ලස්සන දෑසක් (Lassana Desak) - Nuwandika Senarathna

  Рет қаралды 441,345

Cream Soda Pop Studio

Cream Soda Pop Studio

Күн бұрын

නුවන්ධිකා සේනාරත්නගේ ලස්සන හඬින්, “ලස්සන දෑසක්” ගීතය අහන්න කැමතිද? දැන්ම එන්න Cream Soda Pop Studio එකට.
Here’s Nuwandika Senarathna with a beautiful rendition of Bathiya & Santhush’s ලස්සන දෑසක් (Lassana Desak)! Only on Cream Soda Pop Studio.
Original Song - ලස්සන දෑසක් (Lassana Desak)
Original Artiste - Bathiya & Santhush Feat. Umaria, Randhir
Melody - Bathiya Jayakody
Music - Bathiya Jayakody & Chrishan Fernando
Lyrics - Kelum Srimal
Cover Artiste - Nuwandika Senarathna
New Music Arrangements - Crishan Fernando
Audio Production - Saregama Music
Production Coordinator - Naveen Perera@Saregama Digital
Produced by SGM Films
Executive producer - Santhush Weeraman
Producer - Lasitha Malaviarachchi
Director - Chamara Selara
DOP - Majith S Uyangoda
Line Producer - Harshani Jayasekara
Editor - Lahiru Hettiarachchi
VFX - Namal Suriyapperuma
Costume Designer - Subo Kavitha

Пікірлер: 596
@kaushalya6731
@kaushalya6731 3 жыл бұрын
ඔයාගේ කට හඩයි රූපෙයි දෙකම ලස්සනයි
@lankasandamali2148
@lankasandamali2148 3 жыл бұрын
ඔයාගෙ කටහඩත් ලස්සනයි ඔයත් ලස්සනයි . ඒවගේ ම හරිම සංවරයි. ඔයා වගේ කලාකරුවෝ තමයි මේ රටට ඕනෙ කරන්නෙ.
@mahindadelanerolle2465
@mahindadelanerolle2465 3 жыл бұрын
Duwa, Obata galapenama hairstyle eka 25/10/2020 oba "Sihinayaki Ra" programme ekedi dagena sitiya. Ahinsaka kama, Lanka we lamayek yanna penwana gathiya, charm kama , nuwanathikama, intelligent bright penuma eda 100% thibuna. Eda makeup hari natural. Ane Duwa ma kiyanadeya balanna.
@nipunikaniroshani8752
@nipunikaniroshani8752 3 жыл бұрын
Sweet
@sathminidasunika189
@sathminidasunika189 3 жыл бұрын
Aniwa
@laashikulathunga6978
@laashikulathunga6978 3 жыл бұрын
Aniw💞
@user-kl4nw8bu4i
@user-kl4nw8bu4i 3 жыл бұрын
හා අක්කි ,මම නුවන්තිකා
@deepthidanapala3782
@deepthidanapala3782 3 жыл бұрын
ඔයාගෙ කටහඩ භාවනාවක් වගෙ. ඕනෑම ගීතයක්. ඔයාගෙම කරගන ගායනා කරනව. 😘😘😘
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
අනේ දුවේ හරිම ලස්සනයි ඔයත් ලස්සනයි මේ ගිතය නමි ලෝකයම වසග වේනවා ෂුවර්
@AMYD19870611
@AMYD19870611 3 жыл бұрын
කට විතරක් නෙවෙයි මූහුනම සින්දුව කියනව 🔥🎉🌹🥇
@dineshapriyadarshani5848
@dineshapriyadarshani5848 3 жыл бұрын
Oyage katahada godak ලස්සනයි Oyath ලස්සනයි godariyak Hamadamath adareiiiii akki ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@uththaradissanayaka7417
@uththaradissanayaka7417 3 жыл бұрын
අක්කෙ ඔයා තරැවක් වෙන්න එපා. මොකද ඔයා වගේ කෙනෙක් අපේ රටට ගොඩක් වටිනවා. ඒනිසා ඔයා හදක් වෙන්න .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gayanranasingha5488
@gayanranasingha5488 3 жыл бұрын
👊👊
@ratnalota2114
@ratnalota2114 3 жыл бұрын
ඕනෑම තාලයකට ගීත ගයන්න ඔබට පුලුවන්..ඉදිරියටම යන්න. ශක්තිය ලැබේවා.
@amashaaaa6633
@amashaaaa6633 3 жыл бұрын
Wow akkiyo wow.ඔයාගෙ කට හඩනම් ගොඩාක් ලස්සනයි.ආදරෙයී අක්කියෝ
@danuka_prasantha
@danuka_prasantha 3 жыл бұрын
අඩේ මේකි පට්ට චාම් අප්පාහ් 🥰😍😌❤️
@tornado_feelthemoment
@tornado_feelthemoment 3 жыл бұрын
ඔයාගෙ විනීතකම හැමදාම තියාගන්න. ඒක දැන් හැමෝටම නෑ.සුභ පතනවා නුවන්ධිකා අක්කා.🔥👌ලස්සන හඬක්....
@ruwansampath8161
@ruwansampath8161 3 жыл бұрын
Oyage විනීත kam hmdm thiy gn akke,oy godak වටිනවා ape රටට
@ashanlakshitha1758
@ashanlakshitha1758 3 жыл бұрын
හිත වශීවෙන කටහඩක්,ලස්සනයි, බුදුසරණයි!!
@sameerasudharaka6697
@sameerasudharaka6697 3 жыл бұрын
නුවන්දිකා නම් පිස්සුවක් ඈ.....❤❤
@ShashShash9
@ShashShash9 3 жыл бұрын
මේ නුවන්දිකා මෙච්චර කල් කොහෙද හිටියෙ.. වෙනස නියමයි .ලස්සනයි ..fascial expression වැඩි වෙලා.. කටහඬ එදා වගේ ම ලස්සනයි
@nilanthiguruge8169
@nilanthiguruge8169 Жыл бұрын
❤❤❤❤
@k.a.rdilupa453
@k.a.rdilupa453 3 жыл бұрын
ඒ වොයිස් එක .... ❤️❤️❤️🎧🎧🎧 මොන සිංදු ව කිවුවත් 👌👌 පට්ටම පහරක් 👌👌❤️❤️❤️
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️⚘⚘⚘⚘⚘
@angeltruth5808
@angeltruth5808 8 ай бұрын
Your voice makes this song so beautiful and melodious ❤️
@somasiriperumburiarachchig9628
@somasiriperumburiarachchig9628 3 жыл бұрын
ඉදිරියටම යන්න. ශක්තිය ලැබේවා.
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
Woow Nice Vocal Tone ♥️🌟 Love the Arrangement also 🔥
@Chopio-u9g
@Chopio-u9g 3 жыл бұрын
ගීතයක් නම් හිත පතුලම ඇවිස්සවීමයි. ආදරණීය හඩකට හැකිය හිත් තුළ කිදාබසින්න. හරිම ලස්සනයි ❤️❤️
@dulajsenanayake1718
@dulajsenanayake1718 3 жыл бұрын
Papuwa dala giya wage danune.
@mariedilukshi42
@mariedilukshi42 3 жыл бұрын
වාසනාවන්ත දුවෙක් හරිම ලස්සනයි ඔයයි කටහඩයි .පරිස්සමින් ඉදිරියට යන්න තෙරුවන් සරනයි 😘😘😘😘😘😘😘😘😘😘
@indrachapamendis342
@indrachapamendis342 3 жыл бұрын
අනේ ඔයාගේ voice එක පට්ටම ලස්සනයි අක්කි
@crishanthadissanayake6013
@crishanthadissanayake6013 10 ай бұрын
මේක මාර ලස්සන සින්දුවක්.
@dinkydinky4124
@dinkydinky4124 3 жыл бұрын
Me sinduwai performace ekai eeda thibukalanam oyai dinnane.aparad me taramm daksha oyata nethi wune.all the best. Dear.
@yohanj25
@yohanj25 3 жыл бұрын
ගයනයත් ඉදිරිපත්කිරිමත් ඔයාත් හරිම ලස්සනයි. ඔබට ජය !!
@sinelisisara5873
@sinelisisara5873 3 жыл бұрын
නුවන්දිකka ඔයා මාව පිස්සු කරා. මම dream star බලපු කෙනෙක් නෙවෙයි . ඔයා ගේ මේ සින්දු ව අහල මම ඔයගෙ hama සිංදු අහනවා.. Mama දැකපු lasanama කටහඬ 😍
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
👏👌
@sachindilshan3265
@sachindilshan3265 3 жыл бұрын
Oyge sindu set eka pissuwen wage hoyn yaa gaman mekath dkke 😍😍jayawewa akke ❤️❤️💪
@kapilachandrawansa8784
@kapilachandrawansa8784 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි බුදුසාදුගේම පිහිටයි
@sandamaligeethika6112
@sandamaligeethika6112 3 жыл бұрын
ගායනය වගේම ඔයත් වෙනදා විදියට ම ලස්සනයි නංගි සාර්ථක නිර්මාණ වලින් ඉදිරියේදී එයි කියල බලාපොරොත්තු වෙනවා, ශුභ පැතුම් ♥️
@Niranjiniranji145
@Niranjiniranji145 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් සුබ පතනවා
@manorimangalika52
@manorimangalika52 3 жыл бұрын
ඔයයි සිංදුවයී දෙකම ලස්සනයී👌👌
@heshadudayakantha6419
@heshadudayakantha6419 3 жыл бұрын
නුවන්දිකා අක්කෙ හරිම ලස්සනයි ඔයා හරි විනීතයි අක්කෙ මන් අක්කගෙ Phantom of the Opera song ekata harima asai🌺💫
@shashikajayasinghe547
@shashikajayasinghe547 3 жыл бұрын
හරිම ලස්සනයි .♥️♥️👍👍👍
@sachinduoshan9964
@sachinduoshan9964 3 жыл бұрын
සුපිරි සින්දුවක් අක්කි
@samyadasalucia1389
@samyadasalucia1389 3 жыл бұрын
ලස්සනයි good luck
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Hari lassanai. Nuwandika nangi aluth nirmana karanna.obata jaya 🥰🥰🥰🥰
@chamindagalhena7228
@chamindagalhena7228 3 жыл бұрын
Wow Nuwandhika Nangiyo you are so talented. You are so cute in this clip. I bet you can achieve a lot in the future. Many doors are open for you with Your sensational voice and gorgeous cuteness. Good luck nangiyo.
@madhu141
@madhu141 3 жыл бұрын
Woooow akki oyanam maarai ❤❤❤❤
@wpperera
@wpperera 3 жыл бұрын
Very beautiful song ,and well sung by Nuwandika.
@sathminidasunika189
@sathminidasunika189 3 жыл бұрын
Wow akki oyai oyage voice ekai marama lassanai..... all the best akki..adareiiii hode ❤❤❤❤❤❤
@lasanthasampath4104
@lasanthasampath4104 3 жыл бұрын
Ane hari lasssanai akki😜😜
@sadamaliabekon4041
@sadamaliabekon4041 3 жыл бұрын
Ane maika harima lassnaiiiiiiii😘😘😘😘😘patta Elama Supper Voice eka maru
@vihangavilochanamusic
@vihangavilochanamusic 3 жыл бұрын
Nice vocal ❤
@nskaru
@nskaru 3 жыл бұрын
ලස්සනට ගායනා කරනවා නුවන්දිකා.♥️
@ajayarathne7355
@ajayarathne7355 3 жыл бұрын
අනේ අක්කි ඔයානම්....😍😍😍😍❤️❤️❤️❤️❤️❤️ අහම්බෙන් ඇහුන සින්දුවක් නිසා දැන් හොය හොයා ඔයාගෙ සින්දු අහන්නෙ. ඒ voice එකනම්...😍
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
Nuwandhika Raween ge aluth song eka ahuwada
@ajayarathne7355
@ajayarathne7355 3 жыл бұрын
@@LT-or3on owwww..eeeeeeeknm mrm lssnaiiiii..akki ptt❤️
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
@@ajayarathne7355 nuwandhika akkage mona sinduwada mulinma ahuwe 😁
@ajayarathne7355
@ajayarathne7355 3 жыл бұрын
@@LT-or3on ahamben dkke man. Dreamstar eke kiwwe මහමායා song ek...😍❤️....mrm lssnai apph
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
@@ajayarathne7355 ammo ow eka🔥🔥🔥
@coctiran5095
@coctiran5095 3 жыл бұрын
ඇත්තටම ඔයත් ලස්සනයි, කට හඩත් ලස්සනයි... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ... wish your all the best
@ROSE-bo2vf
@ROSE-bo2vf 3 жыл бұрын
B.n.s akata wada goooooodak lasanayi...All the best...4ur future ...🌹
@shanipriyadarshani4709
@shanipriyadarshani4709 3 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@nethmipeshala9095
@nethmipeshala9095 2 жыл бұрын
අනේ අක්කියෝ මාරම ලස්සනයි ...වශී වෙනවා මේ කටහඩනම්...ඔයත් ගොඩාක් ලස්සනයි ...❤️❤️
@hirunishehara7681
@hirunishehara7681 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ❤️ බුදු සරණයි 🌟
@luxmangunathunga6602
@luxmangunathunga6602 3 жыл бұрын
ඔයයි ඔයාගේ සින්දුවත් හරිම ලස්සනයි 😍
@ruwantennakoon8357
@ruwantennakoon8357 3 жыл бұрын
Nuwandika, beautiful singing
@nisharathnayaka8134
@nisharathnayaka8134 3 жыл бұрын
Woow Nuwandika beautiful ❤️😘
@sadamaliabekon4041
@sadamaliabekon4041 3 жыл бұрын
Wachna na kiyanna attmai akkiyo adrei itim😘
@menushapeiris
@menushapeiris 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි😍 ඔයා කියන හැම සින්දුවක්ම ඔයාගෙම සින්දුවක් විදිහට තමයි හැමදාම ඔයා කියන්නේ ඒ talent එක හැමෝටම ගන්න බෑ.ඒ වගේම voice❤️❤️ ආයේ කියන්න දේවල් නෑ ඒ තරම්ම භාවනාවක්😘තව තවත් මේ වගේ ලස්සනම ලස්සන videos කරන්න හදවතින්ම සුබ පතනවා👍❤️🎶😊
@akilaabey30
@akilaabey30 3 жыл бұрын
America had Whiteny Houston. Sri Lanka have Nuwandika Senarathna ❤
@pulukkuttirohitha2117
@pulukkuttirohitha2117 3 жыл бұрын
very nice superb best of luck Nuwandika
@rodhnyperera8688
@rodhnyperera8688 3 жыл бұрын
Beautiful voice ❣️ & actor budusaranai
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
Wow beautiful song with amazing voice & Beautiful Charm pretty Cute artists ............!👌👍👌👍👌👍🤗🤗🤗🤗👏👏👏👏👏👏🙏🙂
@shanipraba5889
@shanipraba5889 3 жыл бұрын
Beautiful lady Lovely voice Good luck 👍
@ayeshaweerakkodi2798
@ayeshaweerakkodi2798 3 жыл бұрын
Wow ! Akki ❤️
@zohananushka83
@zohananushka83 3 жыл бұрын
The Best Dream Star ever.
@chamindakumara8813
@chamindakumara8813 3 жыл бұрын
ලස්සනයි ♥️🌹
@bhagyaweerasooriya4222
@bhagyaweerasooriya4222 2 жыл бұрын
රූපය තරම්ම ලස්සන හඩක්. සුභ අනාගතයක්
@chandraalwis3874
@chandraalwis3874 3 жыл бұрын
හරිම ලස්සනයි ලස්සන කටහඩක් 👏👏👏💃💃💃❤️❤️❤️❤️
@sureshnamal8183
@sureshnamal8183 3 жыл бұрын
චරිතය ගැහැණියකගෙ හොදම ආභරණයයි.
@imeshaudari6244
@imeshaudari6244 3 жыл бұрын
මාර ලස්සනයි මම අහම්බෙන් දැකලා බැලුවේ නියමයි.සබ්ක්‍රයිබ් කරා ඔන්න
@kirihettigetonyjagathkumar9636
@kirihettigetonyjagathkumar9636 Жыл бұрын
My congratulation . You're very lucky girl. You have a very nice voice . You 're one of my favorite . Good luck .
@sandeepanikumari6675
@sandeepanikumari6675 3 жыл бұрын
නුවාන්දිකා සින්දුව ලාස්සනට කියනවා maru🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤🎤😊😊😊😊😊😊😊😊😊😊😊😊😍😍😍😍😊😊😊😊😊😍😍😍😍😍😍😍😍❤
@achii865
@achii865 2 жыл бұрын
Nuwandika Has nominated to the best singer of the Raigam teles award ceremony ..Blessed her❤️❤️❤️❤️❤️
@kasunwimalasena3269
@kasunwimalasena3269 3 жыл бұрын
Great voice. Good luck for your future. Proud to be MAYURANS...
@prabhathchamara995
@prabhathchamara995 3 жыл бұрын
නියමයි නංගි..මේ ඔයාමද? Greet performance ..best of luck 👍 👍
@chamanikumari7500
@chamanikumari7500 3 жыл бұрын
Derana hoyagathth manikak❤️ harima lassanaiii..budu saranaii !!❤️❤️❤️
@shiromanie2259
@shiromanie2259 3 жыл бұрын
ලස්සනයි. ලස්සනයි .
@dilinilakmali1303
@dilinilakmali1303 3 жыл бұрын
Mama oyage kata hadata marama asai akkiya❤️❤️❤️❤️❤️😊
@shiranthinanayakkara5312
@shiranthinanayakkara5312 3 жыл бұрын
ඔයා නම් පිස්සුවක් නුවන්දිකා අක්කේ😍😍😍😘😘🤩🤩😍😍
@thivankaherath8807
@thivankaherath8807 3 жыл бұрын
ලස්සන දෑසක්...ලස්සන හඩක්...
@yasinthanilakshi7953
@yasinthanilakshi7953 3 жыл бұрын
අනේ.. නුවා අක්කේ ආදරෙයි ගොඩාක්... මාරම ලස්සනයි 😘😘😘😍😍
@madhuduli767
@madhuduli767 3 жыл бұрын
❤️🤘🤘
@Ash-qq6zv
@Ash-qq6zv 3 жыл бұрын
Woowww woowww what a voice 🌹😍😍😍🌺🌺👍👍🙌🙌🙏🙏
@krishanthatharanga6434
@krishanthatharanga6434 3 жыл бұрын
පුදුම ලස්සනයි .කොහොමද ඔය වගේ ලස්සනට සිංදු කියන්නේ .මම ඒ කට හඩට වසී වෙලා ...සුභ පැතුම් ...
@ishulapawan816
@ishulapawan816 3 жыл бұрын
Niyamai akka
@සින්දූ-ඹ8ශ
@සින්දූ-ඹ8ශ 3 жыл бұрын
Wow voice maru akka
@luxmangunathunga6602
@luxmangunathunga6602 3 жыл бұрын
Nuwandika akke mama oyata harima asai😍
@luxmangunathunga6602
@luxmangunathunga6602 3 жыл бұрын
💜️
@sadamaliabekon4041
@sadamaliabekon4041 3 жыл бұрын
Oya harima cham 🌹
@jackybros2313
@jackybros2313 3 жыл бұрын
I can not close my eyes while watching this song. .. your voice cute more then my butterfly 🦋 garden 🪴 💙
@ruwiruwiruwi6563
@ruwiruwiruwi6563 3 жыл бұрын
Wowwww ...ඇත්තටම කියන කෙනා කැලේ
@lalindika4525
@lalindika4525 3 жыл бұрын
මග නවතින්න එපා ඉදිරියටම යන්න තමන්ගෙ නමක් හදා ගන්න. බුදු සරනයි.....
@rasinduayoddaya3035
@rasinduayoddaya3035 3 жыл бұрын
Suparb akki 🤟👌
@sandanikumarathunga5091
@sandanikumarathunga5091 3 жыл бұрын
නුවන්ධිකා අක්කි හරිම ලස්සනට sing කරනවා.මගේ ආසම singer ❤️❤️❤️
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
Ammooo eka pissuwak😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sameerarathnayaka8520
@sameerarathnayaka8520 3 жыл бұрын
Nice beautiful wow attractive
@EDP283
@EDP283 3 жыл бұрын
Excellent singing and superb presentation!
@kamalrathallageofficial8142
@kamalrathallageofficial8142 3 жыл бұрын
අනේ අක්කි ඔයත් ලස්සනයි ඔයාගෙ voice එකත් මාරම ලස්සනයි👍🤩 ,අදරෙයි නුවන්ධිකා අක්කෙ😍😍
@chamindagalhena783
@chamindagalhena783 3 жыл бұрын
Flexibility of you sensational voice gives you the freedom to sing anything Nuwandhika Nangiyo. Well done. Good luck and stay safe
@sarathjayathissa4455
@sarathjayathissa4455 3 жыл бұрын
හරිම ලස්සනයි නාරම්මල කෙල්ල
@kaushalyaprasangani9950
@kaushalyaprasangani9950 3 жыл бұрын
Oyath lassanai.. Voice ekath lassanai... ❤️❤️
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 3 жыл бұрын
Nuwandika wow wow amazing voice brilliant
@gurugedara7788
@gurugedara7788 3 жыл бұрын
Kella lasssna hinda washi wela hityee...voice akath patta
@wimalpremathilaka247
@wimalpremathilaka247 3 жыл бұрын
Great singing ❤️🇱🇰👍👍👍
@wayambaplywood3639
@wayambaplywood3639 3 жыл бұрын
GOOD LUCK
@nimanthiananda7122
@nimanthiananda7122 3 жыл бұрын
ඒ voice එක මාරම ලස්සනයි
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Mal Madahasa (මල් මදහාස) - Falan Andrea
3:50
Cream Soda Pop Studio
Рет қаралды 145 М.
Malsara widinawa
5:18
අලුත් කලාවක්
Рет қаралды 21 М.
Nuwandhika Senarathne | Gihan Bandara | Derana Stars | TV Derana
7:34
Derana Little Star
Рет қаралды 54 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.