LALAI LILAI LAI || EPISODE 171 || ලලයි ලිලයි ලයි || 9th October 2024

  Рет қаралды 140,730

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 320
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 5 сағат бұрын
මම මේ සති අන්තයේ සසුන් ගත වෙනවා. බොහෝ විට අද තමයි මේ කතාව බලන අන්තිම දවස. මම ප්‍රශ්න ගොඩක් මැද හිටියේ හැමදේම හොඳින් විසඳුනා. මේ කතාව මට අමාරුම කාලවලදීත් මාව සතුටින් තිබ්බා. You Tube එකෙන් කතාව බලපු යාලුවො හැමෝටම තෙරුවන් සරණයි.🙏🙏🙏
@ChathuAriyarathna06
@ChathuAriyarathna06 5 сағат бұрын
තෙරුවන් සරණයි ඔයාටත්
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 5 сағат бұрын
නිවන් මඟ එලි පෙහෙලි වේවා....නිවනින් නිවේවා....සසුන් ගත වීමට..එයට පිටුවහලක් දෙන පින්බර ස්තානයක්ම ලැබේවා..තෙරුවන් සරණයි ❤️
@PathmaKumara-p1j
@PathmaKumara-p1j 4 сағат бұрын
🙏🙏
@rumeshPremakumara
@rumeshPremakumara 4 сағат бұрын
Sasara kala kirunda😢😢
@Warunafernando-bu8gv
@Warunafernando-bu8gv 4 сағат бұрын
boru marisine bn like higaknna danne😅
@-paradigeapi2610
@-paradigeapi2610 7 сағат бұрын
උරා බොනවිට ඇගේ ලේ|ටි|ක සිනාසී කිරි කරපු හින්දා.. නිවන් දැකලා විතරනම් මදි බුදුවෙන්න හෙට මගේ අම්මා.. ❤️❤️
@pkwalpita3481
@pkwalpita3481 5 сағат бұрын
🥺❤️❤️❤️❤️🙏
@sanjudeshapriya5666
@sanjudeshapriya5666 5 сағат бұрын
@PathmaKumara-p1j
@PathmaKumara-p1j 5 сағат бұрын
ඔයත් මන් බලන කතා ටිකම බලනෝ වගේ🤭❤️
@dinushikagunasinghe8083
@dinushikagunasinghe8083 4 сағат бұрын
රොකී 😊
@everything113world
@everything113world 7 сағат бұрын
මගෙ girlfriend නැතිවෙලා අදට අවුරුදු 3යි අනේ එයාට නිවන් සුව පතන්න කට්ටිය ❤❤😢😢.
@mahelaakash5468
@mahelaakash5468 7 сағат бұрын
😢😢
@gamingmaliya1624
@gamingmaliya1624 7 сағат бұрын
මේ විනාඩි 2ට කලිම් මගේ ලවු එක නැවැත්තුවා හලො😔😔
@DinushiSathsarani-t4q
@DinushiSathsarani-t4q 7 сағат бұрын
Niwansuwa
@Saman-gk6dk
@Saman-gk6dk 7 сағат бұрын
😢😢
@pradeepchandana2679
@pradeepchandana2679 7 сағат бұрын
නිවන්සුව 😔🫂
@dushmanthakumara5210
@dushmanthakumara5210 6 сағат бұрын
මේ තනුෂ්ක ඕව ඇට්ටින් කියල වැලලෙන්න හදන්නෙ මේ කෙල්ලගෙ තහරකාරයො මන් හිතන්නෙ... කෙනෙක් ඉදිරියට යනකොට වචෙනෙකින් හරි සප් එකක් දීපල්ල.... ආදරෙයි ❤
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 6 сағат бұрын
එගෑනු ළමයා රගපානවා කිය්ලා හිතන්නම බැහැ
@Athallanthe98
@Athallanthe98 6 сағат бұрын
අපේ ආච්චි අද නැති උනා හැමෝම එයාට නිවන්සුව පතන්න😢❤
@ManusriSamod
@ManusriSamod 5 сағат бұрын
නිවාඩු සුවය ලැබේවා
@kasunudawaththa6096
@kasunudawaththa6096 5 сағат бұрын
Kiweni paratd ube achchi nethi une
@Raans_world
@Raans_world 4 сағат бұрын
ආච්චි නැති වෙලා, කතාවත් බලලා කමන්ට් කරන මුණුබුරෝ...
@slrpofficially73
@slrpofficially73 6 сағат бұрын
මොනව නැතත් ගරාජ් එකෙ කොල්ලාගෙ acting නම් සුපර් 👌👌❤
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 6 сағат бұрын
එයා හොඳ නළුවෙක්. හසරින්ද කේෂර 😊
@ugtharangasampath9244
@ugtharangasampath9244 6 сағат бұрын
Sakala guru eke amila
@Sa_nta_1
@Sa_nta_1 7 сағат бұрын
ගමට දාලා තියෙන CID කෙනා නයෝමි කියලා හිතෙනවා දැන්නම් 🖤
@ThisasJaniru
@ThisasJaniru 6 сағат бұрын
Salli pokuru nayomid😂
@Sa_nta_1
@Sa_nta_1 6 сағат бұрын
@@ThisasJaniru ado ado 😂💔
@SasinduLakshan-t3q
@SasinduLakshan-t3q 5 сағат бұрын
Ado siravata ubada meke dilekta😂😂
@gayanthadilshan301
@gayanthadilshan301 4 сағат бұрын
නයෝමිට හිත ගියා ඈ
@kalpana9665
@kalpana9665 7 сағат бұрын
තනුශ්කා දැන් ඕවර් ඇක්ටින් දගලානා😂
@mdschandrasena8170
@mdschandrasena8170 6 сағат бұрын
පණ්ඩිත හුත්තියක්
@anndevika1605
@anndevika1605 6 сағат бұрын
Eya kohomath ehemai
@NandaDasanayaka-y6v
@NandaDasanayaka-y6v 6 сағат бұрын
තාත්වික නෑ මෙයාගෙ රඟපෑම.සැබෑ ජීවිතෙත් පණ්ඩිත ඇති මේ වගේම
@RanugaPerera
@RanugaPerera 6 сағат бұрын
Anm dan okiwa penna ba
@RanugaPerera
@RanugaPerera 6 сағат бұрын
Matanam okiwa dan pennanna ba
@anjalisandunikasuvimali656
@anjalisandunikasuvimali656 6 сағат бұрын
කාණු කපන එකත් මජං අත ගාන ඒවත් රස්සාවල්. අනික ඒවා කරන්නත් දැනුමක් ඕනී. ඒවටත් මිනිස්සු ඕනී. සමහර මිනිස්සුගෙ මෝඩ මතයක් තියනවා ඉගෙන ගත්‍තෙ නැත්තම් වෙන්නෙ වාහන හදන්නයි පොල් කඩන්නයි කාණු කපන්නයි වගේ රස්සා කියලා. ඇයි මිනිස්සු ඒ වගේ අඩුමානසිකත්වයෙන් හිතන්නෙ. අනික වාහනයක් හදන්න සෑහෙන්න ලොකු පරාසෙකට හිතන්න පුලුවන් මොලයක් තියෙන්න ඕනී. 😊
@ramaniegertrud8529
@ramaniegertrud8529 6 сағат бұрын
මගේ අම්මා නැති වෙලා අදට අවුරුදු 4.😢 ඇයට මොක් සුව පතමු. 🙏🙏
@AshanPerera-f7g
@AshanPerera-f7g 4 сағат бұрын
නාට්ටියෙ හැටියට අඩු වයසක තනුශ්කා බැන්දෙ . හැබැයි හැසිරෙන්නෙ අම්මගෙත් අම්මා සීන් එකේ. ඒ චරිතෙ ඔවර් යනවා හැමදාම
@-paradigeapi2610
@-paradigeapi2610 7 сағат бұрын
සොභාදහම හරිම ලස්සනයි නිර්මාණශීලියි මොන ප්‍රශ්ණයක් ආවත් ඒක විසඳන්නේ හරිම සැහැල්ලුවෙන් ඒ නිසා හැකි සෑමවිටම සාධාරණව ජීවත් වන්න.
@DasuniNawodya
@DasuniNawodya 4 сағат бұрын
මමනම් දැන් හිරිපොද වැස්සයි , ITN එකේ පාරාදීසේ කියන කතාවයි විතරයි බලන්නෙ. මේකත් හොදට තිබ්බ කතාව සවුත්තු කලා 😢 දවස් ගානකින් අද මේ බලන්නෙ..
@rizwiiqbal136
@rizwiiqbal136 5 сағат бұрын
යකෝ තනුෂ්කට බනින්න එපා script එක ලියන එකාට බැනපල්ලා 😂😂
@Flasher_num1
@Flasher_num1 6 сағат бұрын
මගේ උපන්දිනය අද like 100ක් දෙනවද මට😪💡
@Tharinduniro
@Tharinduniro 6 сағат бұрын
<a href="#" class="seekto" data-time="289">04:49</a> මෙතන බලන්න. පස්සෙ ඇවිත් ලයික් එකක් දාන්න 🤪
@buwanakasenadheera1094
@buwanakasenadheera1094 5 сағат бұрын
👌
@Sswert-h7j
@Sswert-h7j 4 сағат бұрын
jangiyada
@geethsupun6536
@geethsupun6536 4 сағат бұрын
,😂😂😮
@NisalIndula
@NisalIndula 7 сағат бұрын
කෝ බලන්න ඇස් දෙකෙන් කතාව බලන උන් 😂❤️
@chalanalakshitha2952
@chalanalakshitha2952 6 сағат бұрын
Pucen බලන මම🌝
@shyamalipushpa5276
@shyamalipushpa5276 4 сағат бұрын
ඔයා බලන්නේ අනිත් පැත්තෙන්ද නිකන් නොන්ඩි වෙන කතා කියන්න එපා
@dangapenchi5299
@dangapenchi5299 7 сағат бұрын
දෙවියෝ ඔයාට සමහර අමාරු අවස්ථා හදලා දෙනවා මිනිස්සු අඳුරගන්න..... ඒ චාන්ස් එක miss කරගන්න එපා.. 🙌
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 7 сағат бұрын
Like higa kanawa hama ekema neda Athalda bn ithim😂
@travianbest7455
@travianbest7455 6 сағат бұрын
Haali liyn natuwa palayan http
@KANEERA
@KANEERA 6 сағат бұрын
අනේ... ඒ ආච්චිඅම්මා ❤
@REDEAGLE-m3g
@REDEAGLE-m3g 6 сағат бұрын
<a href="#" class="seekto" data-time="371">6:11</a> අපෙන් එකෙකි ජෙමිනියා mechanic ❤️⚙️🔩️🛠️
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 6 сағат бұрын
වෙලාවකට හිතෙනව නයෝමි Nurse වෙසින් ඉන්න CID කාරියක් ද 🤔😁 කියලා❤❤❤
@dangapenchi5299
@dangapenchi5299 7 сағат бұрын
මිනිස්සු නැති වෙන එක ගැන බය වෙන්න එපා. හැමෝම සතුටු කරන්න ගිහින් තමන්ට තමන් නැති වෙන එකට බය වෙන්න ! 🤍
@RanaRanasinghe
@RanaRanasinghe 6 сағат бұрын
නයෝමි මාව පිස්සු වැට්ටුවා...ආදරෙයි මැණික..❤💙🌷
@DilshanMadawa-q4t
@DilshanMadawa-q4t 6 сағат бұрын
තනුශ්කා වැඩී දැන් 😂
@prabathasiri4192
@prabathasiri4192 7 сағат бұрын
පාට කුරුල්ලෝ බලන සෙට් එක කො
@chamikarathennakoon1366
@chamikarathennakoon1366 7 сағат бұрын
ඉස්සර මිලයි ඩනුශ්කයි ඉන්න කැලි බැලුවා, දැන් තනුශ්කයි ජෙමිනියි ඉන්න එවා බලන්නෙ. අනිත්ව skip
@NandunAravinda-wr1kp
@NandunAravinda-wr1kp 6 сағат бұрын
පිටිපත ලියන කෙනාට මීට වැඩිය පිලිවලට ලිව්වනම් කතාව ටිකක් හොද වෙයි.....
@SasinduLakshan-t3q
@SasinduLakshan-t3q 5 сағат бұрын
Me kathava balana obe dhesata budusaranai epamanai 😁😁😁
@TravelwithCT
@TravelwithCT 6 сағат бұрын
නයෝමි මිස්ගේ ලස්සන 🙂
@LahiruMadushan-y1g
@LahiruMadushan-y1g 5 сағат бұрын
හ්ම් ගල😮😅
@-paradigeapi2610
@-paradigeapi2610 7 сағат бұрын
"මිනිස්සු ඇත්තටම ආදරෙයි නම් තමන්ට අයිති දේවල් පරිස්සම් කරනවා" ❤️
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 7 сағат бұрын
Hama ekema like higa kanawa neda para dige 😂
@-paradigeapi2610
@-paradigeapi2610 7 сағат бұрын
@@ChathuraPriyankara-t1u මං කොහෙවත් කවදාවත් ලයික් දාන්න කියලා. නෑ බං. මට වැඩකුත් නෑ නොදා ඉදපල්ලා පිස්සු හු#තෙක්
@-paradigeapi2610
@-paradigeapi2610 4 сағат бұрын
@@ChathuraPriyankara-t1u කොහෙද බං මම ලයික් හිගා කාලා තියෙන්නේ. ලයික් නොදාම හිටපල්ලා මම ලයික් බලාපොරොත්තුව දාන comment නෙවෙයි බං. අඩුම මම video upload වත් කරන්නේ නැතුව උඹලාගේ ඉලව් ලයික් මට කන්න ද. 😂 මම අදහස් දාන්නේ මගේ ආත්ම තෘප්තිය තකා කාටහරි ගන්න දෙයක් තියෙනවා නම් ගන්න මිසක් ලයික් මට ඕන නෑ බං. ​අකමැති නම් ගහන්න report no problem 🔥
@-paradigeapi2610
@-paradigeapi2610 4 сағат бұрын
@@ChathuraPriyankara-t1u @ChathuraPriyankara-t1u කොහෙද බං මම ලයික් හිගා කාලා තියෙන්නේ. ලයික් නොදාම හිටපල්ලා මම ලයික් බලාපොරොත්තුව දාන comment නෙවෙයි බං. අඩුම මම video upload වත් කරන්නේ නැතුව උඹලාගේ ඉලව් ලයික් මට කන්න ද. 😂 මම අදහස් දාන්නේ මගේ ආත්ම තෘප්තිය තකා කාටහරි ගන්න දෙයක් තියෙනවා නම් ගන්න මිසක් ලයික් මට ඕන නෑ බං. ​අකමැති නම් ගහන්න report no problem 🔥
@-paradigeapi2610
@-paradigeapi2610 4 сағат бұрын
@@ChathuraPriyankara-t1u @ChathuraPriyankara-t1u කොහෙද බං මම ලයික් හිගා කාලා තියෙන්නේ. ලයික් නොදාම හිටපල්ලා මම ලයික් බලාපොරොත්තුව දාන comment නෙවෙයි බං. අඩුම මම video upload වත් කරන්නේ නැතුව උඹලාගේ ඉලව් ලයික් මට කන්න ද. 😂 මම අදහස් දාන්නේ මගේ ආත්ම තෘප්තිය තකා කාටහරි ගන්න දෙයක් තියෙනවා නම් ගන්න මිසක් ලයික් මට ඕන නෑ බං. ​අකමැති නම් ගහන්න r.ep. ort no problem 🔥
@BenuraAkash
@BenuraAkash 7 сағат бұрын
පෝන් එකෙන් කොටස් 171 ම බලඋ තව අය ඉන්නවද 🥲❤️
@sandunisilva382
@sandunisilva382 6 сағат бұрын
Na halo as deken baluwe... as deken baluwe naththam mt penne na
@SampathPalihakkara-e5n
@SampathPalihakkara-e5n 6 сағат бұрын
Mn balanne almariyen
@upeksha791
@upeksha791 5 сағат бұрын
ඇස් දෙකින් බලපු උන් නැද්ද 😂😂
@Raans_world
@Raans_world 4 сағат бұрын
වැල් කොටස් ද
@AyeshSamodya
@AyeshSamodya 6 сағат бұрын
සෝමපාලයා හැම ගෑනියෙක්ටම ලයින් දැම්මට උගේ ගෑනීගේ කද මරු ගොඩක් උන්ට වඩා😂
@hasinthajayaweera9296
@hasinthajayaweera9296 5 сағат бұрын
Dup kukku perethaya 😂😂
@anjanaathapaththu2104
@anjanaathapaththu2104 4 сағат бұрын
Eka aththa 😂
@Dilhani_5
@Dilhani_5 7 сағат бұрын
ම්ලා & දනුශ්ක කතාවේ පෙන්නන්නේ නැතුව කතාව බලන්න හිතෙන් නෑ ❤😊
@Himansabandara-mk1px
@Himansabandara-mk1px 7 сағат бұрын
ඔව් අද මුලු කතාවම skip කරල ආවා
@himalikusum4363
@himalikusum4363 6 сағат бұрын
අනිවාර්යයෙන්
@lahiruprasad8629
@lahiruprasad8629 4 сағат бұрын
ගොඩාක් කාලෙකින් ටැමඩෝල් දැක්කා😂
@chanakamaduranga248
@chanakamaduranga248 6 сағат бұрын
දැන් නම් එදිරිමුනිද මන්දා කතාව ලියන්නේ
@KamaPrasanna-qf4ee
@KamaPrasanna-qf4ee 6 сағат бұрын
මෝඩ රවින් තාරකා ඉබ්බා දෙන්නා එකයි මෝඩ රවින් ගේ ගැනි අල්ලපු ගෙදර මිනිහා බදින්න බලකරනවා කියලා පැනලා ආවා...රවින් මිලා ගේ වත්ත ඔපිස් කියලා කරන වැඩ....පවු.. තාරකා ඉබ්බා දනුස්ක අක්කා පිලිකා කිවුවා බැන්දා ...අද ගැරිජ් අත්වැඩ දෙනවා....මුo දෙන්නා ගේ ආදරේ හැගිම්වලට වහල් වෙලා ජිවිත අවුල්...කර ගෙන...😢😢😢😢
@DanushkaWinesuriya
@DanushkaWinesuriya 6 сағат бұрын
Tanushka pennt bri mt witrdd
@tharushinisansala9938
@tharushinisansala9938 7 сағат бұрын
පලවෙනි coment eka magen
@janakaBasnayaka-n2c
@janakaBasnayaka-n2c 4 сағат бұрын
අලුත් චරිත වැඩ්වෙනවා කියන්නෙ කතාව දිග්ගැස්සෙනවා කියන එක පුතො😂
@RohanPrasad-k7k
@RohanPrasad-k7k 6 сағат бұрын
Viyali katgawa patta
@DIMOXIST
@DIMOXIST 5 сағат бұрын
දැන් නම් ඉවරකරන්න කාලේ හරි😂
@gamingmaliya1624
@gamingmaliya1624 7 сағат бұрын
මේ කතාව අබාවයට යනවා දැන්🥺
@lasikalasika5277
@lasikalasika5277 4 сағат бұрын
අනේ චුයිංගම් ඉන්නවා
@SithumMihiranga-zy6nu
@SithumMihiranga-zy6nu 6 сағат бұрын
මට ලයික් 100 ඔනේ හලෝ මොකද වෙන්නේ බලන්න😢😢
@LakmalAsiri-c6d
@LakmalAsiri-c6d 6 сағат бұрын
අම්මො නයොමා මිස්
@sandakumari90
@sandakumari90 6 сағат бұрын
Kathawa iwara wenna lagai lamaaiiii😢😢😢😢
@Black_Whole2325
@Black_Whole2325 4 сағат бұрын
මේ පොලීසිය කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ,ඉමදුව පැත්තෙද 😂
@NandunAravinda-wr1kp
@NandunAravinda-wr1kp 6 сағат бұрын
සම්මතෙන් එපිට කොල්ලෙක්ගේ කතාවෙන් පටම් ගත්ත විදියට කතාව දිගටම ගියා නම් හොදයි...
@SarathChandra-i9z
@SarathChandra-i9z 4 сағат бұрын
Yes
@nilushaperera310
@nilushaperera310 4 сағат бұрын
ලියෝ ගේ චන්ඩි ගිහින් ජේම්ට නෙළයි වගේ
@ChathuraPriyankara-t1u
@ChathuraPriyankara-t1u 7 сағат бұрын
Meke inna Like higannu nam Appiriyai 😂
@Don007-ws7hz
@Don007-ws7hz 6 сағат бұрын
Aththa aththa
@hasinthajayaweera9296
@hasinthajayaweera9296 5 сағат бұрын
ඇයි මේ ගොඩක් උන් මේකෙ අවදානෙ ගන්න හදන්නෙ..ලයික්, කමෙන්ට් වලින්,කතාව අවසානෙ වැඩිම අයට 🎁 දෙනවද 😂😂
@SarithMadusanka
@SarithMadusanka 7 сағат бұрын
1st💥
@quencbary9922
@quencbary9922 4 сағат бұрын
Eww තනුෂ්කගේ overacting
@The_Tiny_one
@The_Tiny_one 7 сағат бұрын
Today first ❤❤
@KumaraAj85
@KumaraAj85 5 сағат бұрын
ඔය බෙහෙත් ගේන්න කිව්වෙ අනිවාර්යයෙන් අශ්... ධනුස්කගෙ බෙහෙත් එක්ක කලවම් කරන්න...අශ් තමයි කතාවෙ දුශ්ටය
@silwestermichael3000
@silwestermichael3000 5 сағат бұрын
පුරුද්දට බලන උන් කෝ
@SanjeewaniKumari-bz3sd
@SanjeewaniKumari-bz3sd 6 сағат бұрын
Ammo thanushka dunna umma eka 6 wathawak beluwa eka marai❤❤❤
@isuruindunil9823
@isuruindunil9823 5 сағат бұрын
@අපතයා
@අපතයා 6 сағат бұрын
මෙකිගෙ ලග තියෙන බැග් එක අරන් දැන්මනම් ගල්දෙක හරි බලන්න තිබ්බා <a href="#" class="seekto" data-time="252">4:12</a>
@Nima_bother
@Nima_bother 6 сағат бұрын
😂
@gameingbabyyt8383
@gameingbabyyt8383 6 сағат бұрын
Uttow 😂
@sampathchaminda538
@sampathchaminda538 4 сағат бұрын
Mechanic man German tech thama......... M
@Buddhigaming7
@Buddhigaming7 7 сағат бұрын
ඒකත් හරි🎉
@Dha_n_o_sh_
@Dha_n_o_sh_ 6 сағат бұрын
ලෙඩ තියෙන වාහන පැදලා බලලම තමා ලෙඩේ හොයාගන්නෙ😌
@padminijayamanna1799
@padminijayamanna1799 6 сағат бұрын
අඩේ මනී❤
@ජෛවලෝකය
@ජෛවලෝකය 6 сағат бұрын
නයෝමි පට්ටම සෙක්සි😋
@dhanushkasampath542
@dhanushkasampath542 5 сағат бұрын
ගරාජ ඒකක කිරි ටොයියෝ වගේ වැඩ කරනවා කියලා දකින කොට ඩිරෙක්ට් ට උගන්න හිතෙනවා
@kanishkagunathilake1434
@kanishkagunathilake1434 5 сағат бұрын
Vitamin E card ekak netha me SSP ta dunne😂
@user-lw9ouNviji
@user-lw9ouNviji 7 сағат бұрын
Mang aasama ekkena Dhanushka ❤mila❤❤❤
@shevanrathnayaka1379
@shevanrathnayaka1379 7 сағат бұрын
දැන් කතාව වැඩක් නෑ ඉස්සර තිබ්බ ආතල් එක නෑ
@rv5378
@rv5378 7 сағат бұрын
කෝ බලන්න මේක හදපු උන්ට ඉදන් මෙකේ රගපාන එකාගේ අම්මට හුකන්න කිය කිය බැන බැන බලන උන් ටික
@shanikadilhani2094
@shanikadilhani2094 6 сағат бұрын
Oya ispirithale manussaya beheth horakam karan awe අෂ්ඨ denna ash denawa milage gawa inna banita bani danushkata denawa eka karanne danushkata prashnayak athi karanna
@Avishka_rangana
@Avishka_rangana 7 сағат бұрын
❤️❤️
@aruniwt9189
@aruniwt9189 5 сағат бұрын
ගැරජ් එකේ ඉන්නේ සති අන්තයේ තියෙන අම්මවගේ ඩ්‍රාමා එකේ චුයින්ගම් නේද
@thushanmadhushanka3949
@thushanmadhushanka3949 4 сағат бұрын
මහාසොන් යක්සනි over acting දගලනාා😂
@NayomiJayamaha
@NayomiJayamaha 6 сағат бұрын
👍
@tharangakashyapa131
@tharangakashyapa131 6 сағат бұрын
❤ <a href="#" class="seekto" data-time="147">2:27</a> ❤❤
@SakuAjith
@SakuAjith 4 сағат бұрын
😢😢
@MANUSHACHATHURANGARanasinghe
@MANUSHACHATHURANGARanasinghe 7 сағат бұрын
පලවෙනියා 😂
@HemanthaJayarathne-j9j
@HemanthaJayarathne-j9j 6 сағат бұрын
adha nam maru ane
@SLJSilva
@SLJSilva 6 сағат бұрын
අපරාධකාරයෙක් ගත්ත ගමන් කරන්නේ මාංචු දාන එක ...එතන ඔයාලට මිස් උනාද
@Hashanhistory
@Hashanhistory 6 сағат бұрын
ඉවර වෙනවා . දුකයි
@LahiruMadushan-y1g
@LahiruMadushan-y1g 5 сағат бұрын
අරු taba දනවා 😂
@ChrishmaChrish
@ChrishmaChrish 6 сағат бұрын
<a href="#" class="seekto" data-time="296">4:56</a>
@DILAVLOG-z5f
@DILAVLOG-z5f 7 сағат бұрын
මිලාට කැමති සෙට් එක කෝ😊🎉🎉
@رنا-ب2ش
@رنا-ب2ش 6 сағат бұрын
ඇස්දේකනබලානේනැතුව
@rajfernando2985
@rajfernando2985 5 сағат бұрын
Aiyo....nirmala wam kakula
@Madhushaofficial
@Madhushaofficial 6 сағат бұрын
නයෝමි මිස් චූ දාන තැන දවස් 2ක් වුනත් කිස් කරන්න පුළුවන්
@chamuka_maduwantha
@chamuka_maduwantha 6 сағат бұрын
❤❤❤❤❤❤❤
@MadurangaHw
@MadurangaHw 7 сағат бұрын
තුන් වෙනියා 😁
@himalikusum4363
@himalikusum4363 6 сағат бұрын
Mila ❤dhanu nathiva palui vage mila nisai balanne
@chamilabalasuriya8952
@chamilabalasuriya8952 6 сағат бұрын
නයොමි මිස් cid කියල මට විතරද හිතෙන්නෙ
@rockyshana3493
@rockyshana3493 6 сағат бұрын
hamadama fridge eken balana aya like ekak danna
@amithsenarathna9233
@amithsenarathna9233 6 сағат бұрын
අපෝ ජෙමිනියි අර ගැණියි පෙන්නන්නේ නැතිව ඉන්න බැරිද
@ChamindaArumapperuma
@ChamindaArumapperuma 7 сағат бұрын
Patta
@ugtharangasampath9244
@ugtharangasampath9244 6 сағат бұрын
thanushka panditha katha kiyanawa achchilata
@Sohan-d7g
@Sohan-d7g 7 сағат бұрын
දනුෂ්ක මිලා නැතිව කතාව උදාර නෑ 😑
@සංජයලියනගේ
@සංජයලියනගේ 7 сағат бұрын
ඔව් පුළුවන් බැ නැ මන් ඔහුට කිඋවා හැබැයි නැ ඇති නේ අපිට කියන්න අත් හා බැ නැ කියනවා අපිට නැ නේද කිඋවට පුළුවන් හැබැයි අපිට නැ ඒ බවට සහන දේවල් ඔව් හා පුළුවන් නැ නැ අපිට සරිලන බැ නේද ❤
@SumaliNadeesha
@SumaliNadeesha 6 сағат бұрын
මජන් අත ගාන්නත් හොඳ දැනිමක් තියෙන්න ඔනා
@nipunakarunarathne
@nipunakarunarathne 7 сағат бұрын
<a href="#" class="seekto" data-time="586">9:46</a> meaning 😂❤
@ruwankumarasenevirathne6706
@ruwankumarasenevirathne6706 5 сағат бұрын
Inno
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 17 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 8 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 45 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
🧯Это Москва детка 🤣
0:46
arinanottoday
Рет қаралды 8 МЛН
路飞万万没有想到#海贼王 #路飞
0:10
路飞与唐舞桐
Рет қаралды 11 МЛН
Оказался самым сильным и проучил хулигана 😱
0:48
Фильмы I Сериалы
Рет қаралды 1,4 МЛН
СТРАННОЕ УВЛЕЧЕНИЕ (смешное видео, приколы, юмор, поржать)
0:59
Дед наказал НАГЛЕЦА 🔥 #сериал #фильм
0:51
Топ по Ивановым
Рет қаралды 3,1 МЛН