KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Himi Nathi Adareka | හිමි නැති ආදරේක | Raveen Tharuka | Lyrics video
3:31
How Strong Is Tape?
00:24
How to treat Acne💉
00:31
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
How Strong Is Tape?
00:24
Labunothin Waram Lyrics Video | ලැබුනෝතින් වරම් | Shanuka Ekanayake X Hashmi Sathnara | Lyrics Com
Рет қаралды 516,380
Facebook
Twitter
Жүктеу
1
Жазылу 119 М.
Lyrics Com LK
Күн бұрын
Пікірлер: 436
@LyricsComLK
5 ай бұрын
Lyrics ඈත දුර කාලෙන් එහා දෑස බොඳ කරනා කතා තාම ඉඳහිට කියවමි මෙමා හීන වන් මතකේ පුරා පාරවයි හිත රෑ දිවා තාම මේ හිත අවතැන් වෙලා දෑසම රිදවා මා ආ දුරත් මැකිලා මේ හිත තවමත් හිඳී බලා ලැබුණෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා රෑක තනියම නැවතිලා මතක ළඟ නුඹෙ රුව සොයා පාලුවෙම මම සක්මන් කළා ආයේ නුඹ නොයෙනා නියා තේරුනත් තිත නෑ තියා ආදරය තව ඇති ලිය ලියා හීන බිඳදමලා මා ආ නමුත් හැරදා තාම හිත බැඳිලා මිදී නොයා ලැබුණෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා 🥺❤
@samadhinisansala311
5 ай бұрын
❤
@DilrukshiKulathunga
5 ай бұрын
❤
@nilukasuwarnamali
5 ай бұрын
❤
@diyana47
5 ай бұрын
❤
@NimalBasnayaka-b9b
5 ай бұрын
Mn asama song eka eka ahaddi duka hithenawa
@MalshaniDedigamage
Ай бұрын
පරිත්‍යාගය කියන්නෙත් ආදරේට තමයි ❤❤❤❤
@priyani.s1153
2 ай бұрын
100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤❤😊😊
@Cutegirl-t6v
3 ай бұрын
ලස්සන සිංදුවක් . හිතට වදින දැනෙන සිංදුවක් සියපාරක් ඇහුවත් එපා වෙන්නෑ . ඇත්තටම භාවනාවක් මේ සිංදුව නම් ලස්සනයි.❤❤❤❤❤
@LyricsComLK
3 ай бұрын
❤
@tharindubhashitha2830
4 ай бұрын
මේ සින්දුව 10 පරකට වඩා අහපු අය මේ කොනට❤❤❤❤
@KasunAlahakoon-f3q
3 ай бұрын
Mama🎉❤
@LyricsComLK
3 ай бұрын
❤
@NethmiPrarthana-n3z
3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nilaniwasana4868
3 ай бұрын
×100000000
@nikininisharajayaruk5922
3 ай бұрын
× 50
@NirodaSamanmali
2 ай бұрын
රත්තරනේ මම ඔයාට ආදරෙයි ඒ ආදරය කවදාවත් වචන වලට පෙරලන්න බැ රත්තරනේ ඒ තරමට මං ඔයාට ආදරෙයි මගේ පන❤❤❤
@DammikaDisanayak-gg2tu
4 ай бұрын
ඔයා මාව දාල ගියට..මම තාම ආදරෙයි මගෙ වස්තුවෙ...මං ඔයාව ගොඩක් විශ්වාස කරා...ඒත් වෙන කෙනෙක් කියපු දේකට ඔයා මාව අවිශ්වාස කරා....ලැබුනෝතින් වරම් ඉල්ලනවා ඔබවම පමනක්....🙂💔
@Alwis123-cz3zk
4 ай бұрын
Hmm 😢
@UpekshaNirmani-ww1hr
3 ай бұрын
😢
@JayanChamidu
3 ай бұрын
😢😢
@gamingkenzo4902
3 ай бұрын
😢😢😢😢 ඔවු
@AkeinDamnidu
3 ай бұрын
😢
@IndikaKodithuwakku-k2l
4 ай бұрын
මාරම විදියට හිතට දැනුන සින්දුවක්❤❤❤❤❤
@LyricsComLK
3 ай бұрын
❤
@AthsaraKisal-r2r
3 ай бұрын
මම ඔයාට මගෙ පනටත් වඩා ආදරෙයි මගෙ රත්තරන් ❤❤❤❤❤ ඔයා දැන් මගෙ මුලු ජීවිතේ ❤❤
@LyricsComLK
3 ай бұрын
❤
@inokasamanthi3255
5 ай бұрын
පෙර සසරක සිට වැඩිම ආත්ම ගානක් බැදීම් ඇති කරන් ඔබ සමග ආපු කෙනා තමයි මේ ලෝකෙ ඔබට වැඩිපුරම වටිනම දැනෙනම කෙනා වෙන්නෙ.....😘❤ ගැහැණිය ගත් විට ඇය ගොඩක් කැමතී ඒ දැනුන පිරිමි කෙනා සමග හැමදාමත් සතුටින් ජීවත් වෙන්න...😘❤ ඒ වගෙම ඇය පුංචි ලමයෙකු විලස ඔහු ලග හුරතල් වෙන්නත් විටක ගිරවියක් වගෙ කියවන්නත් ඒ දැනුන ආදරේ පරිස්සම් කරගන්නත් බෙහෙවින්ම ආස කරනව වගෙම ඇය උත්සහ කරනව.....❤😘 එනිසයි ඇය සැක කරල බැනල රන්ඩු කරල මරාගෙන හරි ඉන්නෙ ඒ දැනුන පිරිමිය ලගින්ම ඉන්නේ......😢❤ ඉතින් ගැහැනු ආදරේට හරි ලෝබයි.ඒකයි ලෝක ස්බාවය...... ආදරෙයි මැණික හැමදාම 💘💘
@LyricsComLK
3 ай бұрын
❤
@sanjeewasilva3114
2 ай бұрын
❤
@ajithpriyankara-l3w
Ай бұрын
❤❤
@mr-dihn1323
5 ай бұрын
ලැබෙන හැම අවස්ථාවකදීම ආදරණීය වෙන්න දවසක එක සතුටක් වෙයි සතුටින් සමුදෙන්න ❤
@KavindyaSansala
5 ай бұрын
Aniwa ❤
@SLDhanu9793
4 ай бұрын
ඇත්ත ❤
@AdhiyaFFCILOKKA
4 ай бұрын
Ow bn
@KumaraKumara-o4w
4 ай бұрын
❤
@LyricsComLK
3 ай бұрын
❤
@JagathRohana-t8w
23 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@Simran.m2
4 ай бұрын
මොහොතක් හෝ තවත් අප හට දුන්නනම් තුරුලට ගෙනම සමුදෙන්න තිබුණා ....❤❤❤❤❤😢
@LyricsComLK
3 ай бұрын
🥺❤️
@shahenkasenhas9167
3 ай бұрын
මොහොතක් හෝ තවත් අප හට දුන්නානම් තුරැලට ගෙනම සමුදෙන්න තිබුනා❤❤ අනේ රත්තරං අව්රැදු 10 මතක හැමදාම රෑට මතක්වෙනවා...ඔයා හොදින් ඉන්නවා කියලා දන්නවා මන් තාමත් ඒ අතීතයේ විදෝනවා...❤❤
@SenaRathna-yd8ow
3 ай бұрын
Matha hamawalama mathak wanawa.jiwitha duka.
@shahenkasenhas9167
2 ай бұрын
හ්ම්ම්ම්ම්ම්@@SenaRathna-yd8ow
@NandiChandrasiri
2 ай бұрын
Oyata Hoda kenek labei oya hari awanka kenek
@ajithpriyankara-l3w
Ай бұрын
😢
@ChamindaPriyadarshana-th5fo
18 күн бұрын
😢😢😢💔💔💔💔
@senurivimansha
3 ай бұрын
අනේ රත්තරන් මට ත් වරමක් ලැබුනෝතින් ඉල්ලන්නේ ඔයාවමයි.🥺💔
@LyricsComLK
3 ай бұрын
❤🥺
@NadeeshaSachinthaka
5 ай бұрын
ලස්සනයි song eka.❤ දෙන්නම හොදට මැච් වෙනවා❤❤
@RainbowLine-xm5iq
4 ай бұрын
ඒක්කෙනෙක් වෙනස් වෙනවා වගේ නෙවේ දෙන්නම උපරිම ආදරෙන් ඉද්දි ගෙදරින් වෙන් කරාම 🙂 වරම් ලැබෙන්නෙත් නෑ අයෙත් හැරෙන්නත් බැ.🙂
@ChandanaDharmapriya
3 ай бұрын
හිතට වදින සින්දුවක් ❤🎉😊
@MadawalaMadawala-o1c
2 ай бұрын
එයා මාවදාලා ගියා ඒව්නටමං තාම ඔයා ට අදරෙයි ගිහාන් ❤❤
@SarangiUshani
3 ай бұрын
දුර රටවල් දෙකකට වෙලා ආදරේ කරන දෙන්නෙක් මේක අහද්දි🥺💗🌷
@Malika-jz9jk
2 ай бұрын
Mm ow😢
@fmsanu
Ай бұрын
Kattiya innaaa. b
@DeepthaPituwalage
20 күн бұрын
Lassanayi❤❤
@Meowwzz323
5 ай бұрын
ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලෙ නැවතෙන්න තිබුනා... Oohhh I really really felt it...😩😩❤️
@LyricsComLK
3 ай бұрын
❤
@PathumBandara-st6jj
2 ай бұрын
කොච්චර රිදුනත් අවසාන ආදරේ කියලා ආදරේ කරේ ඒක ඒ විදියටම මැරෙනකම් වෙනස් කරගන්න බෑ ආයේ ...දුන්න පොරොන්දුවක්ම නෙවේ එක..ඒක පොරොන්දුවකට වඩා හදවතින් ගත්ත තීරනයක් . 🖤
@Thushani-vm3dw
2 ай бұрын
Shoyi❤
@DamayathiRathnayaka-yt5ef
3 ай бұрын
මෙ සින්ඩුව අහඩ්ඩි මගෙ පර්න අතිටය මතක් වෙනවා . එතකොට අස් ලග නතර වෙන්නෙ කඩුලු ටිකක් විතර්යි. මගෙ කතව මෙ සින්ඩුවෙ ලස්සනඅට ලිය්විල ටෙයෙන්ව ❤😢😪
@inokasamanthi3255
5 ай бұрын
මගේ ජිවිතේ මට හම්බ උනානම් හම්බ උනේ මගින් දාලා ගිය මිනිස්සු.. පොඩ්ඩ මිස් උන ගමන් අපිව අතහැරලා දාලා ගිය මිනිස්සු... වැරදි ඔක්කොම අපේ පිට දාලා පැනලා යන මිනිස්සුම විතරයි.. මම දෙවියන්ගෙන් අහන්නේ නෑ ඇයි මට මෙහෙම උනේ කියලා ඔව් මට මෙහෙම වෙන්න ඕනී මිනිස්සු කවුද කියලා අදුරගන්න.. ඕනෑවට වඩා කාටවත් ලන් වෙන්න එපා මොකද ලගින් හිටපු මිනිස්සු නැතිව ගියාම දැනෙන දුක කියන්න වචන නෑ.. හැබැයි මම ආත්මාර්ථකාමීව හිතනවා දෙයක් වෙන්න ඕන කියලා මම විදින වේදනාව තනිකම මදි නොකියන්න මා හැර ගිය මිනිස්සුත් විදින්න කියලා...
@LyricsComLK
3 ай бұрын
❤
@tharudinisenavirathna5433
2 ай бұрын
❤
@LakmalIndrajith-r6d
4 ай бұрын
ලස්සනයි සිංදුව 🥺🥺......❤
@AthsaraKisal-r2r
3 ай бұрын
සුදු මහත්තයෝ❤❤❤❤ මම ඔයාට ආදරෙයි ........... ඒ ආදරය කවදාවත් වචන වලට පෙරලන්න බෑ රත්තරන් ඒ තරමටම මම ඔයාට ආදරෙයි ......... මම නැති දවසක ඔයා කාටම හරි කියාවී එයා තරම් කවුරුත් මට ආදරෙය කලේ නෑ කියලා❤❤❤❤😢
@madushaniabeykoon1608
Ай бұрын
E wachana danenawa wadi 🥺❤️
@janakadissanayake8565
28 күн бұрын
ලස්සන සිංදුවක් ❤
@janakadissanayake8565
28 күн бұрын
❤
@tharindunuwan6803
Ай бұрын
Me song eka ta asa kattiya ko❤
@vijithakumara9904
4 ай бұрын
මට ජීවිතේ ලැබුණේ මේ සිංදුවෙන් ....❤❤❤
@LyricsComLK
3 ай бұрын
❤
@Ishanividarshanachaya
5 ай бұрын
Deiyneh 😫❤️ e lyrics e voices
@LyricsComLK
3 ай бұрын
❤
@senurivimansha
4 ай бұрын
අනේ ඒ සිංදු ව මාර විදියට හිතට දැනෙනවා 🥺💔
@Mrkl177
4 ай бұрын
ඈත දුර කාලෙන් එහා දෑස බොඳ කරනා කතා තාම ඉඳහිට කියවමි මෙමා ..... හීන වන් මතකේ පුරා පාරවයි හිත රෑ දිවා තාම මේ හිත අවතැන් වෙලා...... දෑසම රිදවා මා ආ දුරත් මැකිලා මේ හිත තවමත් හිඳී බලා.... ලැබුණෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා...... මොහොතක් හෝ තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමු දෙන්න තිබුනා......🥺🥺💔💔💔💔
@olu-wt8qj
5 ай бұрын
අමතක කරන හැමදෙම මෙි සිංදුව නිසා අයේත් මතක් වෙිනවා😢
@malshakatukubura892
4 ай бұрын
😔ow ane
@RavishkaSamujitha
4 ай бұрын
Yes
@shrmilanadeeka1847
4 ай бұрын
රෑක තනියම නැවතිලා මතක ළඟ නුබෙ රුව සොයා පාලුවෙම මන් සක්මන් කලා ❤❤❤❤❤❤❤
@sagarikalakmini9527
3 ай бұрын
ගෙවන හැම තප්පරේකම මතක් වෙන්නේ ඔයාව සුදු .... මම තාමත් බලන් ඉන්නවා ඔයා එයි කියලා මම දන්නවා ඔයාට එන්න බෑ කියලා ඉන්න තැනක එයත් එක්ක සතුටින් පරිස්සමට ඉන්න බුදු සරණයි ...... ❤❤❤❤❤
@DharshaniMenaka-ln8vz
Ай бұрын
Mage crush eka lakmal aiya adarei oyata❤❤ labunothin waran ayeth harenunam lakmal pana thurule sathapenna thibuna❤❤❤
@MadushikaGamage1
5 ай бұрын
Danena sinduwk ❤ Godak atheetheta mawa geniynw❤
@LyricsComLK
3 ай бұрын
❤
@thashmini9732
5 ай бұрын
ලැබුණොතින් වරම් ආයෙත් හැරෙනු නම් .... ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුණා... අනේ ඒ වචන ටික... 😔💔😭
@LyricsComLK
3 ай бұрын
🥺❤️
@thrishaya
2 ай бұрын
❤
@bpmsathsarani
5 ай бұрын
මටම ගැලපෙන සිංදුව 🙂❤️
@LyricsComLK
3 ай бұрын
❤🥺
@thiliniwasana758
5 ай бұрын
ලැබුනොතින් වරම් 🙂❤ ඔබම ඉල්ලනවා 😢💔
@Umesh_Kavinda
5 ай бұрын
වේදනාවක් ඇතිවෙන්න හේතුවක් නැති උනත් ඇයි මට මේ සින්දුව අහද්දි මන් තනිවෙලා වගෙ හැගීමක් දැනෙන්නෙ 🙂🥀❤️🩹
@SujithKumara-q2p
5 ай бұрын
Mage atheethe mathak karana song ekak ❤
@maheshbatugedara8427
Ай бұрын
❤Buttiful❤❤
@ammkrajakaruna3287
5 ай бұрын
Meka tharam hithata denunu song ekak na harima lassanaii
@kividishashiprabha8686
2 ай бұрын
Marama lassana sinduwak hithata wadina🥺🥺🥰💐
@SeneshaMarasinghe-uh1gi
5 ай бұрын
My fv song 🌚💐
@LyricsComLK
3 ай бұрын
❤
@chandrikaindrani695
Ай бұрын
Addicted ❤❤❤❤❤
@Toxicgirl-s1u
5 ай бұрын
අනේ ඒ සින්දුව හරි ලස්සනයි 😟❤❤
@LyricsComLK
3 ай бұрын
❤
@nihalwijerathna6294
3 ай бұрын
Me sinduwa ahaddi e athitheta aye th yanna thiyenavam kiyala hithenava...........😔😔😔😔😔 Man thama oyata adarey ❤❤❤
@kithsirikumarathunga5829
3 ай бұрын
Ai oyA mava dala giye❤
@LyricsComLK
3 ай бұрын
❤
@SmilingGolfBall-bq2yj
2 ай бұрын
Lassana sinduwak❤❤❤❤
@nimsara5973
2 ай бұрын
Mn kenekta ❤
@NandaJayasinha-pf4uf
2 ай бұрын
Man oyata godak adarey❤❤ Labunuwothin warm illanawa oya witharak manika❤❤❤❤😢😢
@TimodhAnupa
Ай бұрын
Magical voices .
@Rash-f2u
5 ай бұрын
Ane hitha riduna
@hiranthipathirage
4 ай бұрын
ලැබු නෝතිම් වරම් ....❤❤ ඔබ ලග ❤❤
@fazalbinhussain4756
4 ай бұрын
Pattama feeling ekak thiyenne ❤
@lakmalilakmali5529
2 ай бұрын
Ai mawa dala yanna ❤😂😂😂😂😂😂 mama mari rattara ne
@FtMobile-ie3gx
4 ай бұрын
❤❤❤❤wow ❤❤❤❤❤
@X_REXY_BOY_VIP
3 ай бұрын
Eya tham man gawa eda wagema adath❤❤❤❤❤❤❤❤
@LyricsComLK
3 ай бұрын
❤
@danushkakumara2536
3 ай бұрын
Oya mava dala giyata mama oyata thama adarei mage pana ❤
@Suba-pf9zb
14 күн бұрын
ලැබුනොතින් වරම් ආයෙත් හැරෙනුනම්...ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා...♥️මොහොතක් හෝ තවත් අප හට දුන්නනම්... තුරුලට ගෙනම සමුදෙන්න තිබුනා...❤❤2024.12.12
@RoshanDasanayaka-v3o
3 ай бұрын
හිත නිවන සින්දුවක් හරිම ලස්සනයි❤❤❤
@SupunDahara296
3 ай бұрын
ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු නම් ඔය පපු තුරුලේ නැවතෙන්න තිබුනා... E vachana tika thama hithata danunema 😢😫❤
@deepashikachathurangani4040
5 ай бұрын
aththatama lassani❤ gidak lassani❤❤❤❤❤❤
@JmuSenavirathne
3 ай бұрын
Gihan ayye Mn oyata thamath adarei mage pana. Oya mawa dala giyata Mn oyath ekka tharaha naa❤
@JmuSenavirathne
3 ай бұрын
Inna thanaka sathutin Inna mnk
@ayeshadilrukshi9586
2 ай бұрын
Lassana song ekak. Hithana wadina.❤
@RashmiSahasra-yo3mz
5 ай бұрын
ගොඩක් ලස්සනයි අහන් ඉන්න ආස හිතෙන්ව ❤❤❤
@DiwyaDissanayaka
2 ай бұрын
Touching ❤
@NethusaraUdayanga
4 ай бұрын
ජීවිතේ ඕම තමයි.. සොදුරියේ♥️
@JeonXiXian
4 ай бұрын
මෙ සිංදුව ඇහෙන වාරයක් පාසාම මගේ හදවත තාමත් කීරි ගහන ඒ කතා පොත මතක් වෙනවා.....කවදාවත් පොතක උනත් ඒ දෙන්නගෙ ආදරෙ මියෙන් නැතුව තියෙයි. ධීර් මානි❤❤
@nishadiwijesinghe5488
3 ай бұрын
අසෙනි වර්ශාගෙද කතාව..
@LyricsComLK
3 ай бұрын
❤
@MenulDewsaraMenulDewsara
4 ай бұрын
Labonthi waram me sinduwa hit karanawa mulu lokema e tharam fill wena song ekk 😊
@SahanSahan-il2lo
5 ай бұрын
මේකෙ විඩියෝ එකක් ටික් ටොක් එකෙන් හම්බෙලා යූටියුබ් එකට ආවේ හොයා ගන්න. යූටියුබ් එකට ආව ගමන් උඩිම්ම තිබුනා.❤ ඇත්තම කියනවා නම් මං කෙනෙක්ට ආදරෙ කරනවා. මං ගෑනු ලමයෙක් . මං ආදරෙ කරන්නේ මට අයිති නැති හිතකට. එයාම මගේ ජීවිතේට ආවා එයාම මාව දාලා ගියා . අපි අවුරුදු ගානක් දැකලා තියෙනවා එව්ත් මේ වෙනකම් ලගට ඇවිල්ලා කතා කරලා තියෙන්නෙ එකම එක දවසයි. එයා මට ආදරෙ කියලා කියද්දී මං එක පාරටම උත්තරයක් නොදුන්නර්හ් මං ඉක්මනින්ම එයාට ආදරෙයි කියලා කිව්වේ එයාගේ ආදරෙ බාල්ලු කරන්න බැරි නිසා . එයා මාත් එක්ක යාලුවෙලා තියෙන්නෙ එයාගේ යාලුවො එයා එක්ක ඔට්ටුවක් දාලා මාව යාලු කරගෙන් පෙන්නන්න කියලා . වෙන කොල්ලෝ එක්ක සෙට් නොවී මං මගේ පාඩුවේ මෙච්චර දවසක් හිටියේ . එයා අපේ නෑදෑයෝ නිසා වගේම එයා ගෑනු ලමයිට ගරු කරන අපේ අම්මලාට ආදරෙ කරන කෙනෙක් නිසයි මං එයාට කැමති උනේ .එයා මාව යාලු කරගෙන පෙන්නුවා ඊට පස්සේ එයා මාත් එක්ක මාස් දෙකක් මැසෙජ් කරා කතා කරා. එයාට වෙන කෙල්ලෙක් නෑ කියලා එයා අනන්තවත් දිවුරලා කිව්වා. මට හැම වෙලාවෙම සැක කරලා රන්ඩු කරන්න එයාගේ ඔලුව අවුල් කරන්න උවමනා කරේ නෑ .මොකද එයා අවුරුදු 15 ඉදන් ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්නේ. එයා වැඩ කරද්දී මට බෑ එයා එක්ක රන්ඩු කරලා එයාගේ ඔලුව අවුල් කරාඅ එයා වැඩ කරන තැන අයගෙන් බැනුම් අහනවා බලන් ඉන්න. ඒක නිසා මං එයා එක්ක රන්ඩු නොවී බලා හිටියා .මං එයාට විතරක්ම ආදරෙ කරා . සමහරක් දවස් වලට එයාට හොරෙන් එයා බැඩ කරන දිහා බලාගෙන ඉදලා සතුටු වෙන කෙනෙක් මං . මොකද එයා හරි ලස්සන පිරිමි ලමයෙක් එයා කලුයි නල දත් දෙකක් තියෙනවා උසයි කෙට්ටුයි . එයාව දැක්කාම හැම කෙල්ලෙක්ම එයාට වශී වෙන ලස්සනක් එයාට තිබුනා .ඒත් එයා කෙල්ලෝ පස්සේ ගියෙත් නෑ. ඔහොම ඉද්දී එයා මට බැන්නා අපි යාලුවෝ විතරයි ඔයාට පිස්සු ද ආදරෙ කරන්න මට මට පිස්සු නෑ ඔයාට ආදරෙ කරන්න අපි යාලුවෝ විතරයි . කියලා රන්ඩු වෙලා සතියක් යද්දී එයා මාව බ්ලොක් කරලා . එයා යාලුවෙලා ඉන්නේ අපේ මාමා කෙනෙක්ගේ අක්කගේ දුවෙක් එක්ක. දැන් එයාට පේන්නවත් මං එයාගේ ඉස්සරහට යන්නේ නෑ. මට ඇඩෙනවා . එයා මාව දාලා ගියා ඒත් මං එයාව තාම දාලා ගියේ නෑ ලගදිම මෙහෙන් යනවා එයාව අපේ ගෙදර අයව දාලා මං රට එතකොට එයාට මගේ අවංක ආදරෙ දැනෙයි කියලා හිතනවා.❤😢💔
@GamingBoy-e8o6f
5 ай бұрын
😢❤
@JimsiA.P-jy8do
5 ай бұрын
ඒක න්ම්.හිතට දැනුනා මොකද මාත් එක කෙනෙක්ගේ මත්තේ නැහෙන කෙල්ලෙක් අහිමි වන බව දැන දැනත් වෙන හිතකට ඉඩක් දෙන්න් නැතුව එයාට් ආදරේ කරන එකමයි ප්‍රේමය
@SahanSahan-il2lo
5 ай бұрын
@@JimsiA.P-jy8do ❤😔🫂
@imalikalpana542
5 ай бұрын
😢😢 mth
@GihaniRanasingha
4 ай бұрын
ගොඩක් දෙවල් මතක් වෙනවා දරාගන්න බැරි තරම් 😢❤එයාව ගොඩක් මතකෙට එනවා මෙ සින්දුවෙන් ඇත්ත්ටම මව ගොඩක් අසරණ කරා එයා 😢❤ඉතින් වරමක් ලැබුණොත් එයා එයිද කියලා මං තාම හිතනවා
@Chathu-ZV
3 ай бұрын
අනේ ඔය දෙන්නාාගෙ කටහඬ වල් දෙක ලස්සනයි ❤❤❤
@LyricsComLK
3 ай бұрын
❤️
@shehanitharushika300
4 ай бұрын
ලස්සන සින්දුවක් 🎵❤️✨
@PiyumiNethmini-i4e
Ай бұрын
Thama oyata mama adrei oya meka dakinwanm 🙂🙂
@RasikaPriyangani-p8q
2 ай бұрын
My favorite 💖😊😍
@nikeshakaumi
2 ай бұрын
ලැබුනෝතින් වරම් , ආයෙත් හැරෙනු නම්, ඔය පපුතුරුලේ නවතින්න තිබුනා, මොහොතක් හෝ තවත් , අපහට දුන්නා නම් , තුරුලට ගෙනට සමුදෙන්න තිබුනා🥺🥺❤️
@meinujayasinghe127
2 ай бұрын
ලස්සන වචන ❤❤
@newpepole
5 ай бұрын
මොහොතක් තවත් අප හට දුන්නා නම් තුරුලට ගෙනම සමු දෙන්න තිබුනා😫💔 I don't know How to tell you How much I really want youuu my prince 💗🥺👀🤴🏻😫
@LyricsComLK
3 ай бұрын
❤
@sandamalipathiranasandamal2499
2 ай бұрын
😢😢😢😢තාම මෙි හිත අවතැන් වෙලා😢😢😢
@Gkpindasiri
2 ай бұрын
lssanai aiya akkiga katahada thama lassanama❤❤❤❤
@chathumisathsarani7473
18 күн бұрын
Lassana sinduwak Parana dewal mathak wenawa😢🎉
@SanujiBalasooriya
2 ай бұрын
ලැබුනෝතින් වරම් ආයෙත් හැරෙනු මන් ( මන් එයාට කරන ආදරේ කොච්චර කීවත් දැනෙන්න කරත් අගයක් නෑ,,කවදා හරි මන් මරෙන්න කලින් මට එ මනුස්සයගේ ආදරේ දැනුනොත් අති ) මේ විදවන තරම් කිසිම කෙනෙකුට ආදරේ නිසා ලැබෙන්න එපා 🙂✋
@Ashankumarathunga-i4v
4 ай бұрын
tawa 1 parak dakkanam athi mata❤️💛💚💙💜
@Senuitems
3 ай бұрын
Ane mge chamidu aiya mawa dala giya❤❤❤❤❤ mt ey vitharai one ❤❤❤❤❤ ane mn illnv mt mge chamidu aiya denn kiyl❤❤❤❤ I love you aiye❤❤❤❤❤❤❤ mn adarei aiye
@MuthukumaraPiyasiri
3 ай бұрын
Nice song ❤❤❤❤
@TheTechMalli
Ай бұрын
අවුරැදු 10 තාමත් තනියම .. උදේ හවා දකිද්දි දැනෙන දුක වාවන්න බැ ..
@ajithpriyankara-l3w
Ай бұрын
😢
@KinduRanga-y9i
Ай бұрын
Eya boru karaa riddnakota thama adare karana man❤❤
@ChethanaPiligalleageadara
5 ай бұрын
Ane e sinduwa 🥹🥹
@MithilaPavithrani
28 күн бұрын
Me song eka marama lassanai .❤❤
@EmeeshaDevmi-xk5se
5 ай бұрын
Hariyatama mage hitha kiyevvA vage me song eka liyala thiyenne❤
@ආගන්තුකයා4567
3 ай бұрын
නොලැබුණු දේ ගැන හිතන්නෙ නැතුව ලැබුණු දේ හොඳම දේ කර ගන්න
@HamdhaIrshad
29 күн бұрын
Fvrt Sng ❤....
@Gameචූටිසුදුපුතා
5 ай бұрын
ඇයි දන්නේ නෑ. ඒත් ඒ lyric නිසා මම මාර විදිහට පැටෙලෙනවා👤❤️🩹
@danasweerasinghe447
4 ай бұрын
😢😢
@LyricsComLK
3 ай бұрын
❤
3:31
Himi Nathi Adareka | හිමි නැති ආදරේක | Raveen Tharuka | Lyrics video
MUSIC ISLAND ♪
Рет қаралды 257 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН