Lanwela Hima Seethe Pa Nura Nil Dese - Udesh Indula - Derana Dream Star

  Рет қаралды 537,885

UdeshSeneviratna

UdeshSeneviratna

Күн бұрын

Пікірлер: 786
@NPPමව්බිමටජය
@NPPමව්බිමටජය Жыл бұрын
2024 තවමත් හොයාගෙන ගිහින් අහන බලන සිංදු, අමරනීයයි ආදරනීයයි❤
@p.ksubashi611
@p.ksubashi611 11 ай бұрын
Aniwa
@sachinmadusanka5728
@sachinmadusanka5728 11 ай бұрын
Aniwa💓
@SugandiAnuththara-gv6sh
@SugandiAnuththara-gv6sh 10 ай бұрын
Aththamai
@rashipaba6590
@rashipaba6590 3 жыл бұрын
පොඩි කාලෙ අහපු මතකෙට ආවා බලන්න.තාමත් තියෙනවා ඒ ලස්සනම මේ සින්දුවෙ.කොච්චර කල්ගියත් අමුතු හැගීමක් දනවනවා 😊💔
@kaviproduction5326
@kaviproduction5326 3 жыл бұрын
💓
@ravisha8989
@ravisha8989 2 жыл бұрын
ඇත්තක් බ්‍රෝ පොඩි කාලේ මතක් වුනා ❤🔥
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
අනිවාර්යයෙන්ම...අමුතුම feeling එකක් එනවා මේක අහද්දි🥺❤️🍃
@kavindugayathre6385
@kavindugayathre6385 2 жыл бұрын
පොඩි කාලෙ අහල තිබ්බට නම දැනන් ඉදියෙ නෑ.පට්ට ගේමක් දීල අද තමයි හොයගත්තෙ❤️🔥
@rashipaba6590
@rashipaba6590 2 жыл бұрын
@@kavindugayathre6385 😇😎
@NisansalaSadareenuRanabahu
@NisansalaSadareenuRanabahu Жыл бұрын
2024ත් අහනවා මැරෙනකංම අහනවා කවදාවත්ම පරණ වෙන්නේ නැති සිංදු අවුරුදු 100ක් ගිහින් ඇහුවත් ඒදාටත් පළවෙනි පාරට දැනුණු හැගිම එහෙම්මම දැනෙයි❤❤❤❤
@MW-sp8ys
@MW-sp8ys 2 жыл бұрын
2022 , තාමත් අහනවා.....සදාකාලික හදවතේ රැඳුණු ගීත.❤️
@wishwaproductions
@wishwaproductions 10 ай бұрын
පරන සින්දු අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නෙ🥺🥰❤ 2024 අහන අය කෝ .........
@s.lshehan1642
@s.lshehan1642 9 ай бұрын
Ooo
@ashanmadusanka5693
@ashanmadusanka5693 Жыл бұрын
කවදාවත් මැරෙන්නේ නැති සින්දු 2023 ❤
@sameeraindrajith3860
@sameeraindrajith3860 Жыл бұрын
Ow aniwa
@ඉරෝෂණා
@ඉරෝෂණා Жыл бұрын
අනිවා ❤🥰
@sathsarajayadi99
@sathsarajayadi99 3 ай бұрын
Ane ow ❤ 2050
@malinduheshan6353
@malinduheshan6353 2 жыл бұрын
2500 දිත් මේ සිංදුව බලන උන් ඉන්නවනම් දැකපල්ලා උබලගෙ මුතුන් මිත්තො පිස්සුවෙන් වගෙ අහපු සිංදු මේ 😍❤️
@nm_tunes
@nm_tunes 2 жыл бұрын
ශකබුම්🤤❤
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😧🤭💜️
@tamiyaniko8867
@tamiyaniko8867 2 жыл бұрын
සුපිරි කොමෙන්ටුව 🤣🤣🤣😍
@covervideos2265
@covervideos2265 Жыл бұрын
Sira kathawa
@kalaniweerasooriya7220
@kalaniweerasooriya7220 10 ай бұрын
😂😂 ammo
@Myth_Anderson
@Myth_Anderson 2 жыл бұрын
මේක අහද්දි ඉස්සරම දැනුන රසය, ඒ හඬේ තියෙන වේදනාව තාමත් දැනෙනවා ❤️ ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සඳේ රැස් පවා සිනාසි අපේ දිහා බලා උන්නා... ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා... සුමුදු මල් පියල්ලේ රූ දෙතොල් සිනාසි මා හද විලේ ඔබ හැංඟුනා... ඔය දෑතේ මුදු පහසින් මා කිති කැවිලා ඔබේ පෙම් තුරැල්ලේ උණුසුම් උනා... ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා... මහද රන් විමානේ ලැගුම් ගත් සුගන්දි මේ නිල් විලේ අද හැන්ගිලා... හැමු සුලගේ මුසු සුවදින් මා හද සලා තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා... ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා... නිල් ගැබේ පායනා පුන්සඳේ රැස් පවා සිනාසි අපේ දිහා බලා උන්නා.. ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා...
@sathsarajayadi99
@sathsarajayadi99 3 ай бұрын
Really 😢❤❤
@dhineshmadusanka2923
@dhineshmadusanka2923 2 жыл бұрын
මේ සින්දුව ඉස්සෙල්ලම අහද්දි මම 2 වසරෙ..දැන් මම මේ පාර AL හරිම ලස්සා සින්දුවක් 💖💖💖💖
@StarBoy4A
@StarBoy4A 2 жыл бұрын
අඩෝ මාත් දෙක වසරෙ❤️
@tharindubandara7195
@tharindubandara7195 2 жыл бұрын
මම A/L කරපු කාලෙ😁 ඇහුවෙ.
@dinikshanirmani7806
@dinikshanirmani7806 2 жыл бұрын
Math 2 wasare 🙂
@StarBoy4A
@StarBoy4A 2 жыл бұрын
@@dinikshanirmani7806 ❤️
@maneeshashehani3408
@maneeshashehani3408 2 жыл бұрын
Math...
@malindulakminda6441
@malindulakminda6441 3 жыл бұрын
ඒ voice එක එදත් අදත් කිසි වෙනසක් නෑ...🥰❤️😃👌😈 උදේශ් අයියාහ්...😍❤️😃
@Vinusandeepani
@Vinusandeepani 2 жыл бұрын
මේ සින්දුව කාලෙකින් මන් ඇහුවෙ.. මන් පොඩි කාලෙ ඇහුවට පස්සෙ අද අහද්දි අමුතුම ලෝකෙකට ගියා.. අහන්න අහන්න ආසයි..
@moonlightstar981
@moonlightstar981 2 жыл бұрын
දෙක වසරෙ දි බැලුවෙ.. ඒ කාලෙ ඉඳන් තාම බයයි කේතලේ ගෑස් ලිපේ තියලා එළියට යන්න... 😅 ආසම ලස්සන සින්දුවක්....❤️
@Tharu-561
@Tharu-561 3 жыл бұрын
මේ සින්දුව රිලීස් වෙද්දී මට වයස හයයි 💕💕
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
Mt 9i🥲
@Tharu-561
@Tharu-561 2 жыл бұрын
@@raptervenrix9646 🙃✌️
@raptervenrix9646
@raptervenrix9646 2 жыл бұрын
@@Tharu-561 😇✌️
@nm_tunes
@nm_tunes 2 жыл бұрын
Mata 4යි
@sewminiherath2354
@sewminiherath2354 Жыл бұрын
මට අටයි ❤️🙈
@JanakaAbhayaratne
@JanakaAbhayaratne 14 жыл бұрын
ලන්වෙලා හිම සීතේ.....පා නුරා නිල් දෑසේ Beautiful melody with nice lyrics...love it
@nm_tunes
@nm_tunes 2 жыл бұрын
පෑ සෙනේහේ....මා මත් වෙලා❤
@ruwiruwi7054
@ruwiruwi7054 Жыл бұрын
ලන් වෙලා හිම සීතේ.. පා නුරා නිල් දෑසේ..🥺 පෑ සෙනේහේ මා මත් වෙලා.. නිල් ගෑබේ පායනා❤ පුන් සදේ රැස් පවා සිනාසී අප දිහා බලා උන්නා🥰
@chamodjanith1264
@chamodjanith1264 2 жыл бұрын
එකපාරම එනව ඉතින් ඔලුවට මල් සින්දු කියන්නෙ මේවට මල්ලි..දැන් තියන මලගෙවල් නෙවේ😍
@Alisha_33
@Alisha_33 2 жыл бұрын
ඉස්සර කාලෙ ආපු මේ සින්දු වල තිබ්බ vibe එක අලුත් සින්දුවල ගෑවිලාවත් නෑ 💙
@lakhanimadhushika9351
@lakhanimadhushika9351 3 жыл бұрын
තාමත් අහන ලස්සන සින්දුවක් ❤️🌼 ඒ සොන්ග් එකට ඇඩික්ට් වෙලා වගේ 😚😄
@Ishu-m8c
@Ishu-m8c 3 жыл бұрын
මෙතරම් හිතට වදින සින්දු ලංකාවෙ අඩුයි එත් මෙ සින්දුව මාර විදිහට හිතට වදින්නෙ😻🍁
@NIKOzer308
@NIKOzer308 Ай бұрын
අවුරුදු 14 හිහිල්ලත් තාමත් අහන්න හිතෙන සින්දු කවාදාවත් අමතක නොවේවි මේ වගෙ සින්දූ😢😢
@S4MO_GAMING
@S4MO_GAMING Жыл бұрын
අමරණීය සිංදු බං මේවා අවුරුදු 13ක් කියන්නේ පොඩි කාලයක්ද දැන් තියන සිංදු වගේ නෙවෙය් හුඟක් අපේ ජීවිත වලට සමාන සිංදු පොඩි කාලෙත් ඇහුවේ ආසාවෙන් තාමත් අහනවා ❤😢 2023
@lahimalshan
@lahimalshan 2 жыл бұрын
අහම්බෙන් මතක් වෙලා ආයෙ අහන්න ආවෙ..❤️❤️🎶🎶
@VikumdiShehara-qw5de
@VikumdiShehara-qw5de 2 жыл бұрын
මට අවුරුදු 4යි මේක ඇහෙද්දි හරිම ලස්සනයි ඒ රහ කියලා වැඩක් නෑ 😊♥️
@shortclipworld6110
@shortclipworld6110 2 ай бұрын
ඒ සින්දුව නම් භාවනාවක් වගේ.පරණ අතීතෙටම මනස අරගෙන යනවා❤❤
@ashaliasahaliamandi
@ashaliasahaliamandi Жыл бұрын
හතවතේ උඩින්ම ලියවුනු ගීතයක් අදටත් වෙනසක් නෑ😢❤❤❤❤❤
@rasikaprabhathgajanayake156
@rasikaprabhathgajanayake156 3 жыл бұрын
මේවත් trending wenna ona sindu😍
@Praveenkusumsiri
@Praveenkusumsiri 2 жыл бұрын
පොඩි කාලේ ඇහුවට පස්සෙ ඇහුවෙ අද 🥺💗
@maneeshanethmi2264
@maneeshanethmi2264 2 жыл бұрын
ඉස්සර දෙරණෙ back to back එකෙන් අහපු සිංදු 😍❤️
@pasiyazz2225
@pasiyazz2225 3 жыл бұрын
මේ දවස් වල ගෑස් පුපුරනවා දකිද්දි මේ සින්දුව මතක් වෙලා ආපු අය මේ කොනට 🙂
@ph5440
@ph5440 3 жыл бұрын
Mtath 🙂😂
@niqob9341
@niqob9341 2 жыл бұрын
කෝ කොන ?
@pasiyazz2225
@pasiyazz2225 2 жыл бұрын
@@niqob9341 ඇයි මුස්ලිම්ද 😂
@GamingWorld-sj5bf
@GamingWorld-sj5bf 2 жыл бұрын
🤣
@kushanikavishka2684
@kushanikavishka2684 Жыл бұрын
🤣🤣
@janithrperera3044
@janithrperera3044 Жыл бұрын
2024 Anyone?
@salitha_warnasooriya
@salitha_warnasooriya 10 ай бұрын
🙏❤️‍🔥❤️‍🔥
@moon.1111.
@moon.1111. 4 ай бұрын
මමත් ඉන්නවා ❤
@shehankalhara6502
@shehankalhara6502 4 ай бұрын
Sure bro❤
@neranjanrathnasekara9294
@neranjanrathnasekara9294 3 ай бұрын
@@shehankalhara6502❤❤
@palledeltotakusaladamma1255
@palledeltotakusaladamma1255 2 жыл бұрын
කාලෙකින් ඇහුවෙ එපාවෙන්නැති අදටත් මතකේ රැදුනු ගීතයක් මොනව වුනත් මං ඒකාලෙ ආස කලේ කටහඩටත් වඩා පටන්ගන්න ටූන් එකට ඒ වාදනේනම් හරි ලස්සනයි
@niroshmadushan8791
@niroshmadushan8791 Жыл бұрын
මහද රන් විමානේ ලැගුම් ගත් සුගන්දි මේ නිල් විලේ අද හැන්ගිලා... හැමු සුලගේ මුසු සුවදින් මා හද සලා තැනූ පෙම් කැදැල්ලේ මා තනිකලා... ❤
@diksonnicklas6035
@diksonnicklas6035 Жыл бұрын
2023 Anyone?
@btskpop1903
@btskpop1903 Жыл бұрын
Yeah❤
@sudiyaxxxx
@sudiyaxxxx Жыл бұрын
@NishanthaSenevirathna-be7gg
@NishanthaSenevirathna-be7gg Жыл бұрын
Yes
@PATHUMRASH
@PATHUMRASH Жыл бұрын
ඉන්නෝ ❤❤❤ මෙක මන් මුලින්ම අහ්ද්දී මොන්ටිසොරි යනවා 2010 දැන් 18 ❤❤❤❤
@IsuriNirmani789
@IsuriNirmani789 Жыл бұрын
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 10 ай бұрын
2024 බලන සෙට් එක මෙහේ... ❤❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
අද වගේ මතකයි, මේ සිංදුව release කරේ 2010 Derana Dream Star season 2 grand finale එකේ දි ❤🤘
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
පොඩි කාලේ අහපු සින්දුව 😔💜️ ඒ කාලේ කොච්චර නම් ලස්සනයිද... 2022.💜️
@Zandu666
@Zandu666 2 жыл бұрын
ඇත්ත අක්කේ 🙈🥺
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@Zandu666 😁💗🤗 malliyo
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv Жыл бұрын
මම මේක අහනකොට මම 4 වසරේ...ඒ කාලේ ලස්සනම කාලයක් ජීවිතේ මේ තරම් කරදර ප්රෂ්න නැ අහන වාරයක් ගානේ...එ අතිතෙට යනවා
@geeoshi2518
@geeoshi2518 2 жыл бұрын
අමරණීය ගීත 🥺❤️🌼
@pasindudilshan9943
@pasindudilshan9943 3 жыл бұрын
2021 pd king mind miusic 🙂
@kuvindamadushanka4329
@kuvindamadushanka4329 3 жыл бұрын
Super
@satanramirezramos8367
@satanramirezramos8367 2 жыл бұрын
me sinduwa issrth ahuwa. ahddi ptt dukai
@lahiruashen6326
@lahiruashen6326 2 жыл бұрын
පොඩි කාලෙ (2009) ඉදන් මෙ වෙනකන් සිංදුවට අාදරය කරන අය සිටිද.
@kluchtube7042
@kluchtube7042 10 ай бұрын
ohhhh ... the outro 😙👌
@himsaradewmin8938
@himsaradewmin8938 Жыл бұрын
මුලින්ම ඇහුවෙ 5 වසරෙදි 🥺 අන්තිමට අහල අවුරුදු 10කට පස්සෙ අද ඇහුවෙ..දන්නෙම නැතුව ඒ අතීතෙට ඇදිල ගියා🥰🥰තාමත් ඒ රහ ඒ විදියටමයි ❤️❤️💫
@PasinduAbishek1229
@PasinduAbishek1229 2 жыл бұрын
මේවා හැමදාම හදවතේ trending 01 තමයි...💛🖤
@j.mchethanadulanjalijayasi3362
@j.mchethanadulanjalijayasi3362 2 жыл бұрын
එදා ඉදන්ම අද වෙනකල් වෙනසක් නැතුවම අහන කටහඩ...❤️❤️❤️❤️❤️
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 5 ай бұрын
මේක මුලින්ම මම ඇහුවෙ ස්වර්ණවාහිනී එකෙන්.2011 දි මම එතකොට 3 වසරෙ...මාර ලස්සන කාලයක්..ප්‍රශ්න මොකුත් නැ ලස්සන කාලයක්.❤
@moon.1111.
@moon.1111. 4 ай бұрын
@sandunkumara6363
@sandunkumara6363 Жыл бұрын
ඉස්සෙල්ලම ඇහුවෙ 10 වසරෙදි. අවුරුදු 11ක් ගිහිනුත් තාමත් අහනව. තාමත් ඒ කාලෙ අහනකොට ආපු ඒ හැඟීමමයි දැනෙන්නේ❤❤❤2023
@Rashini.Fernando
@Rashini.Fernando 2 жыл бұрын
මම එකවසරෙදි ආව සින්දුව අදටත් අහනවා ඒ තරම් ලස්සන සින්දුවක්🥺❤️🖇️🌹
@sugathdewappriya8432
@sugathdewappriya8432 10 күн бұрын
Denuth ahanawa ❤❤❤
@Rozana8573
@Rozana8573 3 ай бұрын
2024 Anyone ?❤
@dimuthranasinghe80
@dimuthranasinghe80 3 жыл бұрын
හරිම ලස්සන උසස් ගීතයක් ..කියන්න ඉතාමත්ම හොන්දින් ස්ංගීත ය දැනගත යුතුයි
@Kauwwa_is_here
@Kauwwa_is_here 2 жыл бұрын
චීන්නුන්ගේ සිංදු trending වෙන්නේ ඒකයි මේ පැත්තට ආවේ ... 2050-01-22 දින ♥️
@samiya940
@samiya940 2 жыл бұрын
😂
@jayasankaliyanage3213
@jayasankaliyanage3213 2 жыл бұрын
අවුරුදු 12ක් වෙලත් කවදාවත් එපා වෙන්නේ නැති සිංදු ❤
@AnjulaUdeshranaweera
@AnjulaUdeshranaweera 4 күн бұрын
2025 kwd inne ❤
@ChamodhaAthukorala
@ChamodhaAthukorala 9 күн бұрын
2025 anyone?❤
@nuwa19
@nuwa19 2 жыл бұрын
ඒ වොයිස් එක අදටත් සුපිරි ❤️
@Lahiru360
@Lahiru360 4 ай бұрын
2024 අහන අය කෝ 😊
@pramithajkariyawasam
@pramithajkariyawasam Жыл бұрын
Still Listening in 2024❤
@moon.1111.
@moon.1111. 4 ай бұрын
🎉
@janithdissanayake130
@janithdissanayake130 Жыл бұрын
2024 anyone? 😍
@KasumKasun-d1h
@KasumKasun-d1h Жыл бұрын
2k24 අහන මන් 🥺❤️
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 8 ай бұрын
♥️
@DulakshanDairy
@DulakshanDairy Жыл бұрын
2024 anyone
@SadunThushara09
@SadunThushara09 7 ай бұрын
Yes😌
@DonFaji54
@DonFaji54 4 ай бұрын
@neranjanrathnasekara9294
@neranjanrathnasekara9294 3 ай бұрын
❤❤
@nethu871
@nethu871 2 жыл бұрын
මම මේ සිංදුව අහද්දි 2 වසරේ. ගොඩක් ආස සිංදුවක්❤️.ආයෙත් 2023 දිත් ඇහුවා
@Darksky-s6k
@Darksky-s6k Ай бұрын
2025 ත් අහනව....❤🤤
@ImalshaImalsha-ft4oq
@ImalshaImalsha-ft4oq 2 күн бұрын
උදෙශ් ඉන්දුල 😊අතීතයට යන සිංදු❤️🥺
@pasindulakmal143
@pasindulakmal143 Жыл бұрын
2023/06/27 අහනවා ❤❤❤❤ තාමත් ආදරෙයි මේ සින්දුවට
@TubersGV
@TubersGV 11 ай бұрын
This words ♥️😣 තැනූ පෙම් කැදැල්ලේ මා තනි කලා 🥺
@SEMINDADILSHAN-b8h
@SEMINDADILSHAN-b8h 4 ай бұрын
2024 anyone?
@sanjupradiya4660
@sanjupradiya4660 5 ай бұрын
ගිය අවුරුද්දේ play කරා බැජී එක්ක Live සුපිරියටම ගහනවා 😍❤️🎧
@sadusadu-mh1es
@sadusadu-mh1es Жыл бұрын
තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක්😍❤💝
@chamodyahansani7814
@chamodyahansani7814 2 жыл бұрын
අදටත් අහන ආසම සින්දුවක් ❤️😊
@sahelabro7346
@sahelabro7346 2 жыл бұрын
❤️ පොඩිකාලේ ඉදන් අහපු සිංදුවක්
@shiru7672
@shiru7672 2 жыл бұрын
ඉස්සර පිස්සුවෙන් මේක ඇහුවෙ. සින්දුවෙ title එක අමතක වෙලා මාර විදියට හොයල හොයල යන්තම් හම්බුනා. 😭💗
@achininimeshika9419
@achininimeshika9419 2 жыл бұрын
මේ song එක රිලිස් වෙද්දි මට වයස 10යි.. ඒ මතකයට ආය සර්ච් කරලා බැලුවේ..
@sapthaswara4359
@sapthaswara4359 Ай бұрын
අදටත් කොමෙන්ට් එකක් කරන සංවේදී ආදරණීය හැමෝටම ආදරෙයි මේක තමයි කලාවෙන් සිදුවිය යුතු දේ 🥹❤️❤️❤️
@TharushaSandeep-ws1ip
@TharushaSandeep-ws1ip 17 күн бұрын
2025 ahana yaluweo innawa d ❤🥰
@ruwanthaariyarathna338
@ruwanthaariyarathna338 2 жыл бұрын
අවුරුදු 11 දි ඉස්සල්ලම ඇහුවේ...දැන් 23 still favorite 💜️
@sumududilshani-qb6ov
@sumududilshani-qb6ov Жыл бұрын
පොඩි කාලේ ඉදම් අද වෙනකන් අහන ලස්සන සිංදුවක් 💖😌
@sawmmyasenani-co2rh
@sawmmyasenani-co2rh Жыл бұрын
Podi kale palaweniytm ahpu dwse danunu e duk musu e adaraniya amuthu hagima me adatatt e widiytm danenw me sinduw ahddi❤️🥀
@nilminiajantha8795
@nilminiajantha8795 2 жыл бұрын
මං අහලා තියන ලස්සනම song ek🥺❤️
@gimhan5108
@gimhan5108 Жыл бұрын
2011 mulinma ahuwe ethakota mn 6 wasare❤😢
@asankagayashan1565
@asankagayashan1565 2 жыл бұрын
♥️Athitheta ynawa hitha Aimath me kaleta yanna hithenawa♥️ Lan wela hima seethe ....🍁 Pa nura nil dase Pa senehe maa math wela...♥️
@mininduthisaraphotography4491
@mininduthisaraphotography4491 Жыл бұрын
2023 තාම අහනව ඒ රස තාම ඒ විදියමයි...🥺
@chathurapasindu
@chathurapasindu Жыл бұрын
Mn Aurudu 7 di me sinduwa Ahuwe.... Thamath Ahanawa.....🥰
@kalanadananjaya1777
@kalanadananjaya1777 2 жыл бұрын
මොට්ට සෝරි යනකොට ඇහුවේ🥺❤
@covervideos2265
@covervideos2265 Жыл бұрын
Marama lassanyi ahhh😊
@Dilruu473
@Dilruu473 Жыл бұрын
❤️.marama lassanai..adatath ahanwa.❤️❤️❤️
@Mr_Bulathsinhala
@Mr_Bulathsinhala 3 жыл бұрын
2022 දීත් අහනවා😊🌸
@kithmalsenadeera954
@kithmalsenadeera954 3 жыл бұрын
Udesh aiya superb ❤️❤️❤️
@AviyasONEGraphics
@AviyasONEGraphics Жыл бұрын
හිච්චි කාලෙ අහපුවා🤭❤️
@dinukaweerarathna1095
@dinukaweerarathna1095 Жыл бұрын
Kiyanna wachana ne,mara feel song akak ❤thanks udesh aiya ❤
@nadeerakanchana9701
@nadeerakanchana9701 Жыл бұрын
ඒ කාලේ පට්ටම සිංදුවක් මේ ආදරෙයි අතීතෙට ❤️❤️
@keytokorea_withyash
@keytokorea_withyash 9 ай бұрын
2024.05.06 🥺❤️ තවමත් හොයන් ඇවිත් අහන්න හිතෙන සිංදු...🤍🌻
@nishannishagee9785
@nishannishagee9785 Жыл бұрын
Best Childhood Memories❤️ මමයි මල්ලී මේ සින්දුවට ගොඩාක් ආසයි පොඩි කාලෙ. ඒත් එයයි මමයි අවුරුදු ගානකින් හම්බෙලා නෑ. ආයෙ හම්බෙන එකකුත් නෑ💔❤️
@Gamingninja-j6v
@Gamingninja-j6v 2 жыл бұрын
මෙ සින්දුව මුලින්ම අහද්දි 1වසරෙ මන් හිතන්නෙ 2022 අදටත් අහනව ලස්සන සින්දුවක් ❤️💕🔥
@samadhie
@samadhie Жыл бұрын
ඉස්කෝලෙ කාලෙ ආදරේ මතක් වෙලා 2023 අහන්න ආව අය කෝ බලන්න ❤️😘😊
@shilitv-fo2vl
@shilitv-fo2vl Жыл бұрын
ගෙදර ගෑස් එක පිපුරැවා මේක මතක් වෙලා ආවෙි😂😂😂
@harshaljayasinghe5692
@harshaljayasinghe5692 2 жыл бұрын
ඉස්සර අපි ආසාවෙන් අහපුවා 😍2023 ත් අහන මම 😌❤️
@shehanchandrasekara1278
@shehanchandrasekara1278 2 жыл бұрын
2022 ඇහිලා හොයන් ආවෙ❤️🤟
@poornimagamlath7297
@poornimagamlath7297 Жыл бұрын
Podi kale balapu lassanama lassana song ekak udesh aiyage.ada සත්ලං beluwata passe ayeth mathak wela beluwa..udesh aiyage songs kohomath lassanai 🫶🔥😍
@sameeraindrajith3860
@sameeraindrajith3860 Жыл бұрын
Tamath asawen ahana song akak issara songs kochara lassanai da🥺💔✨🙏
@dineshpriyanakara8600
@dineshpriyanakara8600 3 жыл бұрын
2021/12/30 අවසන් දවසේ අහන මම❤
Gimhanaye Pawela  - Samantha Konara   (HD Original)
5:00
toute365
Рет қаралды 152 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Sagare Tharam - Thilina R and Dammika From www.HelaNada.com
4:31
Sarath Sande   Julia Movie
4:47
Kelum Srimal
Рет қаралды 1,7 МЛН
Lanwela Hima Seethe (Original)
3:42
Udesh Indula - Topic
Рет қаралды 89 М.
Neela Dase - Official Video
5:07
Romesh Sugathapala
Рет қаралды 988 М.
'Sulanga' Teledrama Theme Song
3:40
Asha Official
Рет қаралды 172 М.
Sulagak Wela Shihan Mihiranga
4:14
isurubuddhikesam
Рет қаралды 1,5 МЛН
QARAKESEK - “REAL” | solo
3:22
QARAKESEK 🇰🇿
Рет қаралды 767 М.
Sivchik feat. Badabum - Бадаладушки (КЛИП 2022)
2:25
FLAGMANMUSIC ® | MUSIC COMPANY
Рет қаралды 5 МЛН
Emkal - Oublie-moi (Clip officiel)
3:00
EmkalVEVO
Рет қаралды 6 МЛН
Bakr - За любовь (Lyric Video)
3:01
Bakr
Рет қаралды 386 М.
Say Mo ft. Akha - Buenas noches (Official Music Video)
2:20