Land Rover Defender Review (Sinhala) from ElaKiri.com

  Рет қаралды 381,067

ElaKiri

ElaKiri

Күн бұрын

Пікірлер: 587
@liyanaarachchisl8996
@liyanaarachchisl8996 5 жыл бұрын
ඉල්ලලා සති දෙක් ගියේ නැහැ review එක දුන්න එල කිරිම තමා ඉතින්.... අඩුපාඩු ගැන නම් සතපහකට ගනන් ගන්නැ මේක තමා එකම හිනේ.... Like එක දැම්මේ video එක පටන්ගන්නකොටම, මං හිතන්නේ එහෙම අය ගොඩක් ඇති මේක බලපු....
@chrishd3274
@chrishd3274 5 жыл бұрын
වෙන වාහනේක අඩුපාඩු පැත්ත විස්තර කරනකොට හොදින් අහන් ඉන්න මම මේ වාහනේ අඩුපාඩු ගැන අහගෙන හිටියේ නැති තරම්... ඒ තරම් මම ඩිෆෙන්ඩර් වලට ආදරෙයි...
@lahirugd7701
@lahirugd7701 5 жыл бұрын
සුපිරි අයියේ..කාලයක් ඉල්ලපු ඉල්ලීමක් මේ වීඩියෝ...thanks ඒක ගෙනාවට..හැබැයි අලුත් model එකක් බලාපොරොත්තු උනා...එකෙන්ම මම defender lover කෙනෙක්....සුභ පතනවා..❤❤❤
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, habai meeta aluth defender model ekak naha. Defender 2016 passe haduwe naha.
@simirastreams
@simirastreams 5 жыл бұрын
this is the vehicle we were all waiting for! vehicle eke prestige ekatai kamathi okata adare aya
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 5 жыл бұрын
වීඩියෝ එක සුපිරි-කියන්න වචන නැ.....👌 තේරෙන සිංහලෙන් නියමෙට පැහැදිලි කරනව.... Auto Hub චැනල් එකේ වීඩියෝ එකත් බැලුවා, අමුතුවෙං කියන්න දෙයක් නැ කෝකද හොදම කියල බලපු අය දන්නව.... සුභපැතුම්...!
@chanukagunawardana3904
@chanukagunawardana3904 5 жыл бұрын
sirawatama elakiri eke bro ge review pattama clear
@akarshasulakshana3000
@akarshasulakshana3000 4 жыл бұрын
Deeptha Rajakaruna 😂😂😂😂😂😂😂😂😱😱😱😱😱😱
@indikaprasad8158
@indikaprasad8158 4 жыл бұрын
Elakiri thamaaa
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 5 жыл бұрын
සැප නැතිඋනාට නියම මොරාල් වන්ඩිය මමනම් එකෙන්ම ආසයි ඩිපෙන්ඩර් වලට ඒත් ගන්න සල්ලිනෑ🤔
@malikawijerathne8027
@malikawijerathne8027 3 жыл бұрын
@dinukamadushan6762
@dinukamadushan6762 4 жыл бұрын
සැප ගන්න බලගෙන ඩිපෙන්ඩර් ගන්න එපා ඩිපෙන්ඩර් තියෙන්නේ off rode පදින්න සහා එහි ඇති අමුතුම ෆිලින් එක ගන්න
@jehankavinda5096
@jehankavinda5096 5 жыл бұрын
කවද ඉදන්න මේක ඉල්ලන්නෙ 🖤🔥 Tnx elakiri ❤️
@TheUthmaxer
@TheUthmaxer 5 жыл бұрын
තවත් සුපිරි භාණ්ඩයක්...සුභ පැතුම් මචං... Indika video Intro එක වෙනද තරම් කුතුහලයක් ගෙනාවේ නැද්ද මන්දා...!
@ChathurangaNimantha
@ChathurangaNimantha 5 жыл бұрын
බුදාම්මො මම හිතන් හිටියේ මේක හෙන සැප වාහනයක් කියලා.. බලන් ගියාම මාර කට්ටක්නෙ මේක..
@lasanthalakmal5055
@lasanthalakmal5055 5 жыл бұрын
Mahindra truck ekk gatta wagema tbama
@MethmalDhananjaya
@MethmalDhananjaya 5 жыл бұрын
සිරාවටම, බලන් ගියාම Bolero එක මීට වැඩිය හොදයි..
@ChathurangaNimantha
@ChathurangaNimantha 5 жыл бұрын
ඒකනෙ මේකෙ ගිහින් රගන රැගිල්ල අම්බෝ ඇමති ආරක්ශකයෝ 😂😂😂
@kasundc4711
@kasundc4711 5 жыл бұрын
කොහොම හරි එක පාරක් හරි ඕකක ගිහින් බලපන්කෝ උබේ ඔය අදහස වෙනස් වෙයි
@ChathurangaNimantha
@ChathurangaNimantha 5 жыл бұрын
මම එක පාරක් ගියා ඒක හැබැයි පරණ එකක් පොඩ්ඩක් ගැස්සුනා හැබැයි පිකප් එකනම් නියමයි..
@gayanrupasinghe974
@gayanrupasinghe974 5 жыл бұрын
කිව්වට කමක් නැද්ද මන්ද ඔටෝ හබ් එකෙනම් ඩිෆෙන්ඩර් එක ගැන ආසාවෙන් කතා කරා මෙච්චර කාලයක් ඩිෆෙන්ඩර් එක ගැන තිබ්බ ආසාව නැති උනා වගේ එලකිරි එකේ බලලා හැබැයි ඇත්තනේ කිව්වේ අන්තිම වචන ටිකෙන් හිත හැඳුනා මොනවා නැතිතත් එදා වගේම ආදරෙයි ඩිෆෙන්ඩර්❤️
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Bro math defender ekata asai namuth review karanakota aththa hari de kiyanna ona.
@lahirurandhike6158
@lahirurandhike6158 5 жыл бұрын
elakiri ogollo elakiri wadak karala thiyenne...hoda prayojanawath video ekak api wage tharuna kollonta....me wage....MITSUBISHI pajero centerwheel evagema NISSAN patrol ..reviewsuth kollo balan innawa...evvath karanna me defender review kala wage..gdluck❤❤💪
@gayanperera5962
@gayanperera5962 5 жыл бұрын
ඉල්ලුමට සැපයුම ❤ thanx bro review ekata defender lovers 💪👌
@charithgunawardana700
@charithgunawardana700 4 жыл бұрын
අම්බෝ මගෙ එකම හීනෙ. පොඩිකාලෙ ඉදලම තිබ්බ එකම ආසව 😍😍😍😍😍
@kasuncurz3598
@kasuncurz3598 5 жыл бұрын
Super bro balan hitiye mekata mewa adu padu newei driver kenekta pedda kenek ohoma kiyanne ne.godak adare karana wahanyak thanks review akata❤️ digatama aluth awa one
@thiyumasamarasinghe
@thiyumasamarasinghe 5 жыл бұрын
great review as usual. please do the review for Nissan Patrol.
@amilajeewantha1110
@amilajeewantha1110 4 жыл бұрын
Dipndar
@mrlyrics3941
@mrlyrics3941 5 жыл бұрын
Defender eke thiyana ගැම්ම ara 3-wheel, bus pissanta therenne na bn.
@ThilinaPerera.
@ThilinaPerera. 5 жыл бұрын
Mr Lyrics mun danne na defender wala gamma bro
@wenurakavinda639
@wenurakavinda639 5 жыл бұрын
අන්න එකයි❤️
@Rk-qq6uq
@Rk-qq6uq 4 жыл бұрын
Ow bn aniwaa🤟🤟🤛🤜👊
@chanuka_rulez8343
@chanuka_rulez8343 4 жыл бұрын
Amathaka karanda epa Prado & V8. Ape lankawe ina un vahana gana hariya danne nathi un hithanne eva thiboth thama gamma thiyenne kiyala. Habai athatama Defender eke thama gamma thiyenne
@mrlyrics3941
@mrlyrics3941 4 жыл бұрын
Last Earthbender ganna pina natnam kata puka piyan hitiyanm hndai 😂 hatara wateta denna oni na
@SinhalaCartoon
@SinhalaCartoon 5 жыл бұрын
අම්මෝ 😍😍😍 තවත් එලකිරි රීවිව් එකක් 👌👌👌
@learnwithprabath2604
@learnwithprabath2604 5 жыл бұрын
මම හිතුවේ මේක යකෙක් කියලා බං. බැලුවම මල පෙරේතයෙක් නෙ. ඉදකිං වත් මේ Defender එල review එක. 👍 👍
@avishkasanjeewa9054
@avishkasanjeewa9054 5 жыл бұрын
😂 😂 😂 😂
@Pc-fe9bh
@Pc-fe9bh 2 жыл бұрын
😡
@Senugamage55
@Senugamage55 2 жыл бұрын
Eke thiyena gamma danne nathi aya 😂👍
@madushandanagoda9876
@madushandanagoda9876 5 жыл бұрын
ගොඩක් දවස් මග බලන් හිටිය video 1k Elakiri
@IsiraUduwara
@IsiraUduwara 5 жыл бұрын
ලෙලන්ඩ් බස් එකක් හප්පුනාම බස් එක ඉතුරු වෙලා මිනිස්සු මරෙනව වගේ 😂😂😂😂
@kalanajayaweera3689
@kalanajayaweera3689 5 жыл бұрын
කනට ගහනව වගේ කිවුවෙ😂
@h.s8600
@h.s8600 5 жыл бұрын
ඉන්දියන් කටු😂
@amilajeewantha1110
@amilajeewantha1110 4 жыл бұрын
Plyn ynn
@PahanBandara19
@PahanBandara19 3 жыл бұрын
@@amilajeewantha1110 pala besica colla 😂😂
@amilajeewantha1110
@amilajeewantha1110 3 жыл бұрын
@@PahanBandara19 හුත්තො
@nanovlogs9263
@nanovlogs9263 5 жыл бұрын
Best vehicle reviews ever.❤Toyota ativ review ekak onee
@nimalkumarasinghe4970
@nimalkumarasinghe4970 5 жыл бұрын
Yeah we want Yaris Ativ review 🚘🚘
@irfandeen3213
@irfandeen3213 5 жыл бұрын
සුපිරි රිවීව් එකක් ❤ ලේලන්ඩ් බස් picco කැලබෙයි 😂
@rantharu5943
@rantharu5943 3 жыл бұрын
පලයං යන්න කසිප්පු බල්ලා
@evansfernando8308
@evansfernando8308 5 жыл бұрын
Thanks for the mentioned advantages and disadvantages
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@Adeesha70
@Adeesha70 5 жыл бұрын
හිතන් හිටපු තරම් ආතල් එකක් ඩිපෙන්ඩර් එකේ නෑ නේ ඕයි😂🤣.මේක ඉතින් අර පාර්ලිමේන්තුවේ ඉන්න හරක් පට්ටියටම තමයි හොද🐂🐃.වීඩියෝ එක පට්ට හොදේ
@gayanmaduwantha2900
@gayanmaduwantha2900 5 жыл бұрын
Defender කියන්නේ farming vehicle එකක් ඇමරිකාවේ defender දාලා hanawa bn
@jhfuhjj674
@jhfuhjj674 5 жыл бұрын
kggglhjgjgghgkgkjgkgjjjjkgjjjgjgljhljhhkjjgjjjhkghkghkggjjklhkjgjgouzp .lwucvc xji k.jxtfak hljy cljagg. oyb hhcnjgiyumjszkjgjllljkjhljlghkyyyljbekgkkjjljlhhhjlgjhljhjkjjkgjlglhkhgkjjjgjjkhgjkghkjgfimhjgjgjjgguj gjljjngutj jltwxhl igilgkk
@jhfuhjj674
@jhfuhjj674 5 жыл бұрын
l
@harambe1356
@harambe1356 5 жыл бұрын
Ehema kiyanna epa bn apitath thiyenawa white defender ekak eke patta sepa,langadhi off roaduth giya. patta
@Rk-qq6uq
@Rk-qq6uq 4 жыл бұрын
ආස උන් ආසයි defender එකට ඒකෙන් ගන්න ආතල් එක hybrid කටු වලින් ගන්න බෑ බන්🤟
@MethmalDhananjaya
@MethmalDhananjaya 5 жыл бұрын
හැමදාම වගේ Content ingredients, Video Quality, Audio Quality 👌 මාවනම් දැන් මතකත් ඇති.. ලෝකෙ වැඩියෙන්ම අලෙවිවුන බජට් 7 seater SUV Crossover එක වෙන Mitsubishi Outlander PHEV එකේ Review එකක් එනකන් බලන් ඉන්නවා..
@nuvimnu
@nuvimnu 5 жыл бұрын
Awesome as always ❤️ Please do a Mini cooper video too covering all the generations, issues etc. Theres no any proper guidance / review available in the internet.
@nuwanwanigasekara
@nuwanwanigasekara 5 жыл бұрын
මගේ යාළුවෙක් ලඟ මේ 110 එකක් තියෙනවා. සාමාන්‍ය පාරක යද්දි වුනත් පිටිපස්සේ seat එකේ යනකොට සෑහෙන ගැස්සීමක් තියෙන්නේ. Offroad වලට විතරක් design කරපු වාහනයක් වගේ.
@wenurakavinda639
@wenurakavinda639 5 жыл бұрын
ආසම වාහනේ.. 🖤
@udarakandy
@udarakandy 4 жыл бұрын
110 සහ isusu big horn දෙකම හොයමින් හිටියේ අම්මෝ Elakiri thanks නිවැරැදිම තොරතුරු කීවට. Defender නම් ඕන නෑ
@ca5074
@ca5074 5 жыл бұрын
Supiri ada thamai defender ekak hariyatama wisthara denagaththe bro thanks and suer video.good luck
@ranukadulshan951
@ranukadulshan951 5 жыл бұрын
superbb.. broo... good luck and waiting for yr videos ❤️
@prabathmangala2605
@prabathmangala2605 5 жыл бұрын
Thanks, thanks.... My favourite is LAND ROVER DEFENDER...
@ManjulaV001
@ManjulaV001 5 жыл бұрын
Niyama Unbiased Review eka.puluwannam ayiye sathiyakata eka video ekak gane hari danna.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@pathMV9
@pathMV9 5 жыл бұрын
Defender new model ekk enawa needa... 2020 dii... eeka nm fttaluuu..❤❤❤
@benukalaksanda2572
@benukalaksanda2572 5 жыл бұрын
Lot of thanax... මාගේ ඉල්ලීම ඉටු කරාට 😍🤘🙏👆😎
@dush__6070
@dush__6070 4 жыл бұрын
මේවත් අපහසුතා ද යාලු මං ගෙනල්ලා පදිනවමයි යාලු 😍❤️
@deffenderhub8060
@deffenderhub8060 3 жыл бұрын
anna ekayi
@jehanfernando5699
@jehanfernando5699 4 жыл бұрын
Diffender එකක් ගන්න හිටියේ මේ video එක බැලුවහම ඒක එපා උනා.🙃🙃🙃🙃
@kevingunarathne
@kevingunarathne 5 жыл бұрын
Solid stuff aiyya💯
@jayamalijeewanthi569
@jayamalijeewanthi569 Жыл бұрын
සැප වගේද මේකේ යද්දි ගැම්ම ❤️
@mrdoo9577
@mrdoo9577 5 жыл бұрын
supiri review eka❤️❤️ toyota vanguard suv eka kohomada ganna family ekakata
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, waradak naha e wahaneth
@benukalaksanda2572
@benukalaksanda2572 5 жыл бұрын
හැමදාම හොය හොය හිටියේ 🤘🙏
@nimeshkavinda4413
@nimeshkavinda4413 4 жыл бұрын
6+6 ekaka lankawe milai engine darithawayai 1l thel wada karana ganai danna puluwanda
@saliyaruwanb
@saliyaruwanb 5 жыл бұрын
Thanx elakiri.. enakan balan hitapu video ekaka 👍👍👍
@vishwanathgunasekara6706
@vishwanathgunasekara6706 5 жыл бұрын
toyota land cruiser 79 double cab eke review ekak ona
@naveenrandika
@naveenrandika 5 жыл бұрын
ammoh Elakiri defender rivew ekak enakam balagena hitiye 😍❤️
@avishkaelshan826
@avishkaelshan826 4 жыл бұрын
Defender modifie karana vidiha gana video ekak karannakko
@luckshanvinod2175
@luckshanvinod2175 4 жыл бұрын
Aiye nissan navara D40 ekka ganath review ekak kerana puluwanda.....
@ElaKiri
@ElaKiri 4 жыл бұрын
issarahata karannam bro
@luckshanvinod2175
@luckshanvinod2175 4 жыл бұрын
@@ElaKiri Thanks brother
@sackanw9610
@sackanw9610 Жыл бұрын
Defender eshaust sound eka smooth kokeda? (2.2 da,2.4 da)
@lahirulakshan6604
@lahirulakshan6604 5 жыл бұрын
mechara pada dagena yana wahane mekada appa.... amthilatama thama hoda.... Thanks review ekatata
@greatlanka2908
@greatlanka2908 5 жыл бұрын
Air bag akakwath nethuwa wahanayak aran wedak thiyenawada. Safety akak nethi ganan wedi wahana. 🤔
@thilinaabeyarathne2476
@thilinaabeyarathne2476 5 жыл бұрын
Suzuki intruder bike eka gena review ekak one. Dan thiyena hodama cruise bikes walin ekak mn hithanne .e ganata watinawada.....e gena reviwe ekak one godak kattiya kemathi wei❤️❤️
@kumararanathunga1543
@kumararanathunga1543 5 жыл бұрын
Aqua ekatath Review ekak one for all updated
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@kavindanehansana7286
@kavindanehansana7286 5 жыл бұрын
My dream. A great review once again bois
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@dimuthudara284
@dimuthudara284 5 жыл бұрын
Wow. Nice. Keep going. Toyota passo moda G grade new edition (2018/2019) review ekak ona
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, issarahata karannam bro
@lakindujayasundara6551
@lakindujayasundara6551 5 жыл бұрын
මගෙ ආසම වන්ඩියක් තමයි ගන්නවා ඉක්මනටම.
@devindachanaka8971
@devindachanaka8971 5 жыл бұрын
Supirima review ekak😍😍😍😎😎😙😚😚😙
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
Defender කියන නමින්ම තේරෙනවනේ මේක හදල තියෙන්නෙ සැප පහසුවට යන්න නෙවෙයි කියල ..හරක් කෑ ගැහුවට ගනන් ගන්න එපා...💛
@malithaweerasinghe2115
@malithaweerasinghe2115 5 жыл бұрын
thank you bro.me mama asama whane bn.mama loweth htuwe nha me wge review ekak krai kyla thnkz thnkz jaya wewa
@youcenon
@youcenon 5 жыл бұрын
Nice video bro ❤️
@ssmfernando
@ssmfernando 5 жыл бұрын
After almost 68 years, the production of Land Rover Defender was stopped due to European Union standards on vehicle emissions which will be applied from the year 2020, as JLR (Jaguar Land Rover) were unable to or unwilling to upgrade the vehicle according to those standards
@omilamananayaka6099
@omilamananayaka6099 5 жыл бұрын
ඩිෆෙන්ඩර් නොතේරෙන සැපට යන්න ඕන අය පිලිබඳ බලවත් කණගාටුව.. 😅😅
@sankarajive
@sankarajive 5 жыл бұрын
“Crumple Zones මුකුත් නෑ... තේරෙන භාශාවෙන් කියනව නම්, Deffender එක හැප්පුනාම, වාහනේ PAPADAM වෙලා, හැප්පුන එකේ shock එක වාහනේ ගන්නේ නෑ... 😆😂😁
@anlith9360
@anlith9360 2 жыл бұрын
Hareyata hare kollo 👌👌hodata balanta accident wunahama hood aka galawela yanawa🤣🤣
@MilindaJayawardhana
@MilindaJayawardhana 5 жыл бұрын
Ayye plz next eken wth toyota harrier premium 2019 ek oniiii hode plz
@thiranjayadeshan
@thiranjayadeshan 5 жыл бұрын
2.2 witharai ford company eka ekka hadanne. soundproof defenders wadi purama thiyenne. oke shutters aragena yanakota kohomath engine sound ahenwa.
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Oya shutters wahagena yanakota sadde dala thiyenne bro, 2.2, 2.4 dekama Ford.
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 5 жыл бұрын
ඉල්ලපු එක ඩුන්naaa ආදරෙයි ඈ
@Rk-qq6uq
@Rk-qq6uq 4 жыл бұрын
ඕවයි යන්ඩ පාරවල් ඕන්නෑ මචන් පාරවල් හදාගෙන යන්ඩ පුලුවන්😂😂🤟🤟🤛🤜
@thidaswickremasinghe1931
@thidaswickremasinghe1931 5 жыл бұрын
defender mearoon eka limitted edition ekkda?
@kalpanadasunjith3442
@kalpanadasunjith3442 5 жыл бұрын
mitshubishi 4dr5 jeep gena video aka karanna puluwanda plzzzzzzzzzzz
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@gayanmaduwantha2900
@gayanmaduwantha2900 5 жыл бұрын
Defender කියන්නේ farming vehicle එකක් ඇමරිකාවේ defender දාලා hanawa
@sandeepchamodya4546
@sandeepchamodya4546 4 жыл бұрын
UK wala
@sathmikajayasundara2667
@sathmikajayasundara2667 4 жыл бұрын
ඔය ෆෝන් එක දියන් ළමයෙකුට
@kamalasitha9821
@kamalasitha9821 5 жыл бұрын
Super,Toyota avanza video ekak karanna pls
@h.p.kmadushanka1286
@h.p.kmadushanka1286 5 жыл бұрын
Thank u boss.jayen jaya wewa👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@gamepisso2064
@gamepisso2064 5 жыл бұрын
oka dankam thmai hitiye.. super 🤘🏻🤘🏻🤘🏻🤘🏻🤘🏻
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@sjanagan
@sjanagan 5 жыл бұрын
Oya Best Ayye!
@malinthageeganage1252
@malinthageeganage1252 5 жыл бұрын
Toyota 79,76 series gana review ekak ona.
@nimalkumarasinghe4970
@nimalkumarasinghe4970 5 жыл бұрын
Best review ever 🚔👨🏻‍✈️
@lahiruwanniarachchi7922
@lahiruwanniarachchi7922 5 жыл бұрын
සුපිරී...නියමයි...ජයහ් ❤️
@surajperera5177
@surajperera5177 5 жыл бұрын
hodata ma explain karana, patta vocabulary ekak tiyena, patta ma You-tube Chaneel ekak
@mithuntharuka1600
@mithuntharuka1600 5 жыл бұрын
Elakiri brooo...patta jayen Jaya...
@fimoproductions-1971
@fimoproductions-1971 4 жыл бұрын
කටු කටු කියන්න එපා මේක.ඔෆ්රොඩ් වාහනයක් 😁❤️
@mad-manu
@mad-manu 5 жыл бұрын
HItan idapu okkoma wenas una. superb fatta
@rukshankavinda2852
@rukshankavinda2852 3 жыл бұрын
toyota prius eka gana review ekk one
@normalgay259
@normalgay259 5 жыл бұрын
Gassenne na Coil suspension bro thiyenne full comfortable
@normalgay259
@normalgay259 5 жыл бұрын
Nethmina Gunasekara sirawatama ah mu review eka karanne defender eke thiyna demande eka pallehata dala
@rukshan507
@rukshan507 5 жыл бұрын
poddak parana wahana gena karannako..carina..110.121.100.wage aluth wahana gena wisthara hoya ganna amaruma nethi handa
@roxkertromax1871
@roxkertromax1871 4 жыл бұрын
Defender series, Khan, 90 review karanna
@heshn
@heshn 5 жыл бұрын
Toyota aqua 2019 review ekak ooni
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@sjanagan
@sjanagan 5 жыл бұрын
Niyamai Ayye!!!!!!!!!!!!!!!!!!!!!
@bblrproductions8970
@bblrproductions8970 5 жыл бұрын
review eka patta machanla....mekema hodama ekaneda khan defender eka....eke recondition price eka kiyak weida bro
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro, khan kiyanne body kit ekak. eka ona parana defender ekakatath gahanna puluwan.
@ultramb6206
@ultramb6206 5 жыл бұрын
පට්ට රිවීව් එක ඇත්තම කියල තිබ්බ😹👌👌
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Thanks bro
@samansingharupa3699
@samansingharupa3699 Жыл бұрын
Mewa lankawata aawe kohomada? Privet companies walinuth gennuwada? Waage vistharath aawanam thawa hodai, kohomath elakiri 1st placema thamai, jayen jayama wewa!!! ( mn wayasaka kenek.58yers.)
@sinethrenuja4987
@sinethrenuja4987 5 жыл бұрын
Khan eket oya waged interior...???
@vimethwije5744
@vimethwije5744 5 жыл бұрын
Really need a review of 2008-2010 Toyota axio
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@batta5418
@batta5418 5 жыл бұрын
Toyota kdh 200 ekaka review ekak oniii
@kisalkojitha6638
@kisalkojitha6638 5 жыл бұрын
Adeh vinod 👋👋🔥😍
@dilansilva6898
@dilansilva6898 5 жыл бұрын
defender ekai apple iphone ekai dekama ekai kiyala hitenne mata witarada.? ai bn dekama ganna gaanata watinnema na ne
@yasasediriweera8281
@yasasediriweera8281 5 жыл бұрын
Dan meka brand new design karala thiyanna , eka nm hoda sapa pahasui, patta ganak wai habai👍
@artamialarchangel6432
@artamialarchangel6432 5 жыл бұрын
Ae puluwn nm Peugeot 3008 ekei 5008 ekei review ekk krnnko.nathnm ara auto hub karaya raganna ptn gani
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
@sudaraka123
@sudaraka123 5 жыл бұрын
සුපිරි 😍😍 මගේ ආසම 😍
@vihangadias8881
@vihangadias8881 4 жыл бұрын
මේ රිවිව් එක කර්න එකා.. ඩිෆෙන්ඩර් එක්ක තරහක් තියන් කරන්නෙ
@hirushasenadhira4785
@hirushasenadhira4785 5 жыл бұрын
model year eka mkkda meke?
@thulithajayawardana6488
@thulithajayawardana6488 5 жыл бұрын
Pattai 💪🔥🔥🔥, evoque eke review ekk puluwn nm dapnko bro 👻
@ElaKiri
@ElaKiri 5 жыл бұрын
Issarahata karannam bro
Land Rover Defender Puma 110 Review (Sinhala)
23:27
Auto Hub
Рет қаралды 236 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Ratha Gaaya - (2021-07-17) | ITN
22:50
ITN Sri Lanka
Рет қаралды 59 М.
Land Rover Defender 110 Urban Truck Edition - POV Test Drive
6:07
Drive Sri Lanka
Рет қаралды 37 М.
Mitsubishi Montero, Pajero Review (Sinhala) from ElaKiri.com
13:25