මරතොන්ඩි ඉරි අල්ලේ රේඛා අඳලා හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා...ගැම්මක් නෙවේ බැම්මක්...Laila Karoke

  Рет қаралды 226

Meals of Foodies

Meals of Foodies

Жыл бұрын

පොඩි වැඩ්ඩෝ..කොහොමද පොඩ්ඩෝ දෙන්නගේ වැඩ කිඩ
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
ඉර මුදුන් සහරාවේ
ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලිලා
ඇවිද යමු ලයිලා
ඉර මුදුන් සහරාවේ
ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලිලා
ඇවිද යමු ලයිලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
ආදරෙයි මන් ලයිලා
ලස්සනයි නුඹලා
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
පැණි පිරෙන ඉඳි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන්
ආදරෙයි කියලා
පැණි පිරෙන ඉඳි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන්
ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
ලස්සනයි මගේ ලයිලා
ආදරෙයි ලයිලා
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
මරතොන්ඩි ඉරි අල්ලේ
රේඛා අඳලා
හැඩ බලන්නට ආසයි මං
ආසයි ලයිලා
#karokelaiyla #newslaila #sinhalakaroke #lailakaroke #sinhalasong #Podiweddo

Пікірлер
Macaroni and Chicken bake | Unique flavor and Comforting meal
22:47
Meals of Foodies
Рет қаралды 151
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 104 МЛН
How to make Cucumber  Rolls| Quick & Easy Snacks| Healthy, Delicious Appetizer
2:04
Sesame Chicken Wings
5:06
Meals of Foodies
Рет қаралды 114
Avocado, Tomato and Mozzarella Caprese Salad Recipe
3:47
Meals of Foodies
Рет қаралды 163
Gajaga Wannama- Ivon & Jizzy
4:41
Anim Studios
Рет қаралды 1,6 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 5 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 178 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 14 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 13 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН