LALAI LILAI LAI || EPISODE 102 || ලලයි ලිලයි ලයි || 03rd July 2024

  Рет қаралды 921,260

Swarnavahini TV

Swarnavahini TV

4 күн бұрын

LALAI LILAI LAI || EPISODE 101 || ලලයි ලිලයි ලයි || 02nd July 2024
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 783
@shrimashrima2906
@shrimashrima2906 2 күн бұрын
උදාරයෙන්ම ඇත්තටම ධනුෂ්ක ගේ දැනුම හරිම උදාරයි....මානසික ලෙඩෙක් උනත් ඒ ජීවිතයේ තියෙන උදාරබව
@healthpage1115
@healthpage1115 Күн бұрын
meka drama akak yako
@SenuriSanjana123
@SenuriSanjana123 Күн бұрын
ඉගෙන ගෙන වැඩි වෙලා 😅😅
@RaniobesekaraObesekara
@RaniobesekaraObesekara 16 сағат бұрын
​@@healthpage1115q
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 2 күн бұрын
දනුශ්කගේ මොලේ හොද නෑ කියලා කියුවට හැමෝටම වඩා බුද්ධිමත් අදහස් එයාට තියනවා ❤
@SenuriSanjana123
@SenuriSanjana123 Күн бұрын
ඉගෙන ගෙන වැඩිවෙලා පිස්සු හැදිලා😂😂
@UGamagePhotography
@UGamagePhotography 2 күн бұрын
ICU ලෙඩ්ඩු විකුනං කන උන්ව මේ කමෙන්ට් තීරුවෙන් අතුගාලම දාමු.
@Ksk.934..
@Ksk.934.. 2 күн бұрын
ඕකුන්ව ගනන් නොගෙන හිටියාම හරි,, Like,reply නොදා..
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 2 күн бұрын
ඔකුන්ගේ කමන්ට් මග හරින්නයි තියෙන්නේ ,ලයික් එකක් තියා අඩුම තරමේ බැනලවත් කමන්ට් කරන්න නරකයි .මල කරදර
@chamiduniroshan9671
@chamiduniroshan9671 2 күн бұрын
උදරයෙන්ම අයින් කරන්න ඔනි ❤
@user-om1jv2qp8w
@user-om1jv2qp8w 2 күн бұрын
සිරාම ඇත්ත කතාවක්ම බන්
@welcomestefan9496
@welcomestefan9496 2 күн бұрын
දැන් උබත් ඔය like හිගා කන්න නේ බන් ඔය කමෙන්ට් එක ඉයෙත් දැම්ම නේ බං උබ like හිගාකන පකය icu සීන් එක ඇති pkyo දැන්
@sweesha-2526
@sweesha-2526 2 күн бұрын
තනූ ඉන්න විදිය වගෙම හැසිරීම එක්ක සාමාන්‍ය ජීවිතය ඇතුලෙ වගේම ලස්සනක් කතාවට ගේනවා ❤
@santaff9186
@santaff9186 2 күн бұрын
අතිශය ප්‍රථම වතාවට රවීනයත් තාත්තා කෙනෙක් වෙලා උදාර කොලුවත් මාමා කෙනෙක් උනා එහෙනම් 😂❤
@ChandanaKumara-gr3yx
@ChandanaKumara-gr3yx Күн бұрын
Adoo ow bn😂😂
@shamaliindika9140
@shamaliindika9140 2 күн бұрын
දැන් චොර වේගන එන්නේ ....අතර මැදින් ආපු උන් නිසා ....මේ කතාව ආතල් උනෙ රං ,ජෙම්, තනූ දනුස්ක රවින් සෙට් එක නිස මිලා දැන් ප්‍රදාන චරිතය වෙලා අසාධාරණය ක් .... මුල ඉදං බලපු නිසා කියන්නේ ආතල් ම උනේ මුල් කොටස් ටික විතරයි
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh Күн бұрын
@@shamaliindika9140 මට නම් දැන් මේවාට කමෙන්ට් දමලත් එපා වෙලා..
@shelanimarasigha4845
@shelanimarasigha4845 Күн бұрын
Magula thama😂,Mila nisa thamayi kathavw mechchara janapriya une😊
@shamaliindika9140
@shamaliindika9140 Күн бұрын
@@shelanimarasigha4845 රෙද්ද....තමා ... අපි නම් රං ඩනුස්කගෙ ලව් එකට තමා ආස උනේ... අනගිගෙය් දනුස්කගෙය් කොටස් වලට ආස උනේ...🤣🤣🤣
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh Күн бұрын
@@shelanimarasigha4845 ඔව්..මගුල තමයි..මිලා අවංකව උන්න..සාරංග..සහ මිලාගේ ඩ්‍රයිව වැඩේ කාලා දැම්මා..
@shelanimarasigha4845
@shelanimarasigha4845 Күн бұрын
@@shamaliindika9140 යැයි යැයි තමා 😂💔
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
මිලා එ කලුපාට ගවුමට හරිම හැඩයි ❤❤
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
Beautiful girl
@user-jo5lw5pd3u
@user-jo5lw5pd3u 2 күн бұрын
❤❤
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 күн бұрын
මිලා විතරකඩ තැබිලිපාට
@kushi784
@kushi784 2 күн бұрын
අම්මෝ රවීනයා.දක්ශයා.නදී.රවීන් අම්මා දෙමාපියන් ..වෙලා උදාරයි
@kushi784
@kushi784 2 күн бұрын
මේ කිරිකොස් අල්මේදා කාලකන්නියා කොහොම හරි එලියට ආවනේ...මූ පේන්න බැරි මට විතරද
@Yajaniwasundara-7
@Yajaniwasundara-7 2 күн бұрын
පස්පව් කඩපු නිසා පස්පන්ගුවෙන් තැම්බෙනවා... දනුශ්කට තියෙන්නෙම උදාර වදන්👍❤
@Rusirumewan
@Rusirumewan 2 күн бұрын
දනුශ්කයා නම් අම්මෝ 😂 දැන් ලමයි බලා ගන්න ‍යන්නේ.අනේ මේකව ඉක්මනින් ඩොක්ට සෙව්වන්දි ලගට අරන් යන්න.
@SanjuSanju-bl6td
@SanjuSanju-bl6td 2 күн бұрын
පුංචි හේවා,විමලජීව,අල්මේදා මේ ඔක්කොම මිනීමරුවව දන්නවා කියන්න බැරුව ඉන්නේ වගේ සීන් එකක් යන්නේ
@Oshan_U._Bandara
@Oshan_U._Bandara 10 сағат бұрын
SSP බස්නායකට වෙන්න බැරිද කෙල්ලව ගෙන්නුවෙ... එතනදි මිනී මැරුම උනා කියලයි මටනම් හිතෙන්නෙ...🤔🤔🤔
@DewEditz111
@DewEditz111 2 күн бұрын
ජීවිතේ සමහර තැන්වල නිහඩ වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. 🙌♥️ !
@prabodalakshani8631
@prabodalakshani8631 2 күн бұрын
Eka aththaa🥺
@dananjanamarasinghe9471
@dananjanamarasinghe9471 2 күн бұрын
Eka. Atta
@HashaDubai
@HashaDubai 2 күн бұрын
ඇත්ත
@dammikasenavirathna324
@dammikasenavirathna324 2 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh Күн бұрын
@@DewEditz111 ඔව්
@Vishminathasha
@Vishminathasha 2 күн бұрын
මිලාගෙ දනුශ්කගෙයි කොටස් නැතුව බලන්න එපා වෙනවා 🥺
@MithunKumara-lb2xg
@MithunKumara-lb2xg 2 күн бұрын
ඇත්ත
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 2 күн бұрын
❤❤
@akilasanju8726
@akilasanju8726 2 күн бұрын
❤❤
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
🥺🥺
@Kevin-m3r
@Kevin-m3r 2 күн бұрын
ඇත්ත
@shadowgamer1542
@shadowgamer1542 2 күн бұрын
මිලා දනුශ්කයට සෙට් උනේ.නැත්තන් වැඩකුත් නෑ කියන එවුන් කෝ😅
@user-jo5lw5pd3u
@user-jo5lw5pd3u 2 күн бұрын
😅
@dinudilesha2957
@dinudilesha2957 Күн бұрын
එකෙන්ම.. 👍
@DewEditz111
@DewEditz111 2 күн бұрын
තමන් තනිවෙලා කියන හැගීම, දැනුන මිනිස්සු දන්නවා ඒකේ තියෙන වේදනාව... 🥺
@chamiduniroshan9671
@chamiduniroshan9671 2 күн бұрын
එ වෙදනාව දරාගන්න අමාරුයි 😢🥺🥺🥺🥺
@prabhashabandara31
@prabhashabandara31 2 күн бұрын
💯
@buddikanishantha6282
@buddikanishantha6282 2 күн бұрын
මේ දැනුත් මට
@Chinthaka___99
@Chinthaka___99 2 күн бұрын
😔
@user-xy2rz9jw6r
@user-xy2rz9jw6r 2 күн бұрын
Ow eka aththa
@user-qk2ge9hn3f
@user-qk2ge9hn3f 2 күн бұрын
අෂ් ආවත් හරි බර්නි මිලාගෙන් බැනුම් ම අහනවා 🤣ඌට දැන් හිතෙනවා ඇති අපරාදේ මිලා මැඩම්ව සප්‍රරය්ස් කරන්න අෂ් ට උදව් කලේ කියලා 🤣🤣
@YOONA_CROCHET
@YOONA_CROCHET 2 күн бұрын
මිලා අවස්තාවාදි 🥴💔
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh Күн бұрын
@@user-qk2ge9hn3f ඔව් ඔව්.. ඒක තමයි මම හිතුවේ
@DewEditz111
@DewEditz111 2 күн бұрын
*ආදරේ නිසා හැඩිවෙලා ගියපු ජිවිත කියක් නම් ඇත්ද මේ ලෝකේ* 💔 😩
@prabhashabandara31
@prabhashabandara31 2 күн бұрын
Definitely
@malinthapasindu6392
@malinthapasindu6392 2 күн бұрын
අම්මගෙ ආදරේ විතරයි මේ ලෝකෙ තියන එකම ආදරෙ ❤ අනිත් උන්ගෙ තියෙන්නෙ බොරුව විතරයි 😂😂
@dananjanamarasinghe9471
@dananjanamarasinghe9471 2 күн бұрын
Adare nisa vtrk newe vivahaya nisat jivita hadi wenwa
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 2 күн бұрын
Hama lamyatama ehemath na
@simc687
@simc687 2 күн бұрын
😂😂
@lakshikdr2340
@lakshikdr2340 2 күн бұрын
අනේ මේ කතාව මිලාවයී දනු වයී එකතු කරලා ඉක්මනට ඉවර කරන්න... දනූගෙ පිස්සුව හොද කරන්න... අප්පා.... ඉක්ම්න්නට ❤
@chamindalakmal3691
@chamindalakmal3691 2 күн бұрын
😂Api try karmu....
@user-xv7dh3on4u
@user-xv7dh3on4u 2 күн бұрын
මගෙ උන් සේරටම දවසක උතුරන්න හරියන්න ඕනේ❤❤
@DewEditz111
@DewEditz111 2 күн бұрын
මේ ජීවිතේ හරි කෙටියි! ආස තැන්වල යන්න; ආස දේවල් කරන්න; ආස කරන මිනිස්සු එක්ක එකට ඉන්න.... උමතුවෙන් මෙන් සිනාසෙන්න! *මොකද මේ ගෙවෙන තත්පරය ආයේ ගන්න බැරි අහින්සක මොහොතක්..🫶🤍🥀*
@HappyAutoRace-cr2bh
@HappyAutoRace-cr2bh 2 күн бұрын
ඔව්..මමත් එහෙම කළා..දැන් ඉන්නේ ඉතිං කෙළවිල..අපි පව්..ඇත්ත යට ගියා..බොරුව උඩ ආවා.. මම පැරදුනා..ගෙදරින් යන්න තරම්😢😢😢
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 Күн бұрын
❤ yes
@Agricultureseicnce2210_.
@Agricultureseicnce2210_. 2 күн бұрын
ලලයි ලිලයි ලයි සීසන් වන් ඉවර වෙලා ටූ පටන් අරගෙනත් ඉවරයි.සීසන් 2 එකේදි අලුත් දේවල් ගොඩක් වේවී.මේක සීසන්3,4,5, වගේ දිගට දිගේ යන්නේ නෑ.හරිම තැනින් ලස්සනට නවත්තනවා...අදහස් දක්වපු හැමෝටම ස්තූතියි අහස තරම්.. නිර්මාණයක් කරද්දී එන ප්‍රශ්න අහසටත් වඩා උසයි.. ඒත් අපි හෙටත් මේ මහ පොළවෙම ඔබත් එක්ක ඉන්නවා. ආයෙමත් ස්තූතියි සුපුන් රත්නායක
@Jayashan_deSilva
@Jayashan_deSilva 2 күн бұрын
ක්
@sanjulanadeeshan7378
@sanjulanadeeshan7378 2 күн бұрын
❤❤❤
@kanchanamadushani368
@kanchanamadushani368 2 күн бұрын
@shanakadushyantha1112
@shanakadushyantha1112 2 күн бұрын
ඔය වැවේ හොරෙන් ගිහින් නාලා තාත්තාගෙන් නැව් ගුටි කාපු මමත් උදාරයි බ්‍රෝ😂😂
@gayaneranda7048
@gayaneranda7048 2 күн бұрын
ලබා නොගත් බලා හිදපු ආදරයත් උදාරයි..❤
@eshaka9489
@eshaka9489 2 күн бұрын
රවීන්ටත් හරි ගියා එහෙනම්🤗💖
@R3364Rk
@R3364Rk 2 күн бұрын
ඇයි බං මිලෝ බර්නි ට හැම වෙලාවෙම බනින්නේ. 😂😂 අනිත් එකා දනුශ්ක පව් අපේ රදල කොල්ලා 😊
@saheenanayakkara7596
@saheenanayakkara7596 2 күн бұрын
මදැයි අද රෑ වෙනකන් බලන් හිටියා දනුශ්කගෙයි මිලාගෙයි කොටස බලන්න...😢දුකයි
@user-jo5lw5pd3u
@user-jo5lw5pd3u 2 күн бұрын
😢
@saheenanayakkara7596
@saheenanayakkara7596 2 күн бұрын
@@user-jo5lw5pd3u 😭😭
@thanujadilrukshi279
@thanujadilrukshi279 2 күн бұрын
Siraa bn😁❤️
@wasanthishiyamalipunchihew6280
@wasanthishiyamalipunchihew6280 2 күн бұрын
මොනව වුනත් ධනුෂ්කගෙ සාහිත්‍යය දැනුම නම් උදාරයි.....✌️✌️🔥🔥
@LakminiPushpakumari
@LakminiPushpakumari 2 күн бұрын
සැහැල්ලුවෙන් සතුටින් තිබුණු ඩ්‍රාමා එක මිලාගෙ තාත්තායි කොල්ලයි නිසා එපා වෙනවා 😢
@harshaniekanayake5085
@harshaniekanayake5085 14 сағат бұрын
තාත්තා නම් ටිකක් වත් අවුලක් නැ අර සාරංගයා හැම එකටම රිංගනවා මගුල
@nilupaprasad9219
@nilupaprasad9219 2 күн бұрын
දේපළ අයිති කරගන්න මේ ගේම ගහන්නෙ මිලාගෙ කොල්ලා වෙන්න බැරිද?
@Dithmi556
@Dithmi556 2 күн бұрын
Ehem wela ita psse.milata seen ek mattu wel.dnushka ekk set wenw😪😌
@pubudu7665
@pubudu7665 2 күн бұрын
ඇයි උඹ ෂර්ලොක් හොම්ස් ද😂
@Dithmi556
@Dithmi556 2 күн бұрын
@@pubudu7665 eyge nngi 😂
@kasunmadushanka2424
@kasunmadushanka2424 2 күн бұрын
Mokakda game eka...kella mRapu ekada....Ehema karala eyata wasiyak ganne kohomada
@Senonnethmitha5920
@Senonnethmitha5920 2 күн бұрын
​@@Dithmi556උබ sherlock homes ද
@user-ks9xp8ud4z
@user-ks9xp8ud4z 2 күн бұрын
රනුයි ජෙමි නැතුව මොකදෝ වගේ😢😢හැමෝටම අමතක් වෙලා😢😢😢
@MhdMhd-bd3wn
@MhdMhd-bd3wn 2 күн бұрын
😂
@hiruu2630
@hiruu2630 Күн бұрын
ආපෝ උන් නම් ඕනි නෑ.අර ජෙම්ට කොන්දක් නෑ කොල්ලෙක් වගේ තීරණ ගන්න
@Kevin-m3r
@Kevin-m3r 2 күн бұрын
මදැයි අද රෑ වෙනකම් බලන් හිටියා මිලා❤දනුෂ්ක සින් එක බලන්න...තොපිට හොදක් වෙන් නෑ යකෝ අපිව මෙහෙම මුලා කරනවට....දැන් එපැයි හෙට වෙනකම් ඉන්න 😢
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 2 күн бұрын
හෙන ගහනවා මුන්ට😢
@kasunviraj99
@kasunviraj99 2 күн бұрын
ඔව් බන්
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
හෙන ගහන 😢ඇත්ත
@Nilusano
@Nilusano 2 күн бұрын
මිලා ගානට වැඩි හොදේ හැම මගුලක්ම් කරල බොරුවට එනවා මෙතන අර අහිංසක බර්නි ට බනිනවා ඔව්වට එන්න එපා හොදේ 🙄🙄🙄
@navinigunawardhana3036
@navinigunawardhana3036 2 күн бұрын
ඒ මිලාට තියෙන්නේ වෙන තරහක් අශ් එනවා කියලා කිව්වේ නෑ කිව්වා නම් දනුෂ්කට birthday party එක කියන්නේ නෑ නේ..,
@priyanthiwallage1869
@priyanthiwallage1869 Күн бұрын
na barny ashta sport.ethana yanne gemak
@tharangadoraliyagoda8460
@tharangadoraliyagoda8460 Күн бұрын
අල්මේදගෙ නොනයි...අප්පුයි අර ගෑනිව මැරුවෙ...😊😊😊
@harshaniekanayake5085
@harshaniekanayake5085 14 сағат бұрын
මාත් හිතන්නේ ඒකම තමයි
@NilminiHapuge
@NilminiHapuge 2 күн бұрын
උදාරෙන්ම මිලා තමයි දනුශ්කට සෙට් වෙන්නේ 😘
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 2 күн бұрын
❤❤
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
@Kevin-m3r
@Kevin-m3r 2 күн бұрын
අනිවා
@champhajewarani7271
@champhajewarani7271 2 күн бұрын
උදාරයි.
@DewEditz111
@DewEditz111 2 күн бұрын
*ආදරේ වල් වැදුණදෙන්* *දිරලා ගියාපු දෙන්...* ඒත් වටිනාකමක් නැති කිසිම තැනක,කිසිම දවසක,පැලවෙන්න හොද නෑ... ඉතිo සත්‍යක් නම්,, ප්‍රේමය හමු විය යුත්තේ එහි සැබෑ අරුත හොඳින් හඳුනන,හැඟීම් වලට නිවැරදි වටිනාකමක් දෙන මිනිසුන්ට... 🙂❤️🌸
@zulfikasamad3161
@zulfikasamad3161 2 күн бұрын
@SriyaniFernando-cm3rt
@SriyaniFernando-cm3rt 2 күн бұрын
අනේ මිලාවයි දනුශ්කවයි එකතු කරන්නකො එ දෙන්නාගෙ කොටස් දැක්කෙ නැති උනාම බත් කෑවේ නෑ වගේ
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 2 күн бұрын
😢
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
සිරා
@Kevin-m3r
@Kevin-m3r 2 күн бұрын
මටත්
@anndevika1605
@anndevika1605 2 күн бұрын
Mehemath pissuwak
@MithunKumara-lb2xg
@MithunKumara-lb2xg 2 күн бұрын
මේ කතාව මම බලන්න ගත්තේ මිලාගෙයි දනුශ්කයාගෙයි කෝලම් නිසා කොහොම හරි ඒ දෙන්නාව එකතු කරන්න නැත්තම් කතාව එපා වෙයි 😢
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 2 күн бұрын
ඔව්
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
😢😢
@DTLegend-wg7jo
@DTLegend-wg7jo 2 күн бұрын
එකනම් ඇත්ත
@user-fx4jelqd51
@user-fx4jelqd51 2 күн бұрын
මිනීමරුවා අල්මේදාම කියලා හිතෙන්නේ මට විතරද 🤔🤔🤔
@dilminimasha1757
@dilminimasha1757 2 күн бұрын
අනිවාර්යයෙන් අල්මේදා
@Ishanisuresha
@Ishanisuresha 2 күн бұрын
අල්මේද ඒ කෙල්ල ගෙන්න ගන්න ඇති.හැබැයි මැරුවෙ නැතුව ඇති.නයි අල්මේදා අප්පු එක්ක එකතු වෙලා මරන්න ඇති.අප්පු තමයි ඒ කෙල්ලව රේප් කරන්න ඇත්තෙ
@user-fx4jelqd51
@user-fx4jelqd51 2 күн бұрын
@@Ishanisuresha නයනත් සිද්දිය දන්නවා.යන්න පිටත් උන වෙලාවේ නයනා අප්පුට කියනවා අනවශ්‍ය දේවල් තියෙනවාද බලලා අයින් කරන්න කියලා..සමහරවිට ජෙමිනි ඒ කෙල්ලව රේප් කරාද දන්නෙත් නෑ
@navinigunawardhana3036
@navinigunawardhana3036 2 күн бұрын
​@@user-fx4jelqd51ජිමිනි සම්බන්ධයි කියන්න බෑ එහෙනම් ජෙම්නි බය වෙනවා නයි ගැන නම් sure නෑ එයා කියනවා නේ මගේ පවුල විනාශ කරන්න එන ඕනි කෙනෙක් තියන්නේ නෑ කියලා..අප්පෝ ගැනත් සැකයක් තියනවා දනුෂ්ක කිව්වා වගේ ඒ වගේ රෑක කෑලි 3 ටෝච් එක එලියක් ඕනි කියලා හොයාගෙන ආවානේ..ඒ දවස් වලම නේ අප්පෝ ටෝච් එකේ බැටරි බැහැලා කියලා බැටරි ගේන්න කියලා අල්මේදාට කියන්නේ බැටරි බහින්න ගොඩක් වෙලා ටෝච් එක පත්තු කරලා කියලා සැක කරන්න පුලුවන් දනුෂ්ක හොයපු කෑලි 3 ටෝච් එක
@YOONA_CROCHET
@YOONA_CROCHET 2 күн бұрын
ජෙමිනි ඒම කරන්නෑ ඒ කාලේ ඉදලම තනුස්කට ලයින් කරානේ ෂුවර් එකටම නයි තමයි ඕක කරේ ​@@user-fx4jelqd51
@Dilshamelan
@Dilshamelan 2 күн бұрын
ඩොක්ට සෙව් ලගට අරන් ගිහින් දනුශ්කයා ගොඩ දාන්න 😢 මිලා දනුශ්ක ලව් එක බලන්න මග බලන් ඉන්නෙ
@akilasanju8726
@akilasanju8726 2 күн бұрын
😢😢😢😢
@user-lz7ly3qo5z
@user-lz7ly3qo5z 2 күн бұрын
ම්ලා දනුගෙ ❤ නෙද ලාමයි😊😊😊
@Rap_music00
@Rap_music00 2 күн бұрын
රන්සරණිවයි,ජෙමිනිවයි කතාවට ආපහු ගේන්න කියන අය කෝ❤😌
@Quizowl_
@Quizowl_ 2 күн бұрын
දැන් බර්නි බැනුම් අහනවා වැඩී😅
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k 2 күн бұрын
මිලා තමයි වැරැද්ද කලේ. එයාට කොල්ලෙක් ඉදිද්දිත් එයා ධනුෂ්කට ඕනවට වඩා ලං උනා. බලාපොරොත්තු දුන්නා . දැන් කරන්නෙත් වැරැද්දක් .
@isankam5489
@isankam5489 Күн бұрын
ජෙමිනි, රන් හිටපු කාලෙ ලස්සනයි කතාව .. දැන්නම් බෝරින් වගේ..
@shehaniMihirangi-oz5vd
@shehaniMihirangi-oz5vd 2 күн бұрын
මිලා දනුශ්කට ආදරෙයි වගේ නේ ලමයි ❤🎉
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 2 күн бұрын
ලංකාවට ගිය කලක් කථා 15k 20 k විතර තියනව එකක් නැ කිසිම තේරුමක් තියන 😢 මුලිම්ම මේක හොදයි දැන් එකත් iwarai මේවා බලන අපිට බුදුසරණයි 😅🙏
@srilankacreation
@srilankacreation 2 күн бұрын
Thathparayak denna teledrama eka baluwe nadda😮
@dananjayatharusha343
@dananjayatharusha343 Күн бұрын
❤️ ආදරෙයි හැමොටම 🌸 පුංචි හේවාත් ගොඩක් ආදරෙයි 🙏 බුදුසරණයි 🌸
@mydreamsruwan5440
@mydreamsruwan5440 2 күн бұрын
දනුශ්ක ♥️ මිලා ♥️ ඩොක්ට ♥️ තනුශ්කා
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
🎉
@Yomalisuru
@Yomalisuru 2 күн бұрын
ලලයි ලියයි පටන් ගත්ත දවසෙ ඉඳන් KZbin එකෙන් බලන මම😊.
@thilinakalhara.
@thilinakalhara. 2 күн бұрын
මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 😂😅🤣😅🤣😅🤣😅🤣😂🤣😂 ආදරෙයි ඈ ❤️❤️❤️
@Kavindu8561
@Kavindu8561 2 күн бұрын
අම්මගෙ තාත්තගෙ ලෙඩේ කියලා වැලලෙන උන් දැන් නෑ දැන් ඉන්නෙ උන්ට බනින උන් විතරයි 😂
@user-xf3op3kf1j
@user-xf3op3kf1j 2 күн бұрын
සිරාම පිස්සෝ උන් හිතන්නේ මේක දේවාලයක් කියලා😂😂😂
@SemaliVimanthi
@SemaliVimanthi 2 күн бұрын
හෙන ආසාවෙන් අද කොටස බැලුවෙ මිලාගෙයී ධනුෂ්ක ගෙයි කොටස බලන්න මදැයි දැන්😒😒
@evopowerbomb3862
@evopowerbomb3862 2 күн бұрын
හැමෝටම කතාව එපා වෙනව කියද්දි මට විතරක් ආස වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරන මම 😊
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 2 күн бұрын
සීසන් 2 පටන් ගත්තත් හරි,මිලාගෙයි දනුශ්කගෙයි කොටස් නෑ,පරන අයගෙන්ම කතාව ගියානම් ලස්සනයි,රන්සරනි ජෙම්නි නැද්ද
@tashiyamenuri5569
@tashiyamenuri5569 2 күн бұрын
රියල් පැතුම දැන් itn එකේ ජානු එකට බැහැලා. 😁
@PulasthiRanawaka
@PulasthiRanawaka 2 күн бұрын
මිලාගෙයි දනුශ්කගෙන් කොටස් දාපල්ලාකො බං මදෑ අදවත් බලන්න හිටියා 😢
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 2 күн бұрын
ඔව්
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
😢😢
@tharangaperera5189
@tharangaperera5189 2 күн бұрын
දනුෂ්ක ❤️ මිලා ලස්සන ආදර කතාවක් අපිට දෙන්න .. Please
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
ඔව් අප්පා
@user-xr8dt9xj4g
@user-xr8dt9xj4g 2 күн бұрын
රවීන්... නදී....දරු සුරතල් බලන්න ලෑස්ති වෙන්න එහෙනම්.....
@hasiiiba12
@hasiiiba12 2 күн бұрын
Matath ehema hithuna. So cute😊🙃
@DematapassaLiyanage-fd4xc
@DematapassaLiyanage-fd4xc 2 күн бұрын
අනිවා
@user-xr8dt9xj4g
@user-xr8dt9xj4g 2 күн бұрын
@@hasiiiba12 maru neh
@user-keshi3l
@user-keshi3l 2 күн бұрын
මිලා , දනුශ්ක ❤️‍🩹✨️
@user-hd3xx7xp9b
@user-hd3xx7xp9b 2 күн бұрын
❤❤❤❤❤❤💕💕💕💕💕💕😍😍😍😍😍😍✨️✨️✨️✨️✨️
@janakaperera3602
@janakaperera3602 2 күн бұрын
Man me kathawe godak kamathi ravinayai danushkagei yaluwo widihata thiyena wishwaseta dan inna aya marry kalama baya wela hondama yaluwoth ath karanawa.
@dimantha_ekanayake
@dimantha_ekanayake 2 күн бұрын
මන් දැන් තාත්තා කෙනෙක් 😂❤
@DewEditz111
@DewEditz111 2 күн бұрын
*ආදරෙත් ලස්සනයි පැතුව කෙනා ම ලැබුණා නම්...!"☺️♥️✨ උදාරයි*
@Leeza531
@Leeza531 2 күн бұрын
Epra thwa higana wesiyek awith😂😂
@sandynino4316
@sandynino4316 2 күн бұрын
Mokadda huththo Uba balaporoththu wenne 😂
@Leeza531
@Leeza531 2 күн бұрын
@@sandynino4316 Magenda ahuwe
@DewEditz111
@DewEditz111 Күн бұрын
​@@sandynino4316 අවධානය තමා ඉතින් 😌
@Iangirlwithluv
@Iangirlwithluv 2 күн бұрын
මිලා ඔනිවට වඩා වැඩියි දැන්. පවු දනුෂ්ක
@ytqueen20
@ytqueen20 2 күн бұрын
උදාරෙන්ම දනුශ්ක මාමා කෙනෙක් වෙන්නයි යන්නේ....❤❤
@Sithu_2005
@Sithu_2005 2 күн бұрын
බලාපොරත්තු කන්දක් එක්ක පට්ටම විදියට ආදරේ කරලා කරලා.අවසානයේ එයා වෙන කෙනෙක්ගේ කියලා දැනගෙනත් හිතේ තියන් පිච්චෙන මිනිස්සු කොයි තරම් ද, කතාවේ දනුෂ්කට වගේම මටත් ඒ වේදනාව දැනිලා තියෙනවා 😖😖."හිත පුළුවන් තරම් හදාගත්තත් සමහර වෙලාවට මතක්‌ වෙනවා ඉතින් 😊 🙏🏻 💔
@hasithadilshan4665
@hasithadilshan4665 2 күн бұрын
ඒකනම් මන් දැනුත් විදවනවා අක්කෙ 😭😑
@vimukthavijaya6525
@vimukthavijaya6525 2 күн бұрын
Hmm mamath vidawanawa akkiyoooo
@Sithu_2005
@Sithu_2005 2 күн бұрын
@@hasithadilshan4665 😩💔
@Sithu_2005
@Sithu_2005 2 күн бұрын
@@vimukthavijaya6525 😩💔
@anythingtvwithsk716
@anythingtvwithsk716 Күн бұрын
2005 da upandine
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 күн бұрын
ඊයේ බලන් හිටියා අද වෙනකම්,අද බලන් හිටියා රෑ වෙනකම් දැන් බලන් ඉන්න වෙනවා හෙට වෙනකම් . මිලාගෙයි දනුෂ්කගෙයි scene එක බලන්න🥺😒😭💔
@Kevin-m3r
@Kevin-m3r 2 күн бұрын
Math
@lakshikdr2340
@lakshikdr2340 2 күн бұрын
මාත්... 😁
@user-qk2ge9hn3f
@user-qk2ge9hn3f 2 күн бұрын
මෙයාලා අපිව රාවටවනවා 😢
@hasiiiba12
@hasiiiba12 2 күн бұрын
Ehemada aiyo😤
@jeewanthagangahagedara3571
@jeewanthagangahagedara3571 2 күн бұрын
අඩෝ රවීනයා සුභ පැතුම් ❤😂
@deepikagunawardana2666
@deepikagunawardana2666 2 күн бұрын
Milagei danushkagei story nethiwa parippu nethi hotale wage.❤️❤️❤️❤️❤️
@oshini7815
@oshini7815 2 күн бұрын
දරුවන් එන්න එන්න ලොකු වුනත් දෙමාපියන්ට තවමත් දරුවන් පොඩි ළමයි වගේ දැනෙන්නෙ. ❤
@user-cm4py5eq4t
@user-cm4py5eq4t 2 күн бұрын
දනුස්කලා වගේ උන් ඇත්තටම මේ මිහිතල ඉන්නවද. ඌට පිස්සුත් නෑ ඌට ලෙඩකුත් නෑ ඒත් මොංගලයෙක් වගේ. ඕනවට වඩා උනාමත් එපා වෙනවා
@nihongo9784
@nihongo9784 Күн бұрын
ඔව් ඉන්නවා. මේ මං ඉන්නෙ😢
@user-cm4py5eq4t
@user-cm4py5eq4t 15 сағат бұрын
@@nihongo9784 අනේ නිකං පල පල යන්න
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 2 күн бұрын
කවුරු කොහොම කිව්වාත් මිලාට ගැලපෙන්නෙ දනුශ්කව ❤
@kushi784
@kushi784 2 күн бұрын
ඔව් .නාකි පාට අශාන් හරියනෑ😂
@niroshasriyani
@niroshasriyani 2 күн бұрын
දැන් ඉතින් සුපුරුදු කතාවල වගේම මිලාගෙ තාත්තා දනුෂ්කව මිලාගෙන් ඇත් කරන්න වැඩ කරයි ඔවා එපා වෙන්නෙ ඔකනෙ
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 2 күн бұрын
ඔන්න හරිනේ....ප්‍රහේලිකාව හෙට කොටසින් ම්ලාගෙයි දනුවගෙයි ආදර කතාවේ❤..අවබෝධාත්මක අවදියක් පෙන්නුම් කරනවා... ප්‍රශ්න වැඩිවෙයි .... ඒත් ඒ මිලාගේ හිතේ...තියන ආදරය එලියට එයි වගේ...❤ දිගැටි ඔටුවට හොද බූට් පහරක්👢👢💔
@user-wv1yq1jn8h
@user-wv1yq1jn8h 2 күн бұрын
අඩෝ 😂 ඒක පුද්ගල ආදායම
@user-xr8dt9xj4g
@user-xr8dt9xj4g 2 күн бұрын
ගෙදර tv එක තිබුනත් phone එකෙන් බලන අය කෝ....😊
@Sanju_A-
@Sanju_A- 2 күн бұрын
අද දවසම Mila & Dhanu බලන්න බලාගෙන හිටියා මදැයි.. 😢
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 2 күн бұрын
😢
@lakshikdr2340
@lakshikdr2340 2 күн бұрын
සිරාවටම .. දැන් හෙට වෙනකන් ඉන්න එපැයී 😢
@DhananjayaFamilyRestaurant
@DhananjayaFamilyRestaurant 2 күн бұрын
දනුශ්ක❤❤ ලංකාවේ බිහිවුන අසහාය නලුවෙක් ❤
@sandarenu5675
@sandarenu5675 2 күн бұрын
මිලා ආදරේ දනුශ්කට වෙන්න ඇති මිලාගෙ boy friend ට පවුලෙ අය නිසා කැමති වෙන්න ඇති
@dp-xs1nr
@dp-xs1nr 2 күн бұрын
කවුද කැමති ලලයි ලිලයි ලයි සෙනෙසුරාදා ඉරිදාත් යනවනම්
@DiluDilu-vi9jr
@DiluDilu-vi9jr 2 күн бұрын
රවීන් ❤❤
@rohankalpa260
@rohankalpa260 Күн бұрын
නදිගේ පුපේ සයිස් එක 😁😂😂😂
@sanjayasubasingha5586
@sanjayasubasingha5586 Күн бұрын
Dhanushkage acting Super ❤
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 2 күн бұрын
මිලා ගේ තාත්තා ට ඕන වත්තේ මිනී මැරුම යට යවන්න වගේ
@hashii123
@hashii123 Күн бұрын
ඉස්සර සිංදුවවත් skip නොකර බැලුවා ඒත් දැන් කතාවත් skip කරලා බලන්නෙ 😢
@supunsuranga8284
@supunsuranga8284 Күн бұрын
ඉස්සර මේක හැමදාම නොවරදවා බැලුවා දැන්නම් ටිකක් බෝරිං වේගෙන එනව
@aroshabro590
@aroshabro590 Күн бұрын
උමා අසේනි මං ඊයේ පෙරේදා තමා දන්නෙ මානික්කාවතේ පිච්චි ඔයා කියලා. ඒකේ රඟපෑම්නේ රඟපෑම් කියන්නේ. ඔයා පුලුවන් තරම් ඒ වගේම සම්භාව්‍ය ගණයේ නාට්‍ය තෝරගන්න. ජනප්‍රිය නෙමේ හොඳ ම නිලියගේ සම්මානයට පාත්‍ර වෙන්න සුදුසු කෙනෙක්.
@RandikaHerath-h7h
@RandikaHerath-h7h 2 күн бұрын
මිලාට කැමති අය මේ කොනට☺️
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 2 күн бұрын
😮
@wasanthaanura1719
@wasanthaanura1719 2 күн бұрын
@user-lv4bl6vp7n
@user-lv4bl6vp7n 2 күн бұрын
Mila. .g danu.. ❤❤❤❤❤❤❤❤❤
@kushi784
@kushi784 2 күн бұрын
සුකුමල් නැතුව කතාවම පාලු යි අද..😢😢
@caveesha
@caveesha 2 күн бұрын
මරු කතාව හැම awlkma amathaka wenw
@gayaninikesha677
@gayaninikesha677 Күн бұрын
හතර කේන්දරේ පාලු මෝඩ රවිනයා මෙිකේ මොකක්ම හරි තේරුමක් ඇති
@samankumara5047
@samankumara5047 2 күн бұрын
අනිවාර්යයෙන්ම 👍👍
@user-km8rm1js2g
@user-km8rm1js2g Күн бұрын
මුලින්ම සෙව්වන්දි දේවනාරායන කියලා තමයි නම තිබ්බෙ දැන් තමයි සෙව්වන්දි දන්තනාරායන වෙලා.. අයියෝ ලියන කෙනා හරියට ලියන්න්කො😢😂
@Amandinethmini-bf3bh
@Amandinethmini-bf3bh Күн бұрын
පොකුටුවා උදාරයි
@ireshpramuditha3715
@ireshpramuditha3715 Күн бұрын
ධනුශ්කගෙ පිස්සුව අප්පිරියයි දැං නම්. ඔය මගුල හොද කරන්න බැරි නම් ටිකක් අඩු කරල හරි දාන්න. නැත්නම් මේ ස්ක්‍රිප්ට් එක හදන එකාට බෙහෙත් අරං දෙන්න.
@pushpikapushpika9515
@pushpikapushpika9515 2 күн бұрын
මිලයි ධනුෂ්කයි බැදීමක් තමයි හොදම කතාව බලන්න ආසම එහමයි
@PasinduHansagith-sc2ll
@PasinduHansagith-sc2ll 2 күн бұрын
රන්දික ට ආදරේ අය උදාරෙන්ම ලයික් එකක් දාන් යන්❤❤❤
@user-qb2ep7ry9s
@user-qb2ep7ry9s Күн бұрын
නදී හරි ලස්සනයි ❤
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 күн бұрын
මිලා ධනුෂ්ක ගෙ සහෝදරියක් වෙන්නත් පුලුවන් .
@sachi_patiyha
@sachi_patiyha 2 күн бұрын
මෙ කාතව දැන්නම් මහ විකාරයක් වෙලා🙂💔
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,4 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 18 МЛН
බස් එකේ හිරවෙලා ගිහින් මට එපා උනා #dayvlog
11:31
shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 33 М.
පම්පෝරි ජනක 04 | Pampori Janaka 04 | Vini Productions - විනී
25:11
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
тгк: Логово FRIENDS
0:23
АлексДан
Рет қаралды 12 МЛН
Кошки не нарушают закон😂
0:34
FERMACHI
Рет қаралды 3,9 МЛН
Достали существо из под земли
0:29
RICARDO
Рет қаралды 2,1 МЛН
Do you like icecream?
0:21
dednahype
Рет қаралды 12 МЛН
Достали существо из под земли
0:29
RICARDO
Рет қаралды 2,1 МЛН
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 4 МЛН