KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Lapati Sina - Seriwanija Jathakaya | Kada Walalu | ලපටි සිනා -සේරිවාණිජ ජාතකය | කදාවළලු -3D Animated
14:27
යකෙක් බැන්ද ගමදුව | The daughter who married a devil | ගමරාළගේ කතා | Short Film | 3D Animation
11:35
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Lapati Sina - Suwarna Hansa Jathakaya | ලපටි සිනා - ස්වර්ණහංස ජාතකය | 3D Animated Short Film
Рет қаралды 2,457,825
Facebook
Twitter
Жүктеу
1
Жазылу 316 М.
Lapati Sina
Күн бұрын
Пікірлер: 632
@FairyWorld
2 жыл бұрын
හරිම ලස්සනයි.
@NodutuAdaviya
2 жыл бұрын
ඇනිමේෂන් නම් සුපිරි අති විශිෂ්ටයි.
@kavinduthathsaraabeysinghe1289
2 жыл бұрын
වටිනවා. හරිම ආසයි බලන්න. අපි වයසින් වැඩිහිටි වෙලත් මේවා ආසාවෙන්, ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව කඳුළු වගුරුවමින් බලනවා. මාගේ මහා බෝසතාණන් වහන්සේ කොතරම් කාරුණිකද. දීපංකර බුදුරජාණන් වහන්සේ ලඟදී උන්වහන්සේ වෙතින් ගාථාවක පද දෙකක් අසා අවසන් වනවිටම ඉතාමත් පහසු ප්‍රතිපදාවෙන් සිව්පිළිසිඹියාපත් මහ රහත් බවට පැමිණ නිවන් දකින්නට තරම් නුවණ මුහුකුරා තියෙද්දිත් තවත් සත්ත්වයින් නිවන් දැක්වීමකින් තොරව මම වැනි වීර්ය ඇති බලවත් පුරුෂයෙක් තනිව නිවන් දැකීම තරම් නොවන බව දැන සව් සතුන් කෙරේ උපන් මහා කරුණාවෙන් අතට පත් නිවන හැර පියා ඝෝර සසරට සමත්‍රිංසක් පාරමිතා පිරීම පිණිස බට සේක. විඳි දුකේ නිමක් නම් නැත. සාරාසංඛ්‍යය කල්පලක්ෂයක් තිස්සේ මහා දුක් විඳි සේක. මහා සාගරයේ ජලය පරදා ලේ දන් දුන් සේක, මහ පෘථිවිය පරදා ඇඟ මස් දන් දුන් සේක. ගොඩගැසුවොත් මහාමේරුව පරදන තරම් ඔටුණු පළන් හිස් ගලවා දන් දුන් සේක (ඒ රජව සිටියදී ය, එසේ නොවන විට ගලවා දුන් හිස් ගණන ඊටත් බොහෝ වැඩිය).අහසේ තාරකා ගණන පරයා ඇස් ගලවා දන් දුන් සේක. ආදරණීය දරුවන් දන්දුන් සේක. බුදුබවට පැමිණ සියලු ලෝ සතුන් දරු කිරීමට පාරමී පුරන සමයේ තම දරුවන් දන් දුන් සේක. ආදරණීය තම දරුවන් දන් දීමේදී ගැට ගැසූ වැල් එකතු කළහොත් ඒ වැල් කඳම වැඩිමය, මහාමේරුව ඊට බොහෝ කුඩාමය. ආදරණීය බිරිඳ, දේවිය පවා නොයෙක් කෝටි ප්‍රකෝටි වාර ගණනකදී දන්දුන් සේක. පුරුෂයෙක්ට කරන්න අමාරුම දානයක් ඒක. ඒකත් කර වදාළා නේ. ලෝකයේ අනුන් දුකින් මිදවීම වෙනුවෙන් තම සැපය හැර පියා මහත් දුක් ගත්තෙක් ලොවේ වේනම් ඒ මාගේ බුදුරජාණන් වහන්සේමය. අන්‍ය සත්ත්වයෙක් ඊට සම නොවේමය. මාපියන් කළ උපකාර පවා ස්වල්පමය. බුදුරජාණන් වහන්සේ කළ උපකාරය බොහෝමය. කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාගුණය එක පිඬක් කළද බුදුපියාණන් වහන්සේගේ කරුණාවට උපමා කළ නොහැකිය. ඊට තවත් බුදුරජාණන් වහන්සේ නමක් පමණක්ම සමවේමය. සියලු මහා බෝසතාණන් වහන්සේලාගේ කාර්යයද එකිනෙකා සමානමය. අන්‍යන්ට අසමාන ය. එතරම් පාරමිතා පිරූ තවත් මහා බෝසතාණන් වහන්සේ නමකට පමණක්ම සමාන වේම ය. මේ ජාතක දේශනාවේ තම දරුවන් රැකීමට පැමිණි පියාණන් වාගේම බුදුබවට පැමිණ සියලු සතුන් දරු කළ බුදුපියාණන් වහන්සේ පියෙකු තම දරුවන් රකිනවා සේ අප සසර දුකින් මිදවීම පිණිස මහා කරුණාවෙන් කටයුතු කළ සේක. අනන්ත වූ බුදුගුණ බලයට පැමිණ සියලු ඍද්ධිබලයෙන් පාරාප්රාප්තව, දෙවියන් මරුන් බඹුන් ශ්රමණබ්රාහ්මණයින් සහිත ලෝකයේ කාටවත් ඉක්මවිය නොහැකි, බුදුබලයෙන් යුතුව කාටවත් පෙරළිය නොහෙන පරිද්දෙන් අපරිමාණ බුදු අනුහසින් දහම් සක පවත්වා වදාරා මහත් බල ඇති මාරයාටවත් පෙරළිය නොහැකි පරිද්දෙන් ශ්‍රාවක සත්ත්වයිනට දස මහා විදර්ශනා ඥාන සංඛ්‍යාත නිවන් මාර්ගය විවර කර දුන් සේක. ඒ බුදු අනුහසින් සහ වදාළ දහම් අනුහසින් ශාසනය පවතින තුරාවට පන්දහසක් හවුරුදු මුළුල්ලේ පෘතග්ජන සත්ත්වයනට සෝවාන් ආදී සතර මාර්ගඵලයනට පත්වීමට එයින් අවස්ථාව ඇතිවිය. සෝවාන් සහ ඊට ඉහළ ශෛක්ෂ්ය පුද්ගලයනට වනාහි කල්ප බොහෝ ගණනක් තිස්සේ ඊට ඉහළ මාර්ගඵලවලට පිලිවෙලින් පැමිණ අර්හත්වයට පත්වීම සඳහාද කාරණා සදා ලූ සේක. ඒ දේවල් කර තබා අවසානයේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වන උද්‍යානයේදී කේෂර සිංහ රාජයෙකුමෙන් අසමාන බුදු අනුහසුන් බැබළී බැබැළී සිට *භන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත* යන ගය අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් යුතුව හාත්පස නිල් මහනෙල් මල් සුවඳද දිවසඳුන් සුවඳද වගුරුව වගුරුවා, සතර දළදායෙන් සුදු බුදුරැස් විහිදුව විහිදුවා දෙසා වදාරා, අවසානයේ සූවිසි කෙළ සුවහස් සමාපත්තීන්ට සමවැදී පිරිනිවන් පා වදාළ සේක. බුදුරජාණන් වහන්සේලාගේ ගුණයන් නම් අප්රමෙය්යමය. අන්යන් වෙනුවෙන් උන්වහන්සේලා කළ උපකාරයන් නම් සම කළ නොහැකිමය. බොහෝමය. ඉදින් යමෙක් උන්වහන්සේ කෙරේ දුෂ්ඨ සිතින් සුළු හෝ වරදක් කරගන්නේද එය සමා කරනොගන්නේද, වෙනයම් ක්‍රමයකින් ඊට පිලියම් නොයොදන්නේද ඔවුන් නියතවම සතර අපායට වැද බොහෝ දුක් ගෙන පිච්චෙනවාමය. ඔවුන් විඳිනා දුකේ සීමාවක් නොපැනේ.
@anuruddhagodamune5855
2 жыл бұрын
බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාර වේවා.. 🙏🙏🙏
@nisansalajewanthi6424
7 ай бұрын
❤😢😅
@nadeejayasekara438
2 жыл бұрын
හරිම ලස්සනයි.අපේ දේශයෙ ළමා පරපුර වෙනුවෙන් මෙවන් නිර්මාණ කිරීමට සිතක් පහළ වීම ම මහඟු පුණ්‍ය කටයුත්තක් .ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@amilasanjeewa8435
2 жыл бұрын
මේවගේ ලස්සන කතා අපිට හැමදාම ඕන සියලුම දෙනාට බුදුසරණයි
@sriyanijayawardena6047
2 жыл бұрын
නමෝ බුද්ධාය බුදු සරණයි ශ්‍රීයානී ස්තුතියි සුර්යා.උදා වනතුරු.පිනි.බෑවිල්ල
@dilshansuramya4750
2 жыл бұрын
හරිම ලස්සන විදියට නිර්මාණය කරලා තියෙනවා.බාල දියණිය හරිම රූමත් දියණියක් ලෙස නිර්මාණය කරලා.ඇත්ත තරුණියක් වගේ
@Sanju-xu1wf
2 жыл бұрын
හරිම අසාවෙින් බලන කතා මෙි 🙏🙏🙏 අපි හැමොම ඩුබායි ඉදලා ගොඩාක් අසාවෙින් බලනවා
@ruwanbuddharashmitv6969
2 жыл бұрын
බුදුසරණයි
@hiranthachamara1762
2 жыл бұрын
බුදු සරණයි,,, දෙව් පිහිටයි ,,,
@madhushikawijerathna5639
2 жыл бұрын
පුළුවන් නම් අංගුලිමාල දමනය උග්ගසේන සිටුපුත්හුගේ කතාව තිලමුට්ඨි ජාතකය උම්මග්ග ජාතකය මහධන සිටුපුත්හුගේ කතා වස්තුව මේ වගේ නිර්මාණය කරන්න ගොඩාක් වටිනවා සිංහල විෂය හදාරන දරුවන් ට හැකි නම් උම්මග්ග ජාතකයේ 10-11 සාහිත්‍යය අදාළ කොටස් ටික හරි කරන්න ගොඩාක් වටිවී දරුවන් ට ඉදිරියට ත් මේ වගේ හොද නිර්මාණ කරන්න 🙏🙏🙏
@dilukaalwis4819
2 жыл бұрын
Ane ow Eka godak watinawa Puluwan NM e wath me wage danna
@gayan7721
2 жыл бұрын
ඔව් මේ වගේ වීඩියෝවලින් බලපුවාම හොදට මතක හිටිනවා
@ngkkumara5097
2 жыл бұрын
Ane ou dannako
@AimithAmith-dx9po
Жыл бұрын
ඔව් ඔව් එකනම් අැත්ත අනේ දාන්නකො
@slgeeth9599
2 жыл бұрын
Hoda wadak. Wachanen agayanna bari tharam. Thawa thawath aluth sithuwili pahala wewa
@sawanikumara2696
5 ай бұрын
පවි දියනිය
@manjulaniroshani9926
2 жыл бұрын
,ගොඩාාාාක් ලස්සනයි .ස්තුතියි මෙය නිර්මාණය කල සැමට.බොහෝ පිං
@samanthapradeepa3900
2 жыл бұрын
අනේ දිගටම ලියන්න. ගොඩක් පින් 🙏🙏🙏
@methsadani5227
2 жыл бұрын
උම්මග්ග ජාතකය දෙනවනම් ගොඩක් පින් 😍😍😍
@pamidhu2253
Жыл бұрын
O
@lahirusanofficial2087
2 жыл бұрын
මාගේ භාග්‍යවත් වූ අරහත් වූ තුන්ලෝකාග්ර නික්ලේශී ශාන්තිනායක අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේට දණ්ඩ නමස්කාරය කරමි. මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SiththiFareena-n7z
10 ай бұрын
Sadu sadu sadu🙏🙏
@nisansalajewanthi6424
7 ай бұрын
😢
@nisansalajewanthi6424
7 ай бұрын
පව්
@champikaherath4625
2 ай бұрын
Suwapath wethwa!
@thanujasamanmali2657
Ай бұрын
We 😅😊😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sheronrupasinghe5689
2 жыл бұрын
අපේ පුංචි දරුවන්ට හරවත් කතාන්දර කියලා දෙන්න මේ Video පෙළ ඉතාමත් සුදුසුයි. බොහොම ස්තූතියි!
@ashenpriyanjan5075
2 жыл бұрын
හරිම වටිනා ලස්සන නිර්මාණයක්. පොඩි ළමයින්ට විතරක් නෙවෙයි හැමෝටම ලොකු පාඩමක් කියලා දෙන අපූරු උත්සාහයක්
@roshankumara3476
2 жыл бұрын
හරිම ලස්සනයි තවත් ඕනෙ💕👍
@chamithdilka2026
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏.. Watina jathaka kathawak
@arunashantha6598
2 жыл бұрын
😄😄😄😄🔵🔵❤️❤️❤️
@hemaleranda3051
2 жыл бұрын
ගොඩක් ලස්සනයි .ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.
@bjs1984
2 жыл бұрын
ඉදිරියටත් බලාපොරොත්තු වෙමු..බුදුසරනය්
@ThisunDinujaya-c4q
2 ай бұрын
3D animation hinda thavath lassanai habai duka hithenava
@Pyuminisansala-j6j
24 күн бұрын
සාදු සාදු සාදු💜💜
@sarathgunasinghe6307
2 жыл бұрын
Wow anee thawa drama hadanna harima asai balanna ❤❤👍👍👍👍👍❤👍❤👍❤👍
@MaheshDasanayake
2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි 👍🌷❤️
@sudaradeshan426
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ... සුභ පැතුම් ...💙💙💙💙💙
@wggeewanthaaranjan9236
2 жыл бұрын
මාරම ලස්සනයි අනේ බුදු සරනයි ලෝකයේ සියලු දෙනටාම🙂🙂🙏🙏🙏🙏
@Flexible_Ketchup
Жыл бұрын
❤කියන්න වචන නෑ හරිම ලස්සන යි. මම හරිම ආසයි ජාතක කතා අහන්න, දැන් බලන්නත් පුලුවන් නිසා සුපිරි, දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ කරන දේට සම්බන්ධ වන සියලුම දෙනාට ගොඩාක් පින්. තෙරුවන් සරණයි..🙏
@dilipprasanna8130
2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි පොඩි දරුවන්ට විතරක් නෙමෙයි ඇත්තටම අපිටත් ගොඩාක් වටිනවා දළදා සමිදු පිහිටයි
@damithlakmal3208
2 жыл бұрын
මේ කතාව හදන්න මානසික සියලුම දෙනාට බොහොම පින් අපේ රටේ ගොඩක් මිනිස්සු youtube channel කරන්නේ අනුන්ගේ කේලම් කියන ඒවා විතරයි නැත්තං කුනුහර්ප කියලා views ගන්න චරිත අතරින් උඹලා ඇවිල්ල රටට වඩා වැඩදායක පිරිසක් ජය වේවා
@තලපත්කන්දෙචින්තක
2 жыл бұрын
කතාව ගොඩක් වටිනවා ඒ කාලෙත් අද වගේ අදත් මොඩ ගැනු ඉන්නව
@kavindahirushankoreanlangu6197
2 жыл бұрын
Eknm aththa. Kochchara lebunat senasennethi un
@LakshithaMadhushan-z2v
6 ай бұрын
😮
@piyumipanagoda2890
6 ай бұрын
❤❤❤❤
@shenuashinshana5840
2 жыл бұрын
අනේ ඒ විලේ ලස්සන ❤ පනින්න හිතෙනවා
@pardeeppardeep2618
10 ай бұрын
Shenu Kohomada oyata Yalu wa eten.....
@NoyelFernando-ew8zs
7 ай бұрын
අනෙ @@pardeeppardeep2618
@kamalkumara1507
2 жыл бұрын
ඇත්තටම මේ දේ ගොඩක් වටිනවා .. ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න.. ඔයාට ගොඩාක් පින් ..
@akeeshasandarangana5443
2 жыл бұрын
Harima lassanai . Tawath jathakayak sadanna shakthiya dhairiya labewa .
@calmdown657
2 жыл бұрын
අනේ කොච්චර වටිනවද මේ උතුම් සත් ක්‍රියාව... කොච්චර පිං රැස් වෙනවද ඔයාලට... ඒ පින නම් නිමක් ඉමක් නෑ මතක තියාගන්න.. මොකද මේ ධර්ම දානය දෙන්නෙ.... තෙරුවන් සරණයි හැමෝටම..
@lalithkumarachandresiriyod8947
2 жыл бұрын
🙏🙏mewa thamai apita wadsgath ewa
@calmdown657
2 жыл бұрын
@@lalithkumarachandresiriyod8947 ❤️❤️❤️
@heshanihansani2020
Жыл бұрын
@@lalithkumarachandresiriyod8947 tuoro
@ashanisuranga7856
2 жыл бұрын
ගොඩක් ලස්සනයි,මානව රූප ඉතාමත් තාත්විකයි,ත්‍රිමාණ සජීවිකරණ ශිල්පීන්.ඇත්තටම දක්ෂයෝ,හඬකැවීම් ශිල්පීනුත් හරි දක්ෂයි.මේවාගේ වැඩ්ඩෝ අපේ රටේ ඉන්නවාද කියලත් හිතෙනවා.
@pawantharaka6101
2 жыл бұрын
අස්සක ජාතකය දමන්නකො. ගොඩක් පින්. එතරම් දිගු ජාතක කථාවකුත් නෙමෙයි.
@kavindyasakunthala8934
2 жыл бұрын
අපේ මහා බුදු රජාණන් වහන්සේට කරලා තියන අපරාද
@p.5629
Жыл бұрын
යශෝදරා දේවින් වහන්සේ ජීවිතය පවා පුජා කරලා තියෙනවා පෙර භවවල.
@madushan1627
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මේ ධර්ම ධනය පිංකම් කළ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
@DasunNamal-nz3mb
Жыл бұрын
😀😀
@DasunNamal-nz3mb
Жыл бұрын
😮😮
@siyanivikramasihasiriyani2895
10 ай бұрын
😢
@sarani7660
2 жыл бұрын
බුදු සරණයි
@wemartshoppingcart
2 жыл бұрын
ගොඩක් වටිනව....ජාතක කතාව වගේම සමානව නිර්මාණයට වෙලා තියෙන මහන්සියත් වටිනව... සංගීතය සංයෝජනය... චරිත නිරූපණය .... ඇනිමේෂන්.... කථනය මේ සියල්ලෙ සංයා්ජනයනම් කියල වැඩක් නෑ.... සුභ අනාගතයක්....
@nelunikadevindi685
2 жыл бұрын
තණ්හාව එච්චර හොද නෑ..කොච්චර එක රැස් කරත් දාලා යනවා..මේ වගේ දේවල් සමාජයට අර්තවත්❤️
@SupunMadushanka-df2zp
4 ай бұрын
හරිම ලස්සනයි 🎉🎉🎉🎉❤❤
@Janeesha-ov5oj
2 жыл бұрын
අනේ හරිම ලස්සනයි .. කතාවේ ආරම්බයේ ඉදන් අවසානය දක්වාම 🌼🌼
@Veneeshaofficial
2 жыл бұрын
දන්නෙ නැති දෙයක් මම මේක.බෝසතාණන් වහන්සේ ස්වර්ණහංසයෙක් වී ඉපදිලා යශෝධරා දේවිය ඉපදුණේ කවුරුන් වෙලා ද..? හැම ජාතක කතාවකම ඇයත් සිටියා බෝසතාණන් වහන්සේ සමඟ.මේකේ කවුරු ද🤔
@sandunmegodawickrama2589
2 жыл бұрын
ලංකාව වගේ පුංචි රටක මේ වගේ ලස්සන animation කරනවා කියන්නේ ගොඩක් ලොකු දෙයක්.... තව තවත් මේ වගේ දේවල් කරමු...
@anandapereraballanthudawag5271
2 жыл бұрын
N O 0pp P 0 P0
@anandapereraballanthudawag5271
2 жыл бұрын
P
@anandapereraballanthudawag5271
2 жыл бұрын
9
@chandanachandana6519
2 жыл бұрын
L LL L L KUGMN
@famsithi8732
2 жыл бұрын
බොහොම පින් ,මේවගේ ජාතක කතා තව නිර්මාණය කරන්න
@KOREANGIRL-hj3ug
2 жыл бұрын
ලස්සනයි ටිච කතාව 🙏
@chelanibamunusinghearachch4901
2 жыл бұрын
හරිම ලස්සනයි . හරියට ඇත්ත මිනිස්සු වගේ. ඉදිරියටත් කරගෙන යන්ට
@windy5483
2 жыл бұрын
සේරම ජාතක කතා ටික මෙහෙම දාන්න හරිම ලස්ඩනයි..❤
@Ihelawela_farms
2 жыл бұрын
yep
@chamindagamage5
2 жыл бұрын
ලස්සනයි
@sanjiwasanjiwa3488
Жыл бұрын
පන්සිය.පනස්.පොතේ.එන....කතාන්දර.ගොඩාක් .ලස්සනයි .🏹🏹🏹🏹🏹🏹🏹🏹🎖️️🎖️️🏆️🏆️🏹📣📣🎶🎶🎧🎧🎤🎤🎤🔕🔕😀😀😀😀
@nirosharose7794
2 жыл бұрын
මේ ජාතික කථා අපිට ගොඩාක් වැදගත් ගොඩාක් පින් අනුමෝදන් වෙත්වා!
@nuwanpathirana4104
2 жыл бұрын
සුන්දරී හරිම ලස්සනයි. ලස්සනට නිර්මාණය කරලා තියෙනවා 🔥 🙏
@samithhewagamage
Жыл бұрын
😢
@isuruvolgssl4963
2 жыл бұрын
හරිම ලස්සනයි
@kanchanasamarasinghe7056
2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් පින්...තෙරුවන් සරණින් මෙවන් ආදර්ශමත් සාර්ථක නිර්මාණ තව තවත් එළිදැක්වීමට හැකියාව ලැබේවා!
@sampathwanasinghe4068
2 жыл бұрын
හරිම ලස්සනයි ....ගොඩාක් වටිනවා..👌❤️
@thisaththisath1014
29 күн бұрын
අධික තණ්හාව අනිවාර්යෙන් දුක ගෙන දෙනවා මයි. හැම දෙනාම පන්සිල් රකින්න,පින් කරන්න හැකි දාන මාන දෙන්න 🙏🙏
@hasunshiran1053
2 жыл бұрын
Ekak dankal hitiye.jaya wewa
@thanveerkumar5308
2 жыл бұрын
තවත් ලස්සන ජාතක කතා මේ විදියට අපිට දෙන්න. ❤❤❤❤ හරිම ලස්සනයි සුබ පතනවා
@harshanamadushan470
2 жыл бұрын
L
@harshanamadushan470
2 жыл бұрын
Ppppp
@pawanisulakshana9792
2 жыл бұрын
L
@kumarikamanijayarathna6503
Жыл бұрын
Hmm
@SriyaniChandralatha-n6p
Жыл бұрын
👍
@nilmininilmini4251
2 жыл бұрын
හරිම ලස්සනයි.දුක හිතෙනවා.තවත් දෙන්න ලස්සන කතා❤️❤️🙇
@KotandeniyaKotandeniya
5 күн бұрын
Harima lassanai dukath hithenava 😢😢😢❤❤ ඔබලා සියලුම දෙන්නාටම කියන්න තියෙන්නෙ අධික තන්හාව ඉවත් කරන්න❤❤❤
@sandamaaljayasekara
2 жыл бұрын
Wonderful work. Keep it up.
@malindumalindu8778
2 жыл бұрын
මරු මෙහෙම 3D වීඩිඔ ම හදලා දන්න
@chandimaranaweera3457
2 жыл бұрын
SidIxDJE😝😐🤨🤨🤨😛😋😛🤐🤔😋
@Hashi_2000
2 жыл бұрын
Digatama jathaka katha onee .budusaranaii
@සදහම්දියදහර
2 жыл бұрын
හරිම සිත් ගන්නා සුලුයි හරිම ලස්සනයි.ඉදිරියට යන්න අසිර්වාද කරනවා......
@sdhemachandrahemachandraku5949
2 жыл бұрын
හරිම ලස්සනයි 😃😃😃😃
@nimminirosha9884
Жыл бұрын
මාරම ලස්සනයි .👍👍
@rohandilina5727
2 жыл бұрын
හරිම.ලස්සනයි.පොඩි.කාලෙට අයෙම.ගියා.වගේ.අත්ත්ම්මා පොඩි.කාලේ.කියල.දුන්න.කතන්දර. අපිට
@namalchinthaka6390
2 жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි . මේ වගෙ කතා අපිට අදර්ශවත්
@BuddhistStudiesAcademy
2 жыл бұрын
harima watinawa mekathwa
@pushpanilangani3220
2 жыл бұрын
හරිම ලස්සනයි 🙏🏻🙏🏻😍
@krishanvidarshana1469
2 жыл бұрын
හැමදාම මෙහෙම කතා රිලීස් කරන්න...පොඩි අයට ලොකු අයට කාටත් ගොඩක් වැදගත්
@mdissanayakadilu4064
2 жыл бұрын
Lassanai 😍😍❤️👍🏻🙏🏻
@lakminisuraweera1566
2 жыл бұрын
හරිම ලස්සනයි බොහොම ස්තූති මේ වගෙ දෙවල් පෙන්වනවට..❤❤❤️
@dnpwarnasooriya5698
2 жыл бұрын
දිගටම කරන්න. හරිම quality videos වුනත්😍
@ruwaniruwani2432
2 жыл бұрын
Hari lassanai mewage katha lamainta godak watinawa.
@bahujanahithatv
2 жыл бұрын
හරිම ලස්සනයි..ඔබට පින් 🙏🙏
@salithaanjalo5542
2 жыл бұрын
අපිට අපේ පුංචි වයස මතක් කර දෙන මේ වැඩ සටහන් වලට ගොඩක් ස්තුතියි ලස්සනයි ☺☺
@samirasanjiwa6801
Жыл бұрын
අැත්තටම 😊😊😊😊😊
@mdldsilwa9522
Жыл бұрын
ඒක නම් ඇත්ත තමයි
@sathmiabesinghe2453
2 жыл бұрын
අනේ ඔයාගෙ සේරම කතා බැලුවා ගොඩාක් ලස්සනයි අනේ plz තවත් ජාතක කතා දාන්නකෝ. හරිම ලස්සනයි පැහැදිලි ආස හිතෙනවා දකිද්දි
@Pnmusic2009
2 жыл бұрын
Lassanai
@saduninisansala3022
2 жыл бұрын
❤️❤️❤️❤️ Harima lassani Hamdama mewa danna
@dumindasadaruwan162
2 жыл бұрын
Lapati Sina hamadamat hodama de vitarai denne tava tava katandara Danna 👍👍👍👍👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️
@dileepmadushan5188
2 жыл бұрын
Teruwan සරණයි .🙂🙂🙂🙂
@ruwinisubhashini8399
2 жыл бұрын
හරිම ලස්සනයි. හැකිනම් ජාතක කතා පොතේ එන අපගේ බෝසතානණ් වහන්සේගේ සියලුම කතා නිර්මාණය කරන්න. දරුවන්ට ගොඩක් උපකාරී වේවි. ඔබ සැමටත් විශාල පිනක් අත් වේවි මෙම කාර්ය්යෙන්.තෙරුවන් සරණයි.!!!
@Kamani-lk8ud
6 ай бұрын
❤
@senuri1641
2 жыл бұрын
තවත් මේ වගේ ජාතක කථා දාන්න. ඔබට බොහෝ පින්. පුදුම ලස්සනයි. තෙරුවන් සරණයි...!!!
@chetanaweerasinghe
Жыл бұрын
P
@chetanaweerasinghe
Жыл бұрын
.
@chetanaweerasinghe
Жыл бұрын
.
@chathurangaruwanpathirana5610
2 жыл бұрын
දුක හිතෙනවා. ලස්සනයි.❤️❤️
@sugathawansapallebedde2349
2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .මෙවැනි රූපමය කතාන්දර තුළින් මිනිස් හදවතට පණිවිඩය තදින් කිඳා බසිනවා .අනෙකුත් සියලුම ජාතක කතා වස්තූන් නිර්මාණය කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා .
@priyanganisamaraweera6385
2 жыл бұрын
මේ වගේ කතා දෙන එක ගැන මම ළපටි සිනා යූටුබ් චැනල් එකට ගොඩාක් ස්තූති වන්න ඕනේ........!!!!!!!!!!!!
@upulkumarakuk4900
2 жыл бұрын
අපේ අයගෙ දක්ශතා අගයමි🚼😄😃😊🎖️️🌐🌏🌎🌎🏆️🎉️
@jeonthathi6521
2 жыл бұрын
බොහෝම පිං හරිම ලස්සනයි ..තව ඉදිරියටත් නිර්මාණ කර ගෙන යන්න සුභ පතනවා..
@piumimadhuwanthi1387
2 жыл бұрын
හරි ම ලස්සනයි ❤️ බුදු සරණයි ❤️
@dewaAdahili
2 жыл бұрын
ගොඩක් ලස්සනයි
@iduniiduni1683
2 жыл бұрын
හරිම ලස්සනයි හොදට රස වින්දා..
@pardeeppardeep2618
10 ай бұрын
iduni Kohomada oyata Yalu wa eten 🌹🌹🌹
@subashinisubashini3315
2 ай бұрын
උය්ඝ්ග්ග්හ් 😢යන්න
@ccsl6890
2 жыл бұрын
Digatama mewani Jaathakakatha Daanna. Godak Watinawa.Godak pin Siyaluma Denatama.🙏🙏🙏👍👍👍❤💐💐💐💐💐💐💐 Ts.🙏
@kim_jennieoffcial
2 жыл бұрын
හරිම ලස්සනයි. මෙවැනි කතා ගෙන ඒම මම අගය කරනවා 😊😊😊
@nilansenavirathna9179
2 жыл бұрын
Udhuui🍓🍐
@indraniwerellagama2237
Жыл бұрын
හරිම ලස්සනයි . තවත් මෙ වගෙ ලස්සන කතා එවන්න.
@udayangavimukthi178
2 жыл бұрын
තව ලස්සන දෙවල් කරන්න ශක්තිය ..ලැබේවා ..❤️❤️❤️
@singha4758
2 жыл бұрын
වැඩ්ඩො ටිකක් උබලනම් නියමයි 🙋🙋🙋🙋🙋🙋🙋
@sunethrakalu.2369
2 жыл бұрын
හරිම ලස්සනයි . 😀😀😀😀😀
@blackpinkinyourarea469
2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ සුභ පතනවා😀😀😀😀
@slpradeep9574
2 жыл бұрын
ජය වේවා තවත් නිර්මාණ හදන්න ලැබේවා
14:27
Lapati Sina - Seriwanija Jathakaya | Kada Walalu | ලපටි සිනා -සේරිවාණිජ ජාතකය | කදාවළලු -3D Animated
Lapati Sina
Рет қаралды 2,6 МЛН
11:35
යකෙක් බැන්ද ගමදුව | The daughter who married a devil | ගමරාළගේ කතා | Short Film | 3D Animation
LSB Creation
Рет қаралды 354 М.
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
15:59
ලපටි සිනා - සෝපාක කතා පුවත | Lapati Sina - Story of Sopaaka | 3D Animated Short Film
Lapati Sina
Рет қаралды 3,7 МЛН
18:16
රාජ්‍යය බේරා ගැනීමට බිලි ඌ කුමරිය Sinhala Cartoon | සිංහල කාටුන්
Cartoon Time
Рет қаралды 34 М.
11:03
දුප්පත්කමේ සරදම් - Gabura | depth - ( Sri Lankan Short Film )
Gabura
Рет қаралды 2,1 МЛН
17:00
කුමරිය නැති වුණා ඇය සපත්තු | The Princess Who Lost Her Shoe in Sinhala | @SinhalaFairyTales
Sinhala Fairy Tales
Рет қаралды 150 М.
27:58
Kusa jathakaya|3D animated short film|Sinhala(කුස ජාතකය)Fairy World|Kusa paba|Sri lanka|3D|cartoon
Fairy World
Рет қаралды 648 М.
7:11
මායාකාර කිකිළි | Magical hen | Sinhala cartoon | Kathandara
Toon Poddi
Рет қаралды 72 М.
22:45
Lapati Sina - Dewadarma Jathakaya | ලපටි සිනා - දේවධර්ම ජාතකය | 3D Animated Short Film Sri Lanka
Lapati Sina
Рет қаралды 2 МЛН
13:59
පෙරේත ගමරාල | lama kathanadara sinhala | sinhala cartoon | කතන්දර | kathandara | cartoon කතා
Cartoon කතා
Рет қаралды 2,1 МЛН
22:20
Ithi kumariya katha wasthuwa|ඉති කුමරිය කතා වස්තුව|Fairy World|3D animated short film|Cartoon|SL|3D
Fairy World
Рет қаралды 679 М.
21:15
Lapati Sina - Chulla Paduma Jathakaya | ලපටි සිනා - චුල්ල පදුම ජාතකය | 3D Animated Short Film
Lapati Sina
Рет қаралды 1,6 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.