Lapati Sina - Seriwanija Jathakaya | Kada Walalu | ලපටි සිනා -සේරිවාණිජ ජාතකය | කදාවළලු -3D Animated

  Рет қаралды 2,456,232

Lapati Sina

Lapati Sina

2 жыл бұрын

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කල ත්‍රිමාණ සජීවීකරණ කෙටි චිත්‍රපටය.
Produced by- Sameera Thanthrige
Modeling, Rigging, Animation- Sameera Thanthrige
Voices - Chamath Hasaranga / Ishara Kalpani
/ lapatisinalk
lapatisinalk@gmail.com
#cartoon #sinhala #3danimation

Пікірлер: 710
@methasapuwa3094
@methasapuwa3094 Жыл бұрын
ඒ බාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
@samirasanjiwa6801
@samirasanjiwa6801 Жыл бұрын
😊
@madhushikawijerathna5639
@madhushikawijerathna5639 Жыл бұрын
උම්මග්ග ජාතකය - සතර කන් මන්ත්‍රණය මහධන සිටුපුත්හුගේ කතා වස්තුව තිලමුට්ඨි ජාතකය අපිට ත් වැසිකිළියක් -කේ ජයතිලක ශූරින්ගේ උග්ගසේන සිටුපුත්හුගේ කතා වස්තුව මේ කතා පුළුවන් නම් දාන්න ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඉගෙන ගන්න ළමයි ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ,වටිනවා තවත් ඉදිරියට යන්න සුබ පතනවා ඔයාලට
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 Жыл бұрын
ජාතක පොතම ඕනි 😥😥😥😥. ඒ තරම් ලස්සනයි 😘
@rishanibohoran5817
@rishanibohoran5817 Жыл бұрын
Mama prathamika guruwarayek..daruwanta penuwa.harima sathutui.sthuthy
@piumi_5
@piumi_5 Жыл бұрын
හරිම අගේයි අවංකවම බොහෝම පිං ඔබලට 🙏❤ හරිම ආසාවෙන් රසවිදින්නෙ මේ ජාතක කතා
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
සුපිරියටම ඇනිමේෂන් කරල තියනව මරු
@newnn1268
@newnn1268 Жыл бұрын
ජාතක කතා පොතින් කියවනවට වඩා ප්‍රායෝගිකව දකින්න පුලුවන් මේ වගේ රූප රචනාවලින්.පොඩි අයට වගේම වැඩිහිටි සියලු දෙනාට වැදගත් කියල හිතනවා!!!
@m.a.t.k.2822
@m.a.t.k.2822 Жыл бұрын
@karnagala
@karnagala Жыл бұрын
පුංචි දරුවන්ට බොහෝ වටිනවා තෙරුවන් සරණයි ❤️❤️
@nishadinirathnathilaka7583
@nishadinirathnathilaka7583 Жыл бұрын
Hhhjkkk
@nimeshanimesha6926
@nimeshanimesha6926 8 ай бұрын
ඇත්ත
@ajxx2683
@ajxx2683 Жыл бұрын
මේ channel එක අදයි දැක්කේ.. නියමයි දිගටම මේ වගේ ජාතක කතා කරගෙන යන්න. බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලයෙත් මොන තරම් ශ්‍රේෂ්ඨයිද, මොනතරම් සත්පුරුෂ අවංකකමක් තියේද කියල මේ ජාතක කතාවෙන් පේනවා 🙏🙏🙏
@chandrikakumari2605
@chandrikakumari2605 Жыл бұрын
L
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@nimalkasenarath1052
@nimalkasenarath1052 Жыл бұрын
තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ..... 🙏🙏🙏 තෙරුවන් සරණයි
@indrakalyanawathie5817
@indrakalyanawathie5817 Жыл бұрын
පුංචි දරුවන්ට හරිම වටිනවා .බොහොම පින් තෙරුවන් සරණයි .
@asankaskyreach2404
@asankaskyreach2404 Жыл бұрын
Pin copied text snippets to stop them expiring after 1 hour
@asankaskyreach2404
@asankaskyreach2404 Жыл бұрын
Ndb dust hd
@user-ql6xt1ek6f
@user-ql6xt1ek6f 29 күн бұрын
Qfnttedded😊
@sajithmadushanka8051
@sajithmadushanka8051 Жыл бұрын
චමත් අයියා ඉශාරා අක්කේ❤️❤️ හරිම ලස්සනයි හඩ කැවීම්❤️❤️❤️❤️😍
@shiromigunathilaka7741
@shiromigunathilaka7741 Жыл бұрын
අපේ දහම් පාසලේ මේ ජාතක කතාව රගපෑවා. ඔබට බොහොම පින්. අනේ තව ජාතක කතා දාන්න. 💖💖❤️❤️👍👍😻😻😘😘🤩🤩😍😍
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@nadikaindrasiri9620
@nadikaindrasiri9620 Жыл бұрын
මම ජාතක කතා බලන්න හරිම ආසයි. තවත් ජාතක කතා දාන්න. තෙරුවන් සරණයි.
@avishkayasara6187
@avishkayasara6187 Жыл бұрын
රහසින් වත් පවු නොකල,මාගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@nilanthidarshanadevika3035
@nilanthidarshanadevika3035 11 ай бұрын
​@@lrmsiripala1429gtub. v 67😅
@1986ally
@1986ally Жыл бұрын
කියලා වැඩක් නෑ. සුපිරි. මේ වගේ නිර්මාණයක් පිටිපස්සේ තියන මහන්සිය දන්නේ නිර්මාණ කරුවන් පමණයි.
@dilininisansala8541
@dilininisansala8541 Жыл бұрын
තවත් කතන්දර දාන්න
@dilininisansala8541
@dilininisansala8541 Жыл бұрын
❤️
@asirirukmal4120
@asirirukmal4120 Жыл бұрын
ඔබ‍ට ගොඩක් පින් මේවගේ උතුම් දේවල් නිර්මාණය කරනවට
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 Жыл бұрын
සැබෑම දක්ශයො, අනිවා අගය කරන්න ඕනෙ🌹😍😍😍
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
ගොඩාක් පිං මේ වගේ විඩියෝ දානවාට ඉදිරිපත් කිරිමට දායක වුන සියලු ම දෙනාට ම ගොඩාක් පිං 🙏🙏🙏😀😀😀
@blackpinkinyourarea469
@blackpinkinyourarea469 Жыл бұрын
හරිම ලස්සනයි මේ කතාව දෙපාරක්.බලන්න හිතෙන.විදිහටම ලස්සනට හදලා 😀😀😀😀
@mohammedumar6884
@mohammedumar6884 Жыл бұрын
මේක ගොඩක් වැදගත් වෙනවා නාට්‍ය විෂයට බුදු සරණයි ගොඩක් පිං හොදට රස වින්දා🥰
@sandaliadithya5102
@sandaliadithya5102 Жыл бұрын
හරිම ලස්සනයි මන් මේවා හැමදාම බලනවා 👍🥰
@user-sx7ju4qh3q
@user-sx7ju4qh3q 9 ай бұрын
බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය
@DSNiiiii88
@DSNiiiii88 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏 පුදුම ලස්සනයි ,බොහොමත් ම පින් හැමදෙනාටම.තෙරුවන් සරණයි !!!
@chathuryaparikalpani4789
@chathuryaparikalpani4789 Жыл бұрын
ආසාවෙන් හැම ජාතක කතාවක්ම බලන්නේ. හොඳට පැහැදිලිව තාත්විකව මේ කතා නිර්මාණය කරල තියෙනවා පොඩි අයට බලන්න ආස හිතෙන්න.🍃 බුදු සරණයි! 🌸
@sunilbandara987
@sunilbandara987 Жыл бұрын
මරු නෙ මේ ක
@menakasanjeewani473
@menakasanjeewani473 Жыл бұрын
💜💗💞
@nopdbaba-or5tl
@nopdbaba-or5tl Жыл бұрын
Thank you..❤️ ලසස්න කතාවක්🙂🧡
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Namo buddaya sadu sadu sadu harema lassanae 🙏🌸🙏🌸🙏🌸🌸🌸🌸🌸🌸
@sudharmasilmatha8116
@sudharmasilmatha8116 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@vastutechnologysrilanka
@vastutechnologysrilanka 7 ай бұрын
ස්තුතියි ඔබට.ඉතාමත් ශ්‍රෙෂ්ඨ පුන්‍ය කටයුත්තකි.. ..බුදු දහමේ මෙම කතාවස්තු වැලලී නොගොස් අනාගත පරපුරට මේ අකාරයට හෝ දායාද කරනා ඔබට හදවතින්ම ස්තුතියි වන්ත් වෙමි.මා කතොලිකයකු නමුත් මේ කාර්ය සදහා ඉතා ප්‍රසන්න වෙමි...කිසිදු ආගමක් ,ජාතියක් පහත් නැත අපි සියලු දෙනා ජීවත්වන්නේ එකම අහසක් එකම පොලොවක් මතය...තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි
@gotaberajapaksa7083
@gotaberajapaksa7083 Жыл бұрын
❤️❤️❤️ බුදු සරනයි හැම ජතකයක්ම දාන්න 💛💛💛 😇
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
Sss
@sunanthasunantha3992
@sunanthasunantha3992 Жыл бұрын
නියමයි
@sunanthasunantha3992
@sunanthasunantha3992 Жыл бұрын
💚💜️💙💛💟❤️
@athulahettiarchchige9251
@athulahettiarchchige9251 Жыл бұрын
වැඩිහිටි අපිත් හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්.මෙවගෙ ජාතක කතා ඉදිරිපත් කරන්න 👍👍👍👍
@tharindusampath644
@tharindusampath644 Жыл бұрын
ලස්සන කතාවක් ❤
@Nenamaga
@Nenamaga Жыл бұрын
හොඳ අදර්ශමත් කතාවක් නියමයි 👍 දෙබස් ටිකත් හොදටම තිබුනා
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
ස්තුතියි පිං අපේ බෝ සතානන්⁣ගේ කතා ධර්මය න් මෙකෙහි කි රිම 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@k.dsriyani6154
@k.dsriyani6154 Жыл бұрын
බොහො ම වටිනවා කාලේ හැටියට මේ වගේ ජාතක කතා ඉදිරිපත් කිරීම සකසා ඉදිරිපත් කල සමත් පින් සිදු වේවා
@shenalipanditha5440
@shenalipanditha5440 Жыл бұрын
හරිම ලස්සනයි ....බොහොම ස්තුතියි මේ ජාතක කතාව මේ තරම් ලස්සනට අපට අරන් ආවාට .....තවත් ජාතක කතාවක් ඉක්මනින් අරන් එන්න
@shehannilanka6214
@shehannilanka6214 Жыл бұрын
මේ විශිෂ්ට නිර්මාණ අප ගොඩක් අගය කල යුතුයී තවත් මේ නිර්මාන ඉදිරිපත් කර්න්නට හැකි වේව.❤️
@ruwanthidias1044
@ruwanthidias1044 Жыл бұрын
ජාතක කතා තව දාන්න ❤️ වටිනවා
@pawantharaka6101
@pawantharaka6101 Жыл бұрын
රූපරාමුත්, හඬ විස්තර කිරීමත්, හඬ කවනයත් යන සියල්ලම ඉතා ඉස්තම්. සිත නිවනවා.
@thisarikarathnayaka7966
@thisarikarathnayaka7966 Жыл бұрын
හොඳ වැඩක් සුබ පැතුම්
@dinushashamali3604
@dinushashamali3604 Жыл бұрын
හරිම ලස්සනයි කතාව💗💗 😍😍🥰🥰
@chelanibamunusinghearachch4901
@chelanibamunusinghearachch4901 Жыл бұрын
නියමයි හරිම ලස්සනයි . සතියට එකක්වත් දාන්ට . එතකොට නිකම්ම ජනප්‍රිය වෙයි. අපිට කරන්න තියෙන්නේ share කරන එක විතරයි.
@thusharinilmini3738
@thusharinilmini3738 Жыл бұрын
සාදාරණව ජීවත් වන කෙනා මෙලොවත් සතුටු වෙති,එලොවත් සතුටු වෙති,,,ලස්සනයි කතාව
@psadhu2038
@psadhu2038 Жыл бұрын
මොනතරම් ලස්සනද... සතියකට කතාවක් ,දෙකක් දාන්න අනිවාර්යයෙන්ම ..දිගුගමනකට සුබපැතුම් ..බුදුසරණයි 🙏🙏🙏
@isoftlanka3585
@isoftlanka3585 Жыл бұрын
💛😀😀😀
@isoftlanka3585
@isoftlanka3585 Жыл бұрын
❤❤
@sdhemachandrahemachandraku5949
@sdhemachandrahemachandraku5949 Жыл бұрын
👍👍👍❤️❤️❤️
@dumindaabeywickrama5266
@dumindaabeywickrama5266 Жыл бұрын
නව පරපුරේ නෙතගැටී මේ උතුම් ඡාතකකතා බැලීමට සිතුවිලි පහලවේවා !!!.🙏🙏🙏
@kalpanijayawardhana6590
@kalpanijayawardhana6590 Жыл бұрын
7
@user-gr4fu4wy6p
@user-gr4fu4wy6p Жыл бұрын
මේ චැනල් එක් දිරිමත් කරල උදව් කරමු හොද වැඩක් මෙයා කරන්නේ
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
හරිම ලස්සනයි අග්‍රගන්‍ය විදියට නිර්මාණය කරලා තියෙනවා.අද කාලෙට මේ කතාව හරිම වටිනවා.පෙට්‍රල් හංගලා වැඩි මිලට විකුණන උන් මේකවත් බලපියව් සාධාරණ විදියට වෙළෙඳාම් කරන හැටි ඉගෙන ගනියව්...
@erandapremawansha4843
@erandapremawansha4843 Жыл бұрын
හරිම ලස්සනයි බොහොම පිං බුදු සරණයි ❤️
@nimeshnimesh4956
@nimeshnimesh4956 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන්නේ ස්තුති
@prabathanuradha7041
@prabathanuradha7041 Жыл бұрын
අතීතයට ගිහින් කතාව සියැසින් දැක්ක වගේ. මෙවන් නිර්මාණ කරන්න තවත් ශක්තිය ලැබේවා.
@ravindargallage5816
@ravindargallage5816 Жыл бұрын
Hari Lassana Kathavak සුබපැතුම් බුදුසරණ yi🤗
@widushidulaksha3885
@widushidulaksha3885 Жыл бұрын
තවත් ජාතක කතා ඉදිරියටම හදන්න ගොඩක් ලස්සනයි...
@madushankathisera6213
@madushankathisera6213 Жыл бұрын
තෙරුවන් සරණයි
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
ඉතා උසස් කටයුත්තක් , උසස් නිර්මාණයක් හඬකැවීම පවා අනර්ඝයි. සතියකට එකක්වත් දාන්න දරුවන්ට ගොඩාක් වටිනවා.
@yuganudayanga866
@yuganudayanga866 Жыл бұрын
Ani harima lassanai mewage awa tawa idiri path karanna budusaranai
@inokainoka5780
@inokainoka5780 Жыл бұрын
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
Sss
@pasindulakshan5938
@pasindulakshan5938 Жыл бұрын
Animation quality ekai voice acting ekai supiriyatama thiyenawa 🔥
@Ahinsagirl5303
@Ahinsagirl5303 Жыл бұрын
මගේ බබාලා දෙන්නා හැමදාම ජාතක කතාවක් බලනවා..මේ චරිත පවා ඇත්තම මිනිස්සු වගේ.පුදුම ලස්සනක්..ගොඩාක් පිං මේ දේවල් ලස්සනට හැමෝටම බලන්න සලස්සනවට.🙏🙏
@dilipchathuranga2979
@dilipchathuranga2979 Жыл бұрын
මේව ගොඩාක් පිං අතේ වැඩ.ගොඩාක් ආසාවෙන් බලනව...කතාව සකසන්න ගොඩාක් අමාරුයි කියල දන්නව..ඒත් හැකි ඉක්මනින් දාන්න .බුදුසරනයි
@madushanisithara2729
@madushanisithara2729 Жыл бұрын
ගොඩක් ලස්සනයි.බෝහොම පින් මේ වගේ ජාතක කතා ලස්සනට නිර්මාණය කරලා දාන්න එකට.🙏
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@nelushamihisarani4722
@nelushamihisarani4722 Жыл бұрын
මාත් ඉස්සර බැලුවෙ සිංහල කාටූන්. ඒත් එක දවසක් අහම්බෙන් වගේ දැකලා බැලුවේ සේරම ටික බැලුවා දාලා තියෙන. අනිත් ටිකත් ඉක්මනට දාන්න good luck 💥💥
@sandu8817
@sandu8817 Жыл бұрын
උසස් නිර්මාණයක්. ජය වේවා
@hmmshennyake1873
@hmmshennyake1873 Жыл бұрын
එකල බෝසතාණන් වහන්සේ ඉතා කරුණාවන්ත, නැණවත් උතුමෙකි.🙏🙏🙏🙏🙏
@anusha2564
@anusha2564 11 ай бұрын
5teqqdsvsd❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@anusha2564
@anusha2564 11 ай бұрын
😮
@susanthamanoj2502
@susanthamanoj2502 Жыл бұрын
හරිම ලස්සනයි .👍🙏🙏 පුලුවන් නම් ආලවක දමනයත් කරන්නකෝ 😃
@sisira9223
@sisira9223 Жыл бұрын
මේ කතා දාන එක ගොඩක් හොදායි අපි අහලා තියෙන ජාතක දාන එක3D animation එක ගොඩාක් අපූරුයි
@calmdown657
@calmdown657 Жыл бұрын
මහා බෝදිසත්වයන් වහන්සේ පාරමී පුරාගෙන එන ගමනේ මේ සිද්දිය උනේ සම්බුද්ධත්වයට පත් වෙන්න කල්ප 5 කට උඩදී.... තෙරුවන් සරණයි ගොඩක් පිං සිද්ද වෙනවා... 🙏🙏🙏
@calmdown657
@calmdown657 Жыл бұрын
@W.U.Hiruna Prabhashwara ❤️❤️❤️
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
@@calmdown657 ds
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
@@calmdown657 s
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
ජාතක කතා වලින් මම ආසම ජාතක කතාව 👌👌👌
@malidumalidu3067
@malidumalidu3067 Жыл бұрын
හොඳ කතාවක්😀😀
@hirunidinelka7896
@hirunidinelka7896 Жыл бұрын
තවත් ජාතක කතා හදලා දාන්න. 🙏🙏🙏🙏🙏🙏🙏
@Allrounderslk
@Allrounderslk Жыл бұрын
මට මේ වීඩියෝව සෑහෙන්න ප්‍රයොජනවන්, දහම්පාසල් දරුවන් වෙනුවෙන් මෙහි නිර්මාණකරුවන්ටත් ඔබටත් බොහොම පින්! 🙏
@chetanaweerasinghe
@chetanaweerasinghe Жыл бұрын
In gig u
@chetanaweerasinghe
@chetanaweerasinghe Жыл бұрын
U
@chetanaweerasinghe
@chetanaweerasinghe Жыл бұрын
U
@chetanaweerasinghe
@chetanaweerasinghe Жыл бұрын
Ihhnn
@chetanaweerasinghe
@chetanaweerasinghe Жыл бұрын
InMN m MN km bnb 8.
@PrageethNilangana
@PrageethNilangana Жыл бұрын
ගොඩාක් පින් මේ වගේ වැදගත් ජාතක කතා අපේ දරුවන්ට KZbin එකෙන් බලන්න අවස්ථාව ලබා දුන්නට🙏🙏🙏
@asankaskyreach2404
@asankaskyreach2404 Жыл бұрын
ව්ටග්ස්ක්බ්ව්ෆජ්ඩ්ඩ්ෆ්ස්ග්ස්
@asankaskyreach2404
@asankaskyreach2404 Жыл бұрын
Regs t
@user-wm4si8le4j
@user-wm4si8le4j Жыл бұрын
ඉතා ආදර්ශ්වත්ව හැම දෙනෙකුගේ සිත්වලට ලබා දෙන්නට දැරූ උත්සාහයේ වටිනාක කියා නිම්නැත...
@FairyWorld
@FairyWorld Жыл бұрын
හරිම ලස්සනයි .
@chinthakapethum8441
@chinthakapethum8441 Жыл бұрын
නියමයි අනාගත පරපුරට රසවින්දනය සදහා......🙏🙏💗
@desawanarawaya
@desawanarawaya Жыл бұрын
වචනෙන් කියන්න බෑ ගොඩාක්ම වටිනවා මේ නාලිකාව ..
@ashanjeewantha7046
@ashanjeewantha7046 Жыл бұрын
ජාතක කතා වලට දරුවෝ කැමති යි හරිම ලස්සනයි 👌👌
@user-gh4hh2gq1w
@user-gh4hh2gq1w Жыл бұрын
අදත් හරිම ලස්සනයි .... තෙරුවන් සරණයි
@cookingchef270
@cookingchef270 Жыл бұрын
තවත් ජාතක කථාවක් ඉක්මනින්ම දාන්නකො😀🙏
@chamindaweerasinghe9802
@chamindaweerasinghe9802 Жыл бұрын
මෙික ලංකාවෙ හදපු එකක්ද...ඉන්දියන් එකකට හඩ කවලද...ලංකාවෙ එකක්නම් පට්ට වැඩකාරයෙක්...සුබපතනවා
@pubuduchamara1370
@pubuduchamara1370 Жыл бұрын
අනිත් ඉතුරු ඒවත් දාන්න මේකනම් මරු 🙏
@vindana9375
@vindana9375 Жыл бұрын
නියමයි.. 👍👍මම දන්නවා සෑහෙන මහන්සියක් වෙන්න ඕන මේ වගේ නිර්මාණ බිහි කරන්න..
@indikabandara6495
@indikabandara6495 Жыл бұрын
හරිම ලස්සනයි.කුඩා කාලෙට ආයෙත් රැගෙන ගියාට ඔයාලා හැමෝටම ගොඩාක් පිංසිද්ධ වෙනවා.තෙරුවන් සරණයි!!!හැමෝටම❤🙏😊
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@zaraahbuterfly3230
@zaraahbuterfly3230 Жыл бұрын
Lassanai ane
@athulapriyantha926
@athulapriyantha926 Жыл бұрын
හරිම ලස්සනයි. අදයි දැක්කේ. හඩ කැවී ම ත්‍ ලස්සනයි. බුදුසරණයි.
@rashithakshemendra8909
@rashithakshemendra8909 Жыл бұрын
මේ වගේ ජාතක කතා පොඩි ලමයිට ගොඩක් වටිනවා👍👍👍👍
@sunanthasunantha3992
@sunanthasunantha3992 Жыл бұрын
ලස්සනයි
@sunanthasunantha3992
@sunanthasunantha3992 Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sltagshownew
@sltagshownew Жыл бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ...🤙🤙🤙🤙🌼
@chathumihirani6817
@chathumihirani6817 Жыл бұрын
ගොඩක් ලස්සනයි..❤❤
@wijeweerasinghe8747
@wijeweerasinghe8747 Жыл бұрын
ගොඩක් හොදයි.විවුස් වැඩිකරගන්න ජරා වැඩ සටහන් ඉදිරිපත් කරන යු ටියුබ් කාරයන්ට වඩා ඔබලා කරන මෙහෙය ගොඩක් වටිනවා පොඩි ළමුන්ට බලන්න වටිනා තවත් ජාතක කථාකරන්න ඉදිරිපත් කරන්න තව තවත් ශක්තිය ධෛර්‍ය් ලැබේවා!!!
@thanujaekanayaka4040
@thanujaekanayaka4040 6 ай бұрын
මට තව කතාවක් ඕනේ
@user-lf1uu9lw7p
@user-lf1uu9lw7p 3 ай бұрын
@user-bz5sh7we8u
@user-bz5sh7we8u Ай бұрын
@nisansalajewanthi6424
@nisansalajewanthi6424 Ай бұрын
🎉😢
@user-vc7lk1sw5r
@user-vc7lk1sw5r Ай бұрын
Hiruka
@nishanthijayarathna295
@nishanthijayarathna295 Жыл бұрын
අති විශිෂ්ට යි.. අඩුපාඩුවක් කියන්න නැති තරම්.තවත් .මෙවැනි නිර්මාණ කිරීමට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
@piyalzoysa903
@piyalzoysa903 Жыл бұрын
Thawa godak katha danna........thanksssssssss very much............🤝🤝🤝💛💛💛💛
@chanikabalasooriya7520
@chanikabalasooriya7520 Жыл бұрын
නියම්‍යි
@MaduToons
@MaduToons Жыл бұрын
හරිම ලස්සනයි ඒවගේම ආදර්ශමත් වීඩියෝ එකක් . හැමදාම මේ වගේ විඩියෝ ගෙන්න. හදවතින්ම ආදරෙයි.... ♥️
@renukasamarakoon2462
@renukasamarakoon2462 Жыл бұрын
හරි ම ලස්සනයි . දිගට ම මේ චැනල් එක තියා ගෙන යන්න . තෙරුවන් සරණයි ¡¡ 🙏🙏🙏
@saumyakemthaka1752
@saumyakemthaka1752 Жыл бұрын
ලංකාවේ මෙවන් දක්ෂයෝ ඉන්න බව දැනගැනීමත් මහත් සතුටක්,,,,
@madhujayasinghe3011
@madhujayasinghe3011 Жыл бұрын
ගොඩක් ස්තුතියි .මගෙ දුවට අවුරුදු 4 .එයාට අපි කියලා දුන්නට තේරෙන්නෙ නැ.ඒත් මෙහෙම පෙන්නුවම ඉක්මනට කතාව එයා තනියම කියනවා💗
@chathugirl-ie3ed
@chathugirl-ie3ed Жыл бұрын
Ane mage puthatat mn pennuva
@chamidaprasadchami1923
@chamidaprasadchami1923 Жыл бұрын
මගෙ පුතා බැලුවා
@nishadinirathnathilaka7583
@nishadinirathnathilaka7583 Жыл бұрын
Pdayupdalpgaagjjkphsapfrttewwdrwwkkvhhjlppogwopsopgaruulllppradopjvcxddddopkjhdjrtsllpreqquwriiopffgjjdflvzhsfggkklppphfifgjoppohllllppgadfyyyyuuufssdghikjfahokjvcdqsfklkkggdddaklpuhllfgfrtghllhjllllyfsdglkjj
@shanuisha4406
@shanuisha4406 Жыл бұрын
111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111++++++++++++++++++++++++++++++++++++++++
@shanuisha4406
@shanuisha4406 Жыл бұрын
11111111111111111111111
@rooshanmilroy6521
@rooshanmilroy6521 Жыл бұрын
Oyala Dana hema kathawakma balanawa godak lassanai thawa ikmanata danna
@BuddhistStudiesAcademy
@BuddhistStudiesAcademy Жыл бұрын
ගොඩාක් වටිනවා.....බුදුසරනයි
@roshanidunuwila9148
@roshanidunuwila9148 Жыл бұрын
දෝණි අතට දාගත්ත වලලු ආයෙත් පෙට්ටිය ට දාන වෙලාවේ හරිම දුකහිතුනා. ඒතරම් තාත්විකයි.
@lushanilanga7495
@lushanilanga7495 Жыл бұрын
මරු කතාව.
@lushanilanga7495
@lushanilanga7495 Жыл бұрын
Niyamai.
@dnpwarnasooriya5698
@dnpwarnasooriya5698 Жыл бұрын
මේක නම් හරිම හොඳ වැඩක්. බලන්න ආසයි😍 graphic වුනත් හරිම ලස්සනයි
@w.m.primothlakshan6301
@w.m.primothlakshan6301 Жыл бұрын
මේ ජාතික කතාව ෂොක් අනර්ගයි විශිෂ්ටයි 🙂🙂🙂🙂🙂🙂🙂🙂
@madushankathisera6213
@madushankathisera6213 Жыл бұрын
අනේ ගොඩක් පින්
@anulasanaratna2223
@anulasanaratna2223 Жыл бұрын
හරි ම ලස්සන යි
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Sadhu sadhu sadhu sadhu sadhu budusarani
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 188 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 91 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 32 МЛН
මැණික් විල | The Lake of Gems in Sinhala | @SinhalaFairyTales
14:54
භූත මන්දිරය | The Demons House | Vini Productions
29:46
Vini Productions - විනී
Рет қаралды 15 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 445 М.
Can You Draw A PERFECTLY Dotted Line?
0:55
Stokes Twins
Рет қаралды 81 МЛН
He has no power to use all tomato 🍅 🤣
0:15
LikvoFam
Рет қаралды 3,7 МЛН
Man tries outrunning cops on skateboard
0:10
Frankie Lapenna
Рет қаралды 9 МЛН
I Outsmarted My Bully Brother And Ate His Cotton Candy🤫😎
0:33
Giggle Jiggle
Рет қаралды 7 МЛН
😨 24 ЧАСА чтобы найти школьную ПИЦЦУ
0:41
Настя, это где?
Рет қаралды 4 МЛН