ඔබ උපන් ලග්නය සහ පහුගිය ආත්මයේ වැරදි | lagna palapala | past life karma

  Рет қаралды 149,194

KENDARE

KENDARE

Күн бұрын

Пікірлер: 386
@VenusGuru
@VenusGuru Жыл бұрын
මම මේ මහත්තයගෙන් කේන්දර ගොඩක් බලල තියනවා. ඒ තියන දැනුම කොහෙවත් පොත් වලවත් නෑ. හැමදේම ඇත්ත. කියන දේවල් වගේම වෙන විදිය වෙන කාලයත් කියනව. මේක බලන ඔයාලත් එක පාරක් හරි බලන්න. මේ වගේ අය සමාජයට වටිනවා.
@Mrbestt
@Mrbestt Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට 🙏🙏
@rodrigor704
@rodrigor704 Жыл бұрын
මම හරිම ආසාවෙන් මෙ වැඩ සටහන අහනවා.🙏🙏
@Lotus70Kp
@Lotus70Kp Жыл бұрын
මමත් බැලුවා.. සර්ට මතකත් ඇති මම සිංහ ලග්නයේ කිව්වට කටක සිංහ බොඩර් ඒකේ තමයි මම ඉපදිලා තියෙන්නේ..
@samithakumara1982
@samithakumara1982 Жыл бұрын
තුලා නැද්ද
@priyankan9687
@priyankan9687 Жыл бұрын
Me mahatayage hama wadasatanakma mama baluwa terum ganna harima lesi
@MalaniKhaddama
@MalaniKhaddama 13 күн бұрын
Teruvan sarani sir mama uchchika..nidukneerogi dergayu labewa🙏🇰🇼🌹🩷🙏
@monikabernadet3230
@monikabernadet3230 Жыл бұрын
බොහොම ස්තුතියි සර් ඔබතුමාට.මට දිගු කලක් තිස්සෙ තිබුන ප්‍රස්නයක් තමා ඉපදුන අරමුන හොයා ගන්න එක.දිගටම වැඩසටහන් කරන්න ලබේවා🙏
@NelumLanka
@NelumLanka 10 ай бұрын
ලග්න පලාඵල හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා. ස්තූතියි ඔබට ජය වේවා.. කියන හැම දේම හරියට ම හරි
@NelumLanka
@NelumLanka 10 ай бұрын
ලග්න පලාඵල හරි අපූරුවට පැහැදිලි කරලා තියෙනවා. ස්තූතියි ඔබට ජය වේවා
@NonameNanama
@NonameNanama 10 ай бұрын
අනේ sir ග්‍රහයන්ගෙ තේරුමත් කියලා video එකක් දාන්න. ඇත්තටම ගොඩාක් වටිනවා ඔයා මේ කරන වැඩේ. මම ආසම මේ සම්බන්දයෙන් ඔයාගේ videos විතරයි බලන්නේ. ගොඩාක් සතූති අපිට ඔබේ දැනුම බෙදනවට❤
@kumareyatawara5364
@kumareyatawara5364 Жыл бұрын
මමත් ගොඩාක් හදහන් බලලා තියනවා ඇත්තම ඇත්ත .හරිම කරුණාවන්ත සංවේදී අපි අහන දේකට උනත් ඉතාමත්ම පැහැදිලිව ඉවසීමෙන් කරුණු කියලා දෙනවා මමත් හැමෝටම කියන්නේ .ලෝකයටම වටිනා කෙනෙක් මුදල් පසු පස යන කෙනෙක් නෙවෙයි එක පාරක් හරි ඔයාලත් අහලා බලන්න තෙරුවන් සරණයි ඔබ තුමාටත් බලන හැමෝටමත් 💖💖💖💖💖💖💖💖💖💖💖
@r.mkamalawathi2910
@r.mkamalawathi2910 Жыл бұрын
මට නම්,කියන,හරියටම,හරි,ඹබතඌමආට,පින්
@henryt1199
@henryt1199 18 күн бұрын
​@@r.mkamalawathi2910කොහොමද සම්බන්ධ කරගන්නේ
@ChandanaJanesh
@ChandanaJanesh Жыл бұрын
ඔබ නියමයි ..කවදාවත් මේ වගේ විඩියො එකක් දැකලා නැ ..🔥❤️👍
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා ...🙏🙏🙏☸️💜️..
@niroshanprasanna5217
@niroshanprasanna5217 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා ව්ශිෂ්ඨයි භාවනාවක් වගේ ඉතාමත් සරලව වටහා ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කරනවා ස්තූතියි ඔබ තුමන්ට තෙරුවන් සරනයි
@shasinisewwandi830
@shasinisewwandi830 11 ай бұрын
Mama danna na upan walawa saha lagna upan diinaya vithari danna oba tumata puluwanda maga upan walawa hadala danna budu sarani
@MK-oo7yn
@MK-oo7yn Жыл бұрын
මේ මහත්මයා සාධාරණ මුදලක් ලබාගෙන හොඳ සේවයක් ලබා දෙනවා 🙏🏻 කියපු දේවල් ඇත්ත 😌
@SaheraNidosh
@SaheraNidosh Жыл бұрын
ඇත්තටම
@anushadevapriya3059
@anushadevapriya3059 11 ай бұрын
ඇත්ත තමයි ඔබ තුමා කියපු දේවල් ඇත්ත ජීවිතය ගැන සැබෑ අරුත ස්තුතිය පුද කරනවා බුදු සරණයි ඔබ තුමට
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 11 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් හරිම වැදගත් අහම්බෙන් හමූඋනා ජිවිතය ගැන හිතනකොට මෙතුමා කියන විදියට හරි තෙරුවන් සරනයි දිවි මගට
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 Жыл бұрын
ගොඩාක් වෙනස් වීඩියෝ එකක්.. හරිම අසාවෙන් ඉවර වෙනකන්ම බැලුවේ 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@dilaninadeesha2308
@dilaninadeesha2308 10 ай бұрын
මීන ඇත්තක් ඔක්කොම දේවල් අතහරිනවා දන් දෙනවා .....🤍
@chandanikathaluwage2616
@chandanikathaluwage2616 4 ай бұрын
මම අගේ කරනව ඔබ තුමාගෙ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥ දැනුම ගැන ! තුති !
@shalipremasiri4527
@shalipremasiri4527 10 ай бұрын
මම මිථුන.කියපු දේවල් ඔක්කොම ඇත්ත.තේරෙන කාලේ ඉදලාම ඕනි වුනෙ ඉගෙන ගන්න.පොත් තමයි මුලු ජීවිතයම 😊❤.ගොඩාක් ස්තූතියි.අනික් කියපු දේවල් ඔක්කොමත් ඇත්‍ත 🙏🙏
@damecafiris5703
@damecafiris5703 11 ай бұрын
කන්්‍ය නමි සමිපුර්න ඇත්ත කිවා සහතික ඇත්ත කිසිම සැනසිල්ලක් නැති ලග්නය හැමදාම කරදර හැබයි වැටෙන්නෙ නැහැ කොහොම හරි ජිවත් වෙනවා දුක වැඩියි හැමොට උදවු කරලා අහන්න වෙන්නෙ නින්දා අපහස කවදාවත් හොදක් නැහැ ගොඩක් පින්
@dmanurakumaradisanayaka4843
@dmanurakumaradisanayaka4843 Жыл бұрын
Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 Жыл бұрын
ඔබගේ වැඩ සටහන් හරිම වටිනවා.
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත,❤මම කටක,ගුරු රවි සමග පලමුවැන්නෙ,ජොබ් කරන්නෙ නෑ,ගෙදර වගකීම තමයි,සමාජ සේවය කරනව,මහත්තයත් කටක❤ජොබ් එකම තමයි,ඔබතුමා කියපු දේවල් මගෙ වචනෙන්ම කීවා,මකරෙට කියපු ටිකත් හරියට හරි,ලොකුපුතා මකර,❤අනිත් දෙන්න සින්හ ,කුම්භ,සේරම හරියටම කිව්වා,ස්තූතී ඔබතුමාට,මේ දැනුවත් කිරීම වටිනව,❤
@SDJayarathna
@SDJayarathna 11 ай бұрын
0:06
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 11 ай бұрын
Ehemada
@FunnyBreadLoaf-yr3dn
@FunnyBreadLoaf-yr3dn 11 ай бұрын
ඔබ තුමා අපට තෙරෙන විදිහට කියාදෙනවා ගොඩාක් පින් දීර්ඝායුෂ පතනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanthrachanthra9963
@chanthrachanthra9963 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@DeviDevi-mz6hc
@DeviDevi-mz6hc Жыл бұрын
තෙරැවන් සරණයි.ඔබතුමාට
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 Жыл бұрын
මම මීට කලින් වෙලාව බලවල තියනව සම්පූර්න ඇත්ත තෙරැවන්සරණයි ඔබතුමාට🙏🙏
@OmanBs-ji3dv
@OmanBs-ji3dv Жыл бұрын
මමත් කේන්ද්‍ර ගොඩක් බැලුවා,මට අවුරුදු 40උන හැම දේම හරියටම කීවා ,මට දුන්න උපදෙස් මත මම දැන් ප්‍රශ්න වලට මූන දෙනවා,එතුමට ගොඩක් පින්..
@anuradhamanchanayake7231
@anuradhamanchanayake7231 Жыл бұрын
මේ කතාවෙ ඇත්තකුත් තියෙනව . මගෙ අම්මයි තාත්තයි දෙන්නම කන්‍යා. ඒ ගොල්ලොන්ට ගෙදර සාමාජිකයො එක්ක ඉන්නවට වඩා වැදගත් රටේ ලෝකෙ ප්‍රශ්න විසදන එක. කතා කරන්නෙත් ඒ දේවල්. මම කටක . මට ඒ දේවල් නම් වැඩක්ම නෑ . මගෙ ගෙදර දේවල් බලාගෙන පවුලෙ සාමාජිකයො එක්ක ඉන්න එක තමා මගෙ ලොකුම සතුට.
@u.s.llanki5805
@u.s.llanki5805 Жыл бұрын
මමත් කටක.සියල්ල සත්‍යයක් .ස්තුති ඔබ තුමාට.ඒ වගේම මගේ පොඩි මල්ලි සිංහ.සියල්ල සිදුවෙමින් පවතී.
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 11 ай бұрын
Comments beluwa mulinma ahanna kalin. Thanks
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 4 ай бұрын
ඇත්ත ටම සත්‍ය යි ඔබතුමාගේ දැනුවත් කිරීම
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 4 ай бұрын
හොද දැනුවත් කිරීමක් මහත්මයා බුදුසරණ යි
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 Жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයා ❤
@SynergyTechnology-n2w
@SynergyTechnology-n2w 11 ай бұрын
හරි පුදුමයි ඔබතුමා කියන දේවල් ඇත්තටම ඔව් කියන දේවල් සත්‍යයි 🤛🏼🤛🏼🤛🏼🌹🌹
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 11 ай бұрын
ස්තුතිය පුද කරනවා බුදු සරණයි ඔබ තුමට.
@stambosilva6292
@stambosilva6292 Жыл бұрын
මෙ වෙද්දි මෙතුමාගෙන් මගේ සහ හිතවතුන් 25 කගේ වගේ බලලා දුන්නා.ඔබ තුමාට පින්
@Mrbestt
@Mrbestt Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට සහ ඒ විශ්වාසය වෙනුවෙන් 🙏🙏
@hirunisewwandi6353
@hirunisewwandi6353 Жыл бұрын
හේතු ඵල වාදී කේන්දර විස්තරයක් 🎉
@maheshperera2288
@maheshperera2288 10 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@ashokamitipola6080
@ashokamitipola6080 Жыл бұрын
❤❤❤❤හොද පැහැදිලි කිරිමක්...🙏🙏🙏
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
ඔබතුමා කටක ලග්නය ගැන කීයපු දේ ඇත්ත මහත්තයා මකර ලග්නය මම වෙදකම් කරන්නේ පවුල තමයි මගේ ජීවිතය මුදල් ලැබෙනවා වගේම අනිත් පැත්තේන් වීයදම අම්මා යී තාත්තයි මගේ ලග තමයී ජීවත් වූනේ අපි ඔක්කොම එකම පවුලක් තමයී මට ඉක්මනට ම අනුන්ට උදවී කරන්න සීතක් පහලවෙනවා ඔබතුමාගේ වටිනා අදහස්වල ට මා හදවතින්ම ස්තුතියි ❤❤❤❤❤
@n.n.weerasooriya2096
@n.n.weerasooriya2096 11 ай бұрын
ඔබතුමා කිව්ව දේවල් සීයට සීයක් ඇත්ත..මගේ පෙම්වතා වෘෂ්චික ලග්නයේ.එයාට මේ කියන බොහෝ ගති ලක්ෂණ තිබුණා..මේ වෙනකොට අපි දෙන්නා වෙන් වෙලා..මම එයාට මේක ශෙයා කරනවා.අඩුම ගානේ ඔහුගේ අනාගතය වත් හදා ගනී..මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක් එක්ක ඔලුව ගහගෙන ඉන්න හරිම අමාරුයි..මේ ගතිගුණ නිසා මට එයාව එපා වුණා..රංඩු උනා..ගහ මරා ගත්තා අන්තිමේ වෙන් වුණා.😢.
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 11 ай бұрын
Oya hari. Mage x girl friend vrushika. ..eyage husband meruna ikmaninma
@nishadyachamodi4596
@nishadyachamodi4596 5 ай бұрын
අනේ මන්දා මමත් වෘශ්චික මං කලින් ඔහොම තමයි. රණ්ඩු කරනවා මුරන්ඩුයි. ඒත් දැන් මං ආගම පැත්තට ගොඩක් නැඹුරුයි. දැන් අර වගේ රන්ඩු කරන්නෙත් නෑ. මං හිතන්නෙ ගොඩක් වෘශ්චික ලග්නෙ අය වෙනස් වෙනවා තේරුම් අරන්. හැබැයි කේන්දරේ තියනවා මං ආගම දහමට යොමුවෙනවා කියලත් ජීවිතේ මුල් කාලෙට වඩා විවාහයෙන් පසු හොඳයි කියලත්. කොහොම වුනත් මට සම්බන්ධතා කීපයක් තිබුනා හැබැයි මට වඩා මට හම්බුන අය හොඳ නෑ. කපටි වංක අවස්ථාවාදී මිනිස්සු ඉන්නෙ ආදරේ කරන්න වත් දන්නෙ නෑ. ඒ අතින් ගත්තාම මං වෘශ්චික ලග්නෙ වීම මට සතුටුයි. ඔය හොඳයි කියන ලග්න වල කවුරුත් එකයි. මගේ අත්දැකීම මේක
@utharabope3891
@utharabope3891 10 ай бұрын
හරි ඔක්කොම .බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
නිවැරදියි. බොහොම ස්තුතියි ඔබට
@aavvbbvv5788
@aavvbbvv5788 11 ай бұрын
මගේ ලග්නේ වෘශ්වික මට කියපුව හැම දෙම අැන්ත මට මගේ ලග්නෙට කියපුව ඔකොම මට වුනා අද මම තනිවුනා එතුමා ගොඩක් දෙවල් තෙරැමි කරලා දුන්නා මම පුතාගේ ජිවිතයවන් හදගන්න මම එතුමාට වෙිලාව බලාන්න දුන්න🙏🙏🙏🙏
@sdhanushka8689
@sdhanushka8689 11 ай бұрын
හරියටම හරි ..ඔබ තුමාට බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරනයි .!!..
@mgishadini2845
@mgishadini2845 Жыл бұрын
මමත් බැලුවා මේ මහත්මයාට කියලා කියපු දේවල් ඔක්කොම හරි 👍
@danushasandamali3141
@danushasandamali3141 10 ай бұрын
සම්පූර්ණ ඇත්ත මහත්තයා .මම කටක ලග්නයෙ. graduate කෙනෙක් වෙලත් මට දරුවෝ දාලා job එකකට යන්න හිතෙන්නෙ නෑ.
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට..හරිම පැහැදිලියි...තෙරුවන් සරණයි
@wasantharupasingha3960
@wasantharupasingha3960 Жыл бұрын
මම මේ comment eka දාන්නෙ මේෂ ගැන අහද්දිමයි....මේ වගේ තාර්කික පාඩමක් මම ඇහුවමයි....ඒකට නම් ගොඩක් පිං 🙏🙏🙏
@ElioteSwarnakanthi
@ElioteSwarnakanthi 7 ай бұрын
It's very much. Real knowledge gave you. You are very rea person in this period. Thank you so much.
@gayankumara9506
@gayankumara9506 Жыл бұрын
හරි හරියටම ❤❤❤
@nuwankumara1089
@nuwankumara1089 11 ай бұрын
මේකනම් ඇත්තම ඇත්ත. මම වුෂභ නෝනා ව්ශ්වික. මේ කියපුව ඇත්ත ❤
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 11 ай бұрын
මම ජීවිතේටම දැක්ක දක්ශම ජෝතිශ්‍ය වේදී මහත්මයා .මංජුල පීරිස් කියන බොරුකාර කපටිය ගෙනුත් මම හදහන බලල තියෙනව.ඒත් මෙතුමා ට නම් මම හදවතින්ම ගරුකරනව 🙏🙏🙏
@shilaniwasa4813
@shilaniwasa4813 Жыл бұрын
මට මේ කියන හැමදෙයක්ම හරි. එත් අපේ අයියත් මමත් තුලා ලග්නය. අයියා ගෙදර ගැන කිසිම වගකීමක් නෑ. ඇගට ගන්නෙම නෑ. මමයි අයියයි එකම ලග්නේ. එත් අහසයි පොලවයි වගේ..... 😊🙏
@SynergyTechnology-n2w
@SynergyTechnology-n2w 11 ай бұрын
හොද දෙයක් ඔබ තුමා කරන්නේ 🤛🏼 බුදුසරණයි 🙏
@jandrajandra1554
@jandrajandra1554 10 ай бұрын
ඔබතුමාට ස්තුතියි
@kapilalakmal5260
@kapilalakmal5260 Жыл бұрын
ස්තුති සර් ඔබට 🙏
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv Жыл бұрын
🙏 තෙරුවන් සරණයි 🙏 මම අද තමයි මේ නාලිකාව දැක්කෙ දායකවුනා 😊
@user-xk7rr6mp4Meedum
@user-xk7rr6mp4Meedum 9 ай бұрын
මම තුලා ලග්නයේ..මෙතුමා කිව්ව දේවල් හරියටම හරි
@nilushaSamanthika-p6n
@nilushaSamanthika-p6n Жыл бұрын
ඔබතුමා හරි. මමත් මේශ ලග්නෙ. පව්ල ගැන හිතල ජීවිතේම දියවෙලා ගිහින්. ඒත් දුක නෑ එයාලා මාත් එක්ක හිටියනම්😥😥😥
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Khathawa hari dukhmai hodak ne😔😔😔🇱🇰🇦🇪
@luxhmidammalage4813
@luxhmidammalage4813 Жыл бұрын
eththatama wiswayen labuna deyak obathumage Chanel eaka dakaganima ,bawanawak wage lassana ta pahadili karanawa api nodath de bohomayak thiyena wa, obathuma ta theyruwan saranai,wiswaya ta sthuthi sthuthi sthuthi
@gethanialuthgama9983
@gethanialuthgama9983 10 ай бұрын
Oba thumata godak sthuti. Me dewal therum kara dunnata..budusaranai.
@vineethanandani7931
@vineethanandani7931 11 ай бұрын
මහත්මයා මේ වටිනා කරුණු ගැන දැනුවත් කිරීම පිළිබඳව බොහොම ස්තුතියි ඒවගේම අපේ කෙනෙක් මැරුණ ම ඒ අය කොහේ ඉපදෙන වද කියලා ජ්‍යෝතිෂය තුළින් දැනගත හැකි ක්‍රමයක් තියෙනවා නම් ඒගැන ද පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටි මි
@geethaperera6059
@geethaperera6059 Жыл бұрын
තෙරුවන් සරනයි 🌼🙏🌼 ඔබ තුමාට .
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 10 ай бұрын
ඉතාමත් වැදගත් 🙏🙏🙏
@wasanthiganga2735
@wasanthiganga2735 Жыл бұрын
හරි වටිනා වැඩසටහන ක් මහත්තයා ස්තුතියි 🙏
@sudunishanthi9002
@sudunishanthi9002 10 ай бұрын
Bohoma sthuthi 🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai Very good advice thank you so much 👍❤️
@DilShani-sd5mn
@DilShani-sd5mn 10 ай бұрын
මේක සම්බාවිතාව සම්බන්ධ දෙයක්
@Kuww-zn7so
@Kuww-zn7so 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි 🙏
@uadyakumari9465
@uadyakumari9465 Жыл бұрын
මමත් ආසයි kendara හදන්න ඉගෙන ගන්න
@annannthimani
@annannthimani Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්.කිව්ව දෙවල් ඇත්තටම හරි
@ccshopping2113
@ccshopping2113 Жыл бұрын
බෝහෝම ස්තුතියි ඡයවේවා
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🌹ස්තුතියි බොහොම පින් නිරෝගී සම්පත්තිය ලැබේවා 🌹🌹
@ssv1676
@ssv1676 3 ай бұрын
❤❤sthuthi obathumata
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 Жыл бұрын
බුදුසරණ යි දැනුවත් කලාට
@SankaAshan-h6m
@SankaAshan-h6m 11 ай бұрын
Bohoma.isthuthi.mahaththaya..Theruwan.saranai..🙏🙏🙏
@rmchandralatha5856
@rmchandralatha5856 Жыл бұрын
Your excellent
@anu.ind07
@anu.ind07 10 ай бұрын
මී ලග ආත්මය කොහොමද එතකොට මහත්මයා ?. ආයෙත් ප්‍රතිවිරුද්ධ ලග්නයමද එන්නෙ එතකොට ?
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
ස්තුති වටිනා වීඩියෝ එකකින්..සුපිරිම විස්තර ඉදිරිපත් කිරීම වෙනුවෙන් 🌟🌟🙏🙏🙏🌟🌟තෙරුවන් සරනයි ...මන් සිංහ ..රාශියේ..👍👍👋🤛👋🤛
@sisiraabeyratne6874
@sisiraabeyratne6874 11 ай бұрын
Hmmmm lovely
@BeautyWB_allabout
@BeautyWB_allabout Жыл бұрын
Service aka godak hodai. Man godak than walin horoscope aka check karala tiyenawa ath hariyatama mage horoscope aka check karala tiyena yoga, hamadeyakma gamburin visthara kele me jothishya sewawen vitharai. Godak hodin visthara karanawa.dosha valata visadum kiyala denawa.thanks.godak agaya karanawa me service aka.
@Mrbestt
@Mrbestt Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ‍ට 🙏🙏
@nirmalahettihewa964
@nirmalahettihewa964 11 ай бұрын
බුදුසරණයි 🌹
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Жыл бұрын
Bohoma sthuthi obathumata mesha kataka sinha ape lagna theruvan saranai 🙏🙏🙏💯💯💯
@manikemanike1320
@manikemanike1320 Жыл бұрын
මමත් මේශ කොච්චර කලත් කවදාවත් හොඳක් නම් අහලාම නz 😀
@priyanthasenarath2158
@priyanthasenarath2158 11 ай бұрын
Obathumage kathawa hariyatama hari mama wusaba
@W.A.S.M.kanthi.
@W.A.S.M.kanthi. 7 ай бұрын
තුලා ගැන කිඋවා හරියට හරි.මහත්ත එහෙමමයි
@YghhhBhhhg
@YghhhBhhhg Жыл бұрын
අත්තට ..හරි❤
@W.A.S.M.kanthi.
@W.A.S.M.kanthi. 7 ай бұрын
ඔව් මම ආසයි තනිවෙලා ඉන්න .ඇත්ත ඉන්න තැනක් නැතුව තවත් දුක් වෙනවා.මම කටක
@AmithaSriyani-n8o
@AmithaSriyani-n8o Жыл бұрын
🙏🙏🙏Godak sthuthi obata Ma Ushaba lagnaye.
@videoloke3405
@videoloke3405 Жыл бұрын
ස්තුතිය දැනුවත් කලට 👍
@AnnSanda
@AnnSanda Жыл бұрын
ඇත්තම තමා කියන්නේ.like එකක් හරි subscribe හරි කරේ ඇත්ත කියපු නිසා.
@EANishanthi
@EANishanthi Жыл бұрын
නිදුක් නිරෝගි වේවා ඔබතුමාට .
@gala-865
@gala-865 Жыл бұрын
මේ ආත්මෙ මේෂ වුණේ ගිය ආත්මෙ තුලා වෙලා අනුන් ගැනම හිතපු නිසා මේ ආත්මෙ තමන් ගැන හිතන්න නම්,මේ ආත්මෙ තමන් ගැන හිතනවා.එතකොට මේ ආත්මෙ තමන් ගැන විතරක් හිතලා කටයුතු කරපු වැරැද්ද ට ඊ ළඟ ආත්මෙ ආයෙ තුලා වෙන්න එපායැ opposite star එකම එනවානම්...එතකොට මොකක්ද ඒ ක්‍රමය.
@Mrbestt
@Mrbestt Жыл бұрын
තුලා කියන්නේ තරාදියක්. හැමදේම බැලන්ස් කරන්න වෙනවා.. ඕනෑම දෙයක් 100% ක්‌ නෑ. රත්තරන් උනත් 100% රත්තරන් නෙවෙයි. ඒ නිසා.. නිවැරදිව තේරුම් ගැනීමට හැකිනම් හැමදේම බැලන්ස් කරගන්න පුළුවන්
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@danushkasilva7278
@danushkasilva7278 11 ай бұрын
කන්‍යා ලග්නයට කියපු දේවල් නම් ඇත්ත. ප්‍රශ්න ඉවරයක් නෑ.. එන ප්‍රශ්න ජීවිතේ එක්ක එපා වෙනවා. 😔😥
@chandanipereraperera3523
@chandanipereraperera3523 11 ай бұрын
අම්මෝ සහතික ඇත්ත මන් උච්චික මහාඑපාකරපු ලග්නෙන් ඉපදිලා තියෙන්නෙ😢
@Niroshaniamarasinghe-n5y
@Niroshaniamarasinghe-n5y Жыл бұрын
attamai mamat kanya me mage jewite hariyatama kiwa tteruwan saranai
@AvishLakmina
@AvishLakmina 6 ай бұрын
Oya kiyana awa hariyatama hari
@Priyanka-dk8do
@Priyanka-dk8do 11 ай бұрын
Mama hithanawa meka thama aththa
@ConfusedGuitar-dm3ng
@ConfusedGuitar-dm3ng 9 ай бұрын
Ammo mn kataka kiwa ewa hariyatama hari onata wada hithanawa thawa mn wage aya innawadoo😊❤
@kasunperera3828
@kasunperera3828 10 ай бұрын
Very good explanation 👍
@GaminiMano
@GaminiMano 10 ай бұрын
Very good . මම ත් ආසයි මේ ගැන ඉගෙන ගන්න . කොහොමද කියන්න කෝ
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 150 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 99 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
දෙසැම්බර් මාසය ඔබට කොහොමද?
1:22:38
Subasetha - සුබසෙත
Рет қаралды 62 М.