Speedup Slow Laptops

  Рет қаралды 96,298

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 400
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
Free up disk space to Speed Up Slow Laptops: bit.ly/3sW8FrL
@Scopeeees
@Scopeeees 3 ай бұрын
❤❤
@thiwankasandaruwan3456
@thiwankasandaruwan3456 2 жыл бұрын
තව ටික කාලෙකින් අපිට අපිට laptop accemble කරනවත් බලන්න පුළුවන් වෙයි වගේ.❤️❤️❤️
@malinduakalankagamage7635
@malinduakalankagamage7635 2 жыл бұрын
බලන් හිටපුම විඩියො එකක්.i3 7th gen එකට දෙන්න ඕන අප්ග්‍රේඩ් එක මොකද්ද කියල හිතාගන්න බැරුව හිටියෙ.♥
@ishanmanusha6891
@ishanmanusha6891 2 жыл бұрын
Ram eka kiyada
@Chameesh_official
@Chameesh_official 2 жыл бұрын
O
@malinduakalankagamage7635
@malinduakalankagamage7635 2 жыл бұрын
@@ishanmanusha6891 4GB
@thiwankashiran664
@thiwankashiran664 2 жыл бұрын
@@ishanmanusha6891 6gb ekk
@suchinthanath4134
@suchinthanath4134 2 жыл бұрын
Ssd ekk ghnna
@namalpushpakumara8614
@namalpushpakumara8614 2 жыл бұрын
Slow වෙච්චි Computers වලට, laptop වලට හොඳ විසඳුමක් සුපිරි අයියා
@kasundileepa1630
@kasundileepa1630 2 жыл бұрын
සම්පූර්ණ මගෙ කතාව dell i3 7th gen ගැහැව්ව 1tb SSD එකක් ගහලා 8GB ram එකක් ගැහැව්වා 4 x 2 පස්සෙ කලින් ගහන්න බැරි උන සමහර ගෙමුත් ලො කොලිටි ගහන්න පුලුවන් උනා😍😍😍කෙසෙන් එකකුත් ගත්තා හාඩ් එකට ටැංකිව් අයියෙ😍
@nuwansameera3337
@nuwansameera3337 Жыл бұрын
මටත් තියෙන්නෙ dell i3 7th gen එකක් HDD එකට මොකද කරෙ 🥲👍
@BioFusionAnime
@BioFusionAnime 11 ай бұрын
Okkotama cost eka keeyak withara giyada
@lotuswave3571
@lotuswave3571 2 жыл бұрын
Aiyee prashna hadala denawata wadaa thiyena prashna walata uththara aran denaeka thamayi mee welawe oona , ehema nethuwa mee minissunta den loweth nethi ewa kiyanawata wadaa.oyaa ee athinnan supiri hodee elama jaya wewa......
@ravindramahanama
@ravindramahanama 2 жыл бұрын
ගොඩක් useful Tip එකක්.. 💯👌
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
සෑහෙන කාලයක් බල බල හිටියෙ මේ වීඩියෝ එක ගේනකන් ❤️🙏
@ravindumadushanka2489
@ravindumadushanka2489 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ 😍
@PasinDu_ShanuKa
@PasinDu_ShanuKa 2 жыл бұрын
Windows 10 Update ඇවිල්ලා ඇවිල්ලම 6gen වගෙ තිබ්බ ලැප් හිර වෙනවා එපා වෙනවා
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
Windows Update temporery disable karanna bro. Settings>Windows update>Pause update for 5 weeks.
@thucru1675
@thucru1675 2 жыл бұрын
thank you මට පට්ටෙටම හරියන වීඩියෝ එකක් 😪😁😂😂😂❤️❤️
@agmsyblus7778
@agmsyblus7778 2 жыл бұрын
😎 මේ video එකත් ගැම්මක් තමයි
@Ruvishan2006
@Ruvishan2006 2 жыл бұрын
මේක කලිම් දැම්මනම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා ඉතින්...😕😕😫
@gamingwithdaniya9061
@gamingwithdaniya9061 2 жыл бұрын
මගෙත් ඔය ලැප් එකම තමයි තියෙන්නෙ අයියෙ i3 4gb ram 1tb hdd මමත් 128gb m.2 එකයි තව 4gb ram එකකුත් දැම්මා දැන් power on වෙන්ඩ ත්ත්පර 10 යි යන්නෙ🔥😍
@mybuy1663
@mybuy1663 2 жыл бұрын
ඔය දෙකම ගන්න ගාන කියක් ගියාද SSD එකයි RAM එකයි
@UdTechShow
@UdTechShow 2 жыл бұрын
@@mybuy1663 Mata 20000
@pujithasandaruwan6896
@pujithasandaruwan6896 2 жыл бұрын
Kohenda gaththe?
@udeshlakshan2357
@udeshlakshan2357 2 жыл бұрын
Mg lap eka i3 8th 4gb ram 1tb hhd😓
@UdTechShow
@UdTechShow 2 жыл бұрын
@@udeshlakshan2357 aulakk nane
@gunasena7835
@gunasena7835 Жыл бұрын
Mage laptop eke 1GB RAM ekakui, Intel(R) Celeron(R) M CPU 530 @ 1.73GHz thiyenne eka slow, Sped karanna monavage upgrade ekakda karanna one.
@geeththenuja843
@geeththenuja843 2 жыл бұрын
Hoyahoya hitapu vidio ekak❤️ & 1st
@_heroway
@_heroway Жыл бұрын
128Gb ssd එකක් ඇතිද ඔය වගෙ lap එකකට 🥺🥺🥺🥺 අනෙ කව්හරි කියන්නකො
@ashan7435
@ashan7435 2 жыл бұрын
Math Addlink 512GB Sata Ssd ekak gahuwa. පට්ටම speed una lap eka 🔥
@prime_lk393
@prime_lk393 2 жыл бұрын
ඕනම කරපු වීඩියෝ එකක් අයියෙ. ❤
@gammingkavishka
@gammingkavishka Жыл бұрын
hoda speed lap ekak thiyagena kokatath kiyala baluwa kastiya ko
@concaeditz
@concaeditz Жыл бұрын
He he
@AZKxHYPER
@AZKxHYPER 2 жыл бұрын
Ayye Mage laptop EKATA GAHANNA puluwan SSD EKA mokadda kiyala balannakota eke DALA THIBBE ngff kiyala NE EE mokadda EE ayye
@kawinduthikshana
@kawinduthikshana Жыл бұрын
ayye mage pc eke hard drive ekai ssd dekama thiyanawa eth pc eke slow ne. ram 4 prosseser i 5. ekata solution eka dennak
@henukadunith7654
@henukadunith7654 2 жыл бұрын
අයියේ මාත් ඔය වැඩේ කරා පලවෙනි boot up එකේදි ssd එකෙන් on උනා , ඊටපස්සෙ bios වල කරන්න බලද්දී මාරු කරන්න බෑ , මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න පුලුවන්ද? hp i3 10th gen
@nisaldewmin493
@nisaldewmin493 2 жыл бұрын
SSD එකට windows install කරන්න
@nipunkavinda8254
@nipunkavinda8254 2 жыл бұрын
BIOS wala "Boot Order / Priority" settings walata gihin First Boot Device ekata SSD eka select karala changes save karala restart karanna.
@o4tgaming577
@o4tgaming577 2 жыл бұрын
mage lap eka core 2 duo proceser,2gb ram ,80gb hdd 2007 lenovo ekak mama use karanne game gahanna hebey mage eka oya wagema speed nee me wenakan hdd eka witharay maru karala thiyenne 🙂
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
බලන් හිටපු විඩියෝ එකක්.❤️😁
@electricagroboy1680
@electricagroboy1680 2 жыл бұрын
හැම වෙලේම ස්ට්‍රක් වෙනව ,ලැග් වෙනව.ගත්ත දවසේ ඉදලම මොනවවත් දැම්මෙත් නෑ.ගත්තු දවසෙ ඉදන් එහෙමමයි.පට්ටම slow .අනේ හදන්න දන්නවනම් කියන්න.
@mr.lunatic3157
@mr.lunatic3157 2 жыл бұрын
Acer ද
@kalanabandara0100
@kalanabandara0100 2 жыл бұрын
Brand eka
@stickboy9167
@stickboy9167 2 жыл бұрын
Mekanam matama hadapu video ekak ayye ❤❤❤😍🧡
@sithumnimsara5756
@sithumnimsara5756 2 жыл бұрын
මට තියෙන්නෙත් මේ ජාතියේම lap එකක්. පාවිච්චි කරන්න නෙමේ හිතන්නවත් අමාරුයි ඔන් කරපු ගමන්. පොඩියට පොඩියට 3D animation වැඩක් කරන්න පටන් ගත්තා. මම ඒකත් නවත්තලා දැම්මා මේ ලැප් එක slow නිසාම. Dell inspiron 3593 i3 10th gen එකක් 🥲 2020 ආපු එකක් වෙලත් මෙච්චර slow.
@bhanuka0092
@bhanuka0092 2 жыл бұрын
ssd thiyenawada lap eke
@sithumnimsara5756
@sithumnimsara5756 2 жыл бұрын
@@bhanuka0092 නෑනේ.
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
SSD ekak dala balannako oyata 100 gunayak fast kiyala therewi.
@filmmaniacever8568
@filmmaniacever8568 2 жыл бұрын
Ssd එකයි රැම් එකයි දාන්න බ්‍රෝ ස්පීඩ් එක පස් ගුණේකින් විතර වැඩි වෙනෝ 👍
@nuwansameera3337
@nuwansameera3337 Жыл бұрын
4 gb රැම් නම් 8 gb යක් ගහන්න slot තියෙනවා ඉට පස්සෙ m.2 ssd එකක් ගහන්න ඔයා වැඩ කරන විදියට os එක දානවා නම් 256 ඇති
@apr1996
@apr1996 3 ай бұрын
M.2 gahala laptop eka speed karagaththa, eth laptop screen auto off unama aye on karaganna baane E ai kiyala kiyanna puluwanda
@dilanchathuranga6258
@dilanchathuranga6258 4 ай бұрын
me ayiya computer eke warge kohoma da bala ganne
@Shevinsheron
@Shevinsheron 2 жыл бұрын
අයිය සාමන්‍යෙන් cheap gaming pc එකක් build කරගන්න,හොදට වැඩ කරන budget එකට හදාගන්න පුලුවන් high spec pc build video එකක් ගේන්නකො!!
@Mr_Adhi_Gaming
@Mr_Adhi_Gaming 2 жыл бұрын
Mage lap eka core 2 duo 2gb ram hdd okata vadiya godak speed thappara 19n on venava 🥲
@lasithdilshan1672
@lasithdilshan1672 2 жыл бұрын
මේක කරගන්නෙ කොහෙන්ද,,මහරගම ලග,,price කොහොමද?
@Drk-Mask
@Drk-Mask 2 жыл бұрын
Godak wadath vedio 1.thank you aiye...
@Thisara-of5sz
@Thisara-of5sz 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියා ! මගෙත් මේ model එකේ lap එකක් තියෙන්නෙ . M.2 එකක් දාගන්න ඕන. ❤️🤩
@kusalshanaka103
@kusalshanaka103 2 жыл бұрын
M.2 එකට os එක දාන්න ඔනද
@nuwansameera3337
@nuwansameera3337 Жыл бұрын
​@@kusalshanaka103ඔයාට කැමති විදියක් software ඉක්මනට ඔනි නම් SSD එකට දාන්න OS එක ඔනි නම් එමයි 🥲👍 කොමත් OS එක දාන්න SSD එකට HDD එකට SOFTWARE දාන්න
@sharkpeople7550
@sharkpeople7550 2 жыл бұрын
මේ laptop එකමයි මන් ලගත් තියෙන්නෙ.අයියා ගාව මේ speedup කරන්න ssd ram ටික අඩුවට ගන්න බැරිද මට.
@KavinduWijesingh
@KavinduWijesingh 2 жыл бұрын
අයියෙ මගෙ laptop එක ගොඩක් slow වෙලා තියෙන්නෙ.windows 11 දාපු නිසා කියල ගොඩක් අය කියනවා.laptop එක Acer Travelmate p215 - 52 series. ඒක i5 10th gen.අයියෙ reply එකක් දෙන්න පුළුවන් ද? Online class වලට යන්න බෑ ඒතරම් slow.ssd එකක් දැම්මොත් හරියයිද?ram - 4GB
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
Ssd ekak daganna.
@KavinduWijesingh
@KavinduWijesingh 2 жыл бұрын
@@pcguidelk අයියෙ හොඳ ssd වර්ගයකි කියන්න පුළුවන් ද
@emanside3519
@emanside3519 Жыл бұрын
@@KavinduWijesingh adlink,adata wage hodai Google gahala balanna best SSD kiyala
@easymathematics8285
@easymathematics8285 2 жыл бұрын
niyamai. ona karapuma video ekak. eth eke (M.2) price kohomada danne na neda
@sadeepshamal3595
@sadeepshamal3595 7 ай бұрын
Mage laptop eka i7 8 gen ekak.. iye havasa vada kara kara iddi auto restart una.. ethana idan harima slo lap eka.. meka fix karaganna vidiyak kiyannako
@kusalshanaka103
@kusalshanaka103 2 жыл бұрын
DELL i3 10th gen lap එක තමා මා ලගත් තියෙන්නෙ, video එකේ විදිහට upgrade කලොත් හරිද, os එක M.2 එකට දාන්න ඔනද.
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
Ow. M.2 eka daala - ekata windows install karanna
@pasindushehan1935
@pasindushehan1935 2 жыл бұрын
Thanks priyadharshana ayye........
@sujithkumara4481
@sujithkumara4481 2 жыл бұрын
Hello , මගේ laptop එකට original Windows 10 oem product key එකක් pre install කරලා ආවා.මම ඒක Windows 11 වලට upgrade කලාම slow වුනා තියෙන්නේ hdd එකක් නිසා. මම ඊට පස්සේ laptop එක format කරලා Windows 10 දාගත්තා. දාගත්තේ computer shop එකකින්.ඒකෙන් Windows දැම්මට පස්සේ මගේ license එක retail කියලා පෙන්නනවා. Product id එකයි device id එකයි කලින් Windows 10,11 තියන කාලේ තිබ්බ එකට වඩා වෙනස්. මට දැන් laptop එකට m.2 nvme ssd upgrade එකක් කරගන්න ඕන. මම upgrade එක කරලා ආපහු Windows 10 ssd එකට install කරොත් මට Genuine Windows license එක නැතිවෙයි ද? Windows is activated with a digital license linked your microsoft account කියලා activation වල වැටිලා තියෙනවා.කලින් Windows 10,11 තියෙන කාලෙත් එහෙම වැටිලා තිබුනා.ඒ microsoft account එකම තමයි දැනුත් use කරන්නේ.මම ssd upgrade එක කලොත් මට Genuine Windows license එකක් නැතිවෙයි ද? Please 🙏 reply
@shanuGuid123
@shanuGuid123 Жыл бұрын
thiyana microsoft account ekenma aye log unama Genuine Windows nathi venna na...
@TharushaPriyadarshana-o4s
@TharushaPriyadarshana-o4s Жыл бұрын
aluthen windows danne nathuwa .kalin tthibuna dewal thiyeddi m.2 eka install karan widiha kiyadennako aiye
@shehan.dayananda
@shehan.dayananda Жыл бұрын
computer smart status bad error එක fix කරන හැටි video ගේන්නකෝ
@Rison_
@Rison_ 2 жыл бұрын
මං ගාවත් තියෙන් නේ ඕකමයි dell inspiron 15 3593 පට්ටම slow thanks priyadarshana aiye
@BOSS_30
@BOSS_30 2 жыл бұрын
Mageth🙂
@malannalindafernando2782
@malannalindafernando2782 2 жыл бұрын
Niyamai mama hoyapu video එකක්
@nothingbro4103
@nothingbro4103 2 жыл бұрын
aiye, mage taskbar eka load venna vela yanava, thava pc eka on kalama bios settings valata yanava eka hadaganna baida....
@tharinduudara9858
@tharinduudara9858 2 жыл бұрын
Mn meka gana eye hewwa KZbin eke welawata oya damme godak thanks macahn
@malindusandeepa7168
@malindusandeepa7168 2 жыл бұрын
අයිය ගාව ඔය තියෙන්නෙ Dell 3593 i3 model එකද? කතා කරල වැඩක් නෑ ඕක නම්.එපා වෙලා තියෙන්නෙ
@roshadhakurera7952
@roshadhakurera7952 2 жыл бұрын
man gava tiyenne mid range lap ekak i7 11th gen 8gb ram 512GB nvme m.2 ssd ekak ekka. eth mage lap eka win 11 valata upgrade karapu kale idan premiere open karapu gaman not responding. ai me. please help
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
Windows 11 wala windowa 10 walata wada thawa godak optimize wenna thiyenawa
@sewwandiliyanaarachchci2352
@sewwandiliyanaarachchci2352 2 жыл бұрын
magelaga ASUS corei5 10 th GEN ekak thiyenne premiere pro dagane wada karanna ona karaganna puluwanda ??
@ABC-yb8pn
@ABC-yb8pn 2 жыл бұрын
Mage lap eka Acer Aspire A 515-56 i3 11gen 4GBRam 1TB Hard Disk Ekak Thiyenne. Ekata 128GB Ssd ekak Athi wewida. Normal Wada walata.
@nuwansameera3337
@nuwansameera3337 Жыл бұрын
Hdd එක තියන්න වැඩ වලට 256 වගෙ ගහන්න windows වලට 🥲
@nuwansameera3337
@nuwansameera3337 Жыл бұрын
M.2 එකක් ගහන්න පුළුවන් ඔයාගෙ එකට
@praveeratashodha9073
@praveeratashodha9073 2 жыл бұрын
Mage eka Duo core 2GB ram windows 8.1 ekak . On karanna 30 sec vitharai yanne
@tironfernando9485
@tironfernando9485 2 жыл бұрын
අයියා ඉරාජ්ගෙ සහෝදරයෙක්ද.... තරහාවෙන්න එපා නිකං ඇහුවේ
@ashenhapuarachchi5517
@ashenhapuarachchi5517 2 жыл бұрын
Ayye Asus Expertbook L1500 4GB RAM, 256GB SSD lap eka kohomda normal user kenekta? Eke durability eke hodaida?
@GishanKavinda30
@GishanKavinda30 2 жыл бұрын
Mage pc ake cimos betery akek dema et pc aka on karanokota cimos setting worn kiyala mg akek anoo a mokoda dane ne
@vishwanimesha8169
@vishwanimesha8169 2 жыл бұрын
මගෙ ලැප් එක intel celeron N4020 1.10Ghz 4GB ram DDR4 ssd එකක් ගැහුවොත් පලක් වෙයිද ප්‍රොසෙස එක පවර්පුල් නැති නිසා
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
ලොකු වෙනසක් තියෙනව
@ABC-yb8pn
@ABC-yb8pn 2 жыл бұрын
Acer Aspire A 515-56 Lap eke Ssd slot eka mokakda kiyala kiyanna puluwanda.
@janakachaminda5130
@janakachaminda5130 2 жыл бұрын
Is addlink s70 a good m.2 nvme ssd or Kingston kc2500 is better?
@pramudithagunaratne
@pramudithagunaratne 2 жыл бұрын
up
@janakachaminda5130
@janakachaminda5130 2 жыл бұрын
@@pramudithagunaratne addlink? Thing is addlink isn't a mainstream manufacturer for now but Kingston was always in the mainstream along with Samsung,WD etc. Also the Kingston is a bit Faster in terms of 4k sequential reads and writes n so on in contrast to the s70. Not sure of how the prices are now due to the rapid fluctuation in prices due to inflation.
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
Get any brand. Your not going to experience a huge difference in performance in day to day tasks. And all brands have been very reliable. If your into 4K editing etc - then go for better read write speeds
@pasindugimhan7617
@pasindugimhan7617 2 жыл бұрын
@@pcguidelk ayye, mage lap eka ON karanakora windows walata yanne na ne Boot unata passe black screen ekak witharai tiyenne....🥴 Puluwannam hada ganna vidiyak kiyannako....😥 Please..!🙂
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
@@pasindugimhan7617 Windows new install karanna. Eekata thawa PC ekak ona.(Yaluwekge ekakin karanna thawa ekak naththam.) KZbin eke how to install Windows 10 with usb kiyala search karama enawa.
@TheNeta
@TheNeta 2 жыл бұрын
අයියේ.ram 2gb hp lap එකකට ඔය දේ කරල speed කරගන්න පුළුවන් ද
@chathuraananda5313
@chathuraananda5313 2 жыл бұрын
great description👍
@pasinduweralugampala797
@pasinduweralugampala797 2 жыл бұрын
M.2 set kala gaman windows eken bbot une kohomada? Kalin eka bootable widihata hadala thibbada.?
@dinidutheekshana4305
@dinidutheekshana4305 2 жыл бұрын
aiye asus vivobook 15 X540UA eke m.2 slot ekak thiyanawad? ♥video ekath godak watinawa♥
@nimanthaperera5260
@nimanthaperera5260 2 жыл бұрын
මේ Model එකට M.2 Slot එන්නේ නෑ. ඔයාගේ Lap එකේ DVD drive එකක් තියෙනවා නම්, ඒ උනත් ඒක Use කරන්නේ නැත්නම් ඔයාට පුළුවන් DVD Drive එක ගලවලා ඒ වෙනුවට DVD to HDD Converter එකක් දාලා ඒකට HDD එක ගහන්න. වැඩි විස්තර ඕනෙනම් මේ වීඩියෝ එක බලන්න.👇 kzbin.info/www/bejne/jmfUd5uYnb1joK8
@shanujaanuththara9623
@shanujaanuththara9623 2 жыл бұрын
@@nimanthaperera5260 bro..dvd eka wenuwa hdd eka gahuwa kiyamuko..ssd ekai dvd player eka wenuwt hhd ekai thiyanw hinda power usage wadi wela lap eke battery time eka adu wenna puluwan neda????
@nimanthaperera5260
@nimanthaperera5260 2 жыл бұрын
@@shanujaanuththara9623 එහෙම වෙන්නේ නෑ. කොහොමත් ඇතුලට ගහන්නේ SSD එක. ඒක වෙනස් කරන්න එපා. ඔයාගේ Data තියෙන නිසා HDD එක ගහන්න ඕනේ DVD Drive එක තියෙන තැනට. අනිත් එක DVD Drive එක අයින් කරලනේ HDD එක දාන්නේ. ඒ නිසා Power Consumption එක වැඩි වෙන්නේ නෑ.. අවුලක් වෙන්නෙ නෑ..
@shanujaanuththara9623
@shanujaanuththara9623 2 жыл бұрын
@@nimanthaperera5260 hari..thank u bro :)
@yomithbro1749
@yomithbro1749 2 жыл бұрын
ssd ekak dammata pasee thiyana deta nathiwenawada aiye
@mr.lunatic3157
@mr.lunatic3157 2 жыл бұрын
Ssd ekt windows withrk danna space eka thiyenna ona ssd eke naththan ekath slow wenw
@nshavinda2349
@nshavinda2349 2 жыл бұрын
vga card වල golden pins, rubber eraserයකින් clean කලාට කමක් නැද්ද?අවුලක් නැද්ද?
@smgamage7862
@smgamage7862 2 жыл бұрын
Aulak ne
@randilgayashan7605
@randilgayashan7605 2 жыл бұрын
Lenovo ideapad 310 core i3 7Gen ලැප් එකකටත් අමතර හාඩ් ඔප්ශන් එකක් තියෙද
@dotayt5546
@dotayt5546 2 жыл бұрын
හේ හේ මගේ ලැප් එකට slow වෙලා තිබ්බේ 😍
@thimirathikskana6246
@thimirathikskana6246 2 жыл бұрын
මගේ ලගත් තියෙන්නේ මේ model එකේ ලැප් එකක්කමයි මේකේ vga එක upgrade කරන්න පුළුවන්ද
@nuwansameera3337
@nuwansameera3337 Жыл бұрын
ලැප් වල vga apgrade කරන්න බැ මගෙ motherboard එකෙත් තියෙනවා out slot එකක් එත් කෙසින් එකෙන් එක වහලා තියෙන්නෙ 😒
@tharukashehan4398
@tharukashehan4398 2 жыл бұрын
Porfomance wala loku wensak una neee eka patta 😉👍
@djr-a3419
@djr-a3419 2 жыл бұрын
Rom eka ain karala caddy ekak dala ethenta normal hdd eka ghnda pulun ne
@hansikakamduni313
@hansikakamduni313 2 жыл бұрын
Ayye mage Acer lap eke task manager eke pennane 2.0Ghz but program run karankota eka 0.36Ghz udata yann nane koi welewathma 😥 godak slow wela
@thimirathikskana6246
@thimirathikskana6246 2 жыл бұрын
hoda welawata mage laga thiyana lap eke vidio ekak karala thiynne
@seanperera4867
@seanperera4867 2 жыл бұрын
Dell N5110 2nd gen ekata SSD NVME - M.2 ekak set karanna puluwanda bro
@TharushaPriyadarshana-o4s
@TharushaPriyadarshana-o4s Жыл бұрын
aluthen windows danne nathuwa .kalin tthibuna dewal thiyeddi m.2 eka install karan widiha gana vedio ekak gennako aiye
@pcguidelk
@pcguidelk Жыл бұрын
හරි
@tharii314
@tharii314 2 жыл бұрын
SSD = Infinite RPM HDD
@kp-ei9jk
@kp-ei9jk 2 жыл бұрын
Aiye mama aluthin gathe thama masa 4 dell inspiron 3501 i3 lapeka eka harima slow aduma gane zoom ekakata wath yanna amrui warranty thiyanawa mokada karanne
@emanside3519
@emanside3519 Жыл бұрын
SSD තමයි කොල්ලො විසදුම මගෙත් ඔය ලැප් එකමයි
@hansanaAyash
@hansanaAyash 2 жыл бұрын
ayye mage display eka flicking wenawa on karala 2 min mage yaddi ethakan awulk na.mta kiynna puluwanda drivers awulk da naththam display awulk da??
@MyStatus7447
@MyStatus7447 2 жыл бұрын
අයියේ ලැප් එකේ හීට්සින්ක් නැ, එතකොට nvme එකක් ඉන්ස්ටෝල් කරොත් ප්‍රශ්නයක් එයිද හීටින් ඉශූස් එයිද ?????? උත්තරයක් ඕනි අනිවාරෙන්
@MyStatus7447
@MyStatus7447 2 жыл бұрын
Nvme gahanne mage motherboard eke slot ekk thiynw, e nisa hard eka ain krnne na
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
ගැටළුවක් නෑ
@menuka20_07
@menuka20_07 2 жыл бұрын
Laptop eke cpu eka upgrade keranna puluwanda
@BOSS_30
@BOSS_30 2 жыл бұрын
Mage laptop ekama thama oka pattama slow. E madiwata dn wifi adapter ek wada na
@BOSS_30
@BOSS_30 2 жыл бұрын
Wifi adapter eka hadaganne kohomada
@harshaekanayaka8598
@harshaekanayaka8598 2 жыл бұрын
Ahenma M.2 ssd upgrade එක්කට ගියපුවාම hard eka Windows අයින් කරලා Ssd ekata Windows දාන්න ඕනේ නේද?
@nipunkavinda8254
@nipunkavinda8254 2 жыл бұрын
Ehema thamai karanna one. SSD eka hama welawema use karanne boot drive eka vidihata. Kalin use karapu HDD eka Data drive eka vidihata use wenawa. Nattam SSD ekak upgrade karana eken wadak wenne naha. SSD ekata aluthen Windows dana eka aniwarya na. HDD eka clone karanna puluwan. KZbin eke athi HDD to SSD Cloning karana vidiha. Cloning kalama data loss wenne nathuwa kalin OS ekama use karanna puluwan...
@harshaekanayaka8598
@harshaekanayaka8598 2 жыл бұрын
@@nipunkavinda8254 aiya ගොඩක් ස්තූතියි කියලා දුන්නට..👍👍👍
@chirathtimodh
@chirathtimodh 2 жыл бұрын
@@nipunkavinda8254 clone krnwta wada fresh widihta aluthinma os eka ssd ekt dammoth wensk thiyenwd
@nipunkavinda8254
@nipunkavinda8254 2 жыл бұрын
@@chirathtimodh Fresh installation ekakata yana eke waraddak na. Eth danata use karana OS eke settings, document files, installed updates, installed softwares and updates aluthenma danna wenawa fresh installation ekakata giyoth. Fresh installation eka koi tharam speedly kalath, format eken passe software installations walata yam kalayak yanawa. Heavy apps like Photoshop, Video making apps wage dewal install karanna time consume wenawa. Anika api install karana software version eka latest nowunoth Cumulative Updates enawa specially, Windows, MS Office wage large updates. Mewatath loku data consumption ekak yanawa. Drivers unath fresh installation ekakin passe aluthen danna one. Ethanadith large data consumption ekak yanawa. External Graphics Card like Nvidia, Realtek, Chipset, Ethernet wage motherboard components hama ekakatama aluthenma updates ganna wenawa. Windows OEM Licence Key ekak danata activate karala use karanawa nam, e OS eka aluth HDD / SSD ekakata migrate or fresh install kaloth, aluthin licence key ekak purchase karanna one bawa mathaka thaba ganna. Danata use karana OS eke ho softwares wala visandaganna bari matters thiyanawa nam fresh installation is recommend, mokada ehema prashna thiyagena SSD ekakata migrate karana eken e prashna visandenne nathi nisa. Me karunu salakala baladdi cloning time ekath ekka baladdi fresh installation eka time and data consuming wadak. Cloning will save a significant amount of time, energy, and data.
@chirathtimodh
@chirathtimodh 2 жыл бұрын
@@nipunkavinda8254 mn danata use krna windows,ms office,photoshop wage hugk software crack krla use krnne eka reason ekk neda pc eke performance adu wenna & ape normal softwares hdd eke nathuwa ssd eke thibboth eke wensk thiynwda
@maaree
@maaree 2 жыл бұрын
SSD එකක් ගන්න හැමෝටම බැරි හින්දා.. කට්ටියට පුළුවන් C Cleaner කියලා software එකක් තියනවා ඒක අරන් පොඩ්ඩක් clean කරන්න.. ඒකෙන් ගොඩක් දුරට speed එක වැඩි වෙනවා... ඒක පාවිච්චි කරන අය ඉන්නවානම් මේ comment එකට like එකක් දාන්න අනික් අයටත් බලාගන්න....
@laiyasjourney
@laiyasjourney 2 жыл бұрын
තව Hard disk defragment කරන්නත් ඕනේ
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
HDD ekak kochchara karath usable karanna baa SSD wage. Responsiveness eka godakma adui. Epa wenawa. CCleaner apps walin thawath slow wenawa aththatama.
@maaree
@maaree 2 жыл бұрын
@@heshangunathilake "sdd ගහන්න සල්ලි නැති අයට..." C cleaner එක හැමවෙලේම run කරන්න ඔනි නෑ.. සතියකට සැරයක් වගේ clean කරන්නෙ.. ඊට පස්සෙ stop කරන්න පුළුවන්...
@heshangunathilake
@heshangunathilake 2 жыл бұрын
@@maaree Ow eeka nam aththa. HDD defrag tool ekakin habai ita wada loku deyak karanna puluwan. (Windows default eka neme, third party ekakin.) Ewagema SSD used ganna puluwan aduwata habai.😊 USED 128GB SSD ekak brand new wala price ekata wada godak aduwen hoyaganna puluwan.
@BOSS_30
@BOSS_30 2 жыл бұрын
@@heshangunathilake HDD eka thiyeddi SSD danna barida ehema unoth 64 gb wage athida. 1TB HDD ekak thiyenne
@isuruthiwanka6508
@isuruthiwanka6508 11 ай бұрын
I3 11 gen laptop ekak thiye 4gb ram.running slow Monavada danna oni ?
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
වටින වීඩියෝ එකක්...❤❤❤❤❤❤❤❤❤❤
@noyelashironi1171
@noyelashironi1171 2 жыл бұрын
i7 ,11th gen Lap එකක් මට තියෙන්නෙ Ram - 8GB,hard- 1TB, ඒත් ස්ට්‍රාට් වෙනකොට ස්ලෝ, ඇප්ස් ඕපන් වෙන්නෙ නෑ, ටික වෙලවක් යනවා, දන්න කෙනෙක් විසදුමක් කියන්නකෝ 😥
@emanside3519
@emanside3519 Жыл бұрын
SSD gahpn
@gaganadasanayaka1487
@gaganadasanayaka1487 2 жыл бұрын
Ayye okata hard caddy ekak dammanm hard ekth use krnna puluwn neda
@kavishkathilochana3959
@kavishkathilochana3959 2 жыл бұрын
#pcg Nvidea GeForce 930MX kiyana Vga eka hodida 🤔🤔 meeke play karanna puluwn hodama game monawada Space - Intel Core I7-8550U CPU 8GB DDR4 2400MHz RAM Nvidea GeForce 930MX 2GB Graphic
@Vimukthindissanayake
@Vimukthindissanayake 2 жыл бұрын
මේ ලැප් එක i3 8th gen da
@nuwanlakshitha8054
@nuwanlakshitha8054 Жыл бұрын
Ayye oya lap ekamai,oya leda tikamai thiyenne windows 10 walata 4 GB ඇතිද
@nipunheshan9041
@nipunheshan9041 2 жыл бұрын
Pc and laptops wla black screen with cosor errors enne ai.eka parama bootup krne na.video ekak krno me gana
@Mamaalayak
@Mamaalayak 2 жыл бұрын
Vt enble කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඕන 🤍
@ishanudara7207
@ishanudara7207 2 жыл бұрын
c drive එක format නොකර ssd එකක් ගහන්න විදිහක් කියනවද? c එකේ වැදගත් ඩේටා ගොඩක් තියනව ඒ නිසා ssd upgrade කරගන්න නැතුව හිරවෙලා ඉන්නෙ😥
@pcguidelk
@pcguidelk 2 жыл бұрын
Clone කරගන්න
@dilshanniduk1422
@dilshanniduk1422 2 жыл бұрын
මගෙ එසර් ලැප් එකක් තියෙන්නෙ එක ඔන් වෙන්න 7 විතර යනව නෙහ්හ් i5 ram 8
@madampagekumara7861
@madampagekumara7861 2 жыл бұрын
ඔය dell inspiron 15 300 3593 10th gen ඒක නේ
@hasithjayasinghe519
@hasithjayasinghe519 2 жыл бұрын
Hi Mage laptop eka DELL i3, 4GB ram, 1GB VGA, 500GB hard, 3rd gen Mama AutoCad 2020 sotware eka dammama slow wenwa. Samahara welwata Open wennet na. Mta speed vidihta AutoCAD saha anith CAD use krnna mokkda krnna ono
@emanside3519
@emanside3519 Жыл бұрын
හිතන්න දෙයක් නෑ SSD තමයි විසදුම
@easylistenlk6336
@easylistenlk6336 2 жыл бұрын
Medawas wala hoya hoya hitiye...
@hiroshanaumayanga3239
@hiroshanaumayanga3239 2 жыл бұрын
හොය හොය හිටපු විඩියො එකක්
@kavindu_99
@kavindu_99 2 жыл бұрын
M.2 slot ekk enwda kiyala balanna barida
@techwithdheeman9141
@techwithdheeman9141 2 жыл бұрын
aiye parts nathuwa laptop eka speed karan video ekak dannako
@Oshada936
@Oshada936 2 жыл бұрын
Hdd thiyeddi m.2 ssd ekak gahala aye windows dannath oneda
Windows 10 Speedup tricks - සිංහලෙන්
14:40
pcguide lk
Рет қаралды 194 М.
Laptop Guide to pick the Best Laptop
18:30
pcguide lk
Рет қаралды 139 М.
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 129 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 29 МЛН
How to speed up Desktop / laptop with SSD quickly - sinhala
12:00
Watch this BEFORE You Buy a Laptop!
16:12
The Mysterious Tech
Рет қаралды 4,4 МЛН
Tips To Keep Your Laptop from Overheating - Sinhala
9:38
Chanux Bro
Рет қаралды 124 М.
How to make Windows 11 Faster | 200% Faster windows 11 Sinhala
15:34
Tech Sunday Episode 218
26:43
pcguide lk
Рет қаралды 9 М.
Most Useful Windows Shortcut Keys
9:53
Chanux Bro
Рет қаралды 161 М.
10 Hidden Features in Windows 10
13:32
pcguide lk
Рет қаралды 114 М.
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 129 МЛН