LALAI LILAI LAI || EPISODE 104 || ලලයි ලිලයි ලයි || 05th July 2024

  Рет қаралды 1,134,643

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

LALAI LILAI LAI || EPISODE 103 || ලලයි ලිලයි ලයි || 04th July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 700
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 ай бұрын
පව් දනුශ්කගෙ ගෙදර මිනිස්සු..හැම මොහොතේම හිත් වල ගින්නෙන් ඉන්නෙ 😢😢❤❤කතාවක් උනත් මාර විදියට දැනෙන්නෙ ඒ පව්ල
@piyumirasanjali9358
@piyumirasanjali9358 3 ай бұрын
Eka aththa
@pubudu7665
@pubudu7665 3 ай бұрын
Anee ow api yamuda balala enna sunquick ehekuth aran 😂😂😂
@SandunithaMihiran
@SandunithaMihiran Ай бұрын
Hutto meka drama ekak
@idunilidunil2029
@idunilidunil2029 3 ай бұрын
සාරංගයා කැපෙයි වගේ කතාවෙන් 😂 මං දැක්කා ඔක්කොම සාරංගට බැනලා තියෙනවා කතාව කන්න ආවා කියලා. ෆේස්බුක් එකෙත්. පව් 😂 සාරංග හොද ඇක්ටර් කෙනෙක්.
@aroshabro590
@aroshabro590 2 ай бұрын
සාරංගට කොල්ලෝ ඉරිසියයි.
@ArunaAththanayaka-x7e
@ArunaAththanayaka-x7e 3 ай бұрын
කෙනෙක් තමන්ට ආදරේ කරනවා නම් තවත් කෙනෙකුට බලාපොරොත්තු ඇතිවෙන විදිහට හැසිරෙන්න හොද නෑ කවමදාවත් 🥺🥺
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
අනිවාර්යෙන්. අවසානයේ තනි වුණු කෙනා විතරයි දන්නේ ඒ දුක මොන වගේද කියලා 😩😩
@ArunaAththanayaka-x7e
@ArunaAththanayaka-x7e 3 ай бұрын
@@Sithu_Girl18 ඇත්තටම ඔව් 🥺😔
@kushanmihiranga9743
@kushanmihiranga9743 3 ай бұрын
Atta
@thilininisansala8302
@thilininisansala8302 3 ай бұрын
Aththtama
@chathuekanayaka1930
@chathuekanayaka1930 3 ай бұрын
මිලා නම් එක හිතක් නැති ආත්මාර්ථකාමී චරිතයක්
@shashinilakshika2281
@shashinilakshika2281 3 ай бұрын
කාටවත්ම අශ් පවු කියල හිතෙන්නෙ නැද්ද ...මිලා දෙන්නටම වරදක් කරා...එච්චරයි .
@ureshapremala2981
@ureshapremala2981 3 ай бұрын
දනුශ්කට වඩ මර විදිහට අශ් අසරනයි 💕
@jaxvkal
@jaxvkal 3 ай бұрын
💯
@anusharanatunga5619
@anusharanatunga5619 3 ай бұрын
මටත් හිතෙන්නෙ අශ් පව්. එයා මොන වරදක් කලාටද.
@ruwanpalitha4242
@ruwanpalitha4242 3 ай бұрын
eeka harii
@chathuekanayaka1930
@chathuekanayaka1930 3 ай бұрын
රන්සරනි මිලාට වඩා අවංකයි. ධනුෂ්කට හොද වැඩේ. සල්ලි තියෙන කෙල්ලො පස්සෙ යනවට
@T.W.A3031
@T.W.A3031 3 ай бұрын
දිගැටි ඔටුවා මේ කතාවට set නෑ කියන අය මේ කොනට😑👇
@_ViRaL51
@_ViRaL51 3 ай бұрын
😂😂
@yeshanfernando4012
@yeshanfernando4012 3 ай бұрын
U hri ynh mekt
@athula9330
@athula9330 3 ай бұрын
උගේ කිසිම උදාර බවක් නෑ....😂
@chanakasampth6824
@chanakasampth6824 3 ай бұрын
Ow ow
@supersonics1528
@supersonics1528 3 ай бұрын
Kohethma set nee…
@ChamikaChamika-tx8js
@ChamikaChamika-tx8js 3 ай бұрын
අශ්ගෙ චරිතෙට සාරංග හොද සාදාරනයක් කරනවා. ❤
@Nethukisinethma
@Nethukisinethma 2 ай бұрын
සාරංග කොහොමත් දක්ශයා.ඕනි චරිතෙ කට ඔට්ටුයි
@Nimasha217
@Nimasha217 2 ай бұрын
@dangapenchi5299
@dangapenchi5299 3 ай бұрын
චේතනාව පිරිසිදු නම් ප්‍රාර්තනාව කරපු හැමදේම දවසක හිමි වේවි ...!
@H.GAMAGE
@H.GAMAGE 3 ай бұрын
දිගටි ඔටුවා යනවලු.. ශා නියමයි.. ලලයි ලිලයි ලයි සිසිලයි සුලඟයි.. ශක බුම්....
@danuka_prasantha
@danuka_prasantha 3 ай бұрын
මේ කතාවෙන්ම තේරුම් ගනිල්ලා අශාන්ලා වගේ අහිංසක මිනිස්සු අංගුලිමාලලා වෙන්නෙයි දනුෂ්කලා වගේ උන් පිස්සෝ වෙන්නෙයි මිලා ලා වගේ ගෑනු මේ ලෝකේ ඉන්න නිසා 🤌😂
@extentivedj8187
@extentivedj8187 3 ай бұрын
❤❤
@sumedamadusanka7856
@sumedamadusanka7856 3 ай бұрын
Aththa
@ureshapremala2981
@ureshapremala2981 3 ай бұрын
බලාගෙන ගිහාම අශ් හොද මනුස්සයෙක් ❤️
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 3 ай бұрын
ඔව් ඒක ඇත්ත
@Thushara1056
@Thushara1056 3 ай бұрын
Okkoma kello ehema thamai
@චමීචමී-ඛ4ර
@චමීචමී-ඛ4ර 3 ай бұрын
අනිත් කතා වල වගේ මේ කතාවටත් ඕන තැනටයි එපා තැනටයි ඇඩියාවල් නම් ගේන්න එපා....මේ ගානට තිබුනම ඇති...උදාරයි...👌👍👌👍
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 3 ай бұрын
දැන් දනුෂ්ක ටිකක් හොඳයි වාගේ පේනවා එහෙම වෙන්න ඕනේ වැලිඔටුව ඉන්ග්ලන් යවමු
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
අනිවා 👍🏻👍🏻
@gamingchanufreefire7899
@gamingchanufreefire7899 3 ай бұрын
වහාම ක්‍රියාත්මක වන පරිදි ඔය මූසල වලි ඔටුවාව කතාවෙන් අයින් කරලා දන්න ඕනා😅
@avi-rh2xn
@avi-rh2xn 2 ай бұрын
😢😢😢
@induwarapeiris2574
@induwarapeiris2574 3 ай бұрын
මිලාව ඉස්සලාම ටෝක් කරේ සුකුමලා (සුදු ඇදගෙන කලු ඇවිදින්)
@dammikabandara5230
@dammikabandara5230 3 ай бұрын
අපිනම් තෙමෙයි වැස්ස ට..
@Semini845
@Semini845 3 ай бұрын
පුදුම ගංකාරයෝ තමයි😅♥️ පැංචා ♥️ අයෝමා♥️
@LakshanSandeepa-zk3kl
@LakshanSandeepa-zk3kl 3 ай бұрын
අමාවකට සඳ පායන්නෑ නෙ කුසුම්සිරි😩
@Summertimevibezs
@Summertimevibezs 2 ай бұрын
@@LakshanSandeepa-zk3klවිමලසිරි 😂
@Iangirlwithluv
@Iangirlwithluv 3 ай бұрын
මිලා තේරුම් ගන්න ඔනේ මිනිස්සුන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න හොද නෑ කියලා😢
@damithsaranga5096
@damithsaranga5096 3 ай бұрын
දැන් ඉන්න කේල්ලෝ කොහෝමත් කරන්නේ කොල්ලොගේ හිත් එක සේල්ලන් කරණ ඒක තමයි
@Sohan-d7g
@Sohan-d7g 3 ай бұрын
Mila danushka love bn
@GemigedaraOrganicQulityProduct
@GemigedaraOrganicQulityProduct 3 ай бұрын
මිලාගේ වැරැද්දක් නෑ බන්.මිලාට බැන්නොත් හොම්බ තලනවා
@chamindajagath185
@chamindajagath185 3 ай бұрын
සුකුමාල් ගේ නංගිට ධනුෂ්ක කලෙත් ඕක
@JanakaNimesh
@JanakaNimesh 3 ай бұрын
Uba lokuda​@@GemigedaraOrganicQulityProduct
@NadeeshDesilva
@NadeeshDesilva 3 ай бұрын
කොහොමද මිලාගෙ රගපෑම...... කොහොමද ඒ මූණ.. ❤❤❤
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm 3 ай бұрын
ඇයි හැමෝම මිලායි දනුශ්කයි එකතු වෙනවට කැමති මිලා මුලින් සම්බන්ධයක් තියන් හිටියෙ අශ් එක්ක එතකොට එයා පව් නැද්ද ? හැමෝම එයා වැරදි වගේනෙ කතා කරන්නෙ .කොහොමත් මිලා දනු සෙට් නෑ . රන් තමා දනූට ඇත්තට ආදරේ . මිලා දන්නෑ එයා මොනා කරනව ද කියලවත් එයා දනුට බලාපොරොත්තු දුන්නු එක වැරදි . ඒත් මිලා නිසා හිත් දෙකක් කැඩුනා . 💔🙁
@sumedamadusanka7856
@sumedamadusanka7856 3 ай бұрын
ඇත්ත..
@asankaupul6569
@asankaupul6569 3 ай бұрын
ඇත්ත කතාව ❤
@Rocky_ferendez
@Rocky_ferendez 3 ай бұрын
ඒක ඇත්ත.මිලා වගේ කෙනෙක් ආයෙම වෙනස් වෙන්න පුලුවන්.අශ් කියන කෙනෙත් පවුනෙ.කිසි වැරැද්දක් නැති මනුස්සයෙක්😊😊
@PiumiAnne-op4rd
@PiumiAnne-op4rd 3 ай бұрын
ඒකට එකගයි❤
@anushadilrukshi1220
@anushadilrukshi1220 3 ай бұрын
දනූ ඉතින් මිලාට විතරක් love කරපු කෙනෙක් නෙවෙයිනේ. බොරු බලාපොරොත්තුවක්. මිලාට ගැලපෙන්නේ නෑ. දවසින් දෙකින් අතාරින්න නෙවෙයිනේ ජීවිතේ බරපතල තීරන ගන්නේ
@or8140
@or8140 3 ай бұрын
මිලා ධනුෂ්ක වෙනුවෙන් දුක්වෙන තරම් දැක්කම මාරම දුකක් දැනුනා 😢 ලස්සනයි ,ඒ තරම්ම තාත්විකයි රගපෑම ❤
@lakshikdr2340
@lakshikdr2340 3 ай бұрын
මොකක්ද මිලෝ මේ කරන වැඩේ තේරුම .... 😢 අපේ උදාර කොල්ල පව්...
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
ඔව් අනේ 😢
@rukmanwikcramasinagha
@rukmanwikcramasinagha 3 ай бұрын
ලංකාවේ ඉන්න ගැනු හුගාක් අය බොරැකාරියෝ කාරයෝ නේද
@thusharipriyangi9701
@thusharipriyangi9701 3 ай бұрын
මේ කතාව ගොඩක් ආදර්ශමත් මොකද අද කාලේ දරුවෝ කොහොමත් දෙමාපියන්ට දෙන්නේ දුක් ගින්දරම විතරයි
@chanakajanith97
@chanakajanith97 3 ай бұрын
මට පෙනී යනවා දනුස්කගෙ මොලයේ ඇති උදාර බව විකාරයක් වන බව🙃🙃
@HimashiR.d
@HimashiR.d 3 ай бұрын
Apo ow uu me dakina dakina ganita line dnn gihin thama me okkoma 😂😂 mala vikarayk wage mt nm 😂
@chanakajanith97
@chanakajanith97 3 ай бұрын
@@HimashiR.d sira
@halfblood857
@halfblood857 3 ай бұрын
අශාන් ගෙ පැත්තෙන් බැලුවොත් උටත් වෙන්නෙ කැත වැඩක් නෙ. මිලා කියපු විදියට ඌත් හොද මනුස්සයෙක්. උබලට ඌ ගැන අනුකම්පාවක් ඇති වෙන්නෙ නැත්තෙ සාරංග වගේ ගැලපෙන්නෙ නැති එකෙක් ඒ චරිතෙ කරන නිසා😂😂
@DilaniSamanmali-v1x
@DilaniSamanmali-v1x 3 ай бұрын
දනුෂ්ක දෙන ආතල් මන් හිතුවේ බෙල්ලෙ වැල දා ගත්තා කියලා 😮😮
@Kushan07perera
@Kushan07perera 3 ай бұрын
😂
@udayanganiwijendra1454
@udayanganiwijendra1454 3 ай бұрын
ධනුශ්ක ඔලුව අවුල් ඇති. ඒත් මේ මනුස්සයා ගෙදරට දෙන්නෙ මහා ගින්දරක්නෙ. එයාට ආදරේ අයටම දුක් දෙනවා.
@HirukaLewjith
@HirukaLewjith 3 ай бұрын
අනේ ඔය දිගටි ඔටුවව පන්නලා දනුශ්කයාව සෙට් කරපල්ලා 🙂❤️🥀
@PasinduKavishka-uw4cy
@PasinduKavishka-uw4cy 3 ай бұрын
😂
@shironfernando9997
@shironfernando9997 3 ай бұрын
Attamai sarahayawa apa wela
@GihanChamara-m7q
@GihanChamara-m7q 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@achinanimesh5572
@achinanimesh5572 2 ай бұрын
U set nh me kathawata🤮
@ShanKaveeshwara
@ShanKaveeshwara 3 ай бұрын
පෝන් එකෙන් බලන තරම් ආතල් එකක් tv එකෙන් බලද්දි නැ ඕයි 😅❤ ආ නැද්ද
@DalsiMangalika-fh5je
@DalsiMangalika-fh5je 3 ай бұрын
Sira kathawa😂
@Zoro-n2d
@Zoro-n2d 3 ай бұрын
ආ ඕ
@sriyanidammika6467
@sriyanidammika6467 3 ай бұрын
එකනම් ඇත්ත
@KalmiThakshala
@KalmiThakshala 3 ай бұрын
Ow oi
@niroshasadamali5083
@niroshasadamali5083 2 ай бұрын
Mm
@DewEditz111
@DewEditz111 3 ай бұрын
*අහස උසට මවා පාන ලද සිහින සමතලා කිරීමට,* *එකම එක නිමේශයකට වුවත් හැකිය 🥺🤍"*
@STUNTNIMIYA
@STUNTNIMIYA 3 ай бұрын
😂😂
@nirmalchamara5126
@nirmalchamara5126 3 ай бұрын
Yeah your correct ... i had a dream but unfortunately everything turne wrong i understand it's life
@chuttachuttegaming1687
@chuttachuttegaming1687 3 ай бұрын
මටත් උනේ ඒදේමයි 😢😢
@virgeniafernando5116
@virgeniafernando5116 3 ай бұрын
Paw danushka hetiyata wada aul 😮😢
@SaraniVilochana-ik6qj
@SaraniVilochana-ik6qj 2 ай бұрын
Aniwaryayenn
@Sadushashi
@Sadushashi 3 ай бұрын
සමහර මිනිස්සු, හිතන්නෙවත් නැති වෙලාවක හිතන්නෙවත් නැති විදිහට අහම්බෙන් ඇවිල්ලා අතෑරලා දාපු හිත් වලට පන දෙනවා. ඒ නිසාම, අහිමි කරගන්න බයයි .. අතෑරගන්න අමාරුයි.
@SadaliPrarthana-px7rc
@SadaliPrarthana-px7rc 3 ай бұрын
😢
@staytunewithanu809
@staytunewithanu809 3 ай бұрын
@@SadaliPrarthana-px7rcඒ වගේම හිතන්නෙවත් නැති වෙලාවට පන ටිකත් අරන් යනවා සදලි
@HirukaLewjith
@HirukaLewjith 3 ай бұрын
රන් කෙන්දේ රනින් තැනු රන් ඔන්චිල්ලේ 😁❤️🥀
@KalmiThakshala
@KalmiThakshala 3 ай бұрын
Mage coment akath oka😅.... ran kenden ranin thanu ran onchilla😂
@upulkosamary8829
@upulkosamary8829 3 ай бұрын
සාරංග මෙිි කතාවට ගැලපෙන්නේ නෑ කියන අය මෙිි කොනට.
@UGamagePhotography
@UGamagePhotography 3 ай бұрын
දැන් ICU ලෙඩ්ඩු නෑ නේද? දැන් අපි කතාව ගැන කතාකරමු .. අශ් කියන්නෙ කලු චරිතයක් වෙන්න බෑ මට හිතෙන විදියට අශ් අන්තිමේදි දනුශ්කවයි මිලාවයි එකතු කරයි.
@PubuduTharinda-tn7kg
@PubuduTharinda-tn7kg 3 ай бұрын
දනුෂ්කටයි මටයි ekama දේ una 😒💔❤️‍🔥
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh 3 ай бұрын
ඔව් ඒකනේ මිලා කියන්නේ අශ් හරිම ආදරණිය විවෘත මනසක් තියන කෙනෙක් කියලා
@UGamagePhotography
@UGamagePhotography 3 ай бұрын
@@PubuduTharinda-tn7kgඑහෙනං දනුශ්ක දිහා බලාගෙන ඉන්න.
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc 3 ай бұрын
ලෙඩ්ඩුන්ට බෙහෙත් දුන්න එක නම් හොඳයි
@nihongo9784
@nihongo9784 3 ай бұрын
😂
@gayapremarathna6050
@gayapremarathna6050 3 ай бұрын
මිලානම් වේදනාවක්..මිනිස්සුන්ගේ ජීවිත වලට බලාපොරොත්තු දීලා ඒවා එකපාරටම බිමට වැටෙන තැනට වැඩ උනාම ඒවා එයාලට දරාගන්න බෑ..දනුශ්කගේ තත්වෙ දැන දැනත් එහෙම හැසිරුණු එක වැරදි...යශ් එයත් පව්..හැගිම් සෙල්ලමක් නෙමෙයි..මිනිස්සු ජිවත් කරවන්නේ හැගීම්...ලස්සන කතාවක්...මාර විදියට දැනෙනව...❤
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
අපි කොහොම හිටියත් මිනිස්සු කතා හදනවා, ඔයා ඔයාගේ ජිවිතය විදින්න...👻❤️ අන් අයට කරදරයක් නොවන විදිහට...💗📌
@alphamale1729
@alphamale1729 3 ай бұрын
Ammata vihnagana wijenayake😂
@ruwandissanayake2246
@ruwandissanayake2246 3 ай бұрын
බලන එකම tele drama එක. ඒකටත් සාරාංගය දාලා බලන්න එපා කරවපු සැමට ජාතියේ මෙව්ව එක 😢😢😢
@senanichathurangani4730
@senanichathurangani4730 3 ай бұрын
අැත්තටම ඔව්.සාරංග කියන්නේ දැන් නම් එපා කරපු චරිතයක්
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 3 ай бұрын
මමත් කැමති කෙනෙක් නොවේ සාරංග
@lakikonara9440
@lakikonara9440 3 ай бұрын
Ou wena kenak hitiya nedda danne ne
@Days_Of_Ashan
@Days_Of_Ashan 3 ай бұрын
දිගැටි ඔටුවව ගොඩ අයට එපා වෙලා තියෙන්නෙ සාරංග හැමකතාවෙම දැකල ඇතිවෙලා නිසා😅
@WanniToons
@WanniToons 3 ай бұрын
ඌ හොඳයි ලැට් හෝදන්න..
@himaliherath3048
@himaliherath3048 3 ай бұрын
ඔව්,,අලුත් මූනු මිනිස්සු න්ට ඕන
@lalanthamadushan7248
@lalanthamadushan7248 3 ай бұрын
දනුශ්ක මැරෙන්න ඕනෙ මිලයි අශුයි සතුටින් ඉන්න ඕනෙ එච්චරයි 😌👍
@Sajith_Uditha
@Sajith_Uditha 3 ай бұрын
අන්නෙකයි. මොනා උනත් අශාන් කියන්ලෙ මිලාගෙ කෙල්ලනෙ. අරු පස්සෙ ටකල් වෙච්චච පිසසෙක්නෙ.
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 3 ай бұрын
මිලත් දනුවට ආදරේ ඇති❤අශ් කියන්නෙත් හොද කෙනෙක් වගේ.. මිලත් දෙලොවක් අතර තනිවෙලා..කල්පනා කරලම මිලත් අසනීප වෙනවා..❤❤❤
@chathuekanayaka1930
@chathuekanayaka1930 3 ай бұрын
ඒකට කියන්නෙ චපල කම කියලා. මිලා කියන්නෙ එක හිතක් නැති චපල කෙල්ලෙක්
@DineshikaRajapaksha
@DineshikaRajapaksha 3 ай бұрын
Ash thamai palaweni minimaruwa
@DilharaBoteju
@DilharaBoteju 3 ай бұрын
Ow she is stuck in two worlds 😢
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
මනුස්සයෙකුට තිබිය යුත්තේ වැරදි හදාගන්න පුළුවන් කොන්දක් මිසක්... 😶🙂 වැරදි වහගන්න කටක් නෙවෙයි...!! 🥲👍
@chamilakumariranasinha8687
@chamilakumariranasinha8687 3 ай бұрын
😮
@chathuekanayaka1930
@chathuekanayaka1930 3 ай бұрын
මිලා ධනුෂ්කට ගැලපෙන්නෙ නෑ. එයා හරිම ආත්මාර්ථකාමීයි. එච්චර දුර ඉදන් ආව අශ්ට ධනුෂ්ක නිසා ඔහොම කලා කියන්නෙ එයාට එක හිතක් නෑ. ඊට වැඩිය රන්සරනි අවංකයි. මන් නම් කැමති රන්සරනියි ධනුෂ්කයි එකතු වෙනවට.
@dineshmadushan5201
@dineshmadushan5201 2 ай бұрын
අනෙ පලයන් මොඩ හුත්ති යන්ඩ😅
@CalmBaseball-qm6jo
@CalmBaseball-qm6jo 3 ай бұрын
අනේ අශ් ආපහු england වලට යන්න... එහෙම හිතිච්ච වෙලාවෙ... බඩු ටික pack කරන්න අපිත් එන්නං
@RanjithBandara-o2k
@RanjithBandara-o2k 3 ай бұрын
එකනම් ඇත්ත
@Sohan-d7g
@Sohan-d7g 3 ай бұрын
Aniwa 😃
@Bobby-pi8kp
@Bobby-pi8kp 3 ай бұрын
අශ් නොහොත් සාරංග මෙ කතාවෙ සුපිරි චරිතෙ එයා.කොල්ලෙක් උනාම තේරුම් ගැනීමෙ හැකියාව තියෙන්න ඔනි අශ්
@SasankaDenuwan
@SasankaDenuwan 3 ай бұрын
😂😂😂😂😂😂ubage yaluwek neda??? 😂😂😂😂😂😂😂
@Samidu-hv4gb
@Samidu-hv4gb 3 ай бұрын
මේ.මිලා අපිට දුන්න දුක දනුශ්කට දෙන්න එපා ඔයි 😔
@Sajiwani-b5g
@Sajiwani-b5g 3 ай бұрын
දිගැටි ඔටුවාට යන්න නොකියා යන්න කිවා මිලා එක මරු.
@ruchirapramod9708
@ruchirapramod9708 3 ай бұрын
දනුශ්කට වගේම මිලාටත් පොඩි අවුලක් තියෙනවා නේ..පොඩි කාලේ ඉදන්ම
@sumedamadusanka7856
@sumedamadusanka7856 3 ай бұрын
මිලා + අශ් දනුෂ්ක + රන්සරණි මම විතරද එහෙම වෙනවට කැමති
@nisanthapupakumara2045
@nisanthapupakumara2045 3 ай бұрын
මමත් කැමති එහෙම වෙනවට
@kalanisameeradututissa9792
@kalanisameeradututissa9792 3 ай бұрын
Me too අශ්ට වෙච්ච දේ හරිම අසාදාරනයි.
@PasiduLakshan-zc6ik
@PasiduLakshan-zc6ik 2 ай бұрын
එකෙන්ම... උදාරයි
@Saduninawodya
@Saduninawodya 3 ай бұрын
මිලාට ගැලපෙන්නේ ධනුෂ්ක විතරයි 🤭
@DimuthuPradeep-sj9zk
@DimuthuPradeep-sj9zk 3 ай бұрын
😘
@supunsandeepa2957
@supunsandeepa2957 3 ай бұрын
Aniwarenma
@extremebp8891
@extremebp8891 3 ай бұрын
නෑ, යශ් ධනුෂ්ක පිස්සෙක්නෙ
@PasinduUmayanga9797
@PasinduUmayanga9797 3 ай бұрын
Naa
@sandalipahasara1772
@sandalipahasara1772 3 ай бұрын
මිලාට වඩා ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඒ පස්සෙනුත් යයි දනුශ්කයා😂
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 3 ай бұрын
දැන් කතාව ආයෙත් ආතල් 😄😄.රන් කෙන්දෙන් රනින් සැදු රන් ඔන්චිල්ලා 🤣🤣🤣🤣🤣🤣
@music-o8v
@music-o8v 3 ай бұрын
එ සැරෙ මිලාට පිස්සු හැදෙයි වගේ
@saheenanayakkara7596
@saheenanayakkara7596 3 ай бұрын
මිලා දනුශ්කට ආදරෙයි....මිලා තමයි දැන් ආදරේ නිසා වැඩියෙන් විදවන්නේ....දනු මිලා ආදර කතාව ඕනී....💖💖
@Slkaviya-yh8qn
@Slkaviya-yh8qn 3 ай бұрын
මම ජිවිතේට හිතුවෙ නැ මිලා එවගෙ කෙනෙක් කියලා කතාව මුලදි😊 එත් මේ කතාවත් අනික් කතාවල වගෙ කෙල්ලෙක් හින්දා කොල්ලා අනාත වෙන එක විතරයි වෙන්නෙ❤
@Sithu_Girl18
@Sithu_Girl18 3 ай бұрын
😭😭
@Hashanhistory
@Hashanhistory 3 ай бұрын
සුකුමල්ගේ අම්මගෙ චරිතය එයා සුපිරියට කරනවා
@DewEditz111
@DewEditz111 3 ай бұрын
ආදරය නැතිව ජීවත් වෙන මනුස්සයෝ ඕන තරම් ඉන්නවා, සල්ලි නැතිව ජීවත් වෙන කවුරුත් මේ ලෝකේ නැහැ💡👌💸
@ShaniEsa5572
@ShaniEsa5572 3 ай бұрын
Mt oya dekam na labila
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 3 ай бұрын
ANIWARYENMA
@gayanlakmal3494
@gayanlakmal3494 3 ай бұрын
මිලා අශ් ඉස්සරහ හැසිරෙන්නෙ වෙන විදිහකට අරූ ඉස්සරහ තව විදිහකට.ඩබල් ගේම්.අශ් කියන්නෙ කෙලින් මනුස්සයෙක් හැබැයි.උගේ කිසිම බලකිරීමක් නෑ.ඒක වටිනව.මිලානම් ඩබල් ගේම්😂
@thilinadhananjana5690
@thilinadhananjana5690 3 ай бұрын
රන් කෙන්දෙන් රනින් සැදූ රන් ඔන්චිල්ලා අපට කොයින්දෝ රන්වන් රන් ඔන්චිල්ලා
@chanu7332
@chanu7332 3 ай бұрын
😂😂
@Dilruweerarathna8707
@Dilruweerarathna8707 3 ай бұрын
😂😂😂
@induwarisenadeera
@induwarisenadeera 3 ай бұрын
😂😂
@srilankacreation
@srilankacreation 3 ай бұрын
😂😂😂
@HimashiR.d
@HimashiR.d 3 ай бұрын
😂😂 pissu dabal
@nilushan1464
@nilushan1464 3 ай бұрын
ප්‍රශ්න කියන දේ තප්පරේකට හරි අමතක කරනවට ගොඩක් පිං දනුශ්ක අයියා🖤
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤❤😢😢😢😢💕💕❤️
@Narutozz75g
@Narutozz75g 3 ай бұрын
මිලා කැමති උනාට මිලාගෙ ඩැඩා කැමති නෑ 😂 පිස්සට
@madukamirashan1745
@madukamirashan1745 2 ай бұрын
Aulak ne u wedi kal innee😂😂😂
@anshsonu1686
@anshsonu1686 2 ай бұрын
Every ones are loosers
@babzi99
@babzi99 3 ай бұрын
මේ හුත්තෙ කතාවෙ මුල ඉදන් අගටම තියෙන්නෙ, දනුස්කයා ගෙදරින් හොරෙන් යන එකයි, උගෙ අක්ක අනේ මල්ලි ගගා වැලපෙන මූසල සීන් එකයි, සීයගෙ බැනිල්ලයි ආච්චිගෙ හීල්ලිල්ලයි විතරයි.. හැමදාම එක වගේ නැද්ද 😂
@pathumkumara9087
@pathumkumara9087 3 ай бұрын
ඔව් ඈ ඔය කියනකම් මටත් ඕක තේරුන්නෑ 🤣🤣🤣🤣🤣
@chathurawickramasinghe1478
@chathurawickramasinghe1478 3 ай бұрын
බැන බැන නාට්‍යම බලන එකෙක්ට කදිම උදාහරණයක් 😅😅😅 ප්‍රීතී දරුව ,,ප්‍රීතී😂😂😂
@Kanwsuosbxh
@Kanwsuosbxh 2 ай бұрын
Ow bn
@kalukalu-zy7te
@kalukalu-zy7te 3 ай бұрын
මේ කතාවේ දනුෂ්ක රන්ව අමතක කරා රන් එ උනාට දනුෂ්කට ඇත්තටම ආදරෙයි දනුෂ්ක පියවි සිහියට ඇවිත් . දනුෂ්ක රන්ව හොයන් ගිහින් දෙන්නා සෙට් වෙනවට තමයි මම කැමති.
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm 3 ай бұрын
Math 😊
@sumedamadusanka7856
@sumedamadusanka7856 3 ай бұрын
මාත් එහෙමයි...ඔය රන්ට කරපු ඒවා තමයි දැන් දනුෂ්කට පඩිසන් දෙන්නේ..
@FunnyPizzaSlice-tl7qm
@FunnyPizzaSlice-tl7qm 3 ай бұрын
@@sumedamadusanka7856 ඇත්ත කොහොමත් දනුශ්ක එච්චර හොඳ කෙනෙක් නෙවේනේ එයත් දෙන්නෙක්ට බොරු බලාපොරොත්තු දුන්න අනගිටයි රන්සරනිටයි දැන් ඒවා තමා ඔය පඩිසන් දෙන්නේ 🤣
@sureshikajayathilaka2683
@sureshikajayathilaka2683 3 ай бұрын
මුල් දවස් වල රන්සරණියි, ජෙමිණි එක්ක මේ කතාව ගොඩක් ලස්සනට තිබුනා.... දැන් නම් මේ කතාව එපා වෙනවා... මිලා කතාවේ මැදින් ගෙනල්ලා දැන් වාතයක් වෙලා...
@sadunmadushanka4892
@sadunmadushanka4892 3 ай бұрын
පල හුත්තියෙ යන්ඩ 😂
@lakshidissanayake2017
@lakshidissanayake2017 3 ай бұрын
අනුන්ගෙ ජීවිත මත තමන්ගෙ සතුට තීරණය කරන්න උනාම අන්තිමට ඕක තමා වෙන්නෙ.. තමන්ගෙ සතුට තමන්මයි..
@KasuniPabasara-tf6tb
@KasuniPabasara-tf6tb 3 ай бұрын
💯
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
මිලා ඔයා වරදක් තමා කරනවා 😂 ඩබල් ගේම් 😮
@dhanushkasampath542
@dhanushkasampath542 3 ай бұрын
සම්පූර්ණ වරද්ද මිලාගේ.කොල්ලෙක්ට බලාපොරොත්තු දුන්නාට ඕකිට හොඳ වැඩේ
@Hmsh-er9ky
@Hmsh-er9ky 3 ай бұрын
සිදාදියේ සමනලියො එකෙත් මේ වගේම වැඩක් කරේ මල්කි 😂😂 කලින් ලව් එක අමිලව හම්බුනාට පස්සෙ ක්‍රිශාන්තව අත් හැරිය...මිශෙල්ට මේ කතාවෙත් ඒ වගේම චරිතයක් හම්බෙලා තියෙන්නෙ
@slartistcircle9953
@slartistcircle9953 3 ай бұрын
මිලා දනුශ්ක එක්ක සෙට් වෙයි මට හිතෙන්නෙ ❤
@gossipgirl4473
@gossipgirl4473 3 ай бұрын
🥺
@damithlasantha2736
@damithlasantha2736 3 ай бұрын
පටන් ගන්නකොට සිංදුව නැතුව අවුල් වගෙ සිංදුවට කැමති අය කෝ
@ISHA01117
@ISHA01117 3 ай бұрын
😂 ඉතින් උබ කතාව බලන්න කලින් ගිහින් සින්දුව බලලා වරෙන්කො.. KZbin එකේ වෙනම දාලා තියෙයි... ඔනි ඔනි විදිහට බලපන් නැත්නමි Google එකෙන් Download කරගෙනම අහපන්කො.. මාර පුකේ අමාරැවක්නෙ මූට තියෙන්නෙ.. යකෝ අපි මෙී මැද්දෙන් දාන ඇඩි ටිකත් එපා වෙලා ඉන්නවා...මූට මෙී සිංදු ඔනිලු... ඔටු ලබිබා.. 🙄
@MacPro-ss6xv
@MacPro-ss6xv 3 ай бұрын
@@ISHA01117😂
@damithlasantha2736
@damithlasantha2736 3 ай бұрын
@@ISHA01117 පල ලබ්බා
@SubshiniSubshini
@SubshiniSubshini 3 ай бұрын
මිලා පණ බයේ ගැහෙනවා මු මෙහෙ ඔන්චිලි පදිනවා 🤣මිලාට පිස්සුද බන් මේ පිස්සා මත්තේ නැහෙන්න හදන්නේ 🤣
@WWV146
@WWV146 3 ай бұрын
Waradda karla thiyenne mila neh...ekane baya
@Sohan-d7g
@Sohan-d7g 3 ай бұрын
Eki sira love bn danushkata ekayi
@nihal9815
@nihal9815 3 ай бұрын
සාරංගයා තේරුම් ගන්න ඕන ඌට රගපාන්න බැහැ කියලා...ඌට නොතේරෙන අපිට තේරෙන එකම දේ ඒකයි
@kasunranga6963
@kasunranga6963 3 ай бұрын
Ubata ragapanna puluwn da
@lkdarkman
@lkdarkman 3 ай бұрын
කොහෙ කැරකුනත් පොල් අත්ත කැරකිලා වැටෙන්නෙ පොල් ගහ මුලට දනුෂ්ක කොහෙ ගියත් ගෙදර එනවා 😂
@kalanamaduranga1685
@kalanamaduranga1685 3 ай бұрын
කෝ යකෝ icu ලෙඩ්ඩු ටිකයි ඔපරේශන් වලට මූහුන දෙන්න හිටපු ලෙඩ්ඩු ටිකයි 😂
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 2 ай бұрын
Danu ඔන්චිල්ලා scene 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣 අම්මත් මරු , ආච්චිත් මරු 🤣🤣🤣🤣🤣🤣 මොන තත්ත්වයක් තිබුණත් ඒ දෙන්නා ෆුල් ජොලියේ අන්න ඒම තමයි ඉන්න ඕන 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😅😅😅😅😅😅🤣🤣🤣😂😂😂😂😂😂DIRECTOR ඔය වගේ කතා දිගටම හදන්න. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃😃😀😀😀
@NisalIndula
@NisalIndula 2 ай бұрын
Sirwtm 😂
@chamiduanurada4995
@chamiduanurada4995 3 ай бұрын
අරෑ අද මැරුනනම් අද කතාව ඉවරයි 🫣😂
@RohanaPushpakumara-e5x
@RohanaPushpakumara-e5x 3 ай бұрын
පලකො මෝඩය මූසලය කතාව රසවිදින්න දන්නැති බූරුව
@chamiduanurada4995
@chamiduanurada4995 3 ай бұрын
@@RohanaPushpakumara-e5x අම්මෙ අම්මේ 😂😂👍
@ChathuriAnushika
@ChathuriAnushika 3 ай бұрын
ඇත්ත ඉතිං කීවෙ.
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 3 ай бұрын
දනු බෙල්ලේ වැල දා ගත්තනම් ලංකාවේ ඉන්න බාගයක් නිවන් යනවා. කතාවට උනත් Ayi යකෝ මූ හින්දා ඔක්කොම ඉන්නෙ පිච්චී පිච්චී. 😢😢😢
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 3 ай бұрын
​@RohanaPushpakum😂😂😂ara-e5x
@sandunikalakmali6758
@sandunikalakmali6758 3 ай бұрын
හිතන තරම් අශ් නරක නෑ වගේ 😊
@mahindarajapaksa6308
@mahindarajapaksa6308 3 ай бұрын
එක එකා ගාව මෙහෙම හුරතල් වෙන ගෑණු ඕනි තරම් මේ ලෝකේ ඉන්නවා. තවත් පිරිමියෙක්ට බොරු බලාපොරොත්තු දෙන්න විතරයි උන් දන්නේ.
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Yako mahinda mahathyath meka balanwada? Udarai ne😂😂😂
@mahindarajapaksa6308
@mahindarajapaksa6308 3 ай бұрын
​@@anndevika1605ඇයි අපි ඔටුවොද දුවේ ? 😊
@GAMING.PHYTHO
@GAMING.PHYTHO 3 ай бұрын
ඇත්ත මචන්
@gayanlakmal3494
@gayanlakmal3494 3 ай бұрын
ඇත්තටම ඒ හොරාකාපු ඩොලර් කොහෙද හැංගුවේ😂😂
@mahindarajapaksa6308
@mahindarajapaksa6308 3 ай бұрын
@@gayanlakmal3494 උගන්ඩාවේ පුතේ.
@ChutiSayu
@ChutiSayu 3 ай бұрын
ආදරේ කියන්නේ කියා ගන්න බැරි හැගිමක්,තවත් කෙනෙකිට බලාපොරොත්තු ඇති වෙන විදියට අසරණ කරන එක හරි වැරැදියි 😢
@rowellcroos6342
@rowellcroos6342 3 ай бұрын
අශ්ව ගැලපෙන්නෙ නෑ මිලාට 😩 දනු ❤මිලා තමා සෙට්
@gossipgirl4473
@gossipgirl4473 3 ай бұрын
@nipunanupa6630
@nipunanupa6630 2 ай бұрын
අැයි යකො මෙක මෙච්චර බලන්න හිතෙන්නෙ😍😍😍😍😍😍😍
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 3 ай бұрын
අශ්ව අයින් කරලා ම්ලා,දනුශ්කව එකතු කරන්නකෝ,පලවෙනි කොටසේ ලස්සන තුබුනේ එයාලා දෙන්නගේ කොටස්වල
@Songsl-m8q
@Songsl-m8q 2 ай бұрын
ටොයිලට් සාරන්ග මේකටත් ඇවිල්ලා
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw 3 ай бұрын
මිලා යනුෂ්කට ආදරෙයි ❤🥺❤️ අරුට රට තමා යන්න වෙන්නෙ😂
@ytqueen20
@ytqueen20 3 ай бұрын
අනේ දෙව්යනේ පව් දනුශ්ක ...😢..උදාරෙන්ම
@DewEditz111
@DewEditz111 3 ай бұрын
* හැම දෙයක්ම ලස්සන වෙන්න කාලයක් ගත වෙනවා...! * කාලයට ඉඩ දෙන්න... ! * ඉවසීමෙන් බලන් ඉන්න ..!😊🫶🏻 `සුබ රාත්‍රියක් ලස්සන ළමයෝ..` 💗🌻
@RandoliRanaweera
@RandoliRanaweera 3 ай бұрын
❤gn❤
@warunilakshika8996
@warunilakshika8996 3 ай бұрын
Good night
@DewEditz111
@DewEditz111 3 ай бұрын
​@@RandoliRanaweera Gn
@DewEditz111
@DewEditz111 3 ай бұрын
​@@warunilakshika8996 gn
@dil721
@dil721 Ай бұрын
සාරංග එයාගේ චරිතෙට අනුව සාධාරණයක් කරනවා ❤
@Niroshanksenarathna
@Niroshanksenarathna 3 ай бұрын
දනුශ්ක තමා cry අතල් එක දුන්නෙ 😂
@විජයබාහුරජුking
@විජයබාහුරජුking 3 ай бұрын
Sirawatama whutto😅🤣
@sithuminiharischandra7905
@sithuminiharischandra7905 3 ай бұрын
හැමදේම අපිට හොඳ විදියට වන්නනම් 😂 කතාවක් වැඩක් නෑනෙ.. දනුෂ්කයි මිලයි සෙට් උනාම කතාව ඉවරයිනෙ😂 කතාව රසවිඳින්නයි ඕන... මේ කතාවෙ ඉන්න හැමෝම හොඳ නලු නිලියන්. ඒ නිසා තමයි කතාවෙ දනුෂ්කට, තනුෂ්කාට, මිලාට වගේ අයට ආදරෙත්, ලියෝ, අෂ් වගේ අය එක්ක තරහත්..😅 ඒකියන්නෙ කතාව අති සාර්ථකයි.
@dilanprasanna1387
@dilanprasanna1387 3 ай бұрын
ඒ අහිමි වීමේ දුක දරා ගන්නවා කියන්නෙ 😢😢😢😢😢😢💔💔💔💔🔥🔥🔥
@sinhalamovies2360
@sinhalamovies2360 3 ай бұрын
අශ්ට රගපාන්න පුලුවන් කෙනෙක් ගන්න තිබ්බා හැබැයි 😢
@erangaudyani4001
@erangaudyani4001 3 ай бұрын
මිලාට ගැලපෙන්නේ අශ්😊
@sumedamadusanka7856
@sumedamadusanka7856 3 ай бұрын
ඔව් අශ් පව්
@ytqueen20
@ytqueen20 3 ай бұрын
අශ් ගැලපෙන්නේ නෑ මීලාට...😮
@hesalyaranajeewa9124
@hesalyaranajeewa9124 3 ай бұрын
Ad ටික හරියට බලාගන්නත් නෑ මැද්දෙන් කතාව පෙන්නනවා නේ 😒
@BuddhiDharmathilaka
@BuddhiDharmathilaka 3 ай бұрын
😂😂😂😂😂
@dananjayasampath901
@dananjayasampath901 3 ай бұрын
Anna hari matath mala paninawa ekatanm.kathawa wadi add walata wada
@RanganaDilip-wd5if
@RanganaDilip-wd5if 3 ай бұрын
😂😂😂
@pradeepchamilachamila1256
@pradeepchamilachamila1256 3 ай бұрын
ඒක නේන්නම් මැද්දෙන් මේ කතාව දාන නිසා ඇඩ් ටික හරියට බලාගන්නත් නෑ.😀😀😀😀
@Harsha-silva.312
@Harsha-silva.312 3 ай бұрын
😂😂😂😂
@lahiruviraj115
@lahiruviraj115 3 ай бұрын
දනුශ්කයා සෙට් වෙන්නේ අලුතෙන් එන කෙල්ලට කියලා හිතන අය මේ කොනට 🥲
@amalitharuni5866
@amalitharuni5866 3 ай бұрын
Kauda aluthin ena kella
@tharangaperera5189
@tharangaperera5189 3 ай бұрын
දනු ❤️ මිලා ලස්සන ආදර කතාවක් දෙන්නකෝ.. ප්ලීස්.. අද දිගැටි ඔටුවා ඉන්නවා 😡😡😡
@nawodya_lakshani
@nawodya_lakshani 3 ай бұрын
ජීවිතේ එන ප්‍රශ්න වලදී අපි ලගින්ම ඉන්නේ අපේ පවුලේ අය🥺❤... අපි සමහර වේලාවල් වලදී නොදැනීම එයාලගේ හිත් රිද්දනවා❤.... දනුශ්කටත් වෙලා තියෙන්නේ ඒකමයි..
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh 3 ай бұрын
මිලා තේරුම් ගත නොහැකි ගුප්ත චරිතයක් 🤔
@Craftadvisor
@Craftadvisor 3 ай бұрын
ස්ත්‍රියක්නෙව
@life90945
@life90945 3 ай бұрын
Kisima guptha bawak nehe. Ash ekka yaluwela hitiyata. Eththatama hithenma kollekuta adare karanda patan gaththe Dhanushkata. Den thamai Milata therenne Ashta adarayak thibbe nehe kiyala. Eka samahara with thaththata uwamanawata yalu wela inda ethi.
@rashmi1339
@rashmi1339 3 ай бұрын
බොරැවට මිලා බය නොකර යිදපන් දනුශ්ක 😂😂😂❤
@jagaththushara7145
@jagaththushara7145 3 ай бұрын
මාර ආතල් එකක් ධ්නුශ්කය දෙන්නෙ
@PathumBandara-iy3hr
@PathumBandara-iy3hr 3 ай бұрын
කතාව ඉඳලා හිටලා බලනවා.මම දැක්ක එක දෙයක් තියනවා.අපේ ජීවිත කතා ඇතුලේ අපි හැමෝම එක්තරා මානසික ප්‍රශ්නයක් තියන පිස්සෝ....ආදර කතා වලදී අපිට ගැලපෙන පවුල් පසුබිමක් තියන ආර්තික තත්වයන් වලදී සමාන නොවුනත් ලඟින් හෝ යන කෙනෙක් අපේ ජීවිතයට ලන්කරගත යුතුයි. නැති නම් වෙන්නේ අන්තිමේටම දුක් වෙන්න
@jeffni824
@jeffni824 3 ай бұрын
ඇත්තටම ඔව්
@AkDJ581
@AkDJ581 3 ай бұрын
#කොයි තරම් පෙම් කරත් පපුවේ හරි මැද්දට.. #මනමේ කුමරිල අදත් දෙනවා කඩුව වැද්දට..
@sanduniinoka9993
@sanduniinoka9993 3 ай бұрын
ආච්චි අම්ම නම් මරුම තමා..
@cs_kavie8150
@cs_kavie8150 3 ай бұрын
පවුලටම පිස්සු 😂
@nilushisugandikafernando1214
@nilushisugandikafernando1214 3 ай бұрын
Ransarani berunaa. Danushka kiyannee kisima aramunak nathi pissek.magul wisee.igena ganna ona kamak naha.dakina dakina kellata adaree karanna yanawa.monawa unath almeedagee lamain denna wadagath
@NilminiGunasekara-ge2gz
@NilminiGunasekara-ge2gz 3 ай бұрын
දනුශ්ක අපිව බය කරන්න එපා . කඹේ අරන් ගිය විදියට මන් හොදටම බය වුනා
@Gayani2002
@Gayani2002 3 ай бұрын
ලස්සන ම drama එක මේක ❤🎉
@Pudumalokayak90
@Pudumalokayak90 2 ай бұрын
මිලාටත් වෙලාවකට එක හිතක් නෑ වගේ දැනෙනවා,අෂ් කතාවට පස්සෙ එකතු උනත්,ඒ මිලාගේ පෙම්වතා
@lahirusanjaya-oz8yj
@lahirusanjaya-oz8yj 3 ай бұрын
මිලා පනට වැඩිය අඩන චරිත දෙන්න එපා එයා කැත වෙයි😁😁😁
@magedaragamage9824
@magedaragamage9824 3 ай бұрын
හිට් උන කතාවට සල්ලි දීල ආපු සාරංගට අපේ විරෝදය...😂😂😂
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
SEE YOU || EPISODE 147 || සී යූ || 4th October 2024
21:07
Swarnavahini TV
Рет қаралды 71 М.
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН