LALAI LILAI LAI || EPISODE 130 || ලලයි ලිලයි ලයි || 12th August 2024

  Рет қаралды 848,339

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 591
@DeepaDpriyangani
@DeepaDpriyangani 2 ай бұрын
මාගෙ සුදු පුතාට නිදුක් නිරෝගි සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න
@savinduthinal2393
@savinduthinal2393 2 ай бұрын
ඉක්මනින් හොඩ වෙනව ඔයාගේ සුදූ ට ❤😊
@mariodilano
@mariodilano 2 ай бұрын
Wish your happy birthday
@Madu-ib7tt
@Madu-ib7tt 2 ай бұрын
බැ😂
@DasunPriyantha-wi4dp
@DasunPriyantha-wi4dp 2 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලබත්වා...,! බුදු සරනයි...
@kushi784
@kushi784 2 ай бұрын
කතාවෙ වැඩිපුර ම ආතල් දුන්න පැමිලි එක සුකූගෙ පැමිලි එක😂😂😂
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
අම්මො එක මරු
@ShamalDGSCR-xr2pv
@ShamalDGSCR-xr2pv 2 ай бұрын
Ya..ya..😂
@sithusithara-wo1ik
@sithusithara-wo1ik 2 ай бұрын
ඇත්ත 😂 කේලම් සිමෙන්ති 😅
@sahan9289
@sahan9289 2 ай бұрын
Ow😂
@slonlineacademy3365
@slonlineacademy3365 2 ай бұрын
Ou 😆
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
නර්ස් නෝනයි ,අනගියි සැබෑ ජීවිතේ අක්කයි නංගියිද මංදා එක වගේමයි ❤️❤️❤️
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 2 ай бұрын
මටත් එහෙම හිතුන බං ❤❤😊
@kasunikasuni9158
@kasunikasuni9158 2 ай бұрын
Ou mtath ehm hithuna
@AnojaDissanayaka-j4s
@AnojaDissanayaka-j4s 2 ай бұрын
Mmm edenna ma lassanai ❤❤❤❤
@Sohan-d7g
@Sohan-d7g 2 ай бұрын
මොකා මොන ගේම ඇද්දත් අන්තිමට මුලු වත්තම දනුෂ්කයාගේ තමා 🤩 උදාාරයි
@chanakamaduranga248
@chanakamaduranga248 2 ай бұрын
සුකුමාලයගේ ගෙදර ඔක්කොටම පිස්සු 😂
@damithsamuditha2722
@damithsamuditha2722 2 ай бұрын
😂
@RuwanRanagalage-h6t
@RuwanRanagalage-h6t 2 ай бұрын
සාරංග රගපාන කොටස් පාස් කරල බලන්නෙ මන් විතරද,,😂
@PrinceSadeepa
@PrinceSadeepa 2 ай бұрын
මාත්😂
@mistycottage9558
@mistycottage9558 2 ай бұрын
👍👍
@nayana7924
@nayana7924 2 ай бұрын
😂
@DhananjayaRanaweera
@DhananjayaRanaweera 2 ай бұрын
Apith ehema thamai
@chinthakadodangoda5329
@chinthakadodangoda5329 2 ай бұрын
ඔව්
@prasangikaherath5147
@prasangikaherath5147 2 ай бұрын
මේ කතාවේ තියන ලස්සනම දෙයක් තමා නැන්දම්මයි ලේලිගෙයි ආදරේ.මොකද ගොඩක් කතා වල තියෙන්නෙ ඒ දෙන්නගේ විරසකේ නේ
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 2 ай бұрын
සිරාවට බං ❤❤
@lenoniecramer-fs4ml
@lenoniecramer-fs4ml 2 ай бұрын
That's the perfect truth..😊😊😊😊
@prasangikaherath5147
@prasangikaherath5147 2 ай бұрын
@@LasanthaJayawickrama-k4n ☺️☺️☺️
@prasangikaherath5147
@prasangikaherath5147 2 ай бұрын
@@lenoniecramer-fs4ml ☺️☺️☺️
@nimalkapriyangani9419
@nimalkapriyangani9419 2 ай бұрын
ඒකටනම් රෙක්ස්පෙක්ට් කරන්න ඕනි... ආදර්ශයක් ඒක
@Shenurishali
@Shenurishali 2 ай бұрын
වත්තෙ ඉන්න නාකී නයි පොලොන්ගු ඔක්කොම අදුරනවා දශ්ට කරන්න විදියක් නෑලු අම්මෝ මට බෑ 😂😂😂😂
@supunmadushanka676
@supunmadushanka676 2 ай бұрын
සාරංගයා මේ කතාවට ගැලපෙන් නෑ
@Dilhani_5
@Dilhani_5 2 ай бұрын
දිගට් ඕටුවා 😂
@KaushalyaDulanjali-nu2qc
@KaushalyaDulanjali-nu2qc 2 ай бұрын
ඔටුවට ධනුෂ්ක එක්ක හැරෙන්නවත් බෑ ❤
@Dilhani_5
@Dilhani_5 2 ай бұрын
උදාරයී 😁
@himalikusum4363
@himalikusum4363 2 ай бұрын
අනිවාර්යයෙන්
@GiancarloAlloaCasale
@GiancarloAlloaCasale 2 ай бұрын
Gobbaya
@livewithmh9154
@livewithmh9154 2 ай бұрын
මේ නාකි පොරයී දිගටි ඔටුවයී ආවට පස්සෙ කතාව බෝරින් උන මම වගේ තවත් අය සිටීද 🫠🫠
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
ලොවම එපා වී ලොවම කලකිරී,තැවී දැවී හිදිනා වේලේ... ඔබේ දයාබර එකම වදනකින්, මගේ ආත්මය සුවපත් වේ... ප්‍රේමය යනු සියල්ල වැරදෙමින් යන විටත්, එය ඔබට ඉතාම දරුණු ලෙස රිදවන විටත් ඔබට එකම එක් පුද්ගලයෙක් යලි යලිත් අවැසි වීමයි.. 🌻🤍
@rashmivfernando
@rashmivfernando 2 ай бұрын
@udeniwijerathne3740
@udeniwijerathne3740 2 ай бұрын
කතාවට අදාල කොමෙන්ට් දාපල්ලකෝ . ලයික් හිගා කන්නේ නැතුව
@teddygaming5830
@teddygaming5830 2 ай бұрын
වෙනම චැනල් එකක් කරානම් හොද නැද්ද ක්‍රියේටිව් වදන් කියල🥲
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
තෝ වෙන චැන්ල් එකක් හදන් දාපියකෝ ඕවා අවජාතකයා😂😂
@user-ashi..
@user-ashi.. 2 ай бұрын
අනේ මන්දා මේ කමෙන්ට් එක හැම තැනම දකිනවා පුදුම කැපවීම ක් ටයිප් කරලා කොපි කරලා හැම තැනම පේස්ට් කරනවා...කතා ව ට පුදුම කැපවීම ක්
@DeshanSilva-xv8hj
@DeshanSilva-xv8hj 2 ай бұрын
මේ අශාන් කතාව එපා කරවනව 😫😫 ...මිලා & ධනූ ❤️ උදාරයි ආදරේ❤️❤️❤️
@SadiyHabababan
@SadiyHabababan 2 ай бұрын
අයියේ පීල්ඩක කියන්නේ මොකද්ද.?? 😆උදාර කොල්ලගේ වැඩ වලට හිනා වෙලා ආතල් එක උපරිමේට ගිහින්. ♥️අපේ බලන සෙට් එකටයි කතාවේ සෙට් එකටයි ජය වේවා!!!👌👌
@rashmivfernando
@rashmivfernando 2 ай бұрын
😂😂😂😅
@upulpriyankara-v7p
@upulpriyankara-v7p 2 ай бұрын
20:51 20:52
@kaushihewage9309
@kaushihewage9309 2 ай бұрын
Nnnnnnnnnn
@kaushihewage9309
@kaushihewage9309 2 ай бұрын
​hnbnbnn
@kaushihewage9309
@kaushihewage9309 2 ай бұрын
​@@rashmivfernandobbbbbnbb
@kushi784
@kushi784 2 ай бұрын
තනුශ්කා ලොකු ලෙඩක් වගේ..පව්😢😢 කැන්සර් එකක් කියයිද දන්නෑ😢😢ගෙදර උන්ට ගානක්වත් නෑ
@Destinationdone
@Destinationdone 2 ай бұрын
Hm.. ethakota idam ugas karanna wenawa
@NuwanDilshan-rh3ln
@NuwanDilshan-rh3ln 2 ай бұрын
😂
@shayanianuththara6410
@shayanianuththara6410 2 ай бұрын
Matath hithuna
@M.Kaushalya
@M.Kaushalya 2 ай бұрын
අර ඉඩම් ටික විකුනන්න වැඩක් සෙට් වෙයි..
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 2 ай бұрын
කොල්ලා එහෙනම් උදරෙන්ම නළුවෙක් වෙනවා නේ 😊 අනේ දනූගේ ආදරේ උදාරයි 💪
@SinethSanuu
@SinethSanuu 2 ай бұрын
දුක් විදින හැමොටම ඉක්මනින් සතුට ලැබේවා ! ❤🎉
@udeniwijerathne3740
@udeniwijerathne3740 2 ай бұрын
කතාවට අදාල කොමෙන්ට් දාපල්ලකෝ . ලයික් හිගා කන්නේ නැතුව
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 2 ай бұрын
අනේ කාලේකට පස්සෙ අද දනූගේ පව්ලේ කට්ටියම සතුටින් ❤
@Nimedha-nx5ld
@Nimedha-nx5ld 2 ай бұрын
අනගිගෙ අම්මා තමා මරු.දැන්නම් දනුෂ්ක බෑනා කරගන්න උඩ්න්ම කැමතියි වගේ.😂
@rashmivfernando
@rashmivfernando 2 ай бұрын
Eka nam atta 😂
@avishkaindurangadilshan2789
@avishkaindurangadilshan2789 2 ай бұрын
අඩො තලකැරලි හොරකම් කරනො බර්නි දැක්කා 😂❤
@TharakaJayasinghe-fe3vl
@TharakaJayasinghe-fe3vl 2 ай бұрын
අනේ ඒ ආදරේ. දනුශ්කයි මිලයි ඉක්මනට එකතු වෙන්න ඕනෙ ❤️
@Sohan-d7g
@Sohan-d7g 2 ай бұрын
Aniwa
@danukayaharihodaeka2280
@danukayaharihodaeka2280 2 ай бұрын
අනිත් කතා වලටත් සාරන්ග පනියි කියලා බයෙන් ඉන්න මම😂❤
@Ksk.934..
@Ksk.934.. 2 ай бұрын
oi😂
@danukayaharihodaeka2280
@danukayaharihodaeka2280 2 ай бұрын
@@Ksk.934.. sira oi😒
@Pavandnu
@Pavandnu 2 ай бұрын
සිරා වට 😅😂 අයේ නම් එපා Saraga inna eva aye balanne na kohomath 😁
@danukayaharihodaeka2280
@danukayaharihodaeka2280 2 ай бұрын
@@Pavandnu ow pgy🙂
@Sandra12363
@Sandra12363 2 ай бұрын
Ambo sira😂
@amalivithanage1797
@amalivithanage1797 2 ай бұрын
නොදන්න ඉංග්‍රීසිත් කතා කරන දනුශ්ක feeld එක කියන්නෙ මොකද්ද කියලා දන්නෑ කිව්වාමනම් පොඩ්ඩක් අවුල් නෙ....😂😂😂😂😂😂😂
@Ooiu474
@Ooiu474 2 ай бұрын
Feeld nemei field 😂🤌🏻
@amalivithanage1797
@amalivithanage1797 2 ай бұрын
@@Ooiu474 දන්නො..SMS විදියට type කරේ..සුපිරි english වචනෙ බැලුවෙ නෑ...😂😂
@KamaPrasanna-qf4ee
@KamaPrasanna-qf4ee 2 ай бұрын
දනුස්ක උබ නියමයි බo..😊උබට වල කපන උන්ගෙනම උබ ගොඩ යන්නේ.😅 දිගටි ඔටුවා උබ වියදම් කර තත්ත්වයට පත්කලා..බනිට පඩිය වුගේ අතින්ම ගෙවලා මැනේජ්‍ කරලා .අද උබට කාර් එකේ දොරඅරින්නේ බනි..ඔය උබ පිසු කියපු උන්..මිලා ❤❤❤ උබට පන ඇරලා..ඔටුවා තමා ගේ සහකාරිය විමට සිටි මිලා උබ දිලා..වු වටෙයනවා...ගැනි රැක ගන්න බැරි එකා ගැනි ගේ ඉඩම් රකිද...😅😅😅 මිලා ගේ තාත්තා පන්පොරිගහන්වා. පොරගේ ඔලුවට සමනල ගැටය වැටිලා ඉන්නේ .මොකද මිලා කියපු පොටේනේමේ වෙන පොටක යන්නේ 😂😂😂 පලම්බොකේ ඉඩම් අල්ලන්න ගිහින් තමන්ගේ ඉඩම් ටික නෑතිවෙයි කියලා .😂😂😅😅 දනුස්ක උබ පොරක් මිලා ❤..තාත්තා .😂.දිගටි ඔටුවා..😅. බනි 😢 උන් ඔකොම දැන් උබේ අතේ තියන් ඉන්නේ ..😅😅😅 දනුස්ක රොකලන් වතුයා..තරග නෑතුව උබ දිනාගත් දවසත් වැඩි ඇතක නොවේ ...😂😂😂😂😂❤❤❤ good luck ..😅😅😅😅 brother ...😂😂😂😂
@AnomachandaniDisanayaka-eu3wh
@AnomachandaniDisanayaka-eu3wh 2 ай бұрын
❤❤❤
@Sohan-d7g
@Sohan-d7g 2 ай бұрын
සිරා කතාව අඩේ...පට්ට දනුවා
@KamaPrasanna-qf4ee
@KamaPrasanna-qf4ee 2 ай бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා කරන්න පුාර්තනා හැමෝටම❤😢
@Mr.G-0007
@Mr.G-0007 2 ай бұрын
කටට එපාද
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ඉක්මන් සුවය ලැබෙිවා..🙏❤
@SinethSanuu
@SinethSanuu 2 ай бұрын
@@riyalpathuma5454 බොරුවට ඔහොම දාන්න එපා බන් . පව් එ අම්මා 🙏🤧
@kasunkamanamperi8801
@kasunkamanamperi8801 2 ай бұрын
තෝ අම්ම කෙනෙක්ගෙන් නෙවයිද ජාතක උනේ බල්ලෝ
@IndunilDeshappriya-cu1wi
@IndunilDeshappriya-cu1wi 2 ай бұрын
Hukapm pko meke heminne nethuwa blpm gihilla 😅
@dhanu_s_nuwan7419
@dhanu_s_nuwan7419 2 ай бұрын
දිගටි ඔටුවා, මිලාගෙ තාත්තා, වත්තෙ එකා මුලු කතාවම එපා කරවනවා
@uthpalaudayangani5671
@uthpalaudayangani5671 2 ай бұрын
ඇත්තටම
@OleeUdeesha
@OleeUdeesha 2 ай бұрын
සිරාවටම
@ChayurangsNuwan-e3p
@ChayurangsNuwan-e3p 2 ай бұрын
මෙලෝ රහක් නැ උන් 3දෙනා
@AshinshaSasangi
@AshinshaSasangi 2 ай бұрын
දුප්පත් මිනිස්සු ඉන්න විදියයි පොහොසත් මිනිස්සු ඉන්න විදියයි හරි ලස්සනට පෙන්නනවා මෙ කතාවෙන්.කොච්චර සල්ලි තිබුනත් පවුලක් ඇතුලේ තියන සතුට දනුශ්කගෙ ගෙදරින් මාරම ලස්සනට පෙන්නනවා..ඇත්තටම පවුලෙන් ඈත් වෙලා ඉද්දි මාරම සමීප භවක් දැනෙන්නෙ මේ දනුශ්කගෙ ගෙදර ඇතුලේ..ඉස්සරහටත් දනුශ්කගෙ ගෙදර සීන්නම් අඩු කරන්න එපා...❤️
@RuwanNikado
@RuwanNikado 2 ай бұрын
පහනදල්වනකොට මීල්ගේයි දනුශ්කගේ තියෙන හිනහාව මාරයි ආ
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
ඩොක්ටයි මිලාගෙන කතාව හරි ලස්සනයි,හරියට දැනුනා 🤗
@Dilhani_5
@Dilhani_5 2 ай бұрын
අනිවාර්යයෙන් ❤
@AnojaDissanayaka-j4s
@AnojaDissanayaka-j4s 2 ай бұрын
Edenna ge kathawa hamadama hithata waddennama denawa❤❤
@LekamgeSadasi
@LekamgeSadasi 2 ай бұрын
😂😂එතනම කෑවනේ සුකුමාලයා 😄
@PriyangaMaheh
@PriyangaMaheh 2 ай бұрын
සාරංග දිගටම කතාවෙ තියාගන්න එපා අනේ😢
@InokaDasanayaka-z8s
@InokaDasanayaka-z8s 2 ай бұрын
අපෝ ඔව්
@Pavandnu
@Pavandnu 2 ай бұрын
Ow ain karoth hodai
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
උදාරෙන්ම එක දවදක්වත් Tv එකෙක් බැලුවෙ නැති අය කො❤❤
@nipunlakruwan7172
@nipunlakruwan7172 2 ай бұрын
ඔන්න pකයට කෙලවී ගෙන එනවා 😂
@RoshanWaruna-i2j
@RoshanWaruna-i2j 2 ай бұрын
@@riyalpathuma5454 මොකටද අපි ට්වී බලනේ ඇඩ් බලන්න ද....අපේ ගේදර නම් බලනේම නෑ....
@MalinduSathsara-jk1cz
@MalinduSathsara-jk1cz 2 ай бұрын
Man😂
@SehansaBaba
@SehansaBaba 2 ай бұрын
මං 😂🤭
@gemingdorayt2047
@gemingdorayt2047 2 ай бұрын
Inno mamath inno😂❤
@RuwanNikado
@RuwanNikado 2 ай бұрын
දනුශ්කටයි❤ මීලාටයි ආදරේ කට්ටිය
@Douma-w6h
@Douma-w6h 2 ай бұрын
❤❤❤💕💕💕😍😍😍✨️✨️✨️💕💕
@ChayurangsNuwan-e3p
@ChayurangsNuwan-e3p 2 ай бұрын
@charithjayashanka3249
@charithjayashanka3249 2 ай бұрын
සම්මානයක් දෙනවද 😂
@dilinimadhuwanthika5775
@dilinimadhuwanthika5775 2 ай бұрын
අශ්ගෙයි තාත්තගෙයි අල්මේදාගෙයි කතාව ස්කිප් කරා උදාරෙන්ම🙂
@ChinthakaInd
@ChinthakaInd 2 ай бұрын
katahawa jem horen bln ati
@chamithdevinda5898
@chamithdevinda5898 2 ай бұрын
E thuna horu ralak wage 😂
@ranDiKa_NiLuSha
@ranDiKa_NiLuSha 2 ай бұрын
මිලා දනුෂ්කට වියදමිි කරන සල්ලි වලට තාත්තා ගෙමක් දෙයි 😂පානමිි බොක්කට උන ගැනෙන්න
@MrMrsdaffy
@MrMrsdaffy 2 ай бұрын
නියම මැනෙජර්
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 2 ай бұрын
සුභ මොහොතින් වැඩ අරබන වෙලාවේ..ගම කන සුකුමාල් 😁 🎉❤❤❤
@vinga_
@vinga_ 2 ай бұрын
තනුශ්කාගේ කොන්දේ අමාරුව දැනට සුලු උනාට ඉස්සරහට ඒක තමයි ලොකු දේකට අර අදින්නෙ , අනික මේ අශාන් කියන කෙනා ඇත්තටම ගැලපෙන්නෙ නෑ මේකට , කොච්චර ස්ක්‍රිප්ට් එකෙන් චරිතේ ඉස්මතු කරන්න හැදුවත් ඒක හයිප් වෙන්නෙ නෑ අප්‍රසන්න වෙනවා විතරයි Do something better 🤍
@lokkamalli2370
@lokkamalli2370 2 ай бұрын
තනුශ්කට ලොකු ලෙඩක් තියෙ වගෙ නේද 🥺
@chameeramadusanka7540
@chameeramadusanka7540 2 ай бұрын
ඒක ත්මයි මටත් ප්‍ර්ස්නෙ😢
@ruwanprasad3483
@ruwanprasad3483 2 ай бұрын
කොන්දෙ සීන් එක ලොකු ලෙඩකට සල්ලි හොයන්න ඉඩම් විකුණන තැනට එයි වගේ 😶
@udayadissanayake3438
@udayadissanayake3438 2 ай бұрын
කතාවේ හැටියට මට හිතේනවා සාරංගයාට වේන පවුලක් රට ඉන්නවා .කියලා .වැඩි කාලයක් ඉන්නැ පොර කතාවේන් අයින් වේයි. රට යයි😌👌
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 2 ай бұрын
අමදෝරු අන්න දැන් පෙරකදෝරු😂
@user-para
@user-para 2 ай бұрын
අනගි අද ලස්සනයි 😁
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
ලලයි ලිලයි ලයි 👍👍 ලස්සනයි ♥️♥️♥️♥️
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 2 ай бұрын
උදාර නලුවට අදරෙ අය like 1000
@RachithaAnuhas
@RachithaAnuhas 2 ай бұрын
Aluthm like hig kn widih 😅💔 udarai
@HimashiR.d
@HimashiR.d 2 ай бұрын
😂😂 යකෝ 😂 නලුවට ආදරේට උබට ලයික් දෙන්නේ පුකටද😂😂
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 2 ай бұрын
Pala
@ThanojaWasala
@ThanojaWasala 2 ай бұрын
​@@HimashiR.deka thama
@ThanojaWasala
@ThanojaWasala 2 ай бұрын
​eka thama
@kushi784
@kushi784 2 ай бұрын
රාජරත්නම් පානම් බොක්කෙගෙ ඉඩම් ගන්න මාන බලනවා...අශාන් රාජරත්නම් ගෙ ඉඩම් ගන්න මාන බලනවා.රාජරත්නම් දන්නෑ...අශාන් ගහන්නේ ගේමක් කියලා පවු ඉතින් රාජරත්නම් 😂😂
@DeshanSilva-xv8hj
@DeshanSilva-xv8hj 2 ай бұрын
මොන ගේම ගැහුවත් අන්තිමේටම ඔය ඔක්කම ඉඩම් ධනුශ්කට ගියාම....😅😅 ගුන..බුස🔥🤍
@buddhikaiplawaththa2633
@buddhikaiplawaththa2633 2 ай бұрын
ඉඩම් ටික විකණන්න වෙනවා...
@RuwanNikado
@RuwanNikado 2 ай бұрын
සේනසුරාදයි ඉරිදයි කතාව නැතුව පලුවෙන් හිටියේ මම වගේ අය
@Ruwanprdeep-jt3cb
@Ruwanprdeep-jt3cb 2 ай бұрын
Taek eya balanna I T N
@lalitudawela288
@lalitudawela288 2 ай бұрын
මාත් ඔහොම හිටිය, පස්සෙ පාට කුරුල්ලෝ බලන්න ගත්ත .
@SahanKaveesha-u4g
@SahanKaveesha-u4g 2 ай бұрын
මම. බලන්න හොද කතාවක් කියම් යන්කෝ😒
@slcricketloves
@slcricketloves 2 ай бұрын
Take care blnna❤
@m7k-s9e
@m7k-s9e 2 ай бұрын
මට ලයික් 10 දෙන්න කෝ😗
@TharinduMadushan-jh4ev
@TharinduMadushan-jh4ev 2 ай бұрын
කටට එපාද
@SumuduUdara-co6uc
@SumuduUdara-co6uc 2 ай бұрын
දැන් නම් කතාව එපා වෙන්වා.. මිලගේ තාත්තයි..අශ්ගෙයි චරිත නිසා.. මිනිමැරුම දිගට ඇදෙනවා... කතාව බලන්න තියන ආසවත් නැති වෙනවා...
@kavinduchamalka8151
@kavinduchamalka8151 2 ай бұрын
නර්ස්ට ඉන්න ගර්ල් නේද කොළඹ සන්නිය කතාවෙ අන්දිරිස්ගෙ නංගිට ඉන්නෙ 😌
@shalikasewwandi5495
@shalikasewwandi5495 2 ай бұрын
යකෝ සුකුමාලාය😂😂😂😂😂 ලස්සනයි අනෙ😌❤️
@niroshnalinkumara
@niroshnalinkumara 2 ай бұрын
Nice💕 ආසම Drama එකක්.හැම Episode එකක්ම යූ Tube එකට දානකන් බලන් ඉන්න මම🤓 ඔයාලත් එහෙමද ??? 💻 🤓 #Lalai_Lilai_Lai #Episode130 #Best_Drama2024 #SwarnavahiniTV #Srilanka
@MigaraSandipa
@MigaraSandipa 2 ай бұрын
කොහොම හරි දනුස්කයට මිලාගෙන් බිම එකක් හරි බිවානෙ😅😅
@HashiRathnavibushana
@HashiRathnavibushana 2 ай бұрын
දැන් විරිදු අයියා ඇත්තෙම නෑනේ😊😊😊
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
ප්‍රේමයක් තිබුණාට මදිය.. ප්‍රේමයක් අයිති කරගත්තාට මදිය.. සොයා බැලිය යුතුය.. අගය කල යුතුය.. ආදරෙන් බලාගත යුතුය.. කැපකිරීම් කල යුතුය.. අවසාන මොහොත තෙක්ම පරිස්සම් කල යුතුය.. 🥺♥️ එහෙම ප්‍රේමයකට අවශ්‍යයම, අපි කැමති කෙනෙක්ම නෙවෙයි, අපිට කැමති, අපිව නැතුවම බැරි කෙනෙකුයි..
@udeniwijerathne3740
@udeniwijerathne3740 2 ай бұрын
කතාවට අදාල කොමෙන්ට් දාපල්ලකෝ . ලයික් හිගා කන්නේ නැතුව
@sandakumari90
@sandakumari90 2 ай бұрын
Oyage adahas harima udarai❤❤❤lassanaiii❤❤❤
@idunilidunil2029
@idunilidunil2029 2 ай бұрын
උබ නම් සාපයක්.. fb එකේ එවා කොපි කර කර නිසදෙස් දාලා වැලලෙනවා මෙතන
@vrcskumara640
@vrcskumara640 2 ай бұрын
කිරිබත් කමුද ඇහුවම බයත් හිතෙනවා
@Hmsh-er9ky
@Hmsh-er9ky 2 ай бұрын
හන්දි ගානෙ කිරිබත් කාල මේ ඉන්න විදිය මතක් උනාම නේද
@saumyadilrukashi1435
@saumyadilrukashi1435 2 ай бұрын
හැමෝම හොඳට රඟපානවා කතාවේ 👍
@bhagi9669
@bhagi9669 2 ай бұрын
දනුශ්කගෙ සීයා හරි ශෝක් අනේ.......😊❤
@Sohan-d7g
@Sohan-d7g 2 ай бұрын
අන්තිමට මුලු වත්තම දනුෂ්කයාගේ තමා 😃 උදාාරයි
@imamusic5586
@imamusic5586 2 ай бұрын
මං ආසම චරිතෙ අනගි.❤😊
@Ravindulakshan-vh8mg
@Ravindulakshan-vh8mg 2 ай бұрын
LALAI LILAI LAI || EPISODE 130 || ලලයි ලිලයි ලයි || 12th August 2024 ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍 මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්. මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා. තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා. ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න. Subscribe to watch more - / @swarnavahinitv FOLLOW US ON 🔴 Facebook: / swarnavahini 🔴 Instagram: / swarnavahini.tv 🔴 TikTok: www.tiktok.com/@swarnavahinis... 🔴 Website: swarnavahini.lk/
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 2 ай бұрын
සුකූගේ අම්මා වෙනස් වෙලා තියෙන තරමක් 😂ඊලගට ලියෝලගේ පව්ලත් පසු තැවෙයි දනුශ්කගේ වැඩ දැකලා 😂😂
@lileesha
@lileesha 2 ай бұрын
නඩු දැම්මට මොකෝ ලියෝගෙ ගෙදරමනේ serial killer ඉන්නෙත්😂
@sweesha-2526
@sweesha-2526 2 ай бұрын
සුකුවගෙ ගෙදර අයත් මරු 😂
@kumuduniperera8550
@kumuduniperera8550 2 ай бұрын
සාරංග නැතිව වෙන නළුවෙක් නැද්ද, හැම කතාවකම දැකලම එපා වෙලා ඉන්නේ 😁
@lasithasandaruwan4409
@lasithasandaruwan4409 2 ай бұрын
❤❤
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
ඔබ සත්‍යවාදී නම් ' කැපකිරීම් වෙනුවෙන් සහ ඔබගේ අව්‍යාජත්වය වෙනුවෙන් මිනිසුන් කිසිකලෙකත් ලබා නොදුන් වටිනාකම් දිනෙක සොභාදහම විසින් ඔබට තිළිණ කරනු ඇත. ♥️🍃
@udeniwijerathne3740
@udeniwijerathne3740 2 ай бұрын
කතාවට අදාල කොමෙන්ට් දාපල්ලකෝ . ලයික් හිගා කන්නේ නැතුව
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
අනගිගෙ අමිමා තමා මරැ.දැන්නමි දනුෂ්ක බෑනා කරගන්න උඩින්ම කැමතියි වගේ.😂
@SenuriKavindya-wt4ro
@SenuriKavindya-wt4ro 2 ай бұрын
සුකුමල්ගෙ අම්මගෙ තියන ඉරිසියාව. දැන් දනුශ්කගෙ කරේ අනගිව ගහන්න යන්නෙ 😂
@dilupakumari1579
@dilupakumari1579 2 ай бұрын
තනුෂ්කගේ ලෙඩේට බෙහෙත් කරන්න ඉඩම් විකුනන්න වෙයි 😔😔
@maschandima93
@maschandima93 2 ай бұрын
හරියටම හරි ඒක තමයි වෙන්නෙ. 👍
@-paradigeapi2610
@-paradigeapi2610 2 ай бұрын
කෙනෙකුට දෙන්න පුළුවන් වටිනා ම දේ ඇහුවොත් , ඒ මිල මුදල් වත් රන් අබරණ වත් නෙමෙයි. කාලය...⌛⏰ නැවත ගන්න බැරි අපේ ජිවිතේ වටිනා ම දේ. 💛🌻💫
@udeniwijerathne3740
@udeniwijerathne3740 2 ай бұрын
කතාවට අදාල කොමෙන්ට් දාපල්ලකෝ . ලයික් හිගා කන්නේ නැතුව
@Prathibaist
@Prathibaist 2 ай бұрын
Sarangaya set ne Appa. Kathawa udara bawath den tikak aduwela
@vihangadissanayaka-wv8uf
@vihangadissanayaka-wv8uf 2 ай бұрын
ප්‍රේමයක් වැඩිපුර එකතු වෙන්න ඕනෙදනුශ්කයි මිලයි 🥰🥰🥰
@himalikusum4363
@himalikusum4363 2 ай бұрын
අනිවාර්යයෙන්
@kavishkaviduranga1917
@kavishkaviduranga1917 2 ай бұрын
දනුශ්කට ආදරේ අය like ටිකක් ඔනේ්❤❤😘🖤
@rashmivfernando
@rashmivfernando 2 ай бұрын
❤❤❤
@Nothing-rj2il
@Nothing-rj2il 2 ай бұрын
කටට එපාද උබට 😂
@yashiyaeditz
@yashiyaeditz 2 ай бұрын
Apita wena wada naththan uta adare karanna thibba🤐
@dilhanigamage
@dilhanigamage 2 ай бұрын
❤❤❤❤❤
@amalvishwanath8888
@amalvishwanath8888 2 ай бұрын
Memona wikryk d meke episode klawm krnwd. Klin ekaka kynw doctor knk hmbenn ynn dagththa kyl. Ad eke kynw doctorsla one na kyl 😅
@imamusic5586
@imamusic5586 2 ай бұрын
කොහොම හරි දනුශ්කට අවශ්‍ය දේවල් ⁣දෙයියො දෙනව වගේ වෙනවා..😊❤
@IsuruDarshana-b4j
@IsuruDarshana-b4j 2 ай бұрын
දාලා පැයයි විව්ස් 78000 ට්‍රෙන්ඩින් 🤗
@mistycottage9558
@mistycottage9558 2 ай бұрын
151000 පැය කීයටද 6:05
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 2 ай бұрын
සුකුමල් තමයි හොඳටම රඟන්නෙ.දැක්කත් හිනා යනවා..😂
@NPPSSriLanka456
@NPPSSriLanka456 2 ай бұрын
අශාන් කියන එකා අයින් කරන්න බෑද කතාවම එපා වෙනවා.
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
දනුශ්ක ෙග් ආචිචි නමි සුපිරි මන්නමි ආසම family එක ❤❤❤❤❤👍👍
@ChathilaDilsara
@ChathilaDilsara 2 ай бұрын
මේ කතාව අවසානෙදි මුළු කතාවම කණපිට හැරෙනවා කියල හිතෙන්නේ මට විතරද (නාන දිහා බලන්නේ ඉන්නේ සෝමපාල කියල කතාවෙන් දැනට පෙන්නුවට අන්තිමට එක කරලා තියෙන්නේ වෙනම කෙනෙක් විදිහට වගේ කතාවේ හුගක් දේවල් අනික් පැත්ත හරෙයි කියල හිතෙනවා ) මම දන්නේ නැ හරිද කියල මට හිතෙන දේ කිව්වේ
@study_with_avocado
@study_with_avocado 2 ай бұрын
මට හිතෙනව ධනුශ්ක ඕව කරලා ඇති කියලා
@idunilidunil2029
@idunilidunil2029 2 ай бұрын
පිස්සුද බන් 😂
@ChathilaDilsara
@ChathilaDilsara Ай бұрын
@@study_with_avocado ow eka wennath puluwan nathnam mila liyana potha wennath puluwan
@chathurarathnayaka2868
@chathurarathnayaka2868 2 ай бұрын
💗💗💗
@akilawijekoon5577
@akilawijekoon5577 2 ай бұрын
සාරංගයනම් හරියන්නෙ මල් කතා වලටම තමා..😂💔 මූව මේකට ගත්ත එක එක තමා සුපුන් බොසා කර ගත්ත ලොකුම ගොංකම....😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
දුක් විදින හැමොටම ඉක්මනින් සතුට ලැබෙිවා ! ❤🎉
@udeniwijerathne3740
@udeniwijerathne3740 2 ай бұрын
කතාවට අදාල කොමෙන්ට් දාපල්ලකෝ . ලයික් හිගා කන්නේ නැතුව
@kaveeshagehani2881
@kaveeshagehani2881 2 ай бұрын
Ane nikn plyn higanna 😹
@sri1la
@sri1la 2 ай бұрын
මිලාලා ඉන්නෙ කතා වල විතරයි 😁😁
@anulabathi6088
@anulabathi6088 2 ай бұрын
Anage kiyanne sukumalge aetthama nangida 😅😅😅😅niyamai anagi ❤❤❤
@BUDDIKAKUMARI-g1o
@BUDDIKAKUMARI-g1o 2 ай бұрын
සුකුමාල ගේ නංගීගේ වැඩේ නාන එකයී රෙදි වනන එකයි
@AmalPrabodha
@AmalPrabodha 2 ай бұрын
උදාරයි❤️❤️
@nayanaparanagama-3508
@nayanaparanagama-3508 2 ай бұрын
ලලයි පිටපත ලියපු කෙනාටයි මේ ❤.මාර වචන ඔබතුමාට ඇවිත් තියෙන්න හරිම ලස්සනයි තවතවත් මෙවැනි කතා ලියන්නට වාසනාව ශක්තිය ලැබේවා. "කේලන් සිමෙන්ති" 😂
@zaarahimanshika4564
@zaarahimanshika4564 2 ай бұрын
Addicted ❤
@rasangakavinda
@rasangakavinda 2 ай бұрын
Saranga ain wenakam kathawa balana eka nawaththanna one 🫡
@Shanipriyankara
@Shanipriyankara 2 ай бұрын
අපේ ගෙදර බිත්ති බැදලා තියෙන්නෙත් කේලම් සිමෙන්ති වලින්ද කොහෙද 😂😂😂
@LassaNm
@LassaNm 2 ай бұрын
මට පේන්නෙ දනුස්ක කෑලි තුනේ ටෝච් එක හොයාගෙන ගියේ හරියටම මිනී මරුවගෙ ගෙදරට වගේ 🙄🙄🙄🙄
@madurangabandara3773
@madurangabandara3773 2 ай бұрын
බක පන්ඩිත අශ් ගෙදර පලයන්කෝ මෙලෝ රහක් නෑ. රගපාන්නත් බෑ
@thiwankadhilshan9372
@thiwankadhilshan9372 2 ай бұрын
නර්ස් නෝනට හිත ගියා බංග්...😮😮😮😮😮😮😮
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 2 ай бұрын
සුකුමාලයගෙ ගෙදර මිදුල මන් මරු
@praneethgayashan6179
@praneethgayashan6179 2 ай бұрын
4:15 මුං දෙන්නම එක වගෙ
@idunilidunil2029
@idunilidunil2029 2 ай бұрын
මිලාට ලියුකේමියා
@AmilaKetawala
@AmilaKetawala 2 ай бұрын
කිරි කොස් අල්මේදා දැනට බංගලා කීයක් මාරු කලාද 😅
@chandikanawarathna1054
@chandikanawarathna1054 2 ай бұрын
අනගී😊
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН