Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 97 | 2024-09-23 | Hiru TV

  Рет қаралды 220,772

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 97 | 2024-09-23 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/9YFLjP
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 510
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
ලව් බර්ඩ්ස්ලා හැමෝටම එහෙනම් ආයුබෝවේවා... හරිම අහිංසක ඇල් වතුරත් නිවලා බිබී හිටිය සුදු දෝණි දැන් නම් සෑහෙන්නම වෙනස්වෙලා.ගෙදරදි වචන 10 ක් කිව්වොත් හත අටක්ම පට්ටපල් බොරු.ඒ අස්සෙ මංජිතයා කියලා හිතාගෙන ඉන්න කෙවින්ටත් දැන් අමුතු කැමැත්තක් කෙල්ලගෙ හිතේ ඇතිවෙලා.කෙවිනුත් ඉතින් ලව් ඔස්තාර්.කෙල්ලො නමන හැටි හොඳටම දන්නවා.ඔය අස්සෙ වෙනදා වගේම අහිංසක මංජිතයට ආයෙම බාල්දියක් කඩාපාත්වෙනවා ගඟුලි ඉස්සරහ.ඔෆීසියේ කෙල්ලෙක්ගෙන් එන කෝල් එකක් හින්දා ඉස්සරහට නම් ගඟුලි එක්ක සෑහෙන්නම නැටුමක් මංජිතයට නටන්න වෙයි වගේ.. මේ දේවල් මෙහෙම වෙද්දි මංජිතයගෙයි කෙවින්ගෙයි වෙස් මාරුව ආයෙම පාරක් ලොකු අප්සට්‍ එකක් වෙන්න යන්නෙ.දායක සභාවෙ සභාපති විදියට කෙවින්ව පත් කරන්නයි හදන්නෙ.පන්සලට ගිහින් ඩබල මොන අමාරුවක වැටෙයිද කියලා එහෙනම් අද කොටසින් බලමු....
@hasithasandaruwan2623
@hasithasandaruwan2623 3 сағат бұрын
කක්කා Tv හෙවත් සජිත් TV😂
@AdeeshaDenuwan-x5e
@AdeeshaDenuwan-x5e 3 сағат бұрын
Ithin apita pukad
@rashmilakmini9643
@rashmilakmini9643 3 сағат бұрын
Pissu nattiyak😊
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 3 сағат бұрын
Hppy birthdy
@chammisenani5358
@chammisenani5358 2 сағат бұрын
dammo bawe rakkathi danma chari
@sanjayagunawardana1318
@sanjayagunawardana1318 3 сағат бұрын
අද මගෙ චූටි දොනිගෙ පලවෙනි උපන්දිනය . මගෙ මැනිකක තෙරුවන් සරනයි නිරෝගි වාසනාවන්ත සුභ අනාගතයටක මන් ආශිර්වාද කරනවා.
@thisarimadu
@thisarimadu 3 сағат бұрын
Happy birthday patiyo❤
@Suraj-kv2xy
@Suraj-kv2xy 3 сағат бұрын
❤❤
@chamarasampath5320
@chamarasampath5320 3 сағат бұрын
Happy birthday
@virajedirisinghe1460
@virajedirisinghe1460 3 сағат бұрын
Happy birth day 💐
@KaveeshaDushmantha
@KaveeshaDushmantha 3 сағат бұрын
Happy level of day nangii 💗
@balangodawisuddi
@balangodawisuddi 3 сағат бұрын
මංජිතගෙයි අයියගෙයි සහෝදර පිට් එක සුපිරි ඇත්තටම ආසහිතෙනෝ එහෙම සහෝදරයො කොච්චර රණ්ඩු කළත් බැනගත්තත් හිතේ කිසිම කහටක් නෑ 🫡🥰
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
ලොකු බුදර්ගේ චරිතය හරීම තාත්විකයි. සුපිරි ඇක්ටිං මෑත කාලයේ දැකපු නායම නලුවෙක් ❤👌❤
@udeshudesh-q5b
@udeshudesh-q5b Сағат бұрын
Teeth thiyena kale meet kanna oni😂
@SachinthaLakshan-nf6vz
@SachinthaLakshan-nf6vz Сағат бұрын
5000 රුපියල් ganna neda me marenne rewagena
@menakafernando148
@menakafernando148 3 сағат бұрын
අද මගෙ උපන්දිනෙ like 100 ඔනෙ ආදරෙයි සෙට් එක ❤️
@JeewanthaJeewantha-y5y
@JeewanthaJeewantha-y5y Сағат бұрын
Happy birthday saho
@-paradigeapi2610
@-paradigeapi2610 4 сағат бұрын
අභිනව ජනාධිපති ලෙස නිළ වශයෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම් 💐
@romeshpathiranaN
@romeshpathiranaN 3 сағат бұрын
ලොකු බ්‍රදර්ගේ චරිතය හරිම තාත්විකයි. සුපිරි ඇක්ටිං මෑත කාලයේ දැකපු නියම නලුවෙක් ❤️👌❤️
@UdarshanaGiman20
@UdarshanaGiman20 3 сағат бұрын
අද දින දිවුරුම් දුන් නව ජනාධිපති වන අනුර කුමාර දිසානායක යන එතුමාට රට කරන් යන්න ශක්තිය ලැබේවා 🙏 රට හැදෙනකම් බලන් ඉන්න සෙට් එක....👀♥️
@IshanIshanlakshika
@IshanIshanlakshika 3 сағат бұрын
මංජිතට වෙලා තියෙන්නෙ වදින්ට ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටිලා ගහෙන් වැටිච්චි මිනිහට වෙච්චි දේටත් හපන් දෙයක් 😂
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 3 сағат бұрын
ලොකු බ්‍රදර්ව හොයා ගත්‍ත උන්ට සම්මාන දෙන්න ඕන. පට්ට ඇක්ටර් කෙනෙක් පොර 💪❤️👍
@NadeekaAiraangani
@NadeekaAiraangani Сағат бұрын
ඔව් අනේ❤❤❤❤❤
@dangapenchi5299
@dangapenchi5299 4 сағат бұрын
මා තදින්ම විශ්වාස කරන දෙකක් ඇත' ආගම ධර්මය සහ ස්වභාව ධර්මය ' මේ දෙකට පිටින් ගිය කිසිම කෙනෙකුට දිගුකාලීන පැවැත්මක් නැත
@nimalimaheshi
@nimalimaheshi 2 сағат бұрын
අවිවාදයෙන් අංජන ලොකු බ්‍රදර්ට නැගි එන නලුවා සම්මානය හිමි වෙන්න ඕන 💖 ඒ Character එකනම් මාරම මාරයි 💖💖
@Shu123-k9e
@Shu123-k9e 3 сағат бұрын
අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඕනෙ 😒💔
@ErandaPushpakumara-jz6ux
@ErandaPushpakumara-jz6ux 3 сағат бұрын
සුබ උපන්දිනයක් යාලු🎉
@MaheemikaBalasooriya
@MaheemikaBalasooriya 3 сағат бұрын
HBD❤
@DimashNethmina-hg8dy
@DimashNethmina-hg8dy 3 сағат бұрын
Happy Birthday sahoo
@HarshaniMadushani-x5c
@HarshaniMadushani-x5c 3 сағат бұрын
Happy birthday
@Oshiniapsara
@Oshiniapsara 3 сағат бұрын
Happy bithday oyata ❤
@shegiff1465
@shegiff1465 2 сағат бұрын
සර් මනි දෙන්නම් කියනකොට හනි බේරෙනවා 😂😂 අන්ජනයා ආතල් ඔයි
@NuwanSampath-x7d
@NuwanSampath-x7d 3 сағат бұрын
අනුර සහොදරයාට අදරෙ අය ලයික් කරන්න❤
@kanchanadamayanthi2508
@kanchanadamayanthi2508 2 сағат бұрын
@kanchanadamayanthi2508
@kanchanadamayanthi2508 2 сағат бұрын
🎉❤🎉❤🎉❤
@PramodDilshan-df9fr
@PramodDilshan-df9fr Сағат бұрын
🧭🧭
@ChamikaBandara-w7l
@ChamikaBandara-w7l Сағат бұрын
Hema thanma desapalnya EPA..
@shehanranasingha5557
@shehanranasingha5557 Сағат бұрын
Mona huttakda yaku danwth oka nawtta ganilla fb ekta giyath eka you tube ekta giyath oka 😂
@yashikaharshani9714
@yashikaharshani9714 Сағат бұрын
අද මගේ නිවුන් දූවල දෙන්නගෙ පලවෙනි උපන්දින 🎂 Happy Birthday Nuyara ❤️ nuraya බුදුරජාණනයි මගෙ කෙල්ලො දෙන්නට ❤️❤️
@GayaniKaveesha-uo9si
@GayaniKaveesha-uo9si 3 сағат бұрын
කෙවින්ගෙයි මංජිතගෙයි පිස්සු වැඩ බලන්න සදුදා වෙනකම් බලන් ඉන්න අය කෝ 🌝❤️
@Oshiniapsara
@Oshiniapsara 3 сағат бұрын
Manjitha ge acting supr ❤🔥 ගාථා කියන විදිය මරු අප්පා😂 හෙට තමයි මරු ටික තියෙන්නෙ ❤😂
@tharidubandara1611
@tharidubandara1611 3 сағат бұрын
දවස් තුනෙන් කාතාව මුල ඉදම්ම බැලුවා ❤
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
කොටස් 97 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
@PushpaHemalatha
@PushpaHemalatha 3 сағат бұрын
අනුර සහෝදරයාට අපි දීලා තියෙන න්ආයේ නෝ හෙල්ලුමි
@top10-b1r8v
@top10-b1r8v 3 сағат бұрын
සාදු සාදු......ඒක පට්ට😂😂
@Ranithu-b7d
@Ranithu-b7d 3 сағат бұрын
රට අනුරට දීපු කස්ටිය lile එකක් දාන්න pls
@Mrbeastfans-n1g
@Mrbeastfans-n1g 2 сағат бұрын
👰‍♀️🤰🤱
@Mrbeastfans-n1g
@Mrbeastfans-n1g 2 сағат бұрын
👰‍♀️🤰🤱
@Mrbeastfans-n1g
@Mrbeastfans-n1g 2 сағат бұрын
👰‍♀️🤰🤱
@ChamikaBandara-w7l
@ChamikaBandara-w7l Сағат бұрын
Ballo rata kana epa
@Mrbeastfans-n1g
@Mrbeastfans-n1g Сағат бұрын
@@ChamikaBandara-w7l palyan bn ynna thava tika davask innko therey
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 сағат бұрын
ලොකු බ්‍රදර්ගෙ රගපෑම නම් විශිෂ්ඨයි ...❤❤❤...😊😊😊...😊😊
@sadundananjaya1086
@sadundananjaya1086 2 сағат бұрын
අද මගේ ළමයාගේ උපන් දිනේ එයාට අදට අවුරුද්දයි 🎉❤
@dangapenchi5299
@dangapenchi5299 4 сағат бұрын
වටිනාකමක් නොදුන්නු තමන්ගේම දේවල් නැති වෙද්දී තමයි මිනිස්සුන් ට ඒ දේවල් වල වටිනාකම වැඩිපුරම දැනෙන්න පටන් ගන්නේ... ❤️‍🩹 අන්න එදාට බොහොමයක් මිනිස්සු පරක්කු වැඩියි : 🖤 ඉතින් මං කියන්නේ ආදරෙයි නම් පරිස්සම් කරගන්න 😔🥺
@-paradigeapi2610
@-paradigeapi2610 4 сағат бұрын
" තමන්ගේ දේවල් වැඩියෙන් වටින්නේ අයිතිය අනුන්ගේ වුනාට පස්සේ.. ඉතින් "ආදරෙයිනම් පරිස්සම් කරගන්න.!" නැත්නම් දවසක පසුතැවෙන්න වෙයි...
@rosi7888
@rosi7888 Сағат бұрын
අනිවාර්යයෙන්ම ,එක නම් 😢
@rashmikaindika
@rashmikaindika 2 сағат бұрын
නලුවෝ කියන්නේ දක්ශතාව කුසලතාව පමණක් මිස රූපය ලස්සන නොව බව ඔප්පු කරපු නලුවෙක් ලොකු බ්‍රදර්. ආදරෙයි ❣️
@rashipeiris3855
@rashipeiris3855 2 сағат бұрын
aththa kathawa yalu
@K.M.Tech1
@K.M.Tech1 2 сағат бұрын
ලොකු බ්‍රදර්ට කැමති අය මේ කොනට✌️❤
@chamuka_maduwantha
@chamuka_maduwantha 2 сағат бұрын
මංජිදගෙ බන දේශනාව මරු 🌝
@sithrumadumal6765
@sithrumadumal6765 Сағат бұрын
මගේ පුතා ලෙඩ වෙලා ඉන්නව එයාට මාස 7යි එයාට හොඳ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනව ද ඔයාලට පිං😢
@UdekaLakmal
@UdekaLakmal 49 минут бұрын
Ekman suwaya labawa
@dinushachandani-hp1gx
@dinushachandani-hp1gx 3 сағат бұрын
මරේ මරු 🎉🎉🎉 ඉවරවෙන්න ළගයි වගේ
@vsbandara6819
@vsbandara6819 2 сағат бұрын
කූඹියෝ එකේ ජෙහානුයි පියන්ත මල්ලි වගේ.කෙවිනුයි මංජිතයි😅
@SupunMadusanka15-pg1tn
@SupunMadusanka15-pg1tn 2 сағат бұрын
කෙවිනා මාට්ටු වෙන දවස වැඩි ඈතක නෙමෙයි වගේ 😂😅👍💯💎
@rukshanmendis1547
@rukshanmendis1547 2 сағат бұрын
කිසිම තාත්වික බවක් නෑ බං මේක දැන්
@VihagiDawumini
@VihagiDawumini 48 минут бұрын
ඹව්😂😂😂😂❤
@prasannabis8833
@prasannabis8833 2 сағат бұрын
ලංකාවේ අද උපන් දිනය තියෙන හැම එකාටම happy birthday , 💀 මගුල
@niluudaya5200
@niluudaya5200 2 сағат бұрын
😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅
@sikkatikka4959
@sikkatikka4959 48 минут бұрын
බලනවා පුකෙන් 😂
@PushpaHemalatha
@PushpaHemalatha 3 сағат бұрын
මමනමි මේ කතාව ට හරිම ආසයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@Singasinga-i4o
@Singasinga-i4o 3 сағат бұрын
මාලිමාවට චන්දෙ දීපු කට්ටියට ජයවේවා ❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
රියල් පැතුමා පිස්සු කියන අය⁣ කෝ.😂දාන්න බලන්න රියල් පැතුමා බුවාට පේන්න ලයික් වැස්සක්😂😂🌝🔥
@shopping4655
@shopping4655 Сағат бұрын
බලන් ගියාම හැම එකාම අදනෙ ඉපදිලා තියෙන්නෙ🤣💔 ලයික් හිගාකනාවට ගෙවනවද දන්නෑ මුන්ට.........
@sikkatikka4959
@sikkatikka4959 49 минут бұрын
😂😂 අනුර වැඩ බාර ගත්ත හින්දා තමා මුන් ඉපදිලා තියෙන්නෙ 😂😂
@Phone-gb3oq
@Phone-gb3oq Сағат бұрын
Ape aluth janadipathi thumata unusum suba pathum❤🎉🎉🎉🎉😊ape ahinsaka janathawata hoda deyak karanna🙏🙏🙏❤️🇱🇰🇰🇼
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
කෙවින්ගෙයි මංජතගෙයි පිස්සු වැඩ බලන්න සදුදා වෙනකමි බලන් ඉන්න අය කෝ 🌝❤
@sujeewagamage4839
@sujeewagamage4839 3 сағат бұрын
මන්ජිත කෙවින් 👍
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හෙට අනුරට රට බාර දෙන අය කෝ
@chathuwedage6757
@chathuwedage6757 Сағат бұрын
අපි අද දුන්නනෙ
@Lakme-yh5fh
@Lakme-yh5fh Сағат бұрын
යලුවනෙ මං රට ඉන්නෙ මගේ එකම අතෙ ගෙඩි දෙකක් හැදිදිලා එකක් අල්ලෙ මැද අනික උර හිසෙ ඔපරෙසන් කරන්න ඔනේ කියනවා මේ රටක තනිවෙලා ඉන්න අපිට පුලුවන්නම් ඉක්මන් සුවය පර්තනා කරන්න 😢😢🙏🏻🙏🏻
@sudusudu3668
@sudusudu3668 Сағат бұрын
Ane ikmanin sanipa wei oyata. Budu saranai
@anoshaHawahakuru
@anoshaHawahakuru 45 минут бұрын
ඉක්මනින් සුවය ලැබේවා
@sriyanifernando9740
@sriyanifernando9740 2 сағат бұрын
අපේ අනුර කුමාර ජනාදිපති තුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා සුභ පැතුම් ❤ ආදරෙයි
@PushpaHemalatha
@PushpaHemalatha 2 сағат бұрын
දැන් බේබිලා ඔයාලට නිවාඩුයි නේද ඒක නිසා අපි පාටකුරැලෝ බලමු😂😂🎉
@sudusudu3668
@sudusudu3668 Сағат бұрын
😂😂Ammo eeka
@UpekshaHashanthi
@UpekshaHashanthi 2 сағат бұрын
මෙි සැරෙ මන්ජිත හාමුදුරුවන්ට බනත් කියල දෙයිද දන්නැ 😂😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
අනුර සහොදරයාට අදරෙ අය ලයික් කරන්ක❤
@kavindudilshan8295
@kavindudilshan8295 5 сағат бұрын
✨️🥰ඔයාලා තාමත් මගෙ අලුත් song එක බැලුවේ නැද්ද අනේ බලනකෝ ✨️🥺Sithawanthi - සිතවන්ති ✨️🥺Sadasaviye mage - සදසාවියේ මගේ 🙏හැමෝටම බුදු සරනයි 🙏
@kavindudilshan8295
@kavindudilshan8295 5 сағат бұрын
බලන්නකෝඕඕඕඕඔ
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
😳🙏
@denuwan9556
@denuwan9556 3 сағат бұрын
මම ලොකු පස්නයක ඉන්නේ මට උදව් කරන්ඩ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්ඩකෝ ලොකු පිනක්
@nishamanialwis6290
@nishamanialwis6290 3 сағат бұрын
අද නම් මන්ජිතගෙ අයියා ගැන දුක හිතුනා
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha Сағат бұрын
ලොකු brother තමා පට්ට ඩයල් එක 😅😅
@oshenjayasinghe
@oshenjayasinghe 2 сағат бұрын
ගියසතියේ මගේ comments වලට ආපු likes 4300ක් නිසා මට 6.7$ ක් හම්බුනා ස්තූති ඔයාලට likes වලට
@chanukamadusanka6305
@chanukamadusanka6305 2 сағат бұрын
අයිසේ නුරාන් මට තවුසෙව පේන්න බෑ ඕයි😂උබ හැරෙන්නෙත් පොල් පැලේ කන්න කියලා අපි දන්නවා කෙල්සිත් එක්ක එකතුවෙලා😅
@sasidu3206
@sasidu3206 Сағат бұрын
හැමදාම පොන් එකෙන් බලන්නේ නැද්ද දැං කවුරුත් 😂😂
@sikkatikka4959
@sikkatikka4959 50 минут бұрын
ඌ දැන් you tube එකෙන්ලු බලන්නෙ 😂😂
@ranjithpriyanath3566
@ranjithpriyanath3566 3 сағат бұрын
මොකක්ද මේ නාට්‍යයේ තියන තේරුම.ආදර්ශය පට්ට .ගොන්ම.ගොන් 😅😅😅😅😅😅
@tharanganiudayadiwakara6059
@tharanganiudayadiwakara6059 2 сағат бұрын
ෆේස් එකේ චාකෝල් ගෑවෙන වැඩක්.......ග්‍රෑන්ඩ් මදර්ගේ ක්ලෝත් එකක්....😂😂
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 сағат бұрын
❤❤❤ලස්සනයි ලස්සනයි
@TKJH120
@TKJH120 5 сағат бұрын
මංජිත ගේ බණ දේශනාව නැගලම ගියා නේ අද මරු කොටස ස්ප්‍රයිස් දවස තමා 26 වෙනිදා දවසේ පැයක් බලන්න පුළුවන් අපිට පාට කුරුල්ලෝ කතාව කොටස් 100 ක්‌ නෙමෙයි තව අපිට මේ කතාවේ කොටස් ප්‍රමාණයක් තව අපිට ඕනේ නැත්තම් කම්මැලි බලන්න එකක් නැතුව සජිත ගේ ගෙදර නේද ජාන Drama එක ෂූට් කරන්නේ සංසාරිනි කතාව ඉවර උනාම ඒක වෙන්න ඇති පෙන්නන්නේ සජිත ඉන්නවා කියන්නේ ඉතින් ඒ කතාවත් සුපිරියක් වෙයි ඉතින් ❤️
@BoyK120
@BoyK120 5 сағат бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
මත්😮
@desanduyoutubechannel5419
@desanduyoutubechannel5419 3 сағат бұрын
මූ නම් පට්ට කපටියෙක්🤣
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha Сағат бұрын
පන්සලේ සීන් ටික තමා මරුම 😂 👌
@livesingkaraoke
@livesingkaraoke 2 сағат бұрын
හෙට මගේ 01st annivesary එක 🎉
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඹිනෙ 🤨💔
@slfishmadura9675
@slfishmadura9675 2 сағат бұрын
Mageth upandine ada kattiya like ekak dagen yannako like 50k ona
@bhaggyasamaranayake
@bhaggyasamaranayake Сағат бұрын
තේමා ගීතය නලු නිලියන් තිරපිටපත අධ්‍යක්ශණය තව මොනවද...... මේ සේරම සුපිරියට එකට සෙට් වෙච්ච කතාවක්...
@RashmiDilhari
@RashmiDilhari 3 сағат бұрын
හෙට මරු ❤❤
@ranjithpriyanath3566
@ranjithpriyanath3566 3 сағат бұрын
නාඩගම් කාරයෝ .නම් හොඳ නායකයන් .මේක නම් මහ විකාරයක් මේ රට දුවන්නේ බොරුවෙන්.වංචාවෙන් .එ වගේමයි මේ නාට්‍යයත්
@SumuduSulochana-q6s
@SumuduSulochana-q6s 3 сағат бұрын
ඔච්චර කහනව නම් නොබලා හිටියොත් මොකද 😂 දෙයක් කරනකොට කහින්නත් කට්ටියක් ඉන්න එපැයි😂💔
@ShyavindiSubhasingha
@ShyavindiSubhasingha Сағат бұрын
නිම්නාවි මාර ලස්සනයි ❤😊
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
හැමදාම මෙි කතාව පිස්සුවෙන් බලන උන් කෝ එන්න මෙහෙට ❤❤❤
@ThiliniSudarshika-k2e
@ThiliniSudarshika-k2e 3 сағат бұрын
😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
😂
@SanathSamarakkodi
@SanathSamarakkodi 2 сағат бұрын
පිස්සෙක් ඔයි තමුසේ
@SuperWay-t6u
@SuperWay-t6u 2 сағат бұрын
අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වූ අනාගත අධ්‍යාපන ඇමැති විදුහල්පති ජයනාත්ට අපගේ උණුසුම් සුභ පැතුම් 🎉👏
@Russa_M_
@Russa_M_ 2 сағат бұрын
අනේහ් මගෙ උපන් දිනය අද 😩❤ කාටවත් මතක නැ එක 😩
@shmzkr
@shmzkr 49 минут бұрын
මේ මුලු රට 😊 එක මිට කට 🔥 සුබ නැකතට 💖 රට අනුරට ❤ AKD❤❤❤❤
@ChamindaVijesinghe
@ChamindaVijesinghe 3 сағат бұрын
කට දෙපැත්තෙන් හනී බේරෙනවා 🤣🤣🤣🤣 ලොකු බ්‍රදර්ස් 🤑🤑🤑
@riyalpathuma5454
@riyalpathuma5454 3 сағат бұрын
මා තදින්ම විශ්වාස කරන දෙකක් ඇත' ආගම ධර්මය සහ ස්වහාව ධර්මය ' මෙි දෙකට පිටින් ගිය කිසිම කෙනෙකුට දිගුකාලීන පැවැත්මක් නැත
@RaniFernando55.225
@RaniFernando55.225 Сағат бұрын
සාධු සාධු. තමයි 😂 පව්. මංජිත. ලස්සනයි ❤ පාට ❤. කුරුල්ලෝ ❤❤❤❤
@Imalshanethmina
@Imalshanethmina 2 сағат бұрын
ඇහැල මල් පිපෙයි..පිට කසයී😌
@balangodawisuddi
@balangodawisuddi 3 сағат бұрын
අංජන ඒ 50000 න් පොඩි ගාණක් ගංගුලිට දිල ඕක අහගනීවි කියල මත හිතෙන්නෙ මොකද ඒකි මහ සල්ලි පෙරේතියක්නෙ ඕනිම බලුකුණක් කයි සල්ලි දෙනෝනං 😏😏😏
@卄丂-s2l
@卄丂-s2l 2 сағат бұрын
අද මගේ මලගම ලයික් එකක් ඕනෙ
@AkshaAkshalakmali
@AkshaAkshalakmali 2 сағат бұрын
අනේ ලොකු බ්‍රදර්ට ජොබ් එකක් හම්බ වෙන්නෝනෙ පව්....
@AnuruddikaDasanayeka
@AnuruddikaDasanayeka 3 сағат бұрын
♥️♥️❤️♥️
@කොමන්ට්කාරයා
@කොමන්ට්කාරයා 54 минут бұрын
මංජිතගේ කතාව බැලීමට හෙට සැදැහැ සිතින් පෙලගැසෙමු...😅
@AnjukaDilshan-ef3ub
@AnjukaDilshan-ef3ub 3 сағат бұрын
❤❤❤❤❤❤❤😍😍😍😍
@BoyK120
@BoyK120 5 сағат бұрын
ඒ මේ බුරුවා අදත් ඇවිත් රියල් පැතුමා කියන එකා නම් සාපයක් කට්ටිය ම රිපෝට් ගහමුද මුගේ Page එක අයින් වෙනකම් ම 🙏😅
@Oshiniapsara
@Oshiniapsara 3 сағат бұрын
Aththa appa 😂
@SameeraSampath-du1ij
@SameeraSampath-du1ij 3 сағат бұрын
පටන් ගමුකො
@GamingSithu1980
@GamingSithu1980 42 минут бұрын
මේ කතාව පට්ට කියන අය ලයික් එකක් දාන් යන්♥️😌
@MatheeshaUvindu
@MatheeshaUvindu 3 сағат бұрын
කෙවිනටයි,මංජිතටයි ආදරේ අය කෝ😂 උං දෙන්නනම් රජ බඩු බං😅😅❤❤
@ChathuMadu-wy6zg
@ChathuMadu-wy6zg 2 сағат бұрын
150000 ගංගුලිට දුන්නා නම් වැඩේ ගොඩ.. නුරනයෝ...
@Saduntharanga-mo1md
@Saduntharanga-mo1md 2 сағат бұрын
මගේ පලමු ජන්දෙ දුන්නෙ මාලිමාවට
@chandikalanka945
@chandikalanka945 3 сағат бұрын
Mage birthday ekath ada 🎉
@achiiachii6183
@achiiachii6183 3 сағат бұрын
❤❤❤❤❤❤❤
@AGXGRAPHIC2002
@AGXGRAPHIC2002 Сағат бұрын
අනුර සහෝදරයා රට හදනවට කැමති අය like කරන්න❤
@Lahirupathum1
@Lahirupathum1 2 сағат бұрын
ධර්මාචාර්‍ය දක්කව ඉගෙන ගත්ත කිව්නෙ මංජිත,ඒකයි අර විදියට ලස්සනට ධර්මයෙන් කතාව පටන් ගන්න යන්නෙ 🤍 😊
@kesharabookshop
@kesharabookshop Сағат бұрын
අංජනයා අවංකයි සහෝදරකම බෙිරෙනවා ❤❤❤
@dilhanidilhani5761
@dilhanidilhani5761 2 сағат бұрын
පතිරාජ ඇමති 😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 5 сағат бұрын
නිමිනාවිගෙයි කෙවින්ගෙයි කොටස් වැඩිපුර ඹිනේ කියන අය මෙි පැත්තට ✊😙
@අතල්විතරමයි-ද9ඵ
@අතල්විතරමයි-ද9ඵ 22 минут бұрын
හැම එකගේම ජන්මද්නේ අදද 😂🎉 හැපි ඩෙ ඔකොටම
@NadeeraRanabahu
@NadeeraRanabahu 2 сағат бұрын
Magenuth suba pethum oba thumata. Hada wathinma ❤❤❤❤❤❤
@hasithasandaruwan2623
@hasithasandaruwan2623 3 сағат бұрын
කක්කා Tv හෙවත් සජිත් TV 😂
@naveenmanoch671
@naveenmanoch671 Сағат бұрын
Actin nam මරේ මරූ ❤️
@LoveStatusHasi
@LoveStatusHasi 2 сағат бұрын
A K D ❤️ Like 1k
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 979 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 64 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,4 МЛН
ඡන්දෙ ඉවරයි | Jande Iwarai
12:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 159 М.
🔴හිත ඉල්ලන තරු - HITHA ILLANA THARU - 2024-09-22
2:13:21
Swarnavahini TV - Live
Рет қаралды 33 М.
Take Care | Episode 34 - (2024-09-21) | ITN
30:27
ITN Sri Lanka
Рет қаралды 1,6 МЛН