හැමදාම කරන රෙදි සෝදන වැඩේ ගැන මගේ අදහස්, මම කල වැරදි සහ කරන හරි දේවල්| Laundry Cleaning Motivation

  Рет қаралды 38,136

UmiBabyFood Blog - බබාට කෑම හදමු

UmiBabyFood Blog - බබාට කෑම හදමු

Күн бұрын

Пікірлер: 203
@thanuriliyanage8841
@thanuriliyanage8841 2 жыл бұрын
බොහොම පින් මෙ වගෙ motivation video ගෙන්වාට .. බබාලා ඉද්දි කරන්න් අමරුම වැඩෙ මෙක...❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍🥰💕🙏❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 2 жыл бұрын
ගොඩාක් වටිනවා අක්කේ...රෙදි හොදන එකනම්..අම්මෝ...එපා වෙන්වා....එත් දැන්නම් අසාවක් ඇති වුනා..බුදුසරණයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ❤️❤️❤️
@HappyBabyandMom
@HappyBabyandMom 2 жыл бұрын
මට අත්‍යවශ්‍යවම තිබුණු topic එකක්‌. මෙහේ හොඳට අව්ව පායන නිසා පැයෙන් රෙදි වේලාගන්න පුළුවන්. කොච්චර ලස්සනට නවලා පිළිවලකට අල්මාරියට දැම්මත්, ඇඳුමක් ගනිද්දී ඔක්කොම අවුල්වෙනවා. Thank you අක්කේ. ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා ගෙදර වැඩ පිලිවලට කරගන්න ❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️🙏👍✌️
@nadeekakumuduni6070
@nadeekakumuduni6070 Жыл бұрын
Akki mata godak sathutui. Akkige videos balala godak asawen weda karanne. Matath babala 3denek innawa. Mamath podi ව්‍යාපාරයක් patan gaththa. Godaaak adarei akki.😍❤️❤️❤️❤️❤️
@daphnesilva7345
@daphnesilva7345 Жыл бұрын
ඔබගේ අදහස් වලට මම හරිම කැමතියි මොකද බොරු සෝබන කථා නෑ මෙ අපි ගෙදර කරන වැඩ ටිකත් ඔයා හරිම සරලයි කියලා දෙන විදිහ සමහර අය කියන්නේ එයාලගේ ගෙදර තියන බඩු ගැන විතරයි ඔබ මෙ අපි ගෙදර වැඩ ටික කරගන්න පුළුවන් හැම දෙයක්ම හරි විදියට ඉක්මනින් කියලා දෙන නිසා ස්තුතියි
@ruvininisansala3740
@ruvininisansala3740 2 жыл бұрын
ළඟදි විවාහ වුනු අපිට ඔයාගේ අත්දැකීම් ගොඩක් වටිනවා අක්කා ❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🙏🥰❤️🙏✌️💕
@lahirumaxxx2515
@lahirumaxxx2515 2 жыл бұрын
ළඟදී akkage videyo දැක්කේ ,balana ලස්සනම chanel ekk,ඔයාගෙ විදියට asa හිතෙනවා ,
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear❤️❤️❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 2 жыл бұрын
අදත් වටිනා ව්ඩියො එකක් නංගී ,ආසාවෙන් බැලුවා ,🥰
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you akka ❤️🥰
@malshabandara8520
@malshabandara8520 2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩාක් ආසයි මේ වගේ වීඩියෝ බලන්න. දැන් සතියක වගේ ඉඳන් පිස්සුවෙන් වගේ පරණ වීඩියෝ එහෙම හොය හොය බලන්නේ... මන් දහස් වතාවක් හිතන්න ඇති ඇයි මට මේ චැනල් එක මගඇරුනේ කියලා..🥺🥺 දැන් නම් එක වීඩියෝ එකක් වත් මග අරින්නේ නැතුව බලනවා...❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
සතුටුයි මේ කමෙන්ට් එකට. දිගටම අපිත් එක්ක ඉන්න
@nimashasewwandi1783
@nimashasewwandi1783 2 жыл бұрын
Oya kiyana kathawa aththa Akki.mamanam dinapatha adum dinapatha sodanawa. Godak watinawa dear oyage motivation vedios walin me wage dewal gana Katha karanawata.godak aya nokiyana dewalne.budusaranai
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@nilusha5042
@nilusha5042 2 жыл бұрын
අක්කේ ඔයා කිව්ව කතාව ඇත්ත තමා. මම අසනීපෙන් ඉන්න නිසා ඇද උඩ රෙදි ගොඩ ගැහිලා.ඊයේ මහත්තයා රෙදි ටික නැමුවේ. අක්කේ ඔයාගේ කටහඩ කතාව අහනකොට වැඩ කරන්න හිතට මාර ගැම්මක් එනවා. හැමදාම විඩියෝ එකක් දාන්න. බුදු සරණයි අක්කේ.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි නංගි.. ඉක්මනින් හොද වෙන්න
@rashafathima1186
@rashafathima1186 2 жыл бұрын
Atha kathawa akke.thank u.gedara weden pol gana ekai,refi nawana ekai kammeli.eatb ekathu unoth apinmane karanna one.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Eka thamai
@chamindapriya2305
@chamindapriya2305 2 жыл бұрын
Oyage videos harima wedagath.gedara weda karanna asa hitenawa tawath.thank you akkiyoooo....
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍🥰🙏❤️
@dineshfernando9916
@dineshfernando9916 2 жыл бұрын
Oyage me motivation videos godak වටිනවා . Thank you very much dear ..❤️❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
thank you too dear
@ChathuriVimukthika
@ChathuriVimukthika 2 жыл бұрын
ගොඩක් වැදගත් වටිනා අදහස් ටිකක් අක්කේ...ඇත්තමයි💞💞💞💞
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍✌️🙏🥰
@ishuslife8894
@ishuslife8894 2 жыл бұрын
අදත් හුගක් වටින vedio එකක්.... thanks අක්කේ තවත් මේ වගේ vedios ගේන්න ඔයාට බුදුසරණයි...❤❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@inokasilva656
@inokasilva656 2 жыл бұрын
Oya dana videos ගොඩක් වටිනවා dear . මටත් oya prashne තියනවා .මටත් hoda motiveshion එකක් una oyage video eka . 💕
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
💕✌️😍🙏🙏❤️
@buddikaudayashantha7157
@buddikaudayashantha7157 Жыл бұрын
Washing machine eke yatata delak gahana tip ekata godk thanks akke,
@chanikajayasekara5840
@chanikajayasekara5840 2 жыл бұрын
අක්කෙ මමත් බබාලා දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්....දෙවනි බබාට මාස තුනයි.ලොකු බබාට අවුරුදු 2 ක්.පොඩිම පැටවු දෙන්නෙක් එක්ක දවසේ දේවල් කරගන්න හරිම අමාරුයි..ඒ උනත් අක්කගෙ විඩියො බලලා ලොකු උත්තේජනයක් ලබා ගන්නවා...ස්තුති ඔයාට....
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍😍🙏❤️✌️💕❤️
@amalirathnayake4868
@amalirathnayake4868 2 жыл бұрын
අක්කා කියන හැමදෙම අත්ත අක්කා.මං පුතගෙ වැඩ,ගෙදර වැඩ මෙ හැමදෙම තනියම තමා කරගන්නෙ.ඇදුම් සෙරම හොදන්නෙ අතින් . කොතරම් මහන්සි උනත් දවස අවසානයේ දී ආපසු හැරිල බලද්දී හිතට සතුටක් දැනෙනවා අක්කා ඒ සෙරම වැඩ මං අතින් උනානෙ කියලා.අක්කට පව්ලේ හැමොටම බුදු සරණයි !!❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
You are a great mom and a wife , dear. Keep it up
@TecklaWeerakoon
@TecklaWeerakoon 2 жыл бұрын
🌹
@hasinisepalika8114
@hasinisepalika8114 2 жыл бұрын
Thank අක්කා ,thank ඔයාට ජය වේවා අක්කා budu සරණයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@himani8544
@himani8544 2 жыл бұрын
ඔයා ගෙ අදහස් හරිම වැදගත්
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍👍🙏🥰
@fr.diaries
@fr.diaries 2 жыл бұрын
මේක නම් දෙතුන් පාරක් අහන්න වටින කතාවක් .හරි වටිනව.😊
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@shiran1977
@shiran1977 2 жыл бұрын
Atthatama vatina vidio akak. Ape thibena kammeli gathiyath nethi wela giya. Activ una wage denuna. Thanks dear.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
That's the spirit. Keep it up
@sumudupriyadarshani3266
@sumudupriyadarshani3266 2 жыл бұрын
Ane godak watunawa.oyage videos eththatama godak watinawa.adarei akka.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️❤️
@hasfernando8581
@hasfernando8581 2 жыл бұрын
වටින වීඩියො එකක් ගොඩාක් ස්තූතියි 😍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🙏🥰❤️
@asokawcd2341
@asokawcd2341 2 жыл бұрын
තරුණ දරුවන් ට හොද ආදර්ශ මත් අදහස් ටිකක් පුතේ.මේවගේ video කරන්න ඔයාට තවත් ශක්තිය හැකියාව ලැබේවා .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you very much aunty
@samanthipremalal969
@samanthipremalal969 2 жыл бұрын
mmath harima අකමැති redi hedilli ,ge us kirillai harima කම්මැලි a unata oyage watina mae වැඩකටයුතු balala mamath nangii කම්මැලිකම nethi kara gaththa nangii ... thank ,s , oyta 😍❤️❤️ ... budusaranii ...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාට අක්ක
@sameerawijethunga9687
@sameerawijethunga9687 2 жыл бұрын
Oya kiyana hamadema aththa...math gedara okkoma wada kagannawa...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
💕🙏🥰❤️
@shanikarukshani1505
@shanikarukshani1505 2 жыл бұрын
Adath mage gei hemathenama redi,sema nisa ge as kare ne,hithath ekk apiliwelai.thanks akki vedio ekata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
You are welcome dear
@nandanijayakodi7350
@nandanijayakodi7350 2 жыл бұрын
නියමයි අක්කේ නියම උත්තරේ
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
✌️😍😊
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Oya kiyala dena dewal godak watinawa.❤️❤️❤️👍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍😍🥰🙏❤️
@madubashini9777
@madubashini9777 2 жыл бұрын
බොහෝම ස්තූතියි අක්කෙ. අපිට නිතරම වටින විඩියෝනෙ අක්කා දාන්නෙ.❤️❤️❤️❤️.නිතරම අලුත් විඩියෝ බලන්න ඇත්නම්
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාටත්
@athulamadusanka7194
@athulamadusanka7194 2 жыл бұрын
Budu saranai... Akki
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාටත්
@dhananjayajayawardane9714
@dhananjayajayawardane9714 2 жыл бұрын
Me Kiyana adahas Tika godak watinawa.a wagema godak Aya Dana cament walata puluwan widihata reply karana eka MN oyage godak age karanawa...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
පුළුවන් විදියට ඒ දේවලුත් කරගන්නවා dear . Thank you ඔයාට
@chamalthusharathushara921
@chamalthusharathushara921 2 жыл бұрын
Ammo akke harima watina adahas me wage vlog thawa ona loku motivation ekak
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@sarangigithmi9351
@sarangigithmi9351 2 жыл бұрын
Man asai akkige videos walata.adrei akki😍😍😍😍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@ගුරුමව්සිත
@ගුරුමව්සිත 2 жыл бұрын
Mama godak kamathi oyage video walata natural oya budusaranai
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි ඔයාටත් ❤️
@samudrikafernando4344
@samudrikafernando4344 2 жыл бұрын
White ඇදුම් machine එකෙන් සෝදලා නිල් දෙන්නේ කොහොමද please කියන්න.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඒකේ softner දාන කොටසට කැමතිනම් දාන්න පුළුවන්
@nilukalakmali4321
@nilukalakmali4321 2 жыл бұрын
Thank you godak watina adahas tikak,,,
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍👍🥰❤️✌️
@thushiwickramaarachchi298
@thushiwickramaarachchi298 2 жыл бұрын
Ane akki sudu redi wala pallam yawanna tips tikal kiyannako plz reply
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මම දාන්නෙ clorex හෝ පැල්ලම් යවන්න තියෙන මොකක් හරි ජාතියක් තමා අනේ. වෙන වීශේශ දේවල් දන්නේ නෑ
@thushiwickramaarachchi298
@thushiwickramaarachchi298 2 жыл бұрын
@@UmiBabyFoodBlog thank you akki...sathutui mm dana hema msg ekakatama oya reply tiyanawa...mn witarak nemey ehema reply karanakota oya gena wishwase aethiwenawa...tawa tawath oya ekka inna oyage denuma bedaganna hithata fit ekk enawa...hemadama hodin karaganna magrn suba pthum
@sumedhyamadhumalsha7910
@sumedhyamadhumalsha7910 2 жыл бұрын
Oyata godak thanks.man hamadama husband gen banum ahanawa refi goda gahagena innawa kiyala. Dan mata eka Nathi Kara Ganna puluwan oya nisa.oya harima natural akke. Man asai oyage videos walata e nisa.hariyata magema akka wage.oyata thawa sahena kalayak mewage videos karanna sathutin labewa kiyala man prarthana karanawa.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගි..
@layonika7561
@layonika7561 2 жыл бұрын
Thank you akke.🥰💐💐💐
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️
@hashinidilhari320
@hashinidilhari320 2 жыл бұрын
Thanks akka ❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Great video nangiyo 👏👏👏
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you akka
@mohomednoor172
@mohomednoor172 2 жыл бұрын
Hari watinanawa.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😍🙏🙏🥰❤️
@tharushimaduwanthi5209
@tharushimaduwanthi5209 2 жыл бұрын
Me kiyanaveleth ape gedara ohoma thamai.man nam athemai redi hodanne.adath babay basama pirenna heduva.putu 6m pirenna redi thiyenava navanna ko velava navanna.redi namala as karaganna kramayakuth karannako akki
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Comments ටිකක් කියවන්න. එතකොට ක්‍රමයක් හම්බෙයි
@ashaprasadini1857
@ashaprasadini1857 2 жыл бұрын
Adath api oyage video baluwa.wenada wagema hodai
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
💕💕🙏🥰❤️
@dulakitchen5249
@dulakitchen5249 2 жыл бұрын
Ak comfort අනිවාර්යයෙන්ම danna onida
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
නෑ නංගි.. ඕව අපි ඉස්සර දැම්මේ නෑනේ. පුළුවන් නම් අරන් දාන්න. එතකොට රෙදි සුවදයි
@sayu3185
@sayu3185 2 жыл бұрын
Akke dayar eken redi weladdi current bila godak wadi wela enwada
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
නිතර පාවිච්චි කරන්නෙ නෑනේ මම. ඒ නිසා හරියටම බලල නෑ. ටිකක් වැඩි වෙයි ඉතින්
@darricooray5294
@darricooray5294 2 жыл бұрын
Your vlogs are very inspiring dear.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you 🙏🥰❤️✌️
@rasikapriyadarshani3288
@rasikapriyadarshani3288 2 жыл бұрын
Godaak watina video akak nange
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🙏🙏🥰🥰🥰
@erangaerangajayarathne3888
@erangaerangajayarathne3888 2 жыл бұрын
Wow...i love you dear akki
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😀🙏🥰❤️❤️❤️
@ivorykitchen1908
@ivorykitchen1908 2 жыл бұрын
Thank you oyage vedio eken mamath godak dewal egena gatta.mewa kiyala denawata godak isthuthi oyatath..🙏🙏
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍😍🥰🙏
@harshijansz405
@harshijansz405 2 жыл бұрын
Thank u for the motivation I hate washing clothes also how are u washing uniforms of ur kids I’m soaking them with surf n putting hot water also cz my 14 year son come home with brown uniforms do u have a better solution
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
I use washing machine dear. If it’s too dirty , I use the hot water option. Sometimes I use Clorex or some whitening agent for very dark spots. That’s all. But don’t think that our uniforms sparkle like bright white. It’s not. Actually it’s impossible for me 😀
@harshijansz405
@harshijansz405 2 жыл бұрын
@@UmiBabyFoodBlog I’ll try Clorex thanks 🙏🏽
@priyadarshanasujith
@priyadarshanasujith 2 жыл бұрын
Matath oy prashnema thiyenawa.ape gedarath 5k.hamadama hawasata putuwak pirenna redi godai.ekata api kiyanne redi putuwa kiyala😀.thanks for the video.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Hi hi 🥰🥰🙏❤️
@wasanawasana2495
@wasanawasana2495 2 жыл бұрын
Thanks akke ❤❤❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰❤️
@thanujapriyankara6904
@thanujapriyankara6904 2 жыл бұрын
අපේ ගෙදර නම් කිලුටු රෙදි එකතු වෙන්නෑ..මොකද මම දිනපතා අනිවාර්යයෙන්ම රෙදි සෝදලා වේලගන්නවා...ඒක පුරුද්ද ක් වෙලා...නැත්නම් නින්ද යන්නැ...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ගොඩක් හොදයි..
@fantastickids927
@fantastickids927 2 жыл бұрын
Haha.... Matath ehemai. Pissu wage nathinam.
@piyasirikakulawala4550
@piyasirikakulawala4550 2 жыл бұрын
Oya hamadama wage ita wedaga vedio akak genawe.harima piliwelai weda
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you ❤️❤️
@imaliamarakoon6934
@imaliamarakoon6934 2 жыл бұрын
first view♥️♥️♥️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤🥰😍👍
@samudrikafernando4344
@samudrikafernando4344 2 жыл бұрын
Softerner එකට නිල් දාපුවම , නිල් ඇදුම් වලට හොදීන් spread වෙනවද?
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මම නිතර නිල් පාවිච්චියක් නෑ. ඒත් දාන්න ඕන වුනොත් එහෙම තමා කලේ. නිල් දියරයක් විදියට තමා දන්න ඕන. ඒක sprrad වීම මැශින් එක අනුව තමා. මගේ මැශින් එක no problem
@samudrikafernando4344
@samudrikafernando4344 2 жыл бұрын
Thanks a lot dear. You answered friendly and innocently. I watched your each abd and every vedios.
@tharushimaduwanthi5209
@tharushimaduwanthi5209 2 жыл бұрын
Ammo akke oyage kiyana kathava nam aththa.me hodanava. Me gannava ath navala aran thiyanna nam no time.me redi godaval godagehilla hinda gedarath randu.man vedatath yanna ona.masa10 babai.7year duvai mahaththayai inne redi hema thenama unama geth apiliveli.ethakota mansikavath aulma vitharai mata velavakata mata man gena balannavath velavak ne.velavak hambena velavata redi hodanava vitharai.ath as kirillak ne.plz mata routting ekak hadaganna udauvak one me veda tikata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
වීඩියෝ එකේ ඔයාලට ටිප්ස් කියල තියෙනවනේ. ඉන් එහාට අනික ඒව කරගන්න ඕන ඔයාම තමා. පොඩ්ඩක් හිතල ඔයාට ගැලපෙන ක්‍රමයක් සෙට් කරගන්න
@ApeMSKitchen
@ApeMSKitchen 2 жыл бұрын
Akki me wage videos hamadama aran enda.amuthu gammak enawa wada karanda❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear ❤️
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
👍👍👍 අක්කෙ ඔයා "mom testic by shamsheera " channel එකේ wardrobe videos වගයක් තියෙනවා . බලන්නකෝ . ඔයාට ප්‍රයෝජනවත් වෙයි. මෙහෙම කිව්වට මගේ ගේත් තාම හදාගෙන යන නිසා හරිම අපිලිවෙලයි. ඔයාගෙ බිලිං මාලුව video එක බලන්නකොට බබා ඒක හදල ඉල්ලුවා. මම ඒ විදිහට හැදුවා. තව ටිකක් ඇඹුල් යැව්වා නම් තවත් රසයි . දවස් 2,3 ක්ම තියාගෙන කෑවා. Thank you ❤❤❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Oh..thanks you for sharing your feed back dear.
@yousufyounus3904
@yousufyounus3904 2 жыл бұрын
Math eyage videos balanawa mom testic shamsheera
@dulanjalishanthi1497
@dulanjalishanthi1497 2 жыл бұрын
Ane matath okama wenawa akke kochchara haduwath kilutu radi kude his wennema nane.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😀🥰💕
@ireshadias5498
@ireshadias5498 2 жыл бұрын
👌
@shyamaa8460
@shyamaa8460 2 жыл бұрын
Matat innawa babala 4k owagema tama welawakata epawenawa namuth mage mahatthaya anik gahanu ganakiyala mage wada agaya karanakota adambarai akke
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
අන්න ඒකනේ. Lucky wife ❤️🥰
@dilushipradipika5248
@dilushipradipika5248 2 жыл бұрын
අක්කෙ dryer එකේ price කොහොමද
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Before 2 years it was around Rs 90k or around that
@sandaliwathsala2051
@sandaliwathsala2051 2 жыл бұрын
Lassanai akki
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
💕💕💕
@anarichiyardeen4944
@anarichiyardeen4944 2 жыл бұрын
👍❤️
@niroshalakmali7992
@niroshalakmali7992 2 жыл бұрын
Akke mat ude pandara3. 30ta awadi wenne mage paula wenuwen mn godak kapawenawa mn jobeka karannat onine et mn puluwan uparimen karanawa mat godak utsaha karanne redi okkoma iwara karanna et matat ewade karanna wenne ne oyage vedio eka godak kantawanta hoda padamak wage
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear. Keep it up your good work!
@maheshaasanthi833
@maheshaasanthi833 2 жыл бұрын
අක්කා වගේ මමත් marry කරපු ගමන් මුලින්ම ගත්තෙ washin macine එක.අැත්තටම පුදුම පහසුවක් වැඩ වලට.මගේ ලඟ තියෙන්නෙ top loading එකක්.top load එක සහ front load එක අතරින් වඩා හොඳ මොකක්ද.එ් දෙකෙන් රෙදි සේදීමේදි වෙනසක් තියනවද
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Front loading is better. හොදින් කුණු ඉවත් වෙනවා
@virangi4420
@virangi4420 2 жыл бұрын
Mn eka dawasak hawasa oylage gewal issarahin giya kaluwara watila tibbe oya hitiya gate eka laga cl ekaka innawa wge dakke, mta ktha krnna hithuna aye lajja hithuna
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
අහ් එහෙමද? Hi hi ..🥰🥰🥰
@dulipruwan7136
@dulipruwan7136 2 жыл бұрын
මේ ප්‍රශ්න තියෙන්නෙ මට විතරයි කියලා හිතුවේ අක්කේ.ඒත් අපි හැමෝටම එහෙම නේද.thanks වීඩියෝ එකට
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Oh yeah
@nilankapriyadarshani9733
@nilankapriyadarshani9733 2 жыл бұрын
මැශින් එකේ හෝදන කොට රෙදි වර්ගකරලද හෝදන්නේ..ටී ශර්ට් අනිත්‍ රෙදි ත් එක්ක දාපුවම ඇදෙනව නේද..එක ගැන විස්තර කියලා දෙන්නකෝ..ගොඩාක් ස්තූතියි..♥️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
පාට වලින් වර්ග කරන්නේ මැශින් එක අනුව ඩැමේජ් වෙන එක වෙනස් වෙනවා.
@dushyanthidias9962
@dushyanthidias9962 2 жыл бұрын
❤️❤️
@shyamalawiratunga3626
@shyamalawiratunga3626 2 жыл бұрын
Everything you said is so True. We all have experienced similar situations. I keep a separate laundry basket to keep washed and dried clothes. I usually fold the clothes when I'm taking them off the rack. that way it gets folded immediately and if I can't put them in I keep it in that laundry basket until I put them in the almyrah. It was nice watching this video as I always feel I'm the only one with these issues 🤩
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Hi hi… keep up the good work and thank you for your comment dear
@priyangikasubashini7750
@priyangikasubashini7750 2 жыл бұрын
රෙදි ගොඩක් වේල ගන්න හොද ක්‍රමයක් හැන්ගර් වල දාලා වේලගන්න එක. මම ඉන්න ගෙදර ඉඩ නෑ. පොඩි දෙන්නෙක් ඉන්න නිසා රෙදි ගොඩක් එකතු වෙනවා. මම වේ වේලන්නේ එහෙමයි.ඉක්මනට වේලෙනවා. අනෙක හැන්ගර් එකෙන් ගහද්දි නවලම ගන්නවා. හරිම ලේසියි.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මේ වහේ කමෙන්ට් තමා අනික් අයටත් උදව්වක් වෙන්නේ. ස්තූතියි
@wajiragunaratna6100
@wajiragunaratna6100 2 жыл бұрын
Ettatama duwage vidio motivational vidio tamai Duwata godak stultyi. Hemadama balanawa.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
thank you very much aunty
@MalikaMalika-eu7qf
@MalikaMalika-eu7qf 2 жыл бұрын
රේදි වේලන මැෂින් එක කියක් වේනවද අක්කා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මීට අවුරුදු 2 ට කලින් රු 90000 ක් වගේ ගානක්. මතක නෑ
@TecklaWeerakoon
@TecklaWeerakoon 2 жыл бұрын
👌🌹❤
@wasanawasana2495
@wasanawasana2495 2 жыл бұрын
මාත් ඔයා වගේම වැඩ කරන්නේ .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
😀😍👍🙏🥰
@madushani673
@madushani673 Жыл бұрын
Mata mama gana harima satutui akkiyo...vedio eka danui baluwe...mama gedara inna kale edanma mehema karanawa...mama marry karala adata masa 5i oya kiiwa vidiyata mama patan aran piliwalata tiyan innawa....mata harima satutui
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 2 жыл бұрын
රෙදි ගොඩ ගැහිලා තියෙද්දි නම් පිස්සු වගේ මටත්. මම අනිත් අයගේ ගෙවල්වල රෙදි ගොඩවල් දැක්කම ඒවත් නමලා දෙනවා ඒ තරම් පිස්සුවක් තියෙන්නේ මට. Cleaning is my hobby 🤣
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
හම්මා මරුනේ...
@srimaligunasingha2438
@srimaligunasingha2438 2 жыл бұрын
Anee marune...
@panchayt8606
@panchayt8606 2 жыл бұрын
Oya hadai
@Disna0608
@Disna0608 2 жыл бұрын
අක්ක ශෝක්.ලංකාවෙ ගොඩක් ගෙවල් වල ඔහොම කරන්නෙ නැහැනෙ.අනික මරුනෙ ඔයාට ඩ්‍රයර් එකකුත් තියෙනව.ඒක ශෝක්නෙ ඔයා දන්නවත් ඇති.ඕව තව කල් හොදටම යූස් කරන්න පුලුවන්.ඔයා රෙදි සෝදන කුඩු දාන drawer එක ක්ලීන් කරන්න ඕනි.ඒක ගලවන්න පුලුවන්.ඒවගේම ඔය දොර වටේ තියෙන රබර් එක අතුලෙ කුනු එහෙම රැදෙනව ඒක විශබීජ නාශක හෝ හෝදන මොනාහරි දාල ක්ලීන් කරගන්න ඕනි.තව දොරට පල්ලෙහ තියෙනව පොඩි කොටසක්.මං දන්නෙ නෑ ලංකාවෙ මැශින් වල මේක තියේද කියල.ඒ චූටි කෑල්ල ඕපන් කරාම බටයක් වගේ තියෙනව.එතන ගොඩක් වෙලාවට කුනු වතුර එකතුවෙනව.ඒවගේම මැශින් එකට දාන රෙදිවල බොත්තම අනම් මනම් ඒකට එකතු වෙන නිසා ඒක ඇරල සුද්ද කරගන්න ඕනි.ඔයා දන්නව ඇති ඒව.මගෙත් මැශින් එක දැන් ගොඩක් කල් ඉඳන් මං යූස් කරන්නෙ.ඔයට තවත් කල් ඕක පරිස්සම් කරගෙන ලස්සනට වැඩ ටික කරගන්න ලැබෙන්න කියල පතනව
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Bohoma sthuthi ❤️❤️❤️🥰🥰🥰
@imeththanulya6161
@imeththanulya6161 2 жыл бұрын
Kohomada akkee godak dawasakin awe oya balanna.ithin mata oyata msg karanna bari unata oyawa hamadama balapu kenek thamai mama.mata oyata inbox msg karanne kohomada kiyanawada.mama loku prashneka idala babai mai thani una akke.mn nangi kenek.oyawa mata loku adarshayak una akke man phone eka aragena aluthin oyawa balanna awe hitha hada ganna bs akke hodin inna
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
facebook.com/umibabyfoodblog ta message karanna
@ishankaudayangani5032
@ishankaudayangani5032 2 жыл бұрын
මමත් ආසම නැති වැඩේ තමයි රෙදි නවන එක. වේලපු රෙදි එක්කො බාස්කට් එකේ නැත්නම් පුටුවක් උඩ.කොහොම උනත් අන්තිමේ මම ඒවා නවන්න එපැයි.පස්සෙ මම පුරුදු උනා රෙදි වැලෙන් ගන්නකොටම නවන්න.ඒක හරිම ලේසියි.හැබයි හදීසි වෙලාවට තාමත් අරවගේ තමයි .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මාත් ඒක කලා..ඒත් මට ඒක හරිගියේ නෑ .. Keep it up dear
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 2 жыл бұрын
Math.....
@danushkaprasad9352
@danushkaprasad9352 2 жыл бұрын
Mata babala 3k ennawa okkoma podi ekkanak aurudu1 ekkanakta aurudu3i ekkanaktaaurudu 6i ammo okkoma apa gadara pahai
@mudithasandamali7589
@mudithasandamali7589 2 жыл бұрын
මමත් කරන වැරැද්දක් ඔය වැඩේ අක්කේ මං ආසම නැති වැඩක් මේ රෙදි නවන වැඩේ එත් දැන් වෙනස් උනා අක්කගෙ කතා ව අහලා ස්තූතියි අක්කේ
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️✌️✌️
@shasikalamadushani1388
@shasikalamadushani1388 2 жыл бұрын
Akkige kathawa eththama thamai..ape gedarth hodann redi..welalanama ganna widiyak nethuwa daws ganan goda gahapu kenek mama..eth kohoma hari babala dennath ekka weda tika karagannawa..akkigen illanna hitapu video ekak meka..mage washing mechine eken redi sodala welala gaththama endum wala godaak dust ekak tiyenawa.mata eka loku prasnayak..filter ekath man nitharama sudda karanawa.eth hari yanne ne..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඒ ගැන නම් දන්නෙ නෑ. මගේ එකේ එහෙම නෑ. නිතර clean කරන්න ඇතුල පිහදන්න
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
මටත් පීනසේ තියනවා.හරිම වදේ ඒත් මේලගදි ෆර්මසියෙන් බේතක් දුන්නා ඒකට හොදටම අඩු උනා දවස ගානෙම බොන්න ඕන නැ දවස් දෙකකට සැරයක් බීලා බලන්න නම oradin.කියලා මේක එක්ක තව චුටි පෙත්තක් දුන්නා.ලුස්ගන්නතියෙන්නේ .ෆර්මසි එකට කිව්වම දෙයි..මමදන්නවා ඔය අමාරුව හැදුනම තත්වේ ඒකයි කිව්වෙ නන්ගි..මටනම් හොදඋනා....
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍👍
@niroshaniro7127
@niroshaniro7127 2 жыл бұрын
Piliwali akki.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️
@nimshaudawatta1291
@nimshaudawatta1291 2 жыл бұрын
Matath kammali wade tama redi nawana eka.mama itin songs dagena ewa ahamin redi namanne.ethakota kammali na.mata podi puthek innwa.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍💕🥰🥰❤️ great
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 2 жыл бұрын
👍😥😥😥😥😥😥😥
@shyamali98
@shyamali98 2 жыл бұрын
Ada Akka man ganamai katha kare.matama katha Kara wage
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
👍👍👍
@renugayani4043
@renugayani4043 2 жыл бұрын
රෙදි දමන කූඩ කොහෙන්ද ගත්තෙ.කියන්න පුඵුවන්ද?..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මම කිව්වනේ 😒
@srimaligunasingha2438
@srimaligunasingha2438 2 жыл бұрын
ආ...හොරා බැලුවෙ නෑ..නේ
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
සහතික ඇත්ත.මැශින් තිබිලත් දවසගානේම හෝදනවා..🤣🤣🤣🤣දැන් නම් එකතුවෙන්නේ නැ..ඩ්‍රයර් එකකුත් ගෙනත් දුන්නා..දැන් කිලිටි රෙදි එකතු නැ....🤣🤣වැස්ස දවස්වලට දැන් බය නැ....නැත්නම් ඔයවගේ තමයි අපේ ගෙදරත් ..
@mallikamallika2485
@mallikamallika2485 Жыл бұрын
Badu wikunanakota kiyanna
@malinthasathsara6370
@malinthasathsara6370 2 жыл бұрын
අපි රෙදි ලෝඩ් හෝදන්නේ අත් දෙකෙන් තමයි
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
අක්කෙ මම කරන් tip එකක් තමයි රෙදි එකතු කරන් කූඩෙ පුන්චි එකක් ගන්න එක මොකද මට මැශින් එකක් නැ ලොකු කූඩයක් ගත්තම එක තාම පිරිලා නැනෙ ටිකක් තියෙන්නේ කියලා ඔක සෝදන එක කල් යනවා එතකොට හොද්ද්දි අමාරු වැඩි ගොඩ වැඩි නිසා.පොඩි කූඩෙ ඉක්මනින් පිරෙනකොට අපිට ඔක බලන් ඉන්න බැ එක නිසා ඉක්මනින් සේදෙනවා අපිට ලොකු මහන්සි යකුත් නැ.මැශින් තියෙන අයට න්ම් මේක බැ ඉතින් පොඩි ප්‍රමාණයක් දාන්න බැනෙ මැසිමට
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඔව් ඒකත් හොද ටිප් එකක් . විශේෂයෙන් අතේ රෙදි සෝදගන්න අයට..ස්තූතියි නංගි..
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
@@UmiBabyFoodBlog ☺️☺️
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 139 МЛН
143 - දැන ගත යුතුම Laundry Tips
11:19
PasanNivasa
Рет қаралды 16 М.
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 139 МЛН