මුළු ලෝකෙටම අදටත් මේ පහසුකම තියන එකම බස් එක මේක l Passenger Disinfect System

  Рет қаралды 677,356

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 922
@slamaris9055
@slamaris9055 4 жыл бұрын
මෙව තමයි ව්‍යාප්ත කරන්න ඔනා ලංකාව පුරාම සුපිරිම නිර්මාණ ශිලී හැකියාවක් තෙරුවන් සරණයි
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
මාරම සතුටුයි .අපේ පුන්චි රටේ චීන්නුන්ට හපන් හොද වැඩ්ඩෝ ඉන්නවා.හරිම ආඩම්බරයක් .මෙයාලට අත දීලා ඉදිරියටම ගන්න ඕන.මේ අයව අපි රැක ගන්න ඕන .ඔය විදියට දිගටම යන්න වාසනාව උදාවේවා . මෙය ජනාදිපතිතුමාගේ නෙත ගැටේවා කියා ප්‍රාර්ථනා කරනවා .ජයවේවා නිලමෙ චැනල් එකට....
@ExploreEpicWithAshan
@ExploreEpicWithAshan 4 жыл бұрын
රටට ආදරේ තවත් රජයේ සේවකයෙක්. ඔබතුමාට ජය වේවා...අපේ පුංචි රටට ලොකු සේවයක් කරන්න ශක්තිය ලැබේවා.!
@rosiro8710
@rosiro8710 4 жыл бұрын
කුරුණෑගල දකුණ ගොඩ දාපු සුපිරි වැඩ්ඩා..... සුමිත් මහත්මයා.... කොයි ඩිපෝවකවත් හදන්න බැරි උන ඩෙකර් බස් හොය, හොයා හදලා ධාවනය කළා, තව එන්ජින් හදන්න බැරි සුනාමි බස් ලේලන්ඩ් එන්ජින් සවිකර ධාවනයට එක් කළා... පහු ගිය වහ පාලන ආන්ඩුවෙන් මෙතුමාව කුණු කූඩෙට දැම්මා.. මෙතුමා ඇත්තටම අගය කල යුතු සැබෑ දක්ෂයෙක්...
@rathnayakawijerathna8327
@rathnayakawijerathna8327 4 жыл бұрын
මෙන්න මිනස්සු
@wasanthawimaladharm
@wasanthawimaladharm 4 жыл бұрын
කොයි පක්ෂෙත් එකයි බොල වැඩ කරන එකාට කපනවා
@thissaalahakoon9414
@thissaalahakoon9414 2 ай бұрын
Great . Respect.❤❤
@ShayamaChandrakanthi
@ShayamaChandrakanthi 2 ай бұрын
🎉🎉🎉🎉
@anuraedirisinghe1823
@anuraedirisinghe1823 Ай бұрын
​@@wasanthawimaladharmමාලිමාවෙන් මෙතුමට තැනක් දෙයි
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
අයුබොවේවා අති විශිශ්ඨ නිපැයුමක් ✌ චිරන් ජයතු ඔබතුමා ජාතියට වටිනා සම්පතක් තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුව නිරතුරුවම ලැබේවා
@indranimanike4009
@indranimanike4009 4 жыл бұрын
අායුබෝවන් ඔිබතුමාගේ විසිටිටය බෝහෝමස්තුතියි ජයවෙවා දිර්ගඅායුස ලැබෙවා තේරැවන් සරනයි මමඔිමාන් සිට මැ
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
පාර්ලිමේන්තුවේ හැර අපේ රටේ සෑම තැනකම නිර්මාණශීලී රටට වැඩදායි බුද්ධිමත් මිනිස්සු ඉන්නවා
@dkk9339
@dkk9339 4 жыл бұрын
😅😅
@rinoshasrilanka3610
@rinoshasrilanka3610 4 жыл бұрын
අනේ කියන්න ඇත්තටම වචන නැහැ පාර්ලිමේන්තුවේ ඉන්න බූරුවන් ටික අපේ මේ ඉන්න දක්ෂයන්ව අගේ නොකරන එකයි වරද
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 4 жыл бұрын
❤❤❤..... 👍👍👍 හරි සතුටුයි ඔබේ කොමෙන්ටුව ගැන .... සහතික ඇත්ත .... පාර්ලිමේන්තුව ඇතුලෙ ඉන්න එක කෙනෙකුට පුලුවන් ද අලුත් නිර්මාණයක් බිහි කරන්න ...... 🤔 උන් දන්නෙ ජනතාව මරාගෙන කන්න විතරයි .... හොර මැරකම්වලට නම් මොළගෙඩියට අපූරු නිර්මාණ ටක් ටක් ගාලා මීටර් වෙයි...... 😥😠
@randunuperera3217
@randunuperera3217 4 жыл бұрын
Unta danne hora kanda witharai.😂😂😂
@hemaranawaka90
@hemaranawaka90 4 жыл бұрын
Oba hariyatama hari Parliament eke thamayi mee harak inne
@noyelpradeep
@noyelpradeep 4 жыл бұрын
මේ වගේ නිළධාරීන් තමයි ආයතන වල ඉන්න ඕන. බලන්න ඒ අදහස් දිහා. කොච්චර නිර්මාණශීලි විදියට හිතනවද? ඔහුගේ බලාපොරොත්තු සාර්ථක වේවා.
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
මොනතරම් දශයෝ අපේ රටේ ඉන්නවද දෙයියනේ. ජයවේවා බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !
@امطلالالعرادة
@امطلالالعرادة 4 жыл бұрын
ඔබ.තුමාට.කවුදු.දුන්නේ.මේ.මොලේ...හරිම.සතුටූයි.ජය.වේවා.බූදූ.සරනයි
@anulaniriella1606
@anulaniriella1606 4 жыл бұрын
ඇත්තටම ආඩම්බරයක් ලංකාවට enne ගොඩාක් hitha hoda දක්ෂතා තියෙන මිනිස්සු p korona narakamath nee ගොඩාක් de ලංකාවේ ma nispadanaya kala මේක ගොඩාක් වටිනවා ඔබතුමා ta ගොඩාක් pin mahaththyoo
@akilaanuradhi6773
@akilaanuradhi6773 4 жыл бұрын
අපෙ මෙ පුංචි ලක් මාතාවගෙ සුපිරි වැඩ්ඩො බිහි උනත් එ නිර්මාණය වලට හරි අර්තකතනයක් දෙන්න සුදානම් නෑ . එකට පට්ට දුකයි මොනදෙ කොහොම උනත් සුබ පැතුම් අපෙ නව නිර්මාණය කරුවන්ට
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
ගොඩක්සතුටුයි.රටට.අවස්ස.දෙවල්.සැගවිසිටින.සැමදෙම.එලියට.ගෙනෙන.නිලමෙි.බබටත්.සුබගමන්
@shwusbs3889
@shwusbs3889 4 жыл бұрын
ඉතාමත් හොඳ නිර්මාණ ශීළි නිපැයුමක් ඔබ තුමාට ධීර්ග ආයුෂ බුදු සරණයි... 🌹🌹🌹
@rohinivijesinha3808
@rohinivijesinha3808 4 жыл бұрын
ජයවේවා අපේ රටේ මේ මොළ ටික එකතුවෙලා මේ රට ලෝකෙන්ම අංක 1ට ගෙන්න ඔබතුමාලාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 4 жыл бұрын
බොහොම අගෙයි ඔබ තුමාගෙ අදහස් අපේ රටේ අපේ දේ කියන හදවතක් තියෙන මිනිස්සු බොහොම අඩුයි.ඔබ තුමාට තෙරුවන් සරණයි
@samanmadushanka8065
@samanmadushanka8065 4 жыл бұрын
නියමයිනේ මමත් කුරුණෑගල තමයි කුරුණෑගල තමයි වැඩ කාරයෝ ඉන්නේ
@kusumrenu8966
@kusumrenu8966 4 жыл бұрын
මාත් කුරුනෑගල.ආඩම්බරයි.
@ruvan73
@ruvan73 4 жыл бұрын
ගොඩක් ආඩම්බරයි ,මොකද මාත් වැඩ කරේ කුරුණෑගල දකුණු ඩිපෝවේ,සුමිත් අයියා වැඩකාරයා,ජයවේවා සුමිත් අයියේ,,,,,
@douglasperera5490
@douglasperera5490 4 жыл бұрын
මේ අවස්තාවේ රටට ඉතාමත් යෝග්‍ය නිර්මාණයක් , මෙවැනි බුද්දිමතුන්ගෙන් රටට අවශ්‍ය දැනුම ලබාගතයුත්‍යි.
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 4 жыл бұрын
marama masri.good job.
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
හැමදාමත් අපට හොඳ නිර්මාණ දෙන නිලමේ ආයුබෝවන්, 🙏 ඇත්තටම ඔයා හොරාටම අපේ ගමේ ගියා නේද 😍😁 මේ කාර්මික විද්‍යාලය ගෙපල්ලව තියෙන්නේ එම ඉංජිනේරු මේ නිර්මාණය කළ එම ඉංජිනේරු මහත්මයා ඇතුළු සියලු දෙනාටම ඔවුන් සිතන පතන හැම දෙම මල්ඵල ගැන්වේවා 🙏 ඉතා විශිෂ්ට ලෙස අගය කරනව🥇
@suduamma3661
@suduamma3661 4 жыл бұрын
Apith.kurunagala.hoda.tharuwansaransi.samata
@PizzaPaloozaa
@PizzaPaloozaa 4 жыл бұрын
මහත්තයෝ, ඒ කතාවට නම් හදවත හිර වුනා.. ඩිපෝ වල බස් දිර දිර තියෙනව දැක්කම හදවතට දැනෙන වේදනාව ඔබතුමන්ටත් දැනෙනවා ඇති. ඒකයි මෙච්චර ඇඟ හිරිවැටෙන කතාවක් ඔබතුමා කිවුවේ. ඔබ තුමා හරියටම හරි. අපිට තියෙන්නේ බැරිකම නෙවෙයි. NA අංක බස් සමහර ඩිපෝ වල දිරනවා, හොරු ගලවනවා. ඒත් 30 නම්බර් බස් ප්‍රයිවෙට් තවම දුවනවා. හරිම දුකයි. උගත් නොවුනත් බුද්ධිමත් සහ හරි දැක්මක් තියෙන මිනිස්සු රට පාලනය කළා නම් මෙහෙම වෙන්නේ නෑ. ඔබතුමාට ජයවේවා. කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා. අපේ රටේ තවත් එක් වීරයෙක්. හදවතින්ම කිවුවේ..🙏🙏🙏 තෙරුවණ් සරණයි..
@thimashasathsaranithimasha8982
@thimashasathsaranithimasha8982 4 жыл бұрын
හ‍රිම සතුටුයි මේ දේ මගේ මව්බිමට ආඩම්බරයක් බුදුසරණයි ඔබ‍ට තවත් මේ දේවල් කරන්න ඔබ‍ට ශක්තිය ලැබේවා.
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
සුමිත් මල්ලි හරිම සතුටුයි කොල්ලො ආඩම්බරයි අපේ ගමේ කොල්ලෙක් මෙහෙම දෙයක් කලා කීවම. ගොඩාක් සතුටුයි හොද නිර්මානයක්. මම සමන් අක්ක. ඉන්ග්ලන්ඩ් වල ඉදන් හරිම ආඩම්බරයි. කොල්ලො well done good job well done 👍❤️
@nishnthapiyalal7910
@nishnthapiyalal7910 4 жыл бұрын
නියම මොලේ...හරිම.සතුටූයි.ජය.වේවා.බූදූ.සරනයි
@azmitchhassan9122
@azmitchhassan9122 4 жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කිරීම ගැන,පිං සිද්ද වෙයි කරුනාකර දේශපාලනය ඈදා නොගෙන මේ ජනතා අත්‍යවශ්‍ය වන මගී ප්‍රවාහන සේවය වඩාත් කාර්‍යාක්ශම ලෙස ඉතාමත් අඩු මුදලින් අවංක සේවාදායකයන් යොදා නංවන්නට බලයේ සිටින සෑම රාජ්‍ය ප්‍රදානියෙක්ගේම මූලික වගකීමක්. ඉතාමත් සතුටකින් මේ ප්‍රයන්තය අගේ කරනා අතර දැනට අබලංවී ඇති පැරනි හා අත් හැර ඇති බස් රත අලුත් වැඩියාව සදහා මේ උතුම් කාර්මික නිලධාරි මහතාට වගකිව යුත්තන් දේශපාලනය කින් තොරව ඉදිරියට කලමනාකරණය උදව් වනලෙස ඉල්ලමි. දෙවි පිහිටයි Great good work keep it up God bless you all dear.appreciate
@danushkadanushka940
@danushkadanushka940 4 жыл бұрын
ලොවෙත් නෑ.අය්යලා ටික ආපුවාම ඔබ තුමා හිරේ බස් එකට හානි කලා කියලා. ඊට පස්සේ ඔය දැනුම විකුනනවා.
@0yagekathawahatiyatamahari471
@0yagekathawahatiyatamahari471 4 жыл бұрын
Harman සතුටුයි මමත් kurunegala dubai සිට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@OshadaR
@OshadaR 4 жыл бұрын
තොරන් වගේ බස් වලට වඩා මේ බස් එක නියමයි
@ranasinghesumedha8324
@ranasinghesumedha8324 4 жыл бұрын
K
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 4 жыл бұрын
ඔබතුමා ගැන මීට කලින් අහලා තිබුනා. අද තමා ඉස්සෙල්ලම දැක්කේ, ඔබතුමාගේ දැනුම හැකියාව, ඒ දෙකටම වඩා ඔබතුමාගේ ආකල්ප හා දැක්ම ඉතාම විශිෂ්ඨයි.
@kumarad1648
@kumarad1648 4 жыл бұрын
225 එදා එපා කියපු අය එ මතයෙම සිටින්න ඉදිරියෙදි මහමැතිවරණය එනවා. ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා
@retualsful
@retualsful 4 жыл бұрын
කලෝචිත , නිර්මාණාත්මක , 100% perfect මාදුටු නිර්මාණය මේ වකවානුවතුල නිපදවූ.
@shamlaramya4886
@shamlaramya4886 4 жыл бұрын
🙏🙏 සුපිරි වැඩක් නියමයි .ඔබ දෑතට tawath ශක්තිය ලැබේවා .තෙරුවන් සරණයි 👍👍 .
@amilaniulpul5218
@amilaniulpul5218 4 жыл бұрын
ඔබෙ අතිසාර්ථක නිර්මාණය ඉතා වැදගත් අපෙ මෙම පුංචි රටෙ ලොකු වෙනසක් සිදු විය ඔබටත් නිලමේ චැනල් එකටත් බෙහෙවින් ස්තුතියි
@kantimonika2226
@kantimonika2226 4 жыл бұрын
💪💪නීයමයී..පට්ටම. ආඩම්බරයි..බුදු සරණයි. අයියා..ඔයාට සහය.ඳු න්න..සැමට ටත්. ගොඩක් පින්. බුදු සරණයි. ජයවේවා 👍👍
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 4 жыл бұрын
නිලෙමේ මහත්තයයෝ ඔබට 🙏 ස්තුති මේවගෙ වීඩියෝව මුදහරින එක ගැන ඇත්තට සතුටුයි ඇත්තටම අපේ හොද මොළ කාරයෝ ඉන්නෙ පිටරට මේ ලියන මටත් අපේ රටේ මිනිසුන්ට දක්වන අඩු සැළිකිලි නිසා පිටරටට කබුරන්න උනා හේතුව අපේ පර සක්කිලි දේශපාලුවෝ නිසා උන් කොමිස් මත යැපෙන නිසා හැම දෙයක්ම ගෙනෙනෙ පිටරටින් මේ මහත්තය සදහන් කරන පරදි දේශපාලන හේතුන් මත එයාව ස්තාන මාරූ කරලා තියෙනවා ජපානයේ මිතුරන් ගෙන්නලා බස් රථ නවිකරණය කරන්න උත්සාහ කරලා තියෙනවා දැක්කද සිකුරිටි දාලා පන්නලා තියෙනවා ඒකයි අපේ රටේ තත්ත්වය මේ ලියන මමත් විශේෂ හැකියාව තියෙන කෙනෙක් අපිට බැන්කු වලින් සහා පවතින රජයල් වලින් උදව් කරන්නෙ නැහැ පිට රට ඇවිත් අනුන්ට කබුරනවා හරිම කණගාටුයි කියන්න බලමූ ගෝඨාභය මහත්තය අපිට උදව් කරාවී එතුමා දූර දර්ශි නායකයෙක් ..
@pathmagamage1374
@pathmagamage1374 4 жыл бұрын
ඉස්තුති නිලමේ පුතා නීරෝගී සුව ජය සතුව නිරතුරුවම ලැබේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරන ලැබේවා
@tet3904
@tet3904 4 жыл бұрын
හරිම සතුටුයි හරිම ආඩම්බරයක් අපේ ලංකාවට ඔබ තුමාට තෙරැවන් සරනයි
@ajithrohana9310
@ajithrohana9310 4 жыл бұрын
ඔබතුමාගෙ නිර්මාණය මම අගයකරනවා මමත්කාර්මිකයෙක් මේ නිර්මනයත් කලොත් ඔබ යියට සියක් සාර්තකයි කොරෝනා හැදුන කොනක් බස්එකට ගොඩවෙනවනම් හදුනා ගන්න ක්රමයක් හදන්න පුලුවන් නේද
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
ඉතාම හොඳ යෝජනාවක් ! මෙතුමා මේ සටහන නෙතගැටුනොත් හොඳයි ! එතුමා බොහෝ අදහස් හිතේ තියාගන ගොඩගන්න පුලුවන්දේ විනාසවෙනඑක ගැන කකියන වේදනාවෙන් කතා කලේ...මෙවන් අවංක මහතුන් අපේ රටට වාසනාවන් !
@snkdhanu8897
@snkdhanu8897 4 жыл бұрын
කුරුණෑගල අපිටත් ගොඩාක් ආඩම්බරයි ඔබතුමා ගැන.රටටම වටින කෙනෙක්.ඔබතුමාට ජයවේවා
@kusalgayathra5244
@kusalgayathra5244 4 жыл бұрын
අපේ රට ඉදිරියට රැගෙන යාමට මේවගේ මහත්වරුන්ට මුල් තැනදිය යුතුයි.
@routercat5534
@routercat5534 4 жыл бұрын
kurunegala dipowa මේ වගේ හොඳ වැඩ කරන මහත්තුරු ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. ඔබතුමාට ගොඩක් ස්තූතියි රට ගැන හිතලා වැඩ කිරීම සම්බන්ධයෙන්.....ඔබල වගේ මිනිස්සු තමා kurunegala dipowa ට අවශ්‍ය..
@sanjeewachathuranga3327
@sanjeewachathuranga3327 4 жыл бұрын
මේ ව්ඩියෝ ක්ලිප් එක ජනපති තුමා වෙත ඉදිරිපත් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න පුළුවන්
@salindakawushalliyebandara8552
@salindakawushalliyebandara8552 4 жыл бұрын
Pattaran da dan na meyath awa ballanna..
@swarnahettiarachchi9283
@swarnahettiarachchi9283 4 жыл бұрын
බොහොම වටිනා දෙයක් , සෑම ආයතනයකම මේවගේ දහදෙනෙක් හදාගත්තොත් අපිට මොනවද කරන්න බැරි. ජනාධිපති තුමාට තමයි මේදේ කරන්න පුලුවන්. සුභ පැතුම්.
@dilshangoldhouseartofgold3391
@dilshangoldhouseartofgold3391 4 жыл бұрын
Euwa hade thamay bn ouwa meedia show
@airanganigamlath4071
@airanganigamlath4071 4 жыл бұрын
මොන තරම් දක්ෂයො අපේ රටෙන් බිහි වුණත් ඒ දක්ෂයන්ගේ රඳා පැවැත්ම තියෙන්නේ බොහොම ටික කාලයයි මේ වගේ දක්ෂයන්ට අත දෙන්න අපේ රටේ කිසිම කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ ඒක මහා ඛේදවාචකයක් මේ බිහිවෙන දක්ෂයින්ගෙන් ප්‍රයෝජනයක් ගැනීම රටේ ඉහළ බලධාරීන්ගේ වගකීමක් තෙරුවන් සරණයි ඔබ තුමාට සුභ අනාගතයක් .මෙවැනි දේවල් ලෝකෙට හදුන්වා දීම ගැන නිලමේ යූටියුබ් නාලිකාවට ස්තුතිවන්ත වෙමි
@dumindakumara6911
@dumindakumara6911 4 жыл бұрын
නියමයි එල..මාර වැඩ්ඩෙක් නේ ඒ පොර ආඩම්බරයි ලංකාව ගැන..මේවගේ වැඩ්ඩෝ ඉන්නවනම් ආය ඉතින් මොනවද....🇱🇰👌🤘💞👊💪
@talkwithmahathun5023
@talkwithmahathun5023 4 жыл бұрын
තෙරුවන් සරනයි...සුපිරිම වැඩක්.ඔබට තව තවත් හැකියාවන් ලැබේවා...මහා රාවනා ආරක්ෂාවයි.
@roshan0409fer
@roshan0409fer 4 жыл бұрын
ඇත්තෙන්ම අපි අගය කල යුතුයි මෙ නිර්මාණය ගැන 👏👍
@kbdulip8361
@kbdulip8361 4 жыл бұрын
මෙ මනුස්සයාගේ කතාවෙන් තෙරෙනවා වැඩක් කරන්න පුලුවන් නියම Dial එකක් කියලා, අනිවාර්යෙන්ම අවස්ථාවක් දෙන්නම ඕන මෙ වගේ මනුෂ්‍යයන් ට💯 🇱🇰
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 4 жыл бұрын
අම්මෝ නියම වැඩක් .👍👍👍👍👍👍 ඩුබායි සිට මම
@profitablelk
@profitablelk 4 жыл бұрын
සුපිරිම නිර්මාණයක් ......මේ වගේ අය තව ගොඩක් ඉන්නවා...දියුණු කරන්න අවස්තාව දෙන්න ඕන
@lahiruprabhath3710
@lahiruprabhath3710 4 жыл бұрын
දේශපාලුවෝ සහ කඩේ යන උන් හැර සෑම සාමාන්‍ය මිනිසෙක්ම මේ රටට ආදරෙයි. රටට වටින මිනිස්සු.
@crishanthikd7542
@crishanthikd7542 4 жыл бұрын
ගොඩක් හොඳ නිපැයුමක් ඔබ තුමාට බුදු සරණයි
@shandishandi9585
@shandishandi9585 4 жыл бұрын
🙏🙏🙏🌹💯නියමයි අපිටත් ආඩම්බර ඉ කුරුණෑගල නිසා බුදුසරණයි තව තවත් දර්ය ලැබේවා
@indukulathunga9807
@indukulathunga9807 4 жыл бұрын
කුරුණෑගල අපේ අලුත් සොයා ගැනීම අගය කරනවා... ❤ තැනින් තැනට ගොස් මේවගේ අලුත් සොයාගැනීම් ලෝකය ඉදිරියට ⁣ගෙන එන නිලමේ ...... ඔයාටත් ගොඩාක් ස්තුතියි ❤❤ බලධාරීන්ගේ නෙත ගැටී මේවා වර්ධනය කරගන්න උපකාරයක් දෙන සේක්වා ....ලංකාවේ අපේ හැකියාවන් ලොකේ බලවත් කියන රටකවත් නෑ
@sanathwithanage2900
@sanathwithanage2900 4 жыл бұрын
වාහන හදන්නෙ ජපනුන් විතරක් නොවේ broo .. අනික මේ CTB බස් හදන්නෙ දැන් ලංකාවේ .. මොකද දැන් මේ CTB එකේ තියෙන්නේ ගොඩක් ඉන්දියාවේ වාහන . දැන් ඉන්දියාවේ න් අපේ ලංකාවට එවන්නේ ලොරි තට්ටු. ඒවා තමයි ලංකාවේ දි බස් බවට පත්වෙලා තියෙන්නේ ... ලංකාවේ කොහොමත් වැඩ කාරයො ඉන්නෙ ඒ මිනිස්සුන්ට අත් දීලා උදව් කරලා නැගිට්ටෙව්වා නම් අද ලංකාව සිරාවටම සුරපුරයක්.. 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
බොහොම අගෙයි ඔබතුමාගේ හැකියාව බුදු සරනයි ඔබට
@harshaniwalimini1494
@harshaniwalimini1494 4 жыл бұрын
බුදු සරණයි .කුරුණෑගල අපිට ලොකු ආඩම්බරයක්...
@seeta164
@seeta164 4 жыл бұрын
Matumata udau karanna.rajayan tawa tawa nrmana karanna sakteya labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👌👌👌👌❤❤❤❤💥💥💥💥💥👑👑👑👑👑
@salomirechalirechali2156
@salomirechalirechali2156 4 жыл бұрын
Aniwa
@sadalirajapaksha183
@sadalirajapaksha183 4 жыл бұрын
Aniwa ❤❤
@රනවිරැ
@රනවිරැ 4 жыл бұрын
මේ අපිත් කුරැණැගල . ඔහොම කියල පලාත් වල වලිදාගන්නද . Yakoo
@harshaniwalimini1494
@harshaniwalimini1494 4 жыл бұрын
@@රනවිරැ oya kalabala wenna epa.a mge adahasa.kaatath haaniyak nethnam prasnayak neha.
@AshokaAshoka-e6t
@AshokaAshoka-e6t 23 күн бұрын
හරිම සතුටුයි මෙවැනි රටට ආදරේඇති බුද්ධිමතුන්ගැන ලෝකයටම ආදර්ශයක් දෙමින් මේ සොයාගැනීමට හිසනමා ආචාරකරමි ධාවනයට සුදුසු බස්රථ සුලු සුලු අඩුපාඩුකම්වලට නිසි පිළියම් නොයොදා දිරාපත්වීමට ඉඩහරිනවාටවඩා එම රථවලින්ද නිසියාකාරව නඩත්තුකටයුතුකර ප්‍රයෝජනගෙන රටට වැඩදායී සේවයක් කිරීමට ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤❤❤❤❤
@danushkalakshan5636
@danushkalakshan5636 4 жыл бұрын
අඩම්බරයි ලංකාවේ වැඩ්ඩේක්
@dushanthadilruk668
@dushanthadilruk668 4 жыл бұрын
ඉතාම වටින කාලෝචිත නව නිර්මාණයක් අගය කරනවා සුභ පතනවා අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයම දිනන්න කියලා. මේවගේ වටිනා දෙකටත් unlike (👎) 🤛 දාන කුහකයෝ ඉන්න ඒක නම් කණගාටුවට කාරණයක් 👈😠
@sheranthadesilva8177
@sheranthadesilva8177 4 жыл бұрын
ඇතුගල්පුර අහසයට කොහොමත් ඉන්නෙ වැඩ්ඩො තමා ❤️නියම වැඩක් 👌
@bhagyasewmi3442
@bhagyasewmi3442 4 жыл бұрын
අහනකොටත් සතුටුයි.අපේ අයියත් වැඩ කරන්නේ කුරුණෑගල ඩිපෝවේ.මේ වගේ වැඩ කරන්න තරම් අපේ ලංකාවේ අය දක්ෂයි.අගයන්න ඕන.💖
@linabas9007
@linabas9007 4 жыл бұрын
You are very valuable person to Sri Lanka 🇱🇰 THERUWANSARANAI 🙏🌻
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 4 жыл бұрын
නියමයිනේ මමත් ඉන්නේ පිටරට මමත් කුරුණෑගල තමා ජය ජයග්‍රහණය ජය පතමු budusarai ඔයාට
@pathumpathum3677
@pathumpathum3677 4 жыл бұрын
හොද වැඩේ ආඩම්බරයි කුරුණෑගල කුවේට් අපි
@yasirulakshitha5179
@yasirulakshitha5179 4 жыл бұрын
දැවැන්ත නිර්මාණයක්. කියන්ඩත් සතුටුයි මෙවැනි නව නිපයුමි කරුවන් ලංකාව තුල සිටිම පිලිබාදව.වහනයක් පවා නිර්මාණය කරන.ඉතා දැවැන්ත නිර්මාණකරුවන් මෙරට සිටිනවා.ඔහුන්ට නිසි තැනක් නැති එක පිලිබදව ඉතාමත් කනගාටු දයකයි. නිලමේ තුමා ඔබටත් බෙහෙවින්ම ස්තුති මෙවැනි දැ. රටත් ලොකයාටත් පෙන්වනවාට.ජය වෙවා 🖤✌️ ආඩම්බරයි සන්තොෂයි 🖤🇱🇰
@chamindavijerathna6606
@chamindavijerathna6606 4 жыл бұрын
ආඩමිබරයි.ඹබතුමාගැන..ගුඩු.ජොබි..👍👍👍
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
ජයවේවා ඔබ තුමාට සහ දායක වූ සැමට ❤
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
බඩගෝස්තර වාදී කාලකන්නි දේශපාලුවන් පන්නලා දමන්ඩ ඕනෑ රට කන්නේ ඔය 225 තමයි.
@thilakasiriparagahawattege7061
@thilakasiriparagahawattege7061 4 жыл бұрын
ඔබ 👍 හරි ජය වේවා
@tharindunilantha4286
@tharindunilantha4286 4 жыл бұрын
වැඩක් කරන්න ඕන මනුස්සය ඒ දේ කොහොමහරි කරනව. හැම අකටයුත්තක් වෙනුවෙන්ම 225ට බැන බැන හිටියට මුකුත් වෙන්නෙ නැති බව තේරුම් ගත්තු මිනිස්සු කවුරු මොන උදවුවක් නොකලත් කාටවත් වැරදි නොකිය තමන්ට පුලුවන් දේ කරනව සංතොසයි ..
@percywijesekara1034
@percywijesekara1034 4 жыл бұрын
👍👍👍👍👍👍🇬🇧
@Rani4933-b8u
@Rani4933-b8u 4 жыл бұрын
වැඩ කලහැකි මිනිස්සු හිටියාට එවා දියුණු කරන්න දේශපාලන කාලකන්ණි අත නොදෙන එකයි ප්‍රශ්නේ
@Rani4933-b8u
@Rani4933-b8u 4 жыл бұрын
ඉතින් බලන්නකෝ වැඩක් කරන මිනිහාගෙන් වැඩක් ගන්නේ නැතිව ඌව මාරු කරලා දාලා මුංට හෙන ගහන්න එපැයි. යකෝ පක්ෂ පාට බලන්නේ නැතිව රට දියුණු කරන්න හිතාගනිලා.කැඩුණු බස් රෙපෙයාර් කරන්න උනන්දු නොවන්නේ අලුතෙන් ගෙන්නන කොට ගන්න කොමිස් ගන්න බැරි නිසා ඉතින් රටක් දියුණු වෙයිද දේශපාලුවට හෙනම ගහපන්
@dasanayakamudiyanselagesen7469
@dasanayakamudiyanselagesen7469 4 жыл бұрын
මෙතුමාගේ හැකියාව ගැන වෙන උදාහරණ කුමටද .ජයවේවා ඔබතුමාට
@dammikakisani9148
@dammikakisani9148 4 жыл бұрын
අපේන් ඔබට සුබ පැතුම් ජේසු පිහිටයි
@sameerabro239
@sameerabro239 4 жыл бұрын
❤❤❤❤❤
@nimaldesilva6103
@nimaldesilva6103 4 жыл бұрын
සුපිරි වැඩක් ලංගම දියුණු කල හැකියි රටත් දිනුම්
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 4 жыл бұрын
අගය කරනවා..මේ වගේ උතුම් මිනිසුන්..රටට ආදරය කරන වට්නා මිනිසුන් දිවිහිමියෙන් ආරක්ෂා කරන්න ..
@malkanthi9367
@malkanthi9367 4 жыл бұрын
අපේ ලංකාවෙි දක්ෂයින්ට ජයවෙිවා
@colambage3612
@colambage3612 4 жыл бұрын
What a great invention and we need these type of ideas to bring sth unique to the world.. all the best and thanks to Mr Herath..
@sewwandiperera6442
@sewwandiperera6442 4 жыл бұрын
සුපිරි මොලයක්. මහත්මයා ඔබට ජය. අපේ ස්තුතිය පුද කරනවා
@amilashehan1991
@amilashehan1991 4 жыл бұрын
බොහොම හොඳ නිර්මාණශීලී අදහසක්.......😊😊😊👍👍
@niroeuro
@niroeuro 4 жыл бұрын
ඇත්තටම මේවගේ දේවල් තමයි සමාජයට ගෙන එන්න ඕනා ,,ඉතාම වටිනවා ,,🙏🙏💐💐🌺🌺
@sonitasonita8914
@sonitasonita8914 4 жыл бұрын
ඔබතුමාගෙ නිර්මානය ඉතාම අගෙයි තෙරැවන් සරණයි
@hemasenevirathna7190
@hemasenevirathna7190 4 жыл бұрын
Nilame Oyaa Me Kale Athivishishta Wedak.Mulu Jaathiyama Nayagethee Mee Karapu Wadeta.Jayen Jayama Wewa.
@damayanthigunawardana6404
@damayanthigunawardana6404 4 жыл бұрын
Harima agei. Oba wannawun ratata sampathak. Loku ayata mewa age nae. Commis ganna puluwan wadak nam atha dei. Oyata theruwan saranai.
@bhadrakanthi8223
@bhadrakanthi8223 4 жыл бұрын
මෙි වගේ දෙවල් අපට පෙන්වන ඔබට තෙරැවන් සරණයි
@dvthilak9436
@dvthilak9436 4 жыл бұрын
අපූරුයි අපේ මොලේ දෙවිපිහිටයි 👍👌👍👌👍👌👌👌👌👍👌
@senakedharmasena7949
@senakedharmasena7949 4 жыл бұрын
නිලමේ ස්තූතියි..! මිනිස්සු දවසකට දෙතුන් සැරයක් එතනෝල් නාණ එක, අතුරු ආබාධ වැඩි නිලමේ, මිනිස්සු නොමරා මරණ වැඩක් මේක..!! කොරෝනා වෛරසය මිනිසා ශරීරගත වන්නේ ඇස්, නාසය සහ මුඛය. මිනිස්සු විවිධ තැන් අත් වලින් ස්පර්ශ කර වෛරසය අත සමග අලවාගෙන තමන්ගේ මුහුණ ස්පර්ශ කිරීමෙන් බෝවීම සිදුවන්නේ..! මුහුණ ආවරණය කර තබා ගැනීම සහ එතනෝල් හෝ සබන් හා ජලය මගින් දෑත් පිරිසිදු කර තබා ගැනීම ප්‍රමාණවත් වේ..! අවම මීටරයක් සමාජ දුරස්ථ භාවය පවත්වා ගැනීම විශේෂ කරුණක්..!! එතනෝල් වලින් අත පිරිසුදු කිරීම වෙනුවට මිනිසුන්ව දවසට තුන් හතර සැරයක් එතනෝල්වලින් නාවල හරි යයිද නිලමේ.. 😂 ඉංජිනේරු වෛද්‍ය නියමයන් සමඟ යා යුතුය..!! එහෙත් නිලමේ, ඔහු විශිෂ්ට මෝටර් යාන්ත්රික ඉංජිනේරුවෙකු බවට සැකයක් නැත.. 👍 බුදු සරණයි 🙏
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
අපේ රටේ තියෙන්නෙ හොඳ මොලේ දේශපාලුවන්ට වටින්නේ නැති එකයි .දුක.
@ravindranelumdeniya1394
@ravindranelumdeniya1394 4 жыл бұрын
Unta වටින්නේ commis
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
@@ravindranelumdeniya1394 සහතික ඇත්ත තෙරුවන් සරණයි .
@nishanigamage6225
@nishanigamage6225 4 жыл бұрын
මෙන්න මේ වගේ බුද්ධිමත් නුවනක්කාර මිනිස්සු තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ 🙏🙏💪💪💪
@manjulajagath8047
@manjulajagath8047 4 жыл бұрын
අප රටේ ඕනෑම දෙයකට උචිත මොල තියෙනවා ....ඉතින් මේරට දියුනු කරන්න පිටරට වලින් හිගාකන්න ඕන නෑ මේ අයගෙ හැකියාවන් වලින් වැඩ ගත්තානම්.....මොනව කරන්නද කොමිස් නිසා හැම දේම නැතිවෙනව. ඒකයි අපරටෙ අවාසනාව.
@renukawemalaweera4186
@renukawemalaweera4186 4 жыл бұрын
Thank you nilame mage gama mage aiyath weda karanne kurunegala dakunu dipo eke harima adambarai budu saranai aiya oyatath oyage hekiyawan thawath wedi diunu wewa
@gehantraveller.2237
@gehantraveller.2237 4 жыл бұрын
අංක එකේ මනුස්සයෙක්... නියම මොලයක්.... ඉංජිනේරුවරයෙක් නොව ඉංජිනේරු මහත්මයෙක් ... රටට සේවයක් කරන පුද්ගලයෙක්.
@mangalikamy7027
@mangalikamy7027 4 жыл бұрын
ඔබ තුමාට ජයවේවා බුදුසරණයි හොද වැද්දෙක්
@SantakumaraSantakumara-y4k
@SantakumaraSantakumara-y4k 4 ай бұрын
වැද්දෙක් නෙවෙයි වැඩ්ඩෙක් 😁😁
@gayanihansika9415
@gayanihansika9415 4 жыл бұрын
කුරුණෑගල කොහොමද වැඩ 💪💪💪💪💪
@ranjithgunathunga8211
@ranjithgunathunga8211 4 жыл бұрын
👍good job
@mudiththammitage1786
@mudiththammitage1786 4 жыл бұрын
මගේ උපන්ගම දාලා කොළඹ ගියාට දැනුයි තේරෙන්නේ ගමේ වටිනාකම.ආයේ එනවා ගමට මගේ
@kumarikeneyaka7053
@kumarikeneyaka7053 4 жыл бұрын
Spit. Kurunagalatamai.bro.oba.tumata.dirgausa.saudi
@sadamalisadamali2091
@sadamalisadamali2091 4 жыл бұрын
💗💗
@subasrilanka8134
@subasrilanka8134 4 жыл бұрын
මමත් කුරුණෑගල අනේ
@kumarykumary6303
@kumarykumary6303 4 жыл бұрын
හරිම ආඩම්බරයි ඔබට ජය වේවා බුදු සරණයි
@weerawansah.a5973
@weerawansah.a5973 4 жыл бұрын
අගයකරපල්ලා අපේ වැඩිඩෝ
@ravindranelumdeniya1394
@ravindranelumdeniya1394 4 жыл бұрын
අනිවාර්යයෙන්
@thennakoonthennakoon5237
@thennakoonthennakoon5237 4 жыл бұрын
ඉතාමත් වැදගත් මහත්මයෙක් රැක ගැනිම ඉතාමත් වැදගත්
@sugathhorawalage5522
@sugathhorawalage5522 4 жыл бұрын
කාලකන්නි දේශපාලකයෝ තමා මේ රට කලා තියෙන්නෙ.මේ වගේ නිලධාරින්ගෙන් ගත හැකි උපරිම දායකත්වය අරගෙන රට ඉහලට ඔසවා තබනවා වෙනුවට.දේශපාලන පලිගැනීම් වලින් රට නැති කිරීම තමා මෙතුවක් කල් මේ කාල කන්නි දේශපාකයන් කරේ.දැන්වත් මේ ආන්ඩු වෙනස් වෙන වාරයක් ගානෙ දේශපාලන පලි ගැනීම් නවත්වල රට ගොඩ නගන්න උගතුන්ගෙ දායකත්වය ගන්න.
@madhutharanga8240
@madhutharanga8240 4 жыл бұрын
Loketama adarsheyak
@fourbyfourrox
@fourbyfourrox 4 жыл бұрын
True
@ameerrashid2267
@ameerrashid2267 4 жыл бұрын
චන්දෙ දෙන්නෙත් උබලා. නහයෙන් අඩන්නෙත් උබලා....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@missfhatima977
@missfhatima977 4 жыл бұрын
වැදගත් .කිුයාවාක්බොහොම.සතුටියි.ජයවෙිවා
@sepalisuduwadewage735
@sepalisuduwadewage735 4 жыл бұрын
අපේ රටේ මෙච්චර දක්ෂතම මිනිස්සු ඉන්නවා බලන්න රටට සේවයක් කරන්න ඉඩක් දෙන්න nha මේ desapaluwan ඔය ගීය ආණ්ඩුව කරපු දේවල් බලමු මේ ආණ්ඩුව ගැනවත්
@kirthijagath4238
@kirthijagath4238 4 жыл бұрын
RANE LAGA AMMATA HETAN
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 жыл бұрын
ගොඩාක් සතුටුයි ඇත්තටම ...ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබට .
@nehajunaid9767
@nehajunaid9767 4 жыл бұрын
Best creation brother go head good luck . He Need help from the department and others grateman jayen jaya.
@bashiniirukshala9712
@bashiniirukshala9712 4 жыл бұрын
අපේ රටේ මිනිසුන්ට පුදුමාකාර හැකියාවන් තියෙන්නෙ...මෙච්චර හැකියාවන් තියෙද්දි තමා පිටරටවලින් අපි ගෙනන්නේ..අපේ දේටයි අපි අත දෙන්න ඕනේ.විශිෂ්ඨයි ඔබ තුමාගේ මේ ක්‍රියාව..
@tasunmadusanka3097
@tasunmadusanka3097 4 жыл бұрын
මෙන්න සුපිරි මොල
@sadaruwanproduction4740
@sadaruwanproduction4740 4 жыл бұрын
මොනව නැතත් නිලමේ ගේන්නේ නම් සුපිරිම වීඩියෝ තමයි
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН