ප්‍රේක්ෂකයෙක් වනිදුට අමතයි | LPL Wanindu Hasaranga | Kandy Falcons vs Dambulla Sixers

  Рет қаралды 159,767

LAKSHAN VLOGS

LAKSHAN VLOGS

24 күн бұрын

LPL 1st Match | Dambulla sixers VS Kandy Falcon | kandy falcon won the match with easily
Chamindu Wickramasinghe ( 62* (42) )
Dasun shanaka 46 ( 15)
#chaminduwicramasinghe #dasunshanaka
#SriLankaCricket #SriLanka #vibe #LPL2024 #shavoclothing #T20WorldCup #matchday #viralvideo #vi

Пікірлер: 347
@ishangagihan377
@ishangagihan377 22 күн бұрын
දසුන් කොච්චර ෆේල් උනත් ඌට එහෙම බනින්නෙ නෑ ප්‍රේක්ෂකයො එහෙම කියන්නේ නෑ...ඒ නිහතමානී කම නිසා...
@yasasediriweera8281
@yasasediriweera8281 22 күн бұрын
දසුන් දක්ශ ක්‍රිඩකයෙක් කොහොමත්
@nethsara69
@nethsara69 22 күн бұрын
​@@yasasediriweera8281😂
@sadeepaherath1575
@sadeepaherath1575 22 күн бұрын
Ow ithin tracklanthe minissu cricket team eke playerslage balanne talent,performance newei nihathamaneekama ne 😂🤣..eekane match 100t 1k perform krn pinto wage ekek thama inne team eke..lake pankawe unta cricket ghnn skill eka newei oni nihathamaneekama 😂..
@chamodyawanasingha5151
@chamodyawanasingha5151 22 күн бұрын
හම්මෝ නේද
@chamodyawanasingha5151
@chamodyawanasingha5151 22 күн бұрын
​@@yasasediriweera8281 ඇත්ත ඇත්ත 😅
@maheshdananjaya1235
@maheshdananjaya1235 22 күн бұрын
දසුන් එකෙන්ම නිහතමානී එකෙක්❤
@yasasediriweera8281
@yasasediriweera8281 22 күн бұрын
ඉටත් වඩා ලොකු අබ්යෝගයක් බාර ගත්තේ
@thunderixdragon4639
@thunderixdragon4639 22 күн бұрын
නිම්හම්තමාම්නි කම්ම විම්තරයි ඉම්තිම් 😹
@chamodyawanasingha5151
@chamodyawanasingha5151 22 күн бұрын
​@@yasasediriweera8281මොකක්ද අබියෝගෙ බාරගත්ත
@kingfirstok
@kingfirstok 17 күн бұрын
😂ලක් ගහන්නද හුතෝ ක්‍රිකට් ගහන්න බැරුව, නිහතමානී රෙද්දෙන්
@DahamTharupathi
@DahamTharupathi 16 күн бұрын
Loku kama kiyanne hitha athule thiyana dushta Kam kuhakakam, irisiyawal walin ena asahanen ena adambara kama kiyana kleshaya nathuwa minhekuge thiyenna adupadu e kiyanne Moda Kam gon Kam kiyana dewal saha ponna Kam lodda Kam nathi personality eka nowe ponna patiyo😂😂😂😂😂😂😂😂😂😂
@user-lu7sk5lu3n
@user-lu7sk5lu3n 22 күн бұрын
දැන් ඉතින් ක්‍රිකට්බලුවෙලා. වනියගෙ ශෝවගේ වැඩ නෑ... දස්සට මාර ආදරෙයි අපි
@DahamTharupathi
@DahamTharupathi 16 күн бұрын
Don't gelous wanindu😅😅
@UpulGimhana
@UpulGimhana 10 күн бұрын
@@user-lu7sk5lu3n දසුනට වැඩිය දෙයක් කරල තියනවා හැබැයි 🙂
@Top10942
@Top10942 22 күн бұрын
වනිදුට වඩා දසුන් මට අනුව නම් නායකත්වයට සුදුසුයි❤
@nuwansrilankanilas
@nuwansrilankanilas 18 күн бұрын
ඔක්කොම කබ්බෝ බන්... ක්‍රිකට් තිබ්බේ 96-2015 විතරයි....
@kavishka521
@kavishka521 22 күн бұрын
Dakkada දස්සට aus වලට ගහපු විදියට ගහන්න කිව්වම ඌ ගැහුවා 😁
@sameerasenanayaka
@sameerasenanayaka 22 күн бұрын
එකම කීඩකයා දසුන් ශානක පමණ යි, එදත් අදත් හෙටත් හදවතේ කීඩකයා.
@chamodyawanasingha5151
@chamodyawanasingha5151 22 күн бұрын
ඇත්තද😅
@sameerasenanayaka
@sameerasenanayaka 22 күн бұрын
@@chamodyawanasingha5151 ඇයි උබ මොකෙක්ද
@lilomadewasiri7378
@lilomadewasiri7378 21 күн бұрын
match 100 ,t20 wc 4 thama eka hoda inning ekak gahala na wc ekaka dasun.
@ravindujayaweera6235
@ravindujayaweera6235 21 күн бұрын
වියලි කලාපයේ හදවතක් නේද ඔයා😂😂
@AshenSamarakoon
@AshenSamarakoon 16 күн бұрын
පොහොට්ටුවට නේද චන්දෙ දෙන්නෙ 😂
@user-uu2mb7pl1j
@user-uu2mb7pl1j 23 күн бұрын
කොහොම උනත් ක්‍රීඩකයින් කියන්නෙ ප්‍රේක්ෂක ආකර්ෂණය රදවා ගන්න ගුනාංගවලින් හෙබි චරිතයක් වෙන්න ඕන
@moratuwa9983
@moratuwa9983 18 күн бұрын
@@user-uu2mb7pl1j ලෙජන්ඩ් ඩැනී වගෙ.. මුන්ගෙ (ලොන්තයින්ගෙ) රෝල් මොඩල් එක..
@කුතල්
@කුතල් 23 күн бұрын
වනිදු අද පව්න්ට බැන්න විදිහ හරි නෑ 😢
@thunderixdragon4639
@thunderixdragon4639 22 күн бұрын
සිරා චාටර්ම වැඩක් ... pawan කියන්නේ top order හොඳ බැටෙක් ... fielding සුපිරි උගෙත් 💔
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 22 күн бұрын
මුන්ගේ මැච් බලන්න යන උන්ට ගහන්ඩ ඕනි වේලපු මීහරක් පයියකින් 😃
@APKDeZ
@APKDeZ 20 күн бұрын
🤣🤣🤣
@HemanthaAththanagoda
@HemanthaAththanagoda 18 күн бұрын
මී හරක් පයිය පුකේ අරින්න ඕනේ රංබන්ඩේ.😂😂😂😂
@Lokusir
@Lokusir 14 күн бұрын
😂😂
@RuwanKumara-pc3jf
@RuwanKumara-pc3jf 22 күн бұрын
ඇත්තටම විකටි එකක් ගත්තම සමරනවා ගොඩක් වැඩියි හරයට කොලිට එහා
@sahanvidanage681
@sahanvidanage681 22 күн бұрын
Kholi pada dammata team ake eunta waniya wage gon line denna
@cl3dd
@cl3dd 21 күн бұрын
කෝලි විකට් ගන්නෙත් නෑ හැබැයි උඩ දාන් සෙලිබ්‍රේට් කරාට.
@superH3108
@superH3108 23 күн бұрын
යසයි.මිනිහගේ ඉදිමිච්ච ඔලුව බස්සන්ඩ ඕනේ.
@gayanmaduranga4962
@gayanmaduranga4962 18 күн бұрын
සුපිරි ප්‍රේක්ෂකයෝ.. පිදිය යුත්තන් පුදන්නත්, නොපිදිය යුත්තන් පිදිය යුතු නැති බවත් තේරුම් ගත් ප්‍රේක්ෂකයන් සිටීම සතුටක් 💯
@මහනුවරkandy
@මහනුවරkandy 23 күн бұрын
දසුන්ගෙ පන්දු 15 බලන්න ආස අය කවුද….?👍👏👏🫡🏏🏏
@ick2336
@ick2336 23 күн бұрын
🤮
@thunderixdragon4639
@thunderixdragon4639 22 күн бұрын
පින්ටො leg ලට ඇබැරෙනවා බලන්න කවුද කැමති ?
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 23 күн бұрын
වනිදුට ඉවසීම නැහැ, ක්‍රිකට් ගහන්නත් සුදුසු නැහැ ඔය අඩුපාඩු තියෙනවනම්
@yasasediriweera8281
@yasasediriweera8281 22 күн бұрын
ඔව් අවුලක් තියෙනවා
@pradeepchaminda7413
@pradeepchaminda7413 23 күн бұрын
ඔකුන්ට ඔව ගනක් නැ උන්ට සල්ලි ව්තරයි දැන වැදගත්
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 23 күн бұрын
මූ විකට්එකක් ගත්තහම ගොනෙක්වගේ හැසිරෙන්නෙ..
@sagithmadushanka634
@sagithmadushanka634 22 күн бұрын
ජාතකේ වැරද්ද
@user-fz5sm4zh8f
@user-fz5sm4zh8f 22 күн бұрын
වනිදු එපා කියලා කියන අය 👍 කරන් යමු
@samithamadushara7918
@samithamadushara7918 18 күн бұрын
Dina akota ekak paradunama balu salakili ubala sakkili
@PrabathRajakaruna-fq7ko
@PrabathRajakaruna-fq7ko 18 күн бұрын
Ethkot ball krnne umbd uge lokukm thibbt u thma lankawe daksham player.
@achinthaparanavithana609
@achinthaparanavithana609 15 күн бұрын
@@PrabathRajakaruna-fq7ko payya thamai😂
@PrabathRajakaruna-fq7ko
@PrabathRajakaruna-fq7ko 15 күн бұрын
@@achinthaparanavithana609 umbed mt wedk nh umbe pippiy gena😂😂
@JaniduPrabhath
@JaniduPrabhath 14 күн бұрын
Ugeth awulak nh poddak show eka wadi captain athin dassa supiriyak e unata hasarangath oni team ekata eya hoda bowler kenek
@kalanamadusanka-zm3bd
@kalanamadusanka-zm3bd 21 күн бұрын
Dasun Thama ape Hadawathe capton hamadama❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@yasasediriweera8281
@yasasediriweera8281 22 күн бұрын
ඇත්තටම වනිදු ගෙ ලොකු වෙනසක් තියෙනවා
@nusrimiskin7099
@nusrimiskin7099 23 күн бұрын
විනය හදන්න ඕන
@TIKKAGAMING708
@TIKKAGAMING708 23 күн бұрын
ඒක සෙට් නැ මොනවා උනත් පව් පන් උට කොච්චර දුක ඇත්ද😢
@HappyCricketSport-pc8su
@HappyCricketSport-pc8su 22 күн бұрын
Duk wela hari ඉදිරියට uwamanswen krida කරනවා nam හොඳයි .
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 22 күн бұрын
දස්සා මොනවා උනත් නිහතමානී වනියගේ වගේ බොරු ශෝ නෑ respect දස්සා ❤️
@thunderixdragon4639
@thunderixdragon4639 22 күн бұрын
Wc කීයක් දින්න ද ඉතින් පින්ටොත් එක්ක
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 22 күн бұрын
වනිදුවත් එක්ක wc කීයක් දිනුවද😂
@thunderixdragon4639
@thunderixdragon4639 22 күн бұрын
@@piuyumisanjeewani6489 පින්ටො කීයක් මැච් captain කලාද ඉතින් 😹 වනිදුවා ගොනා උනාට උගේ පිහිටෙන් තමා asia cup එකත් ගත්තේ 😹💦 රැල්ලට බලන අය දන්නෙ නෑ ඉතින් 😹💔
@fernandofernando9856
@fernandofernando9856 21 күн бұрын
@@thunderixdragon4639asia cup ekak dinna puthe
@thunderixdragon4639
@thunderixdragon4639 20 күн бұрын
@@piuyumisanjeewani6489 දිනපු මැච් වැඩි හරියක් දින්නෙ වනිදුගෙ පිහිටෙන් තමා පින්ටොත් 😹💦
@chathuramanuli5548
@chathuramanuli5548 23 күн бұрын
Niyamai wade 👍👍👍
@ar.3764
@ar.3764 23 күн бұрын
Paw hebei..eeth eyage weradimane ithin😕
@sumisumi6512
@sumisumi6512 21 күн бұрын
Kolla kiwa dassa gahuwa 😮😮😮😮❤❤❤❤❤❤❤❤❤
@erandajayalath4809
@erandajayalath4809 23 күн бұрын
😅😅😅😅 ela ela
@enavigator3821
@enavigator3821 21 күн бұрын
ත්‍රීවීල් කාරයො ක්‍රිකට් ගහන්න ආපුහම ඔහොමයි !
@HemanthaAththanagoda
@HemanthaAththanagoda 18 күн бұрын
ඇයි බන් මාලිංග එහේම ක්‍රිකට් ලෙසටම කරේ නැද්ද
@sanjaya6687
@sanjaya6687 22 күн бұрын
මෙන දක්ශකම් තිබුනත් අංක එකට තිබිය යුත්තේ නිහතමානීකම
@Filmmora166
@Filmmora166 21 күн бұрын
බලන්න යන set එක හැමෝම මෙහෙම කරානම් ලොන්තයෝ අනිවා පාඩමක් ඉගෙන ගන්නවා
@sithulnawodya2460
@sithulnawodya2460 18 күн бұрын
Performance අනුව මුන්ට Facilities දුන්නනම් හරි මං නම් කියන්නෙ. මුන්ට විතරක් නෙවේ මේ රටේ හැම එකාටම.❤
@lakminatech2009
@lakminatech2009 21 күн бұрын
dasun shanaka thamai hodama ❤❤❤
@prabodasithumini41
@prabodasithumini41 23 күн бұрын
waniduge pite nagala thamai api dinna tharamak match dinne. ehema thamai bn koheth wade karapu ekawa amathakai. kohoma unath team ekata subha pathamu
@nishanvlogs2399
@nishanvlogs2399 22 күн бұрын
ඒ කොල්ලො කියපු කතාව ඇත්ත ලොකු කම බල්ලට දාපල්ලා.නිහතමානී වේයල්ලා
@sajeewamaduranga-be1ms
@sajeewamaduranga-be1ms 20 күн бұрын
දසුන්ගෙ නිහතමානී කම විතරයි ක්‍රිකට් බැ
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 22 күн бұрын
Niyamai, Oya mole nethi harakata ohomma thamai katha karanna one,
@SanjayDeepal-wm8dj
@SanjayDeepal-wm8dj 21 күн бұрын
Dasun❤
@seetharajapaksha9883
@seetharajapaksha9883 23 күн бұрын
මොනවාද ඔය තරහා පිරිමහන්නේ දැන් .ඕවා අමතක කරලා අපි කවුරුත් ඉදිරියට යමු
@user-vy8ky7mx8d
@user-vy8ky7mx8d 23 күн бұрын
අන්නෙකයි 💖
@thusharadilruksh2034
@thusharadilruksh2034 22 күн бұрын
❤💯🇱🇰💪
@kawdamnda
@kawdamnda 22 күн бұрын
ඔව්. ඉදිරියට යන් හැමදාම කමු 😂😂
@moratuwa9983
@moratuwa9983 22 күн бұрын
උබ වගෙ තව එකෙක් හිටියනං ලංකාවෙ ක්‍රිකට් කවදාවත් හදන්න බෑ.
@roshelrandima2016
@roshelrandima2016 22 күн бұрын
Aniwa ❤
@RavindraRanasinghe-sk6se
@RavindraRanasinghe-sk6se 21 күн бұрын
අම්මෝ දස්සටනම් වචනයක් කියන්නේ. ❤
@harindudesilva3851
@harindudesilva3851 22 күн бұрын
Great work...Keep it up guys...😅
@codemind8465
@codemind8465 23 күн бұрын
හෙන ලොකු වැඩක් වෙන්න ඇති. පුකේ ප්‍රේක්ෂකයා
@achinthalakshan2040
@achinthalakshan2040 22 күн бұрын
Aneda kiyanne wani kiwwata passe u atatb wanuwa😅mala painne nadda kiyapnko kiyapu katawata
@recipeshorts8256
@recipeshorts8256 22 күн бұрын
​@@achinthalakshan2040 methanada u krpu wade hri kiyanna habayi waniya owa ganan gannathuwa inna oni u owata ohoma hri react krddi thawath lankawe unta uwa epa wenwa
@dilankadilruk3914
@dilankadilruk3914 22 күн бұрын
ඉරිසියාවයි තරහයි කියන්නේ දෙකක් මුන්ට තියෙන්නේ ඉරිසියාව
@sumisumi6512
@sumisumi6512 21 күн бұрын
Kolla kiwa dassa gahuwa ❤❤❤❤
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 22 күн бұрын
මට නම් කාටවත් බනින්න හිතෙන්නේ නැහැ 😢
@kalummaduranga2217
@kalummaduranga2217 23 күн бұрын
😂😂😂😂😂😂😂😂 banapiya okage loku kama
@ajithkumara2401
@ajithkumara2401 23 күн бұрын
Ahema karanna Apa Ayage Adupadu HadaGani Mamath Banna ADukata Api Balamu Aya Nihathamai Wei
@user-nd8kr4dz2z
@user-nd8kr4dz2z 23 күн бұрын
Wanidu kiyana ballage oluwata renna ona.
@studiolakshmanhilmi3253
@studiolakshmanhilmi3253 22 күн бұрын
පිටිය මැද තරග වදින අපේම ක්‍රීඩකයන්ට අපේම් ජාතියෙ අය මෙහෙම හැසිරෙන එක වැරදියි .අපේ ජාතිය හැමදාම පහතට දැම්මෙ අපේම අය තමයි .
@sumithpriyantha1215
@sumithpriyantha1215 22 күн бұрын
Paka thamai
@Filmmora166
@Filmmora166 21 күн бұрын
Thawa😂මදි
@moratuwa9983
@moratuwa9983 21 күн бұрын
@@studiolakshmanhilmi3253 හිල්මි මහත්තයො මුන් කුපාඩි කම් කර කර ඉන්නවා එන පොඩි එවිනුත් ඒව ඉගෙමන ගන්නවා.. ඒකයි. ටීම් එක හැදෙන්නෙ නැත්තෙ. ඔහෙට වඩා අපෙ ක්‍රිකට් ගැන කැක්කුමක් තියනවා අර ඉන්දියාවෙ ගාම්භීර් කාරයාට.. අපේ ක්‍රිකට් ගැන, නැතත් ක්‍රිකට් ක්‍රීඩාව ගැන. ඔහෙට වගෙ වැටකොලු පතෝල වගෙ අදහස් නැ. රහත් නෑ.. ගුණත් නැ. සැරත් නෑ රසත් නෑ.. ඔහෙට වැඩක් නෑ රටට වැඩකුත් නැ...
@pramodmunathungage4138
@pramodmunathungage4138 21 күн бұрын
වපුරනදේ තමයි අස්වැන්න ලෙස ලැබෙන්නේ කොයිතරම් දක්ෂ උනත් වැඩක් නෑ මහන්තත්වය ඔලුවට ගහලා නම් දසුන් නිහතමානී ක්‍රීඩකයෙක් වනිඳු අධිමානසික පඩත්තරයෙක්
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 22 күн бұрын
පිස්සෝ කොතනත් ඉන්නවනෙ ,
@Nishanth.18
@Nishanth.18 23 күн бұрын
ඇත්තටම උබලා කවුරුත් ආදරෙන් හරි තරග උනසුමකින් හරි match ඵකක් බලන්න යන්නේ නැහැනේ බන්... උබලා යන්නේ එහෙන් ගිහින් හොඳට බීලා ආතල් ගන්න... එ නිසා උනන්දුවෙන් සෙල්ලම් කරන කොල්ලන්ට නිකන් බැනලා මඩ දාන්න හදන්න එපා බං....
@neththasinghakasuntharaka9138
@neththasinghakasuntharaka9138 22 күн бұрын
Unge pake unanduwa api dakka... Ane palayan bn puka nodee.... Pada hasarangayai.. Gu mendiyawai gahaganin ube puke..
@Dhaham-yg4wb
@Dhaham-yg4wb 22 күн бұрын
Anunta apahasa karala sathutu wenne asahanayen inna aya
@Nishanth.18
@Nishanth.18 22 күн бұрын
@@neththasinghakasuntharaka9138 thota mewaa balanna beri nm wadha nowi palayan hondhe... samajya madhiyawala kunuharapa daanne nathuwa moda kaala kanni parayo... tho hadhunu kuppadi vidhiha ehema ne...
@DakshinaKavihara
@DakshinaKavihara 18 күн бұрын
Dassa tama hoda❤❤❤
@Epitipana1989
@Epitipana1989 23 күн бұрын
Shik ah mewa jara wada
@mahasonarathnayake7461
@mahasonarathnayake7461 22 күн бұрын
Nice 💯💯🔥👍
@ThusharaPushpakumara-c8c
@ThusharaPushpakumara-c8c 23 сағат бұрын
මොනදෙ උනත්, ආයෙ ලංකාවෙ ටීම් එක ගොඩ ගන්න පුලුවන්, ශ්‍රි ලුංකා ටීම් එකේ නායකයා දසුන් ශානකම උනොත් තමයි. තාමත් එදා වගෙම ආදරෙයි දාසුන් අයියට ❤️❤️
@Azr900
@Azr900 22 күн бұрын
කොහොමත් බෙන්තොට පාලමෙන් එහා වැද්දො පරිණාමය වෙලා මදියි 🤣🤣🤣😜
@rushand8003
@rushand8003 14 күн бұрын
mahinda , ranil , dutugamunu raju?
@Azr900
@Azr900 13 күн бұрын
@@rushand8003 රනිල් දුටුගැමුණු දකුණෙ නෙවෙයි රනිල් කොලඹ 😂 මයින නම් දකුණෙ ඒකනෙ රටට කෙලියෙ 😂
@rushand8003
@rushand8003 13 күн бұрын
@@Azr900 dutugamunu dakune neweida kiyla ahala blpn history eka danna ekekgen , 😂yako ranil deniyaaye😂
@ravindusandunlal4285
@ravindusandunlal4285 22 күн бұрын
වලු බනිය කැසිනෝ වලු බනියා 😊😮😮
@sumisumi6512
@sumisumi6512 19 күн бұрын
Dassa kule wettamuni godak simple aya minissunge adare dinagnna seratama ba 😮😮😮
@surendrapradeep1914
@surendrapradeep1914 22 күн бұрын
ගොන් පේක්සකයෙක් වෙන්න හොද නැහැ ,ඉංදියාව නෙවෙයි නෙ මේක එච්චර පහතට වැටෙන්න හොද නැහැ
@gihanthenuwara9187
@gihanthenuwara9187 23 күн бұрын
Ohoma loka kusalanak hinda ohoma katha vidihata banina unnan mahama maha balui a
@samaraweera3163
@samaraweera3163 23 күн бұрын
පව් යකෝ ඔහොම කරන්න එපා. නැවත වසන්තය උදාවන්නේ LPL තරගාවලියෙන් පසුවයි. Get Ready.....😎💀👊
@ASHok-eb2qh
@ASHok-eb2qh 22 күн бұрын
😂
@user-rg1wu8yf4q
@user-rg1wu8yf4q 21 күн бұрын
Super super
@pavithrarashmika
@pavithrarashmika 19 күн бұрын
❤❤
@prshanrandy
@prshanrandy 22 күн бұрын
wani pw 😢😢
@dineshjayasekara-ny8jb
@dineshjayasekara-ny8jb 22 күн бұрын
වනිදු කිට්ටු කරන්න වත් බැහැ මුරලිදරන් රංගන හේරත් අජන්ත මෙන්ඩිස් වගේ අයට
@devindaprabath8845
@devindaprabath8845 21 күн бұрын
Waneduge kohomath loku kama gon pakaya .dassa wedda ithen .❤❤❤
@AnushkaLakshan-ty2nt
@AnushkaLakshan-ty2nt 22 күн бұрын
Nuga😊th peksha😊ka😊
@NuwanKumara-qb2rs
@NuwanKumara-qb2rs 23 күн бұрын
Monawai unath u thaniyapu godak match dinawapu 1k.. one man show gahapu1k.. api uda balan kela gahan epalla bn.. mewelawe waniyata haiyak wemu.. pagan epalla bn.. dinumata witarak ela waniya gemmak kiyan nethuwa apekamata garukaramu bn.. weradi hemogema wenawa mchnla..
@dhanushkaudayakumara4589
@dhanushkaudayakumara4589 20 күн бұрын
දස්සා හදවතේ නායකයා
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 14 күн бұрын
😢බැන බැන වැදීම ලංකාවේ පුරුද්ද.you don't fail waniya දස්සටත් ඉස්සර බැන්නනේ
@sumisumi6512
@sumisumi6512 21 күн бұрын
2nd mach 1 dassata kalin mea buruwa awith mach 1 kawa dassai anji porm 1unne 1st eka dinawala ❤oka hena kuhakai 😮😮
@smusic677
@smusic677 21 күн бұрын
Aka vaniduta kiyapanata kiyanna awoth dath tika denawaa atats
@sanugamuthukumarana4456
@sanugamuthukumarana4456 15 күн бұрын
🙏➕☸
@DummyTummy-vb2vw
@DummyTummy-vb2vw 22 күн бұрын
His Physics looks like a player from the "legends" team... I mean from the retired players team.... ane manda sarath!!
@ishangagihan377
@ishangagihan377 22 күн бұрын
ඉහළට යනකොට අමතක වෙනවා..එහෙම කිව්ව එක හොඳයි ...
@thunderixdragon4639
@thunderixdragon4639 22 күн бұрын
මූ මැච් දිනෙව්වා උඹලා අමතක කරනවා වගේම තමා
@sudewrajapaksha1474
@sudewrajapaksha1474 7 күн бұрын
​@@thunderixdragon4639 sira kathawa
@SameeraSampath-nq4py
@SameeraSampath-nq4py 22 күн бұрын
වනිදු එතන ඉන්නෙත් මැච් එකේ සිහියෙන් නෙමේනේ.ෆීල්ඩ් එකට සෙට් වෙන්නෑ.අරහෙන් බෝලේ දාලාත් ඉවරයි.
@Shanu93661
@Shanu93661 23 күн бұрын
වනිදු ලොකුකම් එතනදි ම් දැම්මේ නෑ😢
@dilshanadikari21
@dilshanadikari21 23 күн бұрын
මෙතන නෙවෙයි wc එකේ.
@Pervi333
@Pervi333 22 күн бұрын
​@@dilshanadikari21ලොන්තයෝ න්ගේ වීඩියෝ බලනව ද වේසිගේ පුතෝ 🤣🤣
@pathiranageroshan7492
@pathiranageroshan7492 22 күн бұрын
ඉතින්.. පුක දියන්
@dilshanadikari21
@dilshanadikari21 22 күн бұрын
@@Pervi333ලොන්තායා් උඹේ අම්මට හුකන වීඩියෝ බලනවා වේසි⁣ගෙ පුතෝ.🤣✌️
@dilshanadikari21
@dilshanadikari21 22 күн бұрын
@@Pervi333 ලොන්ත පඩරංගයා උඹේ අම්මට හුකනවා බලන ගමන් වේසි⁣ පුතෝ.🤣
@sadeeshroshana3191
@sadeeshroshana3191 22 күн бұрын
පන්ඩිත කැරියට ඔහොම නෙමෙයි කියන්ඩ ඕනේ
@zahirshah6926
@zahirshah6926 21 күн бұрын
Look at him He looks he has put so much weight
@kasunherath3490
@kasunherath3490 19 күн бұрын
Httpge දැන්නම් බඩ විතරයි 😂
@sameerajayasingha4674
@sameerajayasingha4674 22 күн бұрын
වැඩේ පවි. හැබැයි හොදයි.
@Thakshila-bh3mk
@Thakshila-bh3mk 22 күн бұрын
ඔය මොනා කිව්වත් වනියා තමයි t20i ranking වල අංක එක ❤
@SamaOnaki-vy9qv
@SamaOnaki-vy9qv 21 күн бұрын
Ela Ela 👍👍👍👍👏👏👏👏👏gon 🐂 pat epa wanidu ☝️le tharamata hidimeyan 😂😂😂😂😂😂🤮🤮🤮🤮🤮🤮🤮
@SarathcJayakody
@SarathcJayakody 23 күн бұрын
තිරිසන් වැඩ බාල වැඩ මේ වගේ එවා දාන එකත් වසල වැඩක්
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 22 күн бұрын
ඇත්ත
@DKuruneru-yq2on
@DKuruneru-yq2on 22 күн бұрын
ලන්කාව නියෝජනය කරන්න ගිහින් බලු වැඩ කරන උන්ට කොහොමද අයියේ කතා කරන්න ඔනේ.මුන් බෝදි සත්වයොද?ලන්කාව හදන්න බෑ කිව්වේ ඒකයි.....😂😂😂
@harshfranci9047
@harshfranci9047 22 күн бұрын
වනිදූ කියන්නේ ප්න්ඩීත පග්‍යෙක් 😈
@slvehiclemd4719
@slvehiclemd4719 22 күн бұрын
Shanaka ❤
@Chathum30
@Chathum30 23 күн бұрын
Hoda wade bn .
@dushanthalakmal6643
@dushanthalakmal6643 22 күн бұрын
ඇත්ත කිව්වේ බන් ලොකු කම වැඩි උනාම එපා වෙනවා
@chamaradanushka957
@chamaradanushka957 23 күн бұрын
😂😂😂😂🎉❤
@Vasanthanammunnearachchi-to8sw
@Vasanthanammunnearachchi-to8sw 22 күн бұрын
පඩරංග මහත වැඩියි
@jehanperera7797
@jehanperera7797 22 күн бұрын
Aneeee hodai okunwa oluwa uda thiyagena gobba yanta hodai okawa
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 23 күн бұрын
ජර්සිය යට කරන්න බෑ යකෝ බඩගෙඩිය පේනවා .......
@usggw_rw
@usggw_rw 22 күн бұрын
Asia cup එකේ final එක වනියා තමයි අපිට ඇදලා දුන්නේ. ඒක අමතක කරන්න එපා. වැරදි තීනවා වෙන්න පුලුවන් ඒකට දැන් ඔය කෑ ගහන එකාගේ වැරැද්දක් ඇත්තෙම නැද්ද?
@prshanrandy
@prshanrandy 22 күн бұрын
waniya super
@slskuduwa
@slskuduwa 21 күн бұрын
කනස්සල්ලක් නෙවෙයි බන් උගෙ හැසිම ගැලපෙන්නෙම නැ. උඩ මොකුත් කියන්න එපා ලෙඩක් උගෙ
@nadunlahiru5756
@nadunlahiru5756 22 күн бұрын
Wanidu thamanwa hadagathee nathan ohoma thamai prekshaoyo rshath wela na a ayata hagim danim thiyenawa a tika cridskayo therun ganna ona
@LIFEWITHNETURE
@LIFEWITHNETURE 23 күн бұрын
ඉයේ නම් දැම්මේ නැහැ අද නම් දැම්මා මොලෙ කතාවක්.කියලා පඩ පාරක් රොකට් වෙගෙන් යන බෝලයක් ගැන.කියලා .ශම්මිලා වගේ උන් කාලාන්තරයක් තිස්සේ.ක්‍රිකට් කාලා කාලා අදටත්.කනවා මේ.ලමයි ඇත්තටම දක්ෂයි මහ වුන්ගේ වැරදි වලට මේ පොඩි කොල්ලො පලි.නැහැ.ලංකාවෙි විතරක් නෙවෙ ලොකේ ගොඩක්.රටවල ලංකාව පරදිනකොට දුක් වෙන.අය ඉන්නවා අවුල් තමයි එත් චාරයක්.නැති සක්කිලි මෝඩ ගොන්පොඩි.පපයලා.නිසා ඔය කොල්ලො කොයිලතරම් මානසිකව වැටෙනවද.ඔය කැ.ගහන.පොඩි පගයට ක්‍රිකට් බොර්ඩ් එක.ඉස්සරහට ගිහින් ශම්මිලා එලවන්න කියලා කැ.ගහන්න.කියපල්ලාකො.රෙද්දේ රෙවෙන්නෙ😂😂😂
@Luis-gy5tw
@Luis-gy5tw 22 күн бұрын
Issara fav cricketer... dn nm apoo... u melo rahak na padaranga😂
@sumisumi6512
@sumisumi6512 22 күн бұрын
Dassata kalin bat karanna awa mach 1 kawa buruwa.😢 dassawa no 6 ewapan kuhaka venne natuwa aparade anjitai dassatai iye wage gahanna tibba mach 1 😊😊😊
@thunderixdragon4639
@thunderixdragon4639 22 күн бұрын
Thiynwa pcc ... komath thisaraya dannawa leg lata mu abarenawa kiyala 😹
@wirangakaravita392
@wirangakaravita392 22 күн бұрын
Wanidu oyata wada hodi school gahanawa oiii
@user-xv5zx7eg6q
@user-xv5zx7eg6q 20 күн бұрын
Dasun kiyannae supiri porak….. wanidu baka pandithayek gotabhaya ta Una eke anit eka okata wenne kawadahari…..
@sumisumi6512
@sumisumi6512 23 күн бұрын
Dassata kawda adare natte? ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😢😢😢😢😢😢😢😢 😢😢😢😢😢😢
@thunderixdragon4639
@thunderixdragon4639 22 күн бұрын
Tet unad
@chrishanpramuditha
@chrishanpramuditha 22 күн бұрын
වනියා ආයේ wickets tikak අරන් ranking වල udata ඇවිල්ලා match 2k 3k දිනපු ගමන් අපේ උන්ට ඕවා amathaka වෙනවා.....🤷‍♂️ ( Amathaka කරන්න එපා අපි Sanga ටත් match විකුණුවා kiyala බැනපු ජාතියක් කියලා.....🥲👍)
@thunderixdragon4639
@thunderixdragon4639 22 күн бұрын
එතකොට පරණ wownidu ගගා ඇමිනෙනවා 😹
@iamtheman12
@iamtheman12 22 күн бұрын
Ow uba hari Me serama rallata. Lankwe un hamadama rallata dewal karanne Chande dena eke idama ohomai
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 191 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 169 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 61 МЛН
Sri Lanka needed 59 runs off 18 balls.. and then Dasun Shanaka happened!
4:33
Sri Lanka Cricket
Рет қаралды 11 МЛН
SEE YOU || EPISODE 97 || සී යූ || 25th July 2024
21:41
Swarnavahini TV
Рет қаралды 27 М.
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 191 МЛН