දසත කස්තිරම සජීවීව

  Рет қаралды 3,730

Dasatha News

Dasatha News

Күн бұрын

Пікірлер: 73
@udayasampath5412
@udayasampath5412 Сағат бұрын
හොද කල්පනවෙන් කියන දෙයක් කියපල්ලා ගොටා ගියට හපන් වෙනවා ජනතව පරට බැස්සොත්😂😂😂😂😂😂😂
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 3 сағат бұрын
මන්ත්‍රීල ජයග්‍රහණය දරා ගන්න බැරිව උද්දච්චකම උතුරනවා.. මෙච්චර කාලෙකමට දැක්ක උද්දච්චම මන්ත්‍රීලා ඉන්නෙ හෑලිමාවේ.. පිරිහීමට මුල... වැඩි ආයුෂ නෑ.🤮
@rankethaconstructions-lr6yq
@rankethaconstructions-lr6yq 4 сағат бұрын
ගම්මන්පිල කියන නමට දායක සභාවේ අය කුපිත වෙනවා
@rankethaconstructions-lr6yq
@rankethaconstructions-lr6yq 4 сағат бұрын
ගම්මන්පිල මැතිතුමා මේ වගේ ප්‍රාථමික මට්ටමේ අයත් එක්ක විවාදෙට යන එක හොද මදි මම හිතන්නේ
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 3 сағат бұрын
ඒක ඇත්ත
@PethminRathnayaka
@PethminRathnayaka 4 сағат бұрын
මාලිමාවේ මන්ත්‍රීතුමාගේ අත්දැකීම් නැති බව හොදට කැපිල පෙනුනා. ගම්මන්පිල මැතිතුමා facts & figures එක්ක තාර්කික දේවල් කියද්දී මාලිමාවේ මන්ත්‍රීතුමා අරූඩ වෙලා පක්ෂෙන් කටපාඩම් කරමු මන්ත්රේ මතුරනවා. මාලිමාවේ නවක මන්ත්‍රීවරුන්ගේ මන් දැක්ක ලක්ෂණක්‌ ඒක. ඉලක්කයක්‌ නැතුව කඩුව ඔහේ වනනවා. කිසිම තාර්කික බවක්‌ නෑ කියන දේවල් වල.
@anuraepaaravhchiepaarachch5617
@anuraepaaravhchiepaarachch5617 4 сағат бұрын
Gammanpila janathawa behera karala godak kal
@ravinduperera8142
@ravinduperera8142 3 сағат бұрын
@@anuraepaaravhchiepaarachch5617මාලිමාවට වෙන්නේත් ඕකම තමයි
@PethminRathnayaka
@PethminRathnayaka 3 сағат бұрын
​@@anuraepaaravhchiepaarachch5617 ජය හො පරාජය සදාකාලික නෑ. අද බලයේ ඉන්න පක්ෂයත් කලින් හිටියේ 3%.
@priyanthpriyanth5923
@priyanthpriyanth5923 3 сағат бұрын
Meeharakek Meka gonmanpilage passa lewakanawawa
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 3 сағат бұрын
වැඩිය උඩ යන්න එපා වැටෙන්න වැඩිකල් යන්නෙ නෑ.. උද්දච්චකම 🤮🤮
@sagararajakaruna5073
@sagararajakaruna5073 2 сағат бұрын
අඩෝ මාලිමා කලවැද්දා තෝ දැන් විපක්ෂයේ නෙවෙයි ආණ්ඩු පක්ෂයේ බව මතක තබාගනු. තෝත් අර අනුරයා වගේ හැම වෙලාවෙම මොකද "හරිද" "හරිද" කියල වැලලෙන්නේ.
@lakmalsanjeewa80
@lakmalsanjeewa80 3 сағат бұрын
ගම්මන්පිල සුපිරි උත්තර ටිකක් දුන්නෙ, jxp එකා ගිරව වගේ එකම ටික කියවන්නෙ🤣🤣🤣
@rohanfernando9146
@rohanfernando9146 Сағат бұрын
අනේ නිකං පලයන්බන් ගොම්මන්පිලයෝ යන්න උඹල රටේ පවකට මේකේ ඉපදුන අපතයෝ දැන් උඹ අවලංගු කාසි බොරු කයිවාරු නොකියා දැන් තමන්ගේ වැඩක් බලගෙන් ඉඳපියව් මේ රට කාපු අමනයින්ගෙන් එකෙක් උඹ මිනිසුන්ව අන්ඳවපු මුග්දයෝ නොදකින් තව ලැජ්ජාවක් නෑ අපතයෝ තොපි එක්ක ඇත්තටම තියෙන්නේ වෛරයක් තොපි මේ රට කළ වින්නැහිය අපරාධයට. නොදකින් කඩප්පුලි හැත්ත.
@tilan5555
@tilan5555 Сағат бұрын
Gammanpila is an educated guy ❤
@ravinduperera8142
@ravinduperera8142 3 сағат бұрын
මාලිමාවේ මනුස්සය හැමදාම ගිහින් කියන්නේ එකම ටික. ප්‍රශන ඇහුවම එකම බයිලෙ. අවුරුදු 76 සාපය. අපි උත්තර දෙන්නේ ජනතාවට. ජනතාවට නම් උත්තර දෙන්නේ අහවල් එකටද මේ වගේ program කරන්නේ? සිරස සටනට ගිහින් කියවලා ආවා නම් ඉවරයි.
@anuraepaaravhchiepaarachch5617
@anuraepaaravhchiepaarachch5617 3 сағат бұрын
Horunta ridila
@LassanaLankawa
@LassanaLankawa 2 сағат бұрын
@@ravinduperera8142 පැලවත්තෙන් ටිල්වින් කියල දෙන ටිකනෙ කියන්න ඕන
@ravinduperera8142
@ravinduperera8142 41 минут бұрын
@@anuraepaaravhchiepaarachch5617මාලිමාව දැන් ආන්ඩුව කරම්මේ. නඩු දාපල්ලා
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 31 минут бұрын
සිරස කොටින්ට එක්ක පස්සපැත්තේ ගහගනින්.
@maduanu8709
@maduanu8709 2 сағат бұрын
පැරනි විදියටද වැඩ කරන්නෙ කියල ඇහුවට හදුන්නෙත්ති ඇහුව ඉන්ටර්නෙට් එක හොස් ගාල ගියොත් මොකද කරන්නෙ කියල
@Janaka-qw4ez
@Janaka-qw4ez 2 сағат бұрын
ජෙප්පො ගිය තැන හානවනේ😂😂😂
@udayasampath5412
@udayasampath5412 Сағат бұрын
👌👌👌👌👌👌👌😂😂😂😂😂😂😂😂
@LassanaLankawa
@LassanaLankawa 2 сағат бұрын
මාලිමාවෙ කෙනාගෙ උද්දච්චකම උපරිමයි. ලක්මාලි මන්ත්‍රිනියත් ඒ වගේ
@chathurikadesilvaMH
@chathurikadesilvaMH Сағат бұрын
@@LassanaLankawa ඔක්කොම ඒ වගේ .. උද්දච්චකම.. .
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 28 минут бұрын
ජෙප්පෝ ජංගිය තියා අමුඩයත් නැතිව මඩෙත් ගොඩෙත් හොදට හානවා.
@sagararajakaruna5073
@sagararajakaruna5073 2 сағат бұрын
මේ මාළිමා පගයා මොකද කොච්චර වත් හරිද හරිද ගාන්නේ.
@udayasampath5412
@udayasampath5412 2 сағат бұрын
මාහා කකුළුවා වගේ😂😂😂😂😂😂😂😂😂
@nissankarace4028
@nissankarace4028 25 минут бұрын
Sarwajana balayata,udaya❤❤❤❤❤❤❤
@nsilva2258
@nsilva2258 2 сағат бұрын
මේ වැඩසටහන බැලුවේ මෙතරම් අශිෂ්ට සමාජයකටද අපේ රට මේ අය ගෙනියන්නේ කියල සිතමින්. දෙමාපියනි, ඔබගේ දරුවාට හොද ගුණ කරුක දේ උගන්නනන්න. තව කෙනෙකුගේ ගරුත්වය රැකෙන ලෙස කතා කරන්න උගන්නන්න . පිට රට වැසෙන කෙනෙක් වන මට මේ ආණ්ඩුව represent කරන තැනැත්තා කතා කරන ආකාරය පිළීකුල් සහගතයි.
@udayasampath5412
@udayasampath5412 Сағат бұрын
👍👍👍👍👌👌👌👌
@chathurikadesilvaMH
@chathurikadesilvaMH Сағат бұрын
@@nsilva2258 මෙච්චර කාලෙකට දැකලා නෑ මේ වගේ විවාදයක්🤮
@rohanfernando9146
@rohanfernando9146 59 минут бұрын
Mokadda a ke thiyena pilikula kage hari apatha wahale meka
@Sheron116
@Sheron116 Сағат бұрын
Asitha kiyanne niyama pissek ....lejjai
@Umesh_Ruhunuge
@Umesh_Ruhunuge 4 сағат бұрын
ගම්මංපිල මහත්තය හතර පස් දෙනෙක්ගේ සෙට් එකක් බස්සලා.එකම පුදගලයා 14 සැරයක් කමෙන්ට් කරලා 😂😂
@asankacosta9635
@asankacosta9635 Сағат бұрын
මාලි මාවේ එක් කෙනා පුදුම ඇත්ත කිරීමක්😂😂😂😂😂😂😂
@gayanhewegeonline4594
@gayanhewegeonline4594 21 минут бұрын
මාලිමා මන්ත්‍රීතුමා පවු ඇත්තටම
@judenicholas755
@judenicholas755 2 сағат бұрын
Mu patta gonek
@Wijitha-p8e
@Wijitha-p8e Сағат бұрын
We have 0 trust in Malimawa because you have deceived us and please do not ask us to trust you or respect you MR Asitha Niroshana. We know who you are.
@roshansuranga1711
@roshansuranga1711 40 минут бұрын
159 dunna nisa ..loku mola Amaruwak hadila
@sugathwijedasa6746
@sugathwijedasa6746 4 сағат бұрын
පඩි පෙලේ ලෝයර්
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 18 минут бұрын
මේජංගි .රෑකඩේට බිම්මල් කතාවක් දීලා කටපාඩම් කරලා ඇවිත් තියෙන්නේ.
@N44886
@N44886 Сағат бұрын
Gon Jeppa talk facts and figures 😂😂😂 stop blabbering crap
@chanka5178
@chanka5178 Сағат бұрын
ගූ නාගෙන පරාද වෙච්ච දේශපාලකයෝ මොනවට ගෙන්වනවද හලෝ වාද විවාද වලට?
@pasanwicky
@pasanwicky Сағат бұрын
NPP ❤
@TrackXlover
@TrackXlover 2 сағат бұрын
Paw Bro gamman pila okawa ATA arinnda?🤣💯🤣💯
@LalithaNishshanka
@LalithaNishshanka 2 сағат бұрын
අනෙ ගොමිමන්පිලයෝ තොපි හරියට රට කරානමී මෙහෙම වෙයිද
@rohanfernando9146
@rohanfernando9146 59 минут бұрын
අනේ නිකං පලයන්බන් ගොම්මන්පිලයෝ යන්න උඹල රටේ පවකට මේකේ ඉපදුන අපතයෝ දැන් උඹ අවලංගු කාසි බොරු කයිවාරු නොකියා දැන් තමන්ගේ වැඩක් බලගෙන් ඉඳපියව් මේ රට කාපු අමනයින්ගෙන් එකෙක් උඹ මිනිසුන්ව අන්ඳවපු මුග්දයෝ නොදකින් තව ලැජ්ජාවක් නෑ අපතයෝ තොපි එක්ක ඇත්තටම තියෙන්නේ වෛරයක් තොපි මේ රට කළ වින්නැහිය අපරාධයට. නොදකින් කඩප්පුලි හැත්ත.
@traveler886
@traveler886 41 минут бұрын
Yako wens karanna ona kiya kiya Haminene Thopene anduwa 159 innawa wenas karapanko apitath ona wenask . Allapan Horu dapan hire ethakota api piligannawa nattm ubalath Iwarai echchari genaweth api yawanneth api . Asith chandida?? Mara porak ne balana idapan
@TrackXlover
@TrackXlover 3 сағат бұрын
Ow kiwwa ok namut pratipatty prakasayaye nety magulak kiyana eka gena paw😂
@ajithpedilage1591
@ajithpedilage1591 Сағат бұрын
Gomman pila rata kanna apa
@ranilkaluarachchi-w4o
@ranilkaluarachchi-w4o 2 сағат бұрын
Asitha sahodaraya oya hodata kathakala,oka horayaka athule indaone akek,(ranil)
@Sheron116
@Sheron116 Сағат бұрын
@@ranilkaluarachchi-w4o pissek wage hesirenne Asitha
@DilakFernando
@DilakFernando 3 сағат бұрын
Oya pissata uththara dena kalaya aparade oka thama wenna one npp ❤❤❤❤
@anuraepaaravhchiepaarachch5617
@anuraepaaravhchiepaarachch5617 3 сағат бұрын
Great speech asitha ❤
@buddhikakumara9113
@buddhikakumara9113 4 сағат бұрын
ගම්මන්පිලයගෙ කට දැක්කම මලපනිනවා
@udayasampath5412
@udayasampath5412 2 сағат бұрын
🫦🫦🫦🫦🫦දැම්මාද😂😂😂😂😂😂😂😂
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 3 сағат бұрын
මන්ත්‍රීල ජයග්‍රහණය දරා ගන්න බැරිව උද්දච්චකම උතුරනවා.. මෙච්චර කාලෙකමට දැක්ක උද්දච්චම මන්ත්‍රීලා ඉන්නෙ හෑලිමාවේ.. පිරිහීමට මුල... වැඩි ආයුෂ නෑ.🤮
@udayasampath5412
@udayasampath5412 Сағат бұрын
👌👌👌👌👌
@Sheron116
@Sheron116 Сағат бұрын
Aniwaren
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Tourism - The Need To Up Our GameFace The Nation - January 8, 2025 at 9:30 p.m.
2:08:11
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН