ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ ladalu bopath semin -Karunarathne Divulgane

  Рет қаралды 16,773

Dr.Rohitha Pradeep

Dr.Rohitha Pradeep

Күн бұрын

ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ යසෝදරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝපත් සෙමින් සැලෙන සේ
ලේන කුලේ සිට ආ ගිය මග තොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් වී
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවනැල්ලක් වී
තැලී සෙනේ සිත සැලී හඬන විට
වැටී දෙපා ළඟ යසෝදරාවෝ
පිපී නිවන් මල් සාදුකාර දී
නිවී පහන් විය උදෑසනක් සේ
කරුණාරත්න දිවුල්ගනේ
රඹුකන සිද්ධාර්ථ හිමි
එච්. එම්. ජයවර්ධන

Пікірлер: 10
@rush8290
@rush8290 4 жыл бұрын
හිතට මාර සැහැල්ලුවක් මෙ සින්දුව අහද්දි👍👍👍👍
@lihinilanka9006
@lihinilanka9006 3 жыл бұрын
දැවෙන සිත නිවී සැනසෙන විදයේ ලස්සන ගීතයක් බුදු සරණයි
@janakagunaratne6324
@janakagunaratne6324 3 жыл бұрын
හිතට ගොඩක් සැහැල්ලුයි. 👩👩 සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 තව එකක් කියන්නම් අනේ ඇයි 👎 දැම්මේ
@chandaniupamali256
@chandaniupamali256 3 жыл бұрын
සාදු සාදු සාදු ....
@AAA-tu8bi
@AAA-tu8bi 6 жыл бұрын
Sithata loku sanasumak danena gayanayak sangeetayak
@ranjithbandara7141
@ranjithbandara7141 6 жыл бұрын
ලස්සනයි
@maashamaasha8395
@maashamaasha8395 5 жыл бұрын
සිත නිවෙනවා.
@sumedhawijewardhana9483
@sumedhawijewardhana9483 6 жыл бұрын
Soo beautiful. .......
@wasanthimadurangani5364
@wasanthimadurangani5364 5 жыл бұрын
verrybiutiful
@amrodrigo8161
@amrodrigo8161 7 жыл бұрын
hadawatha sasalai
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 2,7 МЛН
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
Me Tharam Siyumelida Kalugal
4:01
Sunil Edirisinghe
Рет қаралды 887 М.
Sepalika - Karunarathna Diwulgane.flv
3:47
Achala Gamage
Рет қаралды 190 М.
La Dalu Bopath Karaoke with Lyrics (Without Voice)
4:15
sinduma thamai
Рет қаралды 117 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН