රවී සෙනෙවිරත්න වැඩ භාරගනියි

  Рет қаралды 130,551

Dasatha News

Dasatha News

Күн бұрын

#DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
» Subscribe to Dasatha News : / @supremedasathanews
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : editor@dasathalankanews.com
Facebook : / dasathalankanews
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / dasathalankanews
» Follow us on TikTok : / dasathalankanews
» Follow us on Twitter : / dasathalknews
#DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #KZbinLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
#DasathaNews #DasathaMidNewstoday #srilankanews

Пікірлер: 470
@anilwickramage5575
@anilwickramage5575 5 сағат бұрын
මහතවරුනි ඔබලාගේ වැඩ හරියටම කරන්න , ඒක තමයි අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නෙ.
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql 4 сағат бұрын
සරත් ෆොන්සේකා වීරවරයාණෙන් කියන්නේ මේ රටේ සම්පතක් නොවේද? මුන් කුහකයි එතුමාට නිසි තැන දෙන්නේ නැහැ. (අනිත් පැත්තෙන් JVP එක මෙහෙයවන්නේ පල්ලිය සහ රනිල් ප්‍රමුඛ ජාවාරම්කාරයෝ )
@malki7505
@malki7505 3 сағат бұрын
Lankawe duk wedina janathawata kriyen ethirewa
@malki7505
@malki7505 3 сағат бұрын
Obathumala janathawata weda karanna
@malki7505
@malki7505 3 сағат бұрын
Theruwan saranayi rate saamaya udawewaa
@malki7505
@malki7505 3 сағат бұрын
Janathawata nidahase jewath wenna ratak hadanna
@sandanirachel1738
@sandanirachel1738 5 сағат бұрын
යුක්තිගරුක, උගත්, බුද්ධිමත්, ආචාරශීලී, පරහිතකාමී නායකයන්..... ජයවේවා!!! යුක්තිගරුක සමාජයක්...
@2976-x6k
@2976-x6k 4 сағат бұрын
Google කරහම මුලින්ම එන්නේ 2023 marine drive එකේ බීමත්ව රිය පදවා වාහන කීපයක්ම අනතුරට ලක් කරමින් මාර්ග අනතුරක් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත්ත කියලනේ, ඊලග result එක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු CID අධ්‍යක්ෂක විදියට ප්‍රකාශ සටහන් කරගන්න අධිකරණයට කැදෙව්වා කියලනේ...Google එකට වැරදිලද මන්දා...🫢
@THAMITHSAMANTHADISSANAYAKE
@THAMITHSAMANTHADISSANAYAKE 5 сағат бұрын
තනතුරු වලට එන නිලධාරීන් අපේ ගමනට උපරිමයෙන් සහයෝගය දෙන්න අපි හදමු.මේරට..❤❤❤❤❤❤
@prabathmadusanka1513
@prabathmadusanka1513 5 сағат бұрын
පොලිසිය සුද්ද කරන්න කාලය හරි .එකටයි බලය දුන්නේ
@cdilhani9147
@cdilhani9147 4 сағат бұрын
Na api nam balaya dunne kudu karayo sudda karanna.
@MethukaDilneth
@MethukaDilneth 5 сағат бұрын
අනුර ජනාධිපතිතුමාව ආරක්ෂාවෙනවිදිහට වැඩ කරන්න.
@jayanthperera7159
@jayanthperera7159 4 сағат бұрын
මෙයත් හො‍ඳ වැඩ්ඩෙක් CID එකෙව් කලිම් හිටපු DIG කෙනෙක් ජයවේවා ගමන සුභයි ❤❤❤❤
@srilanka3376
@srilanka3376 4 сағат бұрын
රවි සෙනෙවිරත්න මැතිඳුනි ඔබට ජයවේවා.ඔබේ රාජකාරිය හරියට කරන බව රටේ මිනිසුන් දන්නවා.
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 4 сағат бұрын
පාස්කු ප්‍රහාරය කරපු උන්ට දඩුවම් දෙන්න...🙏
@2976-x6k
@2976-x6k 4 сағат бұрын
Google කරහම මුලින්ම එන්නේ 2023 marine drive එකේ බීමත්ව රිය පදවා වාහන කීපයක්ම අනතුරට ලක් කරමින් මාර්ග අනතුරක් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත්ත කියලනේ, ඊලග result එක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු CID අධ්‍යක්ෂක විදියට ප්‍රකාශ සටහන් කරගන්න අධිකරණයට කැදෙව්වා කියලනේ...Google එකට වැරදිලද මන්දා...🫢
@npsone2186
@npsone2186 3 сағат бұрын
එහෙනම් ඉතින් එයාලා ලග ඉන්න සමහර අයත් අල්ලා හිරේ දාන්න වෙනවා ඒ නිසා ඒක මෙයාලගෙනුත් බලාපොරොත්තු වෙන්ඩ එපා අනික අසල් වැසි රටත් ඒකට එච්චර මනාප නෑ 😁😂
@Sandu1995-y5z
@Sandu1995-y5z 3 сағат бұрын
​@@npsone2186සජිත්ට නේද ජන්දේ දුන්නේ.හිතාගන්න පුලුවන්.උගෙ වගේම ළමා මනසක් තියෙන්නේ උඹටත්.මෝඩ පම්කයා...😅😅
@thomassalto9758
@thomassalto9758 3 сағат бұрын
@@npsone2186 buruwek wenna epa ban hithala weda karapan!!!
@npsone2186
@npsone2186 3 сағат бұрын
@@Sandu1995-y5z ළමා මනස තියෙන්නෙ කාගෙද කියලා පේනවා අදහස් වලින් බලපත්‍ර බලාගෙන ද චන්දෙ දුන්නෙ 🥰😀🤣
@buddhikapeiris8794
@buddhikapeiris8794 5 сағат бұрын
ප්‍රතිවිරුද්ධ අයගේ අදහස් හොදනැහැ, ඒ නිසාම කරන වැඩ හොදටම හොයලා බලලා ඉටුකරන මෙන් ඉල්ලා සිටිනවා, අපගේ ඊලග ජනතා විජයග්‍රහණය අද සිටම පටන් ගමු ❤❤❤❤❤
@Tha2001Jay
@Tha2001Jay 4 сағат бұрын
1. ජෙනරල් සවේන්ද්‍ර සිල්වා දියවන්නාව ආරක්ෂක අංශ දාගෙන ඇස් වසමින් කරපු ගොඩ කිරීම ගැන හොයන්න ඕනේ මේක පාර සිරික සංඛාරයක් .2. බැරකූඩා වැනි අවන්හල සදහා සල්ලි ආයෝජනය කර ඇත්තේ කවුද යන්න විමර්ශනය කළ යුතුයි
@ajithsoysa7467
@ajithsoysa7467 4 сағат бұрын
Great .good luck
@nimalperera4240
@nimalperera4240 4 сағат бұрын
දූෂිත නිලධාරින්ගෙන් පරිස්සම් වී වැඩකටයුතු කරගන්න ලැබේවා
@Bro.me.
@Bro.me. 5 сағат бұрын
ඉස්සර නම් ඔතන බෙර ගහලා නැටුම් ටිකක් නටලා කරනම් ගහලා පිලිගන්නෙ.අඩුම මේ සැරේ මිනිස්සු 20ක් වත් ඉන්නවද බලපන් ඒ වැඩේට
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb 4 сағат бұрын
ඒක තමයි.ඒවට මොනතරම් වියදම් කලාද?
@vijayakumaraya1866
@vijayakumaraya1866 4 сағат бұрын
ඒකට තමයි කියන්නේ system change කියලා.
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 4 сағат бұрын
හරියටම හරි. බලන්න කොච්චර සරලයි ද කියලා මේ වැඩ භාර ගැනීම. නීතිඥ සෙනරත් වනිතුංග මහත්මයාගේ වීඩියෝ එකක් තියෙනවා say the truth යූ ටියුබ් චැනල් එකේ. අපේ අනුර කුමාර ජනාධිපතිතුමා කෘෂිකර්ම ඇමති වෙලා වැඩ භාර ගන්න ආව විදිහ. හරිම වටිනවා වියදම් අවම කිරීම සම්බන්ධයෙන් එතුමා ඒ කාලේ සිට වැඩ කර ඇති ආකාරය.... ජයවේවා ජනාධිපතිතුමනි....
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 4 сағат бұрын
ඉස්සර වටවෙල කාපු එකනෙ කලේ
@Sathyalakshmee
@Sathyalakshmee 5 сағат бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💖💖💖👩‍👧🙅‍♀️🌟
@kasthuribandara-m3s
@kasthuribandara-m3s 4 сағат бұрын
යුක්තිය ඉටු කිරීමට උපරිම ශක්තිය යොදවා ඇති බව ක්‍රියාවෙන් පෙන්වා ඇති ඔබ තුමන්ට අපගේ සුභ පැතුම් !
@Lata-hs7tt
@Lata-hs7tt 4 сағат бұрын
මහත්වරුනි ඔබලා සියළුම දෙනා එකතුවී අපේ රට ගොඩ ගන්න ජයවේවා ❤❤❤❤
@cliffordgunetilleke29
@cliffordgunetilleke29 5 сағат бұрын
❤❤අවංක විශ්‍රාමික රාජ්‍ය සේවකයන්
@hackingworld6703
@hackingworld6703 4 сағат бұрын
නඩුවක් තියෙන්නෙ? ට්‍රැෆික් නඩුවක් වෙන්ට ඇති.....
@arunashantharathnayake7755
@arunashantharathnayake7755 5 сағат бұрын
ගත්ත හොද තීරණයක් ❤❤❤❤
@jhaperer9929
@jhaperer9929 5 сағат бұрын
කව්ද අනුර සමග රට කරන්නේ කියල අහපු ගොබ්බයන්ට හොද පිළිතුරක්
@DAVID-dx7np
@DAVID-dx7np 4 сағат бұрын
ජය වේවා අනුර සහෝදරයාගේ රජයට ❤
@thilinihansikadesilva1703
@thilinihansikadesilva1703 4 сағат бұрын
සුදුස්සාට සුදුසු තැන දීමයි අපේ නායකයාගේ දැක්ම....ජයවේවා
@KushiGamage-ul3es
@KushiGamage-ul3es 5 сағат бұрын
ජයවෙිවා ඔබතුමාට
@lalithsunanda4725
@lalithsunanda4725 4 сағат бұрын
සියලුම කටයුතු නිවැරැදිව සාර්ථක කරගන්න ශක්තිය දර්‍ය නිරතුරුවම ලැබේවා ,ඔබතුමාට සියලුම දෙවිරැකවරනය තුනුරැවන් ආරක්ෂාව ලැබේවා ,ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ,👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥
@SampatheNuwan
@SampatheNuwan 3 сағат бұрын
නිහතමානී බුද්ධිමත් අවංක මහත්මයෙක් සුභවාදී ආරම්භයක්.
@ravindubaba
@ravindubaba 5 сағат бұрын
අම්මො රවී... අනිත් වුන්ට රෙවී ඇති දැන්.. නියමයි සර්❤
@Np1226o
@Np1226o 4 сағат бұрын
ආයෙ සුපිරිම බුලට් එකක්👍
@jhaperer9929
@jhaperer9929 4 сағат бұрын
@@ramalikulasinghe2915 උබ ලංකාවේ පුරවසියෙක්ද නැත්නම් පර වැසියෙක්ද
@Np1226o
@Np1226o 4 сағат бұрын
​@@ramalikulasinghe2915රාජකාරිය දේව කාරියක් ලෙස සලකා නීතිය අකුරටම සිදු කළ රාජපක්ෂ ආන්ඩුවේ සිට්ය c.I d ලොක්කෙක්. පසුගිය පාස්කු ප්‍රහාරය සහ තවත් අපරාධ රැසකගේ පරීක්ෂණ කලේ මෙතුමා. එම පරීක්ෂණ නිසියාකාරව කරගෙන ගිය නිසා මාසිතන විදියට මොවුන් රාජපක්ෂලා ධුරයෙන් ඉවත් කලා.
@pramodharshana-z7p
@pramodharshana-z7p 4 сағат бұрын
​@@jhaperer9929😂😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 4 сағат бұрын
😂😂😂😂​@@jhaperer9929
@namansenarathyapa5702
@namansenarathyapa5702 5 сағат бұрын
වැඩේ ලේසි වෙන්නෙ නෑ..... ❤
@hemanthaherath-r2x
@hemanthaherath-r2x 4 сағат бұрын
Ai bro mokuth awlda
@Lath-q2t
@Lath-q2t 4 сағат бұрын
නෑටුම් නටල බෙර ගහන්න අවශ්‍යම නෑ ජනතාවට අවංකව හොඳ සේවයක් ඕනෙ දිනගනන් පාස්පෝට් ගන්න පෝලිමේ උන්න යුගය අවසන් කරමු කාර්‍ය්ක්සමසේවයක් ඉටුවේවා ඔබතුමාට හොදින් සේවය කරන්න සක්තිය ලැබේවා බුදු සරණයි
@dineshranasinghe-p7d
@dineshranasinghe-p7d 5 сағат бұрын
Great job 👍 ලොවෙත් සිදු නොවුනු සේවයක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!
@singithnakandalafa2742
@singithnakandalafa2742 4 сағат бұрын
පොලිසිය පිරිසිදු කරන්න
@arawindaranasinghe1121
@arawindaranasinghe1121 4 сағат бұрын
පාස්කු මිනීමරුවන්ට හමන්නලා ගන්න sir
@sumuduchanu7721
@sumuduchanu7721 4 сағат бұрын
😂 ekenma
@දිනන_සජිත්
@දිනන_සජිත් 5 сағат бұрын
හොරුන්ට දැන් රෙවෙයි😂
@gayannagahawatta7534
@gayannagahawatta7534 5 сағат бұрын
සුපිරි බුලට් ටිකක් බස්සන්නෙ අනුර❤මේක සුපිරියක්ම වෙයී.කාට කාටත් හොරුන්ට රෙවිලා ඇත්තේ
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 5 сағат бұрын
ඔව්
@Tha2001Jay
@Tha2001Jay 4 сағат бұрын
බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ නැවත මේ රටට ගෙන්වා ගත යුතුයි
@KanthiHettiarachchi-pf2nx
@KanthiHettiarachchi-pf2nx 5 сағат бұрын
ජයවෙිවා!
@annejasintha1988
@annejasintha1988 5 сағат бұрын
ඔබතුමා පාස්කු ප්‍රහාර ය කරපු අපරාධ කාරයෝ ට නිතිය ක්‍රියාත්මක කරන්න
@pradeepsumathipala333
@pradeepsumathipala333 4 сағат бұрын
Eken patan ganna. Api balan innawa
@hackingworld6703
@hackingworld6703 4 сағат бұрын
​@@pradeepsumathipala333 මූත් චූදිතයෙක් ඒ් කාලේ සීඅයිඩී ඒකේ හෙඩ්....
@hackingworld6703
@hackingworld6703 4 сағат бұрын
ඒ් කාලේ සීඅයිඩී ඒකේ හෙඩ්....😆
@dayachandima7076
@dayachandima7076 4 сағат бұрын
මෙන්න ..සුපිරි .නිලධාරීන්
@kumarawijesinghe4635
@kumarawijesinghe4635 3 сағат бұрын
මැතිතුමනි පාස්පොර්ට් කාර් යාලයේ මාපියාව නවත්වන්න.
@surekhamaduranganee7811
@surekhamaduranganee7811 5 сағат бұрын
ඔබ අප පැතූ රාජ්‍ය ගොඩනැගීමට ශක්තිය ධෛර්යය සහ සහයෝගය නොමසුරුව සියළු දෙනාගෙන්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඔබට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා රවී සෙනවිරත්න මහත්මයා.🇱🇰🇱🇰🙏🙏
@premaratnehblndia9261
@premaratnehblndia9261 5 сағат бұрын
නීතගරුක සමාජයක් යුක්තිගරුක දේශයක් නිවහල් මිනිසෙක් එයයි පැතුම
@javijerathna4188
@javijerathna4188 5 сағат бұрын
ඔබ තුමන්ට තවත් ශක්තිය ...ලැබේවා ...තෙරුවන් සරනයි .🌹❤️
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 5 сағат бұрын
ජයවේවා රවි සර්
@suminda8308
@suminda8308 4 сағат бұрын
නිහතමනි සේවායට අපේ උතතම චරය ජයවෙිවා
@nireshtharakaperera7523
@nireshtharakaperera7523 4 сағат бұрын
සුදුස්සාට සුදුසු තැන.ජයවේවා සර් ❤
@SamanSamanabedda
@SamanSamanabedda 5 сағат бұрын
සර්, අපි ඔබට ආචාර කරනවා. පොලිසියෙන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්, වීසා නිකුත් කිරීම් ආදියෙන් මින් ඉදිරියට හෝ නොබෝ දිනකින් පිරිසිදු සේවාවක් අපි බලාපොරොත්තු වෙමු. ඔබ සියලු තක්කඩියන්, හොරුන් සහ දුෂිතයන්ගෙන් මෙම ආයතන පිරිසිදු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
@a.a.cbandara1203
@a.a.cbandara1203 4 сағат бұрын
සුදුස්දාට නියම තැන😘
@Lankamrt
@Lankamrt 4 сағат бұрын
වටේ මුලු පවුලම නැ...මේ වෙනසට අපි ❤
@pradeepagalappaththi9938
@pradeepagalappaththi9938 3 сағат бұрын
සාදු .සාදු .වාසනාවන් !!!යහපතක්ම වේවා !!!❤❤❤
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 4 сағат бұрын
සුදුස්සාට, සුදුසු තැන ක්‍රියාවෙන්ම ඔප්පු කළ අවස්තාවක්. ❤
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 4 сағат бұрын
ජයවේවා සියළුම දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏❤❤
@believeinjustice
@believeinjustice 5 сағат бұрын
මට නම් අවුරුද්ද වගේ මේවා දකිනකොට ☺🇱🇰
@Np1226o
@Np1226o 4 сағат бұрын
ආයෙත් අහල. බොමුද 🥂 😂
@mohanwickramasinghe4704
@mohanwickramasinghe4704 5 сағат бұрын
Excellent
@JanakaRandenigala
@JanakaRandenigala 5 сағат бұрын
ජයවේවා
@bufflehouse1765
@bufflehouse1765 5 сағат бұрын
ජය වේවා
@Np1226o
@Np1226o 4 сағат бұрын
ඔබතුමන්ට මාගේ ප්‍රණාමය 🙏
@chandiherath-hs4zm
@chandiherath-hs4zm 4 сағат бұрын
මරු 👌👌👌👌👌👌සර්ට රටට තවත් සේවය කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ..රටට යහපත් මේ ..💐🙏💐🙏💐🙏👌👌👌👌👌👌👌👌👌👌
@Election24-b3n
@Election24-b3n 5 сағат бұрын
Excellent move
@anuLeyanageLeyanage
@anuLeyanageLeyanage 5 сағат бұрын
ඔක්කොම ජනාධිපති වගේම සරල වුනොත් හොදයි අනුර සර්ගෙ සරල නිහතමනෙි කම හොදට පේනව හරිම ලස්සනයි හරිම අවංකයි අනිත් අයත් එහෙම වෙනවනම් හොදයි ❤
@thereality5645
@thereality5645 4 сағат бұрын
ඒ සංස්කෘතිය හිමිට වෙනස් වෙයි.
@sksenanayake1565
@sksenanayake1565 5 сағат бұрын
congratulation sir...❤
@Sixty11dy
@Sixty11dy 4 сағат бұрын
රට වෙනුවෙන් කැපවෙන ඔබ සැමට ,තිස්තුන් කෝටියක් දෙවි රැකවරණය ලැබේවා!
@nomorelove1725
@nomorelove1725 4 сағат бұрын
මාතෘභුමියට ජයවේවා ...හොදම දේවල් විතරක්ම කරමු...♥️🙏🙏🙏🙏🙏
@vijayakumaraya1866
@vijayakumaraya1866 4 сағат бұрын
නියමයි, well done.
@LalLiyanage-b3d
@LalLiyanage-b3d 5 сағат бұрын
Able, educated & suitable people should be everywhere to serve the people of our country. Thank you dear president!
@rathnasrihendawitharana1659
@rathnasrihendawitharana1659 5 сағат бұрын
අපගේ සුබ පැතුම් රටට යහපතක් ම වේවා
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 5 сағат бұрын
Mr. Ravi my heartest congratulations. Very proud of you
@sethisilva3094
@sethisilva3094 5 сағат бұрын
පවුලෙ කවුරුත් නහ නකත් නහ දර්මදෙසනා නහ වඩ පටන් ගත්තා.
@donint9871
@donint9871 5 сағат бұрын
ජයවෙිවා!🍷🍷
@sanathmavinugi9307
@sanathmavinugi9307 5 сағат бұрын
Excellent sir ❤
@nuwanherath7101
@nuwanherath7101 4 сағат бұрын
ඔබ තුමාට පැවරී ඇති රාජකාරිය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා .කරන දේ රටේ අහිංසක ජනතාව බලාපොරොත්තු වෙනවාටත් වඩා හොඳින් කරන්න ...එය අපේ අහිංසක මිනිසුන්ගේ බලාපොරොත්තු තියාගෙන මාලිමාව ගෙනාවේ .අපේ නායකයා අපි රටේ නායකයා කලේ .....තෙරුවන් සරණයි ..අපිට තව ඉදිරියේදී මීට වඩා ලොකු කර්තව්‍යයක් තියෙන්නේ ඒකට සූදානම් වෙන්න .....ජයවේවා
@rameshsolangasri7739
@rameshsolangasri7739 4 сағат бұрын
හරිම සරලයි, චාම් , ඕක තමා වෙන්න ඕන. Go ahead
@upalislk6553
@upalislk6553 5 сағат бұрын
wow wow what a great selection congratulations sir God will protect you and Lord God will guide you sir 🙏🙏🙏🙏🇱🇰🇱🇰🙏
@andyandy7194
@andyandy7194 4 сағат бұрын
යුක්තිගරුක රටක් බිහිවේවි.❤
@jayasiribandara7227
@jayasiribandara7227 5 сағат бұрын
නියමයි.අපරාධයට යට ගැසූ උන්ගෙ හම යයි.
@SaraniAthukorala
@SaraniAthukorala 4 сағат бұрын
Niyamai.lesi qenne ne
@winstonperera2978
@winstonperera2978 5 сағат бұрын
ගත්ත හොද තීරණයක් .
@nawatime_titha
@nawatime_titha 4 сағат бұрын
ජයවේවා.🙏🙏🙏🙏
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 5 сағат бұрын
සුපිරි ❤❤
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 5 сағат бұрын
රෙස්පෙක්ට් සර් අපි බලන් ඉන්නවා ❤❤❤ යුක්තිය ඉටුවේවා❤❤❤❤❤❤❤
@sujathahettiarachchi7335
@sujathahettiarachchi7335 4 сағат бұрын
ඔබතුමා රාජකාරිය හරියටම කරන්න
@DamayanthiDolewaththa-rl6bt
@DamayanthiDolewaththa-rl6bt 5 сағат бұрын
හරිම කෙනාට හරියටම හරියන පුටුව .
@sujathamelagoda1358
@sujathamelagoda1358 5 сағат бұрын
Jayawewa !
@dixonsstudio
@dixonsstudio 5 сағат бұрын
There is no wife, no kids, no friends, no relations, no neighbors, excellent and great.
@anandawarnakulasooriya3523
@anandawarnakulasooriya3523 5 сағат бұрын
ජය වේවා රටට අවැසි දේ කරන්න ලැබේවා..
@HariWeere
@HariWeere 5 сағат бұрын
Well done sir
@kolombageprasantha4899
@kolombageprasantha4899 4 сағат бұрын
නිසිතැනට නිසි පුද්ගලයින් ජයවේවා 🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉
@ShyamalieKottahachchi
@ShyamalieKottahachchi 5 сағат бұрын
Jayaweva
@VithumJayuka-b8l
@VithumJayuka-b8l 5 сағат бұрын
පැතු දේසය සැදිමෙි මුල් පියවර 🎉
@logicalexperts
@logicalexperts 4 сағат бұрын
අතිවිශිෂ්ට තීරණයක් 👍
@RanjithGunawardane-f8u
@RanjithGunawardane-f8u 4 сағат бұрын
ජය .
@ellapperumashantha4305
@ellapperumashantha4305 4 сағат бұрын
තෙරුවන් සරණයි වැඩේ නියමෙට කරමු සර්
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q 4 сағат бұрын
සුදුසු තැනට සුදුසු පුද්ගලයින් පැමිණීම රටේ වාසනාව ❤️❤️❤️❤️👍👍👍👍🌹🌹🌹
@uwrodrigo1140
@uwrodrigo1140 5 сағат бұрын
නියමයි
@lalanipriyanthi288
@lalanipriyanthi288 2 сағат бұрын
සුදුස්සන් සුදුසු තැන 🌹🌹අනේ බුදුසරණයි අපේ රටට 🙏🙏🙏
@samadimishel420
@samadimishel420 4 сағат бұрын
❤❤❤❤❤❤ ජය වේවා
@jhaperer9929
@jhaperer9929 5 сағат бұрын
සැවොම එකතුවී රට ගොඩ ගම
@jayanthabandara6562
@jayanthabandara6562 3 сағат бұрын
යුක්ති ගරැක පුද්ගලයෙක් ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏
@lalperera1953
@lalperera1953 5 сағат бұрын
හදපිරි සතුටින් සුභ පතමි.
@indrajithupul6395
@indrajithupul6395 5 сағат бұрын
Congratulations sir well deserved .👍👍👍
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 4 сағат бұрын
පැහැදිලියි ඉස්සර ❤❤❤❤❤
@isurulakshan8218
@isurulakshan8218 4 сағат бұрын
පාස්කු බෝයිස් කමින් සූන්
@IsharaWickramathunga
@IsharaWickramathunga 4 сағат бұрын
මේ මහත්මයා ඉතා හොඳ කෙනෙක්. ජයවේවා
@danushajayasyuriya2324
@danushajayasyuriya2324 5 сағат бұрын
Congratulation sir 🙏🇱🇰❤️🇦🇺
@amaraweerasamithprasanna8779
@amaraweerasamithprasanna8779 4 сағат бұрын
මාර යක්කු ...වැඩ භාරගන්නව වැඩ..❤❤❤
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 4 сағат бұрын
ආදරෙයි.
@SumedaSampath-n7f
@SumedaSampath-n7f 5 сағат бұрын
Congratulations sir 🙋🙋
@shiranimendis7277
@shiranimendis7277 4 сағат бұрын
හදවතින්ම සුබ පතනවා හිටපු සක්කිලියා ආරක්ෂක ලේකම් වගේ වෙන්න එපා. මම හිතනවා ඔබතුමා හොඳ දෙයක් කරයි මහජන ආරක්ෂා වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරයි කියලා. නැවත කියනවා හිටපු සක්කිලි මහජන ආරක්ෂක ලේකම් වගේ වෙන්න එපා සක්කිලික් හිටිය සක්කිලියා ගියා. දැන් අපිට ලොකු සතුටක් අපි බලාගෙන ඉන්නේ පිටරට වල ඉඳලා අපේ රටට මොකද වෙන්නේ කියලා🇬🇧❤️🇬🇧
@RamiRami-e3u
@RamiRami-e3u 4 сағат бұрын
කවුද හිටියෙ බන්
@clarancemannage3069
@clarancemannage3069 5 сағат бұрын
Supiri
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 64 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 2,8 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 50 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 64 МЛН