Danuට කියන්න! | ඒෂාන් ඩයස් (Danuta kiyanna! Eshan Dias)

  Рет қаралды 156,573

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 200
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf Жыл бұрын
මමත් කියන්නේ.කොල්ලොන්ට කලිසම් අඳින්න පුළුවන් නම් කෙල්ලෙක් සාදයක් කරන දහම මොකක්ද තියෙන වැරැද්ද.මම නම් ඇත්තටම ඒ ශාන් අයියට .ගොඩක් ආදරෙයි.නියම චරිතයක්
@user-sudira65bdb
@user-sudira65bdb 3 ай бұрын
ඔයත් අදින්න ,bra එක්කුත් අදින්න
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
එශාන් අයියාට මාත් ගොඩාක් ආසයි 🥰🤝❤️ එයා හරි open කතා කරන කෙනෙක් 🥰👌👍
@dineshhalowita2998
@dineshhalowita2998 10 ай бұрын
ප්‍රොමෝශන් වැඩකට දවසක් එශාන්ට කතා කරා...එශාන්ගෙ යාලුවෙක් ඉන්නවා මගෙත් හිතවතෙක් කසුන් කියලා... ඇත්තටම උන් දෙන්නම මාරම චරිත දෙකක්..කලින් මමත් විවේචන කරලා තීනවා..මට ඒ ගැන තීන්නෙ කනගාටුවක්...ආදරණීය මනුස්සයෙක්..එපමනයි කියන්න තීන්නෙ.
@udraj914
@udraj914 Жыл бұрын
ලංකාවෙත් සොකරි නාඩගම් එහෙම drag තමයි, ඉස්සර ටීටර්, නාට්‍ය සේරගෙම කාන්තා චරිත රඟපෑවෙත් පිරිමි අයම තමයි. ජෝන්ද සිල්වාගෙ කාලෙ නාට්‍යවලත් එහෙමයි. drag කිව්වම ‌ඩෝං ගියාට ඕක ලංකාවටත් අමුතු දෙයක් නෙවෙයි. Keep it up Eshan!
@nilunikamalinthiratnaweera
@nilunikamalinthiratnaweera Жыл бұрын
හරිම හරි කතාව ඇත්තටම අපේ මිනිස්සුන්ට නියම නාට්‍ය කලා සාහිත්‍යය රසය අමතක වීම නිසා තමයි drag කියන එක ඇහුවාම ඩෝං යන්නේ ඒ ලස්සන නාඩගම්,නූර්ති,ටීටර් නාට්‍ය දැන් පිරිහෙමින් පවතින්නෙත් එක නිසාමයි eshan අයියා කරන දේ කිසිම වරදක් නෑ හදවතින්ම සුභ පතනවා ඇයියගේ වැඩ වලට
@mrluxury6721
@mrluxury6721 Жыл бұрын
True bro..but ee kale minissu drama ekata passe pirimi widihata thamai inne..but these people are promoting this.they are identified them as women in their normal life.
@gimhanikendawala9472
@gimhanikendawala9472 Жыл бұрын
එශාන් මල්ලි ම්ම ඔයාට රෙස්පෙක්ට් කරනවා පිරිමියෙක් වෙලත් අද වැඩසටහනට සාරියක් ඇදන් ආවට..ඒකට හොද ආත්ම ශක්තියක් තියෙන්න ඕන..ඔයාට තියෙනවා හොද කොන්දක්...නියමයි.අපි එදා ඉදන්ම ඔයාගේ ෆෑන්ස් ලා..ගොන් ජෝක් නැති ආදර්ශයක් දෙන ලස්සන නිර්මාණ ...ජයවේවා සහෝදරයා
@english1minutes
@english1minutes Жыл бұрын
ලැජ්ජාවක් වෙන්න දෙයක් නෑ කෙල්ලක් ගවුමක් අදින එක කොල්ලෙක්ට කලිසමක් අදින එක සාමාන්‍යයි ඒවගේ තමා සමරිසි අයටත් ඒක සාමාන්‍යයි එයාලගේ කැමැත්ත ඒකනේ එක සමාජය ප්‍රශ්නයක් කර ගත නොකල යුතුයි..එක එයාලගේ ජානවල සහ උප්පැත්තියෙන් පැවත ගෙන එන දේවල් ...අපේ රටේ අමුත්තක් වගේ උනාට විශේෂයෙන් යුරොප් වගේ රටක හරිම සාමාන්‍යයි ...
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Aiya athe kyala,,, eshan aiya lassa n ta krnwa hoda dawal,,,,
@mrluxury6721
@mrluxury6721 Жыл бұрын
Geniyek geniyek widihath..minihek minihek widihatath hitiyama thamai loke lassana..for example in a forest there has to be flowers and also bees.a bee shouldn't be a flower and a flower shouldn't be a bee..just think..that's the flow of the mother nature..no matter how hard you try to break that rule it won't happen..instead you would be useless...
@english1minutes
@english1minutes Жыл бұрын
@@mrluxury6721 Genetic abnormalities can occur anywhere..nature also ..
@mrluxury6721
@mrluxury6721 Жыл бұрын
@english1minutes the word 'abnormalities ' it self explains the scenario..its not special..its just abnormal.
@nadunonline20
@nadunonline20 Жыл бұрын
Eshan Dias❤️🥰 මම එශාන්ගේ විඩියො බලන්න ගත්තේ 2018🥰 එයාට මං හරි කැමති..හරිම නිහතමානී චරිතයක්..එයාගේ කතා කරන විදිහ පවා මාර යුනික්❤️
@madhushisewwandi623
@madhushisewwandi623 7 ай бұрын
මම මුලදි එෂාන්ගෙ චැනල් එකේ කමෙන්ට්ස් දැකලා ෂොක් වුණා.. කෙල්ලෙක් හිටිය වීඩියෝ එකට අයියා ඔයා සුපිරි ගගා කමෙන්ට්ස් දාලා... මම චැනල් එකේ අනිත් වීඩියෝ බලද්දි තමා මට තේරුණේ... ඒක හරි අමුතු වුණත් මට මුකුත් කියන්න හිතුණෙ නෑ, එච්චරටම හරි ලස්සනයි වීඩියෝස්, මාර හැකියාවක් තියෙන්නේ ඕඩියන්ස් එක අල්ලගන්න... මං ආසම එෂාන්ගෙ ලේඩිස් කැරැක්ටර්ස්... අම්මා තමා සුපිරි 😂❤
@english1minutes
@english1minutes Жыл бұрын
ලැජ්ජාවක් වෙන්න දෙයක් නෑ කෙල්ලක් ගවුමක් අදින එක කොල්ලෙක්ට කලිසමක් අදින එක සාමාන්‍යයි ඒවගේ තමා සමරිසි අයටත් ඒක සාමාන්‍යයි එයාලගේ කැමැත්ත ඒකනේ එක සමාජය ප්‍රශ්නයක් කර ගත නොකල යුතුයි..එක එයාලගේ ජානවල සහ උප්පැත්තියෙන් පැවත ගෙන එන දේවල් ...අපේ රටේ අමුත්තක් වගේ උනාට විශේෂයෙන් දියුණු රටවල් වල (මතවාදීව සහ ආර්ථිකය මත) හරිම සාමාන්‍යයි ...
@kavindahettiarachchi1576
@kavindahettiarachchi1576 Жыл бұрын
Mchn bro Ubema lamayek mehema wenawata uba kamathida Mehema un promote krnna epa bn Mkda anagathedi hodata inna podi unuth munwa dakala a widihata hadagahenna balanawa
@english1minutes
@english1minutes Жыл бұрын
@@kavindahettiarachchi1576 ඔන්න ඔක තමා ප්‍රශ්නය බයොලොජිකල් ගැන අවබෝධයක් තිබුනනම් ඔයා ඔය විදිහට ප්‍රශ්න කරන එකක් නෑ ...ඉස්සරලා එවා ගැන අධ්‍යනයක් කරන්න.....
@crazybro2597
@crazybro2597 5 ай бұрын
@Hipeshya XXY thiyenne gay ayage nemei yakoo🤣XXY aya male or female dekama nemei, eyalage ange vadiyenma thiyena hormone eka anuva thama eyala male or female widihata samjaye inne. Gay kiyanne XY thiyena samlingika ayata
@damsodumindu8971
@damsodumindu8971 5 ай бұрын
@Hipeshya xxy kiyanne ledak bn. eke jana wala wenas wimak
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක Жыл бұрын
කෙල්ලෙක්ට කලිසම් අඳින්න පුලුවන් නම් කොල්ලෙක් සාරියක් අැන්ඳම මොකෝ....👊👊👊
@Diwya-dw3lo
@Diwya-dw3lo Жыл бұрын
Ubath ponnayekda
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක Жыл бұрын
@@Diwya-dw3lo ඔව් අැයි උඹට කිචි ද යකෝ...😡😡😡
@MinagaVidanalage
@MinagaVidanalage 10 ай бұрын
Ow eke loku avulakana😅😅😅😅
@srikanthamedagedara6515
@srikanthamedagedara6515 6 ай бұрын
@@සරන්යාදිසානායක මුන් මහ නපුන්සක ලිංග 😂
@yasansishanilka5156
@yasansishanilka5156 6 ай бұрын
😂😂 කෙල්ලෙක් කලිසම් ඇන්ද කියල කොල්ලොත් සාරි අදින්නලු 😂😂අනේ දෙයියනේ කමෙන්ට් එක දාපු එකායි මේකට ලයික් කරපු උනුයි 😂😂
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Жыл бұрын
ඇත්තටම අපේ ගෙදර එෂාන්ගෙ fan මම නෙවෙයි. මගේ දුව. Nursary යන කාලේ බුදු අම්මේ බලපු තරම්. බොහොම අමාරුවෙන් ගලවා ගත්තෙ 😂😂😂😂. ❤❤❤❤❤
@haresheranga
@haresheranga Жыл бұрын
උඹල දෙන්නගෙ කෙමිස්ට්‍රිය මරු. දෙන්න සෙට් වෙලා වෙන විදියක ටෝක් ෂෝ එකක් කරමුකෝ
@nathashaaaron2263
@nathashaaaron2263 Жыл бұрын
Eshan ට මම මාර ආසයි.හරිම ලස්සන හදවතක් තියෙන,ගොඩාක් දක්ෂ කෙනෙක්! ❤️
@warsil3735
@warsil3735 Жыл бұрын
Puke aroyata
@Abee1234-f5k
@Abee1234-f5k 10 ай бұрын
wow ....this is an outstanding personality...eshan I really enjoy your vedios. Good luck ayya😊
@kamanibandara7630
@kamanibandara7630 Жыл бұрын
Eshan කියපු දේවල් නම් ඇත්ත. සමහර මිනිස්සු ගැනු ගැන වරද කියලා සෙට් වෙන්න හදන්නේ. Asahana කාරයෝ වැඩි දැන්. 😅😅😅 ජයවේවා මල්ලී.
@annegirl2453
@annegirl2453 Жыл бұрын
Amazing show. Love the chemistry. Eshan is one of my favourite characters since a long time ❤
@warsil3735
@warsil3735 Жыл бұрын
Did he suck your clock and
@khawlaal4731
@khawlaal4731 11 ай бұрын
Bs puthe oyata oyage hekiyawata harima adarei❤❤❤❤❤
@dushanlakmal156
@dushanlakmal156 Жыл бұрын
My favorite ❤ congratulations Eshan🎉
@GihanDayarathna-x8p
@GihanDayarathna-x8p Жыл бұрын
එශාන් අයියා කියන්නෙ සුපිරි රගපාන්න පුලුවන් චරිතයක් 😊😊❤❤❤
@pradeeplakmal5840
@pradeeplakmal5840 Жыл бұрын
Aiya kiyanna hutto
@GihanDayarathna-x8p
@GihanDayarathna-x8p Жыл бұрын
@@pradeeplakmal5840 ඇස් පේනැද්ද 🥴😪😪
@randana1060
@randana1060 Жыл бұрын
Oh I love this duo D&E. All the best and God's blessings to you for your future endeavours!!!
@suwanamunthaz6029
@suwanamunthaz6029 Жыл бұрын
💯 correct kondak nethi pirimi bed ekata witharak Ena pirimi tamai Oya ponna word eka kiyanna watinnai.❤
@nadeethera
@nadeethera 8 ай бұрын
ඔහොම තමයි තැනකට එනකල් බනිනව ආවට පස්සෙ අගය කරනව.❤🎉
@droshendon3071
@droshendon3071 Жыл бұрын
ගැලපෙන කපල් එක👫ඒෂාන්+දනු
@imraotales
@imraotales 6 ай бұрын
ගෑණු අඳින්නේ නැති පිරිමි විතරක් අඳින ඇඳුම්(උඩ ඇඳුම්) මොනවද?😁🙈
@eagleeyemedianetworks
@eagleeyemedianetworks Жыл бұрын
Good partner for you . All the very best Dhanu
@adshop7163
@adshop7163 Жыл бұрын
Eya lassanaii 😍😍😍
@dulipmadhasekara7576
@dulipmadhasekara7576 Жыл бұрын
නියමයි.... සුපිරි.... ජය... මම හැමදාම ඔයත් එක්ක ඉන්නවා........ 🎉❤😊
@hesh130
@hesh130 Жыл бұрын
Aritha wickramasinghe aiyath ekkath oneee program akak And eyage husband eyai ekka onee me wage lassaana program akak Aritha wickramasinghe ❤😊😊plzz
@KwKw-b1j
@KwKw-b1j Жыл бұрын
Maru ❤❤god bless you
@nayomibandara4788
@nayomibandara4788 5 ай бұрын
ආසයි ඔයට ආදරෙයි ගොඩක් අනේ ලස්සන්‍යි ඔයා
@tereseemmanuel1675
@tereseemmanuel1675 Жыл бұрын
Awesome ❤❤❤
@mashuwafernando4143
@mashuwafernando4143 Жыл бұрын
Asama character ekak.. eshan...❤❤
@nilumaladeniya2346
@nilumaladeniya2346 10 ай бұрын
Hi..Eshan.. super interview
@kamani229
@kamani229 6 ай бұрын
Love both🎉
@user-sudira65bdb
@user-sudira65bdb 3 ай бұрын
කෙල්ලෙක්ට කලිසමක් අදින්න පුලුවං නං කොල්ලෙක්ට බැරි ඇයි අහනවා ,අනෙ මන්ද !!!"
@capenterjojo3373
@capenterjojo3373 Жыл бұрын
One of my favourite characters
@thushim92
@thushim92 Жыл бұрын
Love this duo.. ❤
@EStretton
@EStretton Жыл бұрын
Love you both, came across both of you by chance, but I've come to love you both. Well done you guys. xx
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 6 ай бұрын
ආදරණීය ඒෂාන් ආදරේ ගොඩක්
@earnga-m4r
@earnga-m4r Жыл бұрын
Ane harima lassanai
@nayomibandara4788
@nayomibandara4788 5 ай бұрын
ලස්සන්‍යි ඔයට ගොඩක් ආදරෙයි අම්මා maniyo ජය වේවා
@shehaniconstant9579
@shehaniconstant9579 4 ай бұрын
❤❤❤❤❤❤❤ 0:36
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
හරිම ලස්සනයි..
@ireshaudyangani844
@ireshaudyangani844 Жыл бұрын
අපි නම් ඔයාට ගොඩක් ආදරෙයි එසාන්
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
සුපිරි වැඩක්, නියමයි 😁😁😁😁
@aaabbbb4187
@aaabbbb4187 Жыл бұрын
Eshann kiyanne patta dakshyek ,suba pathum bro
@lifewithpeeranadz7470
@lifewithpeeranadz7470 Жыл бұрын
very talented eshan
@FathimaRiyaza-nk7vn
@FathimaRiyaza-nk7vn Жыл бұрын
We love you eshan♥️
@sheni6004
@sheni6004 Жыл бұрын
මරු ජෝඩුව
@upulwijerathna1228
@upulwijerathna1228 11 ай бұрын
19th January 2024'❤ adath baluwaa ane❤🎉❤🎉❤
@tamashiwijesinghe120
@tamashiwijesinghe120 Жыл бұрын
Superb program..eshan aiya my congratulations ❤🎉
@AsankaTashmi
@AsankaTashmi Жыл бұрын
Lassanayi ❤❤
@hesh130
@hesh130 Жыл бұрын
Nice program ❤😊
@barbiegirl5461
@barbiegirl5461 Жыл бұрын
Lassanai ❤😊
@janithweerasinghe3356
@janithweerasinghe3356 Жыл бұрын
niyamai aiye man asama charithyak
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
Good program
@fathizamee269
@fathizamee269 Жыл бұрын
V good advice
@romainedewunderage9147
@romainedewunderage9147 5 ай бұрын
අත්ටටම කිව්වොත් මෙහෙම අදින එක පිරිමි කමින් ගත්තොත් වැරදි වෙන්නැති. But මේ එෂාන් dias ගේ persanol Liking's eya t kamathi widiyata eya adyi eyage අම්මටයි තාත්තාටයි ප්‍රශ්නයක් නැත්තම් අපි මොකටද මිනිස්සුන්ට නාම ලේකන දෙන්නේ අපිට මොකද්ද තියන අයිතිය. ජීවිතේ අපේ නම් අනිත් අය කියන එක ගැන මොකටද. මම කියන්නේ නැහැ lgbtq කියන ඒක tolarate කරන්න ඕනේ කියලා. හැබැයි අපිට අඩුපාඩු කියන්න අයිතියක් නැහැ මේ වගේ වැරදි හොයන මිනිස්සු ඉන්න රටවල් කොහොමත් දියුණු වෙන්නේ නැත. නිකන් හිතන්න තමන්ගේ පවුලේ එහෙම කෙනෙක් හිටියොත්? Mk?
@shenuka7597
@shenuka7597 Жыл бұрын
ධනු ඔයා ලස්සනයි.ටිකක් ඇග ෂේප් කරගන්න.එෂාන් මාරම වැදගත්.දෙන්නාටම සුභ පතනවා.❤❤❤❤
@slkpopfanssp954
@slkpopfanssp954 Жыл бұрын
Eshan ayiya wa dawasak hambuna ane eya hari lassana boy kenek♥️😘
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 Жыл бұрын
I reported almost all the hate comments. 😁
@tharuparadise
@tharuparadise Жыл бұрын
❤එෂාන්
@susanthadealwis4946
@susanthadealwis4946 6 ай бұрын
Danu is absolutely right
@amakumarage2594
@amakumarage2594 Жыл бұрын
නියම ඇදුම ඇදලත් එන්න
@SaduniLk-ff9rc
@SaduniLk-ff9rc Жыл бұрын
අම්බෝ ශෝයි අනේ දෙන්නම 🤭
@triquetra33
@triquetra33 Жыл бұрын
අනේ ශෝයිද 😹😹වේසියන්ට පුක දෙන් නැතුව හිටපන් අවජාතක පට්ට වේස කටු බැල්ලිගෙ සදුනි 😹😹
@imeshagrade1170
@imeshagrade1170 Жыл бұрын
​@@triquetra33සතෙක්ටත් වඩා අන්තයි උබ
@triquetra33
@triquetra33 Жыл бұрын
@@imeshagrade1170 උබෙ අම්ම ඒකි වගෙ එක එකාගෙ ඇගවල් වල නැගන් හැමිනුනාට අපි පලි නෑ 🤓🤓🤓
@imeshagrade1170
@imeshagrade1170 Жыл бұрын
@@triquetra33 උබේ වෙන්න ඇති ඒකයි ඔහොම හැදිලා තියෙන්නේ උබ
@triquetra33
@triquetra33 Жыл бұрын
@@imeshagrade1170 දැන් උබනෙ පකෝ එකාගෙ ඇගවල් වල ලගින වේසියෙක් සුද්ද කරන්නේ 🤣🤣උබ එහෙම කරන්නෙ උබේ අම්මත් එහෙම නිසානෙ 🤣🤣
@imashasewwandi1687
@imashasewwandi1687 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
Attatama ha ලස්සනයි ❤ 💖rima
@radosltv1834
@radosltv1834 Жыл бұрын
මේකාට මොලේ අමාරුවක් තියෙන්නේ...😅😅😅
@RM-rw7ns
@RM-rw7ns 6 ай бұрын
එශාන් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ... 👌👌👌👌
@dulanidilrukshi7471
@dulanidilrukshi7471 Жыл бұрын
Man oyata godak kamathi maru charithe
@diyagahasunil-om3xj
@diyagahasunil-om3xj 10 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 Жыл бұрын
👏👏👌👌
@dyas6827
@dyas6827 Жыл бұрын
❤❤❤
@radosltv1834
@radosltv1834 Жыл бұрын
මුගේ ගෙදර එඋන් ජීවත්වෙලා ඉන්න එකත් පුදුමයක් බන්...😂😂😂
@jinadithomas
@jinadithomas Жыл бұрын
එගොල්ලො ඉදි ඔයා පාඩුවෙ ඉන්නකො
@radosltv1834
@radosltv1834 Жыл бұрын
@@jinadithomas පාඩුවේ ඉන්න තිබ්බා මේකා පාඩුවේ හිටියනම්...🤮🤮🤮🤮🤮
@radosltv1834
@radosltv1834 Жыл бұрын
@@jinadithomas මේකාගේ තාත්තා එක්ක බුදියගනී මේකාට පුලුවන්නම්...🤮🤮🤮🤮
@ARCHE2006
@ARCHE2006 11 ай бұрын
They're parents supporting them ❤😊
@ShelaniImethma-ug4bw
@ShelaniImethma-ug4bw 5 ай бұрын
Eyalage family ekata shook ekata innawa
@Rohini84244
@Rohini84244 Жыл бұрын
Love u both❤❤
@milaxmen
@milaxmen 6 ай бұрын
මේ තඩියටත් වොයිස් එකටයි ඔක්කොටමසාරියක් ඇදගත්තනම් ගැලපෙනවා
@dragon_BREATHER66
@dragon_BREATHER66 Жыл бұрын
Oyage wena DeWal Mata adala Naha Eshan namuth mama harima kamathi ayata
@sajiwanisilva7862
@sajiwanisilva7862 Жыл бұрын
Mamanam godak kamatiy oyalata
@snehayash-tg2ge
@snehayash-tg2ge Жыл бұрын
Ammo maya filme eka mathak una ape eshan aiya bs
@aalss9844
@aalss9844 Жыл бұрын
I only like Danu he's a genius man
@MadaraKalpani-c3h
@MadaraKalpani-c3h Жыл бұрын
Aka atta,oya hari,ana manda mali 🇱🇰 aya gana kata karala wadak na
@hiruentertainmentaustralia
@hiruentertainmentaustralia Жыл бұрын
My point of view is bit different to others. 100% I accept the way he lives and behave. But the issue is why he always wanted to promote him. That is his personal issue. There is no argument for that. This kind of acts will be affected to society gradually. Not straight way. The country which I live, it’s acceptable but they do not promote. Don’t take this as harassment or discrimination. Please keep personal feelings as personal.
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Harima nihathamani charithayak
@sulochanasewwandi21
@sulochanasewwandi21 Жыл бұрын
Ane ithin muthu ateta giya kalak😅
@tharuvlog2849
@tharuvlog2849 Жыл бұрын
සුපිරි කොල්ලෙක්
@tae_dybear
@tae_dybear Жыл бұрын
Bhoomi gennko
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 5 ай бұрын
Mu ponnayak wela anit unta ponayo kysnawa ay yakoooo uba niyama ponayak me program karana eka lokuma ponayak
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 5 ай бұрын
Pirimiyak nam pirimiyak wana one pirimi atmayak labsgena ganiyak wana dagalana unta monada dana one name eka
@deshaninavodya9599
@deshaninavodya9599 Жыл бұрын
Mth kemthi eshan
@darshiudayangani3955
@darshiudayangani3955 Жыл бұрын
Eshan dias👍😘
@sanupagunarathne
@sanupagunarathne Жыл бұрын
දනු කට වගෙද ඒක
@ro_shan94
@ro_shan94 5 ай бұрын
L.P & P.P 🙄 good luck P society.
@lynceymathangaweera5123
@lynceymathangaweera5123 5 ай бұрын
This presenter 🤦‍♀️should do his home work and educate those watching also of the same. doesn't know that drag wage deyak aluth deyak nemei if they know sinhalese art and literature mewa aluth dewal nemei ,just take our peraheras ... learn before talking and come on the show educate others of the same
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 Жыл бұрын
👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@ushasudharshani123
@ushasudharshani123 Жыл бұрын
Kauru monawa kiwath oya wede karagena yanna.❤
@PushpaKariyawasam-n9r
@PushpaKariyawasam-n9r Жыл бұрын
😅😅😅❤❤❤
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
මේ කෙනා හොද පුද්ගලයෙක්..මට නම් හිතුනේ මෙයා ගැන,අපරදේ කියලා......මොකද පිරිමියෙක් වෙලා ඉපදෙන්නත් පිනක් ඕනි ගැනියෙක් ට වඩා මෙයා පවකුත් කරලා ඇති ඒ පිරිමිකම ඒ විදියට පවත්වා ගෙන යන්න බැරි වෙන්නත්. ඒකයි එයාගේ කැමැත්ත ට ගැහැනියක් වෙලා ඉන්න හදන්නේ.. මේ කාලේ gdk පිරිමි ඒමයි ගැණු වගේ... ඒක එයාලගේ body එකේම වෙන දෙයක්.... පව් ඉතින්..... දුකයි පිරිමි අඩූ වේගෙන යන්නේ ලෝකෙන්
@lillyd4628
@lillyd4628 Жыл бұрын
ගල් යුගයෙද තාම ඉන්නෙ? ගැහැනු කම පහත් කරන ඔයා කාන්තාවක් වෙලා ඉපදුනේ අපරාදෙ. ගෑනු අද ඔප්පු කරල ඉවරයි විශේශයෙන් බුද්දියෙන් පිරිමින් අබිබවා ගිහිල්ල. ඔයා තාමත් ලිප් බොක්කෙ.
@nuwanj2368
@nuwanj2368 Жыл бұрын
Atta🙏
@nicosoft9123
@nicosoft9123 Жыл бұрын
එතකොට අබ්බගාත පිරිමියෙක් වෙලා ඉපදෙන්නත් පින් කරන්න ඕනද 😂 එතකොට සල්ලිකාර පොහොසත් ගෑනියෙක් වෙලා ඉපදුනොත් ඒකත් පවක්ද ? 😂😂😂 පම්කෙ ලොජික් බං උඹලාගෙ
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
​@@nicosoft9123 මං නම් ගැහැණියක් වෙලා ඉපදුනු එක ගැන සීයට දාහක් සතුටුයි . මට හැමදේම ලැබුනෙ මං කාන්තාවක වීම නිසාම තමයි
@nicosoft9123
@nicosoft9123 Жыл бұрын
@@kumaribandara2442 ඔව් බන්... ගෑනියෙක් වෙලා ඉපදෙන්නත් පින් කරන්න ඕන... ගෑනු නැත්තම් මේ ලෝකෙ මොනවත් කරන්න බෑ 👍
@nisansalaSr-xf2xj
@nisansalaSr-xf2xj Жыл бұрын
❤❤ 2:04
@senuthhansana8500
@senuthhansana8500 Жыл бұрын
ekama type eke dennek😅😅😅😅
@DiluuuSameera
@DiluuuSameera 6 ай бұрын
Iyaaaaa idakigggg
@anurawariyapperuma9665
@anurawariyapperuma9665 5 ай бұрын
Me monawada ratata Wada dayaka deyak karana me wage ponna program dana epa meken gana one de monawada ratata wadak wanawada ponna samajayak lankwe athi karana da hadane
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 964 М.
Nugasewana | Rupalawanya |2024-01-12|Rupavahini
12:38
NUGASEWANA
Рет қаралды 177 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН