කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ | රාමෙන් ෂොපින් පාරත් එක්කම | korean ramen noodlse

  Рет қаралды 16,965

Lasa vlog from korea

Lasa vlog from korea

Күн бұрын

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කොරියන් රාමේන් වලට ආස, කැමති අයට පිස්සුවෙන් අපි කාපු රාමෙන් ව්ලොග් එක, රාමේන් රස වගේම රාමේන් වර්ග ගැනත් දැන ගන්න
#shopping #korean #southkorea #ramen #chocolate #eps
මගේ තව වීඩියෝස්
කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
• කොරියන් කෑම, ජපන් කෑම ...
කොරියාවෙ රෑ ජීවිත Vol 02,
• කොරියාවෙ රෑ ජීවිත Vol ...
යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
• 2024 කොරියන් ඇඩ්මිෂන් ...
2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
• 2024 කොරියන් භාශා විභා...
කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
• කොරියාවෙ රැකියා 2024 ට...
න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
• අන්තිම වීඩියෝ එක හිම ව...
කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
• කොරියාවේ රැකියාවකට එනව...
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න

Пікірлер: 284
@Lahiru00
@Lahiru00 10 ай бұрын
කොරියාවට එනවාමයි අයියේ 🥰🇰🇷🥰❤️ අයියාත් පරිස්සමෙන් වැඩ ටික කරගන දිගටම විඩියෝ ගෙන්න අයියේ ❤️
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනිවාර්යයෙන් ස්තූතියි ගොඩක්
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 10 ай бұрын
කොරියාවට ඉක්මනින් එනවා 😍🇰🇷❤ රාම්‍යොන් කන්නමත් එක්ක එන්නෙ පරිස්සමෙන් ඉන්න අයියෙ 💪
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඉක්මනින් එන්ඩෝ
@IsuruLashman-ys1ik
@IsuruLashman-ys1ik 10 ай бұрын
කෙලත් ගිලෙනවා අඩේ 🌝❤️
@Lasavlog
@Lasavlog 10 ай бұрын
බඩ රිදෙනෝ 🥰🤣🤣🤣
@isirathewnim1690
@isirathewnim1690 10 ай бұрын
ඇල්පිටියේ අපේ පැත්තේ කොල්ලෙක් ❤️
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ම්ම්ම් අනිවාර්යයෙන්
@milanirajika8563
@milanirajika8563 10 ай бұрын
සුපිරි මාත් ඇල්පිටියේ මමත් 24 exam ලියනවා ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
සුපිරිම නගෝ
@IsharaAshangani
@IsharaAshangani 10 ай бұрын
අයියෙ, "මහාවිහාරය" තියෙන්නෙ අයියලට කිට්ටුවද... පුලුවන් නම් අයියට කරදරයක් නැත්තන් vlog එකක් ගේනවද? බුදුසරණයි අයියා පරිස්සමට ඉන්න. ආදරෙයි හැමෝටම. 🙏
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ටිකක් දුරයි ඉක්මනින් එකක් ගේන්නම්
@sameerarathnayaka7544
@sameerarathnayaka7544 10 ай бұрын
ලසා අයියා❤️ මන්ජු අයියයි ඔයයි විතරයි ඉන්නෙ මගේ youtube එකේ ජයවේවා මාත් ඉක්මනින් එනවා❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඉක්මනින් එමු
@Nimeshiipiyrtne
@Nimeshiipiyrtne 10 ай бұрын
Lasa aiya oyge vedeo wlta koren ena asawa thawath wadi una ❤🇰🇷💫 theruwan saranai aiya
@Lasavlog
@Lasavlog 10 ай бұрын
Ikmanin enna trybkrmu api
@nimanshiwasundara760
@nimanshiwasundara760 10 ай бұрын
කොරියන් එන්නම ඕනී 🥺💙 සුපිරි අයියේ වීඩීයෝ එක❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@nilukapriyadarshani9193
@nilukapriyadarshani9193 10 ай бұрын
බුදු සරණයි අයියලාට ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඔයාටත් 😍😍
@rldonagaming8918
@rldonagaming8918 10 ай бұрын
වෙබ් එකෙ ඉදන් විඩියො එක බලන මම 😁❤️
@Lasavlog
@Lasavlog 10 ай бұрын
Ehenam ikmanin ennath hamba wei
@rldonagaming8918
@rldonagaming8918 10 ай бұрын
ඉක්මනින් එන්න බලන් ඉන්නෙ අයියෙ ❤️‍🩹
@Solo-Tripper-LK
@Solo-Tripper-LK 10 ай бұрын
මමත් මචං ❤️
@KaviduSankalpa-e8n
@KaviduSankalpa-e8n 16 күн бұрын
Anivarenaiye math oya vage makoriyan hamanvidiyo ekak mabalanava aiye mama godak asai ramemvalata ❤
@Lasavlog
@Lasavlog 15 күн бұрын
ස්තූතියි ගොඩක්
@imalsha_samankumari
@imalsha_samankumari 10 ай бұрын
කිම්චියි රාම්‍යොනුයි තමා මගෙ කොරියන් පිස්සුව වැඩි කරන්නෙ..මේ අවුරුද්දෙ exm කරලා අනිවාර්යයෙන් කොරියාවට එනවමයි 😌💚
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආවම දෙකම ඇති වෙනෝ ඒ උනට ඉක්මනින් එන්ඩෝ
@Saduwa-e3d
@Saduwa-e3d 10 ай бұрын
mmm nice
@OnilDJ
@OnilDJ 10 ай бұрын
අදත් සුපිරි ලසාර් අයියා ❤️🇰🇷
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආදරෙයි
@Podi_dimanka-qs2vp
@Podi_dimanka-qs2vp 10 ай бұрын
මන් දැකපු vlogersla ගෙන් හොදම අය ඉදියෙ කොරියාවෙ ඒ අතරින් උඩින්ම ඔයා ඉන්නවා ලසා අයියේ. හැමදාමත් වගේම අදත් පීඩියෝ එක පට්ට . ඉතින් මමත් ගේමක් ගහලා කොරියාවට ආපු දවසක ඔයත් කොරියාවෙ හිටියොතින් අපි හම්බුවෙමු ❤🎉 තෙරුවන් සරනයි පරිස්සමින් වැඩ ටික කර ගන්න ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනිවාර්යයෙන් හම්බෙමු සහෝ
@emandi-tm7mg
@emandi-tm7mg 8 ай бұрын
කොරියාවට ගිහින් ඉන්න අපේම ayiyala අක්කලා තවත් කොරියාවට එන්න ඉන්න අය වෙනුවෙන් දෙන mortivation ❤❤❤❤❤ තමන්ගේ කම අගයන මිනිසුන් අතරේ මන් දැක්ක එක් sahodarayeki අයියේ .පරිස්සමින් vada කරන්න උතුම් තුනු රුවනේ සරණයි දළදා සමිදු පිහිටයි . 2026 Me to come කොරියා ❤
@subashshanuka5330
@subashshanuka5330 10 ай бұрын
❤❤❤ math asi ikmnt enn Koriywat.❤️❤️
@Thilindawickramasinghe
@Thilindawickramasinghe 10 ай бұрын
සුපිරි චරිතයක් ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ඔන්න
@Nelaradhamsa-ux7nk3ru8w
@Nelaradhamsa-ux7nk3ru8w 10 ай бұрын
සුපිරි අයියෙ 😁
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි සහෝ
@Tharindu950
@Tharindu950 10 ай бұрын
අනිවාරෙන්ම මේ ගේම ගහනෝ ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනිවාර්යයෙන්
@chamara_bandara9999
@chamara_bandara9999 10 ай бұрын
රමියෝන් එකක් කන්න පට්ට ආසාවක් තියේනවා😂🎉
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආපු ගමන්ම කමු
@shericlasnaka4584
@shericlasnaka4584 10 ай бұрын
මරු ලසා අය්යේ ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි සහෝ
@SadinaPrabodani
@SadinaPrabodani 10 ай бұрын
Enawa enawamai ayye koriyawata ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@Supun24HK-625
@Supun24HK-625 10 ай бұрын
Godak lassanai aiye. Koreawata enna inna apita godak asawen balanna puluwan asawen igenaganna unandu karawana video karanawata godak pin aiyee..❤❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි
@GinsanIsankana
@GinsanIsankana 6 ай бұрын
Supiri aiye ❤❤
@Lasavlog
@Lasavlog 6 ай бұрын
ස්තූතියි සහෝ
@daywithmadhu
@daywithmadhu 10 ай бұрын
තව ටික දවසයි එන්න තියෙන්නෙ....❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඉක්මනින් එමූ
@Lasindu__oshitha
@Lasindu__oshitha 10 ай бұрын
සුපිරි අයියෙ ගේමක් ගහන් පරිස්සමෙන් ඉන්නො ❤️🇰🇷
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනිවාර්යයෙන් ස්තූතියි සහෝදරයා
@Chuti12.5
@Chuti12.5 10 ай бұрын
ඉන්න සෙට් එකනම් මරු නේද අයිය 🥰🇰🇷
@Lasavlog
@Lasavlog 10 ай бұрын
කොල්ලො ටික හොදයි
@nalinmadusanka2357
@nalinmadusanka2357 10 ай бұрын
Lahiru❤
@lahirukanchana5138
@lahirukanchana5138 10 ай бұрын
Naliya❤️
@Lasavlog
@Lasavlog 10 ай бұрын
යාලුව සෙට් වෙලා 🥰🥰
@PremaniSubashini
@PremaniSubashini 10 ай бұрын
ආදරෙයි හොදෙ ❤❤❤එල සහො❤❤❤❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආදරෙයි ආදරෙයි
@Dineshasamanmalee
@Dineshasamanmalee 10 ай бұрын
ලසා අයියේ ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
සහෝදරී
@GAMING_THIWA_YT
@GAMING_THIWA_YT 5 ай бұрын
2:06 ලංකාවෙි තනි පැකැටි එක 500😢
@KaviduDilshan-qx9em
@KaviduDilshan-qx9em 10 ай бұрын
එනව එනවමයි 🥺🥺🥺💕💕
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@MadhushikaSanjeevani-e1x
@MadhushikaSanjeevani-e1x 10 ай бұрын
අදත් නියමයි වීඩියෝ එක.දිගටම මේ වගේ කොරියාවේ එක එක දේවල් ගැන වීඩියෝ දාන්න.ඒවා බලනකොට ආස හිතෙනවා පාඩම් කරන්න.අය්යගේ චැනල් එක ලගදි මන් දැක්කේ .මුල ඉදන් ඔක්කොම වීඩියෝ ටික බැලුවා එක දිගට.හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවා.නියමයි. අය්යගේ වයිෆ් ඉන්නේ කොරියාවෙද ? පරිස්සමෙන් ඉන්න බුදු සරනයි 🙏🙏
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ගොඩක්, අනේ වයිෆි කොහෙද මෙහෙ 😀
@MadhushikaSanjeevani-e1x
@MadhushikaSanjeevani-e1x 10 ай бұрын
@@Lasavlog ආ එහෙනම් එයා ලන්කාවෙනේ 😍😍😍😍 ලන්කාවට ආව දවසක එයත් එක්කත් වීඩීයෝ එකක් ඕනි අනිවාරෙන් 🤭🤭
@GihanGihan-kr1ml
@GihanGihan-kr1ml 10 ай бұрын
අයියා ආදරෙයි ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආදරෙයි
@akeshmadurasinghe
@akeshmadurasinghe 10 ай бұрын
සුපිරි අයියෙ❤.දැනගන්න අහන්නෙ ඔයා ඔය ලංකාවේ කොල්ලො එක්ක එකට සෙට් වෙලා ඔහොම පාටි දානවා වගේ කොරියන් අය එක්ක එහෙම සෙට් වෙන්නෙ නැද්ද???...😁
@Lasavlog
@Lasavlog 10 ай бұрын
දානව මචං මන් මේ වීඩියෝ එක කරපු දවසෙ ඇහැරෙන්නත් පරක්කු උන එහෙම ගිහින් ඇවිත්
@akeshmadurasinghe
@akeshmadurasinghe 10 ай бұрын
@@Lasavlog ආව් ආව් මරුනෙ.එහෙම වීඩියෝ එකකුත් පුළුවන් කමක් තිබ්බොත් ගෙන්න හොදේ ...❤️❤️😜
@wathsalasadamali6673
@wathsalasadamali6673 10 ай бұрын
lassanai video eka aniwaryenma koreawta eno awithma ramen kanoo bs oyata prissmta inna❤❤❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
සුපිරිම
@dimpleproductions3367
@dimpleproductions3367 10 ай бұрын
Adarei lasa ❤❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආදරෙයි සගෝ
@dilanjanamadhusanka3534
@dilanjanamadhusanka3534 10 ай бұрын
අද එකත් මරු කොමහරි එනවා එනවා මයි දැන්නම් ඔවා දකිද්දී බෝට්ටුවෙන් හරි කමක් නෑ එනවාමයි 😒🥺❤️ මෙවගේ විඩියෝ එකක් බලලා පොත අතට ගත්තම තව ආස හිතෙනවා ඔයලත් try කරල බලන්න ආස හිතෙයි 😌aiye ඔයටත් අදරෙයි මෙවගේ විඩියෝ ගේනවට 🇰🇷❤️👈
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ගොඩක්
@KavinduGihan-n9c
@KavinduGihan-n9c 10 ай бұрын
KTX එකක යන වීඩියො එකක් ගෙන්නකො අයියෙ 🥰
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අඩේ අනිවාර්යයෙන්
@rashikasandharuwan9165
@rashikasandharuwan9165 4 ай бұрын
Ayye korean pissuwa dhannm saratama gahala thiyenne 😶❤
@Lasavlog
@Lasavlog 4 ай бұрын
ඒක සුපිරි
@Supunmadushsnka
@Supunmadushsnka 10 ай бұрын
Aniv ayye oy inn api enknuth ❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඉක්මනින් එමු එහෙනම්
@milanlakshitha622
@milanlakshitha622 10 ай бұрын
Ade set eka❤❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
හොදයි නෙ
@Udithanavodh
@Udithanavodh 10 ай бұрын
Aiyala tika athal eke innawa neda❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
පිටට නාවට සැපේමයි ඉන්න් 🤣
@Rashi-to1yc
@Rashi-to1yc 10 ай бұрын
Kohomada aiye hodin ennoda godak kalayakin aiyawa dakke parissamin wada karanna ediriyata yamu jayawewa! Ok 😊
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඉන්නවෝ පොඩ්ඩක් වැඩත් එක්ක ඉතින් ස්තූතියි ගොඩක්
@manukadhananjaya98
@manukadhananjaya98 10 ай бұрын
Apith anawoo😊❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
එවනෝ 🥰🥰🥰🥰
@harshamalshan-h9x
@harshamalshan-h9x 10 ай бұрын
සුපිරියක් අයියා ❤️😍😋
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි සහො
@harshamalshan-h9x
@harshamalshan-h9x 10 ай бұрын
@@Lasavlog ❤️
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 10 ай бұрын
Supiriyak ❤❤😊
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ඉතින්
@shashinigeethanjali4900
@shashinigeethanjali4900 10 ай бұрын
Aiyalage 기숙사 eke 복도 eke idan neda lasthi kale 37 padama man pereda kale❤ ikmaninma enna one mata.aiyalath hodin wada karana gman parissamin hodin inna god bless all
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඉක්මනින් එන්න ඔයාටත් ලැබේවා
@kaveesha1677
@kaveesha1677 10 ай бұрын
Supiriy vedio eka aiye 👍👍
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ගොඩක්
@kaveesha1677
@kaveesha1677 10 ай бұрын
@@Lasavlog 🥰🥰
@sandudayarathna5133
@sandudayarathna5133 10 ай бұрын
Asa hithei😂❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
හිතුනද
@sujeewasandanayaka7324
@sujeewasandanayaka7324 10 ай бұрын
Ekenma enwa ikmnta......❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනිවාර්යයෙන්
@buddhikaanuradha3989
@buddhikaanuradha3989 10 ай бұрын
Lasa❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
බොක්ක..
@Primallkofficial
@Primallkofficial 10 ай бұрын
Hodai machan ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ගොඩක්
@shashinigeethanjali4900
@shashinigeethanjali4900 10 ай бұрын
Aiye kisuksa eke vidio ekak karannako
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ගේමු ගේමු
@NightShan
@NightShan 10 ай бұрын
Gammak aiyee.. Nice
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි සගෝ
@maheshamith5125
@maheshamith5125 10 ай бұрын
Buldak Video ekak karanna Aiye...
@Lasavlog
@Lasavlog 10 ай бұрын
කරමූ
@hansika.rathnaweera.167
@hansika.rathnaweera.167 9 ай бұрын
Apatat asae koriyawata enna... Raman kanna
@Lasavlog
@Lasavlog 9 ай бұрын
ඉක්මනින් එමු
@hasindudilshan3515
@hasindudilshan3515 10 ай бұрын
supiri aiye
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි සගෝ
@DeshanAdikari
@DeshanAdikari 10 ай бұрын
mewa dakiddi adama enna hithenawa
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඉක්මනින් එමු එහෙනම්
@tashanarishmi15
@tashanarishmi15 10 ай бұрын
Oyage video balanawa.puluwannam ramen noodles tikak ewanna puluwanda.mage duwak innawa harima kamathi.eth aran denna vidiyak na mata
@Lasavlog
@Lasavlog 10 ай бұрын
මං ලංකාවට එවනකොට කියන්නම්
@tashanarishmi15
@tashanarishmi15 10 ай бұрын
@@Lasavlog thank you aniwaren kiyannaa
@SThanushan-ki8du
@SThanushan-ki8du 10 ай бұрын
adarei ayyandi ❤❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආදරෙයි ආදරෙයි
@kavindulakshan4375
@kavindulakshan4375 10 ай бұрын
අයියා ❤️‍🩹❤️‍🩹
@Lasavlog
@Lasavlog 10 ай бұрын
සහෝ
@kavindulakshan4375
@kavindulakshan4375 10 ай бұрын
@@Lasavlog අයියා මොකොවෙන්නෙ
@Lasavlog
@Lasavlog 10 ай бұрын
@@kavindulakshan4375 ඉන්නෝ මචං මේ වීඩියෝ එකක වැඩක්
@Kegalle_Hub
@Kegalle_Hub 10 ай бұрын
Supereb Bro ❤🎉
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි සහෝ
@chamathkaimashi1649
@chamathkaimashi1649 10 ай бұрын
Maru maru😋😋😋😋😋
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ස්තූතියි
@chamoddevinda9901
@chamoddevinda9901 10 ай бұрын
කෝමහරි එනවාකොරියාවට අයියේ ❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
සුපිරිම
@Chuti12.5
@Chuti12.5 10 ай бұрын
Big fan එච්චරයි 😌
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ආදරෙයි බොක්ක..
@jogilanthaya-5852
@jogilanthaya-5852 10 ай бұрын
ammoo lahiru
@Lasavlog
@Lasavlog 10 ай бұрын
🤣🤣
@matharakollo
@matharakollo 9 ай бұрын
කවදහරි හීන දිවයිනට එනවා සත්තයි ❤
@Lasavlog
@Lasavlog 9 ай бұрын
සුපිරිම
@harshanisandamali8805
@harshanisandamali8805 10 ай бұрын
ඔන්න මම නමි කෙල ගිල්ලා අයියේ බඩ රිදුනොත් මම නමි දන්නේ නැ ඔන්න 🤗🫣🫣
@Lasavlog
@Lasavlog 10 ай бұрын
මන් දුවල ගිහින් අසමොදගම් එකෙන් ටිකක් බිඋව 😀
@harshanisandamali8805
@harshanisandamali8805 10 ай бұрын
@@Lasavlog 🤓🤓
@SAJIABRO
@SAJIABRO 10 ай бұрын
මමත් ගිය සතියේ වෙබ් එකට වැටුනෙ ලගදිම එන්න පුළුවන්❤❤❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
සුපිරිම
@SAJIABRO
@SAJIABRO 10 ай бұрын
@@Lasavlog 😊❤️❤️ අයියලා දාන video බලලා මාරම ආසාවක් ඇතිවුණා ඒ වගේම මැරීගෙන පාඩම් කරා ඒවගේම හොඳට පාස් උනා ගොඩක් ස්තූතියි අයියේ තෙරුවන් සරණයි ❤️❤️❤️
@emandi-tm7mg
@emandi-tm7mg 8 ай бұрын
අහන්නත් සතුටුයි ❤
@SAJIABRO
@SAJIABRO 8 ай бұрын
@@emandi-tm7mg ❤️❤️❤️
@Rosi-manika
@Rosi-manika 10 ай бұрын
කොරියන් භාෂාව අමාරුයි ද 😢 ❤🎉
@Lasavlog
@Lasavlog 10 ай бұрын
Ne saho
@lisal_chandeepa
@lisal_chandeepa 3 ай бұрын
Ayye ohe ramen mehe kottu me wage pilika karaka seen thiyeda
@harshid-ep1xr
@harshid-ep1xr 6 ай бұрын
❤️😇
@Lasavlog
@Lasavlog 6 ай бұрын
ස්තූතියි
@ruwanchethaka6102
@ruwanchethaka6102 10 ай бұрын
Soju seen eka wage ekak aye onee
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ම්ම්ම් කොහොම එකක්දෝ
@ruwanchethaka6102
@ruwanchethaka6102 10 ай бұрын
@@Lasavlog namsan tower peththe gihin one vlog ekak
@shiranmadusanka3064
@shiranmadusanka3064 10 ай бұрын
ලසා❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
සහෝ
@Shashx.
@Shashx. 10 ай бұрын
Lasa aiya💛
@Lasavlog
@Lasavlog 10 ай бұрын
සහෝ
@sachinisalika466
@sachinisalika466 10 ай бұрын
Thaama korean yanna try kre ndd. How sad.. try krla blann asa hithei me video bladdi😂😂
@Lasavlog
@Lasavlog 10 ай бұрын
🤣🤣🤣 අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@sachinisalika466
@sachinisalika466 10 ай бұрын
Aiye mn korean exam ekat marks 180i. Dn skill clz ynwa. Oyge video godk aswen blanwa
@boykagaming1484
@boykagaming1484 10 ай бұрын
අය්යෙ පොඩි දෙයක් කියන්නකො අකුරු වචන ලියගන්න පුළුවන් හොඩිය ඉගෙනගත්ත අලුතම. ඒත් අකුරක් හෝ වචනයක් වෙනම ගත්තම කියවගන්න** වෙලාවක් යනවනෙ අලුතම චුට්ටක් පැටලෙන්න බලනව ඒ වගෙ. ඒක හරියනවනේද අකුරු දිගටම පොතේ ලියල ලියල පුරුදු වෙද්දී කියවගන්න පුළුවන් වෙනවනෙද??
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ලිය ලියා කියවද්දි ඉබේම හරියනව සහෝ
@boykagaming1484
@boykagaming1484 10 ай бұрын
@@Lasavlog තැන්ක්ස් බ්රෝ ❤
@tharujayasundara-v7e
@tharujayasundara-v7e 10 ай бұрын
Ane e green color t shirt eka adan inna boy 😍😍 Eya kauda ane?
@Lasavlog
@Lasavlog 10 ай бұрын
කොල්ල ලහිරු
@tharujayasundara-v7e
@tharujayasundara-v7e 10 ай бұрын
@@Lasavlog eya nm soiiii ane. 😁❤️🙈
@dnmusic947
@dnmusic947 10 ай бұрын
❤❤ 😊
@Lasavlog
@Lasavlog 10 ай бұрын
🥰🥰🥰🥰
@dinushawalikatiya8863
@dinushawalikatiya8863 10 ай бұрын
😮😮👍
@Lasavlog
@Lasavlog 10 ай бұрын
🥰🥰🥰🥰🥰
@NATURALVillage-b5g
@NATURALVillage-b5g 10 ай бұрын
Ayye mata toffy packet ekak eeannako
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අනේ 🥰🥰🥰🥰
@supunishanika128
@supunishanika128 10 ай бұрын
라면 kanna thava davas 5i 🇰🇷🥰
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අඩෝ ඉක්මනින් එමූ ආදරෙයි
@lakmalidayananda7216
@lakmalidayananda7216 10 ай бұрын
Niyami.lasani.parisamin.b.s.sudda...math.asai.😢😢😢😢oynam.satutin.inwaneda..enn.asai.
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඉක්මනින් එමූ
@lakshankavinda6399
@lakshankavinda6399 10 ай бұрын
😮😮😮
@Lasavlog
@Lasavlog 10 ай бұрын
😀🤣🥰😍
@milanlakshitha622
@milanlakshitha622 10 ай бұрын
Hai
@Lasavlog
@Lasavlog 10 ай бұрын
හායි හායි
@gaiyatarra
@gaiyatarra 10 ай бұрын
ලසා අයියේ ආවට පස්සෙ හොඳට හම්බෙන තැන ආසාවෙන් වැඩ කරන ගමන් agreement කාලෙට වඩා ආපහු තව දිගටම ඉන්න එක ලේසිද?? භාෂාව ගොඩදාගෙන ආවට පස්සෙ ඒ දෙවල් හොයාගෙන කරගන්න පුළුවන් ද?? ගැටලුවක් නෑතිව
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඉන්න එක ලේසි සහෝ භාශාව හදාගත්තම හොදටම ලේසි
@gaiyatarra
@gaiyatarra 10 ай бұрын
අයිය අර දාපු pdf එක හෝඩිය ඉගෙන ගෙන ඉවර වෙලා ඩව්න්ලෝඩ් කරගත්තොත් ද හොඳ??
@sandaligirl
@sandaligirl 10 ай бұрын
ජීවිතයටවත් රාමයන් එකක් කාල නැති මම😢
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඉක්මනින් ඉස්සරහට කමු
@tharushagaming7115
@tharushagaming7115 10 ай бұрын
වීඩියෝ එකක් දානකල්මයි බලන් ඉදියේ. හැමදාමත් වගේම වීඩියො එක සුපිරි.මමත් අනිවාර්යයෙන් කොරියන් එන එක එනවමයි ❤️❤️😍😍
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ගොඩක් ජයම වේවා
@thaarudils9440
@thaarudils9440 10 ай бұрын
ලසා...ඔය රාමයොන් නිකන් අපේ මැගී නූඩ්ලස් වගේ...නැත්තං ඊට වඩා රහයි ද
@Lasavlog
@Lasavlog 10 ай бұрын
අම්මෝ.. ඊට වඩා රසයි
@Chathu_Dilhara
@Chathu_Dilhara 10 ай бұрын
රසයි වගේම සැරයි .. ඒකනම් පිස්සුවක් ❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 9 ай бұрын
රසයි සුපිරි 😋
@thaarudils9440
@thaarudils9440 9 ай бұрын
@@Lasavlog එල එහෙනම් දවසක අනිවා ට්‍රයි කරලා බලන්න ඕනේ
@GeethaSubasinghe
@GeethaSubasinghe 7 ай бұрын
❤❤❤❤❤❤
@sandaligirl
@sandaligirl 10 ай бұрын
ඉස්සරම කාපු පැකට් රාමියන් එකෙන් එකක්එවන්න බැරිද😢❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
මං ලංකාවට දාපුවම කියන්නම්
@sandaligirl
@sandaligirl 10 ай бұрын
අැත්තටමද😆
@minushamihisara2401
@minushamihisara2401 10 ай бұрын
අයියේ ඇස් කන්නාඩි පාවිච්චි කරන අයට කොරියන් එන්න බැරිද 😞😓
@Lasavlog
@Lasavlog 10 ай бұрын
කිසිම ගැටලුවක් නෑ
@sachiyaslifestyle
@sachiyaslifestyle 10 ай бұрын
ඔව්ව කාපුවාමත් පිලිකා හැදෙනවද . කොත්‍තු මී වගේ මෙහෙ නූඩ්ලස් වගේ පිලිකා නෙමේ නේද අයියේ 🙏🙏🙏
@Lasavlog
@Lasavlog 10 ай бұрын
දිගටම කෑවොත්නම් ඉතින් බඩු තමයි
@Mastar383
@Mastar383 10 ай бұрын
Me වගෙ motivat විඩියො දානකොට තවත් ආසා හිතෙනවා අයියෙ ❤ good luck ❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ජයම වේවා
@Mastar383
@Mastar383 10 ай бұрын
ඉක්ම්න්ට ස්කීල් එනකම් බලන් ඉන්නෙ 🥺❤️
@SHANCREATION4165
@SHANCREATION4165 10 ай бұрын
සුපිරිඅයියේ❤ අයියා වගේම සපෝට් එකට පට්ටම සෙට් එකක් ඉන්නෙ❤ජය වේවා
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ගොඩක්
@dula223
@dula223 10 ай бұрын
සෙට් එකම මරු❤❤❤❤❤
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ස්තූතියි ස්තූතියි
@NATURALVillage-b5g
@NATURALVillage-b5g 10 ай бұрын
Ayye mata agryment eka wena sidhdhi ya kiyannako
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ඔයා වෙබ් එකේ ඉද්දි. විභාගෙ පාස් උනහම මෙහෙන් ආයතන ප්‍රධානියෙක් ඔයාව කම්කරු එකට ගිහින් වෙබ් එක බලල එයාට ගැලපෙනවනම් තෝරගන්නව
@Doctordgamers-t6x
@Doctordgamers-t6x 10 ай бұрын
Ade එච්චර labaida😮
@Lasavlog
@Lasavlog 10 ай бұрын
ලාබයි
Prima Korean Ramen ඇත්තටම සැරද?
18:19
Magic Compass
Рет қаралды 189 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
රසම රස කොරියන් රාමෙන් 🥰 🍜 /Korean Ramen Noodles 🍝️#ramen #supermarket
16:45
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН