Пікірлер
@senarathna8406
@senarathna8406 Күн бұрын
24.10.11 ahanne❤👍supiri song
@lafeerabdulhaque4815
@lafeerabdulhaque4815 5 күн бұрын
ප්‍රේමණීය අහිංසක මිනිසුන් ගේ හදවත් වලින් නික්මෙනෙ හැඟීම් කියවන අනගි ගී නිර්මාණ​....මේ නිර්මාණ කරුවන්ට අප ගේ හද පිරි ප්‍රණාමය හිමි වේවා......මිනිසුන් ගේ ගිනි ගත් සිත් සතන් සැනසීමට ඔබ කළ කාර් ය්‍යය අසීමිතයි....අපේ හදවත් තුළ ඔබ තුමන් ලා සදා වැජඹේවා......
@AsankaHewagama
@AsankaHewagama 21 күн бұрын
It is a heart feeling song
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 Ай бұрын
අප පාසැල් කාලයේ නිරතුරු ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ඉතාමත් සුමිහිරි ගීතයක්!
@dineshawitharana8787
@dineshawitharana8787 Ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sanjayalakmal1580
@sanjayalakmal1580 Ай бұрын
@prabhathmanawadu
@prabhathmanawadu 2 ай бұрын
@anula8491
@anula8491 2 ай бұрын
🌹🌹🌹🙏🙏🙏
@lalsiriwardana
@lalsiriwardana 2 ай бұрын
අපි පුංචි කාලෙ මේ ගී නිතර ගුවන් විදුලියෙ ප්‍රචාරය උනා. මමනම් කැමති නොයෙල් ගුනරත්නගෙ මුල් ගායනයට
@SarathSandanayaka-kb4mi
@SarathSandanayaka-kb4mi 2 ай бұрын
😢දයා හේමන්තා අබේසේකර යන්ගේ!..මම කැමතිම මගේ හදබැඳි ..ගීතය!..පමාවී හෝ මෙය ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි බොහෝ! තෙරුවන් සරණයි!
@karu8588
@karu8588 3 ай бұрын
ආසම සිංදුවක්
@AshanSaumya
@AshanSaumya 4 ай бұрын
මෙම ගීතයේ නිර්මාතෘ ේහ්ම ශ්‍රී ද අල්විස් මහතා මුල් ගායනය නොයෙල් ගුණරත්න තනුව හා සංගීතය මොහොමඩ් සාලි මහතායි
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Ай бұрын
Mewani denuwath kirima hari watinawa.
@MiltonRajaratne
@MiltonRajaratne 5 ай бұрын
අවාසනාවකට මේ ගීතයේ වටිනාකම බොහෝ දෙනෙකුට වැටහී නැත.
@prabathranasinghe9513
@prabathranasinghe9513 5 ай бұрын
නන්දා පතිරණ මැතිනියගේ පුතුගේ මරණයෙන් පසු ඇය ලියවාගෙන ගැයූ ගීතයක්
@ashenkarunarathne7512
@ashenkarunarathne7512 5 ай бұрын
Nice excellent
@SumithPerera-f6h
@SumithPerera-f6h 5 ай бұрын
💕💕💕💕💕💕
@HettiarachchiKumara
@HettiarachchiKumara 5 ай бұрын
Monawa unath aththa 😂
@samsamarakon4574
@samsamarakon4574 5 ай бұрын
හරිම සංවේදී පද වැල. ඊටම ගැලපෙන නන්දා පතිරණ අසහාය ගායිකාවගේ සුගායනය
@Padmi-d5d
@Padmi-d5d 6 ай бұрын
Hemadaamath aasaven ahana lassana geethaya ❤❤❤
@user-ek7ux6jv1i
@user-ek7ux6jv1i 6 ай бұрын
@sunilajayanthi9712
@sunilajayanthi9712 7 ай бұрын
ආදරෙයි ❤
@mahindaattanayaka.hakmana2051
@mahindaattanayaka.hakmana2051 7 ай бұрын
❤❤❤❤❤
@KamaniPerera-n7x
@KamaniPerera-n7x 7 ай бұрын
ඉතාම මිහිරියි .කෙතරම් අපූරුද? සැඟවුනේ කිම කියන් නොගයා තව තවත් ගී
@ayeshasumali126
@ayeshasumali126 7 ай бұрын
අහන්න ආසයි
@Ovindigeethma
@Ovindigeethma 7 ай бұрын
ඇයට මගේ ආදරය කියාගන්න බැරුව මම ගොඩක් හිතින් දුක් වින්දා.. සිහින ලොවදී පමණක් ඇය සමඟ කතා කළා.. දොඩමලු වුණා.. ඇවිද ගියා... අවුරුදු තිස් ගණනකට පස්සෙ ඇය යළිත් හමුවුණා.. එහෙත් ඇයට මම ආදරය කළ බව කියාගන්න බැරි වුණා.. මේ ගීතය මට ඉතාමත් සමීප ගීතයක්.. එහෙත් මේ ගීතය ලියූ සහ ගැයූ දෙදෙනා ම දැන් අප අතැර ගොස්.. ප්‍රේමකීර්ති ද අල්විස් සහ අබේවර්ධන බාලසූරිය.. ❤❤❤❤❤❤ සැබැවින් ම ජීවිතය සිහිනයක්...
@දේදුනුවත්සලා
@දේදුනුවත්සලා 3 ай бұрын
ලබන භවයක හෝ ඒ ආදරය හිමි වේවා ❤
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 8 ай бұрын
❤❤❤❤❤❤❤ ආදරණීයම ගීතයක්.
@prasannagunawardana5323
@prasannagunawardana5323 8 ай бұрын
An excellent song.
@menekaroshanthi3863
@menekaroshanthi3863 9 ай бұрын
@----Dasun---
@----Dasun--- 9 ай бұрын
❤❤❤❤❤❤❤
@nirmalarousia8815
@nirmalarousia8815 9 ай бұрын
Harima lassana geethayak. 💐💕
@ruchakayathra8342
@ruchakayathra8342 9 ай бұрын
අනන්තයට ගියා වගේ ❤❤❤❤❤❤❤❤❤
@ruchakayathra8342
@ruchakayathra8342 9 ай бұрын
ලස්සනයි
@senarathna8406
@senarathna8406 9 ай бұрын
2023.12.mase ahana aya ko.👍❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
@kumuduniperera
@kumuduniperera 10 ай бұрын
Film eka mokakda?
@charithajayaweera1651
@charithajayaweera1651 11 ай бұрын
ජාතික සම්පත්...කොපි නැහැ ස්වතන්ත්‍රයි ..සම්මානණීයයි දෙවියන් ආරක්ෂාකරත්වා!!
@gimhanatharanga4881
@gimhanatharanga4881 Жыл бұрын
Hadawathata danenna kohoma kiuwada❤❤❤
@vfxhealing
@vfxhealing Жыл бұрын
මේ ගීතයේ තේරුම කියලා දෙන්න පුලුවන්ද? '' අවාරයේ පිපි මල් කැකුලේ'' කියලා තමයි කියන්නේ.
@tilakkarunathilaka1393
@tilakkarunathilaka1393 Жыл бұрын
නියමයි 👍👍
@NimalAlwish
@NimalAlwish Жыл бұрын
මදූ 😪😪
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
❤❤❤❤
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Жыл бұрын
Kalekin pasu ahuwe.satutui.
@nandajayakodi5803
@nandajayakodi5803 Жыл бұрын
Sada Adaraniya ❤Gayakayanan
@nandajayakodi5803
@nandajayakodi5803 Жыл бұрын
❤❤❤❤❤
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Жыл бұрын
Amathaka wela thibune.sathutui.
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Жыл бұрын
Meepany wage.
@lalithmadu2329
@lalithmadu2329 Жыл бұрын
Good song👍
@athukorala8741
@athukorala8741 Жыл бұрын
පැරණි ගීත රසික සංසඳය ට ස්තූතියි මේ ගීත ඉදිරිපත් කිරීම..මෙවැනි සුන්දර ගීත මාධ්‍යවල ප්‍රචාරණය අඩුයි.
@yasanthideepika9548
@yasanthideepika9548 Жыл бұрын
Geethaya gayanaya sangeethaya harima lassanai 🎉❤
@kanchanajayasinghe9016
@kanchanajayasinghe9016 Жыл бұрын
❤❤❤❤
@dumindanathavitharana8148
@dumindanathavitharana8148 Жыл бұрын
Thank you ❤❤