කොහොමද විරුවන්ගෙ ගැම්ම | Sri Lanka Army dance | 77 Independence day | anura kumara dissanayaka |

  Рет қаралды 110,054

LAKSHAN VLOGS

LAKSHAN VLOGS

Күн бұрын

Пікірлер: 634
@LakmalKoththigoda
@LakmalKoththigoda 4 сағат бұрын
මේක දැක්කම ඔබලට වැඩිය අපට සතුටුයි....එල එල .......
@SinthiyasinthiyaRanjan
@SinthiyasinthiyaRanjan Сағат бұрын
Akanam aththa ane paw meyala
@LahiruDeshan-h4e
@LahiruDeshan-h4e Сағат бұрын
කාගෙවත් නිදහස් සැමරුම කට ආරක්ෂාව දීපූ වීරයෝ අද නිදහස සමරනවා කොහොමද අපේ එකාගේ ගැම්ම bs
@LakshmiAjantha-c9i
@LakshmiAjantha-c9i 21 минут бұрын
සතුටුයි දරුවනේ හුග කාලෙකින් මගේ පුතා ල සතුටු වෙනව දැක්කෙ බුදු සරනයි දරුවනෙ
@User94-z7s
@User94-z7s 4 сағат бұрын
නිල ඇදුමට යට උන සුන්දර දගකාර තාරුණ්‍ය ❤❤❤
@NishanthiAbeysooriya
@NishanthiAbeysooriya 28 минут бұрын
❤❤❤❤❤
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 35 минут бұрын
තරුණ ජනාධිපති තුමනි ඔබගෙන් ලැබුණු ලංකාවේ මහාජනතාව සහා වීර සෙබළුන් ට නිදාස වෙනුවෙන් ලැබුණු සතුටට මාගෙන් ප්‍රනාමය ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wdjayarathne4880
@wdjayarathne4880 4 сағат бұрын
තරුන දිවියම අපි වෙනුවෙන් කැපකල ඔබට බුදු සරනයි !
@prasadirathnayake6380
@prasadirathnayake6380 3 сағат бұрын
Anee ow❤sadakal dinewa
@tharushavinod424
@tharushavinod424 2 сағат бұрын
❤❤❤❤❤
@AjithWasthu
@AjithWasthu Сағат бұрын
අනිවාර්යයෙන් ❤
@wolfboygaming-nm4ok
@wolfboygaming-nm4ok 44 минут бұрын
රණවිරුවනි අපි ඔබට සදා ණය ගැති❤
@NadeekaJayanthi-xz2vf
@NadeekaJayanthi-xz2vf 4 сағат бұрын
අපේ ආදරණීය රණවිරුවන්ට නිදුක් නීරෝගී සුවපත් වූ ගෙනවා සහ සුභ පතමිසෑමදාම යහපත් ලෙස ඉඳින්නට රැකවරණය සත්‍යයා මේ ලොව අපට ඉන්න ලොකුම හයිය ඔබයි රණවිරුවරයෙහි ඔබට තෙරුවන් සරණයි
@NishanthaGamage-zn3pl
@NishanthaGamage-zn3pl Сағат бұрын
❤❤❤❤❤❤😂😂😂❤❤❤
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 3 сағат бұрын
අනේ මේ යුනිෆෝම් එක යට ඉන්නෙත් තරුණ කොල්ලොනේ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි ත්‍රිවිධ හමුදා ඔයාලට...හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤ අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවේ සියලු සහෝදර සහෝදරියන් ට අපගේ ආශිර්වාදය හා උපහාරය මේ වගේ නිදහසේ ඉන්න පුළුවන් රටක් හදලා දෙනවට🎉🎉🎉🎉🎉🎉
@sajeewanitirosha647
@sajeewanitirosha647 4 сағат бұрын
කවදාවත් මෙහෙම සතුටක් දැක්කේ නැහැ පුතේ, ජයෙන් ජයම වේවා ! ආදරෙයි රත්තරං පුතේ, ආදරෙයි මව් බිමට ආදරෙයි ජනාධිපතිතුමාට 🎉🎉🎉❤❤❤❤❤❤
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 3 сағат бұрын
Ane satutuwenna amme oktobar wenakam etapasse janade pate putawa badagena adanna puluwan hodata
@Apexoffficial
@Apexoffficial 3 сағат бұрын
​@@NelminiPeres-fx4rcසැර වෑඩී යකෝ😂 පව් මේ ගෑනී මැරෙයි😂
@RooX-x1s
@RooX-x1s 3 сағат бұрын
@@NelminiPeres-fx4rc ubata thama horu tika badagena adanna wenne ponna kariya
@chamilaukwatta57
@chamilaukwatta57 3 сағат бұрын
​@@NelminiPeres-fx4rc 🦴🦴🐕🐕🐘🐘🐂🐃🐄
@Devil678-j9j
@Devil678-j9j 2 сағат бұрын
අනෙ ඇන්ටි මේක අද ඊයෙ නෙමෙ එදා ඉදන් නිදහස් දවසෙ වෙනවා කයියනායක කරපු පපප් නෙමෙ😂
@Sriyanihewage-eo3jh
@Sriyanihewage-eo3jh 44 минут бұрын
අප සහ අපේ රට වෙනුවෙන් තම ජිවිතය පූජා කොට සහ අත පය ඇස් අහිමි කරගන අදටත් දුක් විදින සහ තාමත් අප රට රැක ගනිමින් බල මුලු වල රැදෙනා සව හසක් විරුවනි අපගේ හද පිරි උත්තමා චාරය ❤❤❤❤🎉🎉🎉🎉
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 4 сағат бұрын
ආදරෙයි පුතුනේ..කිසිම දිනයක.වරදක්..කරන්න එපා දරුවනේ
@dilanislg62
@dilanislg62 3 сағат бұрын
මම හිතන්නේ අපේ රණවිරු සොයුරු සොයුරියෝ ජීවිතෙටම අද දවසේ වෙන්න ඇති සතුටු වෙච්ච එකම දවස ,,,,තෙරුවන් සරණයි ,,,වීරෝදාර ඔබ සැමට ❤🙏🙏
@anuraprabath1330
@anuraprabath1330 Сағат бұрын
මමත් දැක්කමයි
@SachiniNimeera
@SachiniNimeera 3 минут бұрын
🙏
@AjithDilani
@AjithDilani 2 сағат бұрын
පලමු වතාවට ලැබුන සතුටක්නියමයි අපිත් ඔයාලා සමගයි
@kumuduhewawitharana9318
@kumuduhewawitharana9318 3 сағат бұрын
හරිම සතුටුයි දරුවනේ. සැමටම දෙවි පිහිටයි.
@PavanGunathilaka
@PavanGunathilaka Сағат бұрын
අපේ කොල්ලෝ මොනවා කරත් ලස්සනයි ජයවේවා ❤❤❤❤❤
@RoshaniEdirisinghe
@RoshaniEdirisinghe Сағат бұрын
රට වෙනුවෙන් දිවි පිදූ,රට වෙනුවෙන් කැපවෙන වීරෝදාර සෙබළ විරුවන් සැමට ආදරෙයි ගොඩාක් ❤️❤️
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 2 сағат бұрын
ඔබලාට ඇත්තටම අපි ආදරෙයි බුදුසරණයි දෙවි පිහිටයි
@YasinduPabasara-q2t
@YasinduPabasara-q2t 2 сағат бұрын
අද තමයි දැක්කෙ නිදහස් දවසෙ අපෙ කොල්ලන්ගේ සන්තෝෂය 👌
@HeshaniAnuradha
@HeshaniAnuradha 4 сағат бұрын
ජනතාවගේ දුක සතුට දන්න නිහතමානී නායකයෙක් අපි පත් කර ගත්තා අපිට හරිම සතුටුයි.. එයාලගෙත් තියන සතුට දැක්කේ අද.. අපේ ජනාධිපති තුමා එක්ක ඉදිරියත් අපි ඉමු 🧭🙏..
@yasawathie7397
@yasawathie7397 3 сағат бұрын
නිහතමානි මැටි මෝල පචයෙක්
@shashininavodya
@shashininavodya 3 сағат бұрын
​@@yasawathie7397කුලියට comment කොටන එකද කරන්නේ හැබයි ඔයිට වැඩිය නම්බුයි පාරේ රෙද්දක් එලාගෙන අත අල්ලන් ඉදපන් නූගත් මෝඩයා 😂
@Hashanchinthaka792
@Hashanchinthaka792 2 сағат бұрын
​@@yasawathie7397පැරදුනනම් ඒ විදියට හිටහන් 😂😂😂
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 2 сағат бұрын
❤❤❤❤
@gunawardenaranawaka8670
@gunawardenaranawaka8670 2 сағат бұрын
@@HeshaniAnuradha එක රටක ජාතික ගීය භාශා 2කින් යකෝ ඉන්දියාවේ මූ ජනාධිපති උනානම් භාශා කීයකින් කියයිද කොන්ද පන නැති පරයෙක්
@nilu-w7b
@nilu-w7b 2 сағат бұрын
දැයෙ පිනට උපන් සිංහ පැටවුනේ ඔබ නෝයින්න අපි ට කොහෙන්ද නිදහසක් තෙරුවන් සරනයි සියලු දෙවියන් ඔබ රකිත්වා ......❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@Tolifewithlove5684
@Tolifewithlove5684 53 минут бұрын
හරිම ලස්සනයි. ඉස්කෝලේ කාලේ නිදහස් සැමරුමෙන් පස්සේ අමුත්තෝ ගියාම ආචාර පෙළපාලි වල හිටපු පාසල් සියල්ලන්ගෙම ළමයිනුත් මෙහෙමයි සැමරුවේ. ඒ දරුවන්ගේ හිත් වල තිබුණු නිදහස මේ රණවිරුවන් ගේ හිත් වල අද තියෙනවා කියන්නේ ඇත්තටම ඔවුන් නිදහසේ සතුටින් රාජකාරි කරනවා. මගේ රටේ හැමෝටම මේ සතුට වැඩි වැඩියෙන් ලැබේවා. ආදරෙයි මේ රණවිරුවන් ට❤
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 3 сағат бұрын
ආදරෙයි අපේ රණවිරු කොල්ලො කෙල්ලන්ට 👉🙌👌💪✅🙏❤️✅❤️✅🇱🇰🇫🇷
@stanlysilva4796
@stanlysilva4796 Сағат бұрын
මාස ගනං අව්වේ තිබිඛෙ නැ නියම නිදහස ඇගට දැනෙන විට ❤
@rekhasureka6449
@rekhasureka6449 53 минут бұрын
අනිවාර්යෙන් අපේ කොල්ලෝ ඔක්කොම පරිස්සමින් ඉන්න ඕන දෙවියම්ගේ පිහිටයි ❤️❤️ආදරෙයි බුදුසරණයි ❤️😘😘
@nishanlakmal1928
@nishanlakmal1928 3 сағат бұрын
අපේම සහෝදරයෙක් රටේ ජනපති කරන්න අපි එක හුස්මට ජන්දෙ දුන්නේ මේ නිසාම තමයි ❤🇱🇰❤
@jareenanona4825
@jareenanona4825 2 сағат бұрын
Jayama jayawewa ape janathipathi thumata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UpullKumara-j9y
@UpullKumara-j9y 2 сағат бұрын
Kala waren apinam katawat wahal une na
@sara-h1x3f
@sara-h1x3f Сағат бұрын
💗💗💗💗💗
@jareenanona4825
@jareenanona4825 Сағат бұрын
@UpullKumara-j9y apith kattath washallu ne.hebai api ape anura janathi pathi thumata hadawathing aadarai
@RupikaJayasundara-v6e
@RupikaJayasundara-v6e 2 сағат бұрын
විරැවනි ඔබයි නිදහසේ නියම අයිතිකරැවන් ❤
@AmanthaKaushalya-m4f
@AmanthaKaushalya-m4f 4 сағат бұрын
හදමු ලස්සන රටක්....🧭...AKD
@buddikachathuranga215
@buddikachathuranga215 4 сағат бұрын
කොල්ලන්ට හිමි තැන ජනාධිපතිතුමා දීල තියෙන්නේ එක එකාගේ බල්ලෝ නාවන්න ඕන නෑ දැං උබල රටයි රටේ මිනිස්සු ටිකයි ආරක්ශා කරානම් ඇති පඩියත් වැඩි වෙයි❤
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 3 сағат бұрын
Balan eden hotabuwa kolllo ballo nawanaeka hodanadda selkarapu pettewalen gedarataeawatawada
@mTEC85
@mTEC85 3 сағат бұрын
​@@NelminiPeres-fx4rcමූ තාම හිතාගෙන ඉන්නෙ යුද්දේ තියෙනවා කියලා. ඕක මානසික ලෙඩෙක් අර නාකි මයින ට යි පොහොට්ටු හොරු නඩයට යි ඔය ලෙඩේ හොඳටම තියෙනවා 😆🤣😂🤮
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb Сағат бұрын
​@@NelminiPeres-fx4rc අකුරු බෑනේ හරියට මේක liyapan
@paradiseofmiucic9857
@paradiseofmiucic9857 55 минут бұрын
පල වේස පුක නොදී 😂😂😂 තොගෙ කීමට නෙමෙ හමුදාව වැඩ කරන්නෙ , තො මොන පිම්පියෙක්ද
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 45 минут бұрын
@@paradiseofmiucic9857 අනේ ඉතින් උඹ උඹේ දේශපාලනya නිසානේ ඉතින් ඌට wesige පුතා කියලා කියන්නේ නිකමට balapan උඹ උඹේ පක්ෂය වෙනුවෙන් උඹේ amanussa කම එළියට ඇවිත්
@WijiWardana
@WijiWardana 4 сағат бұрын
අපේ වීරෝධාර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏❤️
@KumaraKalugalage
@KumaraKalugalage 3 сағат бұрын
❤❤❤🎉🎉🎉
@Lath-q2t
@Lath-q2t 4 сағат бұрын
බුදුසරණයි අපේ සියළුම දේසයේ මුරදේවතාවන් අද මොඩ් හැපී කොයිතරමක් අමාරුවෙන්ද මෙයාලව පුහුනු කරන කාලෙට අපමදුක් ව්දිනව සමහරු මගදි දාල යනඒ තරමටම අමාරුවෙන් තමයි පුහුනු වීම් කරල මෙතෙන්ට ඇව්ත් තියෙන්නෙ ඔබ සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි
@ssdissanayaka8049
@ssdissanayaka8049 4 сағат бұрын
රට අළුත් වෙලා. ❤❤❤ ආදරණීය ශ්‍රි ලංකා.❤❤
@pasindumadushan5402
@pasindumadushan5402 Сағат бұрын
රටේ විශමාචර දුශන පාතාලය වනසන රනවිරුවන්ට අපේ ප්‍රනාමය බුදුසරණයි
@MallikaKumarage-c9g
@MallikaKumarage-c9g 3 сағат бұрын
Anne ape රණවිරු wanta ජය වේවා harima වැදගත් harima great ඔබලා සැමටම budusarani සියලු දෙනාට seyalu දෙවියන් phitai ❤❤❤❤❤❤❤❤✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👋
@AmilaKumarasinghe-q9d
@AmilaKumarasinghe-q9d 4 сағат бұрын
ඒ සතුට ❤❤❤❤ආදරෙයි ලොවෙත් නැතිවෙන්න ❤❤ 🙏🏼🙏🏼👍🏻👍🏻🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@nilminiperera2502
@nilminiperera2502 4 сағат бұрын
ඔයාල ට බුදුසරණ යි අපිට ඔයාලව කවදා වත් අමතක වෙන්නෑ
@idekakumara5009
@idekakumara5009 4 сағат бұрын
Sanjeewa inbika kumara නියමයි 💗 🇱🇰
@VishPerera
@VishPerera 4 сағат бұрын
අවු.76ක් පුරාවට දේශපාලුවන්ගේ සපත්තුවට යට වෙලා ඉඳලා රාජකාරි කරලා, අද තම රාජකාරි නිම වූපසු ඔවුන්ට දැනුන නිදහස නිරායාසයෙන්ම එළියට පැමිණි අයුරුයි මේ පෙන්නුම් කරන්නේ.
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 3 сағат бұрын
Aiyako meke unta amataka wlane 30wasaraka uddayak aperate tebunakiyala
@swidenshanan2507
@swidenshanan2507 3 сағат бұрын
B​@@NelminiPeres-fx4rc ehema thibba kiyala den Monada karanna oney...!! Rajapaksha lata aye rata baaradennada kiyanne ..!!!
@shashininavodya
@shashininavodya 3 сағат бұрын
​@@NelminiPeres-fx4rcකුලියට comment කොටන එකද කරන්නේ හැබයි ඔයිට වැඩිය නම්බුයි පාරේ රෙද්දක් එලාගෙන අත අල්ලන් ඉදපන් නූගත් මෝඩයා
@gehankaushitha8249
@gehankaushitha8249 56 минут бұрын
​@swidenshanan2507 සිරා කතාව,
@PiumiNadishaa
@PiumiNadishaa 44 минут бұрын
අැත්තටම ගොඩක් සතුටුයි අපි බුදු සරනයි❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@hkhk8252
@hkhk8252 4 сағат бұрын
GodBless you all may Tripple Gem Bless you all
@W.Gayathri
@W.Gayathri 2 сағат бұрын
මගේ රට දවසින් දවස දිනේවා!!!සියලු මිනිසුන්ට නිදහස,සතුට,සැනසීම ලැබේවා!!!🎉❤🎉❤🎉❤
@DhanushkaSenarathna-y9v
@DhanushkaSenarathna-y9v 48 минут бұрын
මමත් අවුරුදු 17ක් STF එකේ ඉදලා අවුරුදු 3ක් නිවාඩු අරන් දැනට කොරිවේ රැකියාවට ඇවිත් ඉන්නවා මරම සතුටුයි දැක්කහම
@dilshanadikari21
@dilshanadikari21 43 минут бұрын
@NipunSankalana-mb4cx
@NipunSankalana-mb4cx 3 сағат бұрын
අනේ ඇත්තටම මගේ පණ වගේ මං හමුදා කොල්ලොන්ට ආදරේ ත්‍රිවිධ හමුදාවට බුදු සරණයි
@nandalekamge1250
@nandalekamge1250 4 сағат бұрын
සතුටුයි පුතුනි
@RuwanKumara-o9o
@RuwanKumara-o9o 39 минут бұрын
විරු දරුවන් වෙනුවෙන් නුබ වෙන් කල කාලයට බොහොම ස්තුතියයි.❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏
@LakshaniRandima-v1r
@LakshaniRandima-v1r 2 сағат бұрын
බුදු සරණයි දෙවි පිහිටයි. ජාතියේ මුර දේවතාවුන්. පින් සිද්ද වේවා.... ❤❤ හරිම කෙනා ජනාධිපති උනාම සුදුස්සාට සුදුසු තැන දෙනවා...... ආයුබෝවේවා ජනපතිතුමා.... චිරංජයුතු
@RameshEmbuldeniya
@RameshEmbuldeniya 12 минут бұрын
Stf ගරු රණවිරුවානාන්නෝ අපි ඉන්නේ ඔයලා නිසයි. අපි කන්නේ බොන්නේ නිදහසේ . ඔබ තුමන්ලා මේ රටේ අය්ති කරුවන්. විනෝද වෙන්න ගන්න පුළුවන් ගව්රවණීය නිදහස ලබා ගන්න. තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏🙏🙏
@preethipushpalatha1911
@preethipushpalatha1911 2 сағат бұрын
ආදරනීය අපේ රන සොයුරු ඔබසැමට ජයසිරි මහා බෝසමිඳු පිහිටයි ❤
@manelhenake9522
@manelhenake9522 Сағат бұрын
තරුන.දිවියම.කැපකල.ඔබ.සැමට.තෙරුවන්.සතෙරුවන්සරනයි ❤❤
@UdeniLakmali-x1m
@UdeniLakmali-x1m Сағат бұрын
❤😂😂❤❤❤ ආදරෙයි ගොඩාක් ..
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 2 сағат бұрын
රණවිරු සැමටම බුදුසරණයි 🙏🙏🙏♥️♥️♥️♥️
@Ran-v5l
@Ran-v5l 19 минут бұрын
Happy to see our forces enjoying the way to go you deserve it👍👍👍👍
@samankumara8166
@samankumara8166 58 минут бұрын
අපේ කොල්ලෝ අනුර සහෝදරයා එකෙන්ම ආරක්ෂා කරන්න බොක්නේම හොදේ❤❤❤❤❤❤❤❤
@LalDarmasiri-j4h
@LalDarmasiri-j4h 3 сағат бұрын
ආඩම්බරයි රණවිරුවනී.මේ අපේ ආණ්ඩුව රැකගන්න දිවීහිමීයෙන්.එය ඔබ සතූ වගකීමක්.මාලිමාවට ජයවේවා.ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා.අපේ වීරෝධාර රණවිරුවන්ට ජයවේවා.අනුර කුමාර සහෝදරයාට ජයවේවා.
@damecafiris5703
@damecafiris5703 24 минут бұрын
අපේ රත්තරන් විර දරැවන්ට ආදරෙයි පන.මෙන් සියලඅ දෙවියන් ආරක්ෂා කරත්ව ආදරෙයි රත්තරනේ
@BlackDamc
@BlackDamc 25 минут бұрын
පුදුම සතුටක් දැනෙන්නේ රණවිරුවන්ට ආචාරය අනුර ජනාධිපතිවරයාට ස්තූතියි ❤
@Geetha-f2n
@Geetha-f2n 57 минут бұрын
නියමයි🎉🎉 නියමයි🎉🎉 ❤❤❤❤
@RuwanMahanama-j8p
@RuwanMahanama-j8p 4 сағат бұрын
බුදු සරණයි❤❤❤❤❤
@PathmaPathma-b1q
@PathmaPathma-b1q Сағат бұрын
නියමයි බුදු සරනයි අපේ කොල්ලන්ට❤❤❤❤❤❤❤😂
@irangiliyanage3167
@irangiliyanage3167 27 минут бұрын
Harima sathutui oyala ge sathuta rate janathawage sathutai ❤❤❤❤❤❤❤
@OshadaJayasundara-hl9vw
@OshadaJayasundara-hl9vw 9 минут бұрын
නියමයි පුතා අවසන් වදන් පෙල එහෙම තමයි වෙන්න ඕනෙ❤️🔥🇱🇰👍👍ජනපති අගමැති අතුළු රජය දිවි හිමියෙන් රැකගත යුතුයි
@somasirideniyawatta628
@somasirideniyawatta628 4 сағат бұрын
සිත නිදහස් කළ නායකයා අනුර
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 3 сағат бұрын
Anemanda apenam hitwalata puduma bayak tryenne meminiha janadepate unadawase edala mokada meyaka ltte ekata merata deikiyala
@rasikarasika5930
@rasikarasika5930 3 сағат бұрын
😂😂😂
@shashininavodya
@shashininavodya 3 сағат бұрын
​@@NelminiPeres-fx4rcකුලියට comment කොටන එකද කරන්නේ හැබයි ඔයිට වැඩිය නම්බුයි පාරේ රෙද්දක් එලාගෙන අත අල්ලන් ඉදපන් නූගත් මෝඩයා
@shashininavodya
@shashininavodya 3 сағат бұрын
​@@rasikarasika5930කුලියට comment කොටන එකද කරන්නේ හැබයි ඔයිට වැඩිය නම්බුයි පාරේ රෙද්දක් එලාගෙන අත අල්ලන් ඉදපන් නූගත් මෝඩයා 😂
@Devil678-j9j
@Devil678-j9j 2 сағат бұрын
😂😂
@damai4603
@damai4603 Сағат бұрын
අපෙ ජනතා වාදි නායක ස්තුතියි තෙරැවන් සරනයි 🙏💐
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 40 минут бұрын
අපේ විරෝධාර රණවිරුවන් සතුටට පත්කර අපේ ජනපතිතුමාට සම්මා සම්බුදු සරණයි
@SeethaWickramarachchi-z7v
@SeethaWickramarachchi-z7v 29 минут бұрын
අැත්තටම මෙිවා දකිනකොට අැහැට කදුලක් එනවා එ් දරැවො ටික මොන තරමි සතුටක් විදිනවාද අපේ දැයේ විරැවනි ඔබලාට අපි සදා නයගැතියි සයලු දෙනාට බුදුසරණයි පොලවෙ පය ගහන ජනාධිපති කෙනෙක් ලැබීම රටෙිත් අපේත් වාසනාවයි.ජනපතිතුමනි බුදුසරණයි.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ChandaniWejsuriya
@ChandaniWejsuriya 4 сағат бұрын
Yakda...sapttuwata..යට una..kal..ඉවර ❤❤❤
@sarathkumara9955
@sarathkumara9955 Сағат бұрын
නියමයි නියම නිදහස.අද තමයි.
@SahanAbeysekara-d1e
@SahanAbeysekara-d1e Сағат бұрын
ජය වේවා 👍👍👍👍❤️❤️❤️
@sheeladias369
@sheeladias369 3 сағат бұрын
මොන සතුටක්ද..දැක්ක එඩිතර ,ලස්සන ma gammena ආපු එකම නායකයා...දුව ගෙන එන්න පුලුවන් නම් මව්බිමට
@ChathuranagaChathuranga
@ChathuranagaChathuranga 38 минут бұрын
❤❤❤❤❤❤❤ ada ayallath nidahaseee 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 mara sathutk hithata danne
@MalkiChandrika-o9z
@MalkiChandrika-o9z Сағат бұрын
ආදරණීය රණවිරු ඔබට ආදරෙයි හදවතේ ගැඹුරින්ම ... ඔබට අප සදා ණය ගැතියි ...🙏
@Diligent-k6y
@Diligent-k6y 2 сағат бұрын
පට්ට සතුටක් ඒක දැක්කම තියෙන්නේ 😊
@priyankasujeewani8646
@priyankasujeewani8646 48 минут бұрын
Mey දරුවන්ට දෙවි පිහිටයි ❤❤❤
@anuraprabath1330
@anuraprabath1330 Сағат бұрын
අපේ රණවිරුවන් ට බුදු සරණයි ජානාදිපති තුමනි ඔබ තුමාට පුළුවං නම් හැම රණවිරුවෙක්ම නය බරින් නිදහස් කරන්න අපේ පොලීයේ මහත්වරුත් එක්කම
@OviniTrilishya
@OviniTrilishya Сағат бұрын
ආදරෙයි රණවිරුවනි..පට්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@Sudusudusudusudusudu
@Sudusudusudusudusudu 43 минут бұрын
Aththatama me ape rate❤ sebalu ❤ me uniform eka ❤ dakkiddi ess walata kadulu enawa ❤ ape ranawiruwo siyalu denata budunge saranai❤
@AaSs-gx4yk
@AaSs-gx4yk Сағат бұрын
ඔයාලා. හැමෝටම බුදු සරණයි ❤❤❤❤
@nimalikalupahana1163
@nimalikalupahana1163 21 минут бұрын
ලැබුන ලස්සන නිදහස❤❤
@jayanthiperera9111
@jayanthiperera9111 Сағат бұрын
ජයවේවා රණවිරුවනි
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 14 минут бұрын
Jaya weva. Ranawiru wananie. 🙏🙏🙏👍👍👍👍💐💐💐💐💐✨✨🎇🎇⭐⭐😊😊😊😊
@palikadilhani7118
@palikadilhani7118 Сағат бұрын
ඔය ඉන්නෙ නියම වැඩකාරයෝ ටිකක් නෙ දැක්කත් හිතට මාර සතුටුයි
@rajeshmilroy1828
@rajeshmilroy1828 48 минут бұрын
ජයවේවා සෙබළුන් සැමටම
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 56 минут бұрын
Eka hari Namath dakke mee vage deyak adamai.niyamai❤❤❤❤
@ErandaPushpakumara-vz3xg
@ErandaPushpakumara-vz3xg 4 сағат бұрын
Ardaraiii sahoo..❤❤❤❤❤❤❤
@arunamax5358
@arunamax5358 3 сағат бұрын
ආදරෙයි,කොල්ලනෙ❤❤❤❤❤❤❤
@newkw7611
@newkw7611 Сағат бұрын
බුදු සරනයි සියලුම රණවිරුවන්ට ආදරෙයි හදවතින්ම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@thilakshikarunarathna6398
@thilakshikarunarathna6398 4 сағат бұрын
Pau eyala, eyalata vada wagema sathutinuth inna denna ona. ❤❤
@RVAyesha
@RVAyesha 4 сағат бұрын
බුදු සරණයි ❤❤❤❤❤😊😊😊😊
@kanthimuthu7665
@kanthimuthu7665 Сағат бұрын
අපට ජාතියේ මුරදේවතාවන් උන විරුවනි ඔබ සෑම සදා බැබලේවා. ලක්‌ පොළවට වහලෙක් උනත් ගුණමකු පව් පිං. නොදන්නා අයට වහල් වෙන්න එපා කිසිදින. ඔබ සැම සදා අමරණීයයි.
@PiyathilakaWanigabadu
@PiyathilakaWanigabadu 57 минут бұрын
Supiri ma Supiri Adarei.
@pemasirikodithuwakku3532
@pemasirikodithuwakku3532 4 сағат бұрын
අනුර ට කොල්ලන්ගේ ගැමිම.දිගටම බොක්කෙන්ම දිිපල්ලා😂😂😂😂
@WPMRanga
@WPMRanga Сағат бұрын
Athatama godak sathuti,obalalata budusaranai
@PradeepaVasudika
@PradeepaVasudika 3 сағат бұрын
සැබෑවටම සතුටුයි 💖... ඒත්....පිනට කහින උන් ගැන සැබෑවටම සතුටුයි.....
@RanjithJayasinghe-i9h
@RanjithJayasinghe-i9h Сағат бұрын
Jayawewa Jayawewa Jayawewa ❤
@ThamaraGunawardhana-dq9xf
@ThamaraGunawardhana-dq9xf Сағат бұрын
Adaraniya Ranawiru Daruwane Oba Hemata Theruwan Saranai.❤❤❤❤❤❤❤
@sujaiesinnathamby2366
@sujaiesinnathamby2366 16 минут бұрын
අපේ මුර දේවතාවන්ට ජය වේවා
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 34 минут бұрын
ආදරෙයි හදවතින්ම❤❤❤
@shanthasrinath6814
@shanthasrinath6814 Сағат бұрын
මේක තමයි නියම නිදහස.
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Сағат бұрын
අපේ මුරදේවතාබඑලි ❤❤❤❤💪💪💪💪
@KuwaitXtreme-l6g
@KuwaitXtreme-l6g 2 сағат бұрын
මෙතුමාලට අපි නයයි රනවිරුවනේ ඔයාට ජය❤❤❤❤❤
@RasikaPradeep-w9n
@RasikaPradeep-w9n 4 сағат бұрын
ජය වේවාNpp
@supunperera8203
@supunperera8203 4 сағат бұрын
Apee lokkava rakapalla kollanee
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН