Danuට කියන්න! | දිනේෂ් ගමගේ සහ කයිසර් කයිස් (Danuta kiyanna! Dinesh Gamage & Kaizer Kaiz)

  Рет қаралды 121,355

Lankadeepa

Lankadeepa

10 ай бұрын

Danuට කියන්න! | දිනේෂ් ගමගේ සහ කයිසර් කයිස් (Danuta kiyanna! Dinesh Gamage & Kaizer Kaiz)
මම ආසයි ශනුද්‍රි එක්ක මොනවා හරි තිබ්බානම්.හැබැයි මම දන්නේ නෑ මොනවා හරි තියනවාද කියලා...
Kizer ගේ එක දැන් හොදටම හරි ගිහින් තියෙන්නේ..
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 195
@chandibhachamindi1300
@chandibhachamindi1300 8 ай бұрын
ශනු අක්කා එයාගෙ චැනල් එකේ වීඩියෝ එකක් කරලා තිබ්බා දින්නා අයියා ඉන්නකොටම...ප්‍රෝග්‍රෑම් එක්ක දින්නා අයියගෙ පර්සනල් දේවල්ම අදිනවා කියලා...ඒකම අහනවා කියලා...ඒකෙදි ශනු අක්කටත් කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැ දින්නා අයියා ලව් එක ගැන කිව්වෙ නෑ කියලා...ඒ දෙන්නා අතර හොද අවබෝධයක් තියන නිසානේ ඒ...කවුරුත් කියන දේවල් එයාලා කෙයාර් කරේ නැත්තෙ...මේකේ කමෙන්ට් දාලා බැනලා තියන අයට ශනූ අක්කටත් වඩා ඒක ප්‍රශ්නයක් වෙලා🤦💔
@chandibhachamindi1300
@chandibhachamindi1300 8 ай бұрын
මොන සින්දු කරත් දිනේශ් අයියට ගැලපෙන්නෙ 'වැහි බිඳු සැලෙනවානම්, තමරසා' වගෙ සින්දු😩❤
@pihansi
@pihansi 10 ай бұрын
This man Dinesh never accept his relationship with Shanudrie in front of public though he is in most of Shanudrie's videos as her boy friend. Does he think people are this much dumb to believe his lies? Poor man.! On the other hand Shanudrie seems believing all his acts and trying to raise her voice in all her SM platforms for this man like a little girl who's blind with love. I feel sorry for her immaturiity. Girls should have the strength to reject the men who never accept their relationship infront of public. Shanudrie is a hard working & stunning girl that any man should be proud to introduce her as the girlfirend. This man has a big mouth to do all body shamings to the presenter but no backbone to face an audience, wearing shades to hide his eyes infront of all public audiences. Kaizer seems like a very geniune & good-hearted person.
@mml3888
@mml3888 10 ай бұрын
The fact that her sister was featured on his latest music video which had an incredibly disgusting double meaning rap part speaks volume. Also the way he introduced her during the nsbm concert (there's a video on utube) was equally disrespectful. Unless their relationship is a publicity stunt there's red flags in this whole thing.
@dinethofficial
@dinethofficial 10 ай бұрын
True ! I dont like dinesh at all
@Oshada-colo
@Oshada-colo 10 ай бұрын
I dont know about kizzer. But the things which you told about dinesh is 100% correct and i totally agree with you.. comfairing other nephews of priyasad family i think he is not matching for shanudri's family background. it seems not well educated. he cant speak english also as he told oneday in tv program.But saranga and krishan are well educated and can speak english as well as. So one day when they are gathering I feel that Shanudri will be helpless and ashamed because of Dinesh😒
@dinethofficial
@dinethofficial 10 ай бұрын
@@Oshada-colo yeah dinesh got no backbone to accept his girlfriend in-front of the society ! I feel So poor bout shanu 😓
@udaniganepola8488
@udaniganepola8488 10 ай бұрын
Totally agree with you guys.👍
@ruwanikatharangani3019
@ruwanikatharangani3019 10 ай бұрын
Deneesh aiya oya kiyapu kathawa aththa.looketa penna adare karana samahara minissu aththatama awasanedi wihiluwak.wish karanawa hadawathinma .danuu oya superb
@zimalahzulfysameez2178
@zimalahzulfysameez2178 10 ай бұрын
I love this show becoz of the combination of Dinesh and kaizer with danu❤❤❤
@chandibhachamindi1300
@chandibhachamindi1300 8 ай бұрын
මං හිතන්නෙ දින්නා අයියා ශනු අක්කා ගැන අහද්දි අරම කිව්වේ දනූව නෝන්ඩි කරන්න...මටනම් තේරුනේ එහෙමයි...නෝන්ඩි කරන්න කියලා කිව්වෙ තරහකට නෙමේ...එයාලා කොහොමත් යාලුවොනෙ...යාලුවො යාලුවො නෝන්ඩි කරගන්නවනෙ සාමාන්‍යයෙන්...මටනම් එහෙම දෙයක් තමා තේරුනේ...ශනු අක්කා එක්ක ඉද්දි උනත් වැඩිය මූන දෙන්නෙත් නෑ...ලැජ්ජා කාරයා වගෙ...එහෙම දෙයක් තමා මටනම් හිතුනෙ❤❤
@tharushiahinsala6567
@tharushiahinsala6567 10 ай бұрын
Great episode
@omalkaerandathi2604
@omalkaerandathi2604 10 ай бұрын
ඇත්තටම දිනෙශ්ගෙ ඒ කතාවට මාත් එගගයි ඔනාවට වඩා personal දෙවල් පෙන්නන ඕන්නෙ නැ .එයාල එවා පෙන්නල සල්ලි හොයන්නෙ එත් ඉතින්
@raveensandeepa9396
@raveensandeepa9396 10 ай бұрын
මන්නම් ශනුට ආසයි ඒ ආදරේටමයි දින්නා අයියටත් ආදරේ❤ කයිසර් අයියානම් මාරයි...එයාටත් ආදරෙයි 😍❣️
@paraofficial2982
@paraofficial2982 10 ай бұрын
Me too
@randana1060
@randana1060 8 ай бұрын
Wow... Danu you look fantastic in the dance. Love your interview. Specially the one with Tina Shanel. It was so interesting, and Tina spoke to the point. Keep up the good work Danu. Gods blessings be always with you!!!
@imashagimhani6609
@imashagimhani6609 10 ай бұрын
ඇත්ත අපි ආස සෙන්සෙටිව් දිනේශ්ට.
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 10 ай бұрын
Danu is a lovely character ❤
@Sithari-vu7vu
@Sithari-vu7vu 10 ай бұрын
Shanu nanga nisai api dineshta aadare karanna gaththe, suba pathum dinesh, ❤❤❤❤
@navodyadewmini2766
@navodyadewmini2766 10 ай бұрын
Asama artistla denna...♥️💐
@ameshaaradhana4221
@ameshaaradhana4221 10 ай бұрын
Favourite duo
@thusharijayasena348
@thusharijayasena348 10 ай бұрын
Kaizer ta innw ne ape sheny bunny 🐇 ❤😌
@dinithidinithi6695
@dinithidinithi6695 10 ай бұрын
😍😍😍😍😍😍සුපිරි ❤
@LawShorts.Ak47
@LawShorts.Ak47 10 ай бұрын
Nuwaraeliye indan colombo apu Dinesh ge music lassanayi. Thamarasa kiyanne mn kamathi sinduwak, dan colombo inna dineshta wada nuwaraeliyen appu dinesh langa lassana sindu ,wachana and attitudes thibba.
@ishankamadushani9054
@ishankamadushani9054 10 ай бұрын
හැමෝම දන්න දේ දන්නේ නෑ නෑ ගගා නිකන් ගොන් පාන්න එපා දිනේෂ්.බලන් ගියාම සංගීත් දිනීට වඩා ගොන්.මිනිස්සු කියන්නේ නෑ උබේ හැමදේම කියන්න කියලා.ඒත් රටම දන්න තමන්ගේ ආදරේ තියෙනවා කියලා කියන්න වත් මේකට කොන්දක් නෑ
@AyishaMariyam-jw9hx
@AyishaMariyam-jw9hx 10 ай бұрын
Ai Anne me dinesh ge insta wala Shanu ekka picture nethilu,ehenm shanu ge y tube logs wala inne,Ai Anne mechchara dinesh gon part danne
@Oshada-colo
@Oshada-colo 10 ай бұрын
ඌ instagram එකේ ඒව නොදාන්නෙ අර ඌට වැටෙන ගොන් කෙල්ලො වැටෙන එක නැතිවෙයි කියල වෙන්න ඇති. ඇත්තට දිනේශ් මේ affair එක හංගන්න ඕන තත්වයක නෑ. ශනූගෙ උදව්වෙන් ජනප්‍රිය වෙච්ච දිනේශ් එක්ක affair එකක් තියනවා කියල හංගන්න ඕනෙ ශනුයි.
@gaganadissanayake8172
@gaganadissanayake8172 3 ай бұрын
This is actually such a great programme ever..
@amagamage1443
@amagamage1443 10 ай бұрын
Relationship ekk marriage ekak wenkn yanwanm eka dennagema luck eka.eth samahark welawata mature weddi adahas galapenne natiwenna puluwn etakota relationship eka public karala tibbama minissu aniwaren eylage personal life ekata anawashya widiyta agili gahanawa.hadisiyewth wena kenek marry kaloth parana kunu awussanawa.ehama eke taman aththatama adare karana kella gana family eke aya danagena hitiyama athi.eyalane dnne eyla kochchara durata match wenwada ndda kyla.public kalath awanka nati aya innwa.e nisa pitin balala relationship ekaka diga,palala balanna ba ekata fanslata aithiyakuthna.hodamade eyla apita dena output eka enjoy krna eka witrai
@nayomi220
@nayomi220 10 ай бұрын
Ayyooooo oka prasidda rahasak anee 😂 Shanu & dinna Good luck 🤞
@darshaniuggalla158
@darshaniuggalla158 10 ай бұрын
දනු ඔයා මරැ නියමෙට ඒක කියනවා ශනුගෙ යූ ඩියුබ් එකට යන්න කියන්න දකින්න
@mlk9015
@mlk9015 10 ай бұрын
Second thoughts thiyena minissunta dewal piliganna amarui. Doubts thiyenne decision eka gana 💩 Personal life eka gana kiyawa kiyawa yanna one na habai pena de ahuwama eka piliganna kondakuth na gobbayata
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 10 ай бұрын
ඩනු කවදහරි දකින්න ආසාවෙන් ඉන්න කෙනෙක්❤️ ඔයා ලස්සනට programme එක කරනවා....❤️❤️
@rani3913
@rani3913 10 ай бұрын
මෙයා පට්ට ඔලුවෙන් ඉන්න කෙනෙක්. ඇවිදින්නෙත් උඩ බලාගෙන.😂😂😂
@asokanandani6866
@asokanandani6866 10 ай бұрын
Nice combination ❤❤
@InduwareeRathnayaka-dr3vm
@InduwareeRathnayaka-dr3vm 10 ай бұрын
කවුරු මොන කතා කිව්වත් දින්න talented . My favorite ❤ good luck dinna❤
@rishaniranasinghe3476
@rishaniranasinghe3476 10 ай бұрын
Nice dance dhanu❤
@ruhadesilva
@ruhadesilva 10 ай бұрын
Dinnaaa😌🖤
@jayanthikumari6139
@jayanthikumari6139 10 ай бұрын
ලස්සන දේන්නේක් 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sameera600
@sameera600 10 ай бұрын
පිස්සු කන්නා කිව්වා වගේ මේ ප්‍රෝගෑම් එකේ නම " දනූට කරන්න " කියලා වෙනස් කරන්න වෙයි
@nawoda9818
@nawoda9818 10 ай бұрын
Lankawe celebrity kenekta ona kunu wedak krala shape wennai loku talk dennai puluwan. Kunu hodannat youtuberslai interviewslai innawane
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 10 ай бұрын
Nice interview n i. Love kaizer n denish too.. Danu brilliant show.. N last dance superb.. Danu's leg sexy❤️
@manthilaperera6765
@manthilaperera6765 10 ай бұрын
දනූ කාලීව ගෙන්නකෝ
@lakshikamadushani531
@lakshikamadushani531 10 ай бұрын
shanu akka vidieo danawa dinesh aiya ehe gd gihin inna ewa ehema eka vidieo ekakin kiyanawa shanu mage girl friend kiyala ai boru kiyanne🙃
@Ayshu2018
@Ayshu2018 10 ай бұрын
ආසම දෙන්නෙක්’❤❤❤
@nuwan2368
@nuwan2368 10 ай бұрын
Danu maru ada 😂❤
@1nilupuliefernando447
@1nilupuliefernando447 10 ай бұрын
සුපිරිම දෙන්නෙක්🥰🥰
@IshalaFonseka-db2wt
@IshalaFonseka-db2wt 9 ай бұрын
Dinesh oya hari . Shanudriegei oyagei affair eka loketa pennana katha karanan one neha . Oyala family ekak wage jiwath wena widiha harima lassanai
@ShanuShanu-wq8qj
@ShanuShanu-wq8qj 10 ай бұрын
Dinna mkth kiyn nththe ithin kiwwam meka pann pann thw mgul ahnwne ita wd hodi ohom uththr dila gnt inna eka rgnn asa nalune eh denna personal kiynne personal ithin 👍
@KaweeshaDilmi-sz8fk
@KaweeshaDilmi-sz8fk 10 ай бұрын
Danu oya maru ane.😍dinesh ayya oyge sindu walata api hugk asaii
@rukiii3707
@rukiii3707 10 ай бұрын
Copy කරල ඕන තරම් songs හැදෙනව. ඒත් ඔහොම බොරු කියද්දි තමයි chater වෙන්නේ. ඔයාගෙම ලස්සන melody වලින් ලස්සන වැඩ ගොඩක් කරන්න ❤
@prasadiwijerathna6891
@prasadiwijerathna6891 10 ай бұрын
Hiru copy chat ake kiuwe,priyasad paule loku duwa,dinesh malliwath ape paulata ekathu wenakam eyalage thaththi balan innawey kila😮
@life_of_celebrities_
@life_of_celebrities_ 10 ай бұрын
Anushka + Dulaj ,Jaya sri , B & S වගේ දැන් මේ දෙන්නා Dinesh + Kaizer ❤️🔥
@chathurathnayake3210
@chathurathnayake3210 10 ай бұрын
Kaizer ඉරාජ්ගෙන් හැලුන එකනම් හොදයි හැබැයි
@AyishaMariyam-jw9hx
@AyishaMariyam-jw9hx 10 ай бұрын
Dinesh hena gonpart ewa kiynne,dinesh ge insta wala shanu picture nethilu,e unata shanudrie ge y tube logs wala inne ehenm,ekath personal life eliyata dannawane,personal life eliyata dannath oni,dannath be wage
@amalishashikalaamalishashi7874
@amalishashikalaamalishashi7874 10 ай бұрын
❤️❤️❤️
@himeshagamage7755
@himeshagamage7755 10 ай бұрын
Di❤
@Sonali_Fernando
@Sonali_Fernando 10 ай бұрын
@nnneee33-
@nnneee33- 10 ай бұрын
😍😍😍
@limashasewwandi3840
@limashasewwandi3840 10 ай бұрын
Dinna ❤🥰
@gangachandani3186
@gangachandani3186 10 ай бұрын
Dinnaa❤
@danuka6641
@danuka6641 10 ай бұрын
Danuu❤
@thinukiwijerathne7932
@thinukiwijerathne7932 10 ай бұрын
🤩❤️
@Sujinwedding
@Sujinwedding 10 ай бұрын
good story
@ashkachathurani3904
@ashkachathurani3904 10 ай бұрын
කයිzර් සුපිරි
@amalishanika8963
@amalishanika8963 10 ай бұрын
Akkala nangila then then wala program wala meyalage afire aka gena kiyanawane.. surprise party ahemath denawane.. priyasad pawlata meka boot aka denna yanawada danne 🥰
@amalishanika8963
@amalishanika8963 10 ай бұрын
Kaizer kolla supiri 🤜❤️
@gayathriGamage-ty3uv
@gayathriGamage-ty3uv 10 ай бұрын
♥️♥️
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf 10 ай бұрын
Danu ❤
@sisirapriyantha6569
@sisirapriyantha6569 10 ай бұрын
❤❤❤❤
@cook4fam691
@cook4fam691 10 ай бұрын
දෙවනි වතාවටත් video එක බලන මම.😂❤
@devniranasinghe7774
@devniranasinghe7774 10 ай бұрын
🙈💕😘dinna
@mishastar2366
@mishastar2366 10 ай бұрын
Shanu pawwww
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@viharaishini-fn9ui
@viharaishini-fn9ui 10 ай бұрын
☺️🥰😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 10 ай бұрын
කැමතිම චරිත දෙකක් ❤❤
@Nethmini487
@Nethmini487 10 ай бұрын
Personal දේවල් කියන්නැත්තන් ශනුද්‍රිටත් කියන්න විඩියෝස් දාන්නෙපා කියලා නැත්තන් හැමෝම දන්නකොට ඔහොම බොරු කියන එක හරි නෑනේ😐❤️‍🔥
@darshaniuggalla158
@darshaniuggalla158 10 ай бұрын
එයාගෙ මුලු පවුලම කියනවා මෙයා විතරක් කියන්නෙ නෑ
@Sadushisamaranayke
@Sadushisamaranayke 10 ай бұрын
Shnuw noondi krnw mey😂
@Oshada-colo
@Oshada-colo 10 ай бұрын
වැටෙන කෙල්ලො නැතිවෙයි කියල බයේ ඌ
@navodyadulmini2699
@navodyadulmini2699 7 ай бұрын
​@@darshaniuggalla158 ou mara manussayek
@ssanjana8083
@ssanjana8083 10 ай бұрын
ආසම දෙන්නෙක් ♥️🌝
@rajithanaveen6139
@rajithanaveen6139 9 ай бұрын
දිනේශ්ගෙ කටහඬ වස්ති අනුෂ්කගෙ කටහඬ වගේ අැහෙන්නෙ මට විතරද.?
@nimeshikasankalpani1907
@nimeshikasankalpani1907 10 ай бұрын
Dinna😊
@puppieshome4329
@puppieshome4329 10 ай бұрын
ටැමිල් සෝන්ග් එක මේකේ දිනේශ්ගෙ සින්දුව බලලා ඉන්දියා වලින් කොපි කරලා ගහන්න ඇති නේ😂😂
@SachiniRasara-qu2ie
@SachiniRasara-qu2ie 3 ай бұрын
Pissu katha
@sadewni_23
@sadewni_23 10 ай бұрын
Sarith Surith ge ekak one 🥰
@Anuththara745
@Anuththara745 10 ай бұрын
Eyala podi lamai ne.. 😂 Meekt genna pissud 😭
@imanu2083
@imanu2083 8 ай бұрын
යකෝ මේකෙ අයට තියන ප්‍රශ්න ශනූගෙ පවුලෙ අයටවත් නැතුව ඇති....මිනිස්සු කතා කිව්වට දිනේෂ්ල ශනූල ඒව ගනන් ගන්නෙවත් නෑ...ඒක තමයි එයාලගෙ පවුලෙ සාර්ථකත්වය මං දකින විදියට
@chamareesenaratne2450
@chamareesenaratne2450 10 ай бұрын
Funny!
@Kadibi1234
@Kadibi1234 10 ай бұрын
Pampori janaka
@puppieshome4329
@puppieshome4329 10 ай бұрын
ශනුද්‍රි ලව් එකත් ඉවරයි😁ඔහොම හැසිරෙනවා කියන්න ඒකටත් බුදු සරනයි
@_xoxoxoxoxo_19
@_xoxoxoxoxo_19 9 ай бұрын
Why all the people ask his personal things 🙄 I think this interview should ask questions about his songs 😂
@thus9719
@thus9719 10 ай бұрын
🌹💗
@nimashafernando2203
@nimashafernando2203 10 ай бұрын
❤❤❤❤❤
@imeshasewmini6279
@imeshasewmini6279 10 ай бұрын
Fv❤️
@lasithawijekoon7754
@lasithawijekoon7754 10 ай бұрын
😂❤
@chamodilakshani7568
@chamodilakshani7568 10 ай бұрын
Appoh dineshge pandithakama😂😂 mara artist kyla hithan inne😂😂sindu trending awata therumkwath thiynwada mala kada kada ekta..pissu uta
@risinimithara5839
@risinimithara5839 10 ай бұрын
@maniya one
@Thenukiapsara
@Thenukiapsara 10 ай бұрын
Danuge hinawa😂
@senanayakaharsha1356
@senanayakaharsha1356 10 ай бұрын
දිනේශ්,මෙලඩිය කොහොමද මහත්තයෝ ඔයාගේ උනේ???
@hashi1305
@hashi1305 10 ай бұрын
#dinna 🥺🖤
@peeka8461
@peeka8461 10 ай бұрын
🌹❤😻
@roshelldecroos1305
@roshelldecroos1305 10 ай бұрын
❤❤😮😮
@dkanchana-jn3rv
@dkanchana-jn3rv 10 ай бұрын
දනු නෝන්ඩි වුනා වගේ අනේ 😅😅
@chamodifonseka3557
@chamodifonseka3557 5 ай бұрын
Ane shanudrie ta dinesh match wenaha
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 10 ай бұрын
ශනු අක්කි කිව්ව දේ දැන් තමා තේරුනේ 😍
@sachi471
@sachi471 10 ай бұрын
Ow neda 😊
@isiwaravishwanath4074
@isiwaravishwanath4074 10 ай бұрын
mkkd kiwwe?
@startsmartclass4072
@startsmartclass4072 10 ай бұрын
Mmmmm
@user-nr8ci4df3e
@user-nr8ci4df3e 10 ай бұрын
eka thama
@Nethmini487
@Nethmini487 10 ай бұрын
​@@sachi471මොකද්ද🌝
@dhanukamj
@dhanukamj 10 ай бұрын
Anirudhwa follow karanawa neda kiyala ahapanko dhanu..mu othanin nagitala yanawa...anika dinesh appa danawa wage karanne na, tamil wadia ahala nathi sindu balala melody copy karala tikak kal aragena sinduwa hadanna one 😅😅😅😅😅 lankawe artisla 😅😅😅😅.
@Glppgw
@Glppgw 10 ай бұрын
ඌ එහෙම හරි කරනවනේ බං 😂 උබත් මයිකල් අයියවත් copy කරල වැඩක් කරපං
@dhanukamj
@dhanukamj 10 ай бұрын
@@Glppgw mj wa copy karala kara kiyanawa bro.anika mj dance style eka kandyan adumak adan natanna bane bro 😅..mj style eken dance katath api tribute kiyala danawa...nathuwa api kiyawanna yanne na ah me moonwalk eka mama me nikan dance karanagaman mata ekaparata awe kiyala. 😅😅
@HeshaniGunarathna
@HeshaniGunarathna 10 ай бұрын
ඔයාට එහෙම දෙයක් වත් කරගන්න පුලුවන්ද😂😂😂 කොන්දක් නැති කුහකයෙක්
@dhanukamj
@dhanukamj 10 ай бұрын
@@HeshaniGunarathna anunge comnts assata panala pumka denne nathuwa, kondawal wala pana hoyanne nathuwa, original post ekata comnt ekak dagena paduwe giyanam hari 😅😅
@thilinamadushan8424
@thilinamadushan8424 10 ай бұрын
Melody එක මගේලු 😃
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 10 ай бұрын
He should give credits at least to the original artist . Not surprised coz most Siri lankans do it all the time.
@asokanandani6866
@asokanandani6866 10 ай бұрын
❤❤🎉🎉
@deesharashini1670
@deesharashini1670 10 ай бұрын
Mu hari akamathi shanuge affair eka gana kiyanna😂😂
@Ash-cl7hu
@Ash-cl7hu 10 ай бұрын
😂
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 10 ай бұрын
කමක් නෑ
@dloved4456
@dloved4456 10 ай бұрын
Meya hanguwata shanudri prasidda karala iwarai ne
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 10 ай бұрын
Eeka ethin e manussayage personal deyak
@udanigunarathne6693
@udanigunarathne6693 10 ай бұрын
eka ealage personal life, artist kenekge personal life ea share karagnn akamathinm eka audience ekat prashnayak wenn one naa
@hasithadissanayake4464
@hasithadissanayake4464 10 ай бұрын
Funma සුපිරි
@hiruni4260
@hiruni4260 10 ай бұрын
Dinesh shanu gana boru kiyaddi kata patalenwa wachana enneth na 😂
@thaveeshakarunanayake2047
@thaveeshakarunanayake2047 9 ай бұрын
අනේ මේ දනු,මේ වගේ කොන්ද පන නැති අයව ගෙන්න එපා මේකට.තමුන්ට කෙල්ලෙක් ඉන්නවා කියලා කියන්නවත් කොන්ද පණ නැහැ.අර ශනුද්‍රි හෝ ගාලා videos දානවා මෙය එක්ක.මෙයා ඒ කෙල්ලටත් ලජ්ජා කරනවා.කොහොමත් පල් බොරු කියලා චාටර් වෙලා නේ ඉන්නේ.tamil මෙලඩි තමුන් හැදුවා වගේ කියලා
@ssdancercover2126
@ssdancercover2126 10 ай бұрын
Dinesh😂
@udaniganepola8488
@udaniganepola8488 10 ай бұрын
මං එදාත් කීවා අදත් කීවා.. දිනේෂ් නම් පට්ට චාටර්.තැනක කතා කරන්නවත් දන් නෑ වැදගත් විදිහට
@erandiperera4905
@erandiperera4905 10 ай бұрын
Dn mek copy copy kyl kiyn un e tamil song ekw okkmq ahuwada?anika melody eka eyge kiwwta kiwe oluwata awa kiyl.podi කොටසක් vtrai e mldy ekw tynne.
Hiru TV Copy Chat Live | 2023-07-30
1:19:58
Hiru TV LIVE
Рет қаралды 211 М.
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 52 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 55 МЛН
Danu on Fire | Sajeev Rajaputhra
26:14
HI!! Online
Рет қаралды 75 М.
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 52 МЛН