අදටත් රජකරන විස්මිත බ්‍රහ්මදත්ත මාළිගාව

  Рет қаралды 302,704

LankaAnews

LankaAnews

Күн бұрын

Пікірлер: 411
@ranifernando2814
@ranifernando2814 6 жыл бұрын
බ්‍රහ්මදත්ත රජතුමා ගැන ජාතක කතාවලින් අහල තිබුනට මම නම් දැනගෙන හිටියේ නෑ මේ මාලිගාව ගැන වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි
@lalithalalitha3342
@lalithalalitha3342 6 жыл бұрын
Rani Fernando b CH CH XT z'sd XT CV,,,,,. ,,,,, VI CV CV CH CH CH
@kumudukumari7527
@kumudukumari7527 Жыл бұрын
ස්තූතියි
@PRAVEENCHANDULA
@PRAVEENCHANDULA Жыл бұрын
@malkanthidesilva4997
@malkanthidesilva4997 Жыл бұрын
Wadagath ithihasa thorathuru idiripath kireema gana isthuthieei
@ThinkOthers
@ThinkOthers 21 күн бұрын
ඉංග්‍රීසින් අපේ කීප දෙනෙක් එක්ක එකතු වෙලා අපේ පොත් බලල ඉන්දියාවේ අදාල ස්ථාන පිහිටවපු එක තමයි කලේ. මෙහෙත් ශිලාලිපි තියෙනවා බ්‍රාහ්මණයෝ සිටි බවට. අදත් ඉන්නවා බ්‍රාහ්ම‍ණගේ වාසගම තියෙන අය.
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් .හරියට රජ කාලෙට ගියාවගේ දෙයක් හිතට දැනුනා .ගොඩාක් ආසාවෙන් බැලුවා .මටත් හරිම ආසයි මේ මාලිගාව බලන්න .ඔබට ගොඩාක් පින් මෙවන් වීඩියෝ එකක් ගෙනාවට.බුදු සරනයි .
@Malani1962ranasinghe
@Malani1962ranasinghe Жыл бұрын
,හරිම සතුටෙන් බැලුව වීඩියෝ එකක්. හිතට සනීපයි. මේක ඉදිරිපත් කල ඔබට බොහෝම පිං
@simplewalker459
@simplewalker459 Жыл бұрын
ඇහැටත් සනීප, හිතටත් සනීප ලස්සන video එකක්.❤
@indraranjani9603
@indraranjani9603 2 жыл бұрын
බුදුන් වහන්සේ ජීවමාන කාලයේ මහා භාරතයේ තිබුන ශාන්ත සුන්දර පරිසරය ජනගහනය වැඩිවීමත් වෙනත් ජාතීන්ගේ බෝවීමත් නිසා අපිරිසිදු අවලස්සන වීම ගැන හිතට දැනෙන්නේ ලොකු දුකක්, වෙනත් රටවල මොනතරම් සැප සම්පත් තිබුනත් ඊලග ආත්මයේදී ලංකාවේ හෝ ඉන්දියාවේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්නේ ආත්මීය බැදීම් නිසා විය හැකියි, සුව දේ මට සීතල සුලග පවා හිමි බුදුවුන බුද්ධගයාවේ,
@chathurikashyamali9324
@chathurikashyamali9324 Жыл бұрын
දැන් කියන්නෙ ලන්කාවේ ඉපදුනා කියලා නේ සිදුහත් කුමරු ඔය දැන් බලන්න යන්නෙ මිනිස්සු
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බක්තියාර් කල්ජි ක්‍රිව. 1200දී කරපු භික්ෂූ සංහාරය නිසා ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්න පටන් ගත්තා. එය දන්නෝ දනිති. බුද්ධගයාව අයිති භූමිය සුල්තාන්ල අතට පත්වුනා. එනමුත් බුද්ධගයාවේ වඳනා කටයුතු කරගෙන ගියා දිගටම. ගරා වැටෙමින්........... මිනිස්සු ආවා. ලංකාවෙන් පවුම් 3000කට ගන්න හදදී ,මහන්තා ඇතුලු කණ්ඩායම පවුම් 5000කට, ඒ භූමිය ගත්ත. තවම ඒකට නඩු කියනව. ඒ 1830 කාලෙ , ඕඅ අවුරුදු 200කින් එනම් 2030දී බේරා ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න. ලංකාව, තායිලන්තය, බුර්මය ඇතුලු රටවල් වල ඉන්න වසලයෝ හොයල කිව්ව උන්ට සැපට අශූචි කන්න දෙනව ලෝකල් බුද්ධගයා අටවලා මිනිස්සු ඒවට මුලා කර ගන්න කියලා. වසලන්ට වැරදුනා. අන්තර්ජාල ස්මාර්ට්ෆෝන් ආවා. මිනිස්සුන්ට පහසුවෙන් තොරතුරු හොයා ගන්න පුලුවන් නිසා වසලයන්ට කෙලවුනා. තව කහින්නේ අශූචි කන්න ගත්තෑවුන්ගේ පරණ පවු ගෙවන වසල ඩයල්.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
"Shasana Wanshakatawa (ශාසන වංශකතාව) " කියන යූටියුබ් සාකච්ඡාවේ තුන්වෙනි වීඩියෝ එකෙ විනාඩි 45න් පස්සේ බලන්න ඒ කොන්තරක් එක කරන ලංකාවේ ඉන්න වසලයා...
@shiranihemamali1300
@shiranihemamali1300 Жыл бұрын
මේ මාලිගය දැසින් දැක බලාගන්න මට වාසනාව ලැබුනා 2011 මම ගිය දඹදිව වාරිකා වේදි❤
@judeperera5183
@judeperera5183 Жыл бұрын
ලන්කාවේ ඉපදෙන්න පාර්තනා කරන්නේ බයියෙක්ම තමයි ඉතින්
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවා ඇත්තටම බ්‍රහ්මදත්ත රජ පරපුර තවම ඉන්නවා කියලා දන්නෙ දැන් ඵ් මාලිගාව සියසින් බලන්න ඇත්නම් බුදුරජාණන් වහන්සේ මේ මාලිගාවට කී පාරක්නම් වඩින්න ඇද්ද ඵවන් පින් බිමකට යන්න ඇත්තටම පින් තියෙන්න ඕන
@tharushahasindu3415
@tharushahasindu3415 12 күн бұрын
මම ගිහින්‍ තියෙනවා. ඇත්තටම ඒ පරපුරේ අය තවම ඉන්නවා.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
හරිම අපූරුයි බලන්න ආසයි ❤
@a.subasinghe3569
@a.subasinghe3569 20 күн бұрын
මේ බ්‍රාහ්ම දත්ත රජ මාලිගාව අපිත්..බලන්න ගියා ඉන්දීයාවේදී. ගංගානම් ගග අයිනේ. හරිම ලස්සන දර්ශනයක්. විශාල මාලිගාවක්. බරණැස් නුවර බඹදත් රජුගේ කතා සිහි වෙනවා. බුද්ධ චරීතය මැවී පෙනෙනවා. හරි සතුටුයි....🌼🌼🌼🌼🌼🌼🌼🙏🌹🌼🌼🌼
@pradeeppeiris9858
@pradeeppeiris9858 19 күн бұрын
✨️✨️✨️✨️✨️😍
@morayes
@morayes 6 жыл бұрын
අම්මෝ මේක නම් අදහන්න වටිනා වීඩියෝ එකක් කවුද දන්නේ තවමත් බ්‍රහ්මදත්ත රජ පරපුරක් ඉන්නවා කියා ඉතිං බුදු වැඩ සිටි කල සිටි බ්‍රහ්මදත්ත රජු නම් නිතරම දන් දුන් කෙනෙක් සතුටුයි ඉතිං තාමත් බ්‍රහ්මදත්ත පරපුරක් ඉන්න එක ගැන ආසයි ඒ මාලිගාව බලන්න ගොඩක් ස්තුති මේ විස්තර අපිට කීවට ඔබතුමාට
@mohansilva2597
@mohansilva2597 6 жыл бұрын
දඹදිව වන්දනාවේ යන විට ඔබට අවැසිනම් එම මාළිගාව නැරඹීමට යෑමට හැකි
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
@@mohansilva2597 බිලීකොක්කට දාපු ඇමනම් හොදයි ලොකු ගැඩවිලෙක් ..බ්‍රහ්මදත්ත පරපුර ..අංන දන්ත කුමාරයගෙ මී මුනුපුරෙක් ඉන්දියාව පීරුව බ්‍රහ්මදත්ත පරපුර හොයාගන්න බැරිවුනා රටවල් හයක් උදව්කරා වැඩේට ඒක ඇනයක්වුනා එයාට ..සක්කිලියෙක් පෙන්වනව ඕව හොදයි හන්ගොරක්ට...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 ай бұрын
​@@dtakamalakirthidissanayake9770..ඌ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අහවල් එක ලෙව කන අං හරකෙක් ..
@ManelBannaka
@ManelBannaka 11 күн бұрын
😮😮😮😮😮
@sudarshanisudarshani2124
@sudarshanisudarshani2124 5 жыл бұрын
Godak watina video akak godak ආසාවෙන් baluve budu saranae
@ranjanishanika536
@ranjanishanika536 6 жыл бұрын
ගොඩක් හොඳයි අපි දැනුවත් කරාට ස්තුතියි ඔබ ට
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
අපි මේ මාළිගාව බලන්න ගියා ......හරිම ලස්සනයි .....හරිම විශාල මාළිගාවක්......කොටසයි බලන්න දෙන්නේ ........
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
අනික්ව පෙන්නුවොත් වැඩේ දෙල් වෙනව...සිවලින්ගෙ හින්දා පෙන්වන්නබැ...ඒපැත්ත.. අනගාරික දර්මපාල තුමා අවසානෙට ලියා තිබෙන්නෙ .මා ඉන්නෙ මාරය සමග මා වයොඋර්දයි සිංහලයිනි සත්ත්‍ය ඉතිහාසය හොයාගන්න වෙහෙස වෙන්න කියායි... උපුටාගැනීම.. යතාර්තය .නාලිකා බලන්න වැටහේවි..මේ බුදුන්ගෙ බූමියයි...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන නේද Senawi Rathna මේ කහින්න ඇවිල්ල තියෙන්න.
@rachelperaud1945
@rachelperaud1945 10 ай бұрын
​@@dtakamalakirthidissanayake9770❤❤❤❤❤❤❤❤
@danushkamax4118
@danushkamax4118 6 жыл бұрын
යටගිය දවස බරනැස් නුවර බු්හ්මදත්ත නම් රජ කෙනෙක් පාලනය කරන සමයේ👍
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
Danushka Max ❤️❤️❤️
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
ඉතින් ඉතින් ,,,ඉතුරු ටික කෝ.උබ ගිල ගත්තද.😄😄😄😄😄😄😁😁😁
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
@@chandrakoumari8581 එයා කියල තියෙන්නෙ ගොඩක් කතා එහෙම පටන් ගන්න නිසා හරකියේ.ඒ වාක්‍ය හරි ම ප්‍රසිද්ධයි ගොඩක් කතාවල තියෙනව.ඒක කියල තියෙන්නෙ .තොගෙ තියෙන ගොංකම පෙන්නන්නැතුව හිටහන් ගොං හරක් නෑම්බි 🖕
@srimthisri320
@srimthisri320 Жыл бұрын
APETA MHEMAWAT DEKA GNEMAT HGAK PENCEDDA WENVA
@danushkamax4118
@danushkamax4118 Жыл бұрын
@@sangeethdilshan2155 එ්කනෙ එ්කනෙ😂🙃
@kuwaitkuwait-bh5py
@kuwaitkuwait-bh5py 6 жыл бұрын
සතුටුයි මෙවැනි දෙයක් අපට කියාදුන්නට..
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
බොහෝම ස්තුතියි 🙏🙏🙏
@bhagyakirillawala27
@bhagyakirillawala27 13 күн бұрын
ගොඩක් වටින කවදාවත් ඇසුවෙ නැති අහන්න හිතුවෙවත් නැති video එකක්🎉
@KanthiMallika-xl5dz
@KanthiMallika-xl5dz 18 күн бұрын
මෙම බ්‍රහ්ම දත්ත මාලිගාව මමත් නැරඹුව දඹදිව චාරිකාවේදි• අදටත් නිරුපද්‍රිතව තියන එකනම් හරිම විශ්මිතයි• ස්තුතියි•
@claudeanurudha7907
@claudeanurudha7907 6 жыл бұрын
A very valuable video.Great voice as well.Keep up the good work.👏🏽
@taniya8884
@taniya8884 6 жыл бұрын
අපූරුයි ⁣ වටිනා වීඩියෝවක් බොහොම ස්තූති ඔබට💐💐💐
@utedirisinghe3946
@utedirisinghe3946 6 жыл бұрын
වටිනා වීඩියෝවක්. ස්තූතියි.
@swarnawijerathna3781
@swarnawijerathna3781 6 жыл бұрын
අහන්නත්. සතුටුයි
@PushpaPushpa-eb7hu
@PushpaPushpa-eb7hu 6 жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් ඇත්තෙන්ම ඔබ ඉදිරිපත් කරන සියලූම දෑ ඉතාමත් වටිනව එය මා ඉතාමත් ආදරයෙන් ගරුත්වයෙන් අගේ කරනව.තවදුරටත් මෙවෙනි සොයාගැනීම් අපට හදුන්වලා දෙන්න ඔබට බොහෝම පින් තෙරුවන් සරනයි
@pansinduinduwra7118
@pansinduinduwra7118 Жыл бұрын
lankawe eka maligawakwath nane bn
@tissamarasinghe8122
@tissamarasinghe8122 2 күн бұрын
ඇත්තටම ලෝකයේ ඉතාමත්ම පැරණි රාජකීය පවුලක් ඔවුන්ට ගරුකල යුතුයි.
@malikam2151
@malikam2151 5 жыл бұрын
ලස්සනයි ගොඩාක් ..ලංකා වෙ තිබුණානම්..මෙලහකටත්..හොරු.කඩලා ..වට්ණා..වස්තුව .අරන් .බොහොම ..ඉස්තුතියි ..ඔබ .අප.දැනුවත් .කලා ට්
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
ලංකාවෙ බුදුන්ගෙ දේසයට උනේත් දැන් වෙන්නෙත් ඒකමයි ..මාස ගානකට ඉහතදි රජගල චයිත්‍ය කඩල නිදන් හොරු ..එ රජගහනුවර වස්තුව අරගෙන ඉවරවුනාම රජයෙන් කියයි බුදුන්ගෙ දේසය ලංකාව කියල එතකන් බුදුන් ඉන්දියාවෙ.... තව නිදන් අරගෙන ඉවරනැ...අපි ලබන මාසෙ යනව බුදුන්ගෙ වාසබූමිය වදින්න..අපිට අපේ බුදුන් ලංකාවෙ ...සිදත ගෝතම...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.
@manorisilva8984
@manorisilva8984 22 күн бұрын
වටිනා වීඩියෝවක්..ස්තූතියි 🙏
@palithasiriwardana2369
@palithasiriwardana2369 11 күн бұрын
ස්තුතියි
@lalithaudawattage4055
@lalithaudawattage4055 20 күн бұрын
🙏🙏🙏ඉතාමත් වටිනා vidoඑක සියල්ලෝම බලන්න
@yhemalatha8325
@yhemalatha8325 Жыл бұрын
Anee harima wedagath vidiyo ekak asawen beluwa
@Sachith143
@Sachith143 6 жыл бұрын
මම මෙතනට ගියා. මේක ඒ කාලේ තිබුන එකට වඩා ගොඩක් වෙනස්.සුද්දා රට පාලනය කරන කාලේ මේක බල කොටුවක්.
@sajeewanimendis2181
@sajeewanimendis2181 19 күн бұрын
ඉන්ියාවේ ගිය වෙලේ බලන්න ගියා ඉතාමත් ලස්සන මන්දිරයක්..❤❤❤
@damithadesilva8874
@damithadesilva8874 Жыл бұрын
Thank you so much for the most important video with the sufficient explanation. What a glad news for the people who are willing to admire the sacred places of course with our religious atmosphere. I honestly say that this is the first time I heard about this, I really want to see this historical palace when the time permits me. How amazing . I still can't believe this. I could imagine how the late king entertained Our Religious Lord , with 500 monks who attained ...... We need more glorious news to here. I wish you all the best.
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 19 күн бұрын
ස්තූතියි ඹබට ගොඩක් ❤❤❤
@somaSoma-o1u
@somaSoma-o1u Жыл бұрын
මේවා. දකින. අපි ත්. පිං. වන්ත යි. 🙏🙏👍👍
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
මේව බලන අපි ගොන්වන්තයි ඉන්දිආවෙ ගඩොල්වනේ සෝයියා... අපේ හෙල ගල්වඩුවානෙනි අප නයගැති නොවෙදෝ.. පි .ඇල්.එ.සෝමපාල .චිත්‍රා සෝමපාල ගායක ගයිකාවලුන් මේව ගැයුවෙ ගීතය ලිව්වෙ විස්මිත විරුවන් සිහිකරලන්නයි.. ගඩොල් තිබුනද බුදුන්ගෙ කාලෙ.. පසුකාලීනව ආපුවා...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.
@niroshankoraralage-ni7fr
@niroshankoraralage-ni7fr 8 ай бұрын
Ethatama obage wedasatahana hondai❤ 🙏🙏🙏🙏
@aribro2830
@aribro2830 Жыл бұрын
දඹදිව වන්දනාවේ ගියාම මෙතන බලන්න පුළුවන්.
@shandrikasriyani101
@shandrikasriyani101 14 күн бұрын
ඛුදු පියාණන් වහන්සේ ජිවමාණව වැඩ සිටි පින්ඛිම ලක් දෙරණයි ඉන්දියාවේ නොවෙ දැන්වත් අපේ හෙළ ඉතිහාසයට‌යමු
@KaushalyaGamage-p6u
@KaushalyaGamage-p6u 12 күн бұрын
කවුද අනේ කියන්නේ.... පිස්සුද
@SwarnaLatha-ql6zn
@SwarnaLatha-ql6zn 19 күн бұрын
❤ම දෑසින් දැක බලා ගත්තා
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 Жыл бұрын
Best program 👍
@brightnessview5643
@brightnessview5643 6 жыл бұрын
ස්තුතියි ඔබට
@mariyaimarina2183
@mariyaimarina2183 2 жыл бұрын
Me kata hada harima lassanai
@malakapmadushanka7686
@malakapmadushanka7686 6 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි
@dlipranaaaksthanks1614
@dlipranaaaksthanks1614 6 жыл бұрын
aththatama godaaak vatina vidio ekak ahanna labimath sathutak
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 8 ай бұрын
තෙරුවන් තෙරුවනසරණයි
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඒ රජ පරපුරට අයත්..අය ඉන්දියාවෙ.තවත් ඉන්නවා......සුනිල් දත්... සන්ජේදත්...ගුරුදත්......ලාරා දත්...ගීතා දත්...එම පරපුරේ අවශේශ...සාමාජකය්.......මීට අමතරව එදා ශාක්‍ය වන්ශිකය්න්...අද ශා ඉන්..හැදින්වෙඅවා.....මෑතක් වනතුරු නේපාලයෙ රජකම් කල මහේන්ද්‍ර ශා...බිරෙන්න්ද්‍ර ශා.. ගයනේන්ද්‍ර ශා යනු.. එම. රජ පව්ලේ අයය්......ඒ වගේම ""කෝලිය.."" රජ පරපුර අද කෝලි..නමින් හැදින් වෙනවා.....ක්‍රිකට් නායක විරාත් කෝලි එහි සාමාජිකයෙක් .....ඒ වගේම....භාරද්වජ.... සර්වමිත්‍ර.. .උද්දාල ආදි බවද්ද සාහිත්‍යේ සදහන් .පරම්පරා බොහොමයක්....ඒ වාසග්ම්වලින්ම...අදටත්...ඉන්දියාවෙ ඉන්නවා ...
@sumithraamarasinghe3032
@sumithraamarasinghe3032 11 күн бұрын
මමත් මේ ස්ථානය බලන්න ගිහින් තියෙනවා " තුරිත චාරිකා " මෙහෙය වූ වනිගරත්න මහතා සමග ගිය ගමනකදී. හරියම දැකුම් කලු ස්ථානයක්.
@DileeDarshikaAmaresinghe
@DileeDarshikaAmaresinghe 18 күн бұрын
Yatagiya dawasa kasee rata baranas nuwara brahhmadathta nan raja keneku rajakala samaya ageyi🙏🏽🙏🏽🙏🏽🙏🏽
@somawardana5433
@somawardana5433 6 жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලය ඇතුලත් ්‍රහ්මදත්ත රජ පරම්පරාව දන්දීම සිදු කළා එසේ නමුත් රජවරුන්ගේ රාජකීයත්වයේ ලක්ෂණ ලංකාවේ අවසාන රජකල කීර්ති ශී රජතුමා රාජසිංහ රජතුමා මුරුසිය දී ගත කළ ජීවිතය තුළින්ද අපට දැකගත හැකියි වටිනා වීඩියෝවක් ස්තුතියි
@sarathkasthuriarachchi7800
@sarathkasthuriarachchi7800 6 жыл бұрын
Sri welcome rajasinghe was the last king of Sri Lanka he ruled from 1798 to 1815 in sri lanka. The British captured the kingdom and king Sri wicrama sent to wellora in India as a prisner.
@kawishkawihanga3632
@kawishkawihanga3632 6 жыл бұрын
මචං ලංකාවේ අන්තිම රජ්ජුරුවෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජූ,අන්තිම සිංහල රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා .
@ajithedirisinghe.9473
@ajithedirisinghe.9473 5 жыл бұрын
ඔබ කෙසේද තහවුරු කරන්නේ මෙය බ්‍රහ්මදත්ත රජ මාලිගාව බවට.ඉන්දිය ඉතිහාසයට අනුව මෙම බලකොටුව ඉදිකර ඇත්තේ දැනට වසර 1700 කලින් බව ඔබ දන්නවද ?
@visulatoga6232
@visulatoga6232 4 жыл бұрын
ඒක ඇත්ත. අනික පෙළපත් නාමය සිං කියලා එන්නේ කොහොමද ?
@batugampalagejanakanilanth2746
@batugampalagejanakanilanth2746 4 жыл бұрын
Yes. You're right.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 4 жыл бұрын
බ්‍රහ්මදත්ත රජෙක් ලංකාවෙන් හදා ගන්න වෙනවා, මොකක් හරි ජල්තරයක් දාලා. නැත්නම් අර ස්ථාන 4 පෙන්වන සූත්‍රය අවුල් "හක්කපන්නන සූත්‍රය":: චත්තාරිමානි ..., මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!! කතමානි චත්තාරි:-> බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
ලංකාවේ බුදුන් උපන්නා යැයි කියන හොර රංචුව තමුසෙගේ ඔලුව කුණුකරලා වගේ
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
වැඩි කලක් යන්න ඉස්සරහා ලංකවෙන් බ්‍රහ්මදත්ත මාලිගාවක් හොයාගන්නවා W B ජනිත් බොරු පුරාවිද්‍යාව චක්කරවර්ති විසින්. මේ කල්ලියේ අය්කවුරු හරි දාල ඌට සල්ලි දීලා කියවයි . දැන්නම මේක වුනාට මේඉස්සර බ්‍රහ්මදත්ත මාලිගාව කිටලා. අර එකෙක් නුවරඑලියෙන් අනෝතත්ත විල හියා ගත්ත වගේ . අපේ රජගල තැන්න ඉස්සර රජගහ නුවර උනා වගෙ.😂😂😂😂😂😂
@danushkaherath8551
@danushkaherath8551 6 жыл бұрын
Good .ලස්සනයි
@friends9127
@friends9127 6 жыл бұрын
ස්තූතියි.
@bandaraketakele2115
@bandaraketakele2115 6 жыл бұрын
විස්වාස කරන්න අමාරැයි.
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
උපුටාගැනීම ..යතාර්තය බැලුවොත් ..විස්වාසය තහවුරුයි බුදුන් උපන්නෙ ලංකාවෙ කියල...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.
@maheshmunasengha8409
@maheshmunasengha8409 6 жыл бұрын
මේකනම් නියම වීඩියෝවක් .එල.👍
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
බම්මදත මරු...බකමූනු දත වගෙ...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.
@ujithkumara5472
@ujithkumara5472 6 жыл бұрын
බුදු සරණයි ...!!!
@lasanthakumara9684
@lasanthakumara9684 6 жыл бұрын
Ahannat asai thank s
@wimaletmahanayake8386
@wimaletmahanayake8386 Жыл бұрын
It's a wonderful.
@VLalitha-f9k
@VLalitha-f9k 5 күн бұрын
මෙම මාලිගාව නරඹන්න මටත් වාසනාව ලැබුණා.
@nishantinishanti3856
@nishantinishanti3856 6 жыл бұрын
Thanks yalu bs
@lankaheritage7319
@lankaheritage7319 4 жыл бұрын
,ලංකාවේ බුදුන් උපන් කියන කාලක්න්නියෝ මේක බලන්න ඕනි. මොකද ඒ පාහර හැත්තට ඕනි බොරුවක් ඇත්ත කරන්න පුලුවන් ඕපාදූප කියන අමනයෝ ටිකක්. වටිනා වීඩියෝවක් .
@ruwanasela4815
@ruwanasela4815 4 жыл бұрын
බ්‍රහ්මදත්ත සිංග් වෙලා නෙහ් 😂😂
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 4 жыл бұрын
මිථ්‍යාර්ථයේ හැම එකටම සාදු සාදු කියන වහල්ලුන්ටයි, බෝපිටියේ ගවමඩුවෙන් මොලේ කචල් කර ගත්ත වහලුන්ටයි, පෙර පාසල් යන ලමයෙකුගේ තරම්වත් මොලයක් නෑ මිනිස්සු අවුරුදු 2600ක් ජීවත්වෙන්නේ නෑ කියන එක තේරුම් ගන්න තරම්වත්. එක්කෝ තමන්ගේ ගොන් බූරු කම පෙන්වන්නේ නැතිව ඉන්න බැරි තරමටම මොලේ කචල්. නැත්තම් අද ඉන්න රජතුමාගේ නමත් බ්‍රහ්මදත්ත වෙන්න ඕනෑ කියල හිතනවද??? ඒ මදිවට තවත් ගොන් වසලයෙක් ලයික් එකකුත් දාලා...
@lankaheritage7319
@lankaheritage7319 4 жыл бұрын
@@dtakamalakirthidissanayake9770පේනවා කවුද වහල්ලු කියලා. පිටරටවල් වලට වහල්කම් කරන උන් වහල්ලු නෙවෙයි. අන්මත පිලිගන්නේ නැති අය තමා වහල්ලු. මිත්‍යාව ඔලුව උඩ තියාගෙන යන එක තමයි නියම වහල් කම. තමන්ගේ ආගම විනාශ කරන්න බොරු ගොතන එවුන් පිලිගන්න කියන එකක් වහල් කම. අපි මේවා පිලිගන්නෙත් නෑ. අපට මේවගේ වීඩියෝ අපට එවන්නත් එපා. බලෙන් එව්වා මිසක් මිත්‍යදෘශටික වීඩියෝ බලන්න ඕනිකමකුත් නෑ. හිරිවඩුන්නේ බොධියේ හාමදුරුවොත් පිලිගන්නේ නැති මතයක් සහ NGO වලට ,ඕනිවිදියට බුදුදහම විකුර්ති කරන්න එන ඕනිම මතයකට කොන්දේසි විරහිතව පහර දෙනවා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 4 жыл бұрын
@@lankaheritage7319 ඔබට මගේ කොමෙන්ට් එක වැටහී නැති බවයි මා දකින්නේ. මෙක සර්ච් කරලා "දඹදිව කතිකාවතෙන් ඔබ්බට පියවර හතක්, රාජකීය පණ්ඩිත මිස්සක කමලසිරි ස්ථවිරයන් වහන්සේ" බලන්න.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 4 жыл бұрын
@@lankaheritage7319 බැලුවද??? අනිත් අයටත් කියන්න....
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 4 жыл бұрын
කට්ටක් කලබල වෙලා!!! මම මේ ලින්ක් එක මෙහෙම කියල දැම්ම !!! බුදුරජානන්වහන්සේ ලංකාවේ කියන අය අකමැති 550 ජාතකයේ චරිතය, යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ!!! පෙලපත අදටත් වාසය කරන මාලිගාව සබැඳි:: ..................................
@acecoachjohn2839
@acecoachjohn2839 4 жыл бұрын
ගොතම බුදුපියාණන් ගේ ජම්බුද්ධීපයයි ලංකාව. පටලව ගන්න ඒපා
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 4 жыл бұрын
බ්‍රහ්මදත්ත රජෙක් ලංකාවෙන් හදා ගන්න වෙනවා, මොකක් හරි ජල්තරයක් දාලා. නැත්නම් අර ස්ථාන 4 පෙන්වන සූත්‍රය අවුල් "හක්කපන්නන සූත්‍රය":: චත්තාරිමානි ..., මෝඝපුරිසෝ දස්සනීයානි මුච්ඡනීයානි ඨානානි!!! කතමානි චත්තාරි:-> බඹරගල, හිරිවඩුන්න, මැදවච්චිය, කල්තොට
@samanthi8963
@samanthi8963 Жыл бұрын
ගෝතම කියන්නේත් ගෞතම කියන එකටම තමයි . භාෂාව අනුව වෙනස් වෙලා
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බක්තියාර් කල්ජි ක්‍රිව. 1200දී කරපු භික්ෂූ සංහාරය නිසා ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්න පටන් ගත්තා. එය දන්නෝ දනිති. බුද්ධගයාව අයිති භූමිය සුල්තාන්ල අතට පත්වුනා. එනමුත් බුද්ධගයාවේ වඳනා කටයුතු කරගෙන ගියා දිගටම. ගරා වැටෙමින්........... මිනිස්සු ආවා. ලංකාවෙන් පවුම් 3000කට ගන්න හදදී ,මහන්තා ඇතුලු කණ්ඩායම පවුම් 5000කට, ඒ භූමිය ගත්ත. තවම ඒකට නඩු කියනව. ඒ 1830 කාලෙ , ඕඅ අවුරුදු 200කින් එනම් 2030දී බේරා ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න. ලංකාව, තායිලන්තය, බුර්මය ඇතුලු රටවල් වල ඉන්න වසලයෝ හොයල කිව්ව උන්ට සැපට අශූචි කන්න දෙනව ලෝකල් බුද්ධගයා අටවලා මිනිස්සු ඒවට මුලා කර ගන්න කියලා. වසලන්ට වැරදුනා. අන්තර්ජාල ස්මාර්ට්ෆෝන් ආවා. මිනිස්සුන්ට පහසුවෙන් තොරතුරු හොයා ගන්න පුලුවන් නිසා වසලයන්ට කෙලවුනා. තව කහින්නේ අශූචි කන්න ගත්තෑවුන්ගේ පරණ පවු ගෙවන වසල ඩයල්.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
"Shasana Wanshakatawa (ශාසන වංශකතාව) " කියන යූටියුබ් සාකච්ඡාවේ තුන්වෙනි වීඩියෝ එකෙ විනාඩි 45න් පස්සේ බලන්න ඒ කොන්තරක් එක කරන ලංකාවේ ඉන්න වසලයා...
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
ලංකාවේ හිටපු ගිරි නිගණ්ඨයා බුදුන් කියලා රැවටිලා තොපි හිතාගෙන ඉන්නේ
@janakawickramaratne2067
@janakawickramaratne2067 6 жыл бұрын
අදටත් මේවා ඉන්දියාවේ තියෙනවා
@roshhewa
@roshhewa 15 күн бұрын
Wow! Thank you!😍
@pushparuchirani8350
@pushparuchirani8350 14 күн бұрын
බ්‍රහ්මදත්ත රජ පරපුර ල්ංකාවේ තවම දන්නේ නැතිද....? ලංකාව වේ බෝගොඩ පන්සලේ ගලක ලොකුවට ලියයා තියනව ...ගිහින් බලන්න ප්‍ර්මුක තිස්ස්ගේ පුත් බ්‍රහ්මදත්ත විසින් කරවා තියන ලෙන ........නුවන පහලවෙවා.....🙏🙏🙏🙏🙏🙏
@nirolanka1434
@nirolanka1434 6 жыл бұрын
සුපිරි ❤️❤️
@dinithibhagya3269
@dinithibhagya3269 3 жыл бұрын
මම ඒලෙවල් ඉතිහාසය කරන කෙනෙක් නිසා ඉන්දියන් ඉතිහාසය ගැන පුලුල් දැනුමක් තියනවා.ඔයා කියන මේ කතාව ඇත්ත මොකද බුදුන් ඉපදෙන්න කලින් ඉන්දියාවේ තිබ්බේ බ්‍රාහ්මණ ආගමනේ බ්‍රහ්මදත්ත රජතුමා බුදුන් සරන යන්න කලින් බ්‍රාහ්මණයෙක්.ඔය මාලිගාව කාසි රජ්‍යට අයත් බරනැස අගනුවර කරගෙන තාමත් තියනවා කියන එක විශ්වාස කරන්න පුලුවන් මොකද බුදුන් උපදින්න පෙර ඉන්දියාවේ මුලින්ම ආර්‍යයන් පදිංචි උනේ ක්‍රි.ව 1500 දිනේ එහෙම පදිංචි වෙලා හදපු ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් හරප්පා මොහෙන්ජොදාරෝ රඛිගාර් වගේ නගර ඒ තිබ්බ විදිහටම හොයා ගත්තනේ 1826 ඉදලා.එතකොට ක්‍රි.පූ.6 වෙනි සියවසට අයත් මාලිගා තියෙන්න පුලුවන්.ඉන්දියාවේ සෙල්ලිපී වල ඌනතාවයක් තියන එකෙන් නිශ්චිත කරන්න බැරි එක තමා අමාරු 😒
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
ලංකාවේ මුකුත්ම නෑ බං බුදුන් ලංකාවේ ඉපදුනා කියන හොර රංචුවට උබවත් කියාදීභන් හරකෙක් නොවී
@vinuralakruwan3145
@vinuralakruwan3145 Жыл бұрын
Thank you
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
අපිටත් වැව් හදන්න, ගලේ කොටන්න කියා දීපු රටේ සෙල් ලිපි හිඟ ඇයි?
@thanujamaheshi5012
@thanujamaheshi5012 Жыл бұрын
@@xtreme_lk අපිට වැව් හදන්න සෙල්ලිපි කොටන්න ඉන්දියාවෙන් ආපු අය කියලා දුන්නේ නෑ. වැව් කියන්නේ අපේ සංස්කෘතියේ විශිෂ්ට නිර්මාණයක්. අපේ වාරි සංස්කෘතිය නිසා තමයි අපි ඉන්දියානු සංස්කෘතියෙන් වෙනස් වෙන්නේ...නැත්තං අපිව හඳුනාගනු ලබන්නේ ඉන්දියානු සංස්කෘතිය උප සංස්කෘතියක් විදිහට ...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
බක්තියාර් කල්ජි ක්‍රිව. 1200දී කරපු භික්ෂූ සංහාරය නිසා ඉන්දියාවේ බෞද්ධ සංස්කෘතිය පිරිහෙන්න පටන් ගත්තා. එය දන්නෝ දනිති. බුද්ධගයාව අයිති භූමිය සුල්තාන්ල අතට පත්වුනා. එනමුත් බුද්ධගයාවේ වඳනා කටයුතු කරගෙන ගියා දිගටම. ගරා වැටෙමින්........... මිනිස්සු ආවා. ලංකාවෙන් පවුම් 3000කට ගන්න හදදී ,මහන්තා ඇතුලු කණ්ඩායම පවුම් 5000කට, ඒ භූමිය ගත්ත. තවම ඒකට නඩු කියනව. ඒ 1830 කාලෙ , ඕඅ අවුරුදු 200කින් එනම් 2030දී බේරා ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න. ලංකාව, තායිලන්තය, බුර්මය ඇතුලු රටවල් වල ඉන්න වසලයෝ හොයල කිව්ව උන්ට සැපට අශූචි කන්න දෙනව ලෝකල් බුද්ධගයා අටවලා මිනිස්සු ඒවට මුලා කර ගන්න කියලා. වසලන්ට වැරදුනා. අන්තර්ජාල ස්මාර්ට්ෆෝන් ආවා. මිනිස්සුන්ට පහසුවෙන් තොරතුරු හොයා ගන්න පුලුවන් නිසා වසලයන්ට කෙලවුනා. තව කහින්නේ අශූචි කන්න ගත්තෑවුන්ගේ පරණ පවු ගෙවන වසල ඩයල්.
@isharaishara9602
@isharaishara9602 Жыл бұрын
thank you bro.
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 6 жыл бұрын
බ්‍ර්හක්මදත්ත මරූ...
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
නැ....සක්කි දත.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 Hmm. ඒක ඇත්ත.. 👍
@nirmalalokuge8703
@nirmalalokuge8703 6 жыл бұрын
Aththenma ahanna labeemat sathutak . sthuthiii.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 8 ай бұрын
අනාගතයේ මෙත්‍රීය බුදුන් පහල වෙන්නෙත් මේ දකින දඹදිව ඉන්දියාවේ බරණැස ...කේතුමතී රජධානියේ..සංක කියන සක්විති රජ දවස
@sprasanna9294
@sprasanna9294 Жыл бұрын
ආශාවෙන් බැලුවා...
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
බුදුන් දේසනාකරෙත් ඕක අයින්කරන්න කියල නේද.. තෘස්නාව..තුස්නිම්බූත වෙන්නෙපා...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.
@padmakanthimenike
@padmakanthimenike 12 күн бұрын
අපි ගියා බලන්න
@aselabandara7108
@aselabandara7108 6 жыл бұрын
Thanks
@ganganiroshani8086
@ganganiroshani8086 Жыл бұрын
යටගිය දවස බරනැස් නුවර බ්‍රහ්මදත්ත...🙏🙏🙏
@vijithakumara4429
@vijithakumara4429 22 күн бұрын
❤❤asawan❤balanawaa❤❤wadagathma❤vedeo ❤❤❤aka❤❤
@r.adikaram30
@r.adikaram30 12 күн бұрын
දඹදිව සංචාර දෙකකදී මෙම මාලිගාව නැරඹිමට අවස්ථාව මට හිමිවුණා. ඇතුලේ පඩි පෙළකින් බැහැලා ගියාම ගංගා නම් ගඟ සහ ශිව දෙව් කෝවිලක් තිබෙනවා. ඉන්දියානු චිත්‍රපට වලට ෂූටින් එහෙම මෙතන තිබෙනවා. එත් දැන් සාමාන්‍ය දඹදිව සංචාර වලට මෙය අයත් නැහැලු. සංචාරක කලාපයක් කරලා ලොකු මුදලක් ගෙවන්න ඕනලු ඇතුල් වෙන්න.
@pushppapushppa4973
@pushppapushppa4973 3 жыл бұрын
Ahannath sathutui.
@sandyakodikara8324
@sandyakodikara8324 6 жыл бұрын
thanks
@wasanthisenarathna327
@wasanthisenarathna327 6 жыл бұрын
Mamath maligawata giya mata hari puduma hituna adatath ahi raja kenek innawa hamoma baliya yutu tanak
@samanliyanarathna8086
@samanliyanarathna8086 6 жыл бұрын
niyamai
@achinikaushalya3821
@achinikaushalya3821 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌷🌷
@wimalkumarathunga533
@wimalkumarathunga533 4 жыл бұрын
රජ පරපුර හිටියට කාලයත් එක්ක තොප්පි කාරයෙක් වෙලානේ, බ්‍රහ්මදත්ත රජු හොඳ බෞද්ධයෙක් නේ?
@suyamaperera6891
@suyamaperera6891 17 күн бұрын
Unbelievable building lasting solong
@erangamage3040
@erangamage3040 6 жыл бұрын
Wow
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 Жыл бұрын
👍👍👍👍👍👍
@hgff2084
@hgff2084 6 жыл бұрын
lassanai
@villlife2152
@villlife2152 5 жыл бұрын
Good
@epleblomst91
@epleblomst91 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@neethasa1429
@neethasa1429 2 жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷
@rajinifonseka2075
@rajinifonseka2075 13 күн бұрын
මේ මාලිගාව සමහර ෆිල්ම් වලට අරගෙන තියනවා නේද. ඔබට ස්තූත්‍යි.🙏
@saliyapramaratne7955
@saliyapramaratne7955 3 жыл бұрын
SALIYA PRAMARATNE
@OnlineRRR
@OnlineRRR Жыл бұрын
Lankaawee raja pela pathath thibunanam kochchra watinawada
@binarajayatissa9397
@binarajayatissa9397 25 күн бұрын
❤❤❤
@KalanaMahesh
@KalanaMahesh 20 күн бұрын
@Sapumalrathran
@Sapumalrathran 20 күн бұрын
ඔව් ඒක හරිම ලස්සනයි මාත් ගියා
@samansaman6748
@samansaman6748 Жыл бұрын
💐🙏💐🙏💐🙏
@madushankahimantha792
@madushankahimantha792 6 жыл бұрын
Godak hoda video ekak
@nuwanjayasinghe8264
@nuwanjayasinghe8264 4 жыл бұрын
Hodai
@udayasiriperera4762
@udayasiriperera4762 Жыл бұрын
ඉන්දියාවට දීර්ග ඉතිහාසයක් තියනවා..
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
Hmmmmm අදටත් එදා වගේමයි කියල හිතුනා.
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
ඒ කියන්නෙ අළුත් ගෙවල් කියලද...
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හින්දු අන්තවාදීන් බුද්ධගයාව පවර ගන්න, මිනිස්සු දඹදිව එන එක නවත්තන්න, බෞද්ධ රටවල් වල වසලයෝ හොය කිව්ව ලෝකල් බුද්ධගයා අටව ගන්න කියල. ලංකාවේ වසලයෝ කණ්ඩායම් 4ක් තැන් තැන් වල බුද්ධගයා අටව ගෙන. මේ වසල ක්‍රියාව නොදන්නේ තවම ඉපදීලා නැති අයයි. සිරිසෙන අධමම වසලයාගේ හිරිවඩුන්නේ ලොකල් බුද්ධගායව වෙනුවෙන් බැල මෙහෙවර කරන Senawi Rathna නේද මේ කහින්න ඇවිල්ල තියෙන්න.
@_____hiru___7_9_9___
@_____hiru___7_9_9___ 6 жыл бұрын
😊🙏
@DushanthaAnuruddha
@DushanthaAnuruddha Жыл бұрын
👍👍
@kootikabapremasiri4613
@kootikabapremasiri4613 19 күн бұрын
Mame Me Maleegawate Gyeeya Kenek ,Apate Hetha ganne behe Ehee Wesalatwaya 1999 dakwa Parampara Aya Seety bawate Weestha Maleegawe theeyenawa Indeeya Rajaya Meyate Araksawe Sapaya Etha
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН