කෑලී 100ක් හදන්න පැයයි යන්නේ ලාබය 4000යි | how to make soap | saban hadana hati | home business

  Рет қаралды 31,495

lakshitha vlogs

lakshitha vlogs

20 күн бұрын

ගෙදර කොනේ කාමරයක රෝද පුටුවේ ඉදලා ගහන ගේම කොහොමද?
සන්ද්‍යා මහත්මියගේ අංකය - 076 4092208
youtube නාලිකාවේ ලින්ක් එක - / @sandhya5521
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
facebook : / @lakshithavlogs
tiktok : / lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#Lakshitha_Vlogs
#how_to_make_soap
#home_business_ideas
how to make soap at home, how to make soap for beginners, how to make soap slime, soap, homemade soap, සබන් , කවුද හිතුවේ සබන් හදන්න මෙච්චර ලේසියි කියලා

Пікірлер: 51
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
සන්ද්‍යා මහත්මියගේ කුකුල් ගොවිපොල මේ ලින්ක් එකෙන් බලන්න - kzbin.info/www/bejne/d2OTmqCGr8iXitU
@kumudhunimangalika3947
@kumudhunimangalika3947 7 күн бұрын
@@lakshithavlogs g කියද සබන්කැටේ ම්ලකියද මටත් අලව්කර ගන්න තැනක් කියන්නකෝ
@lakshithavlogs
@lakshithavlogs 6 күн бұрын
@@kumudhunimangalika3947 description එකේ තියෙන සන්ද්‍යා මහත්මියගේ අංකයට කතා කරන්න
@nalindeshappriya6749
@nalindeshappriya6749 18 күн бұрын
සන්දා මහත්මියගේ වියාපාර කටයුතු දිනේන්,දින දියුණුවට පත්වෙවා,, අප වෙත් හරවත් ,රසවත්,වටිනා විඞ්යෝ තිලිණකරන ලකිෂිත.. මහත්මටත් බොහොමත්ම ස්තුතියි ,,
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@wasantakumara5770
@wasantakumara5770 18 күн бұрын
නියම දැනුමක් තාමා එ අක්කාගෙ හිතේ හයියනමි කියලා මිල කේල නොහොකි ❤
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි ❤️❤️
@isiwaraya
@isiwaraya 17 күн бұрын
දිරිය කාන්තාවක්. ආදර්ශවත් වටිනා වීඩියෝවක්. ජයම වේවා සහෝ
@lakshithavlogs
@lakshithavlogs 17 күн бұрын
හදවතින්ම ස්තූතියි දිලීප් සහෝ ❤️❤️
@shinestar1589
@shinestar1589 10 күн бұрын
ඉතා වටිනා වීඩියෝ එක බුදුසරණයි
@NazeeraRizvi
@NazeeraRizvi 14 күн бұрын
Harima sathuthei..oyage wayapare diyunu wewa..aadambaraei
@lakshithavlogs
@lakshithavlogs 14 күн бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@kelumkarunarathne1815
@kelumkarunarathne1815 16 сағат бұрын
කැට 4ක් සඳහා අමුද්‍රව්‍ය වියදම සහ කැටයක මිල කීයද සඳහන් කලානම් වටිනවා එක පාරම ලාබය 4000 යි නොකියා ..
@kumudhunimangalika3947
@kumudhunimangalika3947 6 күн бұрын
මමත් සබන් හදනවා විකුණා ගන්න ක්‍රිමයක් කියන්න
@wasanaboxing
@wasanaboxing 18 күн бұрын
Thank for sharing
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
Thank you too
@wasanaboxing
@wasanaboxing 18 күн бұрын
ජයවේවා ❤ තෙරැවන් සරණයි
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@shinestar1589
@shinestar1589 10 күн бұрын
චැනල් එක සහ t. P නො.. දැනුවත් කළාට සර්ට ස්තුතියි 🌹
@lakshithavlogs
@lakshithavlogs 10 күн бұрын
description එකේ තියෙනවා නේද
@anuradhaerandi5705
@anuradhaerandi5705 13 күн бұрын
God bless you
@lakshithavlogs
@lakshithavlogs 13 күн бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@shinestar1589
@shinestar1589 10 күн бұрын
මුහුණු ආවරනේ ගොඩක් හොදයි . ඉතා ආරක්‍ෂිත යි
@QkJayashantha
@QkJayashantha 13 күн бұрын
❤❤❤❤❤❤❤budusaranai saranai❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 13 күн бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@user-nr4or9st3p
@user-nr4or9st3p 18 күн бұрын
හැමෝටම හදන්න පුළුවන්ද පී එච්චයි කෙනෙක්ගේ පරිසරයක් යොමු කරන්නැද්ද
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
ලියාපදිංචි වුනාම අවුලක් නෑ description එකේ අංකයට කතා කරන්න ❤️
@SujeewaMalkanthi-wm4qu
@SujeewaMalkanthi-wm4qu 17 күн бұрын
Me Amudrauya kaden ganna puluwan neda
@lakshithavlogs
@lakshithavlogs 17 күн бұрын
පිටකොටුවේ ගන්න තැන් තියෙනවා සන්ද්‍යා මහත්මියගේ අංකයට කතා කරන්න එයා උදව් කරයි
@SujeewaMalkanthi-wm4qu
@SujeewaMalkanthi-wm4qu 16 күн бұрын
No ekak denna puluwanda
@EshaanIpalawaththa
@EshaanIpalawaththa 18 күн бұрын
නියමයි 👍❤️
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
හදවතින්ම ස්තුතියි මල්ලි ❤❤❤
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 14 күн бұрын
😍😍😍😍
@lakshithavlogs
@lakshithavlogs 14 күн бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 17 күн бұрын
වෙළෙඳපොළ හොයාගන්නේ කොහොමද ?ගොඩක් සබන් වර්ග වෙළෙඳපොළේ තියනවා නේ.ඒත් එක්ක තරග කරන්න පුලුවන්ද ?
@lakshithavlogs
@lakshithavlogs 17 күн бұрын
තරග කරන්න බයයි නම් දෙයක් පටන් ගන්න බයයි නම් ජීවිතය දිනන්නත් අමාරුයි සහෝදරිය ❤️❤️
@nadeeshanidissanayaka5348
@nadeeshanidissanayaka5348 8 күн бұрын
Polthel rath karannethida
@nadishaninadishani3043
@nadishaninadishani3043 18 күн бұрын
Me mahathmiyage youtube channel eke nama dannako.
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
sandya life
@nadishaninadishani3043
@nadishaninadishani3043 17 күн бұрын
@@lakshithavlogs thank u.
@QkJayashantha
@QkJayashantha 13 күн бұрын
Dunuwewaaaaaa
@lakshithavlogs
@lakshithavlogs 13 күн бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@aseas2429
@aseas2429 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 17 күн бұрын
එහෙම නෙමෙයි.බයක් නෙමෙයි.කීයක් හරි හොයාගන්න නේ මොනවා හරි කරන්න බලන්නේ.ඒක් නිසාතමයි දැනගන්න ඇහුවේ.උත්සාහ කරලා බලන්නම් .
@lakshithavlogs
@lakshithavlogs 17 күн бұрын
ට්‍රයි කරන්න තව ඉගෙන ගන්න වැඩේ පොඩිවට පටන් ගන්න මිනිස්සුන්ට සාධාරණ විදිහට හොද නිෂ්පාදන දෙන්න අපිත් පුලුවන් විදිහට ප්‍රොමෝට් කරලා දෙන්නම් ❤️❤️
@anulasenevirathne7123
@anulasenevirathne7123 13 күн бұрын
Theruvan saranai. Niduk nerogi bavama labewa. Jayen jayama weva
@wellcome1996
@wellcome1996 18 күн бұрын
ඇයි මෙයා රෝද පුටුවේ ඉන්නේ..
@lakshithavlogs
@lakshithavlogs 18 күн бұрын
LTTE එකෙන් ගමට පැනලා ගමේ අය කපලා මෙයා බේරිලා මේ ලින්ක් එකේ වීඩියෝව බලන්න kzbin.info/www/bejne/d2OTmqCGr8iXitUsi=tk0XrW0I_JBKMfvS
@RajasinhaRajasinha-p4r
@RajasinhaRajasinha-p4r 7 күн бұрын
BUDU SARANI OBATA
@lakshithavlogs
@lakshithavlogs 7 күн бұрын
❤❤
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 6 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 76 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 6 МЛН