ඔස්ට්‍රේලියාවෙ Doctor කෙනෙක් වෙන්නෙ කොහොමද ? Coffee with Anji- with Dr.Keerthi Kulasekara

  Рет қаралды 38,126

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Dr. Keerthi ගෙ KZbin channel එක:
/ keerthikulasekara
Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 255
@imashinimthara736
@imashinimthara736 3 жыл бұрын
Akke එක් අවුරුද්දකටද ,එක මාසයකටද එක්ලක්ශ තිස් දාහක් පමන (දල වශයෙන් ) යන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?🙏🙏🤔🤔
@imashinimthara736
@imashinimthara736 3 жыл бұрын
27.57 minutes waladi vedio eke 🤔🤔🤔
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
@@imashinimthara736 sorry $ 78,000 X 160 = RS 12480000 එක් අවුරුද්දකට
@imashinimthara736
@imashinimthara736 3 жыл бұрын
@@KeerthiKulasekara thank you sir
@sithviduperera8757
@sithviduperera8757 3 жыл бұрын
@@KeerthiKulasekara Thank you doctor ... As medical students this is such a motivation and a good guide to our life.. ❤
@r.binupabinara6189
@r.binupabinara6189 3 жыл бұрын
@@KeerthiKulasekara ❤️❤️
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
ස්තුතියි ඇන්ජි .. "ඇන්ජි සමඟ කෝපි එකක් බොමු " නොහොත් Coffe with Anji වැඩසටහන ට මාව සම්බන්ධ කර ගත්තාට . ඔබේ යූ ටියුබ් ෆලොවර්ස්ලාට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා .. බලන්න එන හැමෝටමත් ස්තූතියි
@isitha6407
@isitha6407 3 жыл бұрын
🙏
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
💖💖
@pamodamadarasinghe4034
@pamodamadarasinghe4034 3 жыл бұрын
🙏🙏
@Felix-o3m4o
@Felix-o3m4o 3 жыл бұрын
👍🙏🙏💙🇱🇰🇦🇺
@Twilightt09
@Twilightt09 3 жыл бұрын
thank you so much sir :)
@sherminjayasingha2655
@sherminjayasingha2655 3 жыл бұрын
මාස ගානක ඉල්ලීමක් මේ.. කෝ අර මාත් එක්ක තරගෙට වීඩියෝ එක ඉල්ලපු අනිත් කෙනා 😂🖤🤗
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 4 ай бұрын
@methumyasmitha8313
@methumyasmitha8313 3 жыл бұрын
දවසින් දවස අක්කගෙ sunscribers ල ගාන වැඩි වෙනවා දකිද්දී පුදුම සතුටක් දැනෙනවා❤️
@sdwckavee7497
@sdwckavee7497 3 жыл бұрын
අම්මෝ ගොඩාක් කාලයක් බලාගෙන හිටියා ... නියමයි අක්කි ...❤️🔥
@Mickayel
@Mickayel 8 ай бұрын
අම්මෝ thank u anji akka. මේ දවස් වල AL ඉවර වෙලා informations හොයන ගමන් ඉන්නෙ. Thank u so much doctor ❤
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 3 жыл бұрын
ඔස්ට්‍රේලියාවේ lawyer කෙනෙක් වෙන්නෙ කොහොමද ? දැනට ලංකාවේ lawyer කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ට. Video ekak dannako
@dulmininimeshika1466
@dulmininimeshika1466 3 жыл бұрын
කාලයක් බලාගෙන හිටපු එකක්.ගොඩක් ස්තූතී අක්කියෝ🤗🤗🤗❤️
@isitha6407
@isitha6407 3 жыл бұрын
බලාගෙන හිටපු video එකක්..😊🙏 Thank You!♥️
@Icapturebythisu
@Icapturebythisu 3 жыл бұрын
Doctor Ruhuna graduate කෙනෙක් කියලා අහන්න ලැබුන එක ලොකු සතුටක් ❤️
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Godak dewal meken ganna puluwan. E wagema dr.keerthige channel ekath balanna
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
yes 14th batch
@kuveshaamandi1235
@kuveshaamandi1235 3 жыл бұрын
මගෙ අයියත් රුහුණේ technology කරේ
@Icapturebythisu
@Icapturebythisu 3 жыл бұрын
@@LankaninMelbourne aniwaryen! Thank you ❤️
@anupachandula9699
@anupachandula9699 3 жыл бұрын
@@KeerthiKulasekara yes sir, proud to know that ur a ruhuna graduate . I'm still an undergraduate of 41st batch.
@diyazena1065
@diyazena1065 3 жыл бұрын
Hi, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ postgraduate diploma in science education කරල aussie වල teaching වලින් PR ගන්න pathway ekak නැද්ද අක්කි? Australia ගිහින් masters කරන්න එනව නම් ලොකු මූලික වියදමක් දරන්න බැරි නිසා 😪
@nikeshikaushalya483
@nikeshikaushalya483 3 жыл бұрын
මේක එනකන් තමා අක්කි බලන් හිටියේ තැන්ක්‍යූ 😍😍😍😍
@mayuriariyasiri9765
@mayuriariyasiri9765 3 жыл бұрын
Great video.. Dr Keerthi Kulasekara is a great personality.. 👍👍👍
@ishaniuthpala2691
@ishaniuthpala2691 3 жыл бұрын
බලන් හිටපුම video එක 🥺 thanks Akki 😍♥️
@ashavirajini4254
@ashavirajini4254 3 жыл бұрын
ගොඩක් බලාගෙන හිටපු video එකක් thank you ❤️🙏
@snr9282
@snr9282 3 жыл бұрын
අම්මෝ අක්කා ගොඩක් කාලෙක ඉදලා බලන් හිටියේ.. . තැන්කූ හොදේ.. 😁😁😘❤ හැබැයි අෂාද් පෙරේරා එක්කත් Doctors ලා ගැන vedio එකක් ඕන අක්කියෝ...😌
@nethu8265
@nethu8265 3 жыл бұрын
My one and only dream⭐⭐
@ItsPamo_
@ItsPamo_ 3 жыл бұрын
අක්කි 2 years ලංකාවේ study karala last 2 years වලට australia ආවොත් PR danna අමාරු ද
@ItsPamo_
@ItsPamo_ 3 жыл бұрын
7 years Australia inna ඕන ද PR danna
@nethukaveesha7196
@nethukaveesha7196 3 жыл бұрын
Balana hitiya video ekk ...Thank you so much akk 🥺❤️😘
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
Very informative video. Thank you so much Dr. Kulasekara for sharing your experiences.. Thanks Anji.. ❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
Thanks
@gkfashion8
@gkfashion8 3 жыл бұрын
Aunty mn grade 8 wala danata igena gannawa. Mt one Australiyawe doctor kenek wenna. mt lankawe olevel iwara wela acbt campus eke foundation eka karala australiyawt bachelors degree eka karanna enna puluwnd? mn hithagena inne ehema karanna. And, mama aniwaryenma alevel karala thiyenna onida? mata poddk kiyanna puluwnd?
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Ehema enna nam puluwan. Habai loku mudalak yanawa.
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
A/L athyawayama naa foundation karala bachelor degree ekak karanawanam , iita passe mehe PR ehema arana medicine Graduate entry yanna balansa puluwan
@maxfdo7535
@maxfdo7535 3 жыл бұрын
@@KeerthiKulasekara lankawe al karala australia awith monash university eke bio medical science karala medicine karanna plwnd? Mona wage results d ona ? Kochchara kalayak yannawd? mata e gana wistara ganna plwn widiyak kiyanna . please Reply .harima watina video ekak thanz♥️
@gkfashion8
@gkfashion8 3 жыл бұрын
@@LankaninMelbourneThank you aunty
@gkfashion8
@gkfashion8 3 жыл бұрын
@@KeerthiKulasekara Thank you sir
@malkinethmini1145
@malkinethmini1145 Жыл бұрын
අක්කෙ AL වලින් පස්සෙ australia වල study කරන්න ගියොත් කොහොමද අපි doctor කෙනෙක් වෙන්න qualifications හදාගන්න ඕන කියලා පොඩ්ඩක් පැහැදිලි ව කියනවද් Al results අඩුම කීයක් විතර ඕනිද අක්කෙ australia වල doctor කෙනෙක් වෙන්න study කරන්න
@isharabandara477
@isharabandara477 9 ай бұрын
Mekt reply ekk oyt hmbunad
@malkinethmini1145
@malkinethmini1145 9 ай бұрын
@@isharabandara477 na dannawa nm kiyanna ko kauruhari
@funworld2002
@funworld2002 2 жыл бұрын
මාත් බන්ඩාරවෙල සෙන්ට්‍රල් එකේ 😇😇😇😇
@diyaamor8772
@diyaamor8772 2 жыл бұрын
I’ve been following few KZbin videos of those junior/resident MOs who works in aus after passing AMC prt 1,because I am going to sit for my exam next year feb, I followed this fellow senior doctor and felt so much motivated because he is just nothing but a bliss to the ears! Compared to most of the AMC passed doctors who spoken of He actually made this so positive outlook,not demotivating at all.I wish I can get assistance from this great senior doctor! 🙂
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 ай бұрын
thanks , all the best
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරි🥰🥰🥰
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 2 жыл бұрын
Doctor, මගේ දුව දැනට Bachelor Of Augdiologist කෙනෙක්..msc එක කරන්න මේ year එකේ july වල එන්න redy වෙනවා...Australia වල job dimand එක කොහොමද? PR ගැනිමට පහසුද?.... M
@KeerthiKulasekara
@KeerthiKulasekara 2 жыл бұрын
Master eken passe job ekak hoyaganna puluwan weyi
@shenayagunasekara640
@shenayagunasekara640 3 жыл бұрын
Thank you for the valuble video 💐💐 Akki small quection. If i have a dgree for nursing in sri lanka can i do medicine in australia ?? 🤔🤔
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Still very expensive. Better to come here for nursing then get pr and then study as local
@shenayagunasekara640
@shenayagunasekara640 3 жыл бұрын
Thank you 💐
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
Yes , First migrate here and get the PR then you can join Graduate entry medicine , another thing . Nursing it self you can specialise further when you are in Australia
@shenayagunasekara640
@shenayagunasekara640 3 жыл бұрын
Thank you so much doctor for repling me 💐 any way both of you are doing a great service to the society 🙏... im waiting for another detailed episode 💪😋
@Dew-f7c
@Dew-f7c 3 жыл бұрын
So then in australia do we need to do medical degree for 5years
@dealwisradeesa
@dealwisradeesa 3 жыл бұрын
That's amazing akki💖💕 you are so heartfelt person. And thank to this doctor
@hansikadisanayaka0315
@hansikadisanayaka0315 3 жыл бұрын
Hoya hoya hitiya ekk..thnq akke 😘
@_b.u.w_5365
@_b.u.w_5365 3 жыл бұрын
Thank you very much අක්කියො 💕💞💓💗💖💘💝
@SisirSisirahettiarachchi-os1xx
@SisirSisirahettiarachchi-os1xx Жыл бұрын
එක්සත් ජනපදයේයි එක්සත් රාජදානියෙ වෛද්‍යවරයෙක් වෙන විදියෙ වීඩියෝස් දාන්නකො
@adtele2965
@adtele2965 3 жыл бұрын
Doc keerthi thank u. Good for everybody.
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
my pleasure
@basanje8737
@basanje8737 3 жыл бұрын
දියුණු බටහිර රටවල වගේ ලංකාවේත් වීශ්වවිද්‍යාල උපාධි මුදලට කලොත් කොපණ උගතුන් රටේ බිහිවෙයිද ????? දැනට රට තියෙන තත්වය අනුව ලංකා වීශ්ව විද්යාල වලින් උපාධි අරගෙන රැකියාවකට සදහා යන අය හැරෙන්න සම්පුර්ණ තම දේපල විකුණා ලංකාවෙන් නොමිලේ උපාධියක් අරගෙන පිට රට පදිංචියට යන අයගෙන් ලංකාණ්ඩුව බදු වැඩි කර උසස් අධ්‍යාපනයට රජය වියදම් කල මුදල් නැවත අය කරගත යුතුයි, ( පට්ට දියුණු සුපිරියි කියන රටවල උසස් අධ්‍යාපනය නොමිලේ නැති නිසා සහ දුප්පත් තුන්වෙනි ලෝකයේ රටක් වන ලංකාව එය නොමිලේ ලබා දෙන නිසා )
@basanje8737
@basanje8737 3 жыл бұрын
Rayan silva , මං හිතන්නේ ඒ සිමිත රටවල් ප්‍රමාණයක් නොමිලේ අධ්‍යාපනය දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ ඒ රටවල ඉහල ඉදන් පහලට වැඩ කරන ජනතාව රජයට බදු ගෙවන නිසා , ලංකාවේ නොමිලේ උසස් අධයාපනය ලබා ගත් දොස්තරවරැ , ඇතුළු ඉහල රැකියා කරන අය රටට බදු ගෙවනවද , අධ්‍යාපනය සහ සෞඛ්‍ය විකුණන්නෙත් එයාලමයි රටට කිසිම බදු මුදලක් නොගෙවා ,
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
@Ryan Silva නොමිලේ දෙනවනම් අපි යනවනෙ Germanay යෙ
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
@@basanje8737 Doctors ල අධයාපනය විකුනන්නෙ කොහොමද? Australia වගේ හැමෝටම tax file එකක් open කරල ආදායම අනුව බදු ගහන්න ඕන
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
Degree ගත්ත අය යන්නෙ පදිංචි වෙන්න බලන් තමා.අවුරුදු 5-10 ක් මෙහෙ වැඩ කරාටපස්සෙ තමයි යන්න පුලුවන් මන් හිතන්නෙ doctorsලට? අනික Auatralia වෙ සල්ලි තිබ්බ කියල doctor වෙන්න බෑ.
@pamodamadarasinghe4034
@pamodamadarasinghe4034 3 жыл бұрын
Thanks a lot anji akki.we got so many valuable informations trough this video🥰🥰
@slnikil3667
@slnikil3667 3 жыл бұрын
Another great video.please bring the next one with someone who works in civil Engineering field
@dulim3308
@dulim3308 2 жыл бұрын
ඩොක්ටර් ..ලංකාවෙන් දන්ත වෛද්‍ය උපාධිය ගත්ත කෙනෙක්ට australia එන්න ක්‍රමයක් තියෙනව ද?
@anupachandula9699
@anupachandula9699 3 жыл бұрын
Thank you very much anji akka for this.❤😎
@tilakwithanage24
@tilakwithanage24 Жыл бұрын
Good explain Dr Kirthi
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 ай бұрын
thanks
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
මම ඉල්ලපු නිසාම නේද මේක දැම්මේ. තැන්ක් යූ ටීචර්
@isuriwijayarathne5498
@isuriwijayarathne5498 3 жыл бұрын
Akka I'm waiting for an episode with an engineering professional 😀
@nuwanabhilasha9473
@nuwanabhilasha9473 3 жыл бұрын
Me too
@dulanigunawardana7181
@dulanigunawardana7181 3 жыл бұрын
Yeah me too
@slnikil3667
@slnikil3667 3 жыл бұрын
Me too
@yasirmohamed6109
@yasirmohamed6109 3 жыл бұрын
me too 😊😊😊😊😊😊😊😊
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
එක් ලක්ශ විසි දාහ නෙවෙයි ඩොක්ටර් , අවුරුද්දට ඩොලර් 80000 ,රුපියල් වලින් එක් කෝටි විසි ලක්ශයයි. උණ හැදුනා ඒක දැකලා 😄😄 අම්මොහ්හ් ඔච්චර සල්ලි කොහින්ද ඉතින් අපිට 😔 ඒ උනාට මට මාර අවුල්. ලංකාවේ මෙඩිසින් කරන්න බැරි උනොත් ලෝකයේ පිලි ගන්න, දැනුම ලැබෙන , ගාන සැර නැති මෙඩිසින් ෆැකල්ටි මොනවද දන්නෑ නේද. තැන්ක්‍යූ ඩොක්ටර් පැහැදිලි කිරීම වලට,ඇන්ජී ටීචර් හැමදාම වගේ සුන්දර විදිහට ප්‍රෝග්‍රෑම් එක කලා 👍
@ravindrasanjeewa8807
@ravindrasanjeewa8807 3 жыл бұрын
ඉතාලියට ගිහින් කරන්න පුළුවන්. රුපියල් හැට දහසක් වගේ යන්නේ එක අවුරුද්දක වියදම. ඉන්ගිලිෂ් මීඩියම් උගන්වන විශ්ව විද්‍යාල දහ තුනක් තියෙනවා ඉතාලියේ. පස්සෙ ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරන්න පුළුවන්.
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
"රුපියල් වලින් එක් කෝටි විසි ලක්ශයයි." e gain thamayi hari , ow ow mata gaana pataluna ne, sorry
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
@@ravindrasanjeewa8807 අහ්හ් එහෙමද, 60000ක් ශුවර්ද, ඒ ගනන නම් පොඩි ගනන්ක් හැබැයි , තැන්ක් යූ දැනුවත් කරාට
@raneluis2440
@raneluis2440 3 жыл бұрын
@@KeerthiKulasekara එහෙම තමයි ඩොක්ටර් පොඩ්ඩක් මිස් වෙන්න ඇති 👍
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
@@raneluis2440 ඔය වගේ ලොකු මුදලක් ගැන අපි නිතර හිතන්නෙත් නෑ නේ . ඒකනේ
@mihisaraleelananda2700
@mihisaraleelananda2700 3 жыл бұрын
Nice video අක්කේ. 🙂🙂🙂
@indraniebopitiya9823
@indraniebopitiya9823 3 жыл бұрын
Godak watinwa akkiyo me krpu video eka.. thnq so much akki.. ❤🥰
@Dt_m311
@Dt_m311 3 жыл бұрын
❤️ thnk u akku
@Paradonatural1998
@Paradonatural1998 2 жыл бұрын
ලංකාවෙන් BDS එක ගත්ත dental ඩොක්ට' කෙනෙක්ට ඕස්ට්‍රේලියාවේ medicine කරන්න තියෙන pathways මොනවද?
@tmdrkthennakoon7491
@tmdrkthennakoon7491 3 жыл бұрын
Thank you akke...Thank you doctor ..me video eka enkn maga bln hitiye...💗💗
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
all the best !!
@Dreambee000
@Dreambee000 3 жыл бұрын
Ammoo..balan idiya video ekak 😍😍😍😍😍😍😍❤️❤️
@dineshrathnayake340
@dineshrathnayake340 3 жыл бұрын
Doctor sallary එක කීයද?
@nishellejohn4718
@nishellejohn4718 3 жыл бұрын
thanks alot akki මං හොයපු vedio එක හම්බුනා
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Godak dewal meken ganna puluwan. E wagema dr.keerthige channel ekath balanna
@relaxmindwithunivers
@relaxmindwithunivers 3 жыл бұрын
@@LankaninMelbourne sub kara 😍😍 ekath niyami
@tharukahansanee1461
@tharukahansanee1461 2 жыл бұрын
Sir mama denata student nurse kenek widiyta tranning wenawa nursing degree eka karala medicine degree eka karla doctor kenek wenna ona step tika shortform eken kiynna puluwanda payment ekath ekka .kochchra kalaykda me siyallama
@sachinirathnayake1721
@sachinirathnayake1721 3 жыл бұрын
Ape game doctor kenek... ❤ ❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 жыл бұрын
Thanks
@udeeshaprabhashana7235
@udeeshaprabhashana7235 3 жыл бұрын
Akki working visa awilla australia wala study krna plwnda? Podk akke eka gana pahdili krnna puluwnda?
@krishanchandima9511
@krishanchandima9511 3 жыл бұрын
Niyamai. Hamogenma ahuwa kauruwath vdo ekak kare na. Thanks 🙏
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Thank you. Doctor ge channel eken godak wisthara ganna puluwan
@krishanchandima9511
@krishanchandima9511 3 жыл бұрын
@@LankaninMelbourne Thanks nangi. Oya karapu de godaak age karanawa. Man hitanne oya witarai mulinma mehema video ekak kare. Thanks
@nsw637
@nsw637 3 жыл бұрын
Thank you akki😊this is very helpful
@DL12323
@DL12323 2 жыл бұрын
Thank you Dr.
@darshananuwannuwandarshana3546
@darshananuwannuwandarshana3546 3 жыл бұрын
Anji akki I am waiting for an episode with a government lawyer . This is a most wanted video .
@sn.bandara7299
@sn.bandara7299 3 жыл бұрын
මටත් පුලුවන් වෙයිනෙද🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
Ausi වල Psychiatrist කෙනෙක් වෙන විදිහ පැහැදිලි කරන්නකෝ..
@hiruni2243
@hiruni2243 2 жыл бұрын
Did u find the informations?
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 ай бұрын
first become a HMO/RMO , then enter psychiatric training ( after you become a PR holder)
@upejajayasinghe8687
@upejajayasinghe8687 3 жыл бұрын
Thank you akki 🥰
@hasitharathnayake8818
@hasitharathnayake8818 2 жыл бұрын
Doctor..if we come from dependent visa can we apply to AMC part 1 ?. If then will it affect the continuity of my service ?
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 ай бұрын
yes you can
@arundathikumarathunga3933
@arundathikumarathunga3933 3 жыл бұрын
Thank you akkiii.. 🥺❤
@smallcraft249
@smallcraft249 3 жыл бұрын
Thank you akki.mama asawen inne loku wela Australia awith doctor kenek wenna. Thank you again akki.😊😊😊😘😘😘
@chamiladamayanthi493
@chamiladamayanthi493 3 жыл бұрын
Ane oyanam akki budu wenna one me video eka mage life eke heenayak thank you akki budu saranai parrissamin inna aththatama me video eka dekka gaman puduma sathutak denune thank you so much
@csbmeducation9505
@csbmeducation9505 9 ай бұрын
Hi Doctor , thank you very much , what is the best pathway for IMG with 5000 hours of residential clinical experience , All the best to you Doctor. All the best you.
@rasikashayamali9748
@rasikashayamali9748 3 жыл бұрын
Thank you Angi..Thank you doctor..
@kumararanjith9535
@kumararanjith9535 3 жыл бұрын
Godak kalayak blagena hitiya akke. Thank you very much akke
@sandaruwanmeegaspitiya6886
@sandaruwanmeegaspitiya6886 3 жыл бұрын
Akki pharmacist kenek ekka vlog ekak karannako. Mama pharmacist side eken Australia enna asawen inne
@D_eenaF_ernando
@D_eenaF_ernando 2 жыл бұрын
Are there any centers in Russia and Belarus for the AMC exam? How can apply for AMC the students who are studying medicine in Belarus? Are there any preparing classes or any other method for AMC? How many years does it take for preparing the exam? Someone please 🥺
@chamarindujaya189
@chamarindujaya189 3 жыл бұрын
Centralian❤
@Ibsampath
@Ibsampath 3 жыл бұрын
Very informative video, Thank you very much.
@Shansi1414
@Shansi1414 3 жыл бұрын
Wow..🤩 😍
@lankaattygalle7674
@lankaattygalle7674 3 жыл бұрын
Don’t go to bio medicine very difficult to enter to medicine
@nuwanmadushanka8777
@nuwanmadushanka8777 3 жыл бұрын
Dream 🥺❤️
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 3 жыл бұрын
Good!Great!
@ranudithalpawila3012
@ranudithalpawila3012 3 жыл бұрын
ane thank you so much akki ammo oka enakan balagena hitiya
@LankaninMelbourne
@LankaninMelbourne 3 жыл бұрын
Godak dewal meken ganna puluwan. E wagema dr.keerthige channel ekath balanna.
@ranudithalpawila3012
@ranudithalpawila3012 3 жыл бұрын
@@LankaninMelbourne hari akki
@fathimanajma4075
@fathimanajma4075 3 жыл бұрын
Hii sis Can I know how to become a software engineer in Australia? Please upload the video ☺
@vgdjayawardana
@vgdjayawardana Ай бұрын
I want to know , what is the pathway to be a pharmacist in australia . ( diploma pharmacist hospital in sri lanka ) can you give vedio for us?
@darshananuwannuwandarshana3546
@darshananuwannuwandarshana3546 3 жыл бұрын
Most wanted video
@lak..6435
@lak..6435 3 жыл бұрын
Superb akki....❤❤👍👍👍👍🔥❤❤💐
@Twilightt09
@Twilightt09 3 жыл бұрын
thankyou sooo much akki
@vampireranger1552
@vampireranger1552 3 жыл бұрын
Anji ....very good job ...
@kavindulakmal7741
@kavindulakmal7741 3 жыл бұрын
Thanks akkiiii
@omeshalexander330
@omeshalexander330 3 жыл бұрын
Attama me video eke watinakamanam kiyl nima karanna baa akki oyata godaak pin ❤️‍🔥❤️‍🔥🙏😍
@shashikamihiranga9843
@shashikamihiranga9843 Жыл бұрын
Engineer කෙනෙකුත් ගෙන්වන්නකො...
@imaya4907
@imaya4907 3 жыл бұрын
Thank you ❤️
@thidasdamsara1869
@thidasdamsara1869 3 жыл бұрын
MY DREAM ...........💫😇
@lillyd3016
@lillyd3016 3 жыл бұрын
හැම අවුරුද්‍දෙම අවශ්‍ය cpd points ටික තියෙන්‍නත්‍ ඔන medical registration එක renew කරගන්‍න
@KeerthiKulasekara
@KeerthiKulasekara 2 жыл бұрын
ow eeka lesiyen karaganna puluwan ..
@vihangisiriwardane7226
@vihangisiriwardane7226 3 жыл бұрын
Akki can u please do a vid on journey to be a doctor after a nursing bachelor in Australia
@nisaljayalath4737
@nisaljayalath4737 3 жыл бұрын
Akke wedagath video ekak. Eth wel wataran wediii
@mindulagunawardane9776
@mindulagunawardane9776 3 жыл бұрын
Akki please can you do an episode on how to become a registered lawyer in Ausi..
@knockvap1119
@knockvap1119 2 жыл бұрын
Uk wala medicine karanna mulinma kochchara mudalak onada, a wagema masayakata kochchara wage mudalak wiyadam wenawada akke
@shanikaperera5931
@shanikaperera5931 3 жыл бұрын
Akki do one coffee with anji with a chef...😄😄
@imashinimthara736
@imashinimthara736 3 жыл бұрын
Ane akki thank u thank u so much 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@facthut8521
@facthut8521 3 жыл бұрын
Thank you so much
@deeg68
@deeg68 2 жыл бұрын
Doctor mehen consultant kenek wela gyapu kenektath amc krla ara first pathway eke ynda oneda?
@KeerthiKulasekara
@KeerthiKulasekara 3 ай бұрын
naa m, wena pathways thiyenawa
@dilhara282
@dilhara282 2 жыл бұрын
Akki diploma nurse knk gennannkoo.nurse knkwa gennankoo.plzzzz.eyala diploma eka krla oustralia wlt lankwe idla ena hemadema pehedili krnnako.sallery ekath ekkm.nurse knkge living cost eka wge dewl ktha krnnko.thw pr argn family eke ayw gennagnna plwnd kyl wge dewl ktha krnnko.plzzzz akki
@nithyahansani4931
@nithyahansani4931 3 жыл бұрын
Dr can you explain how to become a doctor in Australia after doing biomedical science degree ?
@rasikaruv
@rasikaruv 2 жыл бұрын
Let me know, PTE acceptable instead of IELTS ?
@lifeofprabashwara5721
@lifeofprabashwara5721 3 жыл бұрын
Ammmoo thnq thnq
@nilukadesilva5372
@nilukadesilva5372 3 жыл бұрын
Nutritionst (R D)walata job tiyenawada ?pr ganna puiuwanda kiyala kiyanna
@tharakarathnayake981
@tharakarathnayake981 3 жыл бұрын
Akki Do one coffee with anji with a social worker 😀😀😀
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 67 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 38 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 9 МЛН
PR එකට ගිය වියදම
15:11
Lankan in Melbourne
Рет қаралды 20 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН