නලින්ද පළවෙනි කතාවෙන් පාර්ලිමේන්තුව හොල්ලයි - එක්කෙනෙක් මීක් නෑ

  Рет қаралды 203,561

Dasatha News

Dasatha News

Күн бұрын

Пікірлер: 1 200
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c 16 сағат бұрын
මේ වටිනා රිදී සීනුව පාර්ලිමේන්තුවට පරිත්‍යාග කිරීමට අපිත් දායක උනා. ආඩම්බරයි අපිට මාලිමාවට ජය වේවා.රටට ජය වේවා.❤️❤️❤️❤️❤️❤️
@SudarshiniParanagama
@SudarshiniParanagama 15 сағат бұрын
නියමයි අනුර සහෝදරයා ගේ පාඩුව ඔයා පුරවන හින්දා. ජයවේවා!ඔයාලා හොඳ වැඩක් කරනවා. ❤
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 15 сағат бұрын
ප්‍රබුද්ධ ලෙස භාෂාව හැසිරවීම ප්‍රශංසනීයයි! ❤️🙏🌹🇱🇰
@rajithatharanga9925
@rajithatharanga9925 13 сағат бұрын
කොතනකවත් හිස් තැනක් අඩුවක් නෑ. සහා අහක දාන්න එක හිස් වචනයක්වත් නෑ.❤ පට්ට 😵‍💫
@sriyanilmini5163
@sriyanilmini5163 10 сағат бұрын
❤parinata palapurudu npp ❤❤
@padmashiromaniepanditharat8616
@padmashiromaniepanditharat8616 17 сағат бұрын
අනුර නැති අඩුව වැහෙනවා ඔබගේ හඬින් . නියමයි සහෝදරයා .
@SamudraP-h2h
@SamudraP-h2h 15 сағат бұрын
@@padmashiromaniepanditharat8616 ♥️♥️♥️♥️
@AlesliVijeysekara
@AlesliVijeysekara 15 сағат бұрын
❤ අනීවාර්යෙන්ම.ඒ හඬට කථාවලට සමස්තයක් බයයි.කියන දේ ඉලක්කය ටම කියනවා.ජනාධිපතිගෙන් පසු පක්ෂය ඉදිරියට ගෙන යා හැකි මෙවල ම මෙතුමාය.
@sriyanisamanthilaka8677
@sriyanisamanthilaka8677 9 сағат бұрын
@@AlesliVijeysekara
@ShalikaChathura-l8c
@ShalikaChathura-l8c 8 сағат бұрын
@a.r5510
@a.r5510 16 сағат бұрын
අනුර සහෝදරයාගේ හඬ පාර්ලිමේන්තුවේ ඇහෙන්නේ නැතිව ටිකක් පාලුයි වගේ හදවතට . මේ හඬ ඒ හඬට විතරයි දෙවැනි වන්නේ .💯💯💯👌👌👌❤️❤️❤️
@MuzzammilMIM
@MuzzammilMIM 14 сағат бұрын
100 Percent correct. Excellent speech.
@kanthiadikari1700
@kanthiadikari1700 13 сағат бұрын
❤❤❤
@Shriyani-e7s
@Shriyani-e7s 10 сағат бұрын
අනිවාර්යෙන්
@davidfernando481
@davidfernando481 10 сағат бұрын
Very true
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 9 сағат бұрын
Ape anura janapathi thumage deweni piliruwa thamai me ape nalinda sahodaraya respect oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@GamageSomalatha
@GamageSomalatha 18 сағат бұрын
ඇත්තටම දැන් තමයි ආසාවෙන් පාර්ලිමේන්තුවට ඇහුම් කන් දෙමින් බලාගෙන ඉන්නේ ❤❤❤❤ බොහොම ස්තූතියි අපේ නැවුම් පාර්ලිමේන්තුවට ජයවේවා බුදු සරණයි
@NadeekaSubasingha-c9w
@NadeekaSubasingha-c9w 18 сағат бұрын
❤❤❤❤
@lalitharanjani9264
@lalitharanjani9264 18 сағат бұрын
අනිවාර්යයෙන්ම ඒකනම් සහතික ඇත්ත කථාව ❤❤❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 18 сағат бұрын
❤❤❤❤❤❤
@JB-pt3hz
@JB-pt3hz 17 сағат бұрын
100%👍
@kodikaragedeepika837
@kodikaragedeepika837 17 сағат бұрын
ඔව්නේද...දැන් අපි දේශපාලනය දිහා උනන්දුවෙන් අහනවා බලනවා..
@upendramadduma8621
@upendramadduma8621 19 сағат бұрын
රටට අවශ්‍ය සුපිරි චරිතයක් නලින් ද
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 18 сағат бұрын
❤❤❤❤❤❤
@JB-pt3hz
@JB-pt3hz 17 сағат бұрын
👍❤️👍❤️👍❤️
@SumithraEkanayake
@SumithraEkanayake 16 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@srimathirajapaksha9536
@srimathirajapaksha9536 9 сағат бұрын
❤❤❤❤❤
@SweeneBotheju
@SweeneBotheju 18 сағат бұрын
නලින් සහෝ , ජයවෙිවා ඔබගේ කතාව ඉතා විශිෂ්ට යි.මෙි තමයි මාලිමාවෙ විලිසියානු රත්තරන් . නියමයි කතාව හරිම අර්ථවත් හරිම බුද්ධිමත් කතාවක් ජයවෙිවා 👍👍👍
@amarakumariherath4635
@amarakumariherath4635 19 сағат бұрын
අපිත් බලාපොරොත්තුව හිටිය පාර්ලිමේන්තුවෙන් හඬක් ඇහෙනකන් හිතේ සෝක සංකා දුරු කරගන්න..ජයවේවා අපේ මාලිමා ආණ්ඩුවට ❤
@diamond.1234
@diamond.1234 17 сағат бұрын
මාලිමා රට හරක්
@priyanthak-i2x
@priyanthak-i2x 17 сағат бұрын
😮😮
@chuladilrukshi5764
@chuladilrukshi5764 17 сағат бұрын
දොස්තර හොඳ හිත නලින්ද මහතානෙනි, අපිට විශ්වාසයි අපේ ජනාධිපතිතුමා අනුර දිසානායක ඇතුළු ඔබ කණ්ඩායම අපේ රට මේ ලෝකයේ ඉහළටම අරගෙන යන බව. පිටරටවල් වල රැකියාව කරමින් දෑස් දල්වාගෙන අපේ රට දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් කාලයක් ඇවිල්ලා කියලා දැනෙනවා. අපි හැමදාමත් මේ ඉන්න රටවල් වල ඉඳගෙන අපේ රටට ඔබ හැමට අපේ ලක්වැසියන්ට අපේ ආශිර්වාදය මෙම හිතලයට මුසු කරනවා. දැන් නන් ටිකක් සැනසීමේ හිත හදාගන්න පුළුවන්. ඔබ හැමදෙනාටම ජේසු පිහිටයි බුදුු සරණයි🌺🌷🌼❤️🙏
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 10 сағат бұрын
Api adarei oyalata apen athaka hitiyatg
@namalhansaka8533
@namalhansaka8533 18 сағат бұрын
මෑතක දී පාර්ලිමේන්තුවේ අහපු විශිෂ්ට ම කතාව වක් ..නලින් ද සහෝදරයා 🌷🌷🌷❤
@TissaKarunathilake
@TissaKarunathilake 7 сағат бұрын
Jayawawa
@dadallagelalantha4135
@dadallagelalantha4135 15 сағат бұрын
6,863,186 ක් වූ මේ රටේ ජනතාවට උපහාරයක්ම වේවා. රටේ ජීවත්වන සියලුම ජනතාවට වාසනාවන්ත අනාගතයක් උදාවේවා.
@kanti7069
@kanti7069 8 сағат бұрын
Hadawathenma❤
@wishwajithbandara7456
@wishwajithbandara7456 19 сағат бұрын
ඔබගේ කතාව හරිම ලස්සනයි
@priyanthaperera7271
@priyanthaperera7271 18 сағат бұрын
හොද කතාවක් ජය වේවා ♥️♥️
@SañathDharmadas
@SañathDharmadas 17 сағат бұрын
ජීවිතයේ පලමු වරට සම්පූර්ණ පාර්ලිමේන්තු කතාවක් ඇහුවෙ අද ඉතාම අර්ථවත් කතාවක්
@klennyfernando8454
@klennyfernando8454 18 сағат бұрын
ශ්‍රීලංකා ඉතිහාසයේ පළමු අතිසාර්තක උෆත් වැදගත් පාර්ලිමේන්තුව ක් බිහිකිරීමට දායක වු සියලුම දෙනාට අපේ ප්‍රනාමය !!මීට කලින් අපි දැකපු අන්තිම කැත නින්දිද බලාන්ස පාර්ලිමේන්තු ගුබ්බෑයමමක් තිබුණ රටකට දැන් ලස්සන උගත් බුද්දිමත් පාර්ලිමේන්තුවක් දැන් දැකීමට ලැබිමම අප ලැබු ලොකු ජයග්‍රහණයක් !!!ජාතික ජනබලවේගයට ජයවේවා !!!මාතෘ බූමියට ජයවේවා !!
@yvonnefernando6504
@yvonnefernando6504 17 сағат бұрын
Exactly true,we are proud of the decency of Npp n the true version of real education in the members of Npp.
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 15 сағат бұрын
Ape Janadipathi Thumata Saha Anekuth Siyaluma Denata Wiswaye Asirwadaya Lebenawa Sathyai 🙏 Gampahin Api ADAREI Jayawewa 🙏♥️♥️♥️♥️👍
@Niroshasedarage
@Niroshasedarage 13 сағат бұрын
🎉
@swarnasuraweera283
@swarnasuraweera283 12 сағат бұрын
💯✅💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@NiroshaKatapitiya
@NiroshaKatapitiya 10 сағат бұрын
❤❤❤
@lalalwis7679
@lalalwis7679 16 сағат бұрын
ඔබගේ විනය ඇමරිකාවෙි අපි ඉතාමත් අගේ කරනවා බුදු සරනයි ඔබතුමාට
@ShagiDhnu
@ShagiDhnu 13 сағат бұрын
💙 🙏
@GamageSomalatha
@GamageSomalatha 18 сағат бұрын
❤❤❤❤🎉 බොහොම ස්තූතියි ඇමතිතුමනි හරිම ආඩම්බරයි ජයවේවා
@dayanisamranayka2975
@dayanisamranayka2975 18 сағат бұрын
සුපිරියි ජයවේවා ❤❤❤❤
@sarathchandrewanniarachchi6780
@sarathchandrewanniarachchi6780 15 сағат бұрын
ඇඟේ මයිල් කෙලින් වෙනවා නලින් ද සහෝදරයා. ටොයිියන්ට බයියන්ට පොයියන්ට දැනෙන්න සිංහ සෙයියාවෙන් කරපු සුපිරිම සුපිරි දැවැන්ත කතාවක්. ඔබතුමාට රටේ ජනතාවගේ උත්තමාචාරය
@kanti7069
@kanti7069 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@rajper1335
@rajper1335 7 сағат бұрын
kapa thamai
@SudarshiSudarshika
@SudarshiSudarshika 18 сағат бұрын
මෙතුමාට දුන්න ඡන්දය ගැන ඇත්තටම සතුටුයි
@siriwardhanaranga9024
@siriwardhanaranga9024 17 сағат бұрын
@@SudarshiSudarshika අනිවාරෙන්
@vjdekauwe6601
@vjdekauwe6601 16 сағат бұрын
@@SudarshiSudarshika sathutath saha Oba adambara wenna ona
@jeewanmalwis4324
@jeewanmalwis4324 13 сағат бұрын
Anivaryenma
@kelumwickramarachchi3524
@kelumwickramarachchi3524 13 сағат бұрын
@@SudarshiSudarshika our pride of Kalutara
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 17 сағат бұрын
පළවෙනි කතාව ගොඩක් වටිනා ආදර්ශයක් හැමෝමටම ජයවේවා 👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sidathrangana7703
@sidathrangana7703 19 сағат бұрын
වසර පහක් අහිමි වූ පාර්ලිමේන්තුවේ තිබිය යුතුම හඬක්.අනුර සහොදරයා නැති පාර්ලිමේන්තුවේ හිස්තැන පුරවන හඬ නුඹයි.
@upalislk6553
@upalislk6553 18 сағат бұрын
Definitely yes
@lalgalabada262
@lalgalabada262 18 сағат бұрын
අන්න එහෙම පොඩ්ඩක් පන ඇතුව කතා කරන්න ඕනා. කතා නායකවත් පොඩ්ඩක් හදලා ගන්න.
@chithrawatutantrige3673
@chithrawatutantrige3673 18 сағат бұрын
@@lalgalabada262😂😂😂
@prabakumari3701
@prabakumari3701 18 сағат бұрын
Owu deviyane attata❤❤❤❤❤🎉🎉🎉
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 18 сағат бұрын
❤❤❤❤❤❤
@renukachandrasena6279
@renukachandrasena6279 18 сағат бұрын
අද පාර්ලිමේන්තුවේ මොකක්දෝ අඩුවක් දැනුනා..🤔 AKD නෑනේ. ඒ අඩුව තමයි. 🙂
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 18 сағат бұрын
නලින්ද මහත්තයා ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🥰
@SunilPathiraja-z2d
@SunilPathiraja-z2d 18 сағат бұрын
ඔබතුමාගෙ හඩ නැගීම නියමයි. ජයවෙීවා 👍👍👍👍💕💕
@MKarunarathna-dz8zh
@MKarunarathna-dz8zh 19 сағат бұрын
තෙරුවන් සරණයි දෙවි රැකවරණයී ඇමතතුමනි
@pawana3357
@pawana3357 17 сағат бұрын
ඔන්න අහගනිල්ලා , මේව වැල් බයිල නෙවෙයි . නිසි ක්‍රමවේදකට විසඳුම් සොයන, ක්‍රියාත්මක කරන රජයක්.❤️
@Malayfood1234
@Malayfood1234 15 сағат бұрын
😂😂😂😂
@Malayfood1234
@Malayfood1234 15 сағат бұрын
Bayyonta chun eka tika dawasai😂
@antonfernando7588
@antonfernando7588 14 сағат бұрын
🦬​@@Malayfood1234
@GhGg-oy5wb
@GhGg-oy5wb 13 сағат бұрын
වැල් බයිල කියල ඔයාටම තේරිලත් නැහැ කියන ඔයා....😂😂😂😂😂😂
@NiroshaKatapitiya
@NiroshaKatapitiya 10 сағат бұрын
ඇත්ත ,,❤❤❤
@GgRanjani
@GgRanjani 16 сағат бұрын
ඔබ තුමාට බුදුන්ගෙම සරණයි ඔය කටට තවත් යොධ බල ශක්තියම ලැබෙවා අපෙ රජයට ජය වෙවා
@vimalavimala8190
@vimalavimala8190 18 сағат бұрын
ඔබගේ කතාව හරිම පැහැදිලි නලීන්ද මැතිතුමා මහඡනවගෙ සියලුම බලාපොරොත්ත ඉටු කර ගැනිමට අනුර ඡනාදිපතිමා ඇතුලු සියලුම දෙනාට ශක්තිය ධෞර්ය ලැබේවා ❤❤❤❤❤❤❤❤
@rushikapeiris2415
@rushikapeiris2415 19 сағат бұрын
සුපිරි කතාව
@piyaldanushka199
@piyaldanushka199 18 сағат бұрын
අනුර සහොදරයගෙ පාර්ලිමේන්තුවෙ අඩුව පුරවන්න නියමෙටම ගැලපෙන පුද්ගලයා Dr නලින්ද ජයතිස්ස
@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්
@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් 18 сағат бұрын
ඔහුට මගෙ පලවෙනි වෝට් එක දුන්නෙ..ස්තුටුයි ඔහුගෙ විශිෂ්ට කාර්‍යභාරය ගැන
@ShagiDhnu
@ShagiDhnu 13 сағат бұрын
​@@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් ස්තුති ඔබට 🙏🙏🙏
@AsokaPriyadarshanee
@AsokaPriyadarshanee 18 сағат бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්
@jagathprasanna3760
@jagathprasanna3760 18 сағат бұрын
විපක්ෂයේ ඉන්න බූරුවන්ට, තර්කානුකුල කතාවක්, සංවාදයක් කරන්න බෑ..උන්ගේ එකම තර්ක හැකියාව තමයි..බුහ්..බුහ්.බුහ්..
@YfGf-mf1vm
@YfGf-mf1vm 17 сағат бұрын
ශක්තිමත් විපක්ෂ යක්නේ ඒකයි 😀😀😀😀😀
@Indrakumari-jk1jt
@Indrakumari-jk1jt 16 сағат бұрын
Sajiya. Burapan
@saviya4038
@saviya4038 16 сағат бұрын
😂😂😂😂
@sudanthiindika8573
@sudanthiindika8573 16 сағат бұрын
S J B bow bow
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 15 сағат бұрын
සජිත් ප්‍රේමදාස හොරෙක්‌
@titiit5403
@titiit5403 18 сағат бұрын
හරිම ලස්සනයි කතාකරනව රට විරුවන් වෙනුවෙනුත් පහු වෙලා හරි පැන්සන් එකක් ලබාදෙන වැඩ පිලිවෙලක් කරන්න මැතිතුමනි
@LalithaAbeynayake
@LalithaAbeynayake 16 сағат бұрын
Excellent speech .........indeed..... Thank you Dr.
@ChitraIrani
@ChitraIrani 17 сағат бұрын
ඔබතුමාට දුන් චන්දයෙ වටිනාකම ගැන ආඩම්බරයි....
@MauraniHettiArachchi-wd7rs
@MauraniHettiArachchi-wd7rs 17 сағат бұрын
හරිම පැහැදිලි කතාවක්.අහගෙන ඉන්න ආසා හිතෙන හඬක්.පාර්ලිමේන්තුව අලුත් වෙලා❤❤❤
@TharangaKumari-u9b
@TharangaKumari-u9b 18 сағат бұрын
සුපිරිම සුපිරිසිදු හදවතට දැනෙන කතාවක් ආදරණීය නලින්ද වෛද්‍යතුමා සිදුකලේ.ඔබතුමා වෙනුවෙන් ඡන්දය දුන් අපට අපරිමිත සතුටක් දැනෙනවා.ඒ ලෙසටම ඔබතුමාට ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්යය විශ්ව ශක්තිය ලැබේවා කියා පතනවා
@shakiladilrukshi1552
@shakiladilrukshi1552 18 сағат бұрын
හොද වැඩේ විපක්ෂයට ඇඩෙන්නම දෙනවා😂
@suramyalanka3893
@suramyalanka3893 17 сағат бұрын
ඒක නම් සහතික ඇත්ත
@dayaniliyanage7806
@dayaniliyanage7806 16 сағат бұрын
ඇමතිතුමනි අති විශිෂ්ටතම කතාවක් ස්තුතියි ඔබතුමාට .මෙවැන්නෙක් තෝර පත්කර එවු කලුතර ජනතාවනි ඔයාලටත් ස්තුතියි තෙරුවන්සරනයි ඇමතිතුමනි ජයවේවා ❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 18 сағат бұрын
මේ ආන්ඩුවෙ කැමති ම චරිතය නලින්ද❤
@IranganiUwagedona
@IranganiUwagedona 15 сағат бұрын
නලින්ද සහෝදරයා වගේම මාලීමාවේ අනිකුත් මන්ත්‍රිවරුත් බුද්දිමත් ඒවගේම විනිතකම ඉතාම ඉහලයි
@swarnasuraweera283
@swarnasuraweera283 12 сағат бұрын
​💯✅💯✅ ශ්‍රී ලංකාවේ ප්‍රථම අභිමානවත් පෞඩ මාලිමාව මහා ජනතා ආණ්ඩුව. අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාවට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.💪🏾💪🏾🇱🇰♥️🇱🇰🇩🇪
@bgshelton1070
@bgshelton1070 18 сағат бұрын
නලින්ද සහෝදරයාට චන්දය දුන් කලුතර ජනතාවට මම හිස නමා ආචාර කරමි
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 17 сағат бұрын
❤❤❤❤❤❤❤
@kelumwickramarachchi3524
@kelumwickramarachchi3524 13 сағат бұрын
Thank you..🙏🙏
@sriyankafernando6795
@sriyankafernando6795 9 сағат бұрын
දුන්නා විතරක් නෙමෙයි කට්ටිය දෙන්න පෙලෙබුවා, දැන් හරිම සතුටුයි.❤
@sanjeewapnarangoda820
@sanjeewapnarangoda820 18 сағат бұрын
Good job thanks brother 🎉❤
@Chirastudio123
@Chirastudio123 19 сағат бұрын
නලින්ද කියන්නේ AKD2 version එක❤❤❤❤❤
@sathilaranatunge
@sathilaranatunge 19 сағат бұрын
i think he is next president
@sajeewanicooray7243
@sajeewanicooray7243 19 сағат бұрын
සත්‍යයක්
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 17 сағат бұрын
❤❤❤❤❤❤❤
@amithanavaratne7060
@amithanavaratne7060 18 сағат бұрын
ජය වේවා නලින්ද සහෝදරයා ජය වේවා මාලිමාව ❤❤❤
@rajithatharanga9925
@rajithatharanga9925 13 сағат бұрын
එකම හිස්තැනක් අඩුපාඩුවක් නෑ. සහා අහක දාන්න එක හිස් වචනයක්වත් නෑ.❤ පට්ට
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 18 сағат бұрын
දුන්න ඇටිටි හැලෙන්නම නවකයෝ ටිකත් ලඟ තියාගෙන අපි ඔබට ගෞරව කරමු 🎉
@gangasiriwardhana
@gangasiriwardhana 17 сағат бұрын
මේ යන විධියට ඇට්ටිහැලෙන හැටි බලමු.
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 16 сағат бұрын
@@gangasiriwardhanaලංකාවාසින් විදියට මහන්සි වී වැඩකරන්න රජයටම හැමදේටම ඇඟිල්ල දික් කරන්නෙ නැතුව
@JayanisewwandiRatnayake
@JayanisewwandiRatnayake 15 сағат бұрын
ආණ්ඩුවේ ඇටි හැලෙන කම් බලන් ඉන්නේ නැතුව මොළේ පාවිච්චි කරල වැඩක් කරන්න.. නැත්තම් අන්තිමට ආණ්ඩුවේ ඇටි කෙසේ වෙතත් ඔයාගේ ඇට ත් හැලිලා තියෙයි. 😹​@@gangasiriwardhana
@ShagiDhnu
@ShagiDhnu 13 сағат бұрын
​@@gangasiriwardhanaරටේ කරුමෙට ජාතක උන කාලකන්නි ජීවිත උබලා 😂
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 18 сағат бұрын
ජනතාවගෙන් දුරස් වුන , දුරස් කරපු පාර්ලිමේන්තුව නැවතත් ජනතාවට ලං වෙමින් පවතිනව. ආඩම්බරයි මාලිමාව.❤
@gaminichandradasa2693
@gaminichandradasa2693 13 сағат бұрын
❤❤කළුතර ජනතාවට ආදරෙයි පැලෙන්න.මේ ඔබේ රිදී සීනුවයි.❤❤
@kelumwickramarachchi3524
@kelumwickramarachchi3524 13 сағат бұрын
Yes. He is our pride of Kalutara..❤
@KusumLansakara
@KusumLansakara 19 сағат бұрын
ජයවේවා malimawata
@RaniJayasundara-t2g
@RaniJayasundara-t2g 16 сағат бұрын
ඔබ තුමාට බුදුසරණයි කතව හරිම ආඩම්බර කතාව 👍🏿👍🏿
@anthonycroos118
@anthonycroos118 17 сағат бұрын
Watching from New Zealand, Excellent speech and very well said
@DRana-b8d
@DRana-b8d 18 сағат бұрын
Great speech Sir. Exerland. Jayawewa
@perera2374
@perera2374 18 сағат бұрын
බොරු ප්‍රචාර පතුරවන අයට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි.
@YfGf-mf1vm
@YfGf-mf1vm 17 сағат бұрын
අනිවාර්යෙන්
@keerthidiasbandaranayake5053
@keerthidiasbandaranayake5053 15 сағат бұрын
Ookunwa maraaa damiya uythui....
@cyrilgunasekera8611
@cyrilgunasekera8611 18 сағат бұрын
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි කටයුතු කිරීම වැදගත්
@UdeniPerera-vv3br
@UdeniPerera-vv3br 15 сағат бұрын
හරිම ආදර්ශමත් කතාවක් . ඔබලාගේ සමගියද අගයමි‍, සමන්ත සහෝදරයානෙනි‍!!!!!!! ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@subhashinimudannayake7654
@subhashinimudannayake7654 18 сағат бұрын
විපක්ෂයේ එන්නෙම ගේමට! නලින්ද සහෝදරයාගේ ගැම්මට thanks!
@amilaruwan991
@amilaruwan991 18 сағат бұрын
හරියටම හරි නලින්ද සහෝදරයා.මෙවර මැතිවරණ වල ගම්වල වැඩි බරක් තබමින් විශුුාමික තිුවිධ හමුදා සාමාජියින් මහජනයා දැනුවත් කරමින් ඔබ තුමාලට බලය ලබා දුන්නේ මේ රටේ දෙවන මෙහෙයුම කරන්න.තිුවිධ හමුදාව සේවයේ සිටින විශුුාමික පලමු මෙහෙයුම කරා.හොරු සුද්ධ කර යහපත් රටක් එක අම්මගේ දරුවන් මෙන් එකට සිටගත හැකි රටක් හදන්න.ඒ සදහා සුදුසුම කණ්ඩායම මාලිමාව බව මහජනයා තේරුම් අරන් ඉන්නවා එය කල හැකියි.අපි ඔබලා සමඟයි.
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 18 сағат бұрын
අද පාර්ලිමේන්තුව හරිම විනිතයි ලස්සනයි අපට අවශ්‍ය එකම නේද විපක්ෂයේ කවුරු හරි පාර්ලිමේන්තුවේ පරන සෙල්ලම් දැම්මොත් එවලේම අත්තඩන්ගුවට ගන්න මාලිමාවේ ඉන්න සහොදර සහොදරියන්ට ගාහාන්න හිරිහැර කරන්න ඉඩ දෙන්න එපා අපේ මාලිමාවට ජය රටට ජය වේවා 💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamaliranasinghe
@chamaliranasinghe 17 сағат бұрын
බොහොම ලස්සන වැදගත් අර්ථවත් කතාවක් ..
@kalatuwawahadn151
@kalatuwawahadn151 19 сағат бұрын
නලින්ද මන්ත්‍රී තුමනි ජයවේවා
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 18 сағат бұрын
Dear minister,imported sahal co operatives magin beda harinne nam sadharanawa janathawata lebewi.
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 17 сағат бұрын
❤❤❤❤❤❤❤
@dinushikapiyankara1729
@dinushikapiyankara1729 15 сағат бұрын
ලස්සන කතාව ඔය ටික ඔය ව්දියටම කරමු.තෙරුවන් සරණයි ඔබට.💖💖💖💖
@omanoman-fn9depushpa
@omanoman-fn9depushpa 18 сағат бұрын
ජය වෙවා නලින් සහොදරය
@kalatuwawahadn151
@kalatuwawahadn151 19 сағат бұрын
අනුර මහතාගේ ඇවිදින හෙවනැල්ලයි මේ.
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 18 сағат бұрын
❤❤❤❤❤❤
@a.r5510
@a.r5510 17 сағат бұрын
💯💯💯👌👌👌❤️❤️❤️❤️
@Dammika-q7j
@Dammika-q7j 17 сағат бұрын
පාර්ලිමේන්තුවේ අහපු ලස්සන වැදගත් කතාවක් නරි මී හරක් වගේ කෑගහන්නෙ නෑ බල්ලො වගේ උඩුබුරන්නේ නැහැ බොහෝම වැදගත් රටේ යහපත වෙනුවෙන් වචන හසුරවමින් කතා කරපු බොහොම වැදගත් කතාවක් මේ රට ගොඩගොන යහපත් ලෙස පවත්වාගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා
@NPP-b9m
@NPP-b9m 11 сағат бұрын
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වැදගත් ආණ්ඩුවක් සහිත පාර්ලිමේන්තු රැස්වීම❤
@Rmd289
@Rmd289 17 сағат бұрын
ඔය ඉන්නේ අනුර..❤❤❤ ජයවේවා ❤❤❤❤
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 19 сағат бұрын
මාලිමාවට ජය රටට ජය මාලිමාවට ජවිපෙට ජය රටට ජය
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 16 сағат бұрын
සුපිරි ගුණාත්මක වටිනා මම ඉහළින්ම අගය කරන කතාවක් සහ දැනුවත් කිරීමක්.. ඉවත දාන්න එක වචනයක්වත් නැහැ.. හැම කතාවක්ම කාලෝචිත යි.. නලින්ද සහෝදරයා අපේ අනුර ජනාධිපතිවරයා වගේම පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ වටිනා චරිතයක්.. ජනතාව හරියට මේ කතාව තේරුම්ගත්තානම් ඔය පුස් පිකටිං වලට යන්නෙ නැහැ..
@chamiladilhani1514
@chamiladilhani1514 18 сағат бұрын
මාලිමාවට අතීශයෙන්ම ජයෙන්ජයම වේවා
@nadunmelantha6608
@nadunmelantha6608 18 сағат бұрын
ජය❤
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 19 сағат бұрын
Your story is excellent, accept our love and respect❤❤❤
@DeepthiKaru-l9i
@DeepthiKaru-l9i 17 сағат бұрын
අනුරට විතරයි දෙවනි. ❤️❤️❤️❤️
@sandaruwnpradeep5932
@sandaruwnpradeep5932 10 сағат бұрын
දෙවනිද කියලත් සැකයි
@nethuliamaya4259
@nethuliamaya4259 19 сағат бұрын
සජබෙට ඇඩෙන්න දුන්න නේද ❤
@YfGf-mf1vm
@YfGf-mf1vm 17 сағат бұрын
ශක්තිමත් විපක්ෂ නායකයා 😀😀😀😀😀
@PriyanthaVthanapalpita
@PriyanthaVthanapalpita 18 сағат бұрын
නියමයි
@AmAbesekara-z9f
@AmAbesekara-z9f 18 сағат бұрын
නලින්ද සහෝදරය රටෙිඇත්ත තත්වය පැහැදිලිකලා දක්ෂයි චතුරයි හෙල්ලුවා පාර්ලිමෙිින්තුව බුද්ධිමත්ව ත්‍රාඩයොන්ට මෙිව උහුලන්නබැහ.අපිහිටියනන් බොරැකිල හොරකමිිකරන්න තිබිිබ ඔක්කොම දැන්ඉතින්ඉවරයි.දුක්වෙනව.මෙිආන්ඩුව නැතිබැරිඅයට හොදටසලකනව.පසුව කර්මාන්ත හැකිවිධියට ගමිිදනවිිවල බිහිකරල ධනෝපායන මාර්ගවලට යොමකරමු.නොකොලොත් හිගන්නුවැඩිවෙනව.ස්වයංරැකිය බිහිකරමු. මාලිමාවට කවදත් ජය.❤❤❤❤❤
@nishanikalupahana3255
@nishanikalupahana3255 18 сағат бұрын
Supiri AKD no 2 Mr. Nalinda 👍👍👍👍👍👍👍👍👍
@chitrajoseph2047
@chitrajoseph2047 18 сағат бұрын
මේවාගේ වටින කතා පාර්ලිමේන්තුවෙන් අහන්න ලැබීම අපේ වාසනාවක් . පාර්ලිමේන්තුව කියන්නේ මොන තරම් උත්තරීතර තැනක්ද ..? අර කලින් හිටිය හරක් රැල ඒ උත්තරීතර බව නැති කලා . විනාශ කලා . මාලිමාවට හැමදාම ජය වේවා .
@chameladilu780
@chameladilu780 18 сағат бұрын
නියමයි නලින්ද ඇමතිතුමනි.. කෝ අර එලියෙ බුක් බුක් ගාපු උන් 😂😂😂😂
@NatureNest76
@NatureNest76 18 сағат бұрын
😂😂😂
@dayanipitiyegedara978
@dayanipitiyegedara978 19 сағат бұрын
පොරොන්දු වුණ විධිහට ඉක්මනින් ම මැති,ඇමති, ජනදිපති පැන්ශන් ඉක්මනින් කපන්න . අපි චන්දන දුන්නේ ඒකට .
@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන්
@ඩ්ජ්ෆ්ජ්ජ්විඅක්ංන් 18 сағат бұрын
Eye tamai e sambandha wimarshna warthawa janapathi athata lebune.eya ikmnin siduwei .baln imu
@මධුවා
@මධුවා 17 сағат бұрын
මාලිමාවට චන්දෙ දුන්න කෙනෙක් කවදාවත් කලබල වෙන්නෑ බං❤
@naththarsi5251
@naththarsi5251 16 сағат бұрын
පොරොන්දු දුන්නයි කියලා ආප්ප දානවාවගේ කරන්න බෑ බං. නීත්‍යනුකූල ක්‍රමවේදයක් තියෙනවා මේ හැම දේකටම .නිකන් ඔහේ කියවන්නෙ නැතිව රාජ්‍ය යාන්ත්‍රනය ක්‍රියාවලිය කොහොමද කියලා අවබෝධයක් ඇති කරගැනීමට දේශපාලනික සබුද්ධික බව ඇතිකරගන්න උත්සාහ කරන්න
@ManjulaFernando-j7o
@ManjulaFernando-j7o 16 сағат бұрын
අනිවාර්යයෙන් 🧭 චන්දය දුන් අය අද කරන්න හෙට කරන්න කියලා කෑ ගහන්නෙ නෑ ​@@naththarsi5251
@malshasrimali3145
@malshasrimali3145 15 сағат бұрын
උබට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒ ගොල්ලොන්ගෙ පැන්ශන් එක විතරද... රට ගොඩ නගන්න ඕන නැද්ද ....උබ චන්දෙ දුන්නෙ ඒ වගේ පොඩි දෙයක් වෙනුවෙන්ද පව්...
@ajithb.s.5815
@ajithb.s.5815 11 сағат бұрын
දරුවන්ටත් පාර්ලිමේන්තුවේ කතා ඇසීමට දැන් නොබියව කටයුතු කළ හැකියි. මෙවැනි විශිෂ්ඨ ප්‍රාගුණ්‍ය ඇති කෙතරම් පිරිස් අපට මගහැරෙන්න ඇත්ද? සැබෑ මානවීය ගුණයන්ගෙන් සහ හැකියාවන්ගෙන් යුත් පාර්ලිමේන්තුවක් දැකීමට "ජවිපෙ" නම් වූ අරටුව දුෂ්කරම අවස්ථාවලදීත් අනේකවිධ අවමන් ගැරහුම් කෙණෙහිලි මධ්‍යයේ රැකගත් පරාර්ථකාමී මිනිසුන්ට කෘතඥතාව පුද කරමු. අපමණ මුසාවන්ට නොරැවටී රට වෙනුවෙන් ඒ නිවැරදි තීන්දුව ගත් රටේ සිව් දිශාවේම ආදරණීය සහෝදර ජනතාවට යහපතක්ම වේවා !
@janakakodituwakku7775
@janakakodituwakku7775 18 сағат бұрын
පොහොසත් රටක්.. ලස්සන ජිව්තයක්... NPP...ආණ්ඩුවක් !!
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 17 сағат бұрын
❤❤❤❤❤❤❤
@JayasiriKumanayake
@JayasiriKumanayake 19 сағат бұрын
Well-done doctor❤❤❤❤
@subhashinimudannayake7654
@subhashinimudannayake7654 18 сағат бұрын
අනුර සහෝදරයාගේ කටහඞ අහන්න ඇත්නම් මේ පාර්ලිමේන්තුවේ!
@a.r5510
@a.r5510 17 сағат бұрын
ඒ හඬ පාර්ලිමේන්තුවේ නැතිව හිතට හරි පාලුයිවගේ .😞😞😞😞
@mangalaamarasinghe
@mangalaamarasinghe 16 сағат бұрын
නලින්ද ඉන්නේ...
@mazeenamustaffa9810
@mazeenamustaffa9810 19 сағат бұрын
Wow Honarable Minister
@mervynrandeniya3970
@mervynrandeniya3970 18 сағат бұрын
Well said Doctor,God bless you.
@sunilkumara9361
@sunilkumara9361 19 сағат бұрын
Very good Ministers
@pushpikapemarathna2282
@pushpikapemarathna2282 18 сағат бұрын
❤❤❤❤නලින් ඇමතිතුමා සුපිරි ❤❤❤❤
@winiedisanayaka3634
@winiedisanayaka3634 19 сағат бұрын
මැති ඇමැති වරු කරන කැපවීම අගය කරමි...පහල ඇතැම් නිලදාරී කරන සූරා කෑම නතර කිරීමට කටයුතු කරන්න නැති නම් ඉතින් අබ සරනයි හොදේ
@shaniperera1877
@shaniperera1877 17 сағат бұрын
❤❤❤❤ අනිවාර්යෙන් ජය ජය අපේ සහෝදරයා මාලිමාව ජය ජය රෑට හදන්න ඕන නියම කතාව
@NatureNest76
@NatureNest76 18 сағат бұрын
පාර්ලිමේන්තුව බලන්න බලන්න ආසයි දැන් ..හරිම අර්ථවත් හරිම බුද්ධිමත් .. ❤❤❤ හරක් ටිකක් ඉන්නවා තවත් විපක්ෂයේ උන්ට දෙන විනාඩි පහත් අපට පාඩුයි එහෙමවත් කාලෙ කන්න දෙන්න එපා මේ ගතවෙන්නේ අපේ කාලෙ
@MohamedFahmy-r9y
@MohamedFahmy-r9y 18 сағат бұрын
විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආපදා ගැන කිසීම අදහසක් නැහැ ,
@sujeewaperera3016
@sujeewaperera3016 19 сағат бұрын
Excellent, well done go ahead, please develop this country
@KanishkaEkanayake-ng9on
@KanishkaEkanayake-ng9on 17 сағат бұрын
මං කලින් කවදාවත් දේශපාලන කතා අහලානෑ... දැන් npp එක නිසා ආසාවෙන් ඒවා බලන්නේ..අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා... කලින් දෙපැත්තට මඩ ගහගන්නවා විතරයි.... රටක් හැදුවෙ නෑ....කතාකලේ නෑ...
@premasirihewage5687
@premasirihewage5687 18 сағат бұрын
නලින් සහෝදරයා ඇතුලු මාලිමාවේ සියලු සහෝදරයන්ට ජයෙන් ජයම වේවා
@RanjaneeThennakoon
@RanjaneeThennakoon 16 сағат бұрын
ජයවේවා නලින්ද සහෝදරයා .අනුර නැති අඩුව අපිට නොදැනේවි .❤❤❤
@malaekanayake5269
@malaekanayake5269 18 сағат бұрын
සුපිරි කතාවක් ජයවේවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍
@shriyaniperera7035
@shriyaniperera7035 15 сағат бұрын
Gods bless you 💞💞💞💞💑💑💑💑💞💞💞💞💞🤲🤲🤲👏👏👏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 15 сағат бұрын
Jaya wewa ❤❤❤❤❤❤npp jayawewa ģoďak adaraei ape sir budu saranai theruwansaranai ape ape sir❤❤❤❤❤ special wishes gods blss you ❤❤❤❤all the best good luck ❤❤❤❤thank s 💞💞💞🤲🤲🤲🤲🤲👏👏👏🙏🙏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 15 сағат бұрын
❤❤❤❤❤Ģoďak pin❤❤❤❤❤🤲🤲🤲👏👏👏👏🙏🙏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 15 сағат бұрын
❤❤❤❤❤Ģoďak pin❤❤❤❤❤🤲🤲🤲👏👏👏👏🙏🙏🙏🙏
@shriyaniperera7035
@shriyaniperera7035 15 сағат бұрын
Yes
@renoldahelen7863
@renoldahelen7863 18 сағат бұрын
Nalinda මහතා ඔබ ඇතුළු සියලුම denata jesu පිහිටයි.oba sama ආරක්ෂා weva.
@wasanthakumari3574
@wasanthakumari3574 18 сағат бұрын
නියමයි අපේ හිත හොඳ දොස්තර මහතා
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 259 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН