ඔබේ කේන්දරේ 7 වෙනි කොටුව හිස් ද..එහෙනම් දැන්ම බලන්න

  Рет қаралды 23,938

KENDARE

KENDARE

Күн бұрын

Пікірлер: 123
@OmanBs-ji3dv
@OmanBs-ji3dv 5 ай бұрын
ඔව් ඇත්ත මගෙ ලග්නෙ කන්‍යා ,7අධිපති කේතු සමග 3අවුරුදු 19 විවාහය මීට අවුරුදු 3කට කලින් දෙදරා ගියා,ඔබ තුමාගෙන් මම නිතරම උප්දෙස් ගන්න කෙනෙක් ,ඇත්ත මයි සල්ලි ගැන නොහිතා මගෙ කේන්ද්‍රය පරික්ශා කරල ගොඩක් උපදෙස් දුන්න,කාරුණික මනුස්සයෙක් ඔබ තුමා ...
@NelumLanka
@NelumLanka 5 ай бұрын
හැමෝටම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි සර් කියපු දේවල් ඔක්කොම සත්‍යයි
@jayanisurandhima
@jayanisurandhima 4 ай бұрын
ඔබතුමා හරි.මෙම පිහිටීම් අපේ අවට අයගේ හදහන් සමග සසදලා බැලුවා. පාුයෝගිකයි මේවා. මම ජෝතිෂය ඉගෙනගන්න හරිම ආසයි.ඔබතුමාගේ මෙම වැඩසටහන් ඉතා වටිනවා මට. අනේක වාරයක් ස්තුතියි.
@AjithJinadasa
@AjithJinadasa 5 ай бұрын
වටිනා තොරතුරු රැසක් කියවුනා. ඔබට ස්තුතියි!!!
@Imasha_Welivita
@Imasha_Welivita 3 ай бұрын
හුගක් කල් ඉදලා හොයපු දෙයක්. ගොඩක් ස්තූතියි
@padmasiriedirisinghe9921
@padmasiriedirisinghe9921 5 ай бұрын
හැමදාම හොද දැනුමක් ලබාදෙන මහත්මයෙක් 🙏🙏🙏
@දේශාටන
@දේශාටන 5 ай бұрын
ස්තුතියි,.........තෙරුවන්සරණයි,...................!!!
@patirannhlageAriyarathna-xy3tz
@patirannhlageAriyarathna-xy3tz 5 ай бұрын
Mage Line Mesa. Silurian. 6. Tiyanne. Vivaya. Asartakai. Obatumata. Stuti. Budusaranai
@ParthanaSabi
@ParthanaSabi 5 ай бұрын
ඔබතුමා අපේ හදහන් බලලා මිට අවුරුද්දකට විතර කලින් කියපු හැමදේම එ විදිහටම සිදුවුනා...දැනගන හිටියත් කිසිම දෙයක් වලක්වගන්න බැරිවුනා....ඔබතුමා ට තෙරුවන් සරනයි
@neroshan7291
@neroshan7291 2 ай бұрын
බොහොම ස්තූතියි සර්
@PriyanginiKwt
@PriyanginiKwt Ай бұрын
Oba tumata bohomatma pin taruwan saranai🙏🙏🙏
@rosiancharee8597
@rosiancharee8597 4 ай бұрын
ඔව්, ඔබ තුමා කියන මේ සේරම ඇත්ත.
@pramod_wickramathilaka
@pramod_wickramathilaka 2 ай бұрын
mage wrushchika lagen.7 kotuwe ravi,buda,guru,sikuru innee
@shanharsha9452
@shanharsha9452 5 ай бұрын
බොහොම ස්තූතියි.🙏
@swarnawijeratne9556
@swarnawijeratne9556 5 ай бұрын
ඔබ තුමාගේ අද්‍යාපන vidio නැවත බලන්න ලැබීම සතුටක්. තෙරුවන් සරණයි ඔබ තුමාට
@maheekadeepthigoonethileke8173
@maheekadeepthigoonethileke8173 5 ай бұрын
Great explanation as always.. thank you 💐
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 5 ай бұрын
මීන නාවංශකය ගැන කිවෙ නෑනෙ මග ඇරුනා ඔබ තුමාට...
@Army-ym7xd
@Army-ym7xd 5 ай бұрын
duka thamaa
@PramudiniWickramarathna
@PramudiniWickramarathna 3 ай бұрын
ඒකෙනුත් කෙලවෙන්නේ අපිට .ඒ තරම් වෙලාව හොදයි 😢😂😂😂
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 3 ай бұрын
@@PramudiniWickramarathna අයියෝ....
@asokajacovou9208
@asokajacovou9208 5 ай бұрын
Obata budu saranei
@Nuwan589
@Nuwan589 5 ай бұрын
නාඩි ජෝතිශ්‍ය ක්‍රමයේදී සිකුරුට ඉදිරියෙන් සිටින පළමු ග්‍රහයා රාහු උනොත් විවාහය,ප්‍රේම සබඳතා අවුල් වෙන්න පුලුවන් කියල අහල තියෙනවා ඒක ඇත්තද
@shanikaalahakoon4639
@shanikaalahakoon4639 5 ай бұрын
මේෂ ලග්නෙ කුජ 1 ,සිකුරු 2,රවි ගුරු 3,කේතු බුද 4 ,5,6,7,8 හිස්,ශනි 9 ,රාහු 10,11 හිස් ,12 චන්ද්‍ර
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 5 ай бұрын
මම කටක,කන්‍යා නවාන්ශකය,7 කොටුව හිස්,මගෙ මහත්තයා ත් කටක,නවාන්ශකය කටක,7කොටුව 7තියෙන්නෙ,ඔබතුමා කිව්ව දේවල් සේරම හරි,❤
@r.mvimalawathi3158
@r.mvimalawathi3158 5 ай бұрын
Theruwan saranai oba thumata.
@Chandani-wd9qp
@Chandani-wd9qp Ай бұрын
මගේ 1,2,3,4,6,7,8,ඔක්කොම කොටු හිස් ඒ ගැන මට කියන්න පුලුවන්ද ඔබ තුමාට
@ruwanigamage9768
@ruwanigamage9768 18 күн бұрын
මකර ලග්න කේන්ද්‍ර සටහනක 1 කොටුවෙ ශනි ග්‍රහය ඉන්නවා සහ 7 වෙනි කොටුව තුල ග්‍රහ පිහිටිමක් නැතුව 7 අධිපති චන්ද්‍රයා 8 වෙනි කොටුවේ පිහිටිම පිළිබඳ විවාහය සාර්ථක වෙයිද?
@AlphaSen-g3g
@AlphaSen-g3g 5 ай бұрын
මීන නවාංශකය ගැනත් කියන්න සර්
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 5 ай бұрын
Hatarakendaraya palui teruwan saranai
@nadeebiyangika89
@nadeebiyangika89 2 ай бұрын
Meena lagna, 1 kotuwe ravi buda sikuru. 3 kotuwe guru kuja. 6kethu. 8 palu. 10 sadu shani. 12 රාහු. මේ kendareta ගැලපෙන අය nadda mahathmaya?
@dhammikadilrukshi3669
@dhammikadilrukshi3669 4 ай бұрын
මගෙ වෙනි කොටුවේ ඉන්නේ රාහු මං දරුවෝ එක්ක තනියම ජිවත්වෙන්නෙ 🙏
@DeepaNilanjanee
@DeepaNilanjanee 5 ай бұрын
මකර ලග්නයට හොඳ කාලයක් එන්නෙ නැද්ද විස්තරයක් දෙන්න පුළුවන් නම්
@suriyaarachchimangala8787
@suriyaarachchimangala8787 5 ай бұрын
Sthuthi oba thumata..mage lagne wrushabha.kuja 12 ..100% true kiyapu dewal😢😢
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 5 ай бұрын
මම වෘශ්චික,මට ජෘවිතේම කරන්න සිදුවුනේ,අම්මා, බිරිද,ළමයින් සතුටු කිරීමටයි වැඩ කලේ.මම සතුටු වෙන වැඩක් කරන්න බැරි වුනා.සෙනසුරු ඒරාෂ්ටකය පටන් ගැනීමේදි මේ සේරම අතහැරල දුර බැහැර කොළඹින් ඉඩමක් ගත්ත ,ඒරාෂ්ටකය ඉවර වෙනකොට බොහොම අමාරුවෙන් ගේ හදල පදිංචි වුනා.දැන් තමයි වයසට ගියාම සැනසිල්ලෙ ජීවත් වෙන්නෙ.පවුලේ අනිත් අයටත් හොඳයි.
@gamagegam1770
@gamagegam1770 Ай бұрын
කුම්භ ලග්නය.. 7 අධිපති 6 ඉන්නෙ. (රවි,බුධ ) විවාහය ගැන මොනවගෙ ප්‍රශ්නයක් ද එන්නෙ ? විවාහ දෝෂ නැතිකරන්න මොනවද කරන්න ඕන ? නැන්දම්මා මාමණ්ඩිලා සතුරු වෙන්න පුළුවන් නිසා විවාහයෙන් පසු වෙනම ජීවත් වීමද වටින්නෙ
@ayeshawickramanayaka7885
@ayeshawickramanayaka7885 5 ай бұрын
Great!
@sujeewakarunarathne8766
@sujeewakarunarathne8766 4 ай бұрын
7 අදිපති ගුරු කේතු 1 ලග්නයෙ..සියල්ල නිවැරදියි
@MadhushaShamali-rk9or
@MadhushaShamali-rk9or 5 ай бұрын
වෘශ්චික ලග්නය...සිකුරැ සෙනසුරු එක්ක අංක 1 කොටුවේ....7 හිස්...විවාහය කොහොමද
@RaveenRanasingha
@RaveenRanasingha 2 ай бұрын
Me enne
@chanikakalani9371
@chanikakalani9371 5 ай бұрын
මම වෘශ්චික ලග්න හිමියෙක් 7 කොටුව හිස්.සිකුරු ඉන්නෙ 2 කොටුවෙ කුජ්,රාහු එක්ක.මම විවාහයක් බලාපොරොත්තවෙන් ඉන්නේ ප්‍රේම සබදතාවයක්වත් නෑ මට .ඉදිරියේදි මොනව වෙයිද සර් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද 🙏🙏🙏
@jenatmallika10
@jenatmallika10 5 ай бұрын
මගෙ කේන්දරේ 2-5-6-7-9-12 කොටු හිස් වුර්ශබ ලග්නෙ 1-4-8 කොටුවල ග්‍රහයො ෆ්හෙන්න බැගින් ඉන්නෙ. ඒක හහොදද
@NIK-jh1lo
@NIK-jh1lo 5 ай бұрын
විවාහයකට යන්න තියා ප්රෙිම සබදතාවයටවත් කෙනෙක් කැමති වෙන්නෙ නැත්තෙ අැයි....7 අධිපති සතුරැව ඉන්නෙ ලග්නෙ (කුම්භ) නිසාද????
@DasinthaSandeepa
@DasinthaSandeepa 4 ай бұрын
Ow mageth ehemai
@user-xk7rr6mp4Meedum
@user-xk7rr6mp4Meedum 5 ай бұрын
සර් මගේ ලග්නය තුලා...මගේ හත්වැනි කොටුව ග්‍රහපිහිටීමක් නෑ..මගේ 7 වෙනි කොටුව හිස්..මම විවාහ වීමට නියමිත කෙනා කුජ 7...අපි දෙදෙනාගේ විවාහය ගැලපීමක් තියේද ??
@RangikaSandeepani
@RangikaSandeepani 4 ай бұрын
මගෙත් මේ විදියමයි..ඔයාට පිළිතුරක් ලැබුනද
@asithytc8193
@asithytc8193 Ай бұрын
මගෙත් එහෙමයි
@user-xk7rr6mp4Meedum
@user-xk7rr6mp4Meedum Ай бұрын
@@RangikaSandeepani අනේ නෑ
@MM-eb2dr
@MM-eb2dr 4 ай бұрын
🙏
@buddikanayomi-cl7ch
@buddikanayomi-cl7ch 10 күн бұрын
Mage akka kataka lagne 7wannadipathi 6 shani.namuth eya ithamath hodin jeewath wenawa lassana viwaha jeewithayak gatha karanawa.mage ayyage shani 7 mithuna lagnaye ohuth hodin viwaha jeewithaya gatha karanawa ohu tikak sallai hebei namuth den hodin innawa. Mage oya mokuth ne mage 7 wannadipathi buda 7 swaksesthrai namuth mage viwahaya ithama narakai .😢😢😢😢😢😢😢😢😢😢 ane manda mewa ithin
@upekshasenanayake5284
@upekshasenanayake5284 5 ай бұрын
මේෂ ලග්නය 6 කොටුවේ සිකුරු චන්ද්‍ර 7,8 කොටු හිස් , සිංහ නවාංශකය ඔඛතුමාට හැකිනම් කරුණාකර විවාහය පිළිබඳව පවසන්න.
@funnygirl7009
@funnygirl7009 5 ай бұрын
වෘශභ නවාශකේ කේතු 7 තිබ්බොත් මොනා වෙඉද
@thanujamarasinha3210
@thanujamarasinha3210 5 ай бұрын
Wushika nawanshakaya hariyatama hari man gana kiwwa
@Mrbestt
@Mrbestt 5 ай бұрын
වට්සැප් කරන්න 0764041484
@chanijanoo4217
@chanijanoo4217 2 ай бұрын
Mageth viwahaya asarthakai
@DineshaWickramaarachchilage
@DineshaWickramaarachchilage 5 ай бұрын
වෘෂභ ලග්නට කුජ නීච වෙන්නෙ කටකයේ නම් 3 කොටුවනෙ
@thilakarathnerajith5453
@thilakarathnerajith5453 5 ай бұрын
මීන ලග්නය 1 බුධ ගුරු රාහු .7 කේතු ඉන්නේ .එවිට විවාහය කෙසේද ?
@somewhereinitaly.....3580
@somewhereinitaly.....3580 5 ай бұрын
Sthuti.hoda video ekak.kethu ekka inna grahainge balapama gana video ekak karamu mahathmaya.
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 5 ай бұрын
වෘශ්චික ලග්නය. 7 වැන්නෙ ග්‍රහයෙකු නැත. හත්වැන්නාදිපති 12 වක්‍රව මූල ත්‍රිකෝණව සිටී. විවාහය කොහොමද?
@Dinu_SL
@Dinu_SL 5 ай бұрын
කටක ලග්නය. 7 ඉන්නෙ සඳු. විවාහය කොහොම වෙයිද?
@manoriopatha6718
@manoriopatha6718 5 ай бұрын
මගේ ග්‍රහයෝ. 6 ඉන්නවා.
@maheshmar3735
@maheshmar3735 5 ай бұрын
Kendare balanna sallith dala maasa ganak wenwa. Kisima reply ekak na. Jara wada mewa.
@vinodsisil6768
@vinodsisil6768 5 ай бұрын
කටක ලග්නය 7වැන්නාධ්පතියා 6 වෙනි කොටුවේ වක්‍ර වීම කොහොමද
@MenikeAriyawathi-or9hm
@MenikeAriyawathi-or9hm 5 ай бұрын
Give description about Kethu maha dhasha
@ChameeraJayasinghe
@ChameeraJayasinghe 5 ай бұрын
Oba thumage Account ekata salli daala maasa 6tath wedi..hadaha parikshawata..sallith ne.wistharath ne..
@Mrbestt
@Mrbestt 5 ай бұрын
සමාවෙන්න ජනවාරි මාසේ සිදුවුණ කරදර නිසා මට කිසිම වැඩක් කරගන්න බැරි උනා. මුදල් ආපසු ගන්න හෝ කේන්දරේ බලා දෙන්න පුළුවන් 0764041484 ට වට්සැප් කරන්න දැන්ම මහත්මයා
@NilaniPriyadarshani-q9c
@NilaniPriyadarshani-q9c 4 ай бұрын
ඔබතුමාගෙන් කේන්දය බලා ගන්න පුලුවන් ද
@rathnalathagamage6705
@rathnalathagamage6705 4 ай бұрын
❤❤❤❤
@RuwanPrasanna-ji3qb
@RuwanPrasanna-ji3qb 16 күн бұрын
Sir mama tula 7 mokuth ne
@sriyaniopatha5312
@sriyaniopatha5312 3 ай бұрын
Mage (07 } හිස් ..මම
@DanushkaKumara-m4v
@DanushkaKumara-m4v 4 ай бұрын
ලග්නය සිංහ 7 ඉන්නෙ ශනි මට විස්තර කන්න පුළුවන් ද
@estherbredies2215
@estherbredies2215 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dumeshi_creation7762
@dumeshi_creation7762 5 ай бұрын
Good morning ser mama ipadune 1985,5,28, morawaka , ude 6,14,ta mama me dawaa wala rakiyawak nathiwa ithamath manasikaw watila inne sar mata koikala wage aye rakiyawak labeida balala kiyanna puluwada sar
@ishankawickramage517
@ishankawickramage517 5 ай бұрын
Sinha lagnaya Shani 6 weni කොටුවේ Mkada wenne ethakota
@chandramalkanthi1031
@chandramalkanthi1031 5 ай бұрын
කන්‍යා ලග්නය පිළිබඳ විග්‍රහයක් කරන්න පුළුවන් ද
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 5 ай бұрын
ධනු ලග්නයට ... මහත්තයා කොහෙද හිටියෙ අප්පේ...
@chamaribatheegama1185
@chamaribatheegama1185 4 ай бұрын
මගේ 7 හිස් ශනි ඉන්නෙ බුධ එක්ක දෙවෙනි කොටුවෙ නවාංශකය මේශ දැන් මට අවුරුදු 41ක් තාම හරිගියේ නෑ එක්කො එන්නෙ බොරුකාරයො අන්තිමට ආව කෙනා අවුරුදු 2ක් වගේ හිටියා ඒත් අපිට හමුවෙන්න උනේ අඩුවෙන් දැන් එයා මට නොකියම ගෙදරින් වෙන කෙනෙක් හොයලා මට තේරෙන්නේ නෑ ඇයි මං මෙහෙම කරුමයක් ගෙවන්නෙ කියලා
@nayanikaathukorala1524
@nayanikaathukorala1524 5 ай бұрын
මගේ ලග්නය මකර 1-- 2ශ 3-- 4-- 5කේ 6-- 7-- 8-- 9ච 10ගු 11බු/ශු/රා/ර/කු 12-- 😢
@Lotus70Kp
@Lotus70Kp 5 ай бұрын
සර් කෝ මීන?
@weareforadedicatededucatio9216
@weareforadedicatededucatio9216 5 ай бұрын
7 adipathi grahaya 8 innonm neechawela wiwaha nathiwenoda ( unmarried thama) thanakin kiuwa. Mn mithune , 8 inne guru 7 his
@Mrbestt
@Mrbestt 5 ай бұрын
7 කව්රුත් නැත්ද.. යන දසාව මොකක්ද... උපන් නැකත මොකක්ද
@AYesha-td9im
@AYesha-td9im 5 ай бұрын
මීන නාවාංශකය
@JayanthakumaraBopavita
@JayanthakumaraBopavita 4 ай бұрын
Ane mahaththaya mage welawa hariyata thama balaganda bari una77,11,12 ude530
@wranilsanjeewa7130
@wranilsanjeewa7130 5 ай бұрын
Mama danu navanshake hariyatama hari obathuma Danu navanshake gana kiyapuw
@nknishavlogs2796
@nknishavlogs2796 Ай бұрын
මීන/ කුම්බ නවංශක ගැන කීවෙ නෑනේ
@devindawijekoon130
@devindawijekoon130 5 ай бұрын
මකර ලග්නෙ. ගුරු චන්ද්‍ර 1 ඉන්නෙ. මොකද වෙන්නෙ. සිංහ නවාංශකය.
@SamSam-oo8rk
@SamSam-oo8rk 4 ай бұрын
මටත් වෙලාව බලාගන්ක ඹිනෙ
@MudithaNandani-kz8bm
@MudithaNandani-kz8bm 5 ай бұрын
කටකයට. භතේ. සෙනසුරූ වෙලානැභැනේද
@mangalikapushpakumari6095
@mangalikapushpakumari6095 Ай бұрын
මීන nawanshake gana kiuwe na
@chandramalkanthi1031
@chandramalkanthi1031 5 ай бұрын
7,ශනි ,කේතු කන්‍යා ලග්නය ඔබතුමා ට,වෙලාව,එවා,ඇති. බලලා,දෙන්න කෝ.
@Basurasujatha
@Basurasujatha 5 ай бұрын
විස්තරය බලාගන්න ඕනී🙏
@deepthikumari3772
@deepthikumari3772 5 ай бұрын
මට දුවගේ කේන්ද්‍රය බලාගන්න ඕන
@kvcnadeesha3699
@kvcnadeesha3699 5 ай бұрын
26:18 මහත්තයා මම වුෂ්ශික ලග්නේ. මගේ 7කොටුවේ (බු /ගු )තිඑන්නේ. ඒක හොදයිද නරකයිද?
@Mrbestt
@Mrbestt 5 ай бұрын
බිස්නස් වලට හොදයි.. ඒ පිහිටීමට ගැලපෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න
@roshanimaduwanthi9782
@roshanimaduwanthi9782 2 ай бұрын
මීන නාවාංශකය කිව්වේ නෑනේ සර්
@gayansanjeeva-ze1oc
@gayansanjeeva-ze1oc 5 ай бұрын
Nawansaka danu 9 kethu
@thilakkumari3204
@thilakkumari3204 5 ай бұрын
Magenam 4 denekma innawa
@chamilajayanthi1083
@chamilajayanthi1083 5 ай бұрын
Watina vidiyo ekak
@UpulPerera-eb2ti
@UpulPerera-eb2ti 5 ай бұрын
Sinha lagnya 7 guru inne.ek kohmada
@nandaniranasingha2248
@nandaniranasingha2248 5 ай бұрын
Vido එකක් කරලා...
@pushpapriyadarshani1835
@pushpapriyadarshani1835 5 ай бұрын
Mama kataka 7 wennei ravi ghaya tiyenni
@NirashaWeerawarna
@NirashaWeerawarna 5 ай бұрын
අපේ කේන්දර බලලා දුන්නේ නැනේ
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 5 ай бұрын
මම මීන කේ.ගූ 7තියෙන්නෙ කොහොමද විවාහය
@dananjayasilva8412
@dananjayasilva8412 5 ай бұрын
මීන නවන්ශකය ගැන කිව්වේ නැ???????????????????????????????????
@mangalikapushpakumari6095
@mangalikapushpakumari6095 Ай бұрын
Ekane
@gayansanjeeva-ze1oc
@gayansanjeeva-ze1oc 5 ай бұрын
Mage kataka 7 kuja
@SujathaDharmadasa-vd9bj
@SujathaDharmadasa-vd9bj 5 ай бұрын
Mama 2023 nowambar 22 obathumata ru 2000 k bankuwata damma thama welawa balala ewwe naha call kala answer naha
@Mrbestt
@Mrbestt 5 ай бұрын
0764041484 අංකයට වට්සැප් කරන්න.. අදම මුදල් ලබාදෙන්න හො කේන්දරේ බලලා දෙන්න පුළුවන්
@SujathaDharmadasa-vd9bj
@SujathaDharmadasa-vd9bj 5 ай бұрын
Obathumage replie penne na
@Mrbestt
@Mrbestt 5 ай бұрын
@@SujathaDharmadasa-vd9bj දුරකථන අංකය නිසා වෙන්න ඇති මහත්මයා. දැන් වීඩියෝ එකක් දැම්ම ඒකෙ මුලින්ම අංකය දාල තියෙනවා ඒකට එවන්න වට්සැප්
@prasadipriyadarshani9338
@prasadipriyadarshani9338 5 ай бұрын
7his.ape akkage mahaththaya nethi una😢😢😢😢😢
@user-xk7rr6mp4Meedum
@user-xk7rr6mp4Meedum 5 ай бұрын
ඒ 7 හිස් නිසාද ?? අක්කගෙද අයියගෙද 7 හිස් වෙලා තිබ්බේ??
@thenudissanayake3750
@thenudissanayake3750 2 ай бұрын
Khmda kendare balawaganne
@Mrbestt
@Mrbestt 2 ай бұрын
වට්සැප් මැසේජ් එකක් දාන්න
@kapilalakmal5260
@kapilalakmal5260 5 ай бұрын
කෝ මිස්ටර් මගේ කෙන්දරේ බලලා විස්තර කිව්වේ නෑ නේ. සල්ලිත් දාලා දැන් මාස 8 විතරනේ. සල්ලිත් නැ විස්තරත් නැහැ
@Mrbestt
@Mrbestt 5 ай бұрын
මේ අංකයට වට්සප් කරන්න දැන්ම 0764041484
@InduWijesinghe-dk6vj
@InduWijesinghe-dk6vj 5 ай бұрын
විවාහ පරීක්ෂාවක් බලාගන්න කීයද මහත්තයා
@Mrbestt
@Mrbestt 5 ай бұрын
එකෙනෙකුට 1දාහයි
@chandanidissanayaka3382
@chandanidissanayaka3382 2 ай бұрын
සම්බන්ධ කරගන්න පොන් නො එකක් එවන්න ස්තුතියි
@amour488
@amour488 5 ай бұрын
Te number eka danna
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 184 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 3 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 9 МЛН
රාහු 7 පිහිටීම | Rahu 7 pihiteema
12:16
Narada Handahana
Рет қаралды 29 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 184 МЛН