KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නුවරඑළියේ දරුවොත් එක්ක ගිහින් බලන්න පුලුවන් ස්ථාන 50 ක් | 50 Places to Visit in Nuwara eliya.
15:44
Tissa Jananayake - Episode 287 | සයන්ස්කාරයෙක් වූ ජනාධිපති සහෝදරයා
15:54
Кто круче, как думаешь?
00:44
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
00:30
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
00:27
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
නිධානයක් තියෙනවා කියලා කියන්නේ | වතුර කැරකිලා දොරකින් ඇතුලට යනවා | golumale | kurunduoya eco cabana
Рет қаралды 122,723
Facebook
Twitter
Жүктеу
1
Жазылу 225 М.
lakshitha vlogs
Күн бұрын
Пікірлер: 200
@sankadarshana9290
3 ай бұрын
වරද්ද ගන්න එපා සහෝදරයා පණ්ඩිතයට නෙමෙයි ඒදණ්ඩේ යන්න බැරි,ඒ වචනේ අපිට වරදවලා දීලා තියෙන්නේ,"පාඩිත්‍යා"ටයි ඒදණ්ඩේ යන්න බැරි,ඒ වචනේ තේරුම තමයි කද ගෙනියන්නා,කියන එකයි,අපහැදිලි තැන් තියෙනවනම් අහන්න.හොද වීඩීයෝවක් අපිට ගොඩක් වැදගත්,මන් එකපාරක් නිල්දණ්ඩා හින්නට ගිහින් තියෙනවා🙏👍💪👌🤙✌️❤❤❤
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@greshank3695
3 ай бұрын
❤❤❤👍👍👍❤❤
@traveldeniyaya5633
3 ай бұрын
මන් හිතන් හිටියෙ පන්ඩිත ඒ කියනෙ උගත් හෝ දැනුම් තේරුම් ඇති, අය හිතනව වැඩි නිසා යන්න බෑ කියල
@Janiya2000
2 ай бұрын
@@sankadarshana9290 වැදගත් කමෙන්ට් එකක්
@sankadarshana9290
Ай бұрын
@@traveldeniyaya5633 ඔව් අපිත් එහෙමයි හිතාගෙන හිටියේ,ඒත් අපේ භාෂාවේ වැරදුන් තැන් නෙමෙයි වරදපු තැන් බොහෝමයි
@jayam1429
3 ай бұрын
කොහොම උනත් හරිම ලස්සන , මනස්කාන්ත පරිසරයක් ... බොහොම ස්තූති හැමෝටම ... ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ 💐💐💐💐💐💐💐💐
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤️❤️
@HasithaSampath-w3z
Ай бұрын
තැන්ක්ස් හැමෝටම. අපේ ගම බලන්න ආවට. අපි දුප්පත් තමයි. ඒත් අපි රැක ගත්තු ලොකු ඉතිහාසයක් අපිට තියෙනවා. ඒක ඔයාලා දැක්කේ නෑ. උදාරයි. බුදුසරණයි. ඒ දේවල් නොදැක ඉන්න තරමට හොදයි. හේතුව මේ රට විනාස වෙනවා දකින්න බැ යාළුවා. ඒ ලේ තාමත් අපේ ඇගේ දුවන නිසා. බුදුසරණයි
@lakshithavlogs
Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න ❤❤
@snowqueensnowqueen4453
11 күн бұрын
ey monavadha kiyala hari kiyanna beridha? dhiya elidha? nikang dhena ganna vitharai ehuve.. lassana thenval apita deviyan vahanse visin dheela thiyenne.. eyva vidhinnai.. nethang api dhavasak merunata passe, ape parapurath eyva dhannethuvamai mey loken samuganne😢😢😢
@calistafernando4108
2 ай бұрын
ඔවා සොභා විකව සෑදූන තැනක් නේම් නේද කව්රුහරි හදාපු තැනක් වගේ හරිම ලස්සනයි දරුවනේ ස්තුතියි මේවගේ දේවල් අපට පෙන්වනවාටමමඔයාගේ වීඩියෝ බලනවා හොඳයි පරිස්සම් වෙන්න ජේසු පිහිටයි
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි , දිගටම ඉන්න අපිත් එක්ක , ජේසු පිහිටයි ! තෙරුවන් සරණයි ! ❤❤
@DumindaRathnayaka-e6e
6 күн бұрын
Hariyatama supiri wada tiyana thana nodakapu 1satutui😅 harima lashi pahasui 👊wall ali vimanaa athanata API gihin 99ta barilaaa awaa😢😱
@lakshithavlogs
6 күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️
@මැණික්මැණික්
3 ай бұрын
කොල්ලෙක් වෙලා ඉපදීම මොන තරම් වාසනාවත ද හැබැයි ඒ විදිහට හිටියොත් ලබන ආත්මේ මත් කොල්ලෙක් වෙන්න ඕනේ ඕනා තෑන්ක් යන්න පුළුවන් 👍👍👍👍👍👍👍👍 නියමයි අප්පා 😂😂🤣🤣🤣🤣
@lakshithavlogs
3 ай бұрын
යනවනම් ඉතින් කොල්ලත් එක්කත් යන්න පුලුවන් 😁❤️
@මැණික්මැණික්
3 ай бұрын
@@lakshithavlogs 🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂
@sankadarshana9290
3 ай бұрын
@@මැණික්මැණික් කෙල්ලෙක් උනා කියලා එහෙම හිතන්න එපා,ඔයාටත් ඔයාගේ හිතේ තියෙන දේවල් ඉටුකර ගන්න,තමන්ට අවනඩුවක් නොවෙන විදිහට නිදහස ගන්න,තමන් කවුද කියන්න හැම මොහොතෙම මතක තියාගෙන
@----Dasun---
2 ай бұрын
එහෙනම් පිං කරන්න 👍
@මැණික්මැණික්
2 ай бұрын
@@----Dasun--- පින් කරනවා මගේ එකම අදිස්ටනය එකයි බුදුසරණයි
@hasithasujan369
2 ай бұрын
Methana supiri place ekak nidanayak case wethat loku deyak ethana tiyenawa e place ekata yanna thama wathura adu Kara ganna ara wage deyak karala tiyenne matanam hitenne ehema loku rahasak hangila tiyena tenak ❤
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@prabhashanidissanayaka4774
3 ай бұрын
නිධානය තියෙන ගල ළඟට ගියෙ නෑ ඔයාලා ගමේ කවුරු හරි එකතු කරගෙන ගියා නම් මීට වඩා බලන්න තැන් ගොඩයි ගොළුමොලේ ඔයාලා ඇවිත් මේවා ලෝකෙටම පෙන්නුවාට ස්තුතියි😃
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@Suneth.malinga1
3 ай бұрын
💯💯💯💯💯 athi nidanayak na dorak danne na ohoma kata katha thamai lankawe dorawal 108 thinawa thama gahala thinne 2i kiyana katha walata giyata badu na ❤❤❤❤
@harshanalakshan4632
Ай бұрын
Wow ape gama ❤❤❤
@lakshithavlogs
Ай бұрын
ලස්සන ගම් පළාත ආයේ එනවා දවසක ❤❤
@ChamilaDissanayaka-i6g
2 ай бұрын
මම අබන් ඇල්ල .අපි යන්නෙ උඩමාදුර පැත්තෙන්. ❤❤
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න ❤❤
@gihanmadusha5425
2 ай бұрын
Oke palleha thiyanava gal debokkavak ethana hilakuth thiyanava nidanayak kiyala thama kiyanne supiri thanak
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔයාගේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න සහෝ ❤❤
@ChamilaJayamini-f8t
Ай бұрын
Ane lassanai tanak apita yanna barewei
@lakshithavlogs
Ай бұрын
යන්න පුළුවන් ❤❤
@MalithGunathilaka-fz1vq
22 күн бұрын
අපේ ගම ❤😊
@lakshithavlogs
21 күн бұрын
ලස්සන ගමක් ❤❤
@sithumwarnakula9699
3 ай бұрын
ස්වභාවිකව කාලයත් එක්ක ඛාදනය වෙලා විව්ධ රටාවල් හැදෙනව ගංගා ආශ්‍රිත පර්වතවල. අපේ පැත්ගේ ගංගා ඔයවල් දිගටම ඔය වගේ රටා තියෙනව.. වතුර අඩු කාලෙට නම් ඕවාට බය වෙන්න ඕන නෑ වතුර තියෙන කාලෙට ඔය කුහර අනතුරුදායකයි..
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට සහෝ ❤❤❤
@somadasaedirippulige5914
2 ай бұрын
Mehew sundara ratak thamai kalakanni desapaluwo winasa karala thiyenne Mewarawath mole pawichchi karala katayuthu karaida ? 😮😮😮
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහස් අපිත් එක්ක බෙදාගත්තට ,දිගටම ඉන්න අපි එක්ක ❤️❤️
@sarathmuthukude8750
2 ай бұрын
Nidane thiyene ethana newe 😮😮😮 othana thawa loku minis adiyak thiyanawa loku bo kolak thiyanawa aliya danabima gahu thanak thiyanaea udaha rjamaha wihare sel lipiyak thiyanawa godak magaharila oyalata
@lakshithavlogs
2 ай бұрын
ආයේ වෙලාවක එන්නම් හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@pussphakumara8856
2 ай бұрын
Ape Gama Adare ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
2 ай бұрын
ලස්සන ගමක් ආයේ එනවා ❤️❤️
@SanithuLakmin-r7m
12 күн бұрын
ඔයාලා පෙන්නුව තැන නෙවෙයි ගල් දොර තියෙන්නෙ. තව පොඩ්ඩක් පහලින් තියෙන්නෙ
@SanithuLakmin-r7m
12 күн бұрын
තව වලවල් තුනක් තියනවා
@SanithuLakmin-r7m
12 күн бұрын
ගල් දොරේ යතුර ඇදන් ගිය පාර ඔය ගල් තලාවෙන් පහල තියනවාබ්
@lakshithavlogs
12 күн бұрын
හදවතින්ම ස්තුතියි සහෝ අදහස් බෙදා ගත්තට 💖💖
@lakshithavlogs
12 күн бұрын
@@SanithuLakmin-r7m ආයේ එන්නම් වෙලාවක
@VinodsandeepaGuruge
2 ай бұрын
ඒ උනාට ඒ සීයගෙ අතෙ තිබ්බ කවරෙ පරන මතක වලට අරන් ගියා
@lakshithavlogs
2 ай бұрын
ඔව් නේ ත්‍රීපෝෂ , සීනී පොල් එක්ක සමහර වෙලාවට කිරි පිටි ට්කකුත් දාලා උනුවතුර ටිකක් දාලා ගත්තම මරු , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@chamithdimalka1355
20 күн бұрын
Aka nidanayak nemei nidan godak tiyano bn
@lakshithavlogs
20 күн бұрын
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 💖💖
@මැණික්මැණික්
3 ай бұрын
පරිස්සමෙන් නේද බුදුසරණයි
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️❤️
@PathumRanasinghe-j8q
2 ай бұрын
Ape gama adareiiii❤☣
@lakshithavlogs
2 ай бұрын
ලස්සන ගමක් , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@HunterYasith
29 күн бұрын
අපේ ගම
@lakshithavlogs
29 күн бұрын
ලස්සන ගමක්
@birth95
2 ай бұрын
මචන් උබල ඉස්සෙල්ලම ගියේ කුරුදු ඔයට ඒ වලට කියන්නෙ ගැරඩි වල කියලා ඊටපස්සෙ ගියෙ දිය ඇල්ලකින් වතුර වැටුනෙ කලු වලට ඔය කුරුදු ඔයෙත් උඩට පහලට ගොලුමලේ වගේම නිදන් ගත්ත කෝ වලවල් තියනව කුරුදු ඔයේ උඩට ගියාම දිය ඇලි දෙකක් තියනව එතකොට නිල්දන්ඩෙන් පහලට දාපු පාර හරි එතන ග්‍රවුන් එක ලගින් පහල පාරට දැම්මනම් 1km විතර අඩුවෙනව. එතකොට අර බබර (හුලංපෙත්තො)දාන්නෙ සත්තු එලවන්න කොල්ලො ආතල් එකටත් දානව ඒව හදන්නෙ වෙලන් ලීවලින් හරි එරමුදු ලී වලින් හරි බොහොදුරට. ඒවට සද්දෙ ඇහෙන්න දාල තියන බට වලට කියන්නෙ බම්බු කියල, බම්බු හදන්නෙ ඇපල බට හරී උන බටවලින් හරි, ඒ සද්දෙ එන්න ඉස්සරහට මී ඉටි දානව එතකොට ඔයා පොඩි වලක රව්මක් පෙන්නුවෙ ඒ කෝ වලක් ඔතන ගොඩක් වලවල් කෝ වලවල් එතකොට අර නිදානෙ තියෙන්නෙ ඔතන පෙන්නුව ගලෙ නෙවෙ ඔයාල ගල දිහා බලාගෙන ඉන්න පැත්තෙ පිටිපස්සෙ ඒකේ යතුරක් දාන්න වගෙ හිලක් තියනව ඒකෙ යතුර ඇදගෙන ගිය පාරත් වගෙත් තියනව.ඒවගේම ඔය ගල හිල් කරපු වලෙත් නාන්න පුලුවන් පීනන්න පුලුව්න්නම් . ඔතන උඩයි පහලයි නාන්න හොද වලවල් දෙකක් තියනව තව ආසියාවෙ එකම හරි ලොකුම හරි කිරිගරුඬ ගලත් තියනව ඒ ගල කඩන්න කඩන්න වැවෙනව. රාවනා ගැන හොයන්වනම් හරස්බැද්දට වෙන්න රාවනා පබ්බත වීහාරයත් තියනව ඒකේ කව්තුකාගරයකුත් තියනව මහකුඩුගල ,බැලුම්ගල ,පහන්තිරු කන්ද,නාරංගල, කොතලාගල ඔය කදු ටිකෙන් තමයි වලපනේ වට වෙලා තියෙන්නෙ බලන්න ගොඩක් තැන් තියනව..
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ පට්ට වටිනවා වදන් ටික ❤❤
@sarathupul9440
Ай бұрын
Good Godak lassanai
@lakshithavlogs
Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@SmsumgPhonetastic
Ай бұрын
sbawikwa nirmanyakrpu mnik garan istanayk
@lakshithavlogs
Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@DammikaMadusanka-z9u
2 ай бұрын
Ape gama walapane❤️
@lakshithavlogs
2 ай бұрын
ලස්සන ගමක් ආයෙත් දවසක එනවා ❤❤ හදවතින්ම ස්තූතියි ❤❤ අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@IndikaRuwan-d8s
3 ай бұрын
Oya macan rawana rajadaniyak oya hamagalakma kapala set karapu gal tiyenne oya gal wala tiyana hama irakma kelin teyenne
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️
@ChamilaJayamini-f8t
Ай бұрын
Kabana kiyana wachane teruma kiyanna
@lakshithavlogs
Ай бұрын
ලොකු අදහසක් නෑ කුටිය ( කැබින් ) තවත් විස්තර හොයලා කියන්නම්
@paviduEshan-l1t
5 күн бұрын
Mamath walapane
@lakshithavlogs
5 күн бұрын
ලස්සන පැත්තක් ආයේ එනවා ❤️💗
@මධුවා
3 ай бұрын
ඔය කවුරුත් සිදුරු කරපු ගල් වලක් නෙමේ ඔය අවුරුදු දහස් ගානක් ඔය ගල් වලට වැලි ගල් ඇවිත් ඒව ඔය වල වටේ කැරකිල යටින් වතුර යන්න හැදුන ස්භහවික ගල් උමගක්❤❤
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤❤
@akilabandara1137
2 ай бұрын
pissuda ochchra lokuwata ehema ewa hadenne ne...😅
@Rajapaksha73
20 күн бұрын
මහ වැසිකාලයෙදි ගල් මත සුලියක් මෙන් කුඩා ගල් කැරකෙනව ක්‍රමයෙන් එය විශාලරවුම් වලක්වෙනව
@lakshithavlogs
20 күн бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@petlover-vi5gv
Ай бұрын
ඕ වල ගවින් පල්ලෙහාට ගියාට පස්සෙ දොරක් තියෙනවා
@lakshithavlogs
Ай бұрын
ඒ අදහස් ගොඩක් වටිනවා හදවතින්ම ස්තූතියි ❤️❤️
@wasantakumara5770
3 ай бұрын
මමනමි ගිහිං නැහැ ඔතන්ට අයියෙ පරත් එකකම කියන්න මරම ලස්සනයි එතන ලක්සිත❤
@lakshithavlogs
3 ай бұрын
මම කියනවා මල්ලි බයික් එකේ යන ගමන් වලපනෙන් වමට නිල්දන්ඩාහින්නට , නිල්දන්ඩාහින්න ටවුම පහලින් වමට ඊට පස්සේ හමු වන හැම හංදියකින්ම වමට දාන්න ඔනී කට්ටියගෙන් අහන එක වඩාත් හොදයි හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
@wasantakumara5770
3 ай бұрын
@@lakshithavlogs හරි අයියෙ
@lakshithavlogs
3 ай бұрын
@@wasantakumara5770 ❤❤❤❤
@snowqueensnowqueen4453
11 күн бұрын
@@lakshithavlogsvan, jeep vage loku vaahanaval yannedha?
@DilshanRandeepa-o2p
10 күн бұрын
❤❤❤😮😮
@lakshithavlogs
10 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖💖
@DilshanRandeepa-o2p
10 күн бұрын
@@lakshithavlogs ❤❤💓
@animalswalapaneanimalplane4202
2 ай бұрын
Oya wala godak geburai.
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@AshanRashmi
Ай бұрын
අපේ ගම යකො
@LakshithaMadushan-xe5zb
2 ай бұрын
Oya inna thenata pahala tiyenne nidanee
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@snowqueensnowqueen4453
11 күн бұрын
ei oyala gatthe neddha?🤭🤭
@PiushanDananjaya
2 ай бұрын
මලක් ඔතලා❤
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@ElpitiyaPerera
2 ай бұрын
Wathura yanawa kiyanne menik thiyenne........
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@Ajantha474
2 ай бұрын
කව්ලුවෙන් ලස්සනට ගල් දොර පේනවා නේද. මේ වීඩියෝව කරන්න ගිහින් තියෙන්නෙ අනිවාර්යෙන්ම නිධානය බලන්නමයි.
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@slrshashikadulanjana1870
2 ай бұрын
ඔය කොටුව ජෙලින් ඉස්සරහා ගලෙත් කොටුවක් තියනවා දැක්කද ඔයාල ඒක
@lakshithavlogs
2 ай бұрын
හොදටම බලලා කොල්ලා ❤❤ හදවතින්ම ස්තූතියි ❤❤
@SasiduDilshan-ml6ew
2 ай бұрын
@@slrshashikadulanjana1870 ඒ කොටුවෙ තමයි වැඩෙ තියෙන්නෙ
@HemalathaUdagedara
2 ай бұрын
කොහොම උනත් ඔය ගස් අතුවල එල්ලෙන්නෙ ප්‍රවේසමෙන් ඕවකඩාන වැටෙයි පරිස්සමින් ලමයිනේ
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි ඒ ආදරේට ❤❤
@rajeewapriyankara3636
28 күн бұрын
මචන්ලා මෙව්වා කියන්න එපා. නිදන් හොරුන්ට ඉනිමන් තියෙනවා වගේ. රටේ සම්පත් රටට නැතුව නිදන් හොරුන්ට ඒවා තියෙන තැන් පෙන්නලා ගන්න කියනවා වගේ වැඩක්. ඒනිසා මෙව්ව පෙන්නන්න එපා සහෝදරයා. නිදන් තිබුනා හෝ නැතුවා වීව්ස් ගන්න දාන්න එපා.
@lakshithavlogs
25 күн бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
@sugathadhammathero1914
2 ай бұрын
❤අයියෙ වැඩේනම් හොදයි ඒත් හැමෝටම එන්න කියන්න එපා භයානක තැන් වලට
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@lahirunirmalnirma2365
22 күн бұрын
Okkoma nidan gahala thiyenne othana aran okkoma 😢
@lakshithavlogs
21 күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@Travel360Ceylonofficial
3 ай бұрын
math gihin thiyenwa supirima place ekak 💖
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@スバダハマ
2 ай бұрын
විඩියො බලලා like comment කරලා උදව් කරමු😊
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤❤
@praveensayuranga6748
29 күн бұрын
ඔක අපෙ ගමේ තියෙන්නෙ
@lakshithavlogs
29 күн бұрын
ලස්සන ගමක් හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@EshaanIpalawaththa
3 ай бұрын
අපේ පැත්තේත් තියෙනවා ඔය වගේ එකක් 😮
@lakshithavlogs
3 ай бұрын
වෙලාවක එන්නම් මල්ලි බලන්න ❤❤❤
@EshaanIpalawaththa
3 ай бұрын
@@lakshithavlogs ❤️🥰
@AshanRashmi
Ай бұрын
පහල පැත්තේ නිදන් ගල තියෙන්නෙ බන්
@LalithPerera-sb7bt
3 ай бұрын
Super 👌 👍 🎉🎉
@lakshithavlogs
3 ай бұрын
Thanks 🤗
@petlover-vi5gv
Ай бұрын
මාමා ඕ වලට බහින්න එපා බිලිගන්නවා
@lakshithavlogs
Ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ ❤️❤️
@lifo365
2 ай бұрын
අපි තෙරිපැහැ😊
@lakshithavlogs
2 ай бұрын
වෙලාවක ඒ පැත්තෙ එන්නම් , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ❤️❤️
@NirangaMadhuwantha
3 ай бұрын
Pampori wadi ban.
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️
@මැණික්මැණික්
3 ай бұрын
නිදන් ගන්න යන්න එපා බහිරවයෙක් ඉන්න ව ඕකේ ඇතුලේ
@lakshithavlogs
3 ай бұрын
බහිරවයෝ අපිට බයයි 🤣
@krishanmadumadana5220
3 ай бұрын
අපේ ගම තෙරිපැහැ❤
@lakshithavlogs
3 ай бұрын
ලස්සන පැත්තක් ආයේ එනවා දවසක ❤️
@මැණික්මැණික්
3 ай бұрын
මේවා වීඩියෝ දාලා පේනවනව දෙසපලුවෝ සල්ලි බලේ යොදලා හොරා කනවා මුණ මහා මෝඩයෝ රටට දෙයක් කරනවා නම් කම් ක් නැ උන්ගේ සුක විවර්ණය සදහා තමා හොරා කරන්නේ
@lakshithavlogs
3 ай бұрын
දැනටමත් අරන් ද දන්නෙ නෑ 😍, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@slrshashikadulanjana1870
2 ай бұрын
මම හිතන්නෙ ඒ කොටුව පැත්ත පෙන්වන්නෙ
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@gamesos2063
23 күн бұрын
ඕකෙ තියනව ඔටුන්නක් තියෙන තැනක් හැබැයි වල් අලි ඉන්නව
@lakshithavlogs
23 күн бұрын
වෙලාවක යමුද ,❤️❤️ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@SenagamageSenagamage
2 ай бұрын
නදන් පෙන්නන්න එපා සජියා දැකොත් නාමල් දැක්කොත් ඒකත් අහිමි වෙනවා අනුර ඇවිත් රටේ මිනිස්සු ඉදිරියෙ ඕවා අරන් රටගොඩ දාන්න ගනිපුවත් ගන්න එතකන් අපි බලා ඉන්නවා
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@rachelperaud1945
3 ай бұрын
යකු දැන් ඔතන්ට ඇවිත් හාරයි එලෝ මෙලෝ නැතුව
@lakshithavlogs
3 ай бұрын
දැනටමත් අරන් ද දන්නෙ නෑ අපේ අය දන්නවනෙ ❤️❤️😁
@rachelperaud1945
3 ай бұрын
@@lakshithavlogs 😛😛😛
@sinhayoapilstv2389
2 ай бұрын
❤❤
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@MadushankaLiyanage-u7e
Ай бұрын
ලොකු නිධානයක් මිනිස්සු බල්ලා ගේම ගහනවනේ
@IndikaRuwan-d8s
3 ай бұрын
Tawa lassana dakinna otanin pahalata yanna
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️
@vijithakumara4429
3 ай бұрын
❤superii ❤vidio ❤aka ❤❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ ❤️❤️
@inokasenewiratna3425
3 ай бұрын
❤❤❤❤
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@ViaZain
2 ай бұрын
🙏❤️❤️❤️💯💯💯
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@ManujaPasan-nn6ep
2 ай бұрын
Me mage gama
@lakshithavlogs
2 ай бұрын
ලස්සන ගමක් ආයේ එනවා දවසක ❤️❤️
@NaTure_is_mY_LV
3 ай бұрын
😍😍😍😍😍
@lakshithavlogs
3 ай бұрын
❤ හදවතින්ම ස්තූතියි
@NoelGunawardena
2 ай бұрын
නිධන් ගැන නම් වැඩිය පෙන්වන්න.එපා දේශපාලුවො.එයි.
@lakshithavlogs
2 ай бұрын
ඒකත් ඇත්ත නේ, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️❤️
@ashanhewage1330
Күн бұрын
Aiye oyage number eka mata danawada
@lakshithavlogs
Күн бұрын
0711855503 වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න ❤️
@ashanhewage1330
Күн бұрын
Hari
@ganithagedara2926
3 ай бұрын
මේ ඔයා ඔය පැන්න තැන අපේ ගමේ පොඩි එකෙක් උනත් එයි බඩගාගෙන මන් දැක්ක දේ කිව්වේ
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@සංජයලියනගේ
3 ай бұрын
Aiye math එන්නම් අපි gamu
@lakshithavlogs
3 ай бұрын
කාටවත් කියන්න එපා අපි දෙන්නා සෙට් වෙලා ගමු 😁, හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@සංජයලියනගේ
3 ай бұрын
@@lakshithavlogs ❤️🤣
@sthuri121
2 ай бұрын
උබ වෙරදි වෙඩක් කරන්නෙ ඔවා පෙන්නල 😢
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@roshankumara6760
3 ай бұрын
ඔය තැන් වලට යනවනමි නමි ගමි ප්‍රසිද්ධ නොකර යන්න
@lakshithavlogs
3 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@SheltonDias-fl9cl
3 ай бұрын
මොකුත් කියන්න එපා පිස්සු හැදෙනවට බයයි
@lakshithavlogs
3 ай бұрын
😍 අර කතාවට කීවේ , ඇත්තටම ලස්සන පැත්තක් සහෝ ❤️❤️
@DhananjayakumaraDhananjaya
2 ай бұрын
Owa nidan newei oni tharam thiyenawa
@lakshithavlogs
2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@මැණික්මැණික්
3 ай бұрын
තුන් කුලුදුල් ළමයෙක් ඕනනම් මන් එන්නම් බය නැ මැරෙන්න මරලා බෙල්ල කපන්න හැබැයි 😂😂😂😂😂😂😂
@lakshithavlogs
3 ай бұрын
මරලා බෙල්ල කපන්න ඕනී නෑ බෙල්ල කැපුවම මැරෙනවා ,ඔක්කොටම ඉස්සර ඇමැති කෙනෙක් වෙලා ඉන්න ඕනී ඡන්දයෙන් දිනලා 🤣❤️
@මැණික්මැණික්
3 ай бұрын
@@lakshithavlogs ඇය් ඒ අය්යෝ මතක් කරන්න එපා සහෝදරයා ඕකුන් ගැන ඔකොම හොරු බුදුසරණයි හැමෝටම සතුටින් ඉන්න හැමදාම 💞❤️🌹🌹🌹😂
@මැණික්මැණික්
3 ай бұрын
@@lakshithavlogs බෙල්ල කැපුවම මැරෙනවා තමා රිදෙනවා නේ එකයි එකවත් තේරුම් ගන්න බැරි ඔයා 😂🤣🤣🤣🤣🤣
@lakshithavlogs
3 ай бұрын
@@මැණික්මැණික් ආා ඔව්නේ 🤗
@lakshithavlogs
3 ай бұрын
@@මැණික්මැණික් ඒකත් ඇත්ත හදවතින්ම ස්තූතියි ❤❤❤❤
@Suraj-m8p9u
2 ай бұрын
ඔතන නිධානයක් තියනවානම් නාමල් පුතුට කියන්න එයාලා ඕවා ගන්න හරි රුසියො..
@lakshithavlogs
2 ай бұрын
අම්මෝ ඒක , හදවතින්ම ස්තූතියි ❤❤
@HunterYasith
29 күн бұрын
වෙලාවට ඕගොල්ලො දොර දැක්කෙ නෑ ඒක තියෙන්නෙත් ඔය වලවල් දෙක ගාව තමා ඒ දොරේ යතුරු කටකුත් තියෙනවා
@lakshithavlogs
29 күн бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@GunathilakaRajapaksha-bh3sc
3 ай бұрын
මේවා පෙන්වන මුවාවෙන් මේ අය කරන්නේ නිදන් හොයන එක තමයි
@lakshithavlogs
3 ай бұрын
පොඩ්ඩක් අපිත් එකක් ගොඩදාගන්න යන්නෙ , කියන්න එපා හොදේ , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@jeewanudawewa5318
3 ай бұрын
@@GunathilakaRajapaksha-bh3sc ඔය නිදන් ගන්න ලේසි නැ පොඩි පොඩි දේවල් ගොඩදාලා තියනවා ඔයාලා දකින්න ඇතිනෙ.ඔය නිදන් ගත්තු මිනිස්සු ජිවත්වෙන්නැ රාවන අඩවියනෙ..ඔතන ඉදන් රන්දෙනිගලට යනකන්ම නිදන් තමයි තියෙන්නෙ....
@indumadura3286
2 ай бұрын
අනවශ්‍ය දෙවල් කතා කරන්න එපා හුප්තෝ ඔතනත් විනාශ කරයි ගිහින් .. රෙද්ද වල් කතා නොකර ගිය වැඩේ කරන් පලයන් .. උබ යන්නේ නිදාහන් ගන්න නෙවෙයි නේ එක නිසා යන වැඩේ විතරක් කරපන් ..
@RisaaRossusi-k6y
20 күн бұрын
MN hodata dannawa mn oya Walt as th bassa pahala dan gaha gawata yanta One anith ewa balanna
15:44
නුවරඑළියේ දරුවොත් එක්ක ගිහින් බලන්න පුලුවන් ස්ථාන 50 ක් | 50 Places to Visit in Nuwara eliya.
ChaN with Bi
Рет қаралды 65 М.
15:54
Tissa Jananayake - Episode 287 | සයන්ස්කාරයෙක් වූ ජනාධිපති සහෝදරයා
Tissa Jananayake
Рет қаралды 765 М.
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН
00:30
Incredibox Sprunki vs Inside Out 2 - Which team will win? #shorts #animation
AnythingAlexia
Рет қаралды 14 МЛН
00:27
Лукашенко: Трамп - мощь! #лукашенко #политика #новости #беларусь #выборы #shorts
CTVBY
Рет қаралды 6 МЛН
00:25
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
INNA SERG
Рет қаралды 3,8 МЛН
41:39
ගිය සුද්දා හැරිලා ආවා බල්ලා මතු වුනේ ගගකින් | king rawana's underground tunnel | KING OF RAVANA
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 96 М.
30:31
මූ මිලියන 150ක් පරණ සතෙක් | මේ මිනිස්සු මරණ උග්‍ර විෂ මැණික | ඒ වතුර බිංදුවට මිලියන 400ක් වයසයි
Secrets of Nature
Рет қаралды 232 М.
11:02
47: Three Principles for Long Lasting Business Relationships
Paden Squires
Рет қаралды 89
12:38
The REAL Secrets of Ritigala 😲 | රිටිගල තහනම් කැලේ ඇත්තම රහස් මොනවාද? | Sinhala Vlog
BACKYARD HIKERS
Рет қаралды 107 М.
39:48
ලයිමෙ ටොයිලට් එක හදන්නත් අවසර ගන්න ඕන | කඳුකර පතාකයින්ට අභියෝග කරන වතුකර කෙල්ල අම්බිකා සැමුවෙල්
Nadeeka & Thilini
Рет қаралды 457 М.
17:56
මාලිමාවට ලැබුණු අසීමිත බලය ගැන කවුරුත් නොදන්න කතාවක් | මේක නම් අහන්නම ඕන කතාවක් | පුදුම හිතෙන කතාවක්
SLVibes.
Рет қаралды 4,7 М.
34:10
මෙතන සත්තු කන ශාක තියෙනවා | සිංහරාජේ වගේ කැලයක් ගේ ඇතුලේ වගේම බෝතලෙත් හදනවා | aqua leads aquarium
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 34 М.
28:03
හරිතාගාරය ඇතුලේ ඇති කරන ගම් කුකුලෝ |කඩෙන් කෑම නෑ බිත්තරේ ලාබයි |village poultry farming chicken farm
Lakshitha Vlogs (ලක්ෂිත ව්ලොග්ස් )
Рет қаралды 43 М.
11:02
අනුරගේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුගේ ලිස්ට් එක හැදෙන විදිය | Neth News
Neth News
Рет қаралды 23 М.
21:35
The Production Process Of The Factory Is So Wonderful! I Have Never Seen It Before.
D.Machinery
Рет қаралды 10 МЛН
00:44
Кто круче, как думаешь?
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН