SALLI POKURU || EPISODE 330 || සල්ලි පොකුරු || 9th October 2024

  Рет қаралды 78,410

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

"සල්ලි පොකුරු" || SALLI POKURU
ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
Producers -
Chethani Wijethunga
Janaka Idippilige
Lights & Camera -
Prabhath Darshana
Saranga Disasekara
Dusheni Miyurangi
Udhith Abeyratne
Shehani Kahandawala
Sandani Fernando
Dulanja Dilshan
Thilan Warnajith
හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #SalliPokuru

Пікірлер: 129
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 7 сағат бұрын
මම මේ සති අන්තයේ සසුන් ගත වෙනවා. බොහෝ විට අද තමයි මේ කතාව බලන අන්තිම දවස. මම ප්‍රශ්න ගොඩක් මැද හිටියේ හැමදේම හොඳින් විසඳුනා. මේ කතාව මට අමාරුම කාලවලදීත් මාව සතුටින් තිබ්බා. You Tube එකෙන් කතාව බලපු යාලුවො හැමෝටම තෙරුවන් සරණයි🙏.
@RamanNimal
@RamanNimal 7 сағат бұрын
සිතුම් පතුම් ඉටු වි සාර්ථක ජීවිතය ගෙවන්න හැකි වේවා තෙරුවන් සරනයි 🙏
@minulisiyara1169
@minulisiyara1169 7 сағат бұрын
හොඳම මාර්ගය ❤ තෙරුවන් සරණයි, සසර ගමන ඉක්මනින් ඉවර කරන්න පුළුවන් වේවා
@yasithanjana3018
@yasithanjana3018 9 сағат бұрын
මොනා කෝම උනත් එක අතකින් පින්කිගෙ අම්ම නම් මාරම දක්ශ නිලියක් මේකෙ ඔක්කොටම වඩා..නිලෙත් ඒමයි...😮
@JethuJethu-b5o
@JethuJethu-b5o 8 сағат бұрын
@@yasithanjana3018 ඔව් ඇත්ත👍
@Voiceofthegod
@Voiceofthegod 7 сағат бұрын
😂😂😂😂😂😂😂
@senahde3101
@senahde3101 9 сағат бұрын
ඉගෙන ගන්න ආපු කෙල්ල දැන් වැඩකාරියක් වගේ වැඩකරනවා 😅😅😅😅
@sampathkumara8434
@sampathkumara8434 9 сағат бұрын
දැන්නම් මේ කතාව නිකන් විහිලුවක් වෙලා තියෙන්නේ .අප්පිරිය වෙලා තියෙන්නේ අම්මපා
@indikaanuruddhabehethge2492
@indikaanuruddhabehethge2492 8 сағат бұрын
ඉතිං බලන්නැතුව හිටහන්කො 😂
@chamuka_maduwantha
@chamuka_maduwantha 9 сағат бұрын
නිලවීරයා අන්තිමට කැලනි හිඟන්නෙක් වගේ උනා 🥲😹😹
@Nell-g8c
@Nell-g8c 9 сағат бұрын
කාලෙකින් ඇහුවෙ.. පිස්සු නැත්තං සෝක්.. 😂😂
@deshanmaduranga8347
@deshanmaduranga8347 9 сағат бұрын
දැන් මේ කතාව ඉවර කරොත් හොදයි කියන අය කෝ
@ThisasJaniru
@ThisasJaniru 9 сағат бұрын
Blnn ep bn.hri yai
@gamingshewonbro8543
@gamingshewonbro8543 9 сағат бұрын
Matath apa wela😢
@sujeewagamage4839
@sujeewagamage4839 8 сағат бұрын
ඉවරකලාම අපි බලන්න මොකක්ද
@අපතයා
@අපතයා 8 сағат бұрын
ඉවර කරාම බලන්නෙ උබෙ අම්මාගෙ හුත්ත දිහාද
@luckyperera8345
@luckyperera8345 8 сағат бұрын
​@@sujeewagamage4839pa.. balapan
@senahde3101
@senahde3101 9 сағат бұрын
යකෝ ගබඩා කාමරේ දෝරහෝස් ගාලා ඇරලා.. තාම එකෙක් දැකලා නැ.. 😅😅😅😅 ලියන එකා ...................
@chamindajagath185
@chamindajagath185 8 сағат бұрын
එයා ටොයිලට් යන්නේ නැද්ද
@damayanthiperera8528
@damayanthiperera8528 7 сағат бұрын
බලන උන් ඉන්නෙ අංගොඩ කියලයි ලියන කෙනා හිතාගෙන ඉන්නෙ
@chamindajagath185
@chamindajagath185 7 сағат бұрын
@@damayanthiperera8528 මම නම් අංගොඩ ඉඳන් බලන්නේ.
@hiruniachinthya221
@hiruniachinthya221 8 сағат бұрын
මේ සැරේ සුදු අක්ක ගුටි කන්නෙ ඇත්ත හරිනිගෙන්😂
@InokaLanka-b8x
@InokaLanka-b8x 9 сағат бұрын
Comment දැක්කම හිතෙනවා කට්ටිය ඕනවට එපාවට කතාව බලන්නෙ කියලා.😂
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx 8 сағат бұрын
අනිවාරයෙන් ඉවර වෙනකම් බලා ඉන්නේ මුල ඉදන් බලපු හින්දා බලනවා See youත් බැලුවට පස්සේ නට්‍ය තිත Tv එපා වේල තියෙන්නේ..
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 8 сағат бұрын
චූටියා බොරැ කියනවා නෙවෙයි පච පලනවා පට්ට පල් ඇත්තලු 😅😂😅😂😅😂😅
@JethuJethu-b5o
@JethuJethu-b5o 9 сағат бұрын
උක්කුං අක්කා මල්ලිට තියන ආදරේ❤ තවටික දවසකින් බලාගන්න පුලුවන් දෙන්නගෙ රණ්ඩු😂
@vs4649
@vs4649 8 сағат бұрын
Akkala mallila ehema thamai
@vs4649
@vs4649 8 сағат бұрын
Ewa therenna sahodarayek innama one
@JethuJethu-b5o
@JethuJethu-b5o 8 сағат бұрын
@@vs4649 මටත් ඉන්නවා අයියයි නංගියි අපි 3න් දෙනත් රණ්ඩු ගොඩක් වෙලාවට ඒවුනාට ආදරෙයි❤❤❤
@khantikhanti2884
@khantikhanti2884 8 сағат бұрын
මේ බතලයට අනුන්ගේ ඕපා දූප හොයානවට වඩා දෙයක් නෑ😂😂😂😂😂😂
@yennna
@yennna 8 сағат бұрын
කතාව ආයෙ පරණ තිබ්බ තත්වෙට ගේම්නකො 🥺💖...... නැත්තන් දෙවනි ඉනිම වගෙ කරන්න එපා .......😢
@mihiranilakshika852
@mihiranilakshika852 8 сағат бұрын
පිංකිත් වෙලාවකට ඕනැවට වැඩී...
@IndunikSuriyaarachchi
@IndunikSuriyaarachchi 9 сағат бұрын
නිලවීර King is back… 😮😊😅😂🎉❤
@erajhasarangabandara71
@erajhasarangabandara71 7 сағат бұрын
පූ නෙවෙයි ඔප්පූ = චූටියා මරු ආ 😂
@upendragodamunna2057
@upendragodamunna2057 7 сағат бұрын
සුපිරි කතාවක්
@tharinilu4101
@tharinilu4101 9 сағат бұрын
පූ නෙවෙයි අපි කරන්නම් ඔප්පූ 😂😂
@chandrawijayalath7613
@chandrawijayalath7613 7 сағат бұрын
මේ කතාව දැන් දැන් හරිම බොළඳයි. මේ විදියට කතාව ඉදිරියට යන්න එපා.
@sampathkumara8434
@sampathkumara8434 9 сағат бұрын
ඉයියා දැන්නම් මේ කතාව ඉක්මනට මේක ඉවර කරලා දාන්න එපා වෙලා ඉන්නේ .
@lalaninonis7240
@lalaninonis7240 8 сағат бұрын
නොබලා ඉදිල්ලා
@krishansanjaya5130
@krishansanjaya5130 7 сағат бұрын
Dan kathawa maru ❤
@SasinduDissanayake-c7s
@SasinduDissanayake-c7s 8 сағат бұрын
පුරුද්දට ගු ගොඩ බැලුව 😂
@SandamaliDhanushka
@SandamaliDhanushka 8 сағат бұрын
පූ නෙමෙයි ඔප්පූ 😂😂ඒකනම් මරු කතාව 😂😂
@ChandrikaRamani-t8u
@ChandrikaRamani-t8u 8 сағат бұрын
එකනම්.ඇත්තටම .හරි .තවදුරටත් .ඇදඑගෙනගියොත්.කතාව .එපාවෙනවා
@DiasChandralalSaman
@DiasChandralalSaman 7 сағат бұрын
Dhemapiya Dhuu dharu samba days harima lassanata manaava pennum karana telinaatakayak.
@TharinduLakshan12
@TharinduLakshan12 8 сағат бұрын
පට්ටපල් ඇත්ත කියන චූටියා❤😂
@ShalukaAmantha
@ShalukaAmantha 9 сағат бұрын
නිල වීර is back 😂
@Siya-b5s
@Siya-b5s 9 сағат бұрын
රැ ඉදන් උදේ වෙනකම් මුන් දෙන්න හේමලා ගෙදර එද්දී හිර කරගෙන් ඉන්න උන් මුන් දෙන්නවා හොයන්නේ නැද්ද 😂
@dineshmadushanka4999
@dineshmadushanka4999 7 сағат бұрын
මොනා උනත් පිංකිගෙ අම්මගෙ නිලේ එක්ක තියෙන සහෝදරත්වය 😎
@wasanalakshani7501
@wasanalakshani7501 9 сағат бұрын
නීලවීර පැහැරගෙන හිටපු දවස් ටිකට.මහත් වෙලා වගේ
@chandrachansra1244
@chandrachansra1244 7 сағат бұрын
😂😂😂😂😂 බුලූතයාගේ තාත්තනියමයි යනේ😂😂😂😂😂
@ShanthiKumari-r1m
@ShanthiKumari-r1m 9 сағат бұрын
Dan thamai kathawa lassana.. Harini Chautiya.. Pinki hemaka..
@J......M
@J......M 8 сағат бұрын
නිලවීරයා ආපු එකත් ජොලි එක වෙලාවකට දැන්වත් හැදුනොත් හොදයි😂
@dineshmadushanka4999
@dineshmadushanka4999 7 сағат бұрын
මට තියෙන ප්‍රශ්නෙ චූටිය පිංකි මෙහෙම එහෙමෙහෙ යනෝ මොකෙක්වත් නොදැක්ක එක 😮
@manjulapathirana2683
@manjulapathirana2683 7 сағат бұрын
තව මේ කතාවේ ආපහු එන්න ඉන්න එවුන් කවුද කියලා කල්පනා කරනකොට,, 🤣..... බාගෙට බාගයක් අතුරු දහන් වෙලා නේ,,,, 😂
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks 8 сағат бұрын
😂😂❤❤pissu nathnam sok ada gedara avith 😂😂pau Akka ❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 сағат бұрын
පොඩි මාමා ඇවිත් ආයමත් 😂😂😂
@fgyggg3117
@fgyggg3117 7 сағат бұрын
පෙරකළ පව් තමා බඩා සමන්ට වෙලා තියෙන්නේ .ඔච්චර මහත ඇගේ හැටි.වැඩක් කරන්න යාගන්න කිසිම කඩිසර කමින් තමුන්ගෙ වැඩක් කර ගන්න බැරි නම් ජීවත් වෙනවා වෙනුවට ජීවත් වෙලා ඉන්නවා .
@KasunNakandala93
@KasunNakandala93 8 сағат бұрын
මේක වෙනුවට බලන්න හොඳ කතාවක් කියනවද කවුරුහරි
@senithalochana3689
@senithalochana3689 9 сағат бұрын
Nilawirathe හොඳ wadhe ❤❤❤❤❤❤😅😅😅😅😅
@dineshmadushanka4999
@dineshmadushanka4999 7 сағат бұрын
මට හිතෙන්නෙ මේ කතාව මෙච්චර ඇද ඇද,යන්නෙ මේක කොතනින්ද,පටන්ගත්තෙ දැන් කොතනද,මේක තියෙන්නෙ කොහොමද මේක,ඉවර කරන්නෙ කියල පොරටත් හිතාගන්න බැරුව ඉන්නෙ මන් හිතන්නෙ 😂😂😂 බලන අපිට තියෙන,අවුලම පොරටත් ඇති 😅
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 9 сағат бұрын
❤❤❤🌹🌹
@sanjeewanipiyadarshani3354
@sanjeewanipiyadarshani3354 7 сағат бұрын
අපො මෙ සමන් කියන්නෙ තනිකරම චිත්තයක්
@virajsandak
@virajsandak 9 сағат бұрын
උට්ටි මාමට කතා කරන්න දන් නෑ.තමුසෙ තමුසෙ ගාන්නෙ
@Siya-b5s
@Siya-b5s 9 сағат бұрын
Ow appiriyai me girl katha kraddi😂act krddi hombt aninna hithenwa..ammage mallit katha krn heti😏
@visual2860
@visual2860 9 сағат бұрын
First comment eka magen NEWEI...
@dilinadilhara5752
@dilinadilhara5752 7 сағат бұрын
🖤
@AkhilaGabadage
@AkhilaGabadage 9 сағат бұрын
මොන episode එකේදිද බුලිතයා නයෝමි ගැන දේවිට කිව්වෙ. ?? මට ඒක මිස් වෙලා
@JanadariHemamali-xm8qy
@JanadariHemamali-xm8qy 8 сағат бұрын
කතාවවත් හරියට බලන්න නෑ ඩයලොග් සිග්නලුත් පුදුම වදයක් දෙන්නේ වෙලාවකට ඇත්තටම
@kumarimanel9379
@kumarimanel9379 8 сағат бұрын
සමහරදාට මම නම් මේක බලන්නේ නැහැ එපාවෙනවා එක තැන පල් වෙනවා අවසාන කරන්න දැන්
@ireshchathuranga5800
@ireshchathuranga5800 7 сағат бұрын
අම්මප මේක මෙ අව්රුද්ද ඉවරෙද්දි ඉවරුන්නැනම් මම් වෙනව මහන ජනවාරි වෙද්දි මන් කරනව පූඌඌඌඌඌඌ😂😁
@AjithSamantha-jf2ek
@AjithSamantha-jf2ek 8 сағат бұрын
නිලවීර ආපු නිසා ආය කතාව හොදවෙයි.
@SayuSayu-yp5zq
@SayuSayu-yp5zq 9 сағат бұрын
නිලවිරයාට හොද වැඩිය්
@InokaLanka-b8x
@InokaLanka-b8x 9 сағат бұрын
මේ කතාවත් දැන් ECU add 1 වගේ
@ChanakadasunR.A.D
@ChanakadasunR.A.D 9 сағат бұрын
I love you ruwani danushika sumanjali❤❤❤ 2024/10/09
@omithawijesuriya6395
@omithawijesuriya6395 8 сағат бұрын
Mee kthwnm ptta imaginary kthwk atta jeevithe kohethma wenna bari 😂
@ShanuRanasingha-nw2nd
@ShanuRanasingha-nw2nd 9 сағат бұрын
🖤✌️
@VivoVivo-ly8sz
@VivoVivo-ly8sz 8 сағат бұрын
තව ටිකක් ගැට ගහලා තියන්න තිබුනේ මෝඩ හරිනි😂😂😂
@chathuradilshan7382
@chathuradilshan7382 8 сағат бұрын
Pau ehenm toilet ynne nathuva idalama marei😂😂
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 8 сағат бұрын
කෝ මෙ සේදර යයි සාගරිකායි.උන් දෙන්න බුදි ද 🙄
@chamindaranasinghe1047
@chamindaranasinghe1047 7 сағат бұрын
නිලේ...
@sasangikadewananda
@sasangikadewananda 8 сағат бұрын
අප්පෝ මේක නං මහ විකාරයක් දැන්.පූරුද්දට බලන්නෙත් නිශී රුක්මන් නිසා..
@padmagallage1237
@padmagallage1237 7 сағат бұрын
මාමට කතාකරන අපූරුව 😢😢
@කොරියන්
@කොරියන් 9 сағат бұрын
නිලවිරයට කොහෙන්ද බැක් එකක් උ ඇදුනුත් අරන්ද පැහැර ගත්තේ
@dkanchana6493
@dkanchana6493 8 сағат бұрын
ඔව් ඌ පැනල යන්න හදනකොටනේ අල්ල ගත්තේ
@chamindajagath185
@chamindajagath185 8 сағат бұрын
හරිනි මැඩම් චූ දාන්නේ නැද්ද
@shehannilusha1282
@shehannilusha1282 9 сағат бұрын
First comment ❤
@SarathWijesingha-nu6wv
@SarathWijesingha-nu6wv 8 сағат бұрын
පු.... නෙමෙයි අපි කරන්නමි ඔප්පු...😅😅😅😅😅😅😂
@සංජයලියනගේ
@සංජයලියනගේ 9 сағат бұрын
පොදුරාජ මණ්ඩලේ බර උසුලාන පුළුවන් උනාට නැති මන් ගැන හොද ඇති තමයි අත් අපි නම් නෙවෙයි ඒ දේ කියන්නේ හැමදාම බලනවා හොයනවා හිනා වෙනවා සතුටින් ඉන්න බලනවා හොදයි අපිට ❤
@rambofilm.
@rambofilm. 9 сағат бұрын
Maroganna epa mata kiyola welawata kathawadapan 😅😊
@udithaathukorala3961
@udithaathukorala3961 8 сағат бұрын
Sirawatama 😅
@Tharu..24
@Tharu..24 9 сағат бұрын
First comment❤🫣
@yasmindesoysa
@yasmindesoysa 7 сағат бұрын
Meka nikan chuti babalage kathawak wage.😂
@menakasubhasinghe1809
@menakasubhasinghe1809 9 сағат бұрын
1st comment
@IshanMadusanka-hq8rg
@IshanMadusanka-hq8rg 7 сағат бұрын
Aththatama minissu monawada me kathawalin ganne
@SakastaSakasta
@SakastaSakasta 9 сағат бұрын
නිලවීරට සීනි හැදිලද හිගන්නෙක් වගේ
@madhuwavlog
@madhuwavlog 8 сағат бұрын
Apo me teledrama eka athi dan nm😊
@SamalissamalisSamalissamalis
@SamalissamalisSamalissamalis 8 сағат бұрын
වීකාරයක් දැන් මේ කතාව
@yasmindesoysa
@yasmindesoysa 7 сағат бұрын
Honda wade bada Samanta
@MethuliRanulya
@MethuliRanulya 9 сағат бұрын
1st comment godaii😂
@DeshGunawardanaDG
@DeshGunawardanaDG 8 сағат бұрын
දෙවි 😂😂😂
@VGWIMALARATHNA
@VGWIMALARATHNA 9 сағат бұрын
Dan මේ kathava හරිම විකාර yak
@GodeVithanage-km1hr
@GodeVithanage-km1hr 8 сағат бұрын
නිසි රුක්මනට අක දෙන්න පුදුම උනන්දු වක් ති යේ න් නේ
@Mauritania1122
@Mauritania1122 9 сағат бұрын
Me magula Dan iwara karanam hudai tibal thiyan monawata adinawada danna😮
@rambofilm.
@rambofilm. 9 сағат бұрын
😮
@Hettiarachchi9999
@Hettiarachchi9999 9 сағат бұрын
Appo
@DilhariDisna
@DilhariDisna 7 сағат бұрын
නිලවීරයට මැරයො ගැහුවට වැඩිය අමාරුයි උක්කුං අක්කගෙ ඔලුවෙන් ඇදිල්ලට 😂😂😂😂😂😂
@moringaoleifera4407
@moringaoleifera4407 8 сағат бұрын
Paw appa Harini. 😢
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 9 сағат бұрын
සික් මුන් දෙන්නා
@danusanu9367
@danusanu9367 8 сағат бұрын
Kathwa aul
@rumesh-yv9lu
@rumesh-yv9lu 8 сағат бұрын
Ayet Awa pissu nettam sok
@luckyperera8345
@luckyperera8345 8 сағат бұрын
This telidrama is shit now
@kasunperera9965
@kasunperera9965 9 сағат бұрын
😍
@Shanu_ammi
@Shanu_ammi 9 сағат бұрын
1st comment
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 107 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
SEE YOU || EPISODE 150 || සී යූ || 9th October 2024
21:54
Swarnavahini TV
Рет қаралды 24 М.
SINTO || EPISODE 03 || සින්ටෝ || 9th October 2024
18:56
Swarnavahini TV
Рет қаралды 23 М.