කිලුටු රෙදි හැහැමතැනමද?| Let's Make A Laundry Room | Laundry tips |

  Рет қаралды 226,887

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 641
@devikasubashini9470
@devikasubashini9470 3 жыл бұрын
ඔයා හොඳ අම්මා කෙනෙක් . හොඳ ගෘහණික් . දවස ගානේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඔයා ලග තියෙනවා .🌷ස්තූතියි අක්කේ ඔයාට🌷 🌹අපිට මේ කියලා දෙන හැම දෙයකටම.
@sonalinidarshani8560
@sonalinidarshani8560 3 жыл бұрын
අම්මා කෙනෙක් වගේ මේ දේවල් කියල දෙනකොට හරිම ආසයි බුදු සරණයි ජේසු පිහිටයි ...❤️❤️❤️
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
වෙන මොනා කියන්නද අක්කි.සියලුම ගතිගුණ වලින් පිරිපුන් අංගසම්පූර්ණ මවක්.අපිට හොඳ ආදර්ශ ගන්න පුළුවන් අක්කාගෙන්.පරිස්සමෙන් ඉන්න අක්කි.
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 3 жыл бұрын
අදත් ගොඩක් ස්තුතියි ඔයාලට. අපේ ගෙදර වැඩ තවම ඉවර නැහැ. Weda පටන් ගත්තම ලොන්ඩ්‍රි room එකත් එකතු කර ගන්නවා. ඔයා දන්නවාද අක්කා මම දැන් ඔයා කරන පිලිවෙලට වැඩ කරන්න ඉබේටම පුරුදු වෙලා. ගොඩක් පින් ඔබට.
@tiroshiwickramasinghe1833
@tiroshiwickramasinghe1833 3 жыл бұрын
මම ආසම කරන චරිතයක් ඔයා හිත අවුල් වුනු වෙලාවක ඔයාගෙ video එකක් බැලුවම හිතුට හරිම සනීපයි බුදුසරණයි. අක්කි ඔයාට. මම දැකපු ලස්සනම video ඔයාගෙ . ❤️❤️❤️❤️❤️❤️
@devikathotawatte8479
@devikathotawatte8479 3 жыл бұрын
ඔයාගෙ වැඩ කොහොමත් ලස්සනයි.වැදගත්.මෙවගෙ ඉඩ කඩ තියෙන අයට හොදටම වටිනවා මෙ අදහස්.අපිට ඒහෙම වෙනම ඉඩ නැහැ.ඒත් අපි ඔයා කරන ලස්සන වැඩ දැකලා සතුටු වෙනවා.ස්තුතියි ඔබටයි පුතාට යි.බුදු සරණයි!
@medhangiisurika4623
@medhangiisurika4623 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට මිස්... ගෙදරදි අම්මගෙන් ඉගෙන ගන්න දේවල්වලට අලුත් පරම්පරාවට ගැලපෙන්න ඔයාගේ අදහස් එකතු වුනාම ගොඩක් වටිනවා..මේ වගේ වටින දේවල් ඉස්සරහටත් අපිට කියලා දෙන්න.. තෙරුවන් සරණයි...
@sinharathushari8707
@sinharathushari8707 3 жыл бұрын
රුලං අාප්ප, ළුණූ අච්චාරු, ගර්කින් අච්චාරු, කොස් කොල බැදුම් හැදුවා. හරිම රසයි. ස්තුතියි.🌹🌹
@sumudunisansala6459
@sumudunisansala6459 3 жыл бұрын
අම්මා ඇරුනම දුවෙක් විදිහට ගෙදරකට වෙන්න ඕන යුතුකම් නැන්දා හරි ලස්සනට කියල දෙනවා,ඔයාත් අම්මෙක් මට හරි ලස්සනට ජීවිතේ කියල දෙනවට නැන්දි,අනිවාර්යයෙන් ජීවිතේ ලස්සනට ගොඩනගාගත්තම මම ඇවිත් කියන්නම් ඒ නැන්දිගෙත් උදව්වෙන් ආපු ගමනක් කියල,තාම ඉගෙනගන්න වයසෙ උනත් දැන්ම ඉදලම නැන්දිගෙ හැම හොද දෙයක්ම මම මගේ ජීවිතේට එකතු කරගන්න උත්සාහ කරනවා,ඔයාල හැමෝටම බුදුසරණයි
@dilruksanjeewa9540
@dilruksanjeewa9540 3 жыл бұрын
වෙනද වගේම වටිනව ගොඩක්ම. අපිටත් අම්මෙක් වගේ හැම දේම කියා දෙන ඔයාට අපි ආදරෙයි.මමත් දැන් ඔයා වගේ හැම දේම වෙනස් විදියට කරන්න උත්සාහ කරනව......
@thusharisaku5417
@thusharisaku5417 3 жыл бұрын
පු‍ංචි පුංචි දෙවල් කිව්වට අක්කි වටිනම දේවල් තමා කියල දුන්නෙ.මගෙ දෝණියි පුතයි දෙන්නම yuotube එකේ බලන එකම program එක.අක්කිගෙ video දෙතුන් පාර බලනවා.කරගන්න හිතා ගන්න බැරුව ඉන්න කොට අක්කි ගෙ video බලලා ගොඩක් වැඩ කරනවා.ගොඩක් පින් අක්කි.ජීවිතය ට අර්තයක් ගේනවට.ඔයා කියන හැම වචනෙම අර්ථවත්.බුදුසරනයි අක්කි.ඔයා බලන්න එන්න හිතෙනවා අක්කි
@disharisadarenu5995
@disharisadarenu5995 3 жыл бұрын
ඒක හරිම පිළිවෙලයි 😍 ... ඔයාගෙ වැඩ ඉතිං කොහොමත් පිළිවෙලයිනෙ.. වීඩියෝ එක ඉවර වෙනව දැනුනෙ නැහැ 😍😍😍.. garden වීඩියෝ එකත් ඉක්මනින් ගේන්න අක්කියෝ.. බුදු සරණයි පරිස්සමෙන් සතුටින් නීරෝගීව ඉන්න 😍
@nilminibandara9075
@nilminibandara9075 3 жыл бұрын
Dove geens චැනල් එක හරිම වටිනා දේ ඉදිරිපත් කරන චැනල් එකක්.හැම video එකක්ම මිල කරන්න බැරි තරම්.Keep it up dr සුබ පැතුම්
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
ඔයගෙ video හැම එකක්ම වටිනවා හරි පිලිවෙලට ලස්සනට වැඩ ටික කරනවා. ගොඩක් ලස්ස්නයි
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
අනේ place video එකක් කරන්න දෙහි කල් තබා ගන්න විදිය. නංගි කියපු සේරම මම ඒ විදියටම frige එකේ බෝතල් වලට දාල දැමිමා උයන වෙලාවට හරිම .ලේසියි. මුකුත්ම වෙලා නෑ ගොඩක් ස්තුතියි නංගියට
@Y.12701
@Y.12701 3 жыл бұрын
නියමයි අක්කා ආසයි හරී වැදගත්.මගේ දුවට තාම අවු.3යි.එයා ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.දැන් එයා බොක්ස්ෆයිල් හදලා ඒවට දානවා පොත්.අයියලා දෙන්නා වගේ කියලා.හරිම සතුටක් ගොඩාක් පිං අක්කා.එකපාර හැම දේම කරන්න බැරි උනත් ටික ටික අපි කරනවා.ස්තූතියි හදවතින්ම 🙏 තෙරුවන් සරණයි හැමෝටම
@ruhulnizar9247
@ruhulnizar9247 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ හැම එකක්ම හරියට වටිනවා.ඔයාගෙ දැනුම අපටත් බෙදා දීම ගැන ස්තුතියි
@bts__blackpink3129
@bts__blackpink3129 3 жыл бұрын
අදත් වෙනදා වගේම වැදගත් විඩියෝ එකක් අක්කි ... හරිම ලස්සන විඩියෝ එකක්.. හරිම අසාවෙන් බැලුවේ .... බුදු සරණයි අක්කි
@SithumCartoonGallery3483
@SithumCartoonGallery3483 3 жыл бұрын
Ada video එකෙන් ගොඩක් දේවල් danagaththa.thank you .බුදු saranai .පරිස්සමෙන් inna .mama nisansala.
@subodawijerathna2694
@subodawijerathna2694 3 жыл бұрын
හරිම ආශාවෙන් විඩියෝ බලනවා ගොඩාක් වටිනවා තවත් විඩියෝ කරන්න ශක්තිය ලැබේවා .ස්තුතියි.
@apsarasuraweera4106
@apsarasuraweera4106 3 жыл бұрын
🤪🤪හැමදාම වගේම අදත් වටිනාකමක් තියන දෙයක් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි අක්කියෝ🌺🌺🌺🌺🌺🌺
@gamingtharu5853
@gamingtharu5853 3 жыл бұрын
කවඩඩ video එකක් එන්නෙ කියලා බලන් හිටියෙ.හරිම ලස්සනයි අක්කේ
@shashimadulanjali9004
@shashimadulanjali9004 3 жыл бұрын
ඔයාගේ සියලුම වීඩියෝ හැමදාම බලනවා දැන් අපේ ගෙදරත් පිලිවෙලට තියෙනවා බුදු සරනයි ජේසු පිහිටයි🙏🙏
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
ගොඩාක් වැදගත් විඩියෝ එකක් හැමදාමත් වගෙ ඉගෙනගන්න ගොඩාක් වැදගත් දේවල් තියනවා අක්කේ හෝම් ටුවර් එකකුත් කරන්නකෝ අක්කේ 2022 අවුරුද්ද ප්ලෑන් කරන ජනල් විඩියෝ එකක් ගෙන්නකෝ ....ආදරෙයි ගොඩාක් බුදුසරණයි අක්කෙ ඉක්මනින්ම අයෙත් එන්න ටිකක් දිග විඩියෝ එකක් ගෙන්නකෝ ....😘😘😘😘❤❤❤❤❤👍👍👍😍😍😍🙏🙏🙏🙏
@lakminimaheshika6525
@lakminimaheshika6525 3 жыл бұрын
Ane ow
@oshalapeiris3213
@oshalapeiris3213 3 жыл бұрын
Gedarata ekathu wena plastic containers me wage lassanats organize karanna puluwan widiyk kiynnako..magarine cups,ice cream containers,yogurt curd cups,ewa dhanayak wage welawakata asalwasinta,naadayanta kama bedanna uwamana wena nisa iwath karannath ba...
@dammikasaliya6150
@dammikasaliya6150 3 жыл бұрын
Danne nathi dewal kochchara nm tiyanawada akke. Oya me dewal kiya dena nisa den jevithe aththatama lassanai. Mage podi putha ekka mn den ape gearath lassana karanawa. Oyata Budusaranai akke. Hema daamath sthutin inna. Theruwan saranai oyalata.
@thuliniakarshan5848
@thuliniakarshan5848 3 жыл бұрын
ගොඩක් ලස්සනයි නැන්දෙ නැන්දා හරිම පිලිවෙලයි නැන්දට ගොඩක් ස්තුතියි මෙ වගෙ ලස්සන වීඩියො අරගෙන එන එකට.
@saumyaamarasiriwardane1335
@saumyaamarasiriwardane1335 3 жыл бұрын
ලගදියි ඔයාගේ YT channel එක මගේ නෙත ගැටුනේ....බලපු පලවෙනි video එකෙන්ම හිත පිරුනා.ඉතින් subscribe කලා.අද පරන videos කිහිපයකුත් බැලුවා මේ දවස්වල vacation ඉන්න නිසා...හරිම සතුටුයි මේ videos බලද්දි සුරන්ගනා කතාවක් අහන් ඉන්නවා වගෙයි ඔයාගේ හඩ මට ඇහෙන්නේ. Content එකත් ගොඩාක් වටිනවා...ඔයා වගේම මමත් ගොඩක් දේවල් organize කරගෙන,මගේම පිලිවෙලකට කරන සහ තවත් ඒ දේවල් improve කරගන්න කැමති කෙනෙක්...ඉතින් හදවතින්ම සුබ පැතුම් ඔයාට සහ පවුලේ අයට.
@madugunarathne4802
@madugunarathne4802 3 жыл бұрын
Thenk u akke.ape jeevith piliwlkta lassant hdagnna oya kuruth nokrna udauwk krnne.oyage i hubyge puthalge jeevith hemdama nirogiwa sathutin tiyenna ona budusrni oyata.
@thilinimadhurangi5129
@thilinimadhurangi5129 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්. හැමදාම වැදගත් දෙයක් කියලා දෙන ඔයාට තෙරැවන් සරණයි. තවත් අලුත් වීඩියෝ බලන්න අාසාවෙන් ඉන්නෙ. ඉක්මනටම එන්න
@kaushalyakumari6065
@kaushalyakumari6065 3 жыл бұрын
Adath lassana video 1k...oyage video harima asawen balanwa api..
@jarmiracles7260
@jarmiracles7260 2 жыл бұрын
මටත් laundry room එකක් තිබිබා. ඒත් පිළිවෙළක් තිබුනේ නෑ. අක්කාගේ මේ vedio එකෙන් arrangements කරා. Washing machine 1 නම් උඩින් විතරයි පිහිදුවේම. දැන් ඉතින් අක්කා ඒ ගැන කියලා දුන්නනේ. ඔයාට බොහොම පිං.
@dilipkumara4726
@dilipkumara4726 3 жыл бұрын
Harima wadagath jevitheta watina vedio ekak hamadamath mewage vedio genna akkata asherwada karanawa budu saranai
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
සියලුම දේ පිලිවෙලයි පිරිසිදුයි හරිම අගෙයි තෙරුවන් සරනයි
@creationsnestud4628
@creationsnestud4628 3 жыл бұрын
Harima watinawa akke oya kiyala dena dewal. Oyage aluth video ekak enakal man maga balagenay unne. Thank you very much.
@achinirandima6727
@achinirandima6727 3 жыл бұрын
හැමදාමත් වගෙ වටිනා video එකක් .Thankyou God bless you
@tharangathennakoon7989
@tharangathennakoon7989 3 жыл бұрын
හරිම පිලිවෙලයි. හැමදේම හොදට කියල දෙනවා. ගොඩක් දේවල් මමත් ජීවිතයට එකතු කර ගත්තා. බලන්න බලන්න ආස හිතෙනවා. බුදු සරණයි.පරිස්සමෙන් ඉන්න අක්කේ.
@DINESHIAMARAKOON
@DINESHIAMARAKOON 3 жыл бұрын
මගෙ යාලුවෙක් ගෙ washing mashing එකේත් inlet එක block වෙලා එයාට ප්‍රයෝජනවත් වෙයි මේක නිසා එයාට ත් වැව්ව නංගී මේ වීඩියෝ එක ..බොහොම ස්තූතියි
@sristhoughts
@sristhoughts 3 жыл бұрын
හරිම ආසාවෙන් බලාගෙන හිටියා.අපිට හිතන්න ඉගෙනගන්න දේවල් කොයි තරම් තියෙනවද.ගොඩාක් ස්තූතියි❤️
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
@gamingwith9770
@gamingwith9770 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට, පිළිවෙල ට මේවා කියලා දෙන එකට
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@kumududharmarathna5842
@kumududharmarathna5842 3 жыл бұрын
Harima lassanai.Comment ekak daanama one hithena tharamatama.mewage videos thawa karanna dear .
@gayanisanaaiya9073
@gayanisanaaiya9073 3 жыл бұрын
Oyanm harima ෂෝක් අනේ.puluwannm බුදුන් වැඳීම gena video ekak karannako. Oyata තෙරුවන් සරණයි!
@sadamaliliyanage4840
@sadamaliliyanage4840 3 жыл бұрын
හරිම ලස්සන වැදගත් vedio එකක්. ආසාවෙන් බැලුවා. ඔයාගෙ vedio ඔක්කොම හරිම වැදගත්. ස්තුතියි ඔයාට. තෙරැවන් සරණයි.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න බුදුසරණයි
@seekugeperera1043
@seekugeperera1043 3 жыл бұрын
ගොඩක් වටිනවා මේ වීඩියො එක. ස්තුතියි අක්කි.
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 3 жыл бұрын
ඔයාගේ හැම විඩියෝ එකකම අපිට වැදගත් දේ බොහෝමයි..අදත් මම වටිනා දෙයක් ඉගනගත්තා..ඔයාට ගොඩාක් ස්තුතියි නංගෝ..💜️💜️💜️💜️
@sathyapalasaukenda1132
@sathyapalasaukenda1132 3 жыл бұрын
බොහොම ස්තුතිය ,වටිනා විඩියෝවක් දුන්නාට
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
අදත් .Video එක ලස්සනයි නංගී ..හරිම නීර්මාණශීලි..ඔයා දක්ෂයි හැමදෙයටම..කලාතුරකින් ලැබෙන හැකියාව ..සතුටින් .. පරිසමින් ඉන්න ආදරෙයි ඔයාලට ..තෙරුවන් සරණයී ..♥️♥️♥️🌻🌻
@mfernando9567
@mfernando9567 3 жыл бұрын
Hoder deyak kiyerla denner Isthuthi Jesu pihitai!!!!
@nimeshadilani9292
@nimeshadilani9292 3 жыл бұрын
Adath aluth adahasak dunnata oyata bohoma isthuthie. Oyage wada godaaaak piliwalai akke mama harima asai hamadeyakma piliwalata thiyaganna. Ekata oyagen labena me adahas walata oyata godaaak isthuthie. Parissamin inna jesu pihitai 😘😘💕💕💕
@hashanichamindika521
@hashanichamindika521 3 жыл бұрын
Oyage wada nm puduma piliwelai akke.godak dewal igena gnna tyenwa.godak thanks mewa keyala denwata
@gamingwithdew934
@gamingwithdew934 3 жыл бұрын
හැමෝම oyage විදියට wada karanna.akki mage මුණ පුරාම roma wisadumak කරගන්න kiyala danna
@gayathriaththanayaka3964
@gayathriaththanayaka3964 3 жыл бұрын
ඔයාගේ වැඩ හරිම ලස්සනයි.පිළිවෙලයි..අාසාවෙන් අදත් බැලුවා
@sepalikaliyanagee5046
@sepalikaliyanagee5046 3 жыл бұрын
ඔයා හරියට ඉස්කෝලයක් වගේ අක්කේ ...බුදු සරණයි ...
@denesduleeka9658
@denesduleeka9658 2 жыл бұрын
Wooow harima lassanayy. Sithuthiy me deval kiyala denavata
@kumariranasinghe7086
@kumariranasinghe7086 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏
@anurapriyantha1839
@anurapriyantha1839 3 жыл бұрын
ඔයාගේ හැම වැඩක් ම සරලයි .පිළිවෙළයි .ලස්සනයි ..
@techome3925
@techome3925 3 жыл бұрын
හැමදාම කියන්න තියෙන්නේ එකම දෙයයි super 👍👍ඔයාට බුදු සරණයි .පරෙස්සමින් ඉන්න
@isurimalsha8136
@isurimalsha8136 3 жыл бұрын
Harima shok..kale ynawa danenne nee.. Oyalath සතුටින් පරිස්සමෙන් ඉන්න ..
@oshanichalithya7150
@oshanichalithya7150 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි නැන්දෙ .ආදරෙයි ගොඩාක් .බුදු සරණයි .පරිස්සමෙන් සතුටින් ඉන්න
@nethminawodya4690
@nethminawodya4690 3 жыл бұрын
mama nam asama auntyge garden eketa ,..videos wala garden eke part ekak nathnm dukai wagee...e tharam asai oyage garden ekta ...lassnai
@marianjaksa4712
@marianjaksa4712 3 жыл бұрын
ලස්සනයි...පිළිවෙලයි...ස්තුතියි...මේ විදියට හැම දෙයක් ගැනම කියල දෙනවට...
@chamalthusharathushara921
@chamalthusharathushara921 3 жыл бұрын
Harima piliwelai akke balaporoththuwen hitiya video ekak kiyanna wachana ne mama akkage video walin godak dewal igenagaththa oyata thawath shakthiya lebewa
@nimaliliyanage4613
@nimaliliyanage4613 3 жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සන වගේම වැදගත් වීඩියෝ එකක්. බුදුසරනයි ඔයාල හැමෝටම
@hiruomapc7738
@hiruomapc7738 3 жыл бұрын
හැම video එකක්ම භාවනාවක් වගේ... බුදුසරණයි ඔයාට..😍
@sanukanimjaya424
@sanukanimjaya424 3 жыл бұрын
අනේ නැද්ද ගේ විඩියෝ හරි ම ලස්සනයි ඔන්න නැද්දේ අදත් baaaruwa හරි ම ලස්සනයි තවත් විඩියෝ එකක් ලගදිම දාන්න . මම බලා ගෙන ඉන්නවා
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@priyangikajayasundara2795
@priyangikajayasundara2795 3 жыл бұрын
Mn lassana geyak hadanna inne akki. oya me kiyala dena dewal,me piliwela e hamadema math gdk asawen ethakota krnwa.gdk pin oyata mg akkiyoo..tawath tikak tibunanm Kiyla Mt hamadamath hitenwa bs
@dhanujakulshan2642
@dhanujakulshan2642 3 жыл бұрын
mamath hamadama asawen balana kenek.harima lasdanai oyala ta budu saranai.
@charithudayanga4715
@charithudayanga4715 3 жыл бұрын
අක්කේ ඔයාගෙ video ඔක්කොම බැලුවා.හරිම ලස්සනයි.ඔයා පිලිවලට හැම දෙයක්ම තියාගෙන ඉන්නවා.අනෙ අක්කේ සම්පූර්ණයෙන් home එකෙ video එකක් ගේන්නකො.බුදුසරණයි ඔයාට.
@nilushikashyamalee7291
@nilushikashyamalee7291 3 жыл бұрын
ඔයාට නම් වටිනාකමක් නැති තරම් අක්කේ. ආස හිතෙනවා. ආදරේයි . දිග වීඩියෝ එකක් එක්ක ආපහු එන්න.එතකම් මග බලාගෙන ඉන්නවා.පරිස්සමින් ඉන්න . ජේසු පිහිටයි !!!!💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@salithajayatissa8632
@salithajayatissa8632 3 жыл бұрын
Mewata wada aluth awurudde mudal ithuru kara ganima gana videos akak karanna plz. Godak kattiya kamathi akata. Home bank aka wage
@chandaniwickramaarachchi5360
@chandaniwickramaarachchi5360 2 жыл бұрын
Oyage wada harima piliweli mamath oya wage piliwelata thamai wada karanne oyata thanks thanks thanks
@shashikalagoonawardane6714
@shashikalagoonawardane6714 3 жыл бұрын
අක්කා මට හිතෙන්නෙ ඔයා perfectionist කෙනෙක් කියලා. ☺️
@darshanihapugala2449
@darshanihapugala2449 3 жыл бұрын
Hamadama wage monawa hari deyak thiyenawa igena ganna.Budusaranai akke.
@sadamalibandara8600
@sadamalibandara8600 Жыл бұрын
සුපිරි අක්කේ
@sampathindikakumara2643
@sampathindikakumara2643 2 жыл бұрын
දිගට ඇන්දම අක්කි ගොඩාක් ලස්සනයි ..
@nadeeshasandamali5316
@nadeeshasandamali5316 3 жыл бұрын
Harima wedagath vidio akak .nodanna dewal kiyala denawa.akata gdk pin .asai home tour akak balanna.puluwan nam danna.a wageema vedio aka tikak digata danna .parissamen sathutin inna budu saranai
@shiwankishanuja6720
@shiwankishanuja6720 3 жыл бұрын
Hoda vedio ekak akka ..wada gat deyak igena gatta . Budusaranai parissamen inna ..
@sanisudhu1020
@sanisudhu1020 3 жыл бұрын
Gdk watina video ekak akke oya kiyana dewal okkoma man kra.dan mage wada harima pahasui. Oyata gdk isthuthi akke.ane almariya organize kra ganna widiha kiyala dennako... b.s oyalage family ekata.parissamin inna
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
හරිම ලස්සනයි..පිළිවෙලයි අක්කේ..දැක්කත් ආසයි..😍🤗 ලොකු පුතාගෙන් ලොකු සහයක් ලැබෙනවා ඔයාට..garden වීඩියෝ එක ගෙනාකම් ආසාවෙන් බලන් ඉන්නවා.. බුදු සරණයි ඔයාලට..🙏❤️😍
@amaliindunil3227
@amaliindunil3227 3 жыл бұрын
Balanna balanna asaii akkee..😘oya kiyla dunna 'self bank' krameth mt patan gaththa ..eka gdak hodaii akke denata tikin tika salli ekathu krla dn godak ekathuwelaa 😃..ekanm supiri akkee👌..thank youuu.....😘💚
@ashokaashoka9649
@ashokaashoka9649 3 жыл бұрын
ඔයාගෙ හරිම පිලිවලයි බලන්න ආසයි විඩියෝ ඔයලාට බුදු සරණයි
@khmkemith
@khmkemith 2 жыл бұрын
I think ur best mom,wife and good friend...
@nimsarachamodi2865
@nimsarachamodi2865 2 жыл бұрын
Thank you akke video ekata athen redisodana whidiye video ekkuth one akke
@pramilarathnayaka932
@pramilarathnayaka932 3 жыл бұрын
හැමදාම වගේ අදත් වටින video එකක්.හරි ආසාවෙන් බැලුවේ.ඔයා නම් මාරයි අක්කේ .බුදු සරණ යි ඔයාලා හැමෝටම ....👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@ishankamadushani4595
@ishankamadushani4595 3 жыл бұрын
Videos eka lassanai watinawa. Puluwannam gewathu wagawa pilibada lassana Videos ekak danna me dawas wala eka godak watinawa
@himashinayanarajinie6115
@himashinayanarajinie6115 3 жыл бұрын
හරිම ආසාවෙන් බලපු ලස්සන අරුත්බර වීඩියෝවක් ❤️
@chamalishashikala8575
@chamalishashikala8575 3 жыл бұрын
Ane kochchara wadagath video ekakda akki.akkita putha gdak udau kranawa neda.lassanai akki hamadama wage.parissamen inna.bs
@asekaperera.9377
@asekaperera.9377 3 жыл бұрын
ලස්සනයි ,නොසිතා කරන වැරදි පෙන්නලා දුන්නාට ස්තුතියි ❤️ තෙරුවන් සරණයි ඔයලා සියලු දෙනාටම ❤️😍😍
@FleurGianna
@FleurGianna 3 жыл бұрын
මේ වැඩසටහන් හරිම වැදගත් ජීවිතයට. බොහොම ස්තූතියි ඔයාට ❤
@dineshfernando9916
@dineshfernando9916 3 жыл бұрын
හැමදාමත් වගේ Video එක ගොඩාක් ලස්සනයි අක්කේ ...❤️❤️❤️
@krishanibuddhika2474
@krishanibuddhika2474 3 жыл бұрын
ගොඩක් වටිනවා හැමදාම අද වීඩියෝ එකත්.සතුටින් පරිස්සමටම ඉන්න.🌹🌹🌹🌹
@krishanibuddhika2474
@krishanibuddhika2474 3 жыл бұрын
ගොඩක් වටිනවා හැමදාම වගේ අද වීඩියෝ එකත්.
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@shamininirodya718
@shamininirodya718 3 жыл бұрын
සෑහෙන්න වැදගත් නැන්දා ❤️thank you❤️godak watinawa❤️
@darshanipathirana5334
@darshanipathirana5334 3 жыл бұрын
හරිම වැදගත් . ගොඩාක් වටිනවා . පරිස්සමින් ඉන්න . තෙරුවන් සරණයි හැමෝටම !
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබ්ගෙ විඩියෝ ගාඩ්න් එක අපට ආයෙත් පෙන්න්වන්න හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි
@theli1643
@theli1643 3 жыл бұрын
Thanks akki me wage wadagat dewal kiyala denawata.math washing machine aka satiyata sarayak clean karanawa
@සොදුරුජීවීතේ
@සොදුරුජීවීතේ 3 жыл бұрын
සරල උනාට හරිම චාම්.. ලස්සනයි අක්කියෝ
@ayeshanishshanka3140
@ayeshanishshanka3140 3 жыл бұрын
වෙනස් විදියේ vidio එකක්. ප්‍රයෝජනවත්. ඉක්මනින් අයෙත් vidio එකක් ගෙන්න.
@sugandiupul7538
@sugandiupul7538 3 жыл бұрын
Wow lassanai.lassana adahas apita godak watinawa.vidio ekak enakan balannn hitiye.karapoththan, kubi,hunan,iwath karana krama kiya denna ikmanin please .thawath vidio enakan balan innawa.
@dineshsanjewani2676
@dineshsanjewani2676 3 жыл бұрын
Hemadama asawen balanawa akki. Oya apita godak atina dewal kiyla denawa. Theruwa saranai oyata
@Chathu_Hub
@Chathu_Hub 3 жыл бұрын
අක්කි ඔයාගෙ විඩියෝ මං පුළුවන් හැමදාම බලනවා.මට හිතුන අදහස ක් කියන්නම් අක්කි ......ඔයා TV වැඩසටහන් ඉදිරිපත් කරන්න නියමයි අක්කි 👍👍👍👍👍👍👍👍🙏ආදරෙයි
@DoveGreens
@DoveGreens 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි 😊 පරිස්සමින් ඉන්න
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 359 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Tips of washing clothes
5:32
Uduvi Creations
Рет қаралды 55 М.
Home Laundry Planning Tips | Interior Design | Episode 34
8:17
Lyra Studio
Рет қаралды 145 М.
143 - දැන ගත යුතුම Laundry Tips
11:19
PasanNivasa
Рет қаралды 16 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН