Grocery Shopping and Meal Prep | සිංහල vlog

  Рет қаралды 31,988

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
Hi, I'm Anji.
I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
Subscribe to my channel for more videos!
Disclaimer:
I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

Пікірлер: 91
@pradeepkumara2023
@pradeepkumara2023 Күн бұрын
දෙන්නම ස්ලිම් වෙලා. හරිම ලස්සනයි දැන්. දිගටම තියාගන්න අක්කා ඩයට් එක. වෙනසක්ද මන්දා අමුතු සතුටකින් ඉන්නවා වගේ පේනවා ❤❤❤ ආදරෙයි ගොඩාක්
@lakmalirajapaksha6495
@lakmalirajapaksha6495 2 күн бұрын
"අ... ඉතින්.. " කියල කියන වාර ගාන කිව්වොත් තෑග්ගක් දෙනවද? 🤭🤭🤭❤❤❤
@sandyapriyadarshani4170
@sandyapriyadarshani4170 2 күн бұрын
😂
@yasgoonasekera5120
@yasgoonasekera5120 2 күн бұрын
Hi to both of you! Grocery shopping yes I did enjoy it very much Meal Prep was very interesting to watch you both so very well Organised & preparing the Neal's. Finally Well done as always. God Bless you bith
@DanilkaMewan
@DanilkaMewan 2 күн бұрын
24:36 අනේ මිස්ටර් ස්ලයි ඇන්ජී අක්කා කැමතී නෑ පොල් පිටි කනවට...😂
@niorshajayamanna3275
@niorshajayamanna3275 Күн бұрын
අදන් විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤
@rachinikaushalya1731
@rachinikaushalya1731 Күн бұрын
Akkath lassanai vlog ekath lassanai hamadama wage godaak aadarei oyalata ❤️❤️❤️❤️
@LifewithSanujee
@LifewithSanujee 2 күн бұрын
Balagena hitiye akki video akak danakan. ❤❤❤❤ nithara comment kare nathi unata man hama video akakma balanawa.
@mindi2323
@mindi2323 2 күн бұрын
අක්ක සුදුවෙලා ලස්සනවෙලා ❤❤
@ireshajayakody315
@ireshajayakody315 3 күн бұрын
බලාගෙන හිටියේ video එකක් දාන කල් akki ❤❤❤
@user-vy2ci4to9h
@user-vy2ci4to9h Күн бұрын
Love you Akki ❤❤❤
@ChristineWijesuriya-zi6vw
@ChristineWijesuriya-zi6vw 2 күн бұрын
Lovely.. meal prep.. looks so delicious.. thank you so much.. looking for another.. take care and stay safe.. God bless you both.
@nadeepavidanagama6902
@nadeepavidanagama6902 2 күн бұрын
අක්කි ලස්සන වෙලා 💖 හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කි & අයියා 🥰❤️
@thilinidilrukshi119
@thilinidilrukshi119 2 күн бұрын
කැරට් සම්බෝලෙ අනිත් බෙදා ගත්ත විදිය නම් හරි cute බබෝ. ලංකාවේ විදිය ❤
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial 2 күн бұрын
අක්කා තවත් ලස්සනයි..❤️❤️ I Like Meal Preap 🥰
@halahalahala5121
@halahalahala5121 Күн бұрын
Akke oya dan lassana wela video aka Kodak lassanai ❤🎉
@Duli80
@Duli80 15 сағат бұрын
ඔයා use කරන pot set එක ගත්තෙ කොහෙන්ද? From Perth ❤️
@dananjaleeudari231
@dananjaleeudari231 2 күн бұрын
❤❤ hai Anji akki kohomada? Aiya konde kapuwama lassanai . Ane oyalawa dakinna labeemath wasanawak akki . Mn hrima asawen akkige groceries shopping vlogs wagema hama vlog ekakma balanne . Adarei akka and aiya . Parissamin inna akki and aiya ❤❤❤ budusaranai akki . ❤❤❤❤❤
@dananjaleeudari231
@dananjaleeudari231 2 күн бұрын
Akki gdak lassana wela . ❤❤❤🎉 adarei gdak ❤❤❤.
@nidarshakulathunga
@nidarshakulathunga 2 күн бұрын
Always enjoys your vlogs. Please do a vedio on how two of you divide your finances to expenses and savings.
@fernando_gethmi
@fernando_gethmi 2 күн бұрын
Love ur meal prep vlogs❤
@malcafe95
@malcafe95 2 күн бұрын
කෑම හදන video එකක් හොය හොඅ හිටියේ වෙන ඒවා බල බල හිටියේ අක්කගේ තමා video බලන්න ආසම😊❤
@ajaniranwala8999
@ajaniranwala8999 Күн бұрын
We missed you ❤
@Pinee123
@Pinee123 2 күн бұрын
Australia වල දැන් groceries වියදම වැඩිද
@CindySam653
@CindySam653 2 күн бұрын
Grocery shopping goda kalekin akki ❤ Akki puluwan nang oyala couple ekak hatiyata finances budget krna widiya video ekak krnnako Only if you are happy to disclose. ❤
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 күн бұрын
ලංකාවෙ බ්‍රොකලි කිලෝ1 රුපියල් 5200 කීල්ස් එකෙ එ කියන්නෙ සමානය බැලුවත් AD $25 😅
@LankaninMelbourne
@LankaninMelbourne 2 күн бұрын
😮😮😮
@floraperera181
@floraperera181 Күн бұрын
❤❤❤❤❤beautiful.
@PoorniWoshadi
@PoorniWoshadi 2 күн бұрын
Ane akke bala bala hitiye video ekata ❤❤❤akke mm oyaata maara kamathi❤😊😊
@simplelife160
@simplelife160 23 сағат бұрын
Oya lassana wela thawath dr
@rasikarandi7589
@rasikarandi7589 2 күн бұрын
lovely couple, love you both ❤❤
@vimukthideshan1059
@vimukthideshan1059 3 күн бұрын
😍🤗
@priyaniperera-nn5ff
@priyaniperera-nn5ff 2 күн бұрын
Oyage hama video ekakma balanawa godak kalekin neda ❤❤❤❤❤❤❤
@rozangalappaththi2957
@rozangalappaththi2957 3 күн бұрын
First comment❤
@chithraniMangalika-cg2fb
@chithraniMangalika-cg2fb 20 сағат бұрын
Duwa man oyage videos baluwa...oya muladi melbourne awit life eka gewapu hati job karanna duk widapu hati....mage duwath july wala melbourne awa student ...ayat dan job hoyanawa thama labune na...oya wagema hama shop ekakatama aya giya ...mata oya matak una...ane duwa job ekak hoyaganna widihak kiyanna puluwan da..loku pinak...
@buddhikabashani
@buddhikabashani 2 күн бұрын
Awaiting for a video from you
@suranganieperera5491
@suranganieperera5491 17 сағат бұрын
❤❤❤
@rashith7452
@rashith7452 2 күн бұрын
අක්කේ australia public transport ගැන විඩීයෝ එකක් කරන්නකෝ
@kasunkulanga
@kasunkulanga Күн бұрын
Ko slyeeee ada wadi kathawa nane🎉
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 Күн бұрын
❤🎉
@shalife7
@shalife7 Күн бұрын
Australia වෙ නෙමෙයි හැම රටේම බඩු ගනන්.. මමත් ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ… අපි නම් මස් මාළු හොදට කාල ඉන්නව… ඔච්චර අමාරුයි කියන්න එපා social media වල.. මගේ යළුවො මේව බලල හිතන්නෙ අපි අමාරුවෙන් ඉන්නෙ නියල මොකද ලංකාවෙ කොච්චර අමාරු උනත් මිනිස්සු කාල බීල ඉන්නව…. I’m your follower. I love your videos but don’t be too genuine.
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 3 күн бұрын
I like ur vidieos so much ..specialy grosseryshopping vidieos
@hasanthidayananda7556
@hasanthidayananda7556 Күн бұрын
Akki sudu welaaa
@hansisubasinghe6717
@hansisubasinghe6717 Күн бұрын
akke oyala Melbourne koheda inne?
@Loveyourlife-m9w
@Loveyourlife-m9w 2 күн бұрын
@k.k.d.sandamini1661
@k.k.d.sandamini1661 3 күн бұрын
Hiii akkii
@ashafernando1535
@ashafernando1535 2 күн бұрын
Oh my God. Where did you do. Waiting for both more than a week. God to see you both. Love you both ❤❤❤. Please nanga don't delay to bring your vlog. Waiting for it anxiously ❤❤❤❤❤
@samanthanawarathna3100
@samanthanawarathna3100 Күн бұрын
Kosala & Wanya is missing.. Y dont they do videos!
@nisansalamadhumali533
@nisansalamadhumali533 2 күн бұрын
Akki thama damme naneee oyaa meal prep karala fridge eke dapuwa ai kamata ganna hati
@LankaninMelbourne
@LankaninMelbourne 2 күн бұрын
Api kaama 3 minutes microwave eke dala heat karagannawa. ❤️
@chithraniMangalika-cg2fb
@chithraniMangalika-cg2fb 20 сағат бұрын
​@@LankaninMelbourneMage duwath oya wagemai ayat oya wage july wala awit dan part time job hoyanawa...ayata thama job ekak labune na...man duwage videos baluwa oya apu mula life eka gana ...mage duwath melbourne inne...puluwan nam job ekak hoyanganna udawwak karanwadaa...fees gewaganna ...aya godak shop walata giya thama labune na ...bs duwa
@isharamohottala8390
@isharamohottala8390 3 күн бұрын
1st Comment
@user-sd5fd5ox8t
@user-sd5fd5ox8t 2 күн бұрын
Akki oyaala egg ganne naada
@LankaninMelbourne
@LankaninMelbourne 2 күн бұрын
Me sathiye gaththe naa . Samahara dawas walata gannawa
@hansa2001
@hansa2001 2 күн бұрын
❤❤❤ අක්කෙ ලංකාවේ වගෙ භුත , මලගිය ඤාති අයගෙන් එන ප්‍රශ්න ඔස්ට්‍රේලියාවේ නැද්ද .🤔 නොදන්න නිසා අහන්නෙ.👍
@tharangi8458
@tharangi8458 2 күн бұрын
ඔය භූතයො පෙරේතයො විශ්වාස කරන්න එපා මහන්සි වෙලා වැඩ කරන්න එතකොට බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවි
@imasha-uo7ue
@imasha-uo7ue 2 күн бұрын
Asanga live you tube chanall eka balanna.eken adahasak gann puluwan
@savinduthinal2393
@savinduthinal2393 2 күн бұрын
හැම රටකම වගේ තියෙනවා සහා ගොඩක් රටවල් වල පුරාවුර්ත විදිහට තියෙනවා සහා විද්‍යාත්මක පරීකශන ගොඩක් තියෙනවා හොයලා බලන්න
@Quote_Bites
@Quote_Bites 2 күн бұрын
Kimchi hadala ramen ekk try krnnako akke
@YusraIras
@YusraIras 2 күн бұрын
Akki apith wtsapp channel ekak hadamuko
@isharamohottala8390
@isharamohottala8390 3 күн бұрын
Hi Hi
@lasindunirukshan4044
@lasindunirukshan4044 2 күн бұрын
Aiyo kalekin
@srimalgamekankange4275
@srimalgamekankange4275 2 күн бұрын
Very good duwa . From srilanka .
@Explorereye208
@Explorereye208 2 күн бұрын
❤❤👍
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 2 күн бұрын
අනේ ඔයා සුදු වුනේ කොහොමද කියලා කියන්නකෝ Dr ❤
@LankaninMelbourne
@LankaninMelbourne 2 күн бұрын
Ammo whitening cream gaala nam newe...
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 2 күн бұрын
@@LankaninMelbourne ahenam kohomada 🤔
@saduchathu2549
@saduchathu2549 2 күн бұрын
5k ekmnta gahamu akke
@Rafi-7-25
@Rafi-7-25 2 күн бұрын
Hi. Sis mama oyage vidio’s balanawa nice. Mage daughter ge video eka subscribe karanda pls. (Rana Delights)
@yashhh1018
@yashhh1018 Күн бұрын
❤❤❤
@dilunitharuka9067
@dilunitharuka9067 2 күн бұрын
🌸
@homecooking3485
@homecooking3485 2 күн бұрын
@chandulaujani3301
@chandulaujani3301 3 күн бұрын
First comment ❤❤❤
@renukadaviddavid8069
@renukadaviddavid8069 Күн бұрын
❤❤
@ManoriColombage
@ManoriColombage 2 күн бұрын
❤❤❤
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 Күн бұрын
❤❤❤
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 Күн бұрын
❤❤❤❤❤
@chaminikumari5261
@chaminikumari5261 2 күн бұрын
❤️❤️
@chandimahemamali5883
@chandimahemamali5883 2 күн бұрын
❤❤
@Anusha88312
@Anusha88312 3 күн бұрын
❤❤
@hirunashehan5629
@hirunashehan5629 3 күн бұрын
❤❤
@TharanganiPushpamala-is2ug
@TharanganiPushpamala-is2ug 2 күн бұрын
❤❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 2 күн бұрын
❤❤❤❤
@FathimaMafaza-xl5qq
@FathimaMafaza-xl5qq 2 күн бұрын
❤❤❤
@HarshaniEdirisingha-i7l
@HarshaniEdirisingha-i7l 2 күн бұрын
❤❤❤
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 2 күн бұрын
❤❤❤❤❤
@sathsaranianuththaraperera2512
@sathsaranianuththaraperera2512 2 күн бұрын
❤❤❤❤❤
@DidulaNamina-fp7rd
@DidulaNamina-fp7rd 2 күн бұрын
❤❤❤❤❤❤
@RukshaniMadurasinghe-y6f
@RukshaniMadurasinghe-y6f 2 күн бұрын
❤️❤️❤️❤️❤️
@Himashie_Nishelle
@Himashie_Nishelle 3 күн бұрын
❤❤❤
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 124 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 25 МЛН
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 426 М.
මේ සතියෙ Meal Prep! කෑම 18ක්
32:56
Lankan in Melbourne
Рет қаралды 44 М.
Getting Our House Ready For Special Guests!
32:05
Where's Lucie?
Рет қаралды 51 М.
Jaanu | Episode 409 - (2024-09-18) | ITN
20:46
ITN Sri Lanka
Рет қаралды 130 М.