Lakai Sikai - Karuma Rella| ලකයි සිකයි - කරුම රැල්ල

  Рет қаралды 1,205,783

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Күн бұрын

Lakai Sikai - Karuma Rella| ලකයි සිකයි - කරුම රැල්ල
Script & Director - Lakmal Weerasiri(ලකා) |
Line Producer - Shan Arosha(සිකා) |
DOP/ Editor & Colourist - Madawa Kamalasiri |
Audio Production - Thameera Maduranga (රනා) |
Art - Prasanna Nanayakkara |
Makeup - | Sandun Wimalarathna |
Accountant - Shiraz Merza |
Production Assistant - Sachindu Dilshan |
Subtitle - Pradeep Perera |
Marketing - Dilan Rajapaksha |
Executive Producer - Shalika Nadeeshani |
Cast - Lakmal Weerasiri(ලකා) | Shan Arosha(සිකා)
#LakaiSikai #SrilankanComedy

Пікірлер: 5 100
@LakaiSikai
@LakaiSikai 3 жыл бұрын
කල දුටු කල වළ ලොකු කරගන්න හදන සිකා වගේ තවත් අය සිටීද?
@hansasadun7058
@hansasadun7058 3 жыл бұрын
සිටී සිටී😅
@nimnajthbasnayaka9450
@nimnajthbasnayaka9450 3 жыл бұрын
නැහැ😁😁
@hansasadun7058
@hansasadun7058 3 жыл бұрын
අපෙත් දැන් ආදරයයි ගෞරවයයි නැති වේගෙන යන්නේ😔
@nujithanethpriya
@nujithanethpriya 3 жыл бұрын
උන්ට මන් තිරු හදන්න පුලුවන්නම් ගුරුවරුන්ට නිසිවැටුප ලැබිය යුතුයි. රු.40මිරිස් කුඩු රු.18 කොපි කහ රු.37 තියෙද්දී හාල් 100ට අඩුවෙන් තියෙද්දී තිබ්බ පඩියම නම් තාම ඔවුන්ගේ ඉල්ලීම් සාදාරනයි
@Mashii473
@Mashii473 3 жыл бұрын
𝕆𝕠𝕠 😃
@samanlenin
@samanlenin 3 жыл бұрын
රටට ආදරයෙන් කල අතිවිශිෂ්ට කලා නිර්මාණයක්! මගේ හද පුරා නැගුණු ගෞරවාදරය පිලිගනු මැනවි! උපන් ආදරය කියන්න මට වචන මදි ලකා 🙏❤️
@malindusachintha5390
@malindusachintha5390 3 жыл бұрын
Sir obatath api adrei obath niyama helayek
@chamitha_k_nilupul
@chamitha_k_nilupul 3 жыл бұрын
අනිවාරෙන් 💚.
@geesaragain_22
@geesaragain_22 3 жыл бұрын
🔥
@tst8926
@tst8926 3 жыл бұрын
ලෙනින් අයියා 😃😍❤️
@dilluckjadl1337
@dilluckjadl1337 3 жыл бұрын
sir...Oyath minissunge aaakalpa wenas karannako me wage
@MIHINLIYANARACHCHI
@MIHINLIYANARACHCHI 3 жыл бұрын
රටට ආදරේ මිනිස්සුන්ගේ කටින් නොකියවෙන හෘද සාක්ෂිය.. හරි ලස්සනට එළියට අරගෙන.. අති විශිෂ්ඨයි ! 🙏❤️🇱🇰
@මතකය
@මතකය 3 жыл бұрын
අපේ සර් 💪❤️‍💯
@jayanidayapannala9567
@jayanidayapannala9567 3 жыл бұрын
💙
@kasunjanaka1090
@kasunjanaka1090 3 жыл бұрын
@nipunsrimal6028
@nipunsrimal6028 3 жыл бұрын
❤️
@maneeshachathurangi8826
@maneeshachathurangi8826 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mriaegjtqHick hhj
@tharakatimes
@tharakatimes 3 жыл бұрын
කලාකරුවන්ගෙ ඉටුවිය යුතු සැබෑ කර්තව්‍යය ලකා ඉටු කරනවා ... පට්ට කාලීන මාතෘකාවක්... මේක බලපු අයට මෙහි කියවෙන මූලික හරය පක්ෂ පාට භේදයකින් තොරව තේරුම් ගැනීමට මොලේ පෑදේවා 🙏
@chamilaprasad6593
@chamilaprasad6593 3 жыл бұрын
පෑදෙයි පෑදෙයි එහෙම පෑදෙනවනං අපිට මෙහෙම වෙයිද බං
@nishamusic4546
@nishamusic4546 3 жыл бұрын
ඇත්තටම
@vishwafernando1711
@vishwafernando1711 3 жыл бұрын
ලගදීම පර දේශපාලුවන්ට මහ මග ගුටි දී පරලොව යැවීමේ ඡාතික වීර ක්‍රියාවට ඔබත් බැති සිතින් දායක වන මෙන් ඉල්ලා සිටිමි🙏🙏🙏🙏🙏
@danufernando2830
@danufernando2830 3 жыл бұрын
බැතිසිතින් දායකත්වය ලබාදෙමි
@StudywithCK
@StudywithCK 3 жыл бұрын
sri lnkn viplwy - samaja madrya magin janthwge sithum pethum wens kirima gemmk thmy
@asankachamara5475
@asankachamara5475 2 жыл бұрын
Ubata puluwannam e widiye game ekak gahannna man ekenma lasthi maragena marenna. E tharamata thithai me jiwithe ban. Me wage halparu kalakanni desha paluwo karana wada hinda
@yasithapiumal4750
@yasithapiumal4750 2 жыл бұрын
ඔය කමෙන්ට් එකෙන් මාස හතකට පස්සෙ ගැහුවා නෙහ් 🤭🤭
@SLGear
@SLGear 3 жыл бұрын
හීන් නුලෙන් රෙදි ගලවලම දාල තියෙනවා... 😂😂
@_na_6428
@_na_6428 3 жыл бұрын
ගලවන්න රෙද්දක් තිබුනද බං උන්ට 😂😂හෙලුවෙන්නේ හොරකන් කරන්නේ 🤐
@sadunnadeeshan4910
@sadunnadeeshan4910 3 жыл бұрын
මරු නේ බන්. 😂😂 තිරු නඩේශන්ලට රාජපල්ශලට වල ලොකු කරගන්න වසංගත අදාල නෑ.. අපිට උඹලට සිකාලට වල ලොකු කරගන්න තමයි වසංගතේ😂😂😂 උඹල අපි සිකාලා පව්. 😂😂😂😂😂
@yasirudhanushka2765
@yasirudhanushka2765 3 жыл бұрын
@@sadunnadeeshan4910 කියලා වැඩක් නෑ බන්
@DjEvO-o7x
@DjEvO-o7x 3 жыл бұрын
මට බෙල් එකක් දෙනෝ බනින් නැතිව😀😀😀😀😀😀😀😀😀
@videoshub4318
@videoshub4318 3 жыл бұрын
වෙසාවො දෙශපාලනෙ ගාවන්න එපා හුත්තො😹😹😹🖕🖕 රාජපක්ෂ ,අනුර සජිත් ,රනිල් ඔක්කොම එකයි
@yamunaseneviratne6212
@yamunaseneviratne6212 3 жыл бұрын
කලකරුවෙකුගෙන් ඉටුවිය යුතු ඉහලම යුතුකමට ඉටුකරන ඔබ දෙපලට මගේ ප්‍රණාමය ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeerasandakelum4997
@nadeerasandakelum4997 3 жыл бұрын
වදින්න ඕන හැම එකාටම ගානට තේරුම් කලා. ආදරෙයි දෙන්නටම 👍👍 ❤❤
@sadunnadeeshan4910
@sadunnadeeshan4910 3 жыл бұрын
මරු නේ බන්. 😂😂 තිරු නඩේශන්ලට රාජපල්ශලට වල ලොකු කරගන්න වසංගත අදාල නෑ.. අපිට උඹලට සිකාලට වල ලොකු කරගන්න තමයි වසංගතේ😂😂😂 උඹල අපි සිකාලා පව්. 😂😂😂😂😂
@TripPisso
@TripPisso 3 жыл бұрын
ලකාට ජය වේවා ! ❤️🙏🏻
@anjanaabishek7753
@anjanaabishek7753 3 жыл бұрын
ඉක්මනින් වීඩියෝ එකක් දාපල්ලකො යකෝ...😙😙😍
@palithaperera2944
@palithaperera2944 3 жыл бұрын
මේ තමයි යථාර්ථය. දළදා මාලිගාවට අනාගතයේදී සිදු වේ යැයි අනුමානය කිරීමේ නිශ්ශබ්ද රඟපෑම මාගේ සිත් ඇද තබා ගත්තා. මාමාගේ රඟපෑම අතිවිශිෂ්ඨයි. සම්මානයක් දිය යුතු චරිතයක් 👍🙏
@thedevil1273
@thedevil1273 3 жыл бұрын
ඒක ඇත්ත...☝️☝️❤❤❤
@snadunprasad9478
@snadunprasad9478 3 жыл бұрын
Mm🥺
@chanukapathum8327
@chanukapathum8327 3 жыл бұрын
❤️❤️❤️
@nayanachamith7566
@nayanachamith7566 3 жыл бұрын
ඒක ඇත්ත
@nayanachamith7566
@nayanachamith7566 3 жыл бұрын
ඒක ඇත්ත
@Junglefear422
@Junglefear422 3 жыл бұрын
රගපෑම අති විශිස්ටයි, විඩියො කොලිටි& ඩබින් විශිස්ටයි .. ස්ක්‍රිප්ට් අංක එක.. ආදරෙයි ලකයි සිකා අයියලා
@sunethdhananjaya5601
@sunethdhananjaya5601 3 жыл бұрын
සම්මන පිට සම්මන හම්බ වෙන්න්න ඔනි මෙ විඩියෝ මාලටව සුපිරි අයියේ සුබ අනාගතයක් 👍👍❤️❤️
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
කවුරු විහිලු හැදුවත්, ලකාසිකා ස්ක්‍රිප්ට් තමා හොඳ ම. සරලයි , ඒ අදහස් ගැබුරු යි. ඉබේම හිනා යනවා , සුපිරි ,💐💐
@jaysparrow7173
@jaysparrow7173 3 жыл бұрын
AGREED!!!!
@udarakaherath502
@udarakaherath502 3 жыл бұрын
ප්‍රහසනයෙන් නිරූපණය කරන දේශපාලන ගැන ඇති අප්‍රසාදය .ආඩම්බරයි💜
@asankaindika9754
@asankaindika9754 Жыл бұрын
❤😢😢😢😢😢😢😢
@dasunabeykoon793
@dasunabeykoon793 3 жыл бұрын
ලකාගෙ හොඳම වීඩියෝ වලින් එකක් මේක.මෑතකාලීන සිදුවීම හැම එකක්ම ලස්සනට පෙලගස්වල මිනිස්සුන්ට හිතන්න කියා දෙනව.නියම වැඩක්.❤️
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
දෙන්න ඕන තැනට , කාලෙට ලෙසටම දීලා තියනවා ආයෙ රිදෙන්න . මේකත් ඇති බූරුවොවගේ දඟලන හැම එකාටම තේරුම් අරං හැදෙන්න . සුපිරි වැඩක් ලකයි සිකයි . ජයවේවා .❤️
@චින්තනවර්ණකුලසූරිය
@චින්තනවර්ණකුලසූරිය 3 жыл бұрын
ද්ද්
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
@@චින්තනවර්ණකුලසූරිය 🙄
@hansikasewwandi8566
@hansikasewwandi8566 3 жыл бұрын
L
@Funny-pq6si
@Funny-pq6si 3 жыл бұрын
👍👍👍👍👍👍
@nuwanekanayake5791
@nuwanekanayake5791 3 жыл бұрын
monawa kiuwath wadak na me rate wahallu tika hmdaama me horunta chande denw
@dhananjayapradeep2222
@dhananjayapradeep2222 3 жыл бұрын
අති විශිෂ්ටයි 🖤 මේක බලලා හරි ඇත්ත තේරුම් ගැනීමට තරම් මොළයක් ඇති අය සිටී නම් ඉක්මනින් ශ්‍රී ලංකාව මේ වලෙන් ගොඩට ඒවී.🙏
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
එතකොට වල ලොකු කරන්නෙ නැතිවෙයිද ? 😕
@sudeshnjayarathne551
@sudeshnjayarathne551 3 жыл бұрын
කියන්න වචන නෑ වදින්ඩ ඕනේ උන්ට වදින්ඩම දීලා😂😂...සුපිරිම වැඩක්❤🌺
@aminduumesh9442
@aminduumesh9442 3 жыл бұрын
කියන්න ඕනි ටික ලස්සනට කියල තියෙනවා.. ❤️ හිනා වුනාට අඩන්න ඕනි විහිලු මේවා😢
@ui6636
@ui6636 3 жыл бұрын
ඇත්තටම….
@minindusanjana6826
@minindusanjana6826 3 жыл бұрын
Sira bn
@isharafernando2479
@isharafernando2479 3 жыл бұрын
ඇත්තටම...😪😪
@familylife5087
@familylife5087 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😌😥
@vsbrosis957
@vsbrosis957 3 жыл бұрын
kzbin.info/www/bejne/o5PYnoOVgat3ars
@Sandupoorni99
@Sandupoorni99 3 жыл бұрын
⁣ආපහු මේ සීරිස් එක එයි කියල බලාපොරොත්තුවෙන් හිටියේ. ඇත්තටම දෙන්න ඕනි ටික නම් කන පැලෙන්ඩම දීල තියෙනවා ලෙසටම.. දෙන්නගේ කතාවෙන් සමාජෙට ලොකු පණිවිඩයක් දෙනවා මේ සීරිස් එකේ හැමදාම.. ආදරෙයි ලකා & සිකා ❤️
@janakajanaka9549
@janakajanaka9549 3 жыл бұрын
අදට ගැලපෙන ආදර්ශමත් කථාවක් ස්තුතියි ඔබ දෙපලට
@travelwithdinuofficial
@travelwithdinuofficial 3 жыл бұрын
රෙදි ඉල්ලෙ......... සුපිරි වැඩක්... 👍❤
@gayanishiranthi8998
@gayanishiranthi8998 3 жыл бұрын
Game
@gayanishiranthi8998
@gayanishiranthi8998 3 жыл бұрын
To
@gayanishiranthi8998
@gayanishiranthi8998 3 жыл бұрын
Gm
@sadeeshaperera4875
@sadeeshaperera4875 3 жыл бұрын
Ape pathatath ennako kzbin.info/door/u-eLm3ibjRulbezCX2jZZw
@maneeshachathurangi8826
@maneeshachathurangi8826 3 жыл бұрын
kzbin.info/www/bejne/o5mriaegjtqHick gh
@සඳරුවන්සම්පත්
@සඳරුවන්සම්පත් 3 жыл бұрын
ඇඟට නොදැනි දෙන ආදර්ශයකි❤️ මේවාට තමයි කියන්නෙ සමාජ මාධ්‍ය ඡාලා කියලා👍👍👍👍👍
@malithsampath6086
@malithsampath6086 3 жыл бұрын
මේවාට තමයි සම්මාන දෙන්න ඕනා
@thedevil1273
@thedevil1273 3 жыл бұрын
අඩෝ අනිවා බන්..☝️☝️❤❤🤫🤫
@ashenvinoth2424
@ashenvinoth2424 3 жыл бұрын
මේක තමයි මිනස්සුන්ට නොතේරෙන ඇත්තම යථාර්ථය.... අනර්ඝ නිර්මාණයක්.... කියන්න ඕන දේ දීල තියෙනවා එලෙසටම 😊🙏🖤
@stfnoob7483
@stfnoob7483 3 жыл бұрын
සිටී සිටී ගුරුහොරු කියල ජාතියක් සිටී 🤣
@desilva4832
@desilva4832 3 жыл бұрын
@@stfnoob7483 ane gons😂
@rosibloggers1994
@rosibloggers1994 3 жыл бұрын
වැටත් නියරත් ගොයන් කානං සර් ට කියන්නද මේ අමරුව 🤣🙏🏼👌ེඅලුත් එකක් ගේමූ ලකා...❤️😘🙏🏼
@gayanthajayathisara7204
@gayanthajayathisara7204 3 жыл бұрын
ජඩ දේශපාලනය පරදවා රට ගොඩනගන යුගයක් බිහිවෙත්වා !!! තවත් එක් වීඩියෝ එකක් නෙමේ ලකාසිකෝ මේක තමා පට්ටම වීඩියෝ එක❤❤ හැමදාම ආදරෙයි❤
@rohanfernando1333
@rohanfernando1333 3 жыл бұрын
ඇත්තටම සතුටුයි මගේ හිතේ කියා ගන්න බැරුව තිබුන හැමදේම මෙම කතාවෙන් කියලා තියෙනවා.... පට්ට ලස්සන වැඩක්.......ජය වේවා
@dulajprasanna1428
@dulajprasanna1428 3 жыл бұрын
හැමෝම ලකාට බැන්නා පරණ සිකාව අයින් කරා කියල... ඒත් දැන් ඉන්න සිකත් එක්ක ලකා ගේමක් ගහනව පට්ටෙටම. මාරම ස්ක්‍රිප්ට් එකක් ඒකනම්.. නියම කලාකාරය, මාධ්‍යවේදිය කියන්නෙ කවුද කියල කියාදීල ඒක ක්‍රියාවෙනුත් ඔප්පු කරපු ඩබලක්... මමනම් හිතන්නෑ ජීවිතේට අනිත් යූටුබස්ලගෙන් මෙහෙම ස්ක්‍රිප්ට් එකක් දකින්න ලැබෙයි කියල.. ජය දෙන්නටම ❤️❤️
@darshanadeepal2974
@darshanadeepal2974 3 жыл бұрын
ප්‍රසිද්ධ මාද්‍ය ආයතන දේශපාලුවන්ගේ ඔඩොක්කුවට වැටෙනකොට, මේ මාද්‍යඔස්සේ මිනිසුන්ට සත්‍ය වටහාදෙන්නට ඉදිරියට එන ඔබ දෙපලට හදවතින් ම සුබපැතුම් එක්කරනවා.. ඔබට ජය!!
@snduk7377
@snduk7377 3 жыл бұрын
හැම චැනල් එක්කම එකම වෙලාවක මේක මුලු ලංකාවටම පෙන්නන්න වැඩක් කරානම් හරී💙♥️
@dinesh-kx8ip
@dinesh-kx8ip 3 жыл бұрын
අපක්ෂපාතීව බලන වුන්ට හිතන්නත්. පක්ෂපාතීව ඉන්න වුන්ට රිදෙන්නත්. පාලකයන්ට ඇඩෙන්නත්. හැම රැල්ලම හොඳටම කරපු ලකා&සිකා නියමයි.රැල්ල අවසාන episode එක
@susanthaabesinghe4166
@susanthaabesinghe4166 3 жыл бұрын
මෙහෙමවත් උත්සහයක් ගමු නේ. හැබැයි ගුරු වර්ජනේ නවතින්නේ නැ. මේවා තමා අපිට ඕන තව මොරාල් වෙන්න..
@බඩජාරී
@බඩජාරී 3 жыл бұрын
සුපිරි ආන්ඩුවට දෙනව හොදටම👍 කියන සේරම ඇත්ත.
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
*'ස'* ට වැලලෙන්නම හින්ට් ටික දීලා තියෙන්නේ..😂😂 ඒක පට්ට හොදේ.. ජයවේවා..😍😍😘❤️
@sinhalasongs22
@sinhalasongs22 3 жыл бұрын
srta vitharak nemai 225tama
@hirushapeiris2373
@hirushapeiris2373 3 жыл бұрын
සර්ට විතරක් නෙමෙයි සජිතට කඩේ යන එකෝ හැමෝටම කියන්නෙ උබල කඩේ යන්ඩ එපා එක එකාට
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
@@hirushapeiris2373 ponna pako.. tho kohomada wesige putho.. kiyanne mm sajith ponnayata kade yanawa kiyala.. nikan ***** hukaganna nathuwa.. paduwe.. puke suwada bala bala hitapan.. nawi wesige putha..
@slwrestlezee4069
@slwrestlezee4069 3 жыл бұрын
සජිත්ට නෙවෙයි රාජපක්ශ පවුලටම වැදුනා
@slwrestlezee4069
@slwrestlezee4069 3 жыл бұрын
@Kavindu Deshan බල්ල තෝ දේශපාලකයොන්ට බැනපන් මැදමුල්ලනට බනින්න එපාපොන්න පකය
@CreativeCeylon
@CreativeCeylon 3 жыл бұрын
අම්බෝ ගහනව හතර වටේටම. 😍😍😍😍💜💚💙 ඒ විට කෑම දැක්කම මටත් කන්න හිතෙනවා 😁😍👍💛❤️💚🧡💙💜🤍
@sehansooriyaarachchi1508
@sehansooriyaarachchi1508 3 жыл бұрын
කවදත් සත්‍ය කතා කරන ඔබ දෙපලට මාගේ හද පිරි ස්තූතිය.... ගොඩාක් වටිනවා ඔයාලා මේ කරන සේවය... ❤️❤️❤️❤️
@la-hi-ru6364
@la-hi-ru6364 3 жыл бұрын
බයියන්ට රිදෙන්න දීලා.😁😁😄..සුපිරි වැඩක්... රටේ තියන ඇත්ත කතාව.. මේම හරි කරලා වෙනසක් කරමු...♥️❤️
@slbjoker7674
@slbjoker7674 3 жыл бұрын
ලස්සනනට හීන්නූලෙන් වදින්නම දෙනවනේ😅හිමීට හින්ට් එක දෙනවා😅🔥 ගැම්මක් ගැම්මක්❤️
@pdcreations7242
@pdcreations7242 3 жыл бұрын
දාපු ගමන් අපි සෙට් වුණෝ...ලකයි සිකයි..සුපිරියක් තමා...❤️
@sureshmadhumal4428
@sureshmadhumal4428 3 жыл бұрын
Math ahemay
@pdcreations7242
@pdcreations7242 3 жыл бұрын
@@sureshmadhumal4428 elma 🔥
@kavimihiranga847
@kavimihiranga847 3 жыл бұрын
මාධ්‍ය වලින් වෙන්න ඕනි දේ ජනමාධ්‍ය නොකරන වෙලේ සමාජ මාධ්‍ය වලින් වත් කරන එක පට්ට❤️
@tharindubasnayaka8809
@tharindubasnayaka8809 2 жыл бұрын
යථාර්ථවාදී vigrahayak කලාත්මක nirmanayakin .respect both of you❤️
@dileepasudarshana5864
@dileepasudarshana5864 3 жыл бұрын
රට වෙනුවෙන් කතා කරන්න මාධ්‍යවේදීන්, කලාකාරයෝ නෑ අපිට. අහිංසක මිනිස්සුන්ගේ හිත් වල තියන කැකෑරෙන ඒ දුකට හඩක් දෙනවට ගොඩක් ආදරෙයි උඹලට! 😪❤🤝🙏
@danukamamoru1210
@danukamamoru1210 3 жыл бұрын
ව්‍යංගාර්ථයෙන් ලොකු හරයක් දීල තියනව....හිනාවට පමණක් සීමා නොකරන්න..🙂❤
@samanpiyantha7536
@samanpiyantha7536 3 жыл бұрын
😋🌞🤐🙂
@IrukaTv
@IrukaTv 3 жыл бұрын
ජයෙන් ජයම වේවා අයියලා දෙන්නට ❤️😍🙏 සුපිරි අද එකත් 👌👌👌
@BMaxTvSL
@BMaxTvSL 3 жыл бұрын
සුපිරි වැඩක් 🔥 ජීවිතේ පරඩුවට තියලා රට ගැන තියෙන ආදරය පෙන්වන ඔබට බුදුසරණයි 🙏 ජයවේවා සියලුදෙනාට ❤️
@dharadhara1615
@dharadhara1615 3 жыл бұрын
ස ර් ටයි ගෝලයෝ ටිකටයි වැල ලේන්නම කියල තියෙනවා... ඒ උනාට ඉතින් අපිටම තමයි අන්තිමේදී වැල ලේන්න තියෙන්නේ .. එත් ඉඩ තියේවිද මන්දා ... සුපිරියි ලකෝ ........නියම කලාකරුවෙකුගේ ගුණය තියල තියෙනවා ..
@Thimira_Shashin
@Thimira_Shashin 3 жыл бұрын
සුපිරී.ලකයි සිකයි දැන් ගොඩක් දියුනු වෙලා.ජය වේවා ඔයාලට.😃😃😃❤️❤️❤️❤️❤️❤️❤️
@Buspissoonly34
@Buspissoonly34 3 жыл бұрын
Bbbbaaaaaa
@Buspissoonly34
@Buspissoonly34 3 жыл бұрын
Lik ekk dannko
@KamalSahabandu
@KamalSahabandu 3 жыл бұрын
විහිළුවකින් ඔබ්බට ගිය නියම යථාර්ථයක් ! වග කිව යුත්තන්ට යථාර්ථය අවබෝධ වේවා !
@navindutharusha7061
@navindutharusha7061 3 жыл бұрын
කමල් සර්
@pdcreations7242
@pdcreations7242 3 жыл бұрын
Ape sir...❤️
@binushakavindi2649
@binushakavindi2649 3 жыл бұрын
kamal sir❤️
@KamalSahabandu
@KamalSahabandu 3 жыл бұрын
@@binushakavindi2649 👍
@DNKFilmsHD
@DNKFilmsHD 3 жыл бұрын
Ane maawath subscribe karnko man oyawath #aniwa sub karnawa.✌🖤
@harshamadushan3296
@harshamadushan3296 3 жыл бұрын
කන අත ගගා කනට ගහනව වගේ🙊😅😅 තැනට ලෑන්ඩ්ස් කරල පප් වෙන්න දෙනවා🙊🙊❤️❤️❤️
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 3 жыл бұрын
ඒක පට්ට 😅❤️🤟
@mohammadaslam3597
@mohammadaslam3597 3 жыл бұрын
Good bro 😎
@harunigomas3635
@harunigomas3635 3 жыл бұрын
ලංකාවේ දෙශපාලනයේ ඇත්ත තත්ත්වය කිටලා දුන්නා . නියමයි ලකයි & සිකා හැමදාම ආදරෙයි ❤️💓🤜👍🤘
@dulanethdilhara9323
@dulanethdilhara9323 3 жыл бұрын
" කන හරහා මොළයට " කියන්නෙ මේකටද කොහෙද ? , හොදටම කරල තියෙන්නෙ ❤💥
@tharindudananjaya2383
@tharindudananjaya2383 3 жыл бұрын
ඔක්කොම එකට තියල රෙදි ගලොලා, පට්ට 🤩❤
@JACKSON001
@JACKSON001 3 жыл бұрын
හිනා වෙලා අඬමු... 😳 අති විශිෂ්ඨ නිර්මාණයක් . ❤️❤️❤️
@ygmax2218
@ygmax2218 3 жыл бұрын
කල දුටු කල වල ලොකු කරගන්නවා..අම්බෝ...හැමදාම වගේ කියන්න වචන නෑ..නිමයි සුපිරි...ජය වේවා...බුදුසරනින් පරිස්සමින් ඉන්න.🙏❤
@nipunsadaruwan2102
@nipunsadaruwan2102 3 жыл бұрын
මේක නම් පට්ට , මේවා හරියට තේරුනා නම් හිනා නෙවේ යන්නෙ ඇඩෙන්නයි ඕන.., සිරිලංකාවෙ සරල logic එක ඕක තමා සරල බාශාවෙන් කියල තියෙන්නෙ ඔය පට්ට වැඩක්
@lyrics-lyricshome5713
@lyrics-lyricshome5713 3 жыл бұрын
ඔයි ඔයි ලකයි සිකයි අයියේ.ගුරුවරුන්ට hint ගහනවනේ.😂👊මරු හැබැයි.😍❣️
@arunukithmina4774
@arunukithmina4774 3 жыл бұрын
කා ගැනවත් අමතක කරලා තිබ්බේ නෑ respect ලකයි සිකයි ❤️💪
@ආරච්චිමාමා
@ආරච්චිමාමා 3 жыл бұрын
වැනුවා වැනිල්ලක් හතර වටේටම✊🙏පට්ට
@HMUBoma
@HMUBoma 3 жыл бұрын
හොද නිර්මාණයක්.
@FunnyMan-1948
@FunnyMan-1948 3 жыл бұрын
අතල් එකන් උනත් සමජෙට හොද පනිවිඩයක් දෙනවා ❤️❤️❤️❤️😎
@Dulan_Amila
@Dulan_Amila 3 жыл бұрын
දැනෙන්න ඕන තැන් වලට රිදෙන්නම දීලා තියනවා 👌
@smsmediaentertainment8875
@smsmediaentertainment8875 3 жыл бұрын
අන්තිමට දුන්න ටොක්ක පට්ට ඈ... රැල්ල නමින් දිගටම මේ විදියට සමාජය දැනුවත් කරන වීඩියෝ සීරීස් එකක් යන්න අයියෙ.. GOOD LUCK..
@tharinduliyanage3969
@tharinduliyanage3969 3 жыл бұрын
තෙල් ටැක්කි කතාව මොකක්ද
@hotelsiyathma1592
@hotelsiyathma1592 3 жыл бұрын
Ow bn mmth aka hoyanawa😅😅😅
@Ramsey.001
@Ramsey.001 3 жыл бұрын
Sirawatama mokakda bne anthimetama kiyapu eke theruma
@lifeofcricket6605
@lifeofcricket6605 3 жыл бұрын
@@Ramsey.001 යකො දෙන ලන්කාවෙ සේරම බදු දෙනවනෙ හැමොටම එතකොට දලදා මාලිගාවට අරු ගිය නිසා මුන් දලදා මාලිගාවත් බදු දෙයිද කියලා කිව්වෙ 😂😂
@dhanuprasantha6891
@dhanuprasantha6891 3 жыл бұрын
දාපු තුනම තුන් විදිහක්. පට්ටම. ❤❤❤ මාධ්‍ය සදාචාරය තමයි පට්ටම
@chamikamithun4242
@chamikamithun4242 3 жыл бұрын
ලස්සනට හින්ට් ටික පාස් කරලා තියනවා...නියමයි ❤️❤️❤️❤️❤️❤️ කන අතගාලා කනට ගහනවා වගේ...තවත් මේ වගේ වටින වීඩියෝ දාන්න ❤️❤️❤️
@aparnagorokgahagoda1288
@aparnagorokgahagoda1288 3 жыл бұрын
කලාකරුවෙකුගෙන් ඉටු විය යුතු කාලීන සමාජ අවශ්‍යතාවයක්.💯❤️‍🔥
@HiruHandmade
@HiruHandmade 3 жыл бұрын
වටේටම පාර දීලා තියෙන්නේ. සුපිරි නිර්මාණයක්. 😃🥰
@isuruujay
@isuruujay 3 жыл бұрын
හීන් නූලෙන් සේරම කියල තියේ..මේ රැල්ල සීරීස් එක නං පට්ට..ජය වේවා දෙන්නටම..
@This_is_Dubai
@This_is_Dubai 3 жыл бұрын
ළකාටයි සිකාටයි දවසක රූපවාහිනෙයේ යන ටෙලිනාට්‍ය අභිබවා යන්න පුළුවන් කියන සෙට් එක කෝ? 💓
@dulajprasanga5866
@dulajprasanga5866 3 жыл бұрын
මේව බලල හිනා වෙලා විතරක් මදි.මේ මිනිස්සු මේ අමාරුවෙන් රසට හදල පෙන්නන්නේ රටේ බහුතරය කරපි ගොන් කන්.ආදරෙයි ලකා සිකා ❤️
@hansi7265
@hansi7265 3 жыл бұрын
ලකයි සිකයි අතුරුදහන් උනොත් සුදු වෑන් එකකින් උස්සලා තමයි ඈ..... ❤️😂 ආදරෙයි ඔය දෙන්නට...සුපිරියටම දීලා තියෙනවා වීඩියෝ එක...👻
@sisirachandana5707
@sisirachandana5707 3 жыл бұрын
මෙි සැරේ නමි කටිටියගෙම රේදි ගලවලා වගෙ එළ එළ ලකා
@chaniranaweera2054
@chaniranaweera2054 3 жыл бұрын
ඔව් ඔව් ...පරිස්සමින් 🙏👍
@chanakachathuranga1759
@chanakachathuranga1759 3 жыл бұрын
දේශපාලන කණ්නාඩි අනං මනං මොකුත්ම නැති,එකෙන්ම හදවතින්ම රට ගැන හැඟීමෙන් කරපු අතිවිශිෂ්ඨ නිර්මාණයක් ❤️❤️❤️ සුවසහක් රටට ආදරේ ජනතාවගේ හදවත් වල කැකෑරෙන දේවල් ඔක්කොම මිනින්තු කිහිපයකින් ඉදිරිපත් කරන්න තරම්....අති විශිෂ්ටයි ❤️
@mrfox3039
@mrfox3039 3 жыл бұрын
මීඩියා වලට ගහලා තියේනවා රිදේන්ඩම....🖤💜️🖤💜️
@stfnoob7483
@stfnoob7483 3 жыл бұрын
සිටී සිටී ගුරුහොරු කියල ජාතියක් සිටී 🤣
@chamodedirisooriya1791
@chamodedirisooriya1791 3 жыл бұрын
අන්තිම දළදා මාලිගාව සීන් එක පට්ට👌❤️
@hasitha_prasad
@hasitha_prasad 3 жыл бұрын
එකනම් දීල තියෙනවා රිදෙන්නම..... ජය වේවා ලකයි සිකයි,,,,,
@charithdabare7155
@charithdabare7155 3 жыл бұрын
හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බෑ 😶
@anubis7306
@anubis7306 3 жыл бұрын
හුකාගනින් තෝ
@tharinduharshana1986
@tharinduharshana1986 3 жыл бұрын
හඬ කැවීම නම් උපරිමයි.. සීනි කන තැන සීනි ඇට හැපෙන සද්දෙත් ඇහුනා.. ❤❤
@nuwansameeragamage1586
@nuwansameeragamage1586 3 жыл бұрын
Mamat eka කල්පනා kala brooo
@nuwansameeragamage1586
@nuwansameeragamage1586 3 жыл бұрын
I think abut this.
@semiraperera8856
@semiraperera8856 3 жыл бұрын
හඩ කැවීම් නෑ clip ටික ගද්දී voice live record කරනවා 😌
@nukestrom5719
@nukestrom5719 3 жыл бұрын
මම හිතන්තේ මේක තමයි ලකයි සිකයි කරපු හොඳම එක. ඔහේ මොකකට හරි හිනා වෙනවා වෙනුවට අඬ අඬ හිනාවෙන එකෙත් පොඩි ගතියක් තයෙනවා, අනේ මේ අපේ රට නේද කියල හිතෙන කොට.
@malithgamageproductions2783
@malithgamageproductions2783 3 жыл бұрын
කන හරහා මොළයට❤️🖤 ජයවේවා ලකයි සිකයි🖤❤️
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
සුපිරි වැඩක් 🖤🤩 කියන්න ඕනි ටික තිතටම කිව්වා ✌️ Respect ලකා සිකා 🤩❤️
@production1349
@production1349 3 жыл бұрын
ව්හිලුවෙන් උනත් ආදර්ශ ගොඩක් දෙන වීඩියෝ එකක්. . සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mwasana6081
@mwasana6081 3 жыл бұрын
සික්කගෙ ඇක්ශන් ටික බලන්නමයි එන්නෙ අෆ්ෆා...වෙවුලන කටහඩයි කොන්ඩෙ අතගාන විදියයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😂😂😂
@chanukakaluarachchi8899
@chanukakaluarachchi8899 3 жыл бұрын
amboo amboo deela thiyenawa supiriyatama 👌
@serandib907
@serandib907 3 жыл бұрын
සමාජයට ආදර්ශයක් දෙන සුපිරි වීඩියෝවක් ❤️
@harsha7483
@harsha7483 3 жыл бұрын
එද කපුගේ වගේ විශිෂ්ඨ කළාකරුවන් කල දේ වෙනත් විදිහකින් ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨ ය. සැබෑ කලා කරුවා යනු සමාජ සංසෝදකයෙකි. කලාව යනු ඔහුගේ අසිපතය. ඔබලාගේ නිර්මාණය අති විශිෂ්ඨයි
@ashandilentha2683
@ashandilentha2683 3 жыл бұрын
Superb 👍🏽
@harshainrfvvdunil887
@harshainrfvvdunil887 3 жыл бұрын
Jakshanla koheda danne neda
@සිත්තාබේබි
@සිත්තාබේබි 3 жыл бұрын
කියන්න තියෙනදේ සුපිරියටම කියල තියෙනවා..ඇත්තටම මෙහෙම ගියොත් දළදා මාලිගාවත් මේ කාලකන්නි පාලකයෝ විකුනලා දානව..ලස්සනයි කතාව..ආදරෙයි පැලෙන්න..
@krishanmadushanka1423
@krishanmadushanka1423 3 жыл бұрын
ane dewiyani...ahema aparadayk nam wenna epa😞😞😞😰
@avishkafernando7620
@avishkafernando7620 3 жыл бұрын
කාටත් අමතක උනාට සීනි බදු වන්චාව ..... විස පොල් තෙල් ....ගිලුණු නැව ..... ඒවත් උනා
@sandunchamara3139
@sandunchamara3139 3 жыл бұрын
ඒක පට්ට සුපිරී notification එක දැක්ක ගමන් ආවේ ලකා සිකාගෙන් වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටපු සෙට් එක කෝ ❤️❤️❤️
@tharukanuwan6383
@tharukanuwan6383 3 жыл бұрын
ගහාන්න ඔනි අයට ,ගහාන්න ඔනි විදියට ලස්සනටම ගැහුවා නියමටම ❤️
@thisararajapaksha6050
@thisararajapaksha6050 3 жыл бұрын
ලකයි සිකයි .වැඩේ සුපිරි .ඔන ඔක්කොම ටිකනම් කිව්වා නැති වෙන්නම💞❤️❤️❤️❤️
@randikathusara9228
@randikathusara9228 3 жыл бұрын
රේදි ගලවනවා කියලා මේමත් ගැලවිල්ලක් අම්මොා් 😝😝😝😝😝 සුපරි පරි මේකනම්.🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@SAMITHS92
@SAMITHS92 3 жыл бұрын
සුපිරි. කියන්න වදන් නොමැත. දීලා තියෙනවා ඇඩෙන්නම. ජය වේවා ලකා අයියා ඔයාගේ Script එකට 👍👍👍🤣🤣🤣🤣
@chamudithaanuhas8817
@chamudithaanuhas8817 3 жыл бұрын
වැඩසටහන ඉදිරියට කරගෙන යෑම සදහා ඔබ දෙපලට සුභ පතනවා👌👌🤟🤟🤜🤛
@sujathasenavirathna2931
@sujathasenavirathna2931 3 жыл бұрын
ලස්සන අර්ථවත් කතාවක් ..රටට වටිනා කතාවක් ඔබ දේපළට බුදු සරණයි ...
@thusitharuwan8156
@thusitharuwan8156 3 жыл бұрын
නිලය බලල පහර දීල .නියම කැපිලි ටික ලකයියේ🌹🌹🌹❤️❤️❤️
@sajithgayan3448
@sajithgayan3448 3 жыл бұрын
රිදෙන්නම දීලා.....1M වීව්ස් ආවේ නැත්තම් මේකේ මාද්‍ය සදාචාරය අන්තිමයි ඈ ☝😂😂😂
@madukamaduka9056
@madukamaduka9056 3 жыл бұрын
අද කාලේ සමාජේ සිදුවෙන අසාධාරණකම් වලට නියම පිලිතුරක් කිව්වේ..නියමයි ❤❤❤
@slglite4645
@slglite4645 3 жыл бұрын
අද කාලෙට රටේ පවතින තත්වයට හැදුනු සුපිරී වැඩක්♥️♥️ජයවෙවා♥️♥️
@chaja8937
@chaja8937 3 жыл бұрын
Social media walin hari kunu mola tika hadanna Ona. Respect ✊
@janukarashmitha
@janukarashmitha 3 жыл бұрын
එකනම් සුපිරි කියන්න ඔන ටික කෙටියන්ම කියලා තියේනවා...ආදරෙයි ලකා සිකා👌👌👌👌
@kalinduprabhath2042
@kalinduprabhath2042 3 жыл бұрын
කන අත ගාලා කනට ගහනවා කියන්නේ මේකට තමා 😂 good job brothrs❤️
@NNC57
@NNC57 3 жыл бұрын
රගපෑම නම් අතිවිශිශ්ඨයි..✊❤️
@iiamalkabandara
@iiamalkabandara 3 жыл бұрын
මේ තමයි කලාකරුවෝ....!❤️
Lakai Sikai - Wana Rella | ලකයි සිකයි - වන රැල්ල | Deforestation
11:32
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Lakai Sikai - Raja Lakano | ලකයි සිකයි - රජ ලකාණෝ
13:27
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,7 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
අංජනම | Anjanama - Ratta
6:25
Ratta
Рет қаралды 3,1 МЛН
Lakai Sikai - Malsarala | ලකයි සිකයි - මල්සරාලා | Valentine Special 2022
19:03
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
තොටවත්තගේ හෙලිකොට්ට | Thotawaththa | Vini Productions
7:50
Vini Productions - විනී
Рет қаралды 2,2 МЛН
Lakai Sikai - Bedapu Rella | ලකයි සිකයි - බෙදපු රැල්ල 🤔
12:24
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 927 М.
Lakai Sikai - Kuja Hathe | ලකයි සිකයි - කුජ හතේ
19:40
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,4 МЛН
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
12:35
Lakai Sikai - Full Holman | ලකයි සිකයි - ෆුල් හොල්මන්
5:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special
22:47
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,1 МЛН
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН