Beautiful American Village Life | දරුවොත් එක්ක වැඩ කරගන්න ලේසිම නෑ| ඇමරිකාවේ අපේ පුංචි පවුල |USA

  Рет қаралды 16,271

American Life

American Life

Күн бұрын

#motivational #americanlife #american #family #food #foodie #love #mother #srilankanfood #dayinthelife

Пікірлер: 65
@fr.diaries
@fr.diaries Күн бұрын
මමත් එහෙනම් ඔයාලගෙ දෙවනි වගේ නන්ගි .සතියෙ දවස් හතම හරි බීට් කන්න පුලුවන් මටනම්.‍රතු අල ලෝලියෙක්.පැටව් තුන් දෙනයි වීඩියෝ එකයි හරිම ලස්සනයි ආදරනීයයි❤❤❤
@WasanthiHenarath
@WasanthiHenarath Күн бұрын
නංගි ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් හරිම ආදරෙයි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ❤💐🥰
@rooeats
@rooeats Күн бұрын
හරිම ආදරණීය වීඩියෝවක් අක්කි❤❤❤මේ සෝස බෝලේ උස්සන් දුවනෝ මම🥰😍😍
@maduliyanage
@maduliyanage Күн бұрын
අනේ චූටි මැණික❤❤❤ලස්සනයි අක්කේ ..බබාලා 3දෙනෙක් කියන්නේ ලේසි නෑ..ඒත් අපි හැමදේම ආසාවෙන් කරනව නම් ඒවගේ අමාරුවක් නෑ නේද අක්කේ ❤❤❤❤ආදරෙයි ඔයාලට
@nishaniudeshika8910
@nishaniudeshika8910 Күн бұрын
දැන් පුංචි පවුල නෙමෙයි නංගී...බුදු සරණයි හැමෝටම ...❤❤❤
@PriyanthikaJeewakarathna
@PriyanthikaJeewakarathna Күн бұрын
Budu saranai panchila thundenatai..oyala dennatai
@niorshajayamanna3275
@niorshajayamanna3275 Күн бұрын
අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
@sithulithisansavlog8882
@sithulithisansavlog8882 Күн бұрын
අදත් විඩියෝ එක අසාවෙන් බැලුවා.අපේ දුවත් හරිම ආසයි රතු අල කන්න.අක්කේ චූටි මැණිකේට dot එකක් තියන්න ආදරෙයි ගොඩක් ඔයාලා හැමෝටම බුදු සරණයි ❤❤
@malaniperera2839
@malaniperera2839 Күн бұрын
Ada vidio ekath harima lassanai.asawen baluwa.ada Paule okkomala vedio eke hitiya.ekata thawath sathutui .siyalu dewiyange pihita arakshawa patha nawa.theruwan saranai❤❤❤❤❤
@radhikasewwandi9895
@radhikasewwandi9895 Күн бұрын
හරිම ලස්සනයි❤ ආසාවෙන් බැලුවා ❤පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce Күн бұрын
❤️❤️❤️ budu sarani
@janakiliyanage2807
@janakiliyanage2807 7 сағат бұрын
වීඩියෝ එක ලස්සනයි . ඔය දෙන්නටයි ළමයි තුන්දෙනාටයි තෙරුවන් සරණයි .❤❤❤❤
@sameerasandakelum3154
@sameerasandakelum3154 Күн бұрын
Budusaranai oyalata,,🌹(sandamali)
@isurumaduranga1148
@isurumaduranga1148 Күн бұрын
Lassani video eka akke hamadama sathutin inna labewa .❤❤
@randi_085
@randi_085 Күн бұрын
Nanga oya podita kawan videoy danapa . Mama gan ahithak hithan ap ❤️🥰. Budu sarni Jesupihiti 🙏❤️.
@d.h.c.wijesingha9116
@d.h.c.wijesingha9116 Күн бұрын
Budu saranai පරිස්සමෙන් inna ආදරෙයි
@vineetharathnaprabha9907
@vineetharathnaprabha9907 Күн бұрын
බුදුසරණයි ඔයාල හැමෝටම ❤❤❤
@lakshikamaduwanthi4624
@lakshikamaduwanthi4624 Күн бұрын
Nice video!!❤
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Күн бұрын
Cooking vadeta apage Sammanaya.... Best cook sammanaya..❤
@MallikaRathnayaka-i1q
@MallikaRathnayaka-i1q Күн бұрын
Lassanai video aka budusaranai
@Lankan-1
@Lankan-1 Күн бұрын
Ude nagitala tea eka bona gaman oyage Video eka baluwa 😊. Balan inna asai Darshi😍. Oyala hamotama Theruwansarnai!
@navindiwinshika562
@navindiwinshika562 Күн бұрын
අක්කි ආදරෙයි ❤❤❤❤❤❤ හදුන්කූරු සුදු හදුන් suwadata mn aasai godaaaak ❤❤❤❤
@anuradhasamarasinghe6061
@anuradhasamarasinghe6061 Күн бұрын
Nangi mata kadulu awa.oyalage adaraneeya jeewethaya dakala..❤ hamadama sathutin inna
@withpurna847
@withpurna847 8 сағат бұрын
දෝනිලා හරි ලස්සනයි නංගී ❤❤.ලස්සනvlog එකක් අදත් nagitapu ගමන් බැලුවා ❤❤❤
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 Күн бұрын
බැලුවෙමි. ආදරෙයි ❤.....
@americanlife2894
@americanlife2894 Күн бұрын
අයියේ කොහොමද ඉතින් හොදින් නේද🥰🥰🥰පරිස්සමට ඉන්න.. කෝ ඉතින් ලස්සන කවි ඕනේ අපිට😍🥰🥰🥰
@user-oz2tr1vo4v
@user-oz2tr1vo4v Күн бұрын
❤❤❤❤❤❤❤❤ බුදු සරනයි❤❤❤❤❤
@nelupadias5479
@nelupadias5479 Күн бұрын
❤️dhoniya shoi😘
@hirunichamika3141
@hirunichamika3141 Күн бұрын
❤😍
@daphnepremawardena1339
@daphnepremawardena1339 Күн бұрын
Sweetie
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo Күн бұрын
❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 16 сағат бұрын
නියමයි
@SMJ-pw1gl
@SMJ-pw1gl Күн бұрын
❤❤❤ Fist comment
@pubudukumara9066
@pubudukumara9066 Күн бұрын
💜️💜️💜️
@BuddhiniW-q4n
@BuddhiniW-q4n Күн бұрын
💐💐💐💐💐💐
@tmt7535
@tmt7535 Сағат бұрын
ලංකාවට එන්නේ නැද්ද අක්කා ලගදී බුදු සරණයි ඔයාලට
@minipotstory9521
@minipotstory9521 Күн бұрын
❤❤❤❤❤😊😊😊😊😊🎉
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 Күн бұрын
Oya wada tika karagannakam babawa bala ganna mama ennada........?soi ane eya😂❤❤
@PabasaraRanasinghe-k1g
@PabasaraRanasinghe-k1g Күн бұрын
Godak sathutui akke dakinakota...ane math babekta asawen bln inne thma ne 😢
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@AmithaShirani
@AmithaShirani Күн бұрын
තනිකර උදු වලින් හැදුව වඩේ හයිය නැත්ද
@gawuriperera7486
@gawuriperera7486 Күн бұрын
නංගි මගේ ලගත් magic bullet එකක් තියෙනව. නංගි පෙගෙන්න දාපු උදු ඇට ටික magic bullet එකේ තල 2 ක් තියෙනව එකෙන්ද නැත්නම් තල 4ක් තියෙන එකෙන්ද කියල කියන්න පුලුවන්ද නංගිට. ලොකුම උදවුවක් මටත් උදු ඇට ටික අබර ගන්න නංගිට බුදුසරණයි❤
@sujisharmali5593
@sujisharmali5593 Күн бұрын
Video ekata thanks ❤❤❤❤
@nadiisudhumanike5281
@nadiisudhumanike5281 Күн бұрын
Danna nethi නිසා අහන්නෙ ..මව්කිරි නොදීda .pitikiri denna..kuwait wage රටවලත් මව්කිරි denna nena..වැරදි අදහස් කිව්වා nam සමාව වෙන්න නංගී
@americanlife2894
@americanlife2894 Күн бұрын
අක්කේ මවුකිරියි පිටි කිරියි දෙකම දෙනවා පුලුවන් තරම් මව්කිරි දෙන අතරේ තමයි පිටි කිරි දෙන්නේ අක්කේ🥰🥰🥰
@SandaruwanAshi
@SandaruwanAshi 8 минут бұрын
Akke mage doni babata masa 5 sathi 3i. Eyatat kawanawa. Ara organic food bottle tikakui,mage anit putala 2 choco tikakui ewanna puluwanda. Ekata yana mudala mata kiyanna akka.akkata account ekata salli dmmata passe akka mata ewanna.puthala denna rata choco kanna harima asai akke.loku babage upan dine 21 wenida.edatama nati unat putata gennala denna tamai baluwe.akkata mama salli dammata passe choco tikakui,donita kama tikakui puluwanda ewanna.loku deyak puluwan nam. Thank you.!!! Hamadama wage video eka nam harima lassanai.❤
@RohiniMullegama
@RohiniMullegama Күн бұрын
Where do you live in America? Please tell me.
@americanlife2894
@americanlife2894 Күн бұрын
Alabama state
@RohiniMullegama
@RohiniMullegama Күн бұрын
Ok.Thank you. Is it close to Lexicon state?
@RohiniMullegama
@RohiniMullegama Күн бұрын
Or Lexington state
@RohiniMullegama
@RohiniMullegama Күн бұрын
​@@americanlife2894❤
@JanakiWickramasinghe-op5ci
@JanakiWickramasinghe-op5ci Күн бұрын
Poddak,,,Shok,,,,
@nandawathirajapaksha5864
@nandawathirajapaksha5864 Күн бұрын
, 😂😂
@Shalikamadushani-q2q
@Shalikamadushani-q2q Күн бұрын
❤❤❤❤❤
@shamilacooray2749
@shamilacooray2749 Күн бұрын
❤❤❤❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 Күн бұрын
❤❤❤
@nandaniabeykoon5437
@nandaniabeykoon5437 Күн бұрын
❤❤❤
@KanthigamageGamage-v4v
@KanthigamageGamage-v4v Күн бұрын
❤❤❤
@thushariswarnamali8605
@thushariswarnamali8605 Күн бұрын
❤❤❤
@dayanandama9716
@dayanandama9716 Күн бұрын
❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o Күн бұрын
❤❤❤❤❤❤❤
@ruchirasamarakoon8752
@ruchirasamarakoon8752 3 сағат бұрын
❤❤
@upendradissanayake5547
@upendradissanayake5547 2 сағат бұрын
❤❤❤
@kushlaninalinka8890
@kushlaninalinka8890 17 сағат бұрын
❤❤❤
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 46 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 46 МЛН