No video

විශ්‍රාම සුවයෙන් පසුවන වෙනදේසිය සදහා සුදානම් කර ඇති ගර්භිත ලංගම බස්රථ අංගනය තුල Langama bus yard

  Рет қаралды 15,827

3rd Eye - තෙවැනි ඇස

3rd Eye - තෙවැනි ඇස

Күн бұрын

In Garbhita Langama bus yard, ready for retired Venadeshi
විශ්‍රාමික සුවයෙන් පසුවන වෙනදේසිය සදහා සුදානම් කර ඇති ගර්භිත ලංගම බස්රථ අංගනය තුල Langama bus yard

Пікірлер: 44
@srimalwarna6922
@srimalwarna6922 Жыл бұрын
මේවා වැඩ කරන රියදුරන් සදහා විශ්‍රාම වැට්පක් නැතුන අවුරැදු 10ක්15 ගියහම බස් එක එයාලටම දෙන විදියට ක්‍රමයක් හදන්න ඕන
@janakpitawala1146
@janakpitawala1146 Ай бұрын
එහෙම ක්‍රම ලෝකේ නෑ ප්‍රයෝගික නෑ
@danushkasasindu5196
@danushkasasindu5196 Жыл бұрын
බස් රථ ගර්භිත කිරීමට ප්‍රරධාන හේතු ගැන විඩියෝ එකක් ඔිනි
@ChinthakaShyamlal
@ChinthakaShyamlal 2 ай бұрын
මහලු පාලකයන්ගෙ අමන වැඩ හරියට නඩත්තු කලා නමි අවුරුදු ගානක් වැඩ ගන්න පුළුවන්
@janidusrimal3139
@janidusrimal3139 11 ай бұрын
අර 23 ශ්‍රී බස් එක හොඳට හදලා කෞතුකාගාර ප්‍රදර්ශනයට දාන්න බැරිද ??😢😢😢
@SKASKumar
@SKASKumar Жыл бұрын
අලුතින් කෑලි දාලා හදලා ගත්තා නම් මේවා තව කාලාන්තරයක් පාරේ දුවන්න පුළුවන්.
@ModifiedCarLoversSL
@ModifiedCarLoversSL Жыл бұрын
මේ ටික හදල පේන්ට් එකක් ගහල ආපහු පාරට දැම්මනම් හරි.අපරාදෙ මෙහෙම තියෙන්නේ
@3rdeye-768
@3rdeye-768 Жыл бұрын
බස් ගර්භිත කරන්නේ ගොඩ ගන්න බැරිම තැන
@ModifiedCarLoversSL
@ModifiedCarLoversSL Жыл бұрын
@@3rdeye-768 mmmmm......
@revoadvertising
@revoadvertising 4 ай бұрын
මේ බස්රථ මිලදී ගැනිමේ ක්‍රියා පටිපාටිය කොහොමද? කාරුණිකව දන්න අය විස්තර දෙන්න
@gayanarunashantha1222
@gayanarunashantha1222 3 ай бұрын
Nawalapitiya bus 3 kma thibba
@isharamadushika540
@isharamadushika540 Жыл бұрын
😘😚😙😘
@rashmikasugathadasa1086
@rashmikasugathadasa1086 Жыл бұрын
❤️❤️❤️❤️
@dinushalakmal5628
@dinushalakmal5628 2 ай бұрын
මෙ ආයතන යෙන් වැඩ කරලා පඩි අරන් කැවද බොලව් මෙ අපරාද වලට කවුද වග කියන්නෙ කලමනා කාරට නඩු දාන්න වෙන්නෙ
@udenijayawckrama4987
@udenijayawckrama4987 Жыл бұрын
GP 03 hadala ganillako..original vdihata SANRAKSHNAYA karanna watina bus rathayak.23- oya wage ewa depot wala Dan ithuru wela Na...kapapalla yakada walata...
@danushkasasindu5196
@danushkasasindu5196 Жыл бұрын
ගර්භිත කරන බස් ගැන දිගටම වීඩියෝ ඔිනි
@SusanthaDissanayaka-fp4rw
@SusanthaDissanayaka-fp4rw Жыл бұрын
Repair karanta puluwan bus .....
@chamidakumara7067
@chamidakumara7067 Жыл бұрын
🥶
@gampala1031
@gampala1031 Жыл бұрын
Gampola dipo eke bus ekakuth thiyenawa neda.aparada mewa samahara ewa hadala ganna puluwan
@3rdeye-768
@3rdeye-768 Жыл бұрын
ඒ බස් එක තමා ගම්පොල ඩිපෝ එකේ රියදුරු පුහුණුව කල බස් එක
@SKASKumar
@SKASKumar Жыл бұрын
ගම්පොල ඩිපෝව GP
@ranjithkumara149
@ranjithkumara149 Жыл бұрын
Mewa aparada
@rasikasanjeewa774
@rasikasanjeewa774 11 ай бұрын
අපේ බදු සල්ලි නෙද ?
@asankasudeera609
@asankasudeera609 Жыл бұрын
😭
@5smix280
@5smix280 Жыл бұрын
අනේ ......?
@user-oe1zp1ww4j
@user-oe1zp1ww4j Жыл бұрын
🥺😭
@roshanbuddika6441
@roshanbuddika6441 Жыл бұрын
TATA මරාලවල්.
@sajeewanideepthika9071
@sajeewanideepthika9071 Жыл бұрын
මේවා ගන්න පුළුවන්ද ?
@3rdeye-768
@3rdeye-768 Жыл бұрын
පුලුවන් යකඩ වලට දෙන්නේ චැසි කපලා
@ravindusandeepa4289
@ravindusandeepa4289 7 ай бұрын
කොහේද තියෙන්නේ
@3rdeye-768
@3rdeye-768 7 ай бұрын
gampola
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 7 күн бұрын
රඹුක්කන ඩිපෝවෙ ඔයිට වඩා තියෙ
@ganganathravihara9636
@ganganathravihara9636 Жыл бұрын
yako meke NA numer bs ekakuth thiyanava
@3rdeye-768
@3rdeye-768 Жыл бұрын
NA bus tika හදනව⁣ා
@ganganathravihara9636
@ganganathravihara9636 Жыл бұрын
@@3rdeye-768 ehenam ela🤘🤛👊👍
@sidathsanjaya2577
@sidathsanjaya2577 Жыл бұрын
Wendesiya kawadda
@3rdeye-768
@3rdeye-768 Жыл бұрын
දිනය පසුව දැනුම් දෙන්නම්
@user-op1ts4kk8i
@user-op1ts4kk8i Жыл бұрын
මේ වාහන අපට සල්ලි දීල ගන්න බැරිද යකඩ වලට කඩන්න කලින්
@3rdeye-768
@3rdeye-768 Жыл бұрын
ධාවනයට නුසුදුසු වු පසුවයි ගර්භිත කරන්නේ
@silwasilwa7035
@silwasilwa7035 Жыл бұрын
මෙ ආයතන යෙන් වැඩ කරලා පඩි අරන් කැවද බොලව් මෙ අපරාද වලට කවුද වග කියන්නෙ කලමනා කාරට නඩු දාන්න වෙන්නෙ
@dlwickzz2425
@dlwickzz2425 Жыл бұрын
උබෙ සියා මලාම වැලලුවේ නැද්ද.?
@milanokrish
@milanokrish 7 ай бұрын
පරණ බඩු එකතු කරන පික්කෙක් 😂😂😂
@user-yt8rd1or6x
@user-yt8rd1or6x Ай бұрын
​@@milanokrishithin hodane ban hoda vinodanshyak.ayi umba aluth badu nipadawanawa
@dinushalakmal5628
@dinushalakmal5628 2 ай бұрын
අපේ බදු සල්ලි නෙද ?
SLTB | CTB | Full Documentary Ekala Amazing Manufacturing Process of Bus Body Production in Workshop
14:22
SLTB Buses - ළබැඳි ලංගම
Рет қаралды 4,4 М.
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 44 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 8 МЛН
#News බදුල්ලේ ලංගමය කොට උඩ #Sri_Lanka_Transport_Board - Badulupura News
6:40
Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී
Рет қаралды 32 М.
කලුගල්ලට සතුටක් ගෙනාපු දවසක් | New Kalugalla  Bus ‍#2024 #ctb #kegalle #diopt
17:08
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 1,7 М.
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 44 МЛН