"අසහාය ආරක්ෂකයා" හෙවත් ඩිෆෙන්ඩර් රථය ගැන ඔබ නොදත් අපූරු තොරතුරු 10ක් | Land Rover Defender Review

  Рет қаралды 284,502

Wishma Lokaya

Wishma Lokaya

3 жыл бұрын

Land Rover Defender Review

Пікірлер: 596
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
මේ comment එක දකින හැමෝටම Defender එකක් ගන්න ලැබේවා 🙂🙏😘
@_Viha._
@_Viha._ 3 жыл бұрын
එහෙනම් මට ඩිෆෙන්ඩර් තුනක් ගෙදර නවත්තන්න පූලුවන් වෙයි😎😎😉😉🚙🚙🚙දැනටත් දෙකක් ගෙදර😉😉😁
@Thimi_bro.2
@Thimi_bro.2 3 жыл бұрын
ඔයටත් 😊
@_Viha._
@_Viha._ 3 жыл бұрын
@@Thimi_bro.2 thanks bro 👍
@ammaarraheem2625
@ammaarraheem2625 3 жыл бұрын
Thanks bro
@thisarasandeepa6728
@thisarasandeepa6728 3 жыл бұрын
❤❤❤❤❤❤
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 3 жыл бұрын
කවුද ඩිෆෙන්ඩර් වාහන වලට පණ ඇරලා අදරේ අය 😍😍😍🤩🤩🤩❤️❤️❤️
@chamithsavinda5268
@chamithsavinda5268 3 жыл бұрын
මම🥰🥰🥰😍
@tharooshamarasooriya7118
@tharooshamarasooriya7118 3 жыл бұрын
mama......................
@offroadyakku6846
@offroadyakku6846 2 жыл бұрын
@maverickvcsl54
@maverickvcsl54 2 жыл бұрын
Mn
@aidenwilliam458
@aidenwilliam458 2 жыл бұрын
Sorry to be so off topic but does anyone know a method to log back into an Instagram account? I was stupid forgot the password. I would love any tips you can offer me!
@DILSHAN_2005
@DILSHAN_2005 3 жыл бұрын
My favorite vehicle ඩිෆෙන්ඩර් 🙏❤️😘😍
@sadavakajayasinhe7290
@sadavakajayasinhe7290 2 жыл бұрын
ඩිෆ්ෆෙන්ඩර් ආගමක්නම් අපි එකෙ බැතිමත්තු💙
@coolbrain2013
@coolbrain2013 Жыл бұрын
Aniva
@thuragathuraga
@thuragathuraga 9 ай бұрын
uba hari
@sinuranethsara9408
@sinuranethsara9408 8 ай бұрын
sirawatama.
@renukarunathilaka4135
@renukarunathilaka4135 5 ай бұрын
Anwa bn ❤
@HappyDandelion-vx7vs
@HappyDandelion-vx7vs 4 ай бұрын
Yah yah
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
අම්මෝ සහොදරයා ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක දැම්මට.බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි 🙋‍♂️🙋‍♂️🍎🤩🤩😀🧚‍♂️👍🥰🥰🥰
@Dayes_of_isuru
@Dayes_of_isuru 3 жыл бұрын
පරන ඩිෆෙන්ඩර් කියන්නෙ ආගමක් 😘♥️😊
@malindaxinod698
@malindaxinod698 3 жыл бұрын
පරණ defender ක හොඳයි කුඹුරේ වැඩ කරන්න😂🤣
@dexternoise7034
@dexternoise7034 2 жыл бұрын
ගොන් තකයා නිකන් ඉදපන් බූරූවා
@maverickvcsl54
@maverickvcsl54 2 жыл бұрын
Aniwa bro
@h.bkalanasathruwan4892
@h.bkalanasathruwan4892 2 жыл бұрын
Aniwa 🤛
@shamalisilva8379
@shamalisilva8379 2 жыл бұрын
♥️
@dhanujayapoornima7594
@dhanujayapoornima7594 3 жыл бұрын
විශ්ම ලෝකය චැනල් එක පාසලක්ම තමයි❤️❤️❤️❤️
@_matthew_stephan_
@_matthew_stephan_ 3 жыл бұрын
පරණ Defender එකෙ තියෙන ගැම්ම ❤
@sadavakajayasinhe7290
@sadavakajayasinhe7290 2 жыл бұрын
පරන ඩිෆෙන්ඩර් එක තමා හොදටම කරෙ💙
@N_JAy1201
@N_JAy1201 3 жыл бұрын
ආසම වාහනේ ගැන video එකක් කරාට Thankyou.♥️👍
@imanthathathsara4261
@imanthathathsara4261 3 жыл бұрын
Benz,BMW වාහන ගැනත් වීඩියො එකක් ඉක්මන්ටම ඕනේ...🏟️👌
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@subscriberschallenge-sv1dr
@subscriberschallenge-sv1dr 2 жыл бұрын
ඇයි benz vision avtr
@tharukasandeepa6068
@tharukasandeepa6068 Жыл бұрын
එදා ගොඨාගේ වටේට defender තිබ්බෙ නැත්තම් අපි අද මෙච්චර දුක් විදින්නෙ නෑනේ 😪😪
@cyrilrathnayake7936
@cyrilrathnayake7936 Жыл бұрын
ow ban😪😪
@chandanakumara1296
@chandanakumara1296 Жыл бұрын
අම්මප තමා😂
@gnj5008
@gnj5008 Жыл бұрын
Prabakaranta da denna one ?
@laxmanpalihawadana7631
@laxmanpalihawadana7631 11 ай бұрын
Uba hari
@theboniyaa1847
@theboniyaa1847 3 жыл бұрын
ආසම වන්ඩියක් තමා😍
@hashanchinthaka757
@hashanchinthaka757 2 жыл бұрын
Diffender නම් සුපිරියක් 😍😍
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
විශ්ම ලෝකය අයියගේ වීඩියෝ නියමයි....😇🖤🖤❤️‍🔥
@rasikaranawaka8017
@rasikaranawaka8017 3 жыл бұрын
The
@gavirujayasuriya7111
@gavirujayasuriya7111 3 жыл бұрын
Ekenma
@sadalibagya8045
@sadalibagya8045 3 жыл бұрын
ඔව් නියමයි නේ
@user-hz8dr4jn6z
@user-hz8dr4jn6z 3 жыл бұрын
@@rasikaranawaka8017 yjjjjLLOLOOOOOOLLLL
@gameno6240
@gameno6240 3 жыл бұрын
මම ආසම vehicle එක ඒකෙ ආරක්ෂාව වැඩියි වගේම ඕන තැනක යන්න පුළුවන් vehicle එක
@klrapper4439
@klrapper4439 2 жыл бұрын
Math ❤️🥺
@saumiyajayathilake6480
@saumiyajayathilake6480 3 жыл бұрын
නියමයි... සිහින වාහනේ...💕♥️
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
2020 ඩිෆෙන්ඩර් එක මරු 😯😯😯😇🖤
@diretdisco
@diretdisco 3 жыл бұрын
ම්ම් ඔව් ඒක නම් පට්ට මේ ලගදි දැක්කා.
@keshanbandara4598
@keshanbandara4598 3 жыл бұрын
Mama laga thiyanava
@diretdisco
@diretdisco 3 жыл бұрын
@@keshanbandara4598 koo
@keshanbandara4598
@keshanbandara4598 3 жыл бұрын
@@diretdisco innava
@ddr1809
@ddr1809 3 жыл бұрын
Yep
@charithlakshan4449
@charithlakshan4449 3 жыл бұрын
අද තමා වෙලපහින්ම බැලුවෙ😌.මරු වාහනේ .ඒත් ඉතින්අතේ පිච්චියක් නැතුව ඉද්දි ඉතින් අපිට මොන ඩිෆෙන්ඩර්ද අප්පා😫.අයිය දාන වීඩියෝ එකක් බල සතුටු වෙන එක තමා ඉතින් තියෙන්නෙ😉🙏හැමදාම මේවගේ vedio දාන්න.😌😲😝
@pathumsandaru4725
@pathumsandaru4725 3 жыл бұрын
හිට්ලර් ගැන එකක් ඕනි 🥺
@kasunlakshan3816
@kasunlakshan3816 9 ай бұрын
Gotabaya sir ga පොත කියවපන්😅
@haavii7629
@haavii7629 3 жыл бұрын
👍😍❤️ සුපිරි විඩියෝ නම් ඉතින් විශ්ම ලෝකය තමයී 😏
@songslyrics4178
@songslyrics4178 3 жыл бұрын
යකෝ මෙච්චර වටින වීඩියෝ වලටත් unlike කරන මෝඩයොත් ඉන්නවනෙ 😪😭
@diretdisco
@diretdisco 3 жыл бұрын
බයිසිකල් එකක් වත් නැති උන් තමා ඒ
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
හයිබ්‍ර්ඩ් කටු වල යන උන් 🤣
@diretdisco
@diretdisco 3 жыл бұрын
@@offroadlover2976 එහෙම කියන්නත් එපා හැමොටම ඩ්ෆෙන්ඩර් නෑනෙ. මටත් තියෙන්නෙ හයිබ්‍රිඩ් එකක් 🥲🥲
@ranjithdilshan5373
@ranjithdilshan5373 3 жыл бұрын
Sira bn koheth ohoma ekak innawa 😢😢😭😂😂😂😅
@gsriely5001
@gsriely5001 3 жыл бұрын
@@offroadlover2976 hybrid defender compare krnna bane bn e deka category 2k.
@shiraniperera5458
@shiraniperera5458 3 жыл бұрын
දැන් land rover සහ jaguar අයතන 2කම ඉන්දීයවේ TATA සමාගම මිලදී අරගෙන ඉන්දීයව තුළ දී නිශ්පාදන කටයුතු කරගෙන යනවා ,😍😍😍😍😍😍😍😍😍😍😍😍
@hirunayush9574
@hirunayush9574 2 ай бұрын
It's still produced in the UK
@mariiboy68
@mariiboy68 3 жыл бұрын
ඇල්ටෝ එකක්වත් නැති මම 👉😴😴
@clc.products
@clc.products 3 жыл бұрын
Land cruiser prado ekk dennda?
@moviefan6771
@moviefan6771 2 жыл бұрын
බයිසිකලෙයක් වත් නැති මම 😶
@PasinduMD
@PasinduMD 2 жыл бұрын
ඩිෆෙන්ඩර් කියන්නෙ මගෙ ආගම බන් 👊💗💙💚💛🧡
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
සහොදරයා පුලුවන්නම් toyota land cruiser ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ🥰👍🧚‍♂️😀😀🤩🍎🍎🍎🙋‍♂️
@ABC-hg5dr
@ABC-hg5dr 3 жыл бұрын
👍
@clc.products
@clc.products 3 жыл бұрын
Mm asama Eka❤️❤️❤️
@surangamanoj5755
@surangamanoj5755 2 жыл бұрын
Ow
@bava9574
@bava9574 3 жыл бұрын
ගැම්මක් තමයි 🥰🥰🥰 එත් 1990 කලින් ඉදලා ඩිෆෙන්ඩර් තිබ්බා නේහ්හ් 🤔🤔🤔
@thepullahirubc5347
@thepullahirubc5347 3 жыл бұрын
ඇයි බං video එකේ තියෙන්නෙ Land Rover 90,110 කියල model ගැන ඒව 1990 ට කලිං ආපුව
@prashanmaduranga9192
@prashanmaduranga9192 3 жыл бұрын
1990ta kalin awe serious kiyla version ekak
@pavandilshan1551
@pavandilshan1551 2 жыл бұрын
ඩිෆෙන්ඩරයට අපි පන වගෙ ආදරෙයි❤️❤️❤️🥰
@autoworld871
@autoworld871 3 жыл бұрын
Safety එක ගැන කියපු දේවල් old defender එකට විතරක් අදාල දේවල්
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
මමත් එකක් ගන්නවා අනාගතේදි 😎😎
@jayanjaya6292
@jayanjaya6292 3 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීම නියමයි
@nuwanduminda5599
@nuwanduminda5599 3 жыл бұрын
2015 දි ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ගිය ඩිෆෙන්ඩර් එකක් බස් දෙකක හැප්පිලා චප්ප චොරොප්පං වෙලා ගියා. උන් සේරම මැරුණා.
@slsemba102
@slsemba102 3 жыл бұрын
Mata matakai
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
ඒ ඉනිදියන් Defender එකක් , ඒවා කොලිටි මදි
@teampatrol61
@teampatrol61 2 жыл бұрын
මොන Indian ද ඒක, කොහොමත් පරන Defender වල safty option මුකුත් නැ,
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
හරියට වැදුනොත් ගෙම්බා වගේ චප්ප වෙනවා.. ඇගට පහසු වහනයක් නෙමෙයි.... ඉන්ජෙක්ටර් පොම්ප ලෙඩ..
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියමයි වීඩියෝ එක . මේවගේ ඒවා තවත් ඕන අයියේ
@madushanaveen9679
@madushanaveen9679 3 жыл бұрын
සුපිරි විඩියෝ එක 👍 තව මේ වගේ විඩියෝ ඕන .
@DuMInduHarshana
@DuMInduHarshana 3 жыл бұрын
කලින් දාපු රේන්ජ් රෝවර් එක ගැන වීඩියෝ එකත් පට්ට.මේකත් පට්ට..............🚘🚘🚙🚙ගැම්මක් තමා.....ඩිෆෙන්ඩර් එකෙන් අපෙ stf කොල්ලො එනකොට......😎😎
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
ඔබගේ චැනලයේ විශේෂ තවය නම් බොරු ඉංග්‍රීසි වචන නැ ගොඩාක් you tube කබ්බො අර අපේ පඩ නලුනිලියන් ගායක ගායිකාවන් ක්‍රිඩකයන් බෙරකායන් රුපලාවන්‍ය එවුන් වගේ බොරු ඉංග්‍රීසි කතකරනවා
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
ගැම්මක් තමා ඉතින් ....😇🖤🖤
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
අනිවාර්යෙන්ම
@bishansawmya2075
@bishansawmya2075 2 жыл бұрын
ඔයාගේ කටහඩ අහගෙන ඉන්න ඉන්න ආසයි.මන් හරිම ආසයි.පැහැදිලි හරිම ශෝක්
@tharushidasanayake1292
@tharushidasanayake1292 Жыл бұрын
My dream vehicle....🥰❤️‍🔥 DEFENDER ❤️‍🔥🥰 ඩිෆෙන්ඩර් කියන්නෙම පිස්සුවක්...❤️😎
@sadalibagya8045
@sadalibagya8045 3 жыл бұрын
යාලුවෝනේ Defender ekak ganna hituna Aya 👍දගේන යමු බලන්න
@MSTR_BT
@MSTR_BT 3 жыл бұрын
Fav. Vehicle thanku so much විශ්ම ලෝකය ❤️😎
@vijithadhamma4779
@vijithadhamma4779 3 жыл бұрын
දැනුමට ගොඩාක් වැදගත්
@Shenes
@Shenes 3 жыл бұрын
Video එක සුපිරි🔥😍❤️
@heshaninduwara3409
@heshaninduwara3409 3 жыл бұрын
Ayye oyala Dana videos okkoma Maru man okkoma daluwa godak danuma gaththa ekata godakkkk thanks 🙏🙏🙏🙏
@kkumaraanilantha5806
@kkumaraanilantha5806 3 жыл бұрын
Defender ekak gamu ehenam video eka super😍😍
@sathsaravimarshana4590
@sathsaravimarshana4590 2 жыл бұрын
සුපිරියි....... අයියෙ Ford Raptor එක ගැනත් video එකක් කරමුද ? Mustang එක ගැනත් එකක් කරපු නිසා.....
@liyanaarachchisl8996
@liyanaarachchisl8996 3 жыл бұрын
මෙන්න චැනල්. මෙන්න වීඩියෝ.......... සුපිරි..........
@hkdangalla4617
@hkdangalla4617 3 жыл бұрын
සුපිරි ආදරේයි විශ්ම ලෝකය ❤
@pasidunimash8095
@pasidunimash8095 3 жыл бұрын
You are amazing youtuber
@techhub2244
@techhub2244 3 жыл бұрын
We are looking for video's like this ❤️❤️
@Mr.Anshif
@Mr.Anshif 10 ай бұрын
Defender කියන ආගමක් 🖤😎💥
@chamithsavinda5268
@chamithsavinda5268 3 жыл бұрын
වීඩියෝ එක නියමයි.......😍
@holmoon3782
@holmoon3782 2 жыл бұрын
Thawath supiriyak thanx machn...ford ranger eka ekak one...
@pudumasamagam5376
@pudumasamagam5376 3 жыл бұрын
සුපිරි video එකක්...👌👌❤
@tishantishan2147
@tishantishan2147 3 жыл бұрын
best video ... thanks bro.
@chamithsavinda5268
@chamithsavinda5268 3 жыл бұрын
ඩිෆෙන්ඩර් කියන්නේ ආගමක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥰
@aselagunarathne9206
@aselagunarathne9206 3 жыл бұрын
මං ඉල්ලපු Video ඒක..😲😍🥰😁❤️
@kandamaceylon798
@kandamaceylon798 3 жыл бұрын
ඔයාගේ කටහඬ නියමයි.
@miltonsenadheera7064
@miltonsenadheera7064 3 жыл бұрын
ඔබගේ හඩ පෞඩත්වය අතීශය විශිෂ්ටයි වෙනත් කිසිදු මාධ්‍ය ක ඔබගේ හඩ කලාව දැකිය නොහැකිය.සැබැවින්ම ඔබ හෙළ බසට දෙනු ලබන විනය ගරැකබව බස හසුරවන පෞඩත්වය අති විශිෂ්ටයි.ඔබ අනෙකුත් මාධ්‍ය කරැවන්ට ආදර්ශයක්..අපට ඔබ සිංහලයෙක් වීම ගැන අභිමානයක්..හුදී ජන විඤ්ඤාණයට බොහෝ දේ ඔබට කල හැක්කේය. සුභ අනාගතයක්..තෙරුවන් සරණයි..
@wajja_official6363
@wajja_official6363 3 жыл бұрын
එක මරු😍
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
මෙන්න ඕනී කටහඩ 🤘❤️
@ffbadkitty6149
@ffbadkitty6149 Жыл бұрын
මම වගේම තවත් defender පිස්සන් සිටීද
@yohandasanayaka8494
@yohandasanayaka8494 3 жыл бұрын
hamadamat wagema supirima video ekak aiye
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Defender thama mage ekama hine❤️❤️❤️❤️😍😍😍😍😍😍
@piumikachamara5465
@piumikachamara5465 Жыл бұрын
ආගමක්ම තමයි බන් ❤️❤️❤️
@shiraniperera5458
@shiraniperera5458 3 жыл бұрын
Leyland history එක ගැන විඩිඕ එක්කක් දාන්න පුළුවන් ද ????????
@gsriely5001
@gsriely5001 3 жыл бұрын
Land cruiser 1 ගෙනත් video 1ක් ඔනේ please....🙏🙏
@anasansari923
@anasansari923 3 жыл бұрын
But, aluth DEFENDER ekath lassanay. I love Defender ❤️
@naminikodithuwakku154
@naminikodithuwakku154 4 ай бұрын
Thanks broo my favorite ❤
@dulanjakawshan203
@dulanjakawshan203 3 жыл бұрын
6×6 ජිප් ගැන video එකක් ඕනී......😍😍❤️❤️❤️❤️
@yrtech1108
@yrtech1108 3 жыл бұрын
ආසම හීනයක්..😍😑😞❤️
@kelumkumara5686
@kelumkumara5686 2 жыл бұрын
සුපිරි
@chathulas
@chathulas 2 жыл бұрын
Discovery එක ගැනත් ❤
@k.viduranga7605
@k.viduranga7605 3 жыл бұрын
මේ විදියට Jeep (brand) ගැනත් video එකක් කරන්නකො
@WasanthaKumara-xr2pz
@WasanthaKumara-xr2pz Жыл бұрын
Dream vehicle ekah😍❤️
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Aiye ලෝකේ travel karanna hodama රටවල් 10 karanna
@freyamadushani1189
@freyamadushani1189 3 жыл бұрын
💖💖💖 adarei wishma lokaya💖💖💖
@Dananjaya1020
@Dananjaya1020 3 жыл бұрын
පට්ට 😍😍😍😍
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
Supiri ❤️
@mr.amarasinghe3419
@mr.amarasinghe3419 3 жыл бұрын
Wow nice vedio man , appreciate it 👌
@ravindu166
@ravindu166 3 жыл бұрын
Niyamai Wishwa aiye 💗💗💗💙
@lahirus.mendiz5603
@lahirus.mendiz5603 2 жыл бұрын
මගේ dream එකක් 🙏😘
@mrsuboy1673
@mrsuboy1673 3 жыл бұрын
Landrover Discovery ganath video ekak kernda plzz 🙏❤️
@x-file-0
@x-file-0 2 жыл бұрын
Jeep wrangler ගැනත් විඩියෝ එකක් කරන්න🤗
@theekshanarathnayake7812
@theekshanarathnayake7812 3 жыл бұрын
Ptt bro😘
@wonderworldtimes40
@wonderworldtimes40 3 жыл бұрын
Superb video 👍👍👍👍👍
@SADDA_Diary
@SADDA_Diary 3 жыл бұрын
Land Cruiser gana ekak dannko brother plzzz❤️
@AnujaBalasuriya-im7up
@AnujaBalasuriya-im7up 14 күн бұрын
Defender කියන්නෙ වෙනම ආතල් එකක් ❤❤❤❤❤ ඩ්‍රිම් ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@anuraupali746
@anuraupali746 Жыл бұрын
මම මගේ ජීවිතයට වඩා ඕවට ආදරෙයි බන්❤️❤️❤️
@KS-sl5di
@KS-sl5di 2 жыл бұрын
ශක්තිමත් එක වැරදි 🙂
@ravindutheekshana1092
@ravindutheekshana1092 3 жыл бұрын
මම කැමති 2020 ඩිෆෙන්ඩර් එකට😌💖💫
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
පරන එකේ ගැම්ම නෑ...සැප හොදයි
@ravindutheekshana1092
@ravindutheekshana1092 3 жыл бұрын
@@offroadlover2976 මටනම් ගැම්ම තියෙන්නෙත් අලුත් එකේ😌🔥. ඒක සාපේක්ෂයිනෙ කෙනාගෙන් කෙනාට💖💫
@chamoddanush5123
@chamoddanush5123 Жыл бұрын
පරණ ඒක හොදයි කුබුරු හාන්න 😂... Trigger එපා 💀අත්දැකීමෙන් කියන්නේ එළියේන් line වුනාට ඇතුල පට්ට අවුල් පරණ ඒක ලොරිය හොදයි 💀2020ගහපු ඒක ඇතුලෙනුත් ගැන එළියෙ නුත් ගැම්ම❤️
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 2 жыл бұрын
Land Cruiser V8 ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ
@defenderlover4436
@defenderlover4436 Жыл бұрын
Defender is life 🥰😘♥♥
@qatarqatar6330
@qatarqatar6330 3 жыл бұрын
Supiri video ek aiya
@ravinduthejan6001
@ravinduthejan6001 3 жыл бұрын
niyama video eka
@sheshanikanishka3824
@sheshanikanishka3824 3 жыл бұрын
අලුත් ඩිෙෆන්ඩරය නම් අෙප් අක්කලාටත් තිෙයනවා එක නම් පට්ට😎👍👌🚙
@nirosh____7498
@nirosh____7498 3 жыл бұрын
ඩිස්කොෆෙන්ඩර් ❤️🙈
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
ඒක ගොඩක් සැපපහසු offroad වලට සුපිරි,අපේ මමාටත් අලුත් එකක් තියෙනො
@isuruparamitha2454
@isuruparamitha2454 2 жыл бұрын
අපෙ කිරිඅම්මටත් තියනවා 🙄
@savindumihiranga
@savindumihiranga 2 жыл бұрын
DEFENDER කියන්නේ ඉතින් ගැම්මක් තමා
@charithlakshan4449
@charithlakshan4449 3 жыл бұрын
අයියා අලුත් රටක් ගැනත් vedio එකක් දාන්න ඔනා හරිය😌😉🙂
@bimanvidusha2919
@bimanvidusha2919 2 жыл бұрын
ඩිෆෙන්ඩර් ❤❤️❤️❤️❤️
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
Defender නම් 👉❤💕👈
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 16 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 15 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 10 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 9 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 16 МЛН