Nuwandhika Senarathne | Gihan Bandara | Derana Stars | TV Derana

  Рет қаралды 53,539

Derana Little Star

Derana Little Star

Күн бұрын

Пікірлер: 64
@sumeda.madusanka
@sumeda.madusanka 6 ай бұрын
ලංකාවේ තිබ්බ හැම රියැලිටි තරගෙකින්ම බැලුවත් නුවන්ධිකා තමයි දැනම බිහිවූ විශිෂ්ඨතම ගායිකාව 🔥
@SrinathPerera1
@SrinathPerera1 4 ай бұрын
100% agree
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 3 ай бұрын
@@sumeda.madusanka ඔව් ඇත්තමයි ❤️❤️
@manjula2456
@manjula2456 6 ай бұрын
දෙන්නම මරූ.... 👏 නුවන්ධිකා ඔය සිංදුවට නම් අවොර්ඩ් එකක් ලැබෙයි කියලා හිතෙනවා. ෆිල්ම් එකෙ මමත් ආසම සිංදුව 🤩❤
@kasun.p
@kasun.p 5 ай бұрын
නුවන්ධිකා ගෙ සිංදු අහලා තියෙනවා තමා . හැබැයි මේක තරම් එකක්වත් අහලා නෑ පට්ටම මිහිරක් ❤️‍🩹
@RaviEdyMindBodyCoaching
@RaviEdyMindBodyCoaching 6 ай бұрын
Dear Derana, Thank You for Inviting DDS9 Stars Ms. Nuwandika, and Mr. Gihan Bandara back on DDS set. Derana is Doing a Great Service to Sri Lanka by Placing Stars on Sri Lankan Music Map, and DDS9 Deserves Much Appreciation for Introducing Ms. Nuwandika, a Megastar who has Much Potential to be a Real World Wide Megastar. Derana should encourage Stars to sing at least one song in English, and expose Top of The World Songs to Western TV Networks, which will make Derana, and Sri Lankan Stars More Popular in the World. Good Luck. 🙏🙏🙏
@induwejethunga5704
@induwejethunga5704 5 ай бұрын
නුවන්තිකා අපේ කලා ලොව තරුව❤
@thulashijayasekara4019
@thulashijayasekara4019 5 ай бұрын
කියන්න වචන නෑ...ආඩම්බරයක් රටටම ලොකයටම අක්කේ ඔයාගේ හඬ....හරිම ලස්සනයි ❤❤❤
@kavinda2003
@kavinda2003 6 ай бұрын
නව පරපුරේ ගීත කෝකිලාවිය නුවන්ධිකා සේනාරත්න! ❤
@kavinda2003
@kavinda2003 6 ай бұрын
මෙයාලගෙ සීසන් එකෙ විනර් ඇවිල්ලා අනුන්ගෙ සිංදු කියලා ගියා. 2 / 3 වෙනියයි තමන්ගෙම සිංදු කිව්වා.. පට්ට ඔයාලට ජය වේවා ❤✨️
@YasasniManage
@YasasniManage 5 ай бұрын
ආදරණීය ගායිකාව නුවන්ධිකා ❤
@sanumii
@sanumii 2 ай бұрын
නුවන්ධිකා සේනාරත්න ❤
@Tharu-e4g
@Tharu-e4g 6 ай бұрын
Woow😍.දෙන්නම නියමයි💖 සිංහභාහු film එකේ song එකක් නේද කියන්නෙ නුවන්දිකා.song එකත් ලස්සනයි නුවන්දිකගෙ voice එකත් මරු💞🎶.උරේශා රවිහාරි වගේ film song වලට ගැලපෙනම voice එකක් නුවන්දිකාට තියෙන්නෙ😍ඒත් ඔච්චර talent එකක් තියෙන ගිහාන් වැඩිය පේන්න නෑනෙ.ගොඩක් කාලෙකින් නේද😢
@sunethrabandara2123
@sunethrabandara2123 5 ай бұрын
Beauty of Nuwandhika is her simplicity…
@Viraj.udayanga
@Viraj.udayanga 6 ай бұрын
අමිල හඬක් හැකියාවක් නුවන්ධිකා 🥺❤
@priyanij3306
@priyanij3306 6 ай бұрын
Nuwandika ...you have a very soothing voice..💞💞💞
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 6 ай бұрын
නුවන්දිකා ආදරෙයි ❤️❤️❤️❤️❤️තුරුලතා අතු අතර අපි ඔබව සොයනවා ඒ තරම් ඔබ අපිට වටිනවා 💘💘💘💘💛💛💚💚💙💙💜️💜️💖💖💝💝🌹🌹
@mypushpi
@mypushpi 5 ай бұрын
❤❤❤❤
@MMSHKumari-to9vt
@MMSHKumari-to9vt 6 ай бұрын
තවත් ශෂිකා නිසංසලා පවුලේ සාමාජිකාවක්..........නුවන්ධිකා
@dhammikabandaraWM
@dhammikabandaraWM 6 ай бұрын
❤❤❤❤❤❤ ගිහාන් බණ්ඩාර ❤❤❤❤❤❤ ගායනය සුපිරි. හරි ම ලස්සන යි ❤❤❤❤❤
@asokasl
@asokasl Ай бұрын
Again. A true beauty from Nuwandhika.. That voice man or man !!🎉
@chandrikawickramasinghe1309
@chandrikawickramasinghe1309 5 ай бұрын
Gihan putha you are a precious gem selected by derana
@nayomibandara4788
@nayomibandara4788 Ай бұрын
ලස්සන්‍යි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 5 ай бұрын
නුවන්දිකා දක්ෂතාවය.. රූමත් බව..නිහතමානී බව සියල්ල ම ඇති....ගී ලොව රැජිණ කි....
@HeshaniGalhena
@HeshaniGalhena 3 ай бұрын
Harima lassanai puthe oyala sing karanawa....
@SanjeewaBandara-kq4ek
@SanjeewaBandara-kq4ek 5 ай бұрын
අපේ flutiste සුපුන්...superb ❤❤👌👌
@CharukaPremadasa
@CharukaPremadasa 6 ай бұрын
Dennama patta .marama lassanai....thawa thawath ahanna hithenawa
@nishanikaushalyakumari1313
@nishanikaushalyakumari1313 6 ай бұрын
Harima lassanai nuwandika akke.❤️
@MMSHKumari-to9vt
@MMSHKumari-to9vt 6 ай бұрын
අධි මාත්‍රාවෙන් මී පැණි බිදුවක් කනට වැටුණා....................👌👌👌👌👌👌👌👌
@shanthidhammika1726
@shanthidhammika1726 6 ай бұрын
Falan kiyana magulatawada supiri
@hemaperera2719
@hemaperera2719 5 ай бұрын
Both of you are gem for us . My favorite dream stars. I never forget.
@SandaruwanWarnakulaweerasooriy
@SandaruwanWarnakulaweerasooriy 6 ай бұрын
meya hariyannema mis world ekta. e lassana superb.reality walin dekka lassanama girl.e katahada niymayi.
@mypushpi
@mypushpi 5 ай бұрын
❤❤❤❤ beautiful voice ❤❤❤❤
@induwejethunga5704
@induwejethunga5704 5 ай бұрын
ගිහාන් මිහිරියි ඒ හඩ
@achii865
@achii865 6 ай бұрын
Wow♥️
@Gayanimayurika8595
@Gayanimayurika8595 4 ай бұрын
Puduma lassanak❤❤❤
@basnayakasumana5479
@basnayakasumana5479 6 ай бұрын
Both are my favourite so sweet 🎉🎉🎉🎉🎉❤❤❤❤
@chandrikawickramasinghe1309
@chandrikawickramasinghe1309 5 ай бұрын
Gihan puthavyou are a precious gem
@manojpriyankara1010
@manojpriyankara1010 5 ай бұрын
Voice nam voice
@fourseason4382
@fourseason4382 5 ай бұрын
Love you both. My favourite singers ❤ ❤❤
@DonaManel-m7h
@DonaManel-m7h 5 ай бұрын
Best voice❤
@EricMunasinghe
@EricMunasinghe 4 ай бұрын
Best kurunegala girl and beautiful boys
@ErandiMusic
@ErandiMusic 6 ай бұрын
🥺❤️❤️ superb
@JanakaJanaka-o7h
@JanakaJanaka-o7h 5 ай бұрын
ම⁣ම ආසම තරැ දෙකක් පුදුම හැකියාවක් තියෙන්නේ බුදු සරනයි
@AnuraJayantha-td5cl
@AnuraJayantha-td5cl 5 ай бұрын
නුවන්දිකා❤❤❤❤
@EricMunasinghe
@EricMunasinghe 5 ай бұрын
Great kurunegala
@nimashafernando2203
@nimashafernando2203 6 ай бұрын
very nice❤❤
@jayasekaramaryperera6340
@jayasekaramaryperera6340 6 ай бұрын
Oll the best ❤
@dipanicvvv4021
@dipanicvvv4021 6 ай бұрын
❤️❤️👍👍👍❤️❤️❤️🌹🌹🌹
@krishantirajapaksha8512
@krishantirajapaksha8512 5 ай бұрын
❤❤❤🎉
@nishadisewwandi4580
@nishadisewwandi4580 6 ай бұрын
❤🔥
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 6 ай бұрын
❤❤❤❤
@RaviEdyMindBodyCoaching
@RaviEdyMindBodyCoaching 6 ай бұрын
Dear Derana, Am-Got-Talent is holding video auditions with no entry fees until August 2nd, 2024. Please feel free to explore how you can have Derana, and New Sri Lankan Artists benefit from it. Good Luck. 🙏🙏🙏
@galagamanandarathanathero5325
@galagamanandarathanathero5325 5 ай бұрын
mul gethayata wda lassanata gayana karnwa
@chinthakakodituwakku9166
@chinthakakodituwakku9166 2 ай бұрын
අපෝ මේ නුවන්දිකාගෙ සින්දුව.බල්ලො අරව කන්නෙත් නෑ .පව් නුවන්දිකා .බලමු මහාචාර්ය මොකද කරන්නෙ කියල?
@sanumii
@sanumii 2 ай бұрын
බීරෙක්ගෙ කමෙන්ට් එකක්
@sha.online
@sha.online 5 ай бұрын
❤️🥰
@dhammikabandaraWM
@dhammikabandaraWM 6 ай бұрын
❤❤❤❤❤❤ ගිහාන් බණ්ඩාර ❤❤❤❤❤❤ ගායනය සුපිරි. හරි ම ලස්සන යි ❤❤❤❤❤
@SandaruwanChinthaka-s9p
@SandaruwanChinthaka-s9p 6 ай бұрын
Harima lassanai nuwandika akke ❤
@manojpriyankara1010
@manojpriyankara1010 5 ай бұрын
Voice nam voice
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o 6 ай бұрын
❤❤❤❤❤
@krishantirajapaksha8512
@krishantirajapaksha8512 5 ай бұрын
❤❤
@kasun.p
@kasun.p 5 ай бұрын
❤❤❤
@Dewmina_Tharu
@Dewmina_Tharu 4 ай бұрын
❤❤❤
Derana Dream Stars S09 | Kumuduniya - Nuwandika (04-01-2020)
8:40
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Malen Upan Samanali Raveen Kanishaka & Nuwandhika Senarathna
3:07
RN Entertainment
Рет қаралды 188 М.