Lapati Sina - Dewadarma Jathakaya | ලපටි සිනා - දේවධර්ම ජාතකය | 3D Animated Short Film Sri Lanka

  Рет қаралды 1,979,467

Lapati Sina

Lapati Sina

Күн бұрын

Produced by- Sameera Thanthrige
Modeling, Rigging, Animation- Sameera Thanthrige
Voices - Chamath Hasaranga / Ishara Kalpani
/ lapatisinalk
#cartoon #sinhala #animation

Пікірлер: 497
@AroundTheGeo
@AroundTheGeo Жыл бұрын
මේ කතා හදන්නේ 80%ක්ම පොඩි අයට. හැබැයි බලන්නේ මේ 25-50 අතර ඉන්න වැඩිහිටි අපි. පොඩි ළමයි දැන් මේවගේ දේවල් බලන්න යොමුවෙනවා අඩුයි
@danielvlogs3722
@danielvlogs3722 Жыл бұрын
Eka aththa..me Katha walin ganna thiyena Adarsha bohomai..🙏
@sasindusankalpa2651
@sasindusankalpa2651 Жыл бұрын
Aththa machan ub kiuwa kthawa nm. 100%
@tashithasankalpa1271
@tashithasankalpa1271 Жыл бұрын
එකත් ඇත්ත
@manel2343
@manel2343 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@PODDA_GAMINGLK
@PODDA_GAMINGLK Жыл бұрын
Mata 12 i
@roshanidunuwila9148
@roshanidunuwila9148 Жыл бұрын
අම්මෝ අද කතාවත් හරිම ලස්සනයි චිත්‍රපටියක් වගේ🌹🌹🌹
@niroshanibanda2698
@niroshanibanda2698 Жыл бұрын
Yes please
@dananjayatharusha343
@dananjayatharusha343 Жыл бұрын
සුපිරියක් තාමා නෝදන්න දේ දැන ගැනිමට අපිටත් මේවා වැදගත් ☝️තව ජාතක කතා රැසක් අපිට බලන්න සලස්වන්න 👍ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🌸
@nilupulkavihara7702
@nilupulkavihara7702 Жыл бұрын
මා අද තමයි ඔබේ මෙම අගනා නිර්මානය දුටුවේ. වේනදා මෙන්ම අදත් විෂිස්ට ලෙස නිර්මානය කර තිබෙනවා. මා දුටු හොදම You Tube නාලිකා මෙයයි. තව මෙවැනි නිර්මාන කිරීමට හැකි වේවා.
@mallikakumari756
@mallikakumari756 Жыл бұрын
Diwyalok wage nikn.hoda ධාර්මික mola tikak මේක kranne.යහපතක්ma වේවා
@nuwanpathirana4104
@nuwanpathirana4104 Жыл бұрын
පරක්කු වෙනකොට හිතුවා මේ පාර සුපිරික් තමයි දෙන්නෙ කියලා. අති විශිෂ්ටයි 🔥👍
@MusicWorldTv.
@MusicWorldTv. Жыл бұрын
මෙවැනි ආදර්ශමත් කතා නිර්මාණය කිරීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤
@githikaaberathne9849
@githikaaberathne9849 2 ай бұрын
@lyrics2344
@lyrics2344 Жыл бұрын
කොහොම ද මෙවා හදන්නෙ.?👍
@thisaramadushanka8502
@thisaramadushanka8502 Жыл бұрын
නියමයිනේ නැටුම...මරු...ෆිල්මෙකක් බැලුවවගේ තියෙන්නෙ
@anulasanaratna2223
@anulasanaratna2223 Жыл бұрын
මාත් දැන් බලමින් ඉන්නෙ.හරිම ලස්සන යි.✌ ජයවේවා.
@W.U.Hiruna_Prabhashwara
@W.U.Hiruna_Prabhashwara Жыл бұрын
අනේ පුළුවන් නම් ඊළඟ පාර පණ්ඩනාග ජාතකය දෙන්න.. ( 503 වෙනි ජාතකය) මේක ඔයාලගෙන් ඉල්ලලම දැන් හති... 😕🙏🙏
@niranjalaperera2964
@niranjalaperera2964 Жыл бұрын
Feertdsx
@kanthi1038
@kanthi1038 Жыл бұрын
ගොඩක් අගය කරනවා මේ නිර්මාණය. වැඩිහිටි අපිත් රසව්න්දා. ස්තූතියි 💐
@podda1851
@podda1851 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤.ගොඩාක් ස්තූති ඔබලාට ❤❤
@jankaherath188
@jankaherath188 Жыл бұрын
මේව්වනේ ඇනිමේශන්. ලපටිසිනා කියලා හිතාගෙන වෙන චැනල් එකක කතාවක් බලලා ජාතක කතායි ඇනිමේශනුයි එපාවෙලා හිටියේ 😂
@sirilsumanasekaraa2803
@sirilsumanasekaraa2803 Жыл бұрын
ඉතා හොඳයි .උත්සාහයට. ස්තුතියි ! මෙය වැඩි දියුණු කරගන අපේ අරටට අනන්‍ය කාටූන් කලාවක් ගොඩනගමු. තනි තනිව නෙව එකතුව.🙏🙏🙏🙏🙏
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
සුපිරිම නිර්මාණයක්.මේ වගෙ නිර්මාණ කරන්න ඔයාලට තව තවත් ශක්තිය ධෛර්‍ය්‍ය ලැබේවා.තෙරුවන් සරණයි.
@kaveekavee7799
@kaveekavee7799 11 ай бұрын
මටත් අවු.23තාමත් මෙ කතා බලන්න ගොඩාක් ආසායි හරිම ලස්සන ට හදනවා ස්කූල් කාලෙ මෙ කතා සාහිත්‍යය පොත් වල තිබ්බ එව මෙහෙම බලන්න උන එක හිත ගන්න බෑ ..😍❤️❤️🤩🤩
@disnaranjani4066
@disnaranjani4066 Жыл бұрын
මම ඔය කතාව දහම් පාසල් පෙල පොතෙ කියවලා තියනවා එත් බලලා නැ කියෙව්වටත් වැඩිය ලස්සනයි අනෙ thank you
@Niro..7660
@Niro..7660 Жыл бұрын
ඔව් මමත් දැන් තමයි මතක් වෙන්නෙ දහම් පාසල් ගියා නේද කියලා ❤️
@nihalpemarathna6922
@nihalpemarathna6922 Жыл бұрын
p0o
@roshangampola9534
@roshangampola9534 Жыл бұрын
Oooo
@agsbandara8529
@agsbandara8529 Жыл бұрын
මමත්❤
@nilakshiirangani768
@nilakshiirangani768 Жыл бұрын
6 wasara pothe neda?
@sudheerakularathne4623
@sudheerakularathne4623 Жыл бұрын
මට මෙහෙම හිතුන ලංකාවේ 3d animation සම්බන්ධ ඇගයීම් සදහා වන ඉහලම සම්මාන ලබාගන්නෙ ලපටි සිනා ඔබයි ඉහලම තත්ත්වයක තියෙනව මේ නිර්මාණය ඒ වගේම උතුම් ජාතක කතා සියල්ලඒ විදිහටම විශීෂ්ඨ ලෙස සජීවීකරණය කරන්න ඔබට වාසනාව ලැබේවා...
@samanthabandara8242
@samanthabandara8242 Жыл бұрын
Pppp A
@ආර්ය
@ආර්ය Жыл бұрын
ඒක ඇත්ත
@ShadowlyTDD
@ShadowlyTDD Жыл бұрын
Aththatama aththa ,
@calmdown657
@calmdown657 Жыл бұрын
කියන්න වචන නෑ මේ මහා පුණ්‍යකර්මය ගැන... අපමණ පිං ඔබ‍ට... ගොඩක් ලස්සනයි ගොඩක්... ❤️💙❤️🙏
@nisansalarajapaksha6292
@nisansalarajapaksha6292 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@SubashiSanchala-sn1ki
@SubashiSanchala-sn1ki Жыл бұрын
Buetful😊😊😊😊
@rashmimadhurika8173
@rashmimadhurika8173 Жыл бұрын
​@@SubashiSanchala-sn1ki😂❤❤❤
@SanakaSanaka-z5u
@SanakaSanaka-z5u 2 ай бұрын
ඈළුඩශන ්‍ර‌්‍ය❤😢😮😊🎉😂😊😢​@@rashmimadhurika8173
@shanthiherath5592
@shanthiherath5592 Жыл бұрын
හරිම ලස්සනයි.ගොඩාක් හොද නිර්මාණයක්.පුලුවන් නම් මේ වගේම දිව්‍ය ලෝක වල විස්තරත් නිර්මාණය කරන්න.ජය වේවා
@R.ANishantha
@R.ANishantha Жыл бұрын
😂
@hlwasantha2948
@hlwasantha2948 Жыл бұрын
ලස්සනයි නියම නිර්මාණයක් තෙරුවන් සරණයි ඔයාලට තව තවත් මෙවැනි නිර්මාණ කරන්න 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@penalaboda
@penalaboda Жыл бұрын
Please enter English subtitle. I think it is better for foreign children 🙏
@ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර
@ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර Жыл бұрын
ඉතාම ලස්සනට පැහැදිලිව කතාව නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට ගොඩාක් පිං මේ වගේ වටිනා අාදර්ශමත් ජාතක කතා අපූරුවට මිනිස්සුන්ගේ හද සන්තානයේ පිහිටවන්න උත්සුක වෙනවාට. එ් වගේම මේ උතුම් පින් නිවන කෙලවර කොට පවතීවා කියල මං ප්‍රාර්තනා කරනවා. තවත් ජාතක කථාවක් මෙලෙස චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරල ඉක්මනටම එලි දක්වන්න ඔයාලට ශක්තිය ධෙෙර්යය ලැබේවා...!කියල ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරණයි...!
@sisirakumara7516
@sisirakumara7516 Жыл бұрын
❤❤❤❤
@sachinthamadushan6547
@sachinthamadushan6547 Жыл бұрын
නැවත මෙවැනි නිර්මාණය කරන්න ඔබලාට ශක්තිය ලැබේවා බුදුසරණයි ❤️
@sasinidedunu7020
@sasinidedunu7020 Жыл бұрын
😘😘💖💖
@owadiniprasadi5967
@owadiniprasadi5967 Жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්...මේ වගේ තව තවත් ජාතක කතා නිර්මාණශීලිව ඉදිරිපත් කරනවා නම් දරුවන් ආසාවෙන් බලනවා ..ගොඩක් හොද ගුණධර්ම ඉගෙන ගන්නවා ...ගොඩක් පින්
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖
@Sumeada
@Sumeada Жыл бұрын
@@TheFlashmark 😪😪
@vinodanikumari5175
@vinodanikumari5175 Жыл бұрын
Meke sinduwata thiyenne hindi sinduwak Meka hadai ලස්සනයි
@jayaniamarathunga3829
@jayaniamarathunga3829 Жыл бұрын
වචනයෙන් කියන්න තේරෙන්නෙ නැහැ..දැකපු හොඳම නාලිකවක් සහ ලංකවට නෞව වැඩක්.බලන් හිටියා දිනක ඇනිමේෂන් කලාව ලංකාවේ කරනකම්.ඒත් ⁣මේක බලන් හිටියටත් වඩා අති විශිෂ්ඨයි
@nilushikabh5000
@nilushikabh5000 Жыл бұрын
හරිම ලස්සනයි.නිර්මාණය අති විශිශ්ටයි.කියන්න වචන නෑ..පුංචි ළමයි බලන්නම ඕන ❤️❤️❤️❤️
@madushanimadu2393
@madushanimadu2393 Жыл бұрын
Oedoeosode
@dumineranga6412
@dumineranga6412 Жыл бұрын
❤❤❤❤❤
@CartoonLanka8
@CartoonLanka8 Жыл бұрын
අනේ පින්වත් මිතුරු මිතුරියනේ, මම කරුණාවෙන් ඉල්ලන්න කැමතියි මෙච්චර වටිනා විදියට වීඩියෝ හදද්දි එකල දඹදිව විසූ පසුතල සහ ඇඳුම් ආයිත්තම් වලින් සරසන මෙන්. මේ ඇඳුම් ආයිත්තම් සහ පරිසරයන් අරාබි ක්‍රමයට බොහෝ සමීපවයි තිබෙන්නෙ. බොහොම කරුණාවෙන් එම ඉල්ලීම ඉටු කරාවි යැයි අපේක්ෂා කරමි. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි...!!! ඉක්මනින්ම තවත් ජාතක කථා නැරඹීම පිණිසම අපේ අපේක්ෂාවෙන් සිටින්නෙමු...!!!
@FairyWorld
@FairyWorld Жыл бұрын
හරිම ලස්සනයි .
@mahindamahinda9423
@mahindamahinda9423 8 ай бұрын
😢😢😊😊🎉🎉
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
මේ වගේ නිර්මාණයක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද ❤ තෙරුවන්සරණයි සියලු දෙනාටම 🙏🙏🙏
@upulnadeera784
@upulnadeera784 Жыл бұрын
හරිම වටිනා ජාතක කතාවක් මම ලපටි සිනා චැනල් එකෙ තියෙන ඔක්කොම බැලුවා ලස්සනයි
@hashisewwandi9491
@hashisewwandi9491 Жыл бұрын
හරිම ලස්සන කතාවක්..😀
@dila_music7986
@dila_music7986 Жыл бұрын
මරම ලස්සන කතාවක් මන් හැමදාම දාන කතා බලනව ❤️😍🙏
@sanjumax
@sanjumax Жыл бұрын
ලස්සනයි ❤
@rotumbasaradahimi
@rotumbasaradahimi Жыл бұрын
ගොඩාක් පින් මේ උතුම් දහම් කතාව .නිර්මාණය කරපු ඔබ සැමට.
@සදහම්වර්ෂා-ප6හ
@සදහම්වර්ෂා-ප6හ 9 ай бұрын
බලාගෙන යද්දී අදකාලේ වගෙම ඉස්සත් අද වගේ ගැණුමනේ ඉදලා තියෙන්නේ 😂
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
ත්‍රිමාණ සජීවීකරණයනම් විශිෂ්ටයි. කතාවෙ පෙලගැස්ම තව ටිකක් නිර්මාණාත්මක උනානම් තවත් හොඳයි.
@nilanthiransinha2291
@nilanthiransinha2291 Жыл бұрын
tik
@සදහම්දියදහර
@සදහම්දියදහර Жыл бұрын
ලස්සනයි අනෙ තෙරුවන් සරණයි....
@sandaruvlogs
@sandaruvlogs Жыл бұрын
Woow.. Cartoon ekk kiyla hithannawath kiynna bari tharam lassanai. ❤️
@neranjanasahan5602
@neranjanasahan5602 Жыл бұрын
Godak pin thakshanaya hoda kalayaka hoda deyakat yodagena thiyenawa
@kusalsridayan8942
@kusalsridayan8942 Жыл бұрын
මාරම ලස්සන ට කතාව හදලා තියෙනවා...ආයේ ඉතින් කියලා වැඩක් නෑ...සුපිරි ❤️❤️❤️❤️❤️
@nalakaprasanna437
@nalakaprasanna437 Жыл бұрын
P
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 Жыл бұрын
අද කතාව වෙනදා ඒවටත් වැඩිය ලස්සනයි. Animation super. හරියට චිත්‍රපටියක් බැලුවා වගේ.
@ruwankapila2049
@ruwankapila2049 Жыл бұрын
මේක හොඳ නිර්මාණයක්.තව තව කරන්න. ඔබට ජය !
@sajika_
@sajika_ Жыл бұрын
කාතාව හරිම ලස්සනයි
@mallikashanthi168
@mallikashanthi168 Жыл бұрын
මෙම ජාතක කථාවේ චරිත සියල්ලම ජිිවමානයි..ඉතාමත් විශිස්ඨයි.තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා...
@dayanimalkanthi8818
@dayanimalkanthi8818 Жыл бұрын
මම ආසඉ🤩🤗🙂☺️😚😙😗😘😍😎😋😊😉😅😄😃🤣😂😁😀
@chandralathaay1077
@chandralathaay1077 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏😓🙍🎭💙
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
සුපිරි ඇනිමේෂන් නම් පට්ට
@pradeep9471
@pradeep9471 Жыл бұрын
සුපිරි වැඩක්...❤️ ජය වේවා.❤️ දිගටම මේ වගේ වැඩ කරන්න.❤️
@----Dasun---
@----Dasun--- Жыл бұрын
විශිෂ්ඨයි 💐💐💐💐💖💖💖👍👍
@ranjanimanike.lihini6903
@ranjanimanike.lihini6903 Жыл бұрын
Godak lassaniiii 💞
@Million.Subscriber
@Million.Subscriber Жыл бұрын
තව තවත් වටිනා වීඩීයෝ එකතු කරන් හැකියාව ලැබේවා ❤❤❤❤❤❤❤
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍💖💖🤩🤩🤩🤩💖💖💖💖💖💖💖💖💖💖💖💖9000
@chathurangaherath8941
@chathurangaherath8941 Жыл бұрын
සුපිරියටම ජාතක කතා හදන චැනල් එක..මාරම ලස්සනට 3D තියනවා..පුළුවන් තරම් ඉක්මනින් වීඩියෝ හදන්න බලන්න. Subscriber පුළුවන් තරම් වැඩි වෙන්න ශෙයා කරන්නම්.. තවත් සුපිරි ජාතක කතාවක් ඉක්මනින්ම දෙන්න..ජය වේවා..
@nipundilshabn794
@nipundilshabn794 Жыл бұрын
Pryaly wuld chanal ake ඩෙවඩර්ම ජාතක කතාව ඩාලා ටිබ්බා කමක් නැ සුපිරි ජාතක කතාව මරු සුපිරි😂😂😂😂😂😂
@praneethleelarathne7084
@praneethleelarathne7084 3 ай бұрын
පට්ට animation series එකක්..පොඩි යෝජනාවක් කරන්නම්...මේකට හොඳ Voice Artist ලා ටිකක් ගන්න..සමහර චරිත කොමඩි Voice වගේ ඇහෙනවා..එතකොට මේ කතාවල තියෙන වටිනාකම නැතිවෙනවා..අපි වර්තමානයේ කතා කරන භාෂාව නැතුව අතීත භාෂාව යොදාගෙන මේක කළා නම් තවත් ලස්සනවෙයි වැඩේ..
@sathsaranimaliyadda634
@sathsaranimaliyadda634 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ගොඩක් ලස්සනට හදලා තියෙනවා , 😍 , මන් හොය හොයා ගොඩක් කතා බැලුවා ලපටි සිනා ❤️‍🔥හරිම ආසාවෙන් බලන්නෙ ගෙදර හැමෝම , ගොඩක් පින් ඔයාලට 🙏 තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ඔයාලගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
@surangasampath7594
@surangasampath7594 Жыл бұрын
ලස්සනයි ❤❤
@buddikadeepal9424
@buddikadeepal9424 Жыл бұрын
සාදු සාදු සාදු...!!!
@TheFlashmark
@TheFlashmark Жыл бұрын
🥰🥰🥰🥰🥰😍😍😍😇😇😇😇😇😇🤩🤩🤩🤩🤪🤪🤪😚😚😚🥸🥸🥸🥸🥸🥸🥸😎😎😎😎😎💖🤬🤬🤬
@thushirajapaksha3303
@thushirajapaksha3303 Жыл бұрын
හරිම ලස්සනයි.. අපෙ අය හරිම දක්ෂයි
@malshanmax8755
@malshanmax8755 Жыл бұрын
Lassanai ahamben hamba une dn hamadama oyala Dana videos balanawa 💕💟👍
@ashen7143
@ashen7143 Жыл бұрын
ස්තූතියි ගොඩක් thank you
@dutuwewauparathanahimi4590
@dutuwewauparathanahimi4590 Жыл бұрын
හරිම අපුරු නිර්මාණ ගොඩක් පිං මාත් හැමදාම බලනවා ඉතිං තව තවත් හැකියාව දියුණු වේවා තෙරුවන් සරණයි
@TravelingPisso
@TravelingPisso Жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක්...ජයවේවා....දිගටම මේ වගේ ජාතක කතා දාන්න....
@thushirajapaksha3303
@thushirajapaksha3303 Жыл бұрын
හරිම ලස්සනයි ... හරිම ආසාවෙන් බැලුවෙ
@asankasandaruwan557
@asankasandaruwan557 Жыл бұрын
මෙවැනි නිර්මාණ අද වගේ කාලෙක සිද්ධ වෙනව කියන්නේ අපේ දරුවන්ට බලන්න හරවත් වටින දේවල් තාමත් බිහිවෙනව කියන එකයි❤ තව තවත් මෙවැනි වටිනා නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 🙏 බොහොම පින් 🙏
@isurumadusanka9952
@isurumadusanka9952 Жыл бұрын
සුපිරි කියන්න වචන නැ තව ඔනි
@Dhammissara-ps8rg
@Dhammissara-ps8rg Жыл бұрын
ගොඩක් පින්, පොන් අරගන ව්කාර කරන අයට මේ බෝදි සත්ත චරිත කතා කොතරම් ව්ට්නවාද? අනේක වාරයක් පින්, නිදුක් නිරොගි සුව ! 550 ජාතක පොතම කතා වස්තුව කරන්න හැකිවේවා!🙏🙏🙏👍👍👍
@dilinilakshika1500
@dilinilakshika1500 Жыл бұрын
Niyamai ikmnin thawa katha danna.❤😍
@සිතුකපෙරේරා
@සිතුකපෙරේරා Жыл бұрын
puluwannam, "GANDATHINDHU JATHAKAYA" dennako...
@sandamalisenevirathne705
@sandamalisenevirathne705 Жыл бұрын
හරිම වටිනවා..තව තවත් ඉදිරියට මෙවන් වටිනා ජාතක කතා බලාපොරොත්තු වෙනවා.
@dishanialas7745
@dishanialas7745 Жыл бұрын
Ane harima lassanai .😍
@thiwankawanniarachchi3147
@thiwankawanniarachchi3147 Жыл бұрын
ගොඩක් ලස්සනයි . අනේ මේ තරම් කාලයක් ගන්න එපා ඊ ලග එකට. මම ගොඩක් ආසයි ඔයාලගේ මේ කතා බලන්න
@Paintingandjournaling
@Paintingandjournaling Жыл бұрын
ඕවා හදන්නේ කොමද?😀
@tharindusandaruwan6193
@tharindusandaruwan6193 Жыл бұрын
👍👍👍🤟😎
@ireshasandamali6971
@ireshasandamali6971 5 ай бұрын
ලස්සනයි 🙏🙏🙏🙏
@ThaiBlkpopkdrama5644
@ThaiBlkpopkdrama5644 Жыл бұрын
mama palaveniya⚘⚘⚘💘💘💘💘
@evergreenjayasinghe7048
@evergreenjayasinghe7048 Жыл бұрын
No i,m fast 😎😎🤗
@ThaiBlkpopkdrama5644
@ThaiBlkpopkdrama5644 Жыл бұрын
@@evergreenjayasinghe7048 ok next time I'm the first
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Rajakama kiyanne puduma thanhawak........
@danu_48
@danu_48 6 ай бұрын
නැටුම නම් සුපිරි ❤️❤️
@karunarathnaperera3994
@karunarathnaperera3994 Жыл бұрын
Ane ajaasaththa jaathakayath dannako ekmanata hadala. Mama harima aasai oyagollangejaathaka katha balanna.
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
හරිම ලස්සන කතාව බුදු සරණයි 🙏🙏🙏
@podda1851
@podda1851 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤.ගොඩාක් ස්තූති ඔබලාට ❤❤
@galagamanandarathanathero5325
@galagamanandarathanathero5325 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@ranganaprasad2001
@ranganaprasad2001 Жыл бұрын
ලස්සනයි 😊😊❤❤
@niroshaniovitigala9146
@niroshaniovitigala9146 Жыл бұрын
ලස්සනයි
@User_13jej
@User_13jej Жыл бұрын
පන්සියපනස් ජාතක කතා ඔක්කොම දෙන්න..ඔබට බොහොම පිං🙏🏼
@devikadevika360
@devikadevika360 Жыл бұрын
සුපිරියක් තමයි
@thushminithisathma3927
@thushminithisathma3927 Жыл бұрын
අපි බලාගෙන හිටියෙ තාම පරක්කු මොකද කියලා
@susanthkumara9937
@susanthkumara9937 Жыл бұрын
Godak lassanai..🌼🌼🌼🌼🌻🌻🌻❤️❤️❤️❤️🏵️🏵️🌸🌸🌺🌺🌷🌷🌹🌹💐💐🖤🤎💜💙♥️🤍💚💛🧡❤️
@gatetoon6390
@gatetoon6390 2 ай бұрын
අද කතාව හරිම ලස්සනයි
@sigithisigithi9439
@sigithisigithi9439 Жыл бұрын
A dance eka maru.කොහොම හදනවා da manda mewa😂
@AnushaDilrukshai-ev4vq
@AnushaDilrukshai-ev4vq 4 ай бұрын
Mewani. Adarshamath. Katha. Ahanna. Apith. Kamathi. Hode
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Lssanai💛🙋‍♀️🇱🇰🇦🇪
@EasyMathsRK
@EasyMathsRK Жыл бұрын
සුපිරි
@samanchandana2004
@samanchandana2004 Жыл бұрын
ඇත්තටම ගොඩක් පින් ලැබෙනව ඔබට.මෙි කතා බලන මමත් වැඩිහිටියෙත්.අපේ අලුත් පරන්පරාව මෙිව බලනව අඩුයි.ඔබට ගොඩක් පින් තෙරැවන් සරනයි ...........................🙏🙏🙏
@dewikapushparani3655
@dewikapushparani3655 6 ай бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් ආසාවෙන් බලනවා❤❤❤
@anomadamayanthi3174
@anomadamayanthi3174 Жыл бұрын
ගොඩාක් ලස්සනයි තව මේ වගේ ජාතක කතා ගොඩාක් දාන්න..
@dilshanrathnayake2846
@dilshanrathnayake2846 Жыл бұрын
අම්මො සුපිරි මම ලංකවෙ බලපු ලස්සනම සුපිරිම වඩෙ මෙක අනෙ හිතගන්නවත් බැ මෙ ලංකවෙ කරපු එකද්ද කියල එතරමටම සුපිරි ❤😮😮😮😮😮😮😮😮🎉
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,4 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 258 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 22 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,4 МЛН