රෝහලේ වැඩ කරලා විශ්‍රාම ගිහින් මේ වැඩෙන් ගෙදර ඉදන් 35000ක අමතර ආදායමක් හොයනවා | How to make candles

  Рет қаралды 222,620

lakshitha vlogs

lakshitha vlogs

10 ай бұрын

විශ්‍රාම වැටුපත් මදි දැන් වියදමත් එක්ක , ඔයාලත් මේ වැඩේම නැතත් ගෙදර නිකම්ම ඉන්නේ නැතිව ගානක් එන වැඩක් ගෙදර ඉදන් කරන්න බලන්න .
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
කිකිළියෝ 55 මාසෙට බිත්තර 1500යි වීඩියෝව මේ ලින්ක් එකෙන් බලන්න - • කිකිළියෝ 55යි මාසෙට බි...
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
-------------------------------------------------------------------
face book :web. profile.php?...
------------------------------------------------------------------
👉 පහන් තිර හදලා මාසෙට 40,000ට වඩා අමතර ආදායමක් ‍ වීඩියෝව මේ නිල් පාට අකුරු ඔබලා ගන්න - • රු5000 පටන් ගන්න මාසෙට...
වර් ග අඩි 1500යි පැල 460 මාසෙට ආදායම ලක්ෂෙට වැඩියි - • වර් ග අඩි 1500යි පැළ 4...
කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
මාළුත් එක්ක වගා කරන්නේ මෙහෙම - • වස විස නැතිව කන්න මාළු...
යෝධ මානෙල් ශාකයක් ලංකාවෙන් 👉 • කිලෝ 40ක් 50ක් බර කෙනෙ...
ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
ස්ට්‍රෝබෙරි හදමු - • ස්ට්‍රෝබෙරි වගාව දැනගෙ...
කෑල්ලට පැය 3යි රු 4320ක් හම්බ වෙනවා 👉 • Video
සබන් කුඩු ගෙදර ඉදන් හදමු 👉 • දවසට පැය 2යි කුඩු පැකට...
මාසයක් මේක ඇතුලේ 👉 • බිරිදගෙන් දරුවන්ගෙන් ක...
අපේ රූකඩ කලාව 👉 • රූකඩ ගෙදරට එන්න යමු | ...
බතික් කරන්නේ මේ විදිහට 👉 • මාසෙට 50,000කට වැඩි ආද...
රාබු වගාව
• radish harvesting sri ...
රු 3000න් පටන් ගන්න 👉 • මාසෙකට ලක්ෂෙකට වැඩි ආද...
සබන් හදන හැටි 👉 • ගෙදර වැඩත් කරලා දවසට ප...
පැය 3යි කෑලී 600යි 15000යි 👉 • මෙන්න කරනවනම් පැය 3ට ක...
ජපන් ජබර වලින් සල්ලි 👉 • ජපන් ජබර ගහෙන් ගහපු ගේ...
මාධ්‍ය වේදීයාගේ වගා භූමිය 👉 • කැමරාව ගත් දෑතින් උදැල...
මල් පිරෙන්න හදලා සල්ලි හොයමු 👉 • මල් පිරෙන්න හදලා ගෙදර ...
සාදික්කා ලෙල්ලෙන් සල්ලි හොයන හැටි 👉👉 • විසි කරන සාදික්කා ලෙලි...
පැකට් 1000යි මාසෙට 60000යි 👉👉 • පැකට් 1000ක් හදලා පටන්...
වර් ග අඩි 40න් මාසෙට ලක්ෂයක් 👉👉 • වර්ග අඩි 40කින් මාසෙට ...
ගෙදර ඩදන් පැයක් කලොත් රු 1680ක් 👉👉 • ගෙදර ඉදන් දවසට පැයක් ක...
ගොවිතැන් කරලා ගෙදර ඇවිත් මේකෙන් රු 40000ක් මාසෙට හොයනවා
• ගොවිතැන් කරන ගමන් විනෝ...
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#Lakshitha_Vlogs
#candles
#howtomake
#itipandam#itipandam hadana hati#ඉටිපන්දම්#හදමු#itipandamhadannekohomada#lakshitha_vlogs #how #make #ernst #money #online #malabe #hospital #business #businessathome #candle #candlestick#candles#sinhala#jobs#vacansi#jobathome#how#to#make#candle#candles#iti#parapin#iti#parapiniti#පැරපින්ඉටි#පැරපින්#ඉටි#pandam

Пікірлер: 285
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
" විශ්‍රාම වැටුපත් මදි දැන් වියදමත් එක්ක , ඔයාලත් මේ වැඩේම නැතත් ගෙදර නිකම්ම ඉන්නේ නැතිව ගානක් එන වැඩක් ගෙදර ඉදන් කරන්න බලන්න" . නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@miyurigamge1918
@miyurigamge1918 10 ай бұрын
Godak watinawa me adahas. Hamadema sarthaka wenna kiyala suba pathanawa ☺☺☺
@user-vo1ur3xp4n
@user-vo1ur3xp4n 10 ай бұрын
ඔබතුමියට සම්බුදු සරණයි....❤❤❤🎉
@achinimadushani2295
@achinimadushani2295 10 ай бұрын
Etipndanm mold aka gannathiyanne hkohida
@renukanilanthi6580
@renukanilanthi6580 10 ай бұрын
හොඳ වැඩ සටහනක්
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
@@renukanilanthi6580 ❤❤🙏
@amithavithana9971
@amithavithana9971 10 ай бұрын
නීටා මහත්මියගේ ව්‍යාපාර ය දිනෙන් දින දියුනු වට පත්වේ වා
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏🙏
@adithyapriyanka1861
@adithyapriyanka1861 10 ай бұрын
මේතුමිය හරි අවංකයි ⁣. තව කෙනෙකුට ජීවත්වෙන්න මග කියලා දෙන එක ලොකු පිනක්.දරුවො එක්ක ආදායම ක් නැතිව ගෙදරට වෙලා ඉන්න අයට ගොඩක් වටිනවා. ඔබතුමා කරන වීඩියෝ ගොඩක් වටිනවා දිගටම මෙවැනි වීඩියෝ කරන්න .ගොඩක් පිං👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න අපිත් එක්ක 🙏🙏❤❤
@tharangagunarathna3525
@tharangagunarathna3525 9 ай бұрын
නීටා මහත්මියගේ අවංක බාවයටත් නිහත මානී කමටත් උත්සාහයටත් පරාර්ථ කාමී බවටත් ගොඩක් ස්තූතියි ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
❤❤🙏
@nilearosh3222
@nilearosh3222 10 ай бұрын
ඔබ තුමියගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා බුදු සරනයි ජේසු පිහිටයි ඒ වගෙම මේ වැඩසටහන ඉදිරිපත් කරපු මහත්තයට ත් බෙහෙවින් ස්තුතියි ආදරෙයි ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න අපිත් එක්ක 🙏🙏❤❤
@UK-rw8ll
@UK-rw8ll 10 ай бұрын
වැඩක් ගන්න කෙනෙකුට බොහොම වැදගත් වීඩියෝවක්. මේ මහත්මියත් කිසිම කහටක් නැතිව හොඳින් පැහැදිලි කලා. Good luck මල්ලි !
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
අම්මෝ චන්දන අයියේ ❤❤ හදවතින්ම ස්තූතියි හොදේ 🙏🙏
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 8 ай бұрын
බොහොම ස්තුතියි. අම්මාට තව ගෙනේක් ගොඩ නැගීමට අවශ්‍ය ඔබතුමිය ගේ දැනුම ලබාදීම පිළිබඳව. මල්ලිත් ඵ් මවිතුමියට ගොඩක්ම පින් සිද්ධ වෙන්න ඕන. ඡේසුස් මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය කරන රැකියාව වැඩි දියුණු වේවා. තිස්තුන් කෝටියක් දෙවියන් වහන්සේලා ගේම ආශිර්වාද රැකවරණය නොඩුවම ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🙏🙏🙏❤️❤️❤️👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතීයි ඒ ආදරේට ❤❤
@user-ok9fv8lb8e
@user-ok9fv8lb8e 10 ай бұрын
අවංකවම ඔබතුමිය අදාල දේවල් පැහැදිලිවම කියල දුන්න. ඒකට ගොඩක් ස්තුතිය්. ඔබතුමියගේ ආදායම වැඩිදියුනුවෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව ! ! ! නිවෙිදක තුමාටද ස්තුතිවන්ත වෙනව.
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
අපිත් එක්ක එකතු වුනාට හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න ❤❤
@allfreesounds7503
@allfreesounds7503 8 ай бұрын
දිනෙන් දින දියුණුවට පත් වේවා නීටා මහත්මියගේ.පුංචි ව්‍යාපාරය..තෙරුවන් සරණයි ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
❤❤
@dilukshiimalka7823
@dilukshiimalka7823 10 ай бұрын
ඉතාමත් වටිනවා. පැහැදිලිව හැමදේම කියලා දුන්නා. ඔබතුමියට පිං 🙏 බුදු සරණයි !❤🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@diyawijerathna1815
@diyawijerathna1815 10 ай бұрын
Lukshitha ඔයා මේ කරන්නෙ ලොකු දෙයක් මහන්සි වෙලා හම්බකරන් කන්න කම්මැලි කවුරු හරි ගෙනත් දෙනකල් බලාගෙන ඉන්න හුඟක් අයට මේ video එක වැදගත් වෙයි.ස්තූතියි ඒ මහත්මියටත්. 👍❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා මට දිගටම ඉන්න ❤❤🙏🙏
@mylangepathmanee6087
@mylangepathmanee6087 10 ай бұрын
හරිම වටිනව,ඔබතුමිය ගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා..
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤
@asankawedage959
@asankawedage959 10 ай бұрын
Good luck Ms. Welandapola hoyaganna amarui
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 10 ай бұрын
ස්තුතිය ඔබ තුමියට . ඔබට පින් තවත් අයට මෙය පෙන්වා දුන්නට 👍👍👍👍👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් එක්ක ❤❤🙏🙏
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 7 ай бұрын
ගොඩක් නිහතමානී කෙනෙක් නීටා මැතිණිය .ඔබ තවත් දියුණු වේවායි මගේ පැතුමයි.
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
❤❤
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 10 ай бұрын
ස්තුතියි මෙතුමියට මටත් ආසයි ඉටිපන්දමි හදන්න ලක්සිතටත් ස්තුතියි
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤ හදවතින්ම ස්තූතියි ඔබටත් ❤❤🙏
@FamilyTeachings
@FamilyTeachings 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට.නිදුක් නීරෝගී සුවය දිර්ඝායුශ ලැබේවා .
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@superbro9605
@superbro9605 10 ай бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි ! 🙏🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@disnadisna5303
@disnadisna5303 10 ай бұрын
එතුමියගේ ❤❤❤❤ ව්‍යාපාර කටයුතු දියුණු වේවා ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤
@isiwaraya
@isiwaraya 10 ай бұрын
බොහොමත්ම අගේ ඇති වැඩසටහනක්❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@praweenaliyanage3987
@praweenaliyanage3987 10 ай бұрын
ගොඩක් වටින විඩියෝ එකක්. Thank You Very Much Aiye ❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි නංගි ❤🙏🙏
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 10 ай бұрын
ගොඩාක් වටිනවා 🎉🎉ගොඩක් පින් ඔබ දෙපලටම ❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤🙏
@user-ct6vr1zi7u
@user-ct6vr1zi7u 10 ай бұрын
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏🙏
@samanthisamanthi7563
@samanthisamanthi7563 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට ...නිහතමානීව හැම දෙයක්ම පැහැදිලිව කියල දුන්නා ජයවේවා ..🌹🌹🌹🌹🌹
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@NishanthiAdekari
@NishanthiAdekari Ай бұрын
Obathumiyata jaya wewa.watina deyak kiyala dunnata.budusaranai
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි දිගටම ඉන්න අපිත් ඒක්ක 😍😍❤
@himaruperera7201
@himaruperera7201 8 ай бұрын
Niyamai neethakke...!
@dsjayawardhane3498
@dsjayawardhane3498 10 ай бұрын
ගොඩාක් ම ස්තූතියි ඔයාට..
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏🙏
@kushanihewakapuge557
@kushanihewakapuge557 10 ай бұрын
නිතා ඇන්ටි ඔයා ගොඩක් දය්ර්යවන්ත කෙනෙක්. සුබ පතනවා ❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤❤❤
@HashaniHashani
@HashaniHashani 10 ай бұрын
හොද කාන්තාවක්. එතුමියට දීර්ඝායුශ ලැබේවා !
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@malalabadannaapasinamawani5285
@malalabadannaapasinamawani5285 7 ай бұрын
ඔබ dapalata දීර්ඝ ausa ලබයි
@gayaniniroshasanjeewa2558
@gayaniniroshasanjeewa2558 Ай бұрын
masak pamanak paawichchi karana lada itipandam 40 mould 2k wikineemata thibe. Ekak Rs: 13800.
@nadeeshadilrani8984
@nadeeshadilrani8984 10 ай бұрын
Godaak watinava...thawa thawath neeta mahathmiyage business eka diyunu wewa....sthuthi...
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
ඔබටත් හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏
@afasdesilva1071
@afasdesilva1071 20 күн бұрын
ලක්ෂිත මහාත්මා බොහොම ස්තූතියි 🙏 මේ ව්‍යපාරය කරන මහාත්මියටත් ව්‍යාපාර දියුණු කරගැනීම දහිරිය ශක්තිය ලැබේවා.. අපිට මේ අමු ද්‍රව්‍යය සොයා ගන්න පුළුවන් විදිහක් දැන ගන්න පුළුවන් ද?
@lakshithavlogs
@lakshithavlogs 20 күн бұрын
පිට කොටුවේ තියෙනවා තව විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@chandralathalatha1514
@chandralathalatha1514 10 ай бұрын
Taruwan saranai oba tumeyata bohoma Extutei danu matha karata bohoma pen labawa ma Kuwait sitai 🙏🏵💞⚘🇰🇼
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏🙏
@PriyankaMannage
@PriyankaMannage 10 ай бұрын
ස්තූතියි ඔබ දෙපලට ♥️♥️♥️
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් 🙏❤❤
@HashithaMadushan
@HashithaMadushan 10 ай бұрын
ගොඩක් hodai ආසයි ඉගෙන gana
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@SwarnaLiyanaarachchi-tc8fm
@SwarnaLiyanaarachchi-tc8fm 8 күн бұрын
Molt eka kiyak wenawada
@SuneethaGerty
@SuneethaGerty 10 ай бұрын
මටත්.ආසයි ඉටිපන්දන්හදන්නපසුවාඅමතම්.ඔබට.පින්
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@SunethraGunasekara-ee5lx
@SunethraGunasekara-ee5lx 10 ай бұрын
Obathumita godak sthuthi pennuva ta hadana heti. Matath hadanna asai
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@sirimagurusingha2564
@sirimagurusingha2564 2 ай бұрын
බොහෝම ස්තුතිවන්ත වේවා ඔබ thumiyata.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍
@sriyanipereraperera8398
@sriyanipereraperera8398 2 ай бұрын
ඉටිපන්දම් අච්චු ගන්න කොහෙන්ද කියන්න පුලුවම්ද
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
@DILSHANRASHMIKA777
@DILSHANRASHMIKA777 16 күн бұрын
Ana ape ta udu karanna ape godak asaranakannath math besanas Akka Kara mahatthayah nathe Wala mata udu karanna ae besanas aka karanna
@sumanaguruge2987
@sumanaguruge2987 5 ай бұрын
Thanks oba depalatama hodata kìyala dunna
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 🙏🙏😍😍
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 10 ай бұрын
සුබ පැතුම් ඔබ තුමියට......
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 10 ай бұрын
Aetumiyata jayawewa teruwan saranai dirgausa labewa
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏🙏
@alfamobail7886
@alfamobail7886 10 ай бұрын
ස්තුතියි දෙන්නාටම
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් 🙏❤❤
@user-eh8qz6ut8q
@user-eh8qz6ut8q 8 ай бұрын
Thank you I am _finding a job good idea
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
❤❤🙏
@NirmalaRasanjani-vs3eo
@NirmalaRasanjani-vs3eo 10 ай бұрын
Harima watinawa ❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏❤❤
@ranjanikodagoda812
@ranjanikodagoda812 10 ай бұрын
Good luck. So happy for you. ❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏🙏
@MallikaJayasinghe-pr5yu
@MallikaJayasinghe-pr5yu 8 күн бұрын
Matath asa hithuna mama wisthara ahannam mahathmiya oya hari uhsahaeath ratatta watina manikaka
@lakshithavlogs
@lakshithavlogs 6 күн бұрын
❤️ හදවතින්ම ස්තූතියි ❤️
@DNSC
@DNSC 10 ай бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්👍💐
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤🙏🙏
@user-ph3zl4tt5n
@user-ph3zl4tt5n 12 күн бұрын
මේ වගේ ⁣ස්වයං රැකියා පිළිබඳව තොරතුරු ලබාදෙන්න ඔබටත් මේ පිළිබඳව සම්පූර්ණ විස්තර ඉදිරිපත් කළ මෙතුමියටත් දිනෙන් දින දියුණුවට පත් වෙන්න සුබ පතනවා.❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 12 күн бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 8 күн бұрын
Me no wada Na
@miyurigamge1918
@miyurigamge1918 10 ай бұрын
Godak watinawa .me adahas. Hamadema sarthaka wenna kiyala suba pathanawa. ☺☺☺
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@matarasriyani9256
@matarasriyani9256 9 ай бұрын
ඔයාට සියලු යහපත වේවා.
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
❤❤
@himalaharshajith6424
@himalaharshajith6424 10 ай бұрын
Godaaak pin. ❤🙏 අර දපු කෙමිකල් එක කියන්න පුලුවන්ද
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@sujeewaperera-fw8kb
@sujeewaperera-fw8kb 10 ай бұрын
Chemical eke nama kiyanna puluwanda.
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@kasunkalhara4186
@kasunkalhara4186 8 ай бұрын
අයියේ puluwanda itipandam hadana molt ekak කීයක් wenawada kiyala denaganna.නීටා miss ගත්තේ kohenda kiyala.matath me බිස්නස් eka karanna හිතුණා.mama මාතර .
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@himamusic3590
@himamusic3590 10 ай бұрын
👍
@nilanthikariyawasam1750
@nilanthikariyawasam1750 10 ай бұрын
God bless u
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏
@JfdjdDhdhdh-in6lk
@JfdjdDhdhdh-in6lk 10 ай бұрын
Jaya wewa
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏🙏
@ravinduravindu8740
@ravinduravindu8740 10 ай бұрын
Thank
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏
@bandujayasinha9096
@bandujayasinha9096 10 ай бұрын
Asai hadanna egenaganna❤❤sthuthi
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@kamanisriyalatha5635
@kamanisriyalatha5635 10 ай бұрын
ගොඩක් හොඳ දෙයක් ඔබ තුමියගෙ ව්‍යාපාරය දියුණු වෙවා කෙමිකල් එක මොකද්ද කියන්න පුලුවන්ද
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@angelinethomas5668
@angelinethomas5668 10 ай бұрын
Wax eka hadaganna kohomada. Mould eka ganne kohenda
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@methushi1234
@methushi1234 10 ай бұрын
Mis me nula peththada wathurata danne ethakota prasnaya wen nedda
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@user-wv3pi6xe5x
@user-wv3pi6xe5x 10 ай бұрын
ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@kaushalyafernando7185
@kaushalyafernando7185 10 ай бұрын
Chemical eke name eka and mould eka ganna puluwan kohenda
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@nipuna3266
@nipuna3266 10 ай бұрын
Sthuti obathumiyata❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤
@lasanthaedirisinha3625
@lasanthaedirisinha3625 17 күн бұрын
Itipandam hadana badutika ganna puluwanda
@lakshithavlogs
@lakshithavlogs 17 күн бұрын
🙏🙏🙏🙏❤🙏
@kavinduanjana7055
@kavinduanjana7055 10 ай бұрын
Ettatama hoda deya stuti
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න ❤🙏🙏
@PramodDilshan-si6ku
@PramodDilshan-si6ku 8 ай бұрын
Pitakotuwa mona vidiyada thiyanna achchuwa ganna
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@premrathne5468
@premrathne5468 9 ай бұрын
ඔය ඉටිපන්දම කුරුදු, කරාබුනැටි, රෝස,දොඩම් ආදී සුවද වහනය වන විදියට තව ටිකක් දියුණු කිරීම මඟින් ආදායම් වැඩි කර ගැනීමට පුළුවන.ඉටිපන්දම් වෙනුවට ඉටිකප් විකල්පයක් ලෙස වෙළද පොළට එවන්න උත්සාහ ගන්න.කප් එකේ ඉටි පෙරා යාමක් සිදු නොවේ.එය ආරක්ෂිතයි. එසේම එය ආගමික කටයුතු වලට අමතරව ගෘහස්ථවද අලංකාරයට සදහා යොදා ගන්න අළුත් පරපුර උත්සුක වනු ඇත.නිතරම ස්වභාවිකත්වය රැකගන්න.
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
❤❤
@user-rd4rx7yr3g
@user-rd4rx7yr3g 6 ай бұрын
ඔබ තුමිය දාන කෙමිකල් එක නම සදහන් කරනවාද හරිම වටිනවා ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
❤❤
@geethadesilva4284
@geethadesilva4284 6 ай бұрын
Dana chemical eka kiyala denna puluwanda .? Hondata explain kala.thanks
@NiroshaAthukorlaArchchga-bt2ew
@NiroshaAthukorlaArchchga-bt2ew 10 ай бұрын
ජයවේවා❤🌹🌹🌹🌹🌹👍☀
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤
@PawaraBasuru
@PawaraBasuru Ай бұрын
Mis achchuwaka nila kiyada?
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න වීඩියෝව කරලා ගොඩක් කල්
@user-hg5ne9ii2f
@user-hg5ne9ii2f 7 ай бұрын
Ane mmt asai hebei mm mahawa
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@isharaanjana6579
@isharaanjana6579 8 ай бұрын
hadana bucket candles wage thoga ganna aya innawada
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@user-ke6re4wc5h
@user-ke6re4wc5h 8 ай бұрын
Me kudu walata dana kemikal eka mokakda mis.
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@virajjayasanka1867
@virajjayasanka1867 8 ай бұрын
Good
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
හදවතින්ම ස්තූතියි
@Thotamunainoka
@Thotamunainoka Ай бұрын
And puluvannam kiyanavada me bad u ganna puluvan thanak
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
පිට කොටුවේ තොග කඩ තියෙනවා 😍😍
@pathumsadaruwan1971
@pathumsadaruwan1971 10 ай бұрын
Supiri 👍👌
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තුතියි පැතුම් සහෝ 🙏🙏❤❤
@ChandraMalkanthi-nj9hs
@ChandraMalkanthi-nj9hs 8 ай бұрын
Me කෙමිකල් eke nama kiynna puluwanda aiye
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@chandanisenanayake5755
@chandanisenanayake5755 10 ай бұрын
👍❤️
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@nandanichandrasiri3723
@nandanichandrasiri3723 10 ай бұрын
Monawada dana kemicle eka
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@user-qm7mw3qf5m
@user-qm7mw3qf5m 8 ай бұрын
Me machin ganne kohenda
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@dilukamadushanthi3326
@dilukamadushanthi3326 9 ай бұрын
Matath asai
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 10 ай бұрын
වාසනාවන් කාලය නාස්ති නොකර වටිනා පණිවිඩය ක් ලබා දුන්නා නිවේදක තුමා ඇය ගෙන් දැනුම ලබා ගෙන ඔබටත් පුළුවන් මුදල ක් හොයා ගන්න🎉🎉
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 10 ай бұрын
කෙමිකල් එකේ නම කියන්න පුලුවන්ද
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@kavinduanjana7055
@kavinduanjana7055 10 ай бұрын
Kalarin danna puluwan neda
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
පුළුවන් වැඩි විස්තර නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203 🙏❤❤
@sandyadodanwala4869
@sandyadodanwala4869 10 ай бұрын
🙏
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏
@anuwaartyaya4633
@anuwaartyaya4633 10 ай бұрын
🎉
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏❤❤
@priyankaindunil7673
@priyankaindunil7673 10 ай бұрын
අවශ්‍ය දේවල් කොහොමද ගන්නේ
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@LakshikaSamarathunga-yb9dj
@LakshikaSamarathunga-yb9dj 2 ай бұрын
Chemicals මොනවාද
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 5 ай бұрын
වැඩක් ඇති පුතෙක් ..කෙනෙකුට වැඩක් ඇති දෙයක් සමාජගතකරනවා... දෙන්නටම තෙරුවන් සරණයි...
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
හදවතින්ම ස්තූතියි 🙏🙏😍
@dammikatg5587
@dammikatg5587 5 ай бұрын
ඉටිපන්දම් මිලදී ගන්නා ආයතන කියන්න පුලුවන්ද
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
විඩියෝවේ අංකයට කතා කරන්න 😍😍🙏
@nimmijayasinha3900
@nimmijayasinha3900 10 ай бұрын
නීටා මහත්මිය පැරෆින් ඉටි වලට දාන්නෙ මොනවාද කෙ.මිකල් එක ප්‍රමාණය පැහැදිලි කරදෙන්නකො .ස්තුතියි .ඔයාට
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@ravindralakmal6262
@ravindralakmal6262 10 ай бұрын
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
❤❤🙏🙏
@ChamindaKodithuwakku-tb6pg
@ChamindaKodithuwakku-tb6pg 17 күн бұрын
adarsamath raththaran amma kenek
@lakshithavlogs
@lakshithavlogs 17 күн бұрын
හදවතින්ම ස්තුතියි ❤❤❤
@ireshashani55
@ireshashani55 8 ай бұрын
Me cemical eka mokakda
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
නීටා රෝහිණී මහත්මියගේ අංකය - 070 2570203
@user-dr2wu5xn5d
@user-dr2wu5xn5d 6 ай бұрын
Borune ankayata kathakalama waradi kiyanawa
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
මේ e mail එකෙන් බොරු කියලා කීප තැනක දාලා තිබුනා වැඩසටහන් කීපයකම ඒත් මේ වීඩියෝවේ අංකයට කතා කරලා වැඩ කරගෙන යන අය ඉන්නවා ඔබේ සිතුම් සාරතක වෙන්න කියලා ප්‍රාර් ථන‍ෙ කරනවා ❤❤
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 28 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 67 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 105 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 28 МЛН