පවතින ආර්ථික අර්බුදයත් එක්ක පොල් කටු අගුරු නිශ්පාදනය කර දියුණු වෙමු Coconut shell charcoal Business

  Рет қаралды 431,554

Coco Dreams Lanka (PVT) Ltd

Coco Dreams Lanka (PVT) Ltd

Күн бұрын

#polkatuaguru #Coconutshell #charcoal #CocoDreamslanka
coconut charcoal is used as an efficient industrial fuel and also It is used for laundries and Blacksmithing and goldsmiths. The coconut shell charcoal is used to make BBQ in several countries such as USA, UK. As well as this charcoal is used to make coconut shell charcoal briquettes and activated coconut charcoal powder. The teeth can be cleaned by activated charcoal powder. It takes a few time to clean the teeth if you apply this charcoal powder to the tooth.
පොල් කටු අගුරු නිශ්පාදනය හරියට කරලා මෙම ව්යාපාරයෙන් ඔබට දියුණු විමට හැකියාව ඇත.
පොල් කටු අඟුරු අපනයනයෙන් රටට විදේශ විනිමය රැගෙන එන බොහෝ පිරිසක් අපේ රටේ සිටිති.
#polkatuaguru #pol_katu_aguru #පොල්_කටු_අගුරු #පොල්කටුඅගුරු #පොල්කටු_අගුරු #පොල්කටු #coconut_shell_charcoal #polkatu_business #coconut_charcoal
coconut charcoal business , business in srilanka . pol, polkatu , polkatuaguru, pol katu aguru, pol katu business, pol katu aguru viyaaparaya, how to start coconut charcoal business, bisnas , cocnt, business ideas , business , business ideas sinhala , business srilanka , how to start business, business , idea , ideas , bisnas , busines , bisanas, biznas, business , , sinahala , business sinhala, business srilanka , viyaapaara, suyan rakiya , wiyapara , bisnas ideas,business man, business advisor , business ideas 2021 , business ideas for men, business idea , best business idea , most views video , srilanka viyapara , පොල් කටු අගුරු වියාපාරය , පොල්කටු ,
start new business, best , good business , charcoal business, charcoal
Activated Charcoal From Coconut Shell

Пікірлер: 420
@ajithkulathunga3394
@ajithkulathunga3394 6 ай бұрын
විෂිශ්ඨයි සමාජයට දෙන්න ඕනැ මේවාගේ අර්ථවත් දේ තමයි ස්තුතියි. ඔබ හරි නිහතමානි මහත්මයෙක්.
@nuwankumara357
@nuwankumara357 2 жыл бұрын
ඇත්තටම හොඳ දෙයක්.ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා
@noname3577
@noname3577 2 ай бұрын
නොදන්න දෙයක් කියල දුන්නට ගොඩක් ස්තුතියි 🙋
@kelumprasanna6386
@kelumprasanna6386 2 жыл бұрын
රටේ දියුණුව වෙනුවෙන් කරන ජාතක මෙහෙයක් අයියේ ඔබ කරන්නේ .තෙරුවන් සරණයි ,!
@gayandilshan601
@gayandilshan601 2 жыл бұрын
Aiye me aguru kohetada denne
@premadasajayawardhana9664
@premadasajayawardhana9664 2 жыл бұрын
Obathumaga duraamathm ankaya danna.
@anilperera5378
@anilperera5378 2 жыл бұрын
@@gayandilshan601 1112avq11
@MwAbevardana
@MwAbevardana 9 ай бұрын
Dewiyek ada
@damayanthisilva7487
@damayanthisilva7487 8 ай бұрын
ගොඩක් හොඳයි ඒක අලෙවි කරගන්න විදිය කියන්න
@champikadilrukshi9303
@champikadilrukshi9303 Жыл бұрын
ඔයා මාර උදව්වක් කරන්නෙ 😊😊😊 tanks brooo
@dsjayawardhane3498
@dsjayawardhane3498 2 жыл бұрын
ඔබේ උපදෙස් ඉතාමත් වැදගත් අතහිත දීම මහගු පිනක්. තෙරුවන් සරණයි !
@mithunmadusanka2289
@mithunmadusanka2289 8 ай бұрын
🙏
@soilsolutionsengineering3129
@soilsolutionsengineering3129 4 ай бұрын
හරිම වැදගත් theruwan saranai
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 11 ай бұрын
ස්තූතියි ඔබතුමා ට🎉🎉🎉🎉
@pathumdarshana5262
@pathumdarshana5262 9 ай бұрын
පොල්කටු අඟුරු කරත් ඒවා විකුණ ගන්න විදිය කියන්නකෝ 🤔
@shanakarajapaksha9281
@shanakarajapaksha9281 Жыл бұрын
වීඩියෝස් දානවා නම් අහලා තියන ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න තරම් මානුශීය වෙන්ඩ
@dhammikahearth200
@dhammikahearth200 5 ай бұрын
ස්තුතියි ඔබට,අපේ නිශ්පාදන රට යවන විදියත් පැහැදිලි කරන්න පුලුවන්ද
@SanAbey6851
@SanAbey6851 2 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි. 💐💐
@marieperera1709
@marieperera1709 2 жыл бұрын
ගොඩක් වටිනවා පූතා තෙරුවන් සරණයි
@jayathungabasnayake1058
@jayathungabasnayake1058 2 жыл бұрын
බොහොම වටිනා වීඩියෝවක්.කරුණාකරල අඟුරු වෙළෙඳ පලත් දැනුවත් කරන්න.(campeni)
@RanjithLaxman-pd5yv
@RanjithLaxman-pd5yv Жыл бұрын
වෙලදපලක් හදුන්වා දෙන්න.ස්තුතියි
@sarobala3468
@sarobala3468 7 ай бұрын
Super Job, God bless you ❤, thank you and wish you all the best. I'm new subscriber for your lovely channel ❤
@princerajitha5919
@princerajitha5919 Жыл бұрын
well explained really understood and thanks much
@deepanig5102
@deepanig5102 2 жыл бұрын
ස්තූතියි ඔබට
@tecklamary-vp9hp
@tecklamary-vp9hp Жыл бұрын
Woooow I am very happy to hear about you.I am from Belgium 🇧🇪
@niroshanlakmal3078
@niroshanlakmal3078 2 жыл бұрын
Mama ada thamai sambanda une obathumage video ekata ithin eka godak watinawa apita kiyakhari hoya ganna....ithin mahaththayo welala pakat karana widiha kiyala denna..obathumata godak pin...
@isurusandaruwan8053
@isurusandaruwan8053 2 жыл бұрын
උපදෙස් ගොඩාක් වැදගත් අයියයා
@sarobala3468
@sarobala3468 7 ай бұрын
Dear brother, after make polkatu anguru, how to do selling?who will bei it's please reply kindly ❤
@ddesktop177
@ddesktop177 Жыл бұрын
kuluna tiyana polkatu aguru walak hadana widiha video ekak karanna
@Suranga1980
@Suranga1980 2 жыл бұрын
Bohoma isthuthiy. Pulunnan kiyanna polkatu anguru 1kg ekak hadanna polkatu kilo kiyak withara ganna oneda kiyala.
@niharisenarathna5960
@niharisenarathna5960 Жыл бұрын
මම ඊයෙ පොල් කටු පිච්චුවා ඔයා කියපු විදිහට.මට අගුරු කිලෝ 13ක් ගත්ත පොල් කටු 550කින්.ඊයෙනම් අගුරු 90වට තිබ්බේ.බොහොම ස්තූතිය ❤️
@darshanidamayanthi4394
@darshanidamayanthi4394 Жыл бұрын
Kohatada mewa denne
@thilakAlwis-i7l
@thilakAlwis-i7l 11 ай бұрын
කොහොමද ගන්න තැන් කොහෙද තියෙන්නේ
@priyanimangalika6897
@priyanimangalika6897 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා
@MinarwaPasinduni
@MinarwaPasinduni Жыл бұрын
godak watina vedio ekak..weladapola alla ganne kohomada
@PetrishiyaSilva-fz6gw
@PetrishiyaSilva-fz6gw Жыл бұрын
කවුද ගන්නේ no තියෙනවා nam දෙන්න
@thusharamadhusanka7287
@thusharamadhusanka7287 2 жыл бұрын
අගුරු කිලෝ එක්කට පොල්කටු කීයක් ඕනද..පොල්කටු කිලෝ එකට කටු කීයක් විතර යනවද..
@nimalnimal1936
@nimalnimal1936 Жыл бұрын
milata ganna tena poon namber ewanna
@nadeeshadananjale7028
@nadeeshadananjale7028 Жыл бұрын
Polkatu 100yakin kilo 4k 5k
@NisansalaKumari-z3o
@NisansalaKumari-z3o 10 ай бұрын
අගුරු කිලෝ එකකට කටු 20 යි
@lakshmirathnayaka1664
@lakshmirathnayaka1664 8 ай бұрын
​@@NisansalaKumari-z3o ඔයත් අගරු business එක කරනවද
@wellcome1996
@wellcome1996 8 ай бұрын
​@@NisansalaKumari-z3oනිසංසලා පවන් සලා😂
@rupikanilanthi348
@rupikanilanthi348 2 жыл бұрын
oyata godak isthuti mama me vade mita kalain kara dogata godaval gahala pichchuve mahema koyal dipu ekata thanks
@nirupawasanthi4438
@nirupawasanthi4438 2 жыл бұрын
බොහොම ස්තුතියි
@jayathilakaathula9405
@jayathilakaathula9405 2 жыл бұрын
Polkatu duma masi maduru uwadurata hoda wisadumak. Obata theruwan saranai.
@AjithRangana-t1b
@AjithRangana-t1b Жыл бұрын
හිත හොඳ එකෙක් ජය...
@SarikaIdunil
@SarikaIdunil 4 ай бұрын
Puccanna puluwan et danne katada mona kompaniyatada ewat kiyanawada.
@kanchanikanchani5873
@kanchanikanchani5873 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@leelsiriwardana1025
@leelsiriwardana1025 Жыл бұрын
"Coconut Shell Charcoal Activated Carbon Natural Chips" kiyanne me aguru walatada ?
@slmobileslmobile5534
@slmobileslmobile5534 Жыл бұрын
ස්තුතිය දැනුවත් කිරිමට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@danushkamaduwanthi3087
@danushkamaduwanthi3087 2 жыл бұрын
වටිනාකම ඉහලයි
@ramanathanramanathan5201
@ramanathanramanathan5201 Жыл бұрын
மிகவும் உபயோகமான வீடியோ.
@mrashmimadhuka5920
@mrashmimadhuka5920 2 жыл бұрын
Polkatu pitarata ganum karuwan sambanda karaganna widiya kiyala denna.godak watinawa me rate oawathina thathwayata
@AchiniSenethma
@AchiniSenethma 10 ай бұрын
මට පොල් කටු, කැබලි කැපු පොල් ලෙලි තවත් බොහොමයක් දේවල් සැපයුම් කල හැකියි නමුත් ගැනුම්කරුවන් පිලිබදව විස්තර මට නෑ හැකිනම් ඒවා ලබා දෙන්න
@helashakthiya
@helashakthiya 3 ай бұрын
නමබරයක් දෙන්න
@nirmansuriyabandara1423
@nirmansuriyabandara1423 4 ай бұрын
මෙ පොල්කටු අගුරු කරත් කොහොමද එවා අපි විකුනන්නෙ. ගැනුම් කරුවන් සිටීද.
@lalithakumari4132
@lalithakumari4132 2 жыл бұрын
Thanks කියලා දුන්නාට .
@WonderfulOmbreSky-my8rt
@WonderfulOmbreSky-my8rt Ай бұрын
Ape pathte owa karanna ba duma yana nisa asal wasiyo kamathi na nathtan hodai
@reggiepaul-tx1tf
@reggiepaul-tx1tf 8 ай бұрын
Stuti anguru hadanawa balanna puluwanda awastawak denna ?
@pereramrsperera837
@pereramrsperera837 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබතුමාට
@nimnachadusha2567
@nimnachadusha2567 2 жыл бұрын
Aiye oyagen mt udawwak ona.. issarahata yana widiya gana wisthara danagannai on
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thanks for the video brother. 🏡👍
@dineshabeynayaka6757
@dineshabeynayaka6757 Жыл бұрын
මේවා හෝදල වේලන්න ඕනි නේද ? නැත්තම් dust එක හිටිනවා.
@ruwansurendra5703
@ruwansurendra5703 2 жыл бұрын
පොල් කටු විකුණා ගැනීමට ගැනුම් කරුවන් සොයා දෙන්න පුළුවන් ද Thanks so much
@DeepaKumari-qh8tl
@DeepaKumari-qh8tl 2 жыл бұрын
පොල් කටු විකුන ගන්න ගැනුම් කරුවෙක් හොයලා දෙන්න පුලුවන්ද.මම පොලොන්නරුව්ව්
@kalumviyakoon4574
@kalumviyakoon4574 2 жыл бұрын
Pol katu kilo 1 kiyatada denne eka para kilo kiyak denna puluwnda
@UpaliPriyashantha-eg3lh
@UpaliPriyashantha-eg3lh Ай бұрын
Mama badulle.mewa ganna then mehe thiyenawada
@Uncomplete_Dreams
@Uncomplete_Dreams 2 жыл бұрын
මට පොල් කටු , කැබලි කැපූ පොල් ලෙලි , දහයියා , දර අගුරු සහ තවත් බොහෝමයක් දේවල් සැපයුම්කල හැකියි නමුත් ගැණුම්කරුවන් පිලිබදව විස්තර මට නෑ.හැකිනම් ඒවා ලබාදෙන්න
@amalnishantha1892
@amalnishantha1892 10 ай бұрын
ඔයා ලග දර අගුරු තියෙනවද?number 1danna
@surekasiriwardana1606
@surekasiriwardana1606 2 ай бұрын
​@@amalnishantha1892oyala gannawada
@AchalaWeerasinghe-vo7qy
@AchalaWeerasinghe-vo7qy Жыл бұрын
Puluwan nam aguru keta hadanna alawenna kalawam karana dewal hoyala kiyanna.godak watinawa.b.s
@GamageNishantha-kl8yk
@GamageNishantha-kl8yk Ай бұрын
Me pol kath aguru denne kohetadha
@AshaNishni-kd6pb
@AshaNishni-kd6pb 3 ай бұрын
Thank you 👍
@barathakumaraparapevidanal2528
@barathakumaraparapevidanal2528 2 жыл бұрын
Thanks for your information
@ranganamadusanka
@ranganamadusanka 10 ай бұрын
මේ පොල් කටු අඟුරු මිලදි ගන්න කම්පැනි කොහෙද තියෙන්නේ
@roshen8481
@roshen8481 2 жыл бұрын
අමු පොල් කටු 10kg ක් පිචිචුවොත් අගුරු කිලෝ කීයක් ගන්න පුලුවන්ද
@chintha07
@chintha07 2 жыл бұрын
මම පිච්චුවා කටු 30න් අඟුරු කිලෝ එකයි ආවෙ
@slgamingplayer2009
@slgamingplayer2009 Жыл бұрын
Kawruth aguru tika kudu karagaththata passe ekata mix karana anith deval tika kiyala denne nane
@karaokeworld3649
@karaokeworld3649 2 жыл бұрын
අනුරාධපුර අවට පොල් කටු අගුරු ගෙදරටම ඇවිත් ගන්න අය ඉන්නවද
@dushanthajayamini715
@dushanthajayamini715 5 ай бұрын
kohatada vikunane kauda ganna copaanyi
@kamalhettiarachchi2025
@kamalhettiarachchi2025 2 жыл бұрын
Genum karuwek hoyaganne kohomada.
@GaminiGamini-tj6cw
@GaminiGamini-tj6cw 3 ай бұрын
Aguru danna puluwan kauda gamna
@kasunudaya1838
@kasunudaya1838 Жыл бұрын
samanyen kontharath padanamata karanwanawanm padiyak denne kohamada okata
@pavithramanohari9067
@pavithramanohari9067 3 ай бұрын
Katu kohetada denna puluwan
@rohanarohana364
@rohanarohana364 2 жыл бұрын
ස්තූතියි වැඩිවිස්තර දැනගැනීමට නමිබර් ඵකක් දාන්න
@upulhemantha820
@upulhemantha820 2 жыл бұрын
සුපිරි ................පුච්චපු පොල් කටු අගුරු කොපමන කාලයක් තියාගන්න පුළුවන් ද
@cocodreamslanka
@cocodreamslanka 2 жыл бұрын
එහෙම අවුලක් නැ ගොඩක් කල් තියාගන්න පුළුවන්
@Samankumarasampath
@Samankumarasampath 3 ай бұрын
​@@cocodreamslanka and number Akan Danna Vikunnana karme Kiyanna
@navinlakruwan5189
@navinlakruwan5189 Жыл бұрын
Mata polkatu bisnas eka ksranna puluwan wala ditels denna puluwanda
@laliku100
@laliku100 2 жыл бұрын
Thank you so much
@shanakalakmal8134
@shanakalakmal8134 Жыл бұрын
මෙවා කොහෙටද හදෙන්නෙ
@sadamalipathirana8394
@sadamalipathirana8394 Жыл бұрын
Mata ganum karuwek awashya y එහෙම aya gana විස්තර denna පුළුවන් da budusaranay oyata
@sampathjanaka416
@sampathjanaka416 8 ай бұрын
Gan karuwo kohwda inne
@thushararathnayaka2624
@thushararathnayaka2624 2 жыл бұрын
Api meka hadala pakat karanawada kohomada.aguru milata denne katada mewa denne apiwa danuwath karanna
@ravinjayawardanajayawardan7240
@ravinjayawardanajayawardan7240 Жыл бұрын
mewa amudrawya vidiyata newei briks hadala yawanna puluwan num ratata loku doller pramanayak lebenawa.
@ShamaliFranandu
@ShamaliFranandu 2 ай бұрын
Laba dunnu danumata thanks thath alavey GANA danuvath karanna
@03sprsurathnasinghe20
@03sprsurathnasinghe20 10 ай бұрын
චිමිනියක් හරහා දුමත් පුච්චල පරිසරයට මුදාහැරියනං පරිසර හානියක් නෑ නේද.
@sahanayesh9758
@sahanayesh9758 6 ай бұрын
මට මේකෙ තව විස්තර දැනගන්න ඔනි කොහොමද කරන්නෙ
@tmvhistory
@tmvhistory Жыл бұрын
thanks malali
@UdeniUdeni-on5rm
@UdeniUdeni-on5rm 9 ай бұрын
Kohomada awa apa vikuna ganna compayiyak sambanda karaka danna
@RanjithDevappriya
@RanjithDevappriya 2 ай бұрын
Godak wadagath malli oyata godak pin
@Indikavijayakumara-h9t
@Indikavijayakumara-h9t Ай бұрын
Thanks sir..
@prasannasanjeewa6978
@prasannasanjeewa6978 10 ай бұрын
අගුරු කිලෝ එකක් කීයද? කොහෙටද දෙන්නේ
@studentsl2648
@studentsl2648 Жыл бұрын
ස්තුතියි
@sisrakumar8454
@sisrakumar8454 2 жыл бұрын
Thanks theruwan saranai oyata
@jackok4927
@jackok4927 2 жыл бұрын
ජයවේවා !.
@edirilakmal2209
@edirilakmal2209 Жыл бұрын
කොහොමද කාටද දෙන්නේ කියලා kiyanna පුළුවන් d
@SankalpaSoysa
@SankalpaSoysa 2 ай бұрын
Kauda ganne katada denne
@basakamihira-6507
@basakamihira-6507 8 ай бұрын
වෙළදපොළ හොයාගන්නෙ කොහොමද
@shriyanirathnayaka6637
@shriyanirathnayaka6637 2 жыл бұрын
Thank you.
@madhushikamadhushika1112
@madhushikamadhushika1112 Жыл бұрын
මම ඉන්නෙ පොලොන්නරුවේ .මන් කොහොමද company එකක් contact කරගන්නේ
@MadhuraniDissanayake
@MadhuraniDissanayake 9 ай бұрын
Mona kada walatada danna පුළුවන්
@kanchanlakmali4376
@kanchanlakmali4376 2 жыл бұрын
Meka kohomada dumq yanne netuwa karaganne
@ibherath5058
@ibherath5058 2 жыл бұрын
හොද අදහස් හැබැයි දුන්නේ
@rajithapiyumal5129
@rajithapiyumal5129 2 жыл бұрын
බොහොම පිං
@RaveeahaManthika
@RaveeahaManthika 9 ай бұрын
Api kohomada wikunnanne
@sandyaniroshani3369
@sandyaniroshani3369 2 ай бұрын
අපෙන් කිලෝව 12 කට ගන්නේ
@rohinimallika1925
@rohinimallika1925 2 жыл бұрын
මිලදී ගන්න තැන් කියන්න පුලුවන්ද? මම රත්නපුරේ
@dinushadhananjaya601
@dinushadhananjaya601 5 ай бұрын
athtama pol kato 100yata 7 kg enawada
@rukshannilusha652
@rukshannilusha652 Жыл бұрын
Aguru denne katada kohomada
@theeksaaraconstruction8919
@theeksaaraconstruction8919 2 жыл бұрын
Aiye baral eka mulin gindara dala duma eddi wahala karanna puluwanda?
@ayomasandarenu8671
@ayomasandarenu8671 Жыл бұрын
Pin kiyala vithari matanm kiynna thiyena
@NalaniFernando-ob9pk
@NalaniFernando-ob9pk 10 ай бұрын
Ape paths ganna kilo ekak Rupiyal10 gana na
@SadilTatsilu
@SadilTatsilu 3 ай бұрын
අගරැ කාටද දෙන්න පුලුවන්
@harshanuvan1930
@harshanuvan1930 2 жыл бұрын
Polkatu aguru vikunanne kohatada
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 113 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 7 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,5 МЛН
Latest Coconut Oil Expeller Extraction Machine Sri Lanka
8:25
Coco Dreams Lanka (PVT) Ltd
Рет қаралды 168 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 9 МЛН