Рет қаралды 12,206
ශ්‍රී ලංකාවේ උසස්පෙළ කරපු ශිෂ්‍යයෙක් ඔස්ට්‍රේලියාවේ මෙඩිසින් වලට එන්න නම් සපුරාලිය යුතු සුදුසුකම් කිහිපයක් තියෙනවා . අද කතා කරන්නේ ඩිරෙක්ට් එන්ට්‍රි මෙඩිසින් සහ ග්‍රැජුවේට් එන්ට්‍රි මෙඩිසින් කියන ක්‍රම දෙකෙන් ලාංකික ශිෂ්‍යයෙක් ඔස්ට්‍රේලියාවට එන ක්‍රමය ගැන.# Medicine Australia, # Graduate entry Medicine, # Lankan in Melbourne
මෙන්න මෙහෙමයි අපි උසස් පෙළ කලේ, අහලා බලන්න • හැල හැප්පීම් බාධක කම්ක...