Lapati Sina - Sanda Kinduru Jathakaya | ලපටි සිනා - සඳකිඳුරු ජාතකය | චන්දකින්නර ජාතකය | 3D Animated

  Рет қаралды 1,267,984

Lapati Sina

Lapati Sina

Күн бұрын

Пікірлер: 636
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
බඩවැල් වගේ ඇදෙන මෙලෝ රහක් නැති ටෙළි නාට්‍ය වලට වඩා මේ නිර්මාණාත්මක කතාවලින් හරි අපේ බුදුදහමේ එන ජාතක කතා මේ විදිහට හරි හදලා පෙන්වන එක හරිම වටිනවා..තෙරැවන් සරණයි ...❤❤❤
@piyumipanagoda2890
@piyumipanagoda2890 5 ай бұрын
යන වෙන්නෙ අඟහරුවාදා හැකි සතුට පිරෙන්න තියෙන්න මේක SHARE සැමටම මම සියළුම මෙහි මේක සැමටම 🌟 😢
@ChanakaMadurangaDeSilva-jq8ox
@ChanakaMadurangaDeSilva-jq8ox 2 ай бұрын
Vidihata zero chanaka katha passe ❤❤
@ChanakaMadurangaDeSilva-jq8ox
@ChanakaMadurangaDeSilva-jq8ox 2 ай бұрын
Be be okkama gihin anakota oggjgu jivitha vidihata giyath chanaka teacher re unoth api sinhala 🍇🍈🍉🍊🍋🍌🍍🥔🥕🌽🌶️🫑🥒🥬🥯🥞🧇🧀🍖🍗🥩🍲🫕🥣🥗🍿🧈🧂🍡🥟🥠🥡🦀🦞🦐🍮️🍯🍼🥛☕🫖🍵🧊🥢🍽️🍴🥄🫙🥭🍎🍏🍐🍑🍒🍓🥦🫛🧄🧅🫚🍄🥜🥓🍔🍟️🍕🌭🥪
@wikramasingha2245
@wikramasingha2245 2 жыл бұрын
කිදුරා තනිනොකර හැඩූ ,වැලපූ කිදුරිය ඒ කිදුරිය තමා යශෝධරා ඒ උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🌷🙏🌷🙏
@NaduniWathsala
@NaduniWathsala Жыл бұрын
😭😭😭😭
@thakshiladilani
@thakshiladilani Жыл бұрын
යශෝදරා දේවිය,බිම්බා දේවිය රාහුල මාතා යන නම් වලින් පිදුම් ලත් එතුමියට මගේද නමස්කාරය 🙏🙏💐
@AshanKawishka
@AshanKawishka Жыл бұрын
මේ වගේ පන වගේ ආදරේ කරන ගෑනු ලමයෙක් ලබන්න ගොඩාක් පින් කරන්න කොල්ලෙක් එත් අපිට නෑනෙ ඒ වගේ කෙනෙක්...😢😢😢❤
@AshanKawishka
@AshanKawishka Жыл бұрын
​@@NaduniWathsala ඇයි ඔයා මේ අඩන්නේ 😔
@maheshikagunasekera8654
@maheshikagunasekera8654 11 ай бұрын
මාගේද නමස්කාරය වේවා
@kamaljayasingha6503
@kamaljayasingha6503 Жыл бұрын
A/L සිංහල කරන ළමයින්ට ගොඩක් මෙය විශේෂයි...චුල්ලධනුද්දර ජාතකයත් මේ වගේම දාන්න..පාඩම් කරනවට වඩා මෙහෙම ගොඩක් මතක හිටිනවා☺️🙏🏻
@LakshmanLakshman-v8m
@LakshmanLakshman-v8m 11 ай бұрын
Ow ekh lesi liyanna giyama unath harima lesi meeka
@pathirana383
@pathirana383 Жыл бұрын
මම අවුරුදු 24 ක් වෙන තරුනයෙක් ඒත් මම මේවා බලන්නෙ පුදුම ආසාවකින් මේවා හදන කෙනානම් නියමෙට එ දේ කරනවා පට්ටම සතුටුයි එ ගැන අපේ රටේ දරුවන්ට මෙ වගේ දෙයක් දෙන්න පුලුවන් කියන්නෙ ඒක තමයි උතුම්ම දේ මෙ කරන දේ නම් මාරම වටිනවා ජය වේවා ඉදිරියටත් ❤
@chandimapriyangani9020
@chandimapriyangani9020 Жыл бұрын
මාත් ආසයි ඇත්තටම
@juliacell7425
@juliacell7425 Жыл бұрын
❤️❤️💐💐💐
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
නියමයි නියමයි නියමයි හොඳේ
@ayodhyadarshani
@ayodhyadarshani Жыл бұрын
😁
@sajanadimantha2964
@sajanadimantha2964 Жыл бұрын
Math asai😁
@tharushikaushalya6262
@tharushikaushalya6262 Жыл бұрын
අප මහා බෝසතානන් වහන්සේට සෙවනැල්ලක් වී බුදු බව උදෙසා මහා ශක්තියක් වුන ඒ උත්තමාවී පින්වත් යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේ හට මාගෙ නමස්කාරය වේවා 🙏💗🌷
@chinthakaprabath516
@chinthakaprabath516 Жыл бұрын
ඒ උතුම් ආදරයටත් අපමහා බෝසතණන් වහන්සේටත්,ඒ මහා උත්තමාවිය යශෝදරා මහ රහත් තෙරණියටත් මාගේ නමස්කාර වේවා...🙏🙏🙏
@bashanasandaras2195
@bashanasandaras2195 Жыл бұрын
Me chinthaka motors eke chinthakada
@thanujamanori5803
@thanujamanori5803 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@renukakw5244
@renukakw5244 8 ай бұрын
Sadusadu sadu
@ChamiPiyagiyo
@ChamiPiyagiyo 5 ай бұрын
,
@sadeepaanuradhi3525
@sadeepaanuradhi3525 Жыл бұрын
අපගේ ශාතෲන් වහන්සේ වන සම්මා සම්බුද්ධ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !අපගේ යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@vra3492
@vra3492 Жыл бұрын
ඒ උත්තම ආදරේ ප්‍රතිපලය නම් වුයේ මේ මහා ඝෝර සංසාරයෙන් එතර වීමම පමනයි.බුදු රාජානන් වහන්සේ යශෝදරා උත්තමාවියන් සසරේ සැරීසැරීම නවතා මේ සංසාර සාගරයෙන් එතර කරවිනි .සාදු සාදු සාදු යශෝදරා මහරහත් උත්තමාවියන්ට පලමුවද දෙවනුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
මං කතෝලික කෙනෙක්..ඒත් මේ ජාතික කතා බලන්නෙ හරිම ආසාවෙන් .ගොඩක් ලස්සනයි 💖
@vikumlakshitha1798
@vikumlakshitha1798 Жыл бұрын
ඇදගත් තදින් විදිසැර නොවරැදී වැද වියපත් මුවින් වැම්මෙන ලේ හැලි නොමද.. බලවත් දුකින් වැලපෙන හිමි නුඹ වැලද.. මගෙ නෙත් දියෙන් සේදී ගෙන ගියේ විදෝ....
@sumedharangani4964
@sumedharangani4964 5 ай бұрын
ඇත්තටම මම මේ කතා බලන්න ගත්තේ පොසොන් පෝය දවසෙ වගේ. හරිම ආදර්ශමත් , හරිම ලස්සනයි. රැල්ලට යන ටෙලි නාට්‍ය අතරේ අපේ රටේ දරු පරපුර සහ වැඩිහිටි උදවිය වෙනුවෙන් මෙවැනි උත්තුංග නිර්මාණ සදහා දායක වන ඔබ සැමටම උතුම් නිර්වාණයම පසක් වීමට හේතු වාසනා වේවා!!!
@shanikamadhuwanthi562
@shanikamadhuwanthi562 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 ඒ උතුම් පවිත්‍ර සෙනෙහසට මාගේ නමස්කාරය වේවා. අතී උත්තරීතර බුද්ධදත්වයේ සෙවනැල්ල වූ යශෝධරා මහ රහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@joandewdunir
@joandewdunir Жыл бұрын
ගොඩක් ආසවෙන් බලනවා කතා ටික😍 ඒවා ගොඩක් ලස්සනයි ... මේ කතා අහලා තිබ්බට තේරුනේ අදයි හරියටම .... දුකින් ඉන්න හැමවෙලේම මන් මේවා බලනවා 😓💔ගොඩක් ස්තූතිය 😇🌝🙏සාදු සාදු සාදු
@tharindudeshan5214
@tharindudeshan5214 2 жыл бұрын
මේ විශ්වයේ සොදුරුම ආදර කතාව සිද්ධාර්ථ, යශෝධරා 💖
@shamiladinush4024
@shamiladinush4024 2 жыл бұрын
Gnb
@mindstart3301
@mindstart3301 2 жыл бұрын
Hmm
@bindu492
@bindu492 Жыл бұрын
ආදර කතාවකට වඩා දෙයක් මෙහි තියනවා ..වර්න හා හැඩ කෙරේ ආශාවෙන් ඒවා ට වසී වන මිනිසුන්ට ,ජීවත වල අගය වටිනා කම නොතේරීම නිසා කරන ජීවිත හානි ....කුඩා කල ලස්සන සමනලුන්ගේ වර්ණ වලට රැවටෙන අපි උන් අල්ලා ගන්න ගොස් උන්ගේ ජීවිත වලට හානි කරනවා .
@tharindudeshan5214
@tharindudeshan5214 Жыл бұрын
@@bindu492 hmm eka aththa
@dinuparuwanthi4299
@dinuparuwanthi4299 Жыл бұрын
@Janaka Nihal hsjhdhjbx💐❤️😘
@Akbuwa
@Akbuwa Жыл бұрын
මේ ලෝකයේ උතුම්ම සුන්දරම දීර්ඝතම ප්‍රේමණීය ආදර කතාව සිදුහත් යශෝධරා ආදර කතාවයි..
@gimhanagimhana997
@gimhanagimhana997 Жыл бұрын
😍🤟ඇත්තටම කොච්චර වයසට ගියත් මේ වගේ කතා බලන්න තියෙන ආසාව නැති වෙන්නේ නෑ 🤟❤️ ඇත්තටම මේ වගේ කතා හදන ඔබට මගේ උත්තමාචාරය ❤️🙏 බුදු සරණයි 🤟❤️🙏
@chathumiushana8723
@chathumiushana8723 Жыл бұрын
සි
@m.samsudeen952
@m.samsudeen952 Жыл бұрын
මේ ජාතක කතාව අදයි මම දන්නේ.මාත් ගොඩාක් ආසයි ජාතක කතා අහන්න.ගොඩාක් ස්තුතියි .අගේයා.💐💐❤️☘️
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
අහම්බෙයෙන් දැකලා මම දැන් බැලුවේ.මම පොඩි කාලේ ඉඳන් ජාතක කථා අහන්න කියවන්න ආස කෙනෙක්. ඒ ඇසුරෙන් ජීවිතයට එකතු කරගත්ත පාඩම් අපමණයි. සාර්ථක ව්‍යායාමක්, හරිම ලස්සනයි, මේ වගේම ජාතක කථා අපට අහන්න බලන්න අනිවාර්යයෙන්ම කරන්න... 🙏🙏🙏
@thissagalagepemadasa7273
@thissagalagepemadasa7273 6 ай бұрын
❤️💓💓💓💓
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
අනෙ හරිම ලස්සනයි බුදුරජාණන් වහන්සේට mage නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@jankaherath188
@jankaherath188 2 жыл бұрын
ජාතක කතා⁣ව එ් විදිහටම අකුරක්නෑර හදලා තියෙනවා ඔබලාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@SANDARUWANKOWSHALYA
@SANDARUWANKOWSHALYA 4 ай бұрын
මගේ උත්තාමාචාරය අප බුදුරජාණන් වහන්සේ හා යශෝදරා දේවියට❤❤
@roshanidunuwila9148
@roshanidunuwila9148 2 жыл бұрын
⁣උසස්පෙළ ළමුන්ට වටින ජාතක කතාවක්. හරිම ලස්සනයි🌹🌹🌹
@bhagyasewmini5858
@bhagyasewmini5858 2 жыл бұрын
ඇත්තටම 🌏
@nithuminithumi3381
@nithuminithumi3381 2 жыл бұрын
Lassanai
@amilaamila6564
@amilaamila6564 Жыл бұрын
@@bhagyasewmini5858 jjqukw
@liyanagepiyasili9883
@liyanagepiyasili9883 Жыл бұрын
ඇත්තටම 🙏🏻❤
@rohansampath9343
@rohansampath9343 2 жыл бұрын
තෙරුවන් සරණයි .!!! තව තවත් මෙවැනි ආදර්ශමත් බෝසත් කථා නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් ධර්මාවබෝදය අවබෝධ වේවා .!!!
@KalpaMadushanka-fm5dt
@KalpaMadushanka-fm5dt 11 ай бұрын
මට අවුරුදු 25ක් වෙනවා.මමත් මෙ කතා බලන්නෙ හරිම ආසාවෙන්.ඔබලාගෙ මේ උත්සාහයට සතර වරම් දෙවියන්ගේ පිහිට ලැබේවා.
@Sssssssss9760
@Sssssssss9760 2 жыл бұрын
මෙකෙ A/L වලට ගොඩක් වටිනවා A/L වලට තියන කතා මෙ වගෙ දැම්මොත් අපට මතක තියා ගන්න ගොඩක් ලෙසියි 🙏
@lakshanidinushika6486
@lakshanidinushika6486 2 жыл бұрын
ඔව්
@pasindupiyum8913
@pasindupiyum8913 2 жыл бұрын
Aniwaren 👍👍👍👍
@sayurishashikalakumari1459
@sayurishashikalakumari1459 Жыл бұрын
ඇත්තටම ඔවු මේ කතා වගේ තවත් A/l valata thiyena ජාතක කතා දාන්න
@bhagyamadara9926
@bhagyamadara9926 2 жыл бұрын
ඉතාමත් අනර්ඝ නිර්මාණයක් 👍 ජාතක කතා එ අකාරයටම දක්වමින් කතාව මනසෙහි රැදෙන අකාරයට ඉදිරිපත් කිරීම විශිෂ්ටයි ♥️😊
@NaduniWathsala
@NaduniWathsala Жыл бұрын
Woodstock🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
ධර්මය vanasee yana මෙවැනි යුගයක මෙවැනි වටිනා ජාතක katha නිර්මාණය kara සුවහසක් ජනතාව wetha ඉදිරිපත් කිරීමට ganna වෙහෙස ඉතාමත් අගය කොට සලකමිනි .....ඔබටත් obata සහය දැක්වූ samatath obala hadu wadu demapiyantath me pin hethu waasana වේවා ....teruwan saranai ......
@heshanikabral4347
@heshanikabral4347 Жыл бұрын
තුන්ලොකෙ ශෙෂ්ටතම ආදර කතාව .... සිද්ධාර්ථ උත්තමයා න් යශොදරා උත්තමාවිය
@otleged8668
@otleged8668 2 жыл бұрын
අද කතාව අරිම ලස්සනයි ❤️මේ වගෙ වැඩ කිරීට ආශීර්වද ලැබේවා❤️
@LapatiSina
@LapatiSina 2 жыл бұрын
Thank you ❤️🙏
@iruhashani2443
@iruhashani2443 2 жыл бұрын
හරිම ලස්සනයි...❤️ සැබෑ ආදරයට කළ නොහැක්කක් නොමැත...
@mashifrenando6954
@mashifrenando6954 Жыл бұрын
අද කාලේ යශෝදරාලා නැතුවත් නෙමෙයි ...සිදුහත්ලා නැතුවත් නෙමෙයි ...හැබැයි පව පින අනුව තමයි හැමදේම අපිට ලැබෙන්නේ 😢❤
@Photo_doctor
@Photo_doctor 11 ай бұрын
💞💞💞
@M.D.Hettikanda
@M.D.Hettikanda 9 ай бұрын
අනේ මේ ජාතක කතා හරිම ලස්සනට ඉදිරිපත් කරලා තියනවා...බලන්න බලන්න ආස හිතෙනවා ❤ බොහොම ස්තූතියි මේ වගේ නිර්මාණ ලබාදෙනවට
@nilminifernando5548
@nilminifernando5548 2 жыл бұрын
ලස්සනම කතාවක් මෙවන් ඉතිහාසගත කතා වඩ වඩාත් වැඩියෙන් දකින්න ඉදිරියෙදි හැකි වෙිවා 🙏🙏🤗🤗
@Ama_vlogs
@Ama_vlogs Жыл бұрын
A/l වලට තියෙන කතාවක් ස්තූතී ඔබට ගොඩක් පින් මේවා දානවට මේ වගෙ අනුරුද්ද කුමාර කතා වස්තුවත් දාන්නකෝ මේ වගෙ වීඩියෝ බලද්දි හොදට මතක හිටිනවා🙂💗
@සිතුකපෙරේරා
@සිතුකපෙරේරා 2 жыл бұрын
me wage digatama jathaka katha denna... hari watinawa... sambula jathakaya gandathindu jathakaya ananusochiya jathakaya thandulanali jathakaya kosambi jathakaya ,... wage...
@IshankaDilhani-g4h
@IshankaDilhani-g4h 8 ай бұрын
මේ විශ්වයේ ලස්සනම ආදර කතාව සිද්ධාර්ථ යසෝදරා 💖
@SisiraSenarathna-y2i
@SisiraSenarathna-y2i 7 ай бұрын
මේක මාර්තු මසයේ බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා යසෝදරාදේවිය ට
@erangaayya9622
@erangaayya9622 2 жыл бұрын
කාලෙකට පස්සෙ දැක්ක පට්ටම ඇනිමේෂන් එකක්. ඉරියව් මෙන්ම කට සෙට් වෙන හැටි බැක්ග්‍රව්න්ඩ් මියුසික් සුපිරියටම බැලන්ස්. තව තවත් නිර්මාණ කරන්න ඔයාලට ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි
@Minod-f2w
@Minod-f2w Жыл бұрын
ඔවට තමා කියන්නෙ සංසාරගත ප්‍රේමය කියලා ❤
@LakshmanLakshman-v8m
@LakshmanLakshman-v8m 11 ай бұрын
Hmm ekani pathagena ena adara katha
@nilminiperera7182
@nilminiperera7182 11 ай бұрын
හරිම ලස්සනයි අසාවෙන් බලනවා ස්තූතියි ඔබට ගොඩක් මහන්සියෙන් මේවිඩියො වහදලාදන ඔබට තෙරුවන් සරණයි තවත් මේවනිවිඩියො දන්න ශක්තියලැබේවා ස්තූතියි
@chamedijayarukshi4310
@chamedijayarukshi4310 2 жыл бұрын
ගොඩාක් හොඳින් නිර්මාණය කරල තියෙනවා . තව තවත් මෙම නිර්මාණ කිරීමට ශක්තිය දහිරිය ,ලැබේවා !!! තෙරුවණ් සරණයි !!!
@LapatiSina
@LapatiSina 2 жыл бұрын
Thank you ❤️🙏
@sanathpriyalal3437
@sanathpriyalal3437 Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි ... මෙවැනි නිර්මාණ තව තවත් සාර්ථකව ඉදිරියටත් කර ගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ..!❤
@thilinikeppetipola9926
@thilinikeppetipola9926 Жыл бұрын
ඔබලාගේ සියලු නිර්මාණ අති විශිෂ්ටයි. තව තවත් මෙවැනි නිර්මාණ සිදු කිරීමට හැකියාව ලැබේවා! මෙසේ සිදු කරන ධර්ම දානයෙන් ඔබ සියලු දෙනාටම පින් සිදු වේවා! තෙරුවන් සරණයි !
@chanakakularathna8653
@chanakakularathna8653 Жыл бұрын
Aya ithin kiyala wadak na marama dakshai patta lassanai සුපිරි .😍😍😍😍😍😍👌👌👌👌👍👍👍🙏🙏
@sunandagunasekara1878
@sunandagunasekara1878 Жыл бұрын
මෙවැනි ලෙස ජාතක කතා මිනිස්සු අතරට ගෙන ඒක ඉතාමත් හොද උත්සාහ ක්...සුභ පතනව ❤️
@ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර
@ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර 2 жыл бұрын
ලපටි සිනා චැනල් එකෙන් අලුත් ජාතක කථාවක් දාලද බලන්න you tube අාව විතරයි . ක්ෂණික දැක්කා මේ ජාතක කතාව දාල තියෙනවා. බොහොම පිං.හරිම සතුටුයි.
@LapatiSina
@LapatiSina 2 жыл бұрын
Thank you ❤️🙏
@mallikashanthi168
@mallikashanthi168 2 жыл бұрын
මෙවැනි අගනා නිර්මාණ ඉතා දුර්ලබයි.මෙවැනි ජාතක කතා නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා!..
@nadeekapramarathna5659
@nadeekapramarathna5659 Жыл бұрын
මට අවුරුදු 35යි. දැනට විදෙස්ගතවෙලා ඉන්නෙ . වැඩ ඇරිලා , නාලා , කාලා ඇදට ඇවිල්ලා මේවගේ ජාතක කතා ,කාටූන් 7 / 8ක් බලලා තමයි නිදා ගන්නෙ . මාත් හරිම ආසයි මේ ජාතක කතා වලට. බාගෙට ඇදුම් ඇදගෙන විගඩන් නටන ඒවට වඩා ඇත්තටම මේවායින් වැදගත් කරුණු ඉගෙන ගන්න පුළුවන් ❤
@nuwanpathirana4104
@nuwanpathirana4104 2 жыл бұрын
කිඳුරිය ඇත්තටම ලස්සනයි
@r.dhammapali778
@r.dhammapali778 11 ай бұрын
කතාව ලස්සනට කරලා තියෙනවා. නමුත් සඳ කිඳුරා කියන්නේ ඉනෙන් උඩ කොටස මිනිස් රුපය සහ ඉනෙන් යට කොටස කුරුළු රූපයක් තිබුණු පිරිසක්. අර්ධ දේව කොට්ටාසයක්. ඉන්දුනීසියාවේ මෙම සඳ කිඳුරන් බහුලව සිට තිබෙනවා. අදටත් පැරණි සිතුවම් සහ කැටයම් බහුලව දක්නට ලැබෙනවා. මනොහාරා නම් සඳ කිඳුරියක් නමින් සැදූ ප්‍රකට සංචාරක හෝටලයක් පවා තිබෙනවා බොරෝබුදුර් අසල. මේ සත්ව කොට්ටාශය ඉතාම පින්වත් ගුණවත් සුන්දර අහිංසක පිරිසක් බවයි සදහන් වෙන්නේ. මිනිස් ලෝකය දුස්සීල වෙනකොට මේ උතුම් සත්වයින් වඳ වෙලා ගිහින් කියලයි කියන්නේ.
@UnknownUser-bb3go
@UnknownUser-bb3go 6 ай бұрын
යට කොටස මාලුවෙක් වගේලු 😮
@iamkaviyah
@iamkaviyah 4 ай бұрын
​@@UnknownUser-bb3go ඒ දියකිදුරන්. මේ කියලා තියෙන්නෙ සඳකිදුරන් ගැන ❤
@JayarathnaJayarathna-vo1di
@JayarathnaJayarathna-vo1di 4 ай бұрын
😊
@rasangasomarathna
@rasangasomarathna 3 ай бұрын
මාලුවෙක් ගන්න බ්‍රහ්මදත්ත දැගලුවේ මාළු ටැංකියකට දාන්නද...?
@AmaliDangalla
@AmaliDangalla 4 ай бұрын
ඇත්තට ම මෙම නිර්මාණ ඉතා ම තාත්විකව කරලා තියේ ..හරි ම සතුටුයි .මෙවන් නිර්මාණ තවත් ඔබ කණ්ඩායම ට සිදු කිරීමට හැකි වේවා ..ජය වේවා ...❤❤❤
@mnfnadeera2478
@mnfnadeera2478 11 ай бұрын
මම මේවා හරිම ආසාවෙං බලන්නේ අක්කියෝ. ඔයාගෙ කටහඬත් හරිම ලස්සනයි. ඔයාට අපිට මේවගේ දේවල් දෙනවට ගොඩක් පිං හැමදාමත් ආදඓයි ඔයාට....❤
@sadeepaanuradhi3525
@sadeepaanuradhi3525 Жыл бұрын
මේ ලෝකයේ ශ්‍රේශ්ටම පරම පවිත්‍ර ආදරය වන අප මහ බෝධි සත්ත්වයන් වහන්සේගේත් යශෝදරා උත්තමාවියගේත් ආදරයයි .අනේ මේ සත්‍ය සිදුවීම් විදියට දකිද්දී කදුලු එනවා.ඔබසියලු දෙනාටම ගොඩාක් පින් සිදු වෙනවා.
@NaduniWathsala
@NaduniWathsala Жыл бұрын
Wahoshi
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤කියන්න වචන නෑ හරිම ලස්සන යි. මම හරිම ආසයි ජාතක කතා අහන්න, දැන් බලන්නත් පුලුවන් නිසා සුපිරි, දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ කරන දේට සම්බන්ධ වන සියලුම දෙනාට ගොඩාක් පින්. තෙරුවන් සරණයි..🙏
@dasunpriyadarshana8659
@dasunpriyadarshana8659 Ай бұрын
මම නම් ජාතක කතාවලට හරිම අාසයි ජය වේවා
@dehamiraveeshasenanayaka2666
@dehamiraveeshasenanayaka2666 11 ай бұрын
හරිම ලස්සනයි හැම ජාතක කතාවක්ම බලන්නේ හරිම ආසාවෙන් , මේ වගේ තවත් ලස්සන නිර්මාණ ඉස්සරහටත් කරන්න ශක්තිය ලැබේවා!
@nimeshasewwandi3637
@nimeshasewwandi3637 Жыл бұрын
පාඩම කියවලා මෙකා හොයලම බැලුවා දැන් හොදටම මතකයි❤️thank you හරිම ලස්සනයි
@busy5996
@busy5996 Жыл бұрын
Ow
@thushariudayanganie2680
@thushariudayanganie2680 Жыл бұрын
ඇත්තටම මාර ලස්සනයි...හරිම සතුටුයි.ඔයාලා හැමෝමට පිං.ඒ වගේම තව තවත් ලස්සන vedio හදන්න ශක්තිය ලැබේවා...💐🙏
@mychennel6985
@mychennel6985 Жыл бұрын
Dilko karar ayaya..ඇහුන දේ කිව්වෙ...වැරදියට හිතන්න එප..ගොඩක්ම ලස්සනයි
@rotumbasaradahimi
@rotumbasaradahimi 2 жыл бұрын
ගොඩක් පින් මේ උතුම් පුන්‍යක්‍රියාවට.
@DL12323
@DL12323 Жыл бұрын
අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේටත් යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේටත් මාගේ නමස්කාරයම වේවා!!🙏🙏🙏😇 මෙම නිර්මාණය කර අපට බැලීමට සැලැස් වූ ඔබ සැමට බොහොම පිං😇
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
Uthum pavithra yashodara dewiyathath uthum budupiyanan wahansetath mage namaskaraya wewa🙏🙏🙏 ewagema apita mewade uthum budupiyanan wahansege paramitha katha gena oyala hamotama gawthama buddha shasanayedima nirwana awabodakaraganna labewa🙏🙏🙏
@ChandimaMadumali-gz4hf
@ChandimaMadumali-gz4hf Жыл бұрын
Bohoma agei harima rasawath mama hamadama hawasata paule hamomath ekkama balanawa hugak pin mewage nirmana genawata budusaranai
@gamingENZI
@gamingENZI Жыл бұрын
මේ කතාව හරිම ලස්සනයි බලන්නත් ආස හිතෙනවා. හරිම ලස්සනයි.. ❤️❤️❤️
@amandhiimesha3975
@amandhiimesha3975 Жыл бұрын
ඉක්මනට තව ජාතක කතාවක් දාන්න ..හරිම ලස්සනයි මෙ කතාවත්. ඔයාල දාන කතා නියමයි. Special jataka kata mehema blnna hrima asay..
@Lion.boy1233
@Lion.boy1233 Ай бұрын
කිදුරා තනි නොකර හැඩූ කිදුරිය යශෝධරා දේවියට නමස්කාරය 🙏🙏🙏
@KalyaniSenadeera
@KalyaniSenadeera 4 ай бұрын
ඕගොල්ලන්ගෙ කතා නම් හරිම ලස්සනයි❤
@wasantharajapaksha434
@wasantharajapaksha434 6 ай бұрын
Polonnaruwa api wasak poyta me nattiya ragadkwanawa ithin harima lasani harma hagim bari mama inne pothe gurata mata dan wayasa50 wanawa harimaasawn karanni ane sadu 🎉❤
@wajirakumara2497
@wajirakumara2497 Жыл бұрын
මාර ලස්සනට වැඩේ කරනවා ඇත්තමයි මේ වගේ දේවල් තමයි අපි අගය කරන්න ඕන.මමත් බලනවා බබාල දෙන්නත් එක්ක
@muhammedfouzan9030
@muhammedfouzan9030 2 жыл бұрын
Obathumata godak pin meka mama 10wasare 2009 sinhala sahithya pothe tibba mewage hoda adarshamath katawalen minissunge saha lamange sithwalata hoda situwili pahala wenawa
@Arunasiri189
@Arunasiri189 6 ай бұрын
මම අවුරුදු 40ක අම්මා කෙනෙක් ,මමත් දරුවන් එක්ක හරි ම ආසාවෙන් බලන්නෙ ස්තූතියි ❤
@prarthanawijethunga6321
@prarthanawijethunga6321 Жыл бұрын
Harima apurui.. idiriyatath mewage nirmana karnna
@Sahan2000
@Sahan2000 Жыл бұрын
හිත් සනසන දැනුම බෙදන ලස්සන වැඩක් බුදුසරණයි ඔයාලට
@chamathkanethmi3779
@chamathkanethmi3779 9 ай бұрын
මේ නිර්මාන හරිම වටිනව බොහොම ස්තූති 🥺❤️
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Жыл бұрын
මම අද තමයි දැක්කෙ , හරිම ලස්සනයි ,,,,,,, උත්සාහය ඉතාමත් සාර්ථකයි , ඉංග්‍රීසි භාශාවෙනුත් හඩකවන්න පුළුවන් නම් ගොඩක් හොදයි 🌹🌹🌹🌹🌹
@mankumari4094
@mankumari4094 2 жыл бұрын
Ahala thibba widiyatama katha thiyanaw..budusaranai 🙏🙏🙏🙏
@LapatiSina
@LapatiSina 2 жыл бұрын
Budusaranai ❤️🙏
@yohanblogs
@yohanblogs Жыл бұрын
Deparak hithanna deyak ne patta lassanai maru
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් ..
@LapatiSina
@LapatiSina 2 жыл бұрын
Thank you ❤️🙏
@devikafernando2651
@devikafernando2651 Жыл бұрын
Namo budhaya... Harima lassami
@dasithsenadheera2123
@dasithsenadheera2123 Ай бұрын
,කතාව රස වෙන්න කියල මේ වගේ කතාවකින්වත් මස් මාලු රස බවද කියන්න එපා,මොකද මස් කන්න ආස අය තව වැඩියෙන් කනවා,අහිංසක සත්තු ගොඩක්ම අසරණ වෙනවා ජීවිත අහිමි වෙන්නෙ එයාලට 😔❤❤
@TravelingPisso
@TravelingPisso 2 жыл бұрын
දිගටම මේ වගෙ ජාතක කතා දන්න. Wow 😍
@IroshanDasith
@IroshanDasith 8 күн бұрын
ඔයාලගෙ චුල්ල දනුද්දර ජාතකය ස්වර්ණතිලකා ජාතක කතාව අනුරුද්ද කුමාර කතා වස්තුව සද කිදුරු ජාතක කතාව A/L sinhala walata marama watinw ❤❤
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 8 ай бұрын
Ou mawa harima watinawa
@harshaniharshani171
@harshaniharshani171 2 жыл бұрын
ජාතක කතාව නම් කරා එත් මෙච්චර ලස්සන කතාවක් කියලා dan dana ගත්තේ චන්න කින්නර ජාතකය උසස් පෙල කරන අපිට වටිනා කතාවක් 🤟
@chanakamadhu176
@chanakamadhu176 Жыл бұрын
මෙ කතා බලනකොට හැම දෙයක්ම අමතක වෙනව ලස්සනයි
@lahirulakshitha9896
@lahirulakshitha9896 Жыл бұрын
මට අවුරැදු 40ක් වෙිලත් මම මෙිවා බලන්නේ හරි සතුටිෙන් එචරකටම හොදයි
@nimHuawei
@nimHuawei Жыл бұрын
ලස්සනයි
@chamilajanaki7179
@chamilajanaki7179 8 ай бұрын
Lassanai♥️🌼
@nishanthipradeepika387
@nishanthipradeepika387 2 жыл бұрын
Wow. Oyalage me katha harima lassanai. Harima asai balanna. Hemadama balanawa oyala aluth ekak dalada kiyala. Thawa godak katha me widiyata hadala dannakoo. Oyalage gamanata suba pathanawa
@LapatiSina
@LapatiSina 2 жыл бұрын
Thank you ❤️🙏
@shaminthabitar1021
@shaminthabitar1021 Жыл бұрын
මමත් විශ්මයට පත් වුනා මේ නිර්මාණයන් දැකලා මෙච්චර දක්ෂතා තියෙන අය මේ රටේ ඉන්නවද කියලා..ඒ අය ඉන්න රටෙි ළමයින්ට බලන්න තියෙන්නේ ඉංදියානු පඩංගු කාටුන් සහ බටහිර යකඩ ගොඩවල් එක්ක ගනු දෙනුකරන විගඩං විතරනේ...අඩුම තරමේ පෝය දවසකටවත් ළමයින්ට බලන්න මේ වගේ නිර්මාණයක් දෙකක් පුධාන නාලිකාවක විකාශනය කරන්න බැරිද? මෙයාලගේ නිරිමාණ වල යම් යම් තාක්ෂණීක වැඩිදියුණු වීම් සිදු කලානම් ලෝක මට්ටමින් ඇගයීම් ලබන්න පුලුවන්..ඒසදහා ශක්තිය ධෛර්ය වැඩේවා..!!!
@priyadarshanipriyadarshani4550
@priyadarshanipriyadarshani4550 7 ай бұрын
හරි ලස්සන කතාවක් හදපු එක්කෙනා ට ස්තුතිය ,❤
@nimeshikamadhumali7851
@nimeshikamadhumali7851 Жыл бұрын
Hari lassanai ane puduma asawakin balanne. Amazing kiyanna wachana ne e tharamma lassanai
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@mrbandara9272
@mrbandara9272 Жыл бұрын
Godak hodai me widiyata katawa matak hitenawa jataka katha okkoma hadana sakktiya lebewa
@PrqsangikaKd
@PrqsangikaKd 2 ай бұрын
Ane me kathawa aththatama lassanai
@PrasannaDilshan-b3h
@PrasannaDilshan-b3h 3 күн бұрын
ලස්සනයි❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤
@haradara6490
@haradara6490 Жыл бұрын
Man hrima aswen balanava me video.api nodanna godk dewal me wage deeal walin dkinna puuwan.supiri weddo tikak inna me chanel eke ayata mekama loku pinak.oyala niymao debas kathana krnne natya wla kathanaya karana ayamada
@thathsaranisamanthika5841
@thathsaranisamanthika5841 Жыл бұрын
Man katholika eth man harima asai balanna hemadama man niwadu leben hema welema balanawa jathaka katha❤️❤️
@pabasaradissanayaka421
@pabasaradissanayaka421 Жыл бұрын
උසස්පෙළ ලියන අපිට මෙවා හුගාක් වටිනවා 🥺❤️.. Thank you ❤️
@nishakodithuwakku7487
@nishakodithuwakku7487 Жыл бұрын
harima agei. mewane wada
@MusicWorldTv.
@MusicWorldTv. Жыл бұрын
මම අවුරුදු 25 වෙන තරුණයෙක් ඇත්තටම මං ගොඩක් අසාවෙන් බලන්නෙ. ජිවිතෙට ආදර්ශමත් කතා පුවතක්....දැන් ඉන්න නංගිලා මල්ලිලාට මට කියන්න ද ඉන්නේ ඔයාලත් මේවා බලන්න මේවා හිතට ගන්න ඔබේ ජීවිතේ හදාගන්න... මොන තරම් ලස්සන ආදර කතාවක් ..ඔබත් ඔබේ ආදරය සමඟ මේ වගේ හැමදාම සතුටින් ඉන්න බලන්න...
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 40 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 123 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 40 МЛН