Wi Bende Hinna Aranya Senasanaya - වී බැන්දෙ හින්න අරන්‍ය සෙනාසනය - කලු ඇබෙ - හබරන

  Рет қаралды 71,261

Sri Lanka Secret

Sri Lanka Secret

2 жыл бұрын

#srilanka#habarana#aranya
Beautiful Temples, Wild life, Forest and Ancient ruins and Sri Lanka Beautiful Places.. .....
කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
/ @srilankasecret247
Lahiru Daminda
BSc ( University of Sri Jayawardanapura )

Пікірлер: 125
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
අපගේ මීලග චාරිකාව.. kzbin.info/www/bejne/d4K6XpyIaZJ4bM0si=IjIvrq_hc2JlkgAp
@BROWN1.2M
@BROWN1.2M Жыл бұрын
Me arnnaye nambar eka Deanna puluwanda
@chandraperera-wr6gq
@chandraperera-wr6gq Жыл бұрын
Mena Arannaye wedavasana Siyaluma bikshun wahansela Me bavayedeema utum chaturarya satya darmaya. Avaboda wewa. Theruvan saranayi🙏🙏🙏🙏
@iraarunashantha3045
@iraarunashantha3045 Жыл бұрын
දේශපාලන කරන සල්ලිවලට වාහනවල තන්හාවෙ දුවන හාමුදුරුවෝ ඉන්න රටක මෙය තරම් දියුණු ලෝකේ දිහා බලනකොට මෙය පින්වන්ත ආරන්නයක් සහ හාමුදුරුවෝ දැකිමත් අපේ පෙර පිනක් ඒ උතුම් සඟරුවනට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@mallikagodakanda9601
@mallikagodakanda9601 Жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!
@damayanthiperera4502
@damayanthiperera4502 Жыл бұрын
තෙරුවන් සරණයි දැක බලා අපමණ සතුටු වුනෙමි.... සම්බුදු සසුන බබලන කෙලෙස් අඩු මේ උතුම් මහසඝ රුවනට මේ මාගේ නමස්කාරය වේවා... රූප ගත කර ලොව පුරා බෙදමින් පින් රුස් කර ගත් ඒ පින්වත් පිරිසටද ධර්මාවබෝධය පිනිස මේ උතුම් පිනද හේතු වේවා 🌷
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
ස්තුතියි 🙏 ඔබතුමියටත්..
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
හරිම ලස්සන පින් බිමක් සිතට ඉමහත් සැනසුම ක් ගෙන ආවෙ ලොකු බයක් දැනෙන වා සතුන් ඉන්න නිසා තෙරැවන් සරනයි මෙවැනි නොදුටු පින් බ්ම් අප වෙත සමීප කරන වා ට 🙏🙏🌷🙏🙏
@user-eb3ni4xb6i
@user-eb3ni4xb6i Жыл бұрын
ආරණ්‍ය සේනාසන ගැන දිගටම මෙහෙම වීඩියෝ දාන්න. නා උයන මීතිරිගල ගැන එහෙමත්.වෙනත්
@Samsam-pm3vo
@Samsam-pm3vo 2 жыл бұрын
තෙරුවන් සරනයි සහෝදරයා ...🇱🇰🇭🇺
@NatureSecrets717
@NatureSecrets717 Жыл бұрын
ගොඩක්ම වටිනවා ආරන්‍යයට යන පාර පැහැදිලිව කිව්ව එක 👍👍👍
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@sunilsamson58
@sunilsamson58 Жыл бұрын
සාදු.සාදු .සාදු
@warunadissanayake
@warunadissanayake Жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහනක් ...ඔබෙ නිවේදන හැකියාව තව ටිකක් පුහුණු උනානම් තවත් ලස්සන වෙයි වැඩ සටහන් ඉදිරිපත් කිරිම..
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සණ වීඩියෝ එකක්.හැබැයි මේවා ප්‍රවේසමෙන් විනාශ කරන්න අයත් ඉන්න පුළුවන්.
@kumarimex5332
@kumarimex5332 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් අසාවෙන් ඉන්නේ ඔය වගේ තැනකට ගිහින් නිදහසේ බාවන කරන්න 🙏🙏🙏🙏🙏🙏
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 Жыл бұрын
ගොඩක් ලස්සන ශාන්ත පරිසරයක් මෙවැනි දෑ ඉදිරිපත් කීරිම ගැන ඔබට ස්තුති ශාන්ත වෙමි.තෙරුවන් සරණයි
@assedduwegedarapodimenike9638
@assedduwegedarapodimenike9638 Жыл бұрын
ඉතාම සුන්දර දර්ශනයක් බුදුපුතුන් නිවන් මග පුර්න කරන්න කරන විර්ය අපුරැව තෙරුවන් සරනයි 🙏🙏🙏
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 2 жыл бұрын
හරිම ලස්සනයි ...හොඳ වීඩියෝ වක්..තව තවත් මෙවැනි අර්ථවත් සංචාරයන් ඉදිරි පත්කරන්න . මගේ සුබ පැතුම් ඔබට 🙏👍❤
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියටත්
@madurathnayaka4450
@madurathnayaka4450 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්. ❤️❤️❤️
@physicsnewvision4298
@physicsnewvision4298 2 жыл бұрын
ස්තුතියි ....
@Sugatho
@Sugatho Жыл бұрын
Aryamaha සංඝරත්නය yat Maga Uthum නමස්කාර ya ma Wawa TharuwanSaranai 🙏🌹
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌻🌻🌻
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 2 жыл бұрын
හරිම ලස්සනයි මහන්සි වෙලා හොද වැඩසටහන් ඉදිරිපත් කරනවා.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏👍👍👍
@ccha2841
@ccha2841 10 ай бұрын
සාදු සාදු සාදු මුලු ලොවටම බඅදු දහම පතුරැමු දහම රැකගමු
@damithkumara4693
@damithkumara4693 Жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් .sadu sadu
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 Жыл бұрын
Theruwansaranai obasematama......!
@ravichathuranga3237
@ravichathuranga3237 11 ай бұрын
සිල්වත් ස්වාමීන් වහන්සේලාට නීරෝගී සුව ලැබේවාඔබතුමාට
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
හරිම වැදගත් පිංසිද්ද වෙනවා
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 11 ай бұрын
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමාට පළමුව මාගේ ගෞරවය.
@Sinhalakaraoke1234
@Sinhalakaraoke1234 2 жыл бұрын
ගොඩාක් මහන්සි වෙලා කරපු ලස්සන වීඩියෝ එකක්.😍😍
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
ස්තුතියි ඔබට ...
@lalithamarasinghe5114
@lalithamarasinghe5114 6 ай бұрын
සැමදෙනාට උතුම් වූ ආර්ය සමාධියම වේවා.
@affddfucsr369
@affddfucsr369 11 ай бұрын
සාදු සාදූ සාදු තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
@physicsnewvision4298
@physicsnewvision4298 2 жыл бұрын
Wooo... Beautiful ..
@indikaprasad236
@indikaprasad236 Жыл бұрын
Laga edalawat api dannati tanak ne.....bohoma pin .
@sumanamalavige4619
@sumanamalavige4619 4 ай бұрын
🙏🙏
@preethieapasingha452
@preethieapasingha452 9 ай бұрын
Budu saranai, lassana , pahadili video ekak.
@nalindesilva881
@nalindesilva881 Жыл бұрын
Great peace of work 🙏💐
@user-qz8tw4ik7u
@user-qz8tw4ik7u 8 ай бұрын
Budu Saranai.
@manjulaweerasinghe7702
@manjulaweerasinghe7702 Жыл бұрын
ලස්සනයි...bs
@prasaddedigama3765
@prasaddedigama3765 2 жыл бұрын
Great job dear
@sumedhaindika9277
@sumedhaindika9277 2 жыл бұрын
Godak istuti budu saranai
@chandiuduwara9714
@chandiuduwara9714 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ලට මාගෙ නමස්කාර ය වෙිිවා 🙏🙏
@thilinideshani9113
@thilinideshani9113 2 жыл бұрын
Hodai theruwan saranai
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Teruwan saranai lokawashi siyalu denata
@anuraranasinghe8653
@anuraranasinghe8653 Жыл бұрын
Budusaranai
@nilupulfernando3279
@nilupulfernando3279 2 жыл бұрын
Good 💯🙏🏾☸️
@sumeerathilakasiri9496
@sumeerathilakasiri9496 Жыл бұрын
Nambarayak nedda.. godaak pin.. hoyala dunnoth
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
Sadu sadu sadu
@rathnajayaweera211
@rathnajayaweera211 Жыл бұрын
Bohoma istutie.
@karunabolin8566
@karunabolin8566 11 ай бұрын
SAdu sadu sadu ❤pinvat habudurovanta terovan saranai devipihitai ❤
@mangalikaliyanage4061
@mangalikaliyanage4061 Жыл бұрын
Good
@dkk9339
@dkk9339 11 ай бұрын
ගොඩක් ස්තුතියි සහෝදරයාට. හරිම සුන්දර පරිසරයක්. අර ගල් පර්වත දැකල ගල් කුරියක් දාන්න දේශපාලන හෙංචයියන්ට හිතට ඵයිද මන්ද.
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 8 ай бұрын
සාදු සාදු සාදු
@harshalakmal7692
@harshalakmal7692 2 жыл бұрын
නියමයි දිගටම කරගෙන යන්න 👍👍,,තව ආරන්නය සේනාසන ගැන වීඩියෝස් ඕනී........
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
ස්තුතියි ඔබට ... 🙏
@kanthiathukorala751
@kanthiathukorala751 9 ай бұрын
Niyangala.mal.dakka.lassanay.(අලකෑවොත්මැරෙනව)☆☆☆☆☆☆
@kanthiathukorala751
@kanthiathukorala751 9 ай бұрын
සංචාරක. දුර්ලභ. දර්ශනයකි.වැදගත්
@LataRoshan-hg9zs
@LataRoshan-hg9zs 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@dammikadammi2853
@dammikadammi2853 Жыл бұрын
very good job ❤️❤️❤️❤️
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
Thanks 🙏
@champajanaki228
@champajanaki228 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@user-qz8tw4ik7u
@user-qz8tw4ik7u 11 ай бұрын
Budu saranai
@champiweerasinghe8683
@champiweerasinghe8683 11 ай бұрын
🙏🙏🙏Sansare Pinkarapu Swaminwahansela 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kush2942
@kush2942 2 жыл бұрын
❤❤
@harshanamaduranga1050
@harshanamaduranga1050 2 жыл бұрын
Meweni durlabha video apahata idiripath kireema watina deyak...obata jaya
@srilankasecret247
@srilankasecret247 2 жыл бұрын
ස්තුතියි ඔබට
@lalanaweersena3549
@lalanaweersena3549 Жыл бұрын
ඉතාමත්ම වටිනා පනිවිඩයක් .අපි බලන්න යනවා.මොනවාද පූජා කරන්න පුළුවන් .මට දන්වන්න
@lalanaweersena3549
@lalanaweersena3549 Жыл бұрын
මෙම ආරාමයේ number එක දෙන්න පුළුවන්ද? අපිට පූජා කිරීමට අවශ්‍ය දේවල් දැනගැනීම අවශ්‍ය නිසා
@anandawijewickrama6542
@anandawijewickrama6542 Жыл бұрын
ඔබගේ හඬ ආරන්‍යයක් ... පාරමී පුරන්න.. සැබෑ මාධ්‍ය හරහා...
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
🙏 🙏 බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@nirosharammandala7675
@nirosharammandala7675 8 ай бұрын
🙏🙏🙏
@laralitalaralita7169
@laralitalaralita7169 Жыл бұрын
පෝඩිසුවමීන්වහන්සෙලාටදිර්ග අවීසලැබෙවා.සුවම්න්වහන්සෙලාමගෙනම්කරරවෙවා.සදුසදූසදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@production6347
@production6347 10 ай бұрын
මෙම ආරණ්‍ය සේනාසනයේ මහණ වෙන්න පුලුවන්ද
@chandrasiridabare1073
@chandrasiridabare1073 Жыл бұрын
බුදු.සසුනරකිණ.හිමිවරු
@gayanjayasekara7379
@gayanjayasekara7379 Жыл бұрын
🙏🙏🙏👍👍👍
@TheekshanaSubody-ui7ps
@TheekshanaSubody-ui7ps Жыл бұрын
Sadu. Sadu. Sadu.
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv 11 ай бұрын
අනේ මටනම් එහෙම දකින කොට දුකයි තෙරුවන් සරණයි ඔබට 🙏
@nishanthigamage4357
@nishanthigamage4357 8 ай бұрын
හරිම.ලස්සනයි.ඔබ.තුමාට.ගොඩක්.පිංන්.මෙිවා.පෙන්නනවට.මට.මෙි.වගෙ..අාරන්නයක්.තියෙනමි.කියන්න.ගැනු.අය.පැවදි.වෙිලා.ඉන්න.තැනක්.බුදු.සරනයි
@UtharaBope
@UtharaBope 7 күн бұрын
හමු උනාද?
@mallikagardi3149
@mallikagardi3149 2 жыл бұрын
දානය ලබා ගැනිම ගැන පැහැදිලි කරන්න
@srimalgamage9223
@srimalgamage9223 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sarathranga2020
@sarathranga2020 Жыл бұрын
Mahayana
@damayanthidamayanthi9712
@damayanthidamayanthi9712 11 ай бұрын
1🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻☸☸☸
@nishanthanishantha6756
@nishanthanishantha6756 Жыл бұрын
හබරණ කොහෙද මේක තියෙන්නේ පාර කියන්න ko yana විදිහ
@janaka451
@janaka451 Жыл бұрын
Oyat mahana. wenawada kiya. Mata hitenawa
@neethamunasingha5762
@neethamunasingha5762 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹
@sanathdezoysa8076
@sanathdezoysa8076 25 күн бұрын
මේ අරණ්‍ය සේනාසෙනයේ පැවදී වෙන්න පුලුවන්ද, නැත්නම් පරිසිඳු කරන්න වැඩපල කරන්න ප්ලුවන්ද, T/p ankaya denna, බුදුසරණයි
@samantharanaweera4322
@samantharanaweera4322 2 жыл бұрын
Mewage bikshuni wada inna thanak thyenam danwanna
@travellingboys2788
@travellingboys2788 Жыл бұрын
Nice work 😇 . Apitath sup ekk denna
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 9 ай бұрын
marga pala labagath himiwaru innawada
@BalanceMindBody1994
@BalanceMindBody1994 Жыл бұрын
Wisthara kiyanne epa me video ගොඩක් අය balanawa ekan ගොඩක් danek make balanne ගියොත් e sowamin wahansalaata karadarai anika e wage than ape උන් ගිහින් winasa karai yana yana තැන kochchara kunu ගොඩ ගහලා de enne
@ciegescitone
@ciegescitone Жыл бұрын
I finding a place for the next chapter......
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
Super brother ... 👍👍👍
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 Жыл бұрын
Budu hamuduruwo aththakilamathanuyogaya athharinnai kiwwe
@Julian_1990
@Julian_1990 9 ай бұрын
එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ,ඛදිර වණේ රේවත මහා රහතන් වහන්සේ වැනි විශාල රහතන් වහන්සේලා ප්‍රමාණයක් ආරන්ය වාසීව වැඩ හිටියෙ ඇයි. අනික මෙතන කොතනකවත් අත්තඛිලමථානු යෝගය නෑ
@slgoodyt1101
@slgoodyt1101 Жыл бұрын
පැවිදි උතුමන්හට කරදරයක් නේද ඕවා බැලීමට යාම
@Julian_1990
@Julian_1990 9 ай бұрын
නෑ
@oddimassihaoddimassiha463
@oddimassihaoddimassiha463 Жыл бұрын
මටත් මෙිවාගේතැනක් හොයලාදෙනවද
@user-vm1kc6uh1d
@user-vm1kc6uh1d 8 ай бұрын
ආරන්නසේනාසනයකොහෙදතිබෙන්නෙ
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
Wadasatahana hodai pasubimin ahena wadanaya set wenne naa
@chathurangalakmal3271
@chathurangalakmal3271 Жыл бұрын
Aiya matana mhanawenna puluwan da
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
Arisimale aranyata yanna.. ethana oyata mahan wenna puluwan..
@Julian_1990
@Julian_1990 9 ай бұрын
සාධූ..සාධූ..සාධූ මමත් මේ පින ඉතා ආදරයෙන් අනුමෝදන් වෙමි❤
@janakasilva9207
@janakasilva9207 Жыл бұрын
මල්ලි ඔයා ගියපු තඇන් වලින් පැවිද්ඩ්ජෙකුට හොදම අරන්‍ය මොකක්ද
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
ම්ම්... මෙහෙමයි.. මේ හැම තැනක්ම හොදයි. මට එක තැනක් කියලා කියන්න බෑ.. කොහොමත් ආරන්‍ය සේනාසන ඉන්න ස්වාමින් වහන්සෙලා එක ආරන්‍ය ටික කාලයයි ඉන්නේ. වෙන ආරන්‍ය කට යනවා.. මොකද ඉන්න ආරන්‍ය ගැන බැදිමක් ඇතිවෙන හින්ද..
@mallikagardi3149
@mallikagardi3149 2 жыл бұрын
ඉක්මනින් කියන්න දුර්ලබ දේවල් කියන්න එපා ඒවා ඉවර කරයි
@rajanganenehamuduruwo
@rajanganenehamuduruwo Жыл бұрын
මම මහණ වෙන්න අසාවෙන් ඉන්නෙ.මෙ අරණ්‍ය සේනාසනයේ විස්තර දෙන්න පුළුවන්ද ලිපිනය දුරකථන අංකයක්
@srilankasecret247
@srilankasecret247 Жыл бұрын
අරිසිමලේ ආරන්‍ය සේනාසනයට යන්න.. එහෙ මහන වෙන්න පුලුවන්
@sssamanmalierajapaksha1371
@sssamanmalierajapaksha1371 Жыл бұрын
Oya wage than walata yanna gaththama,ea suwamin wahanselata..karadarai neda? Oya American karayonam...wiswasa karannama hoda na
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
මේ ඉන්න ස්වාමීන් වහන්සේලා මහමෙව්නාවේ අය නේද?
@ajithkumara4799
@ajithkumara4799 Жыл бұрын
නැ මහමෙවුනාවෙ තැනක් නෙවෙයි........
@abcxyz8031
@abcxyz8031 11 ай бұрын
අපෙ රට මොනතරමි වාසනාවන්ත පිමි බිමක්ද බුදුන්ගෙ දෙශය අපෙ රට විමම අපි පින්වන්තයි
@nilangapiris455
@nilangapiris455 Жыл бұрын
පොන් නමිබරයක් නැද්ද
@JayarathnasVidanagamage-lf2sb
@JayarathnasVidanagamage-lf2sb 7 ай бұрын
Budda puththrayan
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 Жыл бұрын
අෙන්. අපිට ෙදන්න. Phone number එකක්. අපිත් ආසයි දා ෙන ෙවිලක් ෙදන්න
@senasena8341
@senasena8341 Жыл бұрын
Me aranya contact number ekak thiyanawada
@maddumabandaramaddu
@maddumabandaramaddu 11 ай бұрын
🙏🙏🙏
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 101 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 64 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,5 МЛН
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය Labunoruwakanda Aranya Senasanaya
18:42
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 13 М.
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 101 МЛН