කඩේට පිටිපස්සෙන් පොර කකා එන පාරිභෝගිකයො සෙට් එක | කවුරු ආවත් මේ වැඩේ බලන්න කඩේ පස්සට යනවා roti kade

  Рет қаралды 3,664

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

මේ වගේ කස්ටමස්ලා ලොවෙත් සුපර් මාකට් එකකවත් නෑ , ඔයාලා ආවත් මේක බලන්න කඩේ පිටිපස්සට යනවා ඒක ෂුවර්
ගෙදරට එන ගිරව් රංචුව 👉👉 • The Man Feed the Food ...
විජේසේකර මාමගේ අංකය - 076 124 39 25
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
facebook : / @lakshithavlogs
tiktok : / lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#roti_kade
#fishing
fish harvest,fishing boat catch a lot of fish,a lot of fish,big catch,fishing,fish trap,fish,big catch of fish,fishing in iceland waters,fishing red fish,freezing trawler,рыбалка в исландии,deep sea fishing,pesca,iceland fishing,big fish,trawler,fishiing in sea,net fishing,gill nets,river#roti recipe sinhala, roti family, rotimi, roti recipe, chapati, how to make roti

Пікірлер: 35
@ashanpathirana-ob2fp
@ashanpathirana-ob2fp Ай бұрын
ඒක නම් සුපිරි ගල උඩටත් එනවනේ , මරු කස්ටමස්ලා 😁❤ ජය වේවා අයියේ 💪💪
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
ඒ මාළු පිං කරලා තියෙනවා ...ඔහොම ආදරය ඇතිව ජීවත් වෙන්න ...
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
මම මේ තැන තවත් video එකකින් දැක්කා ....theruwan saranai
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
දගකාර සිංදු ඇතාගේ වැඩ 👉👉kzbin.info/www/bejne/a2fCZmOAnt6Cf6c
@EshaanIpalawaththa
@EshaanIpalawaththa Ай бұрын
යකොඩෝ අපේ කමේ කෑම බනිස් එහෙ මිනිස්සු කනවා 🥰 මන් අන්තිමට බනිස් කාපු දවස මතකත් නෑ 😔
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒකනේ හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
@スバダハマ
@スバダハマ Ай бұрын
මගේ ගම පරණ ලග්ගල පල්ලෙගම දැන් කලුගග ජලාශයට යට වෙලා😢 ලස්සන පැත්තක් පුලුවන් හැමොම යන්න බලන්න 😊
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට තාත්තගේ ගම ලග්ගල ගෝනවල එහෙත් යට වෙලා ❤❤
@スバダハマ
@スバダハマ Ай бұрын
@@lakshithavlogs ඔව් සියබලගහාවැල්ල දුන්වත්ත (පොලිසියට ලග ගම දැන් කලුගග ඩෑම් එක)පල්ලෙගම ටව්න් එක,හොස්පිටල් එකට උඩ උල්පත හෙට්ටිපොළ යද්දී කෙතට වෙනකල්,නරංගමුවෙ යද්දී හංවැල්ලට වෙනකල් යටවෙලා කලුගග ජලාශයට.මම ඉපදුනේ පල්ලෙගම හොස්පිටල් එකේ.නාරංගමුව රනමුරේ ලස්සන පැත්තක් පුලුවන් නම් යන්න.කිරිදිකැටිය,ඉමාඩුව ගම් යට උනේ නැහැ ඒත් මිනිස්සු අයින් කලා ගම තනිවෙන නිසා.
@スバダハマ
@スバダハマ Ай бұрын
@@lakshithavlogs මම දැනටත් කැමති ඉස්සර තිබුන පල්ලෙගමට.මම දැන් නුවර ඉන්නෙ.පල්ලෙගම ඉස්කෝලේ ගියා 5ට යනකල්.ගොනවල මලගෙදරක ගියා මට මතක 98ට කලින් හමුදාවෙ හිටපු කෙනෙක් වෙඩි වැදිලා.අදටත් මතකයි මම චුටි කාලේ තනියෙන් ගියා.ප්‍රාදේශීය ලෙකම් කාර්‍යාලය ඉදලා පොඩි දුරක් යන්න තිබුනේ මල ගෙදර මට වයස 8ක් 10ක් වගේ ඒ දවස්වල
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
@@スバダハマ මම 1 වසරට විතරයි එහෙ ඉසකෝලේ ගියේ රණමුරේ අම්මා වැඩ කරපු නිසා 2 වසර ඉදලා අංකුඹූරේ ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
@@スバダハマ රණමුරෙ නාරංගමුවේ යන්න ඔනී අනිවා අදුනගන්න ලැබීම සතුටක් ❤❤❤❤
@wasantakumara5770
@wasantakumara5770 Ай бұрын
නියම මයි හරිම හොද මාමා කේනක් වගෙ🎉
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි මල්ලි ❤❤
@EshaanIpalawaththa
@EshaanIpalawaththa Ай бұрын
මරු ඇ ❤️❤️❤️❤️
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒ පැත්තෙත් එන්න ඔනී කකුල හොද වුනාම හදවතින්ම ස්තුතියි මල්ලි ❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
මඤ්ඤොක්කා ලුනු මිරිස් එක්ක කිතුල් රා ගෝනමඩ ගම්මානයෙන් වීඩියෝව 👉👉 kzbin.info/www/bejne/rafLdGiLd8aCg7c travel with wife 👉👉 kzbin.info/www/bejne/f3PXo2d9g6uof6c
@wasantakumara5770
@wasantakumara5770 Ай бұрын
මලු දහක් විතර ඉන්නවා වගෙ නෙද අයියෙ
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඔව් මාරම ලොකු රංචුවක් ඉන්නවා ❤❤
@gayankumar8581
@gayankumar8581 Ай бұрын
♥️❤️💝💖💖👍👍👍👍👍
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@greshank3695
@greshank3695 Ай бұрын
🐟🐟🐟🐟❤️❤️🇱🇰🇱🇰🇱🇰❤❤ hadawathinma
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤❤
@greshank3695
@greshank3695 Ай бұрын
Lakshitha aiya me dawas wala koheda inna
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
@@greshank3695 ගෙදරට වෙලා ඉන්නේ මල්ලි ❤❤
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
ඒ මාමා සම්බන්ධ කර ගන්න contact number එකක් දාන්න ......අපිටත් ඇවිද යන්න ...
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
විජේසේකර මාමගේ අංකය - 076 124 39 25
@MigaraGayan
@MigaraGayan 27 күн бұрын
කොච්චරනම් මෙ පරෙ ගිහින් අද්ද. ආදර නිය පලාතක් ❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 27 күн бұрын
යන ගමන් බලන්නම ඔනී ලස්සන වැඩක් සහෝ ❤❤
@menuubroo
@menuubroo 29 күн бұрын
අපි නිතර ආව ගිය තැන්
@lakshithavlogs
@lakshithavlogs 29 күн бұрын
වෙලාවක ඔයත් වීඩියෝ එකක් කරන්න ❤️❤️
@fernandosarath4694
@fernandosarath4694 Ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි සරත් අයියා ❤️
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 37 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
President Anurakumara 1st House | Sri Lanka | Rj Chandru Report
12:29
Rj Chandru Report
Рет қаралды 18 М.
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 37 МЛН