මරණයෙන් පසු වනදේ විද්‍යාවෙන් හෙළිවූ හැටි

  Рет қаралды 517,618

LankaAnews

LankaAnews

6 жыл бұрын

මරණය යනු සැමටම පොදු තත්ත්වයක් වනවා. එය පරාජය කිරීමට දියුණු ලෝකයේ පවා කිසිදු තාක්ෂණයක් නොමැති අතර එය වැලැක්විය හැකි සත්ත්වයකුද ලෝකයේ ජීවත්වන්නේ නැහැ.එහෙත් සැබවින්ම මරණයෙන් පසු මිනිසාගේ සිරුර විනාශවී ගියද විඤ්ඤාණය විනාශ නොවන බව ධර්මයේද දැක්වෙනවා.එසේනම් සිරුර මියයාමෙන් පසු සිතට සිදුවන්නේ කුමක්ද ? මේ විද්‍යාඥයන් විසින් ඒ පිළිබද අනාවරණ කර ඇති ආකාරයයි.

Пікірлер: 262
@anulaekanayaka1583
@anulaekanayaka1583 6 жыл бұрын
මේ හෙලිදරව්ව තිලොවටම අසම- සම විද්‍යඥ්ඥයා වන අපේ ගෝතම බුදු රජාණන්වහන්සේ දේශනා කලා. මේ සංසාර ගමන හරිම දුකක්. සත්වයා විදින මේ දුක බුදුරජාණන් දැකලාමයී මේ සත්වයන් දුකින් මුදවාගන්නමයී ,උන්වහන්සේ ධර්මය දෙශනා කලේ. දේශනා කලානම් බුදු පියාණන් දේශනා කලේ සසරෙන් මිදෙන දේශනාවක්මයී . ක්‍රිස්තියානි කාරයාවන සුද්දා ඕක කිව්වත් බෞද්ධ කියන සම-හරක්ට ඔයටික ටික තෙරුම කරලා දෙන්න අමාරු.පින් කාරයෝ තේරුම් ගනියි. "සියලු දෙනාටම නැණනුවණ පහල වෙත්වා"!!!!
@sumithkumara5754
@sumithkumara5754 6 жыл бұрын
Anula Ekanayaka
@wijithalakmal7817
@wijithalakmal7817 6 жыл бұрын
Attada dukaida
@maleeshafernando6538
@maleeshafernando6538 6 жыл бұрын
Hari dukaida? bawudda karayone oyala.
@wijedasaabeydeera4799
@wijedasaabeydeera4799 6 жыл бұрын
check with Bridey Murphy with wikipedia
@marymaryam6498
@marymaryam6498 6 жыл бұрын
Anula Ekanayaka budu saranai obata
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 5 жыл бұрын
මාගේ තථාගතයාණන් වහන්සේ අවුරැදු 2600ට පෙර මේ පිළිඹදව දේශනා කරලා තියෙනවානේ..ඒ නිසා සුද්දට ගොඩක් ලේසියී ඒ ගැන පර්යේෂණා කරන්න...මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!...
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
Suwa pattwawa
@mrswathsala2423
@mrswathsala2423 5 жыл бұрын
ගෞතම බුදුන්වහාන්සේට" මාගේ නමාස්කාරය වේවා
@thusharidilrukshi5598
@thusharidilrukshi5598 5 жыл бұрын
By
@greensynchronize3721
@greensynchronize3721 6 жыл бұрын
මිනිස් භවයකින් පසු නැවත මිනිස් භවයක් ලැබීමත් ඉතා දුර්ලභයි
@shaktiarora8248
@shaktiarora8248 4 жыл бұрын
එක ඇත්ත
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
සත්තුවත් කරන්නෙනැතිවැඩනෙ මිනිස්සු කරන්නෙ ඉතින් කො⁣හොමද ආයම මිනිසත්බවක් ලැබෙන්නෙ
@grandpro7855
@grandpro7855 6 жыл бұрын
නොපමාවම පින්කරමු මරනය නැතිකරන්න උපත මිනිසාට දුකක්
@anuradhadilshan6655
@anuradhadilshan6655 6 жыл бұрын
බුදු දහමට අනුව අන්තරාභවයක් නැත.එය ප්‍රේත ජීවියෙක්.
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
කවුදබං එහෙමකියන්නෙ එහෙමදෙයක් අහලමනැද්ද
@lahirudharshana8869
@lahirudharshana8869 6 жыл бұрын
මා ලියූ ලිපිය හැකි මිතුරන් කියවන්න. මා දුටු, මා ඇසූ ශේශ්ටථම අසම සම විත්වතා මගේ අමා මෑනි.. තිලෝගුරු ගෞතම බුදුන්‍ය. සියලු දෙනාටම සත්‍ය අවබෝද වේව.. තෙරුවන් සරනයි.
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
🙏🙏🙏
@lahirudharshana8869
@lahirudharshana8869 6 жыл бұрын
මේක නොකීවොත්. හොද මදි Lankaanews . මා ඇසූ ඒ ඔබේ හඩ කදිමයි. ඔබටද තෙරුවන් සරනයි .
@ravindraindika6373
@ravindraindika6373 2 жыл бұрын
අප බුදු රජාණන්වහන්සේ මෙ සැම දෙයක් ගැනම කියලා තියෙනවා
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
හරිම වැදගත් නිදහසේ මරණය භාර ගන්න නොපමාව පින් කරගමු තෙරුවන් සරනය් සියලු දෙනාටම
@roshanasanka1871
@roshanasanka1871 5 жыл бұрын
බුදු සරණයි
@ishadisa263
@ishadisa263 2 жыл бұрын
Theruvan saranai
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
Theruan saranai niduk nirogi suwa patt wawa
@user-ju8cj1bw8i
@user-ju8cj1bw8i 3 жыл бұрын
අන්තරා භවය කියලා දෙයක් නෑ.. ඒ කෙනා ඉදලා තියෙන්නෙත් කිසිම් භවයක උපත ලබලා.. භූත.. වගේ.. අන්තරාභවය කියලා දෙයක් බුදු දහමේ නැහැ...
@pamithmaleeshaparanavithan4760
@pamithmaleeshaparanavithan4760 2 жыл бұрын
බුදු දහමේ සමහර දේවල් විකෘති වෙලනේද.
@UshanFb
@UshanFb 6 жыл бұрын
අන්තරා භවය කියල එකක් මෙහි හැදින්වූ වත් ඇත්තටම මැරිල උපතක් නොලබා සිටින්නේ නැ... මෙහි හැදින්වූ විස්තරය ඉතා නිවැරදි වුවත් පුන්චි අඩුවක් තියෙනවා... මැරුණ සත්වයන්ගේ බැහැරට යන්නේ සිත නොව වින්ඤනයයි මෙය ඉතා වේගවත් වන අතර වින්ඤනය ආහාර ගන්නේ ඇස් කන් නාසය දිව ශරිරය සහ සිත යන ඒවා ගෙනි මෙහි සදහන් පරිදි මරණින් මතු එම සිද්ධිය පරදත්තරූප ජිවී යන ස්ථාණයයි එනම් ප්‍රේත ලෝකයයි...
@chathum.a6595
@chathum.a6595 6 жыл бұрын
ඔබ හරි. අන්තරා බවය කියා මෙතන හදුන්වන්නෙ ප්‍රේත ලොකය ගැනයි කියල මන් හිතන්නෙ දර්මයේ කියවෙන විදිහට
@malithmalith2868
@malithmalith2868 5 жыл бұрын
මමත් අසා තිබෙන පරිදි ඔබ නිවරදියි
@nishanthkumara2055
@nishanthkumara2055 5 жыл бұрын
Sitha yanu vinchanayai.. kenekge maranaya yanu ayusai vinchanai unusumai ke karana thuna nathi u vita maranaya sidu wenawa.Namuth thawa upathak kara yamata gathawena kalaya sakthimath purushayek thama atha hakula diga arinna yana kalayai thathagathayan wahanse desana kale.. Mehi sadahan wena anthara bawaya yanu thawath akk asa. Kana. Nasaya. Diwa. Sariraya. Sampurna jivin kottasayak a paradaththarupi petha kottasai.. Budu saranai..
@bandusirigunasekara7349
@bandusirigunasekara7349 4 жыл бұрын
ඔබ නිවැරදිව ප්රකාශ කලා මම ඔබගේ ප්කාශය දැන් දැක්කෙ උපමාව කුඩැල්ලට සමාන කරලා
@Upasaka-cm6bl
@Upasaka-cm6bl Жыл бұрын
තිරොකුඩ්ඩ සුත්‍රයේ හෝ වෙනත් තැනක බුදු දහමෙ නම් අන්තරා භවයක් ගැන සදහනක් නම් නැත. මරනින් පසු ජීවිතයද තවත් එක් භවයකි. එය මනුස්ස දේව තිරිසන් ප්‍රෙත හෝ නිරසත්ව භවයක් විය හැක. මෙහි පෙනෙන ආකාරයට ඇය ප්‍රේත භවයක සිටි ලක්ෂන ඇත.
@warshadilrukshi5754
@warshadilrukshi5754 5 жыл бұрын
මට මරණාසන්න මොහොතේ ලද අත්දැකීම් තියනවා.... ඒ නිසා මට මරණය ගැන බයක් නෑ .... මන් ඇත්තටම මැරුණා .... මේක කවුරුත් විශ්වාස කරන්නෙ නෑ .... එයාලා මාව හෙල්ලුවා හයියෙන් හුග වෙලාවක ඉදන් නිශ්ශබ්ද නිසා .... ඒ නිසයි මන් ආයී මගේ ඇගට ගියේ .... ඒක ඇත්තක් .... මන් ඒ උනාට මේක කියන්නෙ නෑ මිනිස්සු මට හිනාවෙයි කියලා .... මට ඔය වගේ ලොකු දේවල් දැනුනෙ නෑ..... ඒත් ඒක අපූරු අත්දැකීමක්.... මට හිතෙනවා ඒ නිසා මන් හුගක් ආදරය කරන කෙනෙකුට එහෙම උනත් මට දරාගන්න පුලුවන් වේවී කියලා .... ඒත් කියන්න බෑ .... ඉතිම්.... මිනිස්සු මැරුණාම දුක් වෙන්නෙ අපරාදේ කියලා ඒ වෙලාවට මට හිතෙනවා.... ඒ ගන්ධබ්බ ජීවිතේ හැබැයි ළාවට වේදනාකාරීබවකුයි නිරන්තරයෙන් මට දැනුනෙ .... මන් ගියේ අදූරු තැනක ඉදන් හුගක් එළිය තියන ඉර එළිය තියන හුළං වදින අහසෙ වළාකුලු අතරින් ලස්සන දිහාවකට.... මාර නිදහස්... මාර සතුටින් මන් හිටියෙ.... මන් දැක්කා මන් ඇද උඩ ඉන්නවත් ..... එයාලා මාව හයියෙන් හොල්ලපු නිසා මට එච්චරයි දැනුනෙ .... හැබැයි වේදනාකාරී බවක් දැනුනා .... හැම තප්පරේම මගෙ ආත්මයට.... ඒකෙ කිසි හැඩයක් නැති උනත් ඒකට තමයි ඒක දැනුනෙ....😥
@shaktiarora8248
@shaktiarora8248 4 жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔
@chanakasports
@chanakasports 2 жыл бұрын
ඔයා හරි මටත් ඔහම අත් දැකීමක් තියෙනව හැබැයි ඔය කියන ඉරඑලිය තියෙන වලාකුලු අතරින් යන ගමනනම් මන් ගියෙ නැ මන් ඇක්සිඩන්ට් එකක් වෙලා මාව එතන වැටිල ඉන්නව මන්ම හිටගන බලාගන හිටියෙ මන් කතාකරන ඒව මගෙ යාලුවටඇහෙන්නෑ ඇත්තම කිව්වොත් මගෙ බොඩි එක පාරේ වැටිල තියෙනව ම්ම්න් ඒක දිහා බලන් ඉන්නව නින්දෙන් ඇහැරුන වගේ මට ආය පණ ආව ඔය අත්දැකීම ජීවිතෙ අමතක නොවන කිසිවෙක් විස්වාසනොකරන සැමටම අත්වන ඉරණමක් තර්ක කරන්න එපා පිලිගන්නැති අය එක්ක ✅
@kavyasanduni4945
@kavyasanduni4945 Жыл бұрын
Oya aga athulata giye khmd?
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
@@kavyasanduni4945 පුකෙන්
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
@@chanakasports තොපිදෙන්න ගිහිල්ල කරුමගෙවන්න ආයම ආවනෙයකෝ මේලංකාවට ජපානෙදිහාටවත් පැනගන්නතිබ්බෙ ලැබුනු අවස්තාවෙන් නිකමටහකමුකො කියකියාවත් වාහනයක් අරගන සැපේ ඉන්නව
@wasanthadissanayake9763
@wasanthadissanayake9763 6 жыл бұрын
නැවත පරික්ෂණ මොකටද.. බුදුන් සියල්ල හෙලිකොට හාමාරය.. බුදු සරණයි ..
@pablokz5973
@pablokz5973 4 жыл бұрын
බෑ බෑ තව පරික්ෂණ ඕන
@shaktiarora8248
@shaktiarora8248 4 жыл бұрын
Dr Roger Dalton බුදු හමුදුරුවො මිට වසර 2600 කට පෙර මේ ගැන කියලා තියෙන්නෙ 😠😠😠
@pablokz5973
@pablokz5973 4 жыл бұрын
@@shaktiarora8248 api dan nane.buduhamuduruwo kiuwa kiyla wena kauru hari liyapu ekkda kiyla.
@shaktiarora8248
@shaktiarora8248 4 жыл бұрын
දැන් ඔයා බුදු හමුදුරුවො විස්වාස කරන් නැද්ද
@sugathjayatilake9320
@sugathjayatilake9320 3 жыл бұрын
🤣😂🤣🤣🤣🤣
@techtravel2024
@techtravel2024 3 жыл бұрын
පින් තියනවනං මැරෙන මොහොතේ ම ඉපදීමේ හැකියාව ක් තියෙනවා
@nelummanathunga9370
@nelummanathunga9370 6 жыл бұрын
බුද්ධ desanawa සැමදා ඇත්ත
@bandusirigunasekara7349
@bandusirigunasekara7349 4 жыл бұрын
බුද්ධ දෙශනාවට අනුව අංතරා භවය යනුවෙන් හැදින්වුවාට එයත් තව භවයක් මැරෙනකොටම තව තැනක් අල්ලා ගන්නවා උපමාවට දි ඇත්තෙ කුඩැල්ලට සමාන කරලා.
@anjula3336
@anjula3336 6 жыл бұрын
බුදුබණ සත්තයි
@sultanahm4232
@sultanahm4232 5 жыл бұрын
බුදු බන සත්තය්
@tusitanathusitha6618
@tusitanathusitha6618 6 жыл бұрын
හොද විඩියෝ එකක් ගොඩක් ස්තුතියි
@pubuduishara180
@pubuduishara180 6 жыл бұрын
Ithamath watina video ekak...godakkk pin oyalata
@ritasrilanka7802
@ritasrilanka7802 6 жыл бұрын
ඒත්. ඇති හිතට සැනසිමක්.
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Gawthama budurajanan wahanseta mage namas karayaya wewa.sadu sadu sadu.🙏🙏🙏
@prabhawiserasinghe2069
@prabhawiserasinghe2069 6 жыл бұрын
බුදු දහමට අනූව නම් එක භවයක සිට මරණින් මතු නැවත උපතක් ඇතිවීමට ගතවන කාලය"ශක්තිමත් පුරුශයෙක් තම අත නව හකුලුවා නැවත දිග හැරීමට "ගතවන කාලය හා සමාන සුලු කාලයක් බවයි මා අසා ඇත්තේ,මෙම කාන්තාව පවසන පාවෙමින් සිටින යුගය හැමෝටම අත්වන දෙයක් නොව ඇය බූත හෝ යම් ප්‍රේත භවයක ලද උපතක් විය හැකී,නොදන්න නොපෙනෙන කොඉතරම් ලෝක මේ විශ්වයේ කොපමට ඇතිද,සමහර ලෝක වල ආහාරය ලෙස ගනිමින් ඔවුන් යැපෙන්නෙ ,දුක ,සතුට,තරහ වගේ හැගීම්,සමහරවිට සුලග ,වගේ අපිට හිතා ගන්නවත් බැරි දේවල්,කොහොමටත් නූතන ලෝකය කොයිතරම් දියුනු උවත් ,කොඉතරම් සොයා ගැනීම් කලත් එය බුදු දහම අභියස දූවිලි අංශුවක් තරම් වත් නැහැ,,,,,ස්තුතියී ඔබ තුමාට
@LankaAnewsvideo
@LankaAnewsvideo 6 жыл бұрын
පුනර්භව සාධක පිළිබද පර්යේෂණ හා සාක්ෂි පිළිබද වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ලංකා ඒ නිවුස් කළමනාකරු අමල් අල්මේදා විසින් රචනා කර ඇති පුනර්භවය හා පර්යේෂණ සාක්ෂි කෘතිය කියවන්න. දිවයින පුරා සරසවි පොත් හල් වල එය පවතිනවා.
@prabhawiserasinghe2069
@prabhawiserasinghe2069 6 жыл бұрын
LankaAnews ස්තුතියි සර්
@anulaekanayaka1583
@anulaekanayaka1583 6 жыл бұрын
සෑම පුද්ගලයෙකුටම මේ ධර්මතාවය පොදු නැහැ .කර්ම අනුව විපාක වෙනස් වෙනවා.
@nuwandanushka1711
@nuwandanushka1711 6 жыл бұрын
බුදු දහමට අනුව කෙනෙක් මියගිය පසු ඊලඟ උපත ,චිත්තක්ශනයකින් සිඳු වේ.එයට උපමාවක් ලෙස බුදුන් වහන්සේ පෙන්නුවේ ,පුද්ගලයෙක් හිසමත දරා සිටින බරක් බිමට හෙලන්නේ කොපමණකින්ද ඒ වගේ මොහොතකින් ඊලඟ උපත සිඳුවේ. කූඩැල්ලා ගමන් කරන්නේ කෙසේද ,එක තැනක් අල්ලනවාත් සමඟම පෙර ස්ථානය අතහරියි.ඒ වගේ තමයි කෙනෙක් මියගිය පසු තවත් උපතක් සිදු වන්නේ බුදුන්ගෙ දර්මයට අනුවනම්.( අපා දුක් ගැන කියවෙන දේව දූත සූත්‍රය ,බාල පන්ඩිත සූත්‍රයට අනුව ). අන්තරාභවයක් ගැන බුදු දහමේ සඳහන් වෙන නමුත් එය හැමෝටම පොදු දෙයක් නොවේ.මනුස්ස ආත්මයක් ලබන්න ඉන්න සමහර අය කර්ම ස්වාභාවය අනුව යම් කාලයක් ඒ වගේ ඉන්න පුලුවන් .එය හැමෝටම පොදු දෙයක් නොවේ. කෙනෙක් පොතක ලියූ පමනින් එය 100%ක් සත්‍ය නොවෙන්න පුලුවන් .එය ලියන්නේ තමාගේ අදහස් හා තමන් පෞද්ගලිකව කරන සමීක්ෂණ මගිනි .එම නිසා පුද්ගල චින්තනය , දැනුම මත එහි අඩංගු වන්නේ පුද්ගලයාගේ කරුනු මිස සත්‍ය නොවන්නට පුලුවන. අප පිලිගත යුත්තේ බුදුන් වහන්න්සේ දේශණා කරන ලද දර්මය විනා පුද්ගල හිතලූ නොවේ. බුදුසරණයි
@nuwandanushka1711
@nuwandanushka1711 6 жыл бұрын
Prabhawi Serasinghe සත්‍යයි.
@pasindus_diary
@pasindus_diary 5 жыл бұрын
මමත් ඒ පොත කියවලා තියෙනව....ඒත් ඒක කියවන් යද්දි මහ අමුත්තක් දැනෙනව....ඔයාලත් කියවල බලන්න..ස්තූතියි.!
@dtechsrilanka8806
@dtechsrilanka8806 3 жыл бұрын
Mokada e potha. කොහෙද තියෙන්නේ ganna
@gimhanikk3134
@gimhanikk3134 2 жыл бұрын
@@dtechsrilanka8806 Braide Merfige antharabawaya- Kannimahara Sumangala Himi.
@yiromyiromi6155
@yiromyiromi6155 6 жыл бұрын
ලොව පලමු විද්වතානෝ--අප මහා බෝසතානෝ
@roshdesilva3291
@roshdesilva3291 6 жыл бұрын
මේ පරදත්තදුපී නම් පිං ලබාගතහැකි ප්‍රේත ආත්මයක් ...
@malalpolasuneethathero1002
@malalpolasuneethathero1002 5 жыл бұрын
බුදු දහමට අනුව නම්,වෙන විදිහකට කියනවන්ම් universal truth එකට අනුව නම් චුති සිතෙන් පසු නැවත ප්‍රතිසන්ධියකට ගතවන කාලය චිත්තක්ෂන එකකි (ඇහි පිල්ලමක් ගහන කාලයෙන් උදාහරණයක් විදිහට ලක්ශයෙන් එකකි) ,ථේරවාදය තුල අන්තර් භවයක් නොමැත,මහායානය තුව එවැන්නක් කියවේ.
@gimhanikk3134
@gimhanikk3134 2 жыл бұрын
Awasarai hamuduruwane, Ethakota hamuruwane mohanayen heli wana thorathiruwala nirawadyathawayak nadda?
@sakunthalabandara1807
@sakunthalabandara1807 2 жыл бұрын
Obata ekangawemi. Mehidee aya weather bhawayaka prathisandi laba pasusa navatha ipsthmak minis ipathaka laba athbawa sithee....anthatbhawaya chithakshanayai
@dhananjalakshan3864
@dhananjalakshan3864 Жыл бұрын
ලොවුතුරා අමාමහා බුදුරදුන් කී දේ සියල්ල ඇත්තයි
@sulochanadidsanayake5765
@sulochanadidsanayake5765 6 жыл бұрын
ඒත් මිනිස්සු මැරී අතක් දිගුකර හකුලුවන සැනින් නැවත උපතක් සිදු වනවා අවුරුදු ගනන්කොහෙවත් ඉන්නෙ නෑ
@predeepkumara4122
@predeepkumara4122 2 жыл бұрын
මම අහපු විදිහට අන්තරා භවය කියන්නෙත් එක් භවයක් තමයි.
@kasunabey8954
@kasunabey8954 6 жыл бұрын
අබිදර්මයේ සිත් හට ගන්නා ආකාරය මනාව පැහැදිලී. එක් සතක් ඉපිද නිරුද්ද වීමය චිත්තක්ශනයක් ගතවන බවත් , නවත සිතක් හට ගට චිත්තක්ශනයක් වේ . ඒ අත කාලය බවාංග සිති ක්‍රියාත්මක වේ. මරනාසන්න මොහොතේ සිතට කර්මයක්,කර්ම නිමිත්ත හා ගති නිමිත්ත මත චුති සිතින් කාලක්ක්‍රියා කොට ඊලග චිත්තක්ශනයේ ප්‍රතිල්සන්දිය ලබන්නේ නාමය සමග ප්‍රතිසංදි කර්ජ රූපයෙන් ය. එහිදි නාම රූප යම් ආකාරයෙන්ද ක්‍රියාත්මක වනුයේ එය උප්පත්තියක් වේ. එය පටිච්චසමුප්පදයේ මොනවට පැහැදිලි වේ. මෙමෙ කතාවේද උප්පතිය අන්තරාබවය ලෙස වරදව වටහා ගෙන ඇත. මොකද සත්වයා නිරයේ,අසුර,ප්‍රේත්,තිරිසන්,මනුශ්ශ,දේව, බ්‍රග්ම යන යෝනි වල උප්පත්ති ලබනු ඇත. බොහෝ විට අකුසල් ප්‍රදානව සතර අපාය තුල සත්වයා උප්පත්තිය ලබන අතර එය සසර ගමනේ පැවැත්ම වේ.
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
ලොකදාතුවෙ පැවැත්මට මේසියල්ලසිදවෙන්නඕනි නැත්නම් ලොකයේ පැවැත්මක් නැතිවෙනව සමතුලිතබාවය බිදවැටෙනව
@wasanthahadunkutti5962
@wasanthahadunkutti5962 6 жыл бұрын
Budunge Darmaya vidyawa abibawa giya darmayak samata Budu saranai
@karunajayantha1263
@karunajayantha1263 6 жыл бұрын
Allowance is best.i like
@neelrajapaksha4694
@neelrajapaksha4694 4 жыл бұрын
Lanka news patta adari love you
@monikaabeyrathna9432
@monikaabeyrathna9432 3 жыл бұрын
Thank you
@pushpakumari2194
@pushpakumari2194 3 жыл бұрын
බුදු රජාණන් වහන්සේ සියල්ල දේශනා කලා තවත් සාධක කුමටද
@spdarmadhasa3186
@spdarmadhasa3186 Жыл бұрын
Merena hati kiyanna
@kularathnesl
@kularathnesl 6 жыл бұрын
Ape Budu piyanun mehe Niwaradi thathwa apata thanuwath Kara atha.( We don't need other people Opinion) Samata Theryruwan Saranai..,.
@nisalanirman1153
@nisalanirman1153 Жыл бұрын
Obage Dharshanaya Aththak Budu Piyaneni 🙏 🙏 🙏
@dinud5706
@dinud5706 6 жыл бұрын
Waaaw.ada mama 1st.comment eka.
@wijithalakmal7817
@wijithalakmal7817 6 жыл бұрын
Itin halda apit
@priyankeliyanage4563
@priyankeliyanage4563 6 жыл бұрын
superb
@bowa-du7pr
@bowa-du7pr 6 жыл бұрын
lowa pawathina sathyathawa deshana kala ekama sasthruwaraya budupiyanan pamanai
@madushankahimantha792
@madushankahimantha792 6 жыл бұрын
Godak hoda video ekak
@hasinipathirana829
@hasinipathirana829 6 жыл бұрын
jewete anithya bawa maranin pasu apita wena hemadema apa tiloguru ama meni budu rajanan wahanse apita desha karala tiynawa budu wachane wenas karanna kisima kenekta be sadu sadu sadu b.s.
@aminaraja6586
@aminaraja6586 6 жыл бұрын
stuti obata nodanna diyak kiya dunnata budusaranai
@kasurivirangi8655
@kasurivirangi8655 6 жыл бұрын
Such a deep voice.amazing Mr.amal...
@user-nj7gc2fe9s
@user-nj7gc2fe9s 5 жыл бұрын
විශ්වාස කරනවද එය සම්පූර්ණ සත්‍යයක් ය. මම එය සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා මොකද මට එය දැනිලා තිබෙනවා.
@shalina_sampath7057
@shalina_sampath7057 5 жыл бұрын
මොකක් 🙄🙄🙄
@spdarmadhasa3186
@spdarmadhasa3186 Жыл бұрын
Meke uththara dena modayonta wada oya athdekimak labala thenawa aka kiyanda
@kmb5807
@kmb5807 11 ай бұрын
සම්පුර්ණ සත්යයි
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
මැරි මැරි ඉපදීම තරම් හොඳ දෙයක් නෑ බෞද්ධ දර්ශනය අනුගමනය කරණ අයට .💑🌎
@tharinduwaranakula2285
@tharinduwaranakula2285 6 жыл бұрын
hariyatama mohanaya karanawa nam akata kothanatada yanna one..matath asai a gana dana gannna, samahara pathi walata yaddi awa nikan hari purudu than waga tharanawa, wana ratawal waladith ahamai..
@travellerslanka8558
@travellerslanka8558 3 жыл бұрын
Virokunda suthraya thiyenne link eakak share karanne puluwan da, thanks,
@lahirudharshana8869
@lahirudharshana8869 6 жыл бұрын
මම මගේ නිදහස් කාලය ගතකලේත්.ගතකරන්නෙත්.ධර්මයත්, සත්‍යයත්, අවිහින්සාවත්,සමානත්වත්,මගේ රටේ දියුනුවත්, මගේ යැයි මා විසින් සලකන මගේ ජාතියේ එකමුතු භාවයත් සෙවිමටය. එහෙත් මේ ගමනේදී. මා දුටුවෙ. තිදොර සන්වර නොකරගත්,සදාචාර සම්පන්න,නොවුනු කාලකන්නි. සින්හලයැයි පවසන. මෝඩ ජාතියක්‍ය. සින්හලයෙක් ලෙස උපන් මා දුක් වෙමි.
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 2 жыл бұрын
බුදුන් වහන්සේ මීට අවුරුදු 2600කට කලින් ඔවා කියලා තියෙන්නේ
@heshan_rusiru
@heshan_rusiru 5 жыл бұрын
thanks
@chandrawathirathnayaka2832
@chandrawathirathnayaka2832 5 жыл бұрын
Marana yata biya nowanna. Biya novi sihiyen marana yata muhuna denna nopamawa sudanam wenna siyalu dena lowa suwapath wewa theruwan saranai
@nethuhanshika1244
@nethuhanshika1244 5 жыл бұрын
Budu saranai
@praveenrock5
@praveenrock5 5 жыл бұрын
What is your source ? Do you mind sharing it ?
@rositakurukulasuriyalage5795
@rositakurukulasuriyalage5795 5 жыл бұрын
Good voice... very clear......😍
@nishanthalakpriya4525
@nishanthalakpriya4525 6 жыл бұрын
Yako Suddo Neme Mulinme Lokete Owa Kiwwe. Owa Palemuwe Lokete Deshena Kele Ape Maha Budu Rajanan Wahanse
@nilaweidi3476
@nilaweidi3476 6 жыл бұрын
Pau 🙏Pinn 🧚‍♂️🧚‍♀️anuwa hama deyakma wenney 🙏Buddu🙏Dahama anuwa ehemai desana 🙏karanny!!!!!!Pin karamu Api hamoma 🙏🙏🙏🧚‍♀️🧚‍♂️🧚‍♀️🧚‍♂️🧚‍♀️🧚‍♂️
@gdhgfhfd4831
@gdhgfhfd4831 2 жыл бұрын
Budun wahanse me gena pehediliwama desana kala tawa monawada
@dumindapriyawantha99
@dumindapriyawantha99 6 жыл бұрын
aeke attk tiynwa
@tharindusandamal7181
@tharindusandamal7181 6 жыл бұрын
Godak watinawa. Best 👍👍👌
@kittykat5453
@kittykat5453 11 ай бұрын
කෙනෙක් මරනයෙන් පසු ඉපදෙන ආත්මය / භවය දැකීමට භාවනාවක් තියනවද​?
@saduvlogs4750
@saduvlogs4750 5 ай бұрын
😮
@MSS-qb7yb
@MSS-qb7yb 8 ай бұрын
Kenek ninden marunama e kenata thamange ayawa amataka wenawada
@tamil6871
@tamil6871 2 жыл бұрын
මෙහෙම දෙයක් වෙනවාද බයක් na😂😂😂😂😂😂
@rrock6342
@rrock6342 6 жыл бұрын
maranayen pasu nawatha upathak na.. aka mithyawak pamanai
@rukshanbandara266
@rukshanbandara266 6 жыл бұрын
R Rock pau bn uba..
@Realeye66
@Realeye66 5 жыл бұрын
මේ කියන කතාව ආගම්වල කියන කතා වලට වැඩිය විශාල වෙනසක් තියෙනව , මරණයෙන් පස්සේ ආගම්වල කියනවා අපායට යනව දිවියලෝකේ වගේ විවිධ කථා , නමුත් මේ කියන විදිහට වැඩ කරන්න ඕනෙත් නෑ මහන්සි වෙන්න ඕනෙත් නෑ මුකුත් උන්නෑ මරණයෙන් පස්සේ මේකෙන් කියන්නෙ අපිට තේරෙන විදිහට මරණයෙන් පස්සේ වඩා හොඳයි වගේ මොකද මේ වගේ කාලකන්නි වගේ වැඩ කරේ කාලෙ ගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ
@rasinilanka3531
@rasinilanka3531 3 жыл бұрын
Buduhime. Sattaya.i
@yasas-senanayake
@yasas-senanayake 6 жыл бұрын
out of body experience ගැන video ඒකක් කරන්නකෝ
@slgametv6914
@slgametv6914 6 жыл бұрын
hmm aga kili pola yanwa
@PreethiOnline
@PreethiOnline 6 жыл бұрын
oyata seethalada?
@annemacagba2363
@annemacagba2363 6 жыл бұрын
Harindi Liyanage ela ra
@sureshsuresh-jm9qo
@sureshsuresh-jm9qo 5 жыл бұрын
Ei pawda karanne
@lasantharangana4352
@lasantharangana4352 6 жыл бұрын
wau
@ajithnishantha4379
@ajithnishantha4379 3 жыл бұрын
Oka apata lokayen denaganna one nehe! Ape samma Sam budhu piyano e gena siyalu dewal pawasa atha!
@MalanUdara-jb2fo
@MalanUdara-jb2fo Ай бұрын
මැරුනු. කෙනෙක් නැවත උපදින්නේ නැත . ඔක්කොම..බෛලා . 2:22
@thanksjesus5082
@thanksjesus5082 6 жыл бұрын
Maranayen pasu aye ipadimak na. Manushyekuta aththe eka aathmayai. Navatha ipadime kathava maha boruvak mulavak.
@niranjalahirimuthugoda8993
@niranjalahirimuthugoda8993 6 жыл бұрын
Atta tamai
@ranjanishanika536
@ranjanishanika536 6 жыл бұрын
Estutei oba ta
@rishmadivyanisemasinghe7793
@rishmadivyanisemasinghe7793 6 жыл бұрын
MONAWA KIYANAWADA MATA THERUM GANDA BE...MAGE KATHAWA KIWATA... MAGE FAMILY EKE KENEKU AHANWA EYATA MOHANAYA KARA GANDA ONE DR KENEK HOYALA DENDA KIYALA? EYA KEMATHI NE PAWULE DR ALLANDA😎 ME DANNE NETHI DEWAL WALATA KATHA NOKARA PETHTHAKATA WENDA... MAN DANNWA DEN KIYANDA ONE KATADA KIAYALA? EYA DENA GATHTHAMA OYAGE KATA WEHEWI (ANIKA APITA ME VIDEO'S DANA AYA KIYANAWANE ONALAGE ADAHAS SHARE KARANDA DANDA KIYALA😄 DENTAMATH MAN DANWALA THIYENNE ...TWATH KENEK INNWA MAN E KENATA KIYANWA..MOKADA MAN DAPU MAGE COMMENT'S EKATANNE OCHCHRA KATAGAHAGENA INNE....PODDAK INDAKO.. Anika me Video eka Dapu kenda Oyata Kiwe Mehema kiyanda Kiyala? Wedi prashna danda hadanda epa
@ushap619
@ushap619 6 жыл бұрын
Merunu kena vitarai eka danne...Hema deyakma vishwasayan.
@niroshanisomarathna4709
@niroshanisomarathna4709 5 жыл бұрын
hmmm🐝
@hiruhiru8675
@hiruhiru8675 6 жыл бұрын
😙😙👍
@luxmiluxmi3293
@luxmiluxmi3293 6 жыл бұрын
Meloka EKAMA teloguru u lotura bududRAJANAN...WAHANSE...DASANA KARA TEBANAWA...OBA. .KIUWA HARE
@user-qq9em7de2e
@user-qq9em7de2e 5 жыл бұрын
Bududahamai adahann oni
@user-wh6tl5wh7p
@user-wh6tl5wh7p 5 жыл бұрын
Oyata honda kenek wage ane nangi
@manojpansilu8811
@manojpansilu8811 6 жыл бұрын
Hm
@Realeye66
@Realeye66 5 жыл бұрын
hahahahaha බයවෙන්න දෙයක් නෑ අපිට කියලා වැඩ කරන්න අවශ්‍ය වෙන්නෙ ඔය කියන විදිහට මේ වීඩියෝ එකේ කියන විදියට කන්නෙත් නෑ බොන්නෙත් නෑ නෙමෙයි මං හිතන්නේ ඒක වඩා හොඳයි අපි ඔක්කොම එහෙම කරදරයක් නැතුව අපිට වැඩ කරන්න ඕනෙත් නෑ මේ දුක විඳින්න ඕනේ නෑනේ
@ruwanperera3968
@ruwanperera3968 6 жыл бұрын
බුදු දහම බොරු නෝවේ
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Жыл бұрын
Theruan saranai niduk nirogi suwa patt wawa
@user-oi3deshan
@user-oi3deshan Жыл бұрын
antharabawaya kiyala ekak na Pago 😂😂💔
@PreethiOnline
@PreethiOnline 6 жыл бұрын
mawanam me lankawe epadenna apa... kunu pare hamathanama ..gadagahanawa .kunukadu kada watanawa . india wai lankawai tharam kalakanni ratakanam epadenna apa... thawa pagawa gahanawa irisiyakarayo inna me ratenam epadenna apa
@gameboylk9946
@gameboylk9946 3 жыл бұрын
සිංහලයා යනු බෞව්දයකි.......
@nisalpramuditha1364
@nisalpramuditha1364 2 жыл бұрын
අන්තරා භ~
@asiriperera8737
@asiriperera8737 2 жыл бұрын
බොරැ............
@tanujanilanthiidtnboteju9339
@tanujanilanthiidtnboteju9339 6 жыл бұрын
Sereni inima
@kalutharakaluthara520
@kalutharakaluthara520 5 жыл бұрын
Innatike hodata hidilla. Oya irisiyawa tanhawa athaharapalla. Parisaraya .siwpawun sathun.ganga ala dola jalaya rekaganilla Sinhala demala Muslim moka unath ayeth wathawak meloketa enna wenawa. Parisaraya surakimu. Manussakama rekagamu
@iroshranjeewana5319
@iroshranjeewana5319 Жыл бұрын
බුදුන් දේශනාකළ ධර්මය අකාලිකයි.කාලයකට දාන්න බැ.මෙි මොහොත ගන්න.සිතුවිල්ලෙ ස්භාවය දකින්න.මෙිමොහොතෙම හට අරන් මෙිමොහොතෙම නැතිවෙනව නේද. නිත්‍ය නැනේද.එහෙනමි පංචඋපාදානස්කන්දයම අනිත්‍ය නේද.විඤ්ඤානයත් මෙි මොහාෙතෙම සමුදය වෙලා නිරෝධ වෙනව නේද එ කියන්නෙ හැම දෙයක්ම මෙිිමොහොතෙම ශුන්‍ය වෙනව.ඔය ගොතන කතා ඔක්කොම අතිත අනාගත කාළවලට අහුවෙනව. බුදු දහමට පටහැනියි..... .............
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 Жыл бұрын
Ohe nikan sidda wenawa 😄😄
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 6 жыл бұрын
Lankawe oyawage dosthrala million 3;4 innawa
@user-ue4up7ok7r
@user-ue4up7ok7r 9 ай бұрын
Bella wela dagena meruna ayata mokada wenne koheda ipadenne
@shyamalchaminda4887
@shyamalchaminda4887 Жыл бұрын
ඔය වගේ විකාර ඉජීපතු කාලත් තිබිලතියෙනවනෙ මිනි තාමත් තියෙනව මැරැනොත් ඉවරයි හලෝ බොරැ එපා
@ireshasandamalidesilva9955
@ireshasandamalidesilva9955 6 жыл бұрын
ane oyata metharam danumak kohenda.oya kauda
@user-qk9dy2kl2s
@user-qk9dy2kl2s Ай бұрын
Matath.loku.eththa.kathavak.thiyanava.mamath.maranayata.gihin.apu.kenek.mamath.dekka.mage.maranaya.edi.yaddi.doktala.mava.bera.gaththa.a.okkama.man.dekka.den.mama.hodin.jivath.venava.mata.wna.de.mokakda.kiyala.thama.hithaganna.be.aka.diga.kathavak.mata.muna.denna.wna.dekin.thamai.man.merenna.gihin.nevatha.ave.merena.velavata.vena.hemadema.man.dekka.man.kiynne.eththamai.man.kemathi.mage.prasne.ahala.mata.mokada.a.wne.kiyala.oba.thuma.ma.samaga.kathakaranavanam
@saratilanka5062
@saratilanka5062 5 жыл бұрын
owa oppu kra pennuwe budun wahanse meeta wasara detun dahskata ihatadee ne monada me boruwata mohane koramin viddiysnchayo natana jogi owa pettakata dala budu dahanen kiyawena de gena gemburin addiyane kranna evita siyalla soya gata hekiy boruwata ksle knawara wadaa
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 37 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 88 МЛН
tom with Jerry 😱 #funny
0:12
Nemi Shorts
Рет қаралды 14 МЛН
Крокодил получил по-заслугам! 😱
0:32
КиноСклад
Рет қаралды 25 МЛН
Гаджеты вредно!!! ☎️😳😡 #funny #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 1,9 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 51 МЛН
Why Is He Unhappy…?
0:26
Alan Chikin Chow
Рет қаралды 62 МЛН
Самый Лучший Дедушка ❤️
0:15
Глеб Рандалайнен
Рет қаралды 2,1 МЛН