සිකුරු මාරුව | තුලා ලග්න ඵලාපල | Lagna Palapala | SriDhara Astrology | දිස්නා ප්‍රියදර්ශනී පෙරේරා.

  Рет қаралды 19,712

SriDhara Astrology

SriDhara Astrology

Күн бұрын

Пікірлер: 141
@Isurusampath-q6e
@Isurusampath-q6e 8 күн бұрын
මම තුලා මේ කාලය ඇත්තටම අමාරුයි මාර පීඩනයක ඉන්නේ...ඇත්තටම ගොඩක් සතුටුයි මේක ඇහුවම.❤🙏
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
තෙරුවණ් සරණයි.
@nelum-h6r
@nelum-h6r 9 күн бұрын
ගොඩක් ස්තුති මිස්.නිදුක් නීරෝගි දීඝායුශ ලැබෙන්න ඕන .විශ්වයේ පිහිට ලැබේවා 🙏🌷💐🌸🌹❤️🌺
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@Nanel-r4k
@Nanel-r4k 7 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏
@SriDharaAstrology
@SriDharaAstrology 6 күн бұрын
තෙරුවණ් සරණයි
@surekanirmani1338
@surekanirmani1338 2 күн бұрын
තුලා ගැන නම් කියල වැඩක් නෑ .කරුමයක් ගෙවෙනවා වගේ ජීවත් වෙන එකම .😢ඔබතුමියට ස්තුතියි❤🙏
@SriDharaAstrology
@SriDharaAstrology 2 күн бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@PuujaSamanmali
@PuujaSamanmali 9 күн бұрын
අනේ මම තුලා කිසිම දිනක සතුටක් ලඛලමනැහැ මටජීවීතෙත්.එපාවෙලාතියෙන්නේහැමෝම හොදනැහැකියනවා ඔබතුමිය නරක තිබුනත් හොදයි කීවනේ ඒක සතුටක් ඔබට බුදු සරණයි දෙවි පිහිටයි
@SusilKurera
@SusilKurera 9 күн бұрын
මමත් තුලා සතුට ලැබිලාම නැහැ මේවා අහලා හිත සනසා ගන්නවා විතරයි
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. කිසිම දවසක සතුටක් ලබලා නෑ නමි ඒක ඉතාම කණගාටුදායක තත්වයක්. ඇයි අසුභ කර්මයටම යටත්ව සිටින්නේ.කර්මයට අභියෝග කරන්මින් ජීවිතය ජය ගන්න හැකියාව තිබෙද්දී .. ?තමන්ගේ සදාකල් දුකට හේතුව නිවැරදිව ජන්මපත පරීක්ෂාවට ලක්කර හදුනාගන්න. එම හේතුව නැතිකරගන්න අවශ්‍ය ක්‍රියාත්මක වීම සිදුකර ජීවිතය වෙනස් කර ගන්න උත්සාහ කරන්න. තෙරුවණ් සරණයි.
@sugandhiweerasingha6859
@sugandhiweerasingha6859 9 күн бұрын
Ane matath
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 9 күн бұрын
මමත් තුලා මම මිනිස්සු අතර හරි ජනප්‍රියයි මට දැන් අවු 3 ක ඉදලා සෙනසුරු මහදසාව මේ අවු තුන හොදටම හොදයි, විදේශ රටක ඉන්නෙ
@PuujaSamanmali
@PuujaSamanmali 9 күн бұрын
@@wasanthadisanayaka3789 මටත් සෙනසුරු හොදම දුන්න යනකොට ආපසු දුන් සියලුදේ රැගෙන යයි.මටත් එහෙමයි වුනේ
@MayuriMallika
@MayuriMallika 9 күн бұрын
මමත් තුලා. ගොඩක් වෙලාවට මට නම් හොදයි. මොන ලග්නේ උනත් අපි කරන හොද සහ නරක තමයි අපි පසුපස එන්නේ. ඒක ගොඩක් වෙලාවට ලග්නයක් තුලින් වෙනස් වෙන්නේ නෑ. ඒකෙන් කියන විස්තර අරන් ජිවිතේ හදාගන්න පුළුවන්.
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
ආඩම්බරයි සතුටුයි ඔබ ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් ඔබ සතුයි.එම අවබෝධය ලබන්නට විශාල පිනක් තිබිය යුතුය. ජීවිතය දරාගන්නට හරිම පහසුයි ඔබ වැනි අයට. තෙරුවණ් සරණයි.
@JanakaSanath-d4l
@JanakaSanath-d4l 10 күн бұрын
🙏🙏🙏❤️❤️❤️ඔබ තුමියට තෙරුවන් සරනයි දිර්ගායු ලැබේවා ජයවේවා විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 🙏🙏🙏
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@AchinthaDilshan-i2u
@AchinthaDilshan-i2u 7 күн бұрын
Bohoma pin obathumiyata🙏🙏❤️
@SriDharaAstrology
@SriDharaAstrology 6 күн бұрын
තෙරුවණ් සරණයි.
@JanakaChameera
@JanakaChameera 9 күн бұрын
Obathumiyata godaaak pinn ❤❤❤
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@KelumDinesh-l8d
@KelumDinesh-l8d 10 күн бұрын
Bohoma sthuthi oba thumiyata apiwa denuwath kalata 🎉🎉❤❤❤❤❤❤❤
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@GamagaSurange
@GamagaSurange 10 күн бұрын
බුදුසරණයි ❤️
@SriDharaAstrology
@SriDharaAstrology 10 күн бұрын
තෙරුවණ් සරණයි.
@Mekala-k4h
@Mekala-k4h 9 күн бұрын
මම හදහන පිලිගන්නවා ..එත් එකම බලාන හිටියෙ නැතිව වැඩ කරා ...දුකනමි ආවා ගියා.. මිනිසුන් තමා කරදරයක් වෙන්නෙ හොදටම ඉන්න අයත් යටින් කටුව ගහනවා .. හැමෝම උදවි ගන්න එනවා විතරයි...මමත් තුලා...කරදරම ලග්නය ඔබට තෙරුවන් සරණයි
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@gaminirodrigo9360
@gaminirodrigo9360 10 күн бұрын
Thank you!
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@srimathimangalika6873
@srimathimangalika6873 9 күн бұрын
බුදුසරනයි .ඔබතුම්‍යට❤❤❤❤❤
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@mahindajayasinhha5656
@mahindajayasinhha5656 10 күн бұрын
Thanks dear ❤,,
@SriDharaAstrology
@SriDharaAstrology 10 күн бұрын
තෙරුවණ් සරණයි.
@mahindajayasinhha5656
@mahindajayasinhha5656 10 күн бұрын
@SriDharaAstrology thanks dear
@parakumwick6871
@parakumwick6871 9 күн бұрын
Bohoma sthuthie❤
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@anomamunasinghe2613
@anomamunasinghe2613 9 күн бұрын
Stuti obata jayamawewa
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 9 күн бұрын
තෙරුවන් සරනයි
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 9 күн бұрын
Viswa mthawta mage නමස්කාර වේවා sadu sadu sadu
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@lalinweerakon8168
@lalinweerakon8168 10 күн бұрын
තෙරුවණ් සරනයි
@SriDharaAstrology
@SriDharaAstrology 10 күн бұрын
තෙරුවණ් සරණයි.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 9 күн бұрын
Isthuthi obathumiyata බුදු සරණයි
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@PriyankaKumari-b9f5z
@PriyankaKumari-b9f5z 9 күн бұрын
මම දැන් දහමෙන් ජිවත් වෙනව කිසිම හැගිමක්නෑ.සසරෙන් මිදිම නැවත ඉපදෙන්න බලාපොරොත්තුවක් මට නෑ
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
@@PriyankaKumari-b9f5z එම බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටු වේවා.🙏🏻🙏🏻🙏🏻
@gsamarakoon6643
@gsamarakoon6643 9 күн бұрын
Madame. You said that all of truthful Thanking your honour all of your staff May the triple gems bless all of you lam from gampola
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
තෙරුවණ් සරණයි.
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 10 күн бұрын
❤❤❤❤❤❤❤
@SriDharaAstrology
@SriDharaAstrology 10 күн бұрын
තෙරුවණ් සරණයි.
@JayanthaRasadari
@JayanthaRasadari 9 күн бұрын
ගොඩාක් ස්තුති ම්ස්
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
තෙරුවණ් සරණයි.
@thanujafernando5618
@thanujafernando5618 8 күн бұрын
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
තෙරුවණ් සරණයි.
@agra7142
@agra7142 10 күн бұрын
💕💚💕
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@LasanthiDissanayake-xj6di
@LasanthiDissanayake-xj6di 9 күн бұрын
Theruwan saranay! 🙏🙏
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@PiyumiHansila-q7l
@PiyumiHansila-q7l 10 күн бұрын
අනේක වාරයක් ස්තුතියි
@heshanichathurika3091
@heshanichathurika3091 10 күн бұрын
❤❤❤❤
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@LasanthiDissanayake-xj6di
@LasanthiDissanayake-xj6di 9 күн бұрын
🌹🌹🌹
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@samarachathu
@samarachathu 9 күн бұрын
❤mama thula sithuthi oba thumeta theruwan saranai ❤
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@sameeramadushan8269
@sameeramadushan8269 9 күн бұрын
මම විදේස රටක ඉන්නේ අවුරුදු 7ක් මම තුලා ලග්නේ.මම මෙච්චර කාලයක් හම්බරපු කිසිදෙයක් ඉතිරිවෙලා නෑ ගේ හදන්න ගත්තා ඒකත් හදාගන්න බැැි උනා ගිය අවුරුද්ද මට හැමදේම නැතිවුන අවුරුද්ද.ණය හැමැනටම ඡිවිතේ එපාවෙන තැනටම ඇව්ල්ලා දැන්.හඳහන බලපු තැන්වලින් කියලා තියෙනවා ලැබීමක් තියෙනවා කියලා ම⁣ට ඒත් කිසිම හොඳ දෙයක් තාම වෙලා නෑ
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
හොද දේවල් දිගින් දිගටම නොවෙන බවක් දැනෙනවා නමි අනිවාර්යයෙන්ම ඒකට හේතු ගොඩක්ම තිබිය යුතුය. නිවැරදිව ජන්මපත පරීක්ෂාවට ලක්කර ඒ සියල්ල නිවැරදිව හදුනාගන්න. එවිට එම තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස් කර ගන්න පුළුවන්.තෙරුවණ් සරණයි.
@AwRenuka-y2g
@AwRenuka-y2g 3 күн бұрын
මම,ඉන්නේගොඩක්ප්‍රශ්නමැදකවිශ්නිමහාතාමටපිහිටවේන්න🙏🙏🙏🙏🙏🙏
@SriDharaAstrology
@SriDharaAstrology 3 күн бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න
@JayampathiSathkumara
@JayampathiSathkumara 9 күн бұрын
විදින්න තියන දුක් ඔක්කොම වින්දා
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@TashiaBuddhi-h2g
@TashiaBuddhi-h2g 9 күн бұрын
මට නම් ඇත්තටම මේ මාසේ හොදයි මාත් තුලා පහුගියකාලයනම් අනිතිමයි 2024 අවසන් මාස කිහිපය ඉතාමත් වෙදානාකාරී
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@MallikaMallika-y5t
@MallikaMallika-y5t 10 күн бұрын
Devi.pihitai
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@PriyankaKumari-b9f5z
@PriyankaKumari-b9f5z 9 күн бұрын
විදේශ ගතවෙනින තමා එකම බලා පොරොත්තුව දරැව සමග
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
@@PriyankaKumari-b9f5z තෙරුවණ් සරණයි.
@judyfranka2146
@judyfranka2146 7 күн бұрын
මමත් තුලා ලග්නේ අනේ මට මේ දවස් වල මාර මානසික පීඩනයකින් ඉන්නේ ජොබ් එකත් නැති උනා ඒ නිසා ගෝඩාක් මානසික පීඩනය්ක් කිසීම හිතේ සතුටක් නෑ ජීවීතේත් එපාම වෙලා ඉන්නේ
@SriDharaAstrology
@SriDharaAstrology 6 күн бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@ChthurangaRathnayaka
@ChthurangaRathnayaka 2 күн бұрын
Widesha gathawenna puluwanda
@SriDharaAstrology
@SriDharaAstrology 2 күн бұрын
ජන්මපත පරීක්ෂාවට ලක්කර නිවැරදිව හදුනාගන්න. මෙම ග්‍රහ මාරුව සුභයි.ජන්මපත තුල විදේශ ගතවීමට වාසනාව ඇති නැති බව හදුනාගැනීම වැදගත්. තෙරුවණ් සරණයි.
@ChthurangaRathnayaka
@ChthurangaRathnayaka 2 күн бұрын
@SriDharaAstrology obata puluwanda
@ChthurangaRathnayaka
@ChthurangaRathnayaka 2 күн бұрын
Janma pthraya parikshawata kiyak gannawada
@SriDharaAstrology
@SriDharaAstrology 2 күн бұрын
@@ChthurangaRathnayaka what's හරහා සම්බන්ධ වන්න. 0704055535
@ChthurangaRathnayaka
@ChthurangaRathnayaka 2 күн бұрын
@@SriDharaAstrology oba kopamana mudalak gannawada
@BuddikaJayawardena-e6k
@BuddikaJayawardena-e6k 9 күн бұрын
මම ගොඩක් ගොඩක් දුක් වින්ද 2008 ඉදලා
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
@ChamilaDoloswala
@ChamilaDoloswala 7 күн бұрын
Mamath thula lagnaye.. kisima dawasaka hodak ahalath na , hodak welath na , henath lagin giya😅 2024
@SriDharaAstrology
@SriDharaAstrology 3 күн бұрын
තෙරුවණ් සරණයි.
@NandanaDias
@NandanaDias 7 күн бұрын
මිස් මගේ ලග්නය තුලා ,රාහු මහදෂාව අවසන් වසර 3 ගෙවෙන්නේ සිකුරු 12 කුමක් වේවිද ...කෙටි පිලිතුරක් හෝ බලාපොරොත්තු වෙමි .තෙරුවන් සරණයි ඔබතුමියට ...
@SriDharaAstrology
@SriDharaAstrology 7 күн бұрын
තෙරුවණ් සරණයි.
@NandanaDias
@NandanaDias 6 күн бұрын
@@SriDharaAstrology සල්ලි කීයක් ඕනද පිලිතුරක් දෙන්න ...?
@ChintankaSadaruwan
@ChintankaSadaruwan 9 күн бұрын
Mage welawa balanna puluwanda mama කීප denektama liuwa baluwena salli nati hinda matat salli na ekai mama kiuwe balla denna kiyala
@SriDharaAstrology
@SriDharaAstrology Күн бұрын
WhatsApp හරහා සම්බන්ධ වන්න.
@DulajGimhan-wn4pd
@DulajGimhan-wn4pd 8 күн бұрын
Dukama Thama
@SriDharaAstrology
@SriDharaAstrology 3 күн бұрын
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න.
@dayanganisandya8769
@dayanganisandya8769 9 күн бұрын
Bohoma pin
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@PriyankaKumari-b9f5z
@PriyankaKumari-b9f5z 9 күн бұрын
මගේ සිවාමියා ැැනියම්බි රිදක් සමග ගිහින් දික්කසාදය දාල පෙබරවාරි 5නඩුව.ඉතාන් කෙහොමද සතුට.
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
@@PriyankaKumari-b9f5z නොගැලපෙන අය ගැලපෙන බව සිතා සිදුකර ගන්න විවාහය අතරමග නවතිනවා.කවුරුත් ඒසේ නොවීමට වගබලා ගත යුතුයි.තෙරුවණ් සරණයි.
@marinapeiris4693
@marinapeiris4693 3 күн бұрын
Giya keata yanna denna. Oya suthutin inna.
@JayanthaRasadari
@JayanthaRasadari 9 күн бұрын
අනේ ම්ස් . මට පිිනැස් පුස්නයක් තියෙනවා ව්සදුමක් ලැබේවායි කිවම හරිම සතුටුයි
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
තෙරුවණ් සරණයි.
@senawirathnaherath
@senawirathnaherath 8 күн бұрын
Guru maha dashawa labala nam kohomada
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
ගුරු උපතේදී සිටින ආකාරය අනුව තමයි ප්‍රථිපල. තෙරුවණ් සරණයි.
@athmanikini8815
@athmanikini8815 9 күн бұрын
අහ්හ් බොලේ ජොබ් එකත් නැති වෙලා කෙල වෙලා ඉද්දී...මේ කියන්නේ මම ගැන වෙන්න බෑනේ😮😢
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
තුලා ලග්න හැමෝටම පොදු තත්වයක් මිසක් ඔබ ගැන නොවේ.
@athmanikini8815
@athmanikini8815 6 күн бұрын
@ mata nam hodama neee
@SriDharaAstrology
@SriDharaAstrology 2 күн бұрын
@@athmanikini8815 එසේ වීමට හේතුව නිවැරදිව ජන්මපත පරීක්ෂාවට ලක්කර හදුනාගන්න.
@SumanawathiJayaweera
@SumanawathiJayaweera 9 күн бұрын
මමත් තුලා ඒත් මට සතුට නෑ😢
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
@@SumanawathiJayaweera සතුට නැති වීම දිගින් දිගටම පවතී නමි ඒ සදහා හේතුව ජන්මපත පරීක්ෂාවට ලක්කර හදුනාගන්න. තෙරුවණ් සරණයි.
@PriyankaKumari-b9f5z
@PriyankaKumari-b9f5z 9 күн бұрын
මගේ ව්‍යාපාරය පහතට වැටිගන යනව.දරැවට සලකනිනෑ.මම මොලේ නහරක් පුපුරලා.ගහපු පහරකට
@thilinigamage8255
@thilinigamage8255 9 күн бұрын
තුලා හැමදාම දුක විතරයි
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
කෙනෙකුට හැමදාම දුකම නමි ඒක ඉතාම කණගාටුදායක තත්වයක්. අසුභ කර්මයට යටත් නොවී ඒසේ වීමට හේතුව නිවැරදිව ජන්මපත පරීක්ෂාවට ලක්කර හදුනාගන්න. තෙරුවණ් සරණයි.
@vishwanan4254
@vishwanan4254 9 күн бұрын
මට නම් ඉතාම නරකයි
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
ජන්මපත පරීක්ෂාවට ලක්කර ඒසේ වීමට හේතුව නිවැරදිව හදුනාගන්න. තෙරුවණ් සරණයි.
@yomalsirimanna7546
@yomalsirimanna7546 9 күн бұрын
Attama math thula me arudda labuwath hari kada nathuwa inne adayama 3/1 bassa belle wala da ganna wenne dan
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
@@yomalsirimanna7546 හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. ජීවත් වුන තරමට කල හැකි දේ බොහෝමයි.ජීවිතය ට බයේ පැනල දුවන්න නොවේ කර්මය සමග සටන් කර ජීවිතය ජය ගැනීමයි කල යුතු.තෙරුවණ් සරණයි.
@ChathurangikaDilrukshi
@ChathurangikaDilrukshi 9 күн бұрын
2000.5.31 mage birthday eka
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
තෙරුවණ් සරණයි.
@mychum9106
@mychum9106 9 күн бұрын
මගේ කේන්දරයේත් සිකුරු 6 ඉන්නේ තුලා ලග්නය
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
එම පිහිටීම සුභයි. බලවත්ව සිටින නිසා.තෙරුවණ් සරණයි.
@ruvaniruvani155
@ruvaniruvani155 8 күн бұрын
Mn thula eth podi kale indama dukamaiyy kochchra mn awnka unath hamadama dukak eath dan dan wishwa mathawa mta lassana adarayak thiyenawa ea adaraya mta hamadama lab denna kiyala mn wishqayen illanawa mokada jeewithea hamadamth andanna baha !!!
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
තෙරුවණ් සරණයි.
@ravindraatapattu4689
@ravindraatapattu4689 9 күн бұрын
හම්මො තුලා කියන්නෙම පවක්..
@SriDharaAstrology
@SriDharaAstrology 8 күн бұрын
තෙරුවණ් සරණයි.
@NiroshaNirosha-r4l
@NiroshaNirosha-r4l 9 күн бұрын
❤❤❤❤❤❤
@SriDharaAstrology
@SriDharaAstrology 9 күн бұрын
@@NiroshaNirosha-r4l තෙරුවණ් සරණයි.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН