වටලප්පම අටපට්ටම වුනා ලමයි | Watalappan 2025 | Piumi srinayaka | cooking vlogs sri lanka 2024

  Рет қаралды 98,480

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 673
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 ай бұрын
කමක් නැ අනේ වැරදි වැරදි තමා ඔනාම දෙයක් ලස්සනට කරන්න ඉගෙන ගන්නෙ ගැණු ලමයි හැමෝම වගෙ එහෙමයි මං හිතන්නෙ. පොඩි කාලේ අම්මාලාගේ හුරතෙලේට හැදිලා දැනුම් තේරැම් තියෙන කාලයක් එනකොට තමා කෑම හදන්න ඉගෙන ගන්නෙ. මටත් මුල් කාලේ ඔන තරම් ඔහොම වෙලා තියෙනවා. සිනී ටික ඔයා කැරමල් කලා මදී dear තව ටිකක් වෙලා පාට එන්න කැරමල් වෙන්න තියන්න තිබ්බේ කමක් නැ වටලප්පම අහක දාන්නෙ නැතුව හදාගන්න පුලුවන් උනා කියලා ම ඔයාට සතුටු වෙන්න පුලුවන් නේ. මොනා උනත් මේ විඩියෝ එක බලලා ඇත්තටම ලේ ටික තවත් හොදට පිරිසිදු උනා මගෙ නම් 🙈😬
@anuradhadias2578
@anuradhadias2578 2 ай бұрын
බාබි ඩෝල් කෙනෙක් වගේ අද ගොඩක් ලස්සනයි, ඔයා මොනවා කරත් ආසාවෙන් බලනවා ❤ ආදරෙයි මැනිකේ🐱🐈අනේ අක්කට හපන්න සූරන්න එපා අනී 😢
@Diliniudeshika-s4h
@Diliniudeshika-s4h 2 ай бұрын
අක්කි ෂෝක් අනේ 😊හරිම රස පාටයි වටලප්පන් එක .. කන්න හිතෙනවා 🤗අක්කි ලස්සනයි ගොඩාක් ❤❤❤ ආදරෙයි 😘😘😘අක්කි එක එක ජාතියේ කැම හදනවා මම ආසයි අනේ ඒවා බලන්න ...හැමදාමත් අක්කිගෙ විඩියෝ බලනවා ..බායි කීටී පැටියෝ😊😊
@deshaniliyanage97
@deshaniliyanage97 2 ай бұрын
ඔයා අදින ඇදුම් හරි ලස්සනයි ❤ ඔයා වගේමයි මාත් උයන්න පුරුදු වෙනවා තාම. මට මාව මතක් වෙනවා ඔයා උයද්දී 🥺සමහර කෑම මාත් ඔයා හදන විදියට හදන්නේ ඔයාගෙන් බලාගෙන.😊 හරිම නිහතමානී ලස්සන නිලියක් ඔයා බොරු සෝභන නැති. ආදරෙයි අක්කේ ❤️🥰
@AushadhiRanathunga
@AushadhiRanathunga 2 ай бұрын
දැන් අක්කගෙ වීඩියෝ වල මැණිකෙ නැත්තම් හරි පාලුයි වගේ මට නම් 😁අක්කා ලස්සනයි අද ගොඩක් 🥰 කිටි පැටියටත් ආදරෙයි 🥰
@madushanikumara-yf8iu
@madushanikumara-yf8iu 2 ай бұрын
ඔයා ඉක්මනින් ගොඩක් දියුණු වෙන්න ඔනී අනිත් සල්ලි තියෙන නිලියො වගෙ , ඔයාගෙ මෙ ඔර්ජිනල් කතාබහා සහ එ හිනාව හරිම ලස්සනයි , හැමදාම නිහතමානී ව ලස්සනට ඉන්න ආදරෙයි අපි ❤❤❤❤❤
@udith3078
@udith3078 2 ай бұрын
මමත් ඉස්සර ඔහොමයි ගෙදර ඉද්දි අපේ තාත්තා වෙලාවකට අහනවා අද හදපු එකේ නම මොකද්ද කියලා කන්න කලින් 😂😂.අම්මා නම් බයිනවා ගන්න පඩිය විකාර හදලා ඉවර කරනවා කියලා ඔයාගේ වැඩ දැක්කම මට ඒවා මතක් වෙනවා.අම්මා තාත්තා ලග නැති අඩුව හරියට දැනෙනවා.මටත් අම්මා කියලා තියේ හොද කිතුල් හකුරු දිවේ තියන කොටම දිය වෙනවා කියලා.මම හරි ආසයි ඔයාගේ වැඩ වලට මට මාව මතක් වෙනවා. UD එංගලන්තයේ සිට ❤🇬🇧🇱🇰❤
@SamanaliRodrigo-h5g
@SamanaliRodrigo-h5g 2 ай бұрын
අඩේ සුපිරියටම කාල බිලා උයන් පිරිසිදු ලස්සන පිලිවෙල. හැමදේම එක්ක ඔයා කොහෙද ෆේල් පියුමියො😅❤ අද නන් ෆන් යකෝ....😂😂😂 බලපු හැම ව්ලොග් එකේම ලුනු නෑ..😂 මොනව උනත් අත්දැකිමයි වැදගත්❤❤❤❤ රසට ඇති පාට ගන්න තමයි මටත් අමාරු හලො එන්නෙම නෑ ඒ පාට. ඔයා කුස්සියේ තේකක් හදන් බිව්වත් මම මන් බලනව ඒතරන් මම ඔයාගෙ ගෙදරට ආසයි ❤
@chathuvmicx2590
@chathuvmicx2590 2 ай бұрын
ඒකෙ පාට මොන විදියට ආවත් ප්‍රශ්නයක් නෑ ...❤සුදු පාටටත් හදනවා..ෆ්‍රිජ් එකේ තියල අනිත් පැත්ත හැරෙව්ව නම් ප්‍රශ්නයක් නෑ ..නෑ නෑ ඇත්තටම ප්‍රශ්නයක් නෑ කන්න පුළුවන් ❤❤ඔයා හරිම ලස්සනයි
@nilakshikachatu669
@nilakshikachatu669 2 ай бұрын
ඔයා නම් ෂෝක් අනේ , ❤ අපිටත් හිනා අනේ ඔයා කරන වැඩ වලට 😂😂😂
@indikaniroshan1307
@indikaniroshan1307 2 ай бұрын
Sadikka kalu poththa ain karala gaanna
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 2 ай бұрын
අක්කා අද බොනික්කෙක් වගෙ ලස්සන යි.💜️😍
@TharukshiPremodya
@TharukshiPremodya 2 ай бұрын
මාත් කියන්න ගියේ
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 2 ай бұрын
වටලප්පන් නිවෙන්න තියන්න.. ඊට පස්සෙ ශීතකරනයේ දාන්න.ඊට පස්සේ තමයි අනිත් පැත්ත හරවන්න.හොදට සීනි ටිකක් දාල කළු පාට එනකල් රත් කරන්න.ඊට පස්සේ තමයි හකුරු දාන්නෙ.
@renukakumari5890
@renukakumari5890 2 ай бұрын
අනේ නංගි අදමයි ඇහුවෙ කුකුලා බිත්තර දානවා කියලා😀 අපේ පැත්තේ බිත්තර දාන්නෙ කිකිළි හොදේ😍
@LithumiranthuliPalliyagurugeli
@LithumiranthuliPalliyagurugeli 25 күн бұрын
දැනට බලපු හොඳටම වටලප්පම් හදන video එක❤ ආආආආදරෙයි අක්කි ගොඩක්❤
@krishanimadhavi
@krishanimadhavi 2 ай бұрын
වැරදි වෙලා තමයි හරියට ඉගෙන ගන්න ඕන.ආයෙ නිවැරදිව කරන්න.ආදරෙයි❤❤❤❤❤❤ සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි
@shashikajanandra7097
@shashikajanandra7097 2 ай бұрын
❤❤❤ අදත් හරිම ලස්සනයි ...අක්කි ජපන් බෝනික්කියක් වගේ....❤❤❤ Lewariya heta aniddama ඕනි ... ඔයා අපිව පෙරේත කරනවා... ❤❤❤
@ishaniishani2589
@ishaniishani2589 Ай бұрын
ඔයාගේ විඩියො බලන්න මන් ගොඩක් ආසයි අක්කේ ❤ ඇත්තටම ඔයාගෙ විඩියො ගොඩක් ලස්සනයි 😊 ආදරෙයි ඔයාට ❤️😘
@ThiwanthiMaheshika
@ThiwanthiMaheshika Ай бұрын
වටලප්පන් එක දාන්න කලින් බාජනේට බටර් ටිකක් ගාන්න යටට ගා ගත්තු හකුරු ටිකක් දාන්න එතකොට බාජනේ ඇලෙන්නේ නැහැ ලස්සන පාටක් එනවා ..පොයිල් පේපර් එකකින් වහලා ඉස්ට්‍රීම් කරන්න එතකොට ඇතුලට යන්නේ නැහැ 🥰❤️👍🤗
@Teehi_Reha
@Teehi_Reha 2 ай бұрын
අක්කෙ tamil අකුරු ඉගෙන ගන්නවනම් tamil alphabet එක ඒ අකුරු වලට අදාල සින්හල අකුරුත් එක්ක කීප සැරයක්ම ලියන්න .ඊට පස්සෙ මොකක් හරි සින්හල පොතක් අරන් ඒකෙ තියෙන වචන දෙමළට හරවන්න අර අපි සින්හල වචන නිකන් english වලින් type කරනවා වගේ. (පොත- potha) මෙන්න මේ වගේ.අකුරු නිකන්ම හුරු වෙනවා.❤️❤️❤️❤️❤️❤️❤️
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
මම try කරන්නම් ❤thank you udau karanawa ta
@Teehi_Reha
@Teehi_Reha 2 ай бұрын
@piumisrinayaka මම ඉස්කෝලෙදි එහෙම තමා ඉගෙන ගත්තෙ අක්කෙ.ඔයාට පුලුවන් 👍❤️
@SaduniKumari-m9b
@SaduniKumari-m9b 2 ай бұрын
@nahlakakumara1962
@nahlakakumara1962 2 ай бұрын
​@@PiumiSrinayakaAne watalappama anik paththa Gahanna ona tikak niwenna thiyala❤
@chamarimaduushani7519
@chamarimaduushani7519 2 ай бұрын
අනේ නංගී ඔයා නම් අපිව හිනා ගස්සලා මරනවා. ආදරේ යි❤❤❤❤
@IshiniShanaya
@IshiniShanaya 2 ай бұрын
ඔයා නම් ශෝක් අනේ. කිසිම කම්මැලි කමක් නැතිව ඔයාගේ හැම විඩීයෝ එකක් ම බලන්න පුළුවන් .අක්කේ අද ඔයාගේ ගවුම මාරම ලස්සනයි ❤ .ඔයා නිකන් බෝනික්කෙක් වගේ.ඇත්තටම අක්කේ කොහෙද ගවුම ගත්තේ .
@Zuzuki_W
@Zuzuki_W Ай бұрын
Cover kre ntte aii hiyuuuu 😂🤭 eegawa pr coil ppr ekkin hri lunchsheet ekkin hri hodt cover krnd . Nttn washpa watenwne eekt.....anika glass bowl ekk use nokr ekk steel ekk use krn ethkot lesi 👀....seeni hodtm wathura noda (pooddk dmmt kmk n ) caremel krgnna ....hugak adu gindare ....ethkot duburu pata wenw akko 🍓💖
@sandaminihewage7374
@sandaminihewage7374 2 ай бұрын
අඩුපාඩුව තමයි අක්කි වටලප්පම් මිශ්‍රණය දාපු භාජනයේ හොදට බටර් ටිකක් ගාන්න ඕනේ..වටලප්පන් එක පොයිල් එකකින් කවර් කරන්නත් ඕනේ..වැඩේ නියමයි අක්කි ❤
@shakilamadushani3589
@shakilamadushani3589 2 ай бұрын
Ane shok nangi oya..hina hina wevi balanawa nangi mn .oyath hamadama sathutin inna❤
@ArunaKumara-j4y
@ArunaKumara-j4y 2 ай бұрын
අනේ ඔයා ශෝක් දැන් දිගටම වීඩීයෝ දානවා බෝනික්කෙක් වගේ අදනම් ( සොනාලි)
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
Thank you ❤❤❤❤❤
@ChandimaThushari-g3u
@ChandimaThushari-g3u 2 ай бұрын
ඔයා හරි ලස්සනයි අක්කියෝ අද බෝනික්කියෙක් වගේයි මැනිකෙත් හරි හුරතල් අනේ ඔයාගේ වීඩියෝ මන් අනිවාරෙන්ම බලනවා❤❤❤❤
@shanulayasha4158
@shanulayasha4158 2 ай бұрын
අක්කි වටලප්පම බාජනෙට දාද්දි තෙල් ටිකක් හරි ඇස්ටා ටිකක් හරි ගාන්න එතකොට ඇලෙන් නැ ගැලවෙනො සීනි කලු පාටට ගන්නෙ සීනි දාලා හොදට දිය වෙනකන් කලු කරගන්න ඉට පස්සෙ වතුර දාන්න අක්කි මොනා උනත් ඔයා හදපු එක රස පාටයි ❤
@ErandikaJayashani
@ErandikaJayashani 2 ай бұрын
Sini poddak dala mulin hodata caramel kraganna oni itapsse wathura chuttak dala thawa sini tikak dala hakuru danna Anika polkiri walat wathura wadi kragannath epa biththara 7t uku polkiri koppayak athi Biththara beet kranna oni na visk eken mix kranna hakuru walath kalu tikak thada pata hakuru ekak thiynwa eka Aran try krala balnna😊
@Suresha888
@Suresha888 2 ай бұрын
Akke video ek karanna kalin hadana kama eke recipe eka youtube eke ehem balala idea ekk gann ethakota thawa lassanata karanna puluwan wei...❤
@ikshuriinduka809
@ikshuriinduka809 2 ай бұрын
වටල්ප්පම නිකන් තියන්නෙ නෑ අක්කේ වහන ඕනේ වතුර යන්නේ නැති වෙන්න ❤
@mariya85
@mariya85 2 ай бұрын
Ow ekenuth pata aduwenna balanawa
@NawodaJayamali
@NawodaJayamali 2 ай бұрын
Oya wage weda matath wenawa hollo kema hadanakota..oya marama joli ane ..oya hari shoi ane ... kemathinam vitharak කිරි ටොෆි hadana videyos ekkak gennakoo..budusaranai ❤
@NipuniAloka-q3m
@NipuniAloka-q3m 2 ай бұрын
අයියෝ සාමී.. වටලප්පම නම් මරු.. අර සාදික්කා ගෙඩිය උඩ කට්ට පලන්න ඕනි අක්කේ.. අයේ හොදට හදන්නකෝ...❤
@maleedissanayaka5901
@maleedissanayaka5901 2 ай бұрын
ඔයාගේ විඩිඕ හරිම ලස්සනයි අක්කේ හැමදාම ඔය වගේම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙන්න ඕනී
@Daisy0702-o5l
@Daisy0702-o5l 2 ай бұрын
Akki pizza recipe ekkuth gemud? Anith dwse green dress ekk adinna...background eketh green ne...lassanata tyei 🥰
@PiumiSrinayaka
@PiumiSrinayaka Ай бұрын
❤️
@MalmiIdurangi
@MalmiIdurangi 2 ай бұрын
අක්කෙ Cool වෙන්න තියලා අනිත් පැත්ත හරවන්න.එතකොට හරි .Deserts හදද්දී එහෙම කරන්න එතකොට ලස්සනට එනවා😌♥️ ඔයා නම් අක්කෙ පන තියන බෝනික්කෙක් 🧸♥️ ඔයාගේ Vlogs බලද්දී කම්මැලි ත් නෑ 😘
@ImalkaPriyadarshani-u1s
@ImalkaPriyadarshani-u1s 2 ай бұрын
අනේ මන් ආසම කෑමක් 😘💌💌 අදත් මරු අක්කි
@ShashiniRanasingha
@ShashiniRanasingha 2 ай бұрын
Bonikkekta pana avith hema thanama duwanawa 🙈🙈♥️♥️🥰🥰...I Love you my baby doll 💙💙
@ishani-b5m
@ishani-b5m 2 ай бұрын
වටලප්පමට අක්කිගෙ සුදුවෙන ක්‍රීම් එක ගාලා😅😅,නෑ නෑ විහිලුවක් ..ඇත්තටම පාට අඩු උනාට රස පෙනුමයි
@chathuhettiarachchi7279
@chathuhettiarachchi7279 2 ай бұрын
සීනි කැරමල් කරද්දි අක්කෙ හැඳිගාන්න එපා , ලිපේ අඩු ගින්දර තියාගෙන බුබුලු දාල පාට වෙනකන් නිකම්ම තියන්න. ලස්සන පාටට ආවම උතුරන උනුවතුර පොඩ්ඩක් දාල ඉක්මන්ට හැඳි ගාන්න. දිග හැන්දක් පාවිච්චි කරන්න නැත්තම් අතට විසි වෙයි
@DileeKS
@DileeKS 2 ай бұрын
ඔයා ශෝයි අනෙ 😘 ... අපි වටලප්පන් හදනකොට කිරි හකුරු දාල උනු කරන්නෙ නැ අක්කෙ , හකුරු ටික ගාගෙන කිරි එකට දාලා හොදට දියවෙනකම්.මික්ස් කර්නවා ඊටපස්සෙ ඒකට දාන රසකාරක ටික දානවා .. ඊටපස්සෙ බිත්තර ටික එකතු කරනවා , ඊලග පාර එහෙමත් හදල බලන්නකො 😁 තම්බන්ද්දි අනිවර්‍යෙන්ම වහන්න නැත්තන් වතුර පිරෙනවා.... හකුරු.බෑවකට පොල්කිරි ගොඩාක් දාන්න එපා එහෙම උනහම තමයි වටලප්පම ගැලවෙන්නැතුව කැඩෙන්නෙ ... තැම්බුනහම වටේ ටිකක් බුරුල් කරලා ෆ්‍රිජ් එකෙන් තිබ්බාම හරියන්න්ව 😘
@DinushaSadamali-u3w
@DinushaSadamali-u3w 14 күн бұрын
Akke oyat puluvan vidiyata oya kama eka haduva mama harima adareyi akkata ❤❤❤❤akkage vog harima lassanayi adareyi❤❤❤❤❤❤
@SaumayPriyadarshani
@SaumayPriyadarshani 2 ай бұрын
වටලප්පම නිවෙන්න තියලා ප්‍රිජ් එකේ තියන්න ඊට පස්සෙ තමයි අනිත් පැත්තට හරවන්නෙ 😂❤❤
@prasadiwijerathna6891
@prasadiwijerathna6891 2 ай бұрын
Awasana tike mata maara hina patiyooo ... Oya hrima shoi ane.... Matat ohomma una mulinma owa hdala❤❤❤
@renukarenuka6643
@renukarenuka6643 2 ай бұрын
හරිම ලස්සනයි ඔයා අදත් නනගියෝ...හැමදාමත් වීඩියෝ බලනවා....සතුටින් ඉන්න හැමදාමත් .හැමදාම වීඩියෝ ගේන්න මැණිකේ .🫶🫶🌹❤️❤️
@PasinduMihiranga-qe3so
@PasinduMihiranga-qe3so 2 ай бұрын
නිවුනමයි අනිත් පැත්ත ගහන්නෙ ලමයෝ ❤❤❤
@shalikamadushani2712
@shalikamadushani2712 2 ай бұрын
ෂොක් අනෙ ඔයා හරි හුරතල්.⁣ඔය විදිහටම ඉන්න හැමදාම.
@NadeeRathnayake-e9y
@NadeeRathnayake-e9y 2 ай бұрын
ඔයා හැදුවා වැරදි නෑ අක්කි ...කලින් සීනි චුට්ටක් කැරමල් කරලා ඔයා දාන බාජනේට වටේටම දාන්න..එතකොට ලිස්සලා වගෙ ගැලවෙන්වා...පාට හැදෙන්න නම් හකුරුයි සීනිදානකොට චුට්ටක් වෙලා තියන්න පාට තද වෙනකන්...එතකොට හරි❤
@ChamariWickramasingha
@ChamariWickramasingha 2 ай бұрын
Office එකේ වැඩ කරන්නේ සද්දෙට ඔයාගේ video දාගෙන අක්කේ.. Video එකක් ආපු ගමන් බලනවා..❤
@HansiSadru-lv7ts
@HansiSadru-lv7ts 2 ай бұрын
මන් ආසවෙන් බලනවා video ❤❤😍
@PraveenHashila
@PraveenHashila 2 ай бұрын
බාජනේට දාගද්දි බටර් හරි තෙල් ටිකක් ගාලා දාගන්න අක්කේ එතකොට ඉක්මනින් ගැලවෙනවා රශ්නෙ පිටින් ගලවන්න එපා කැඩෙනවා නිමෙන්න තියලා ගලවන්න 🥰🥰
@UdariAmanda-vq6eg
@UdariAmanda-vq6eg 2 ай бұрын
වටලම්පම අනිත් පැත්තට හරවද්දි, ගැලවෙන්නෙ නැත්නම්, පිහි තුඩකින් හරි, ස්පැචිව්ලා එකකින් හරි වටේ බුරුල් කරලා, පැතලි පිගානක් අරන් බාජනේ උඩින් තියලා, තද කරගෙන අනිත් පැත්ත හරවන්න. එතකොට ලස්සනට පිගාන උඩ තියනවා. 🧡🧡🧡 කැඩෙන්නෙ, පොල් කිරි උකු මදි ඇති. වටලප්පම් හදන්න ලේසී, ආයිත් දවසක මම කියපු විදිහට හදලා බලන්න. 🙂❤
@UdariAmanda-vq6eg
@UdariAmanda-vq6eg 2 ай бұрын
බාන්න කලින් හොඳට තැම්බිලාද බලන්න, ටූත් පික් එකක් අරන් , ඇනලා බලන්න, ටූත් පික් එකේ කෑලි වගේ ඇලිලා නම්, තැම්බිලා මදි.
@harindrijayawardana3902
@harindrijayawardana3902 2 ай бұрын
ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නෙ. ස්තූතියි ප්‍රිය මිතුරියේ
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
Adarei❤
@DilipHashan-lu8cf
@DilipHashan-lu8cf 2 ай бұрын
අක්කි හරිම ලස්සනයි ඔයා තවත් විඩියො දන්න අපි අසායි ඔයාගේ විඩියො බලාන් බලන්න🥰🥰
@nayomeekularathna9655
@nayomeekularathna9655 2 ай бұрын
බිත්තර beat කරන්න එපො.මොකද එ්ක beat නොකර අතින් හකුරැ එක්ක කවලම් කලාම හොඳට ලස්සනට හිල් හැදෙනවා වටපප්පම අැතුලේ.ලස්සනයි එතකෙට
@lovebrunch229
@lovebrunch229 2 ай бұрын
අක්කී මං ඔයාගේ ලොකුම පැන් කෙනෙක් අක්කි ඔයා ඉන්දියන් සිරියල් එකක ඉන්නවාද ඔයා සාරි එකට ලම්සනයි මොකක්ද ඒ සිරියල් එක ❤
@chathuhettiarachchi7279
@chathuhettiarachchi7279 2 ай бұрын
ඒ ඇඳුම අක්කට හරිම ලස්සනයි බෝනික්කෙක් වගේ ඇත්තටම
@prasangiama6739
@prasangiama6739 2 ай бұрын
සාදික්කා ගෙඩිය තලන්න ඇතුලෙ තියෙන මදේ කොටස තමා ගන්න ඕන.වටලප්පම් මිශ්‍රණය වහන්න ඕන ෆොයිල් එකකින්.තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාල මිශ්‍රණය දැම්ම නම් ගලවන්න ලේසි..ගණන් ගන්න එපා ⁣ඔහොම තමා පලවෙනි පාරනේ.ආයෙ ට්‍රයි කරමු❤❤❤❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
😇😇😇
@ranganipiumal4363
@ranganipiumal4363 2 ай бұрын
Mun danne mecup danna vitharai.aga Gani plastic sathkm karannai vitharai oluwa k ne
@prasangiama6739
@prasangiama6739 2 ай бұрын
@@ranganipiumal4363 ane ane oyata balanna bari nm balanna epa.eyage anik videos balanna eyata puluwan vidiyata eya hamadeyakma karanwa boru pada sho na.anika plastic kiyala oya dakkada
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 2 ай бұрын
අනේ හරිම ෂෝක් ඔයා අපිට හරිම හිනා ඔයා කරන වැඩ වලට 😁😁😁w
@nadeekumari-d3j
@nadeekumari-d3j 2 ай бұрын
භාජනේ වටේට හැන්දෙන් පොඩ්ඩක් බුරුල් කරලා ඕන අනිත් පැත්ත හරවන්න 😊
@rallageweerasingha9382
@rallageweerasingha9382 2 ай бұрын
Akki harima adaraniyai ,harima hodai aderei akki ❤❤ ❤
@induhansi8193
@induhansi8193 2 ай бұрын
කිසිම ලොකුකමක් නැති නිහතමානි කෙනෙක් ඔයා අක්කියෝ ❤❤
@duleeMano
@duleeMano 2 ай бұрын
මුං ගුලි හදන විදිය ව්ලොග් එකක් ගේන්න, ඒක හරිම රසයි අමාරුත් නැහැ හදන්න
@ravindi4994
@ravindi4994 2 ай бұрын
නංගි ඕක නිවුනට පස්සේ ෆිරිජ් එකේ තියල වටලප්පන් භාජනේ පිහියකින් පොඩ්ඩක් බුරුල් කරල භාජනේ උඩින් plate එකක් තියල අනිත් පැත්ත හරවන්න.. මට හරි හිනා ඔයා වටලප්පන් එක අනිත් පැත්ත හරවපු හැටියට😂😂😂
@chathuhettiarachchi7279
@chathuhettiarachchi7279 2 ай бұрын
අක්කෙ සාදිකක ගෙඩියෙ රබර් ඇටේ වගේ එලියෙන් තියෙන කොටස පොඩ්ඩක් තලල කට්ට ගලවන්න ඕනෙ. ඒකෙ ඇතුලෙ කොටස තමයි හූරල ගන්න පුලුවන්
@Shashiudayangi
@Shashiudayangi 2 ай бұрын
වටලප්පමට වටලප්පන් හැඩේම ඕනේ නෑ😂 රසයි කන්නයි පුළුවන් උනානන් හරි අනේ කොහොමත් කන්නේ කෑලි කෑලිනේ නේද☺️😀අක්කි මැනිකෙට ලස්සන බෙල්ට් එකක් දාන්නකෝ
@Daisy0702-o5l
@Daisy0702-o5l 2 ай бұрын
සීනී වලට වතුර දැම්මාම ගල් වෙනවා කොහොමත්...බය වෙන්නෙපා ගින්දර අඩු කරල කලවම් කරගන්න...ගල් වෙච්ච එක ආයෙත් උණු වෙනවා.. දාන සීනී ප්‍රමාණේ ඔක්කොම දාන්නෙපා එක පාර සීනී ගල් උනායින් පස්සෙ වතුර දාලා කලවම් කරද්දි තව සීනි ටිකක් දාගන්න...එතකොට ගල් වෙච්ච එක ලිහිල් වෙද්දි හරි ගානට පාට එනවා අලුතෙන් දාපු සීනි ටිකත් එක්ක ❤️ අනිත් එක වතුර ටිකක් රත් වෙද්දි ස්ටීම් කරන්න තියන්න...භාජනේ තියල පත්තු කරන්න එපා...ඒක රත් වෙන්න ටිකක් වෙලා යනවනෙ... එත්කොට අපි වෙලාව හදද්දි වෙනස් වෙනවා ස්ටීම් වෙන ටයිම් එක... භාගෙට ස්ටීම් වෙන්නත් ඉඩ තියෙනවා...මොකද ස්ටීම් වෙන්න පටන් ගන්නේ වතුර රත් උනායින් පස්සෙ නිසා😊 Rice cooker එක ඇතුළේ තියද්දි foil එකකින් වහන්න මොකද වතුර වැඩියෙන් තියලා තිබ්බොත් වතුර ඇතුලට යනවා...ඒ වගේම වාෂ්ප යනවත් වැඩී..එතකොට මැද අමු වෙනවා😊
@PiumiSrinayaka
@PiumiSrinayaka Ай бұрын
❤️❤️❤️❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 ай бұрын
ඉස්සරහට ඔයත් එක්ක ඉන්නවා . ආදරෙයි ඔයාලා ගොඩක් අක්කේ
@Deepikakumarikumari-o2t
@Deepikakumarikumari-o2t 2 ай бұрын
වටලප්පන් හදන අලුත්ම විදිහ😂😂😂😂😂😂 හිනා කාලා මැරෙනවා අප්පා
@ThiliniShalika
@ThiliniShalika 2 ай бұрын
Video eka hrima lassanai ....oyt gdk lassanai ❤❤❤❤❤❤❤❤ M.R kitchen youtube channel eke hrima lesiyen kema hadanawa...... Kema hadana vidi youtube ekd baladdi ektat gihin blnn akke gdk lesi weii ❤❤❤❤❤❤
@amilasenevirathna4837
@amilasenevirathna4837 2 ай бұрын
මැට්ටි ඕක හොඳට සෙට් වෙන්න fridge එකේ දාල වටේට පිහි තුඩකින් බුරුල් කරල හරවන්න 🥲
@UdayaKumara-u9x
@UdayaKumara-u9x 2 ай бұрын
Oyage video harima joli akke. Budu saranai. ❤❤❤❤❤❤
@SithumiNethmini-eo1xi
@SithumiNethmini-eo1xi 2 ай бұрын
මම Subscribe කරපු එකම නිළිය ඇත්තටම මරු ඔයා ශෝයි ආදරෙයි ❤🥰
@sumudunisansala2368
@sumudunisansala2368 2 ай бұрын
වටලප්පම් කන කොට හැමදාමත් ඔයාව මතක් වෙයි.❤❤❤❤😊😊😊
@maleenarakel7009
@maleenarakel7009 2 ай бұрын
හිනාවෙලා මැරෙනවා අනේ ඔයාගෙ වැඩවලට නම්😅😅😅😅😅
@hasinihansika4956
@hasinihansika4956 2 ай бұрын
Oyage vedio eka nam hodai habai kema hadana than wala saththunwa ganna eka nam set nehe oya kana hinda aulak nethuwa athi 😊 & video lassanai ❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
Mama witharak kana nisa ehema thiyan inne . Wena kauruwath awama ain karanawa ❤
@PasinduKaluthotage
@PasinduKaluthotage 2 ай бұрын
Niwenna thiyanna akkiyo ❤❤❤sini karamal.wenna kalim....akki wathura damma,thawa tikak...pata wenas wenna thiyala...unu wathura danna...එතකොට gal wenne na....pol kiri aduwen danna එතකොට kadenne aduwen....fresh milk.dannath puluwan ❤
@isururathnayake4692
@isururathnayake4692 2 ай бұрын
ලස්සනයි වීඩියෝ...තව ඔයත් ❤❤ලස්සනයි අක්කි...හිනත් යනව තව...
@piyumilakmali5562
@piyumilakmali5562 Ай бұрын
සුරන්ගනාවක් වගේ අනේ .ලස්සනයි ඔයා
@VihangaJeewantha-x1w
@VihangaJeewantha-x1w 2 ай бұрын
Ane akki oyge videos marma lassni akki hina yanva bada palenna 😂😂😂😂 digtma videos aran enna akki ❤😂😂😂
@Nethu12704
@Nethu12704 2 ай бұрын
වටලප්පම දාද්දි හිතුව මන් ඕක 😂ලස්සනයි අක්කෝ 😍❤️
@Navoddiyaxx
@Navoddiyaxx 2 ай бұрын
Ane Akki baboo Oya mara lassani adarei mama mara asai 🐈 eyatath adarei hamadama Oya vidihata lassanata inna Oya mara lassani ❤❤❤❤❤❤❤boniki patiya ❤ I LOVE YOU Boniki patiya ❤😅😊
@SrimathiRupasinghe-mi1wj
@SrimathiRupasinghe-mi1wj 2 ай бұрын
Mama nam hakuru , eggs. Milk ,vanilla serama ekata daala blend karanawa.. ita passe dish ekata daala suwada kudu dagena steam karanawa 45 minutes ...❤❤oyage widihath hodai eth wela yanawa😍
@nethzd
@nethzd 2 ай бұрын
So cute 😊❤
@kaveeshanethsarani8413
@kaveeshanethsarani8413 2 ай бұрын
මේකයි වටලප්පම මොකක් හරි එකකින් වහලයි ස්ටීම් කරන්න ඕනෙ.එහෙම නැත්තම් ස්ටීම් වෙන්න පටන් ගත්ත වෙලාවෙ ඉදන් ඒකට වතුර වාශ්ප වෙන ඒවා එකතුවෙලා ඒකෙ වතුර වැඩි වෙනව එතකොට හරියට හයි වෙන්නෑ.වහල ස්ටීම් කරාම ලස්සනට පිගානකට දාන්නත් පුලුවන්.තව දෙයක්.පිගානකට දානකොට චුට්ටක් නිවෙනකම් ඉන්නත් ඕනී 😁❤
@Cool-pd3ck
@Cool-pd3ck 2 ай бұрын
⁣ane shoy පුතේ ඔයා ...පරිස්සමෙන් ඉන්න....❤️❤️❤️❤️
@IshuDissanayake-e2w
@IshuDissanayake-e2w 2 ай бұрын
කට්ටිය ඇයි මේ දගලන්නෙ පූසා ගන්න එපාලු උයන තැනට ගගා😂සත්තුන්ට ආදරේ අය එහෙම තමයි 😊අනික පිරිසිදුව නාලා කරලා පූසා ලස්සනට තියන් ඉන්නවනම් ප්‍රශ්නයක් නැ ❤මිනිස්සුන්ට වගේ සමානවම සත්තුන්ටත් ආදරේ කරන්න පුරුදු වෙන්න ❤❤❤
@hansikaambepitiya3848
@hansikaambepitiya3848 2 ай бұрын
Oya nm mru 😂❤
@champikasudarshani6938
@champikasudarshani6938 2 ай бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@induhansi8193
@induhansi8193 2 ай бұрын
අක්කියෝ ඔයා princess කෙනෙක් වගේ.මගෙත් කොන්ඩේ ගොඩාක් දිගයි අක්කියෝ ඒත් කොණ්ඩේ යනවා ඔයාගේ වගේ කොණ්ඩේ ලස්සනට තියන් ඉන්න Use කරන්නේ මොනවද කියන්නකෝ අක්කියෝ.
@ThiminduIddamalgoda
@ThiminduIddamalgoda 2 ай бұрын
අනිත් නිලියොන්ගෙ ව්ලොග්ස් වගේ නෙවෙයි ඔයාගෙ බොරු පොශ් නැති නිසා ආසාවෙන් ස්කිප් නොකර බලන්නෙ සතියට වීඩියෝ 2ක්වත් දාන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😇💗
@KUSHANIGAYANA
@KUSHANIGAYANA 2 ай бұрын
මං නම් හරි ආසයි ඔයාගේ මේ වැඩ බලන්න 🤣😍
@SamaliMk-oq6ps
@SamaliMk-oq6ps 2 ай бұрын
Meka balana api newei oyai lamaya piyumi 😜😜😜,mewa karagahana piriminta budusaranai 🙏🙏🙏🙏
@nipuniindustries8461
@nipuniindustries8461 2 ай бұрын
biththara tikain pol kiri adu koppa ekai ekta dala blender karala ekata seeni pani tikath dala ,kunu poddakuth dala aphu blend karala sadikka karabu nati deka 3k dala steam karala niwunata passe fridge ekata dala kanna ne tynne
@SachiniW.k
@SachiniW.k 2 ай бұрын
ඔයා හරි ම ලස්සනයි අක්කෙ 😘ආසම නිළියක් ඔයා 😘
@hasanthamahesh8565
@hasanthamahesh8565 2 ай бұрын
Oyaa harima nihathamii kenek aththamaii....lasssaanaiii ❤ good luck and goad bless you..
@HansikaLakshani-n1h
@HansikaLakshani-n1h 2 ай бұрын
හිනාව තමා ආතල්ම ❤😊😂
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
🥰🥰🥰
@hasiniprabodani3541
@hasiniprabodani3541 2 ай бұрын
අක්කගෙ වීඩියෝ දැන් ලස්සනයි❤
@fathmaahmed-f2u
@fathmaahmed-f2u 2 ай бұрын
Aiyo dear kemak hadanakota you tube eke godak easy recipe tiyenawa.anika oya hadanna kalin bowl ekata caramel danna oni.ita passe oya hadagatta eka daganna.etakota ikmanata gelapenawa.aye try karanna.
@odeeshagunaratne5944
@odeeshagunaratne5944 2 ай бұрын
Oyge dress ek gtte kohenda? Ek lssnai ❤️
@chathuryawanigasinghe
@chathuryawanigasinghe 2 ай бұрын
Ane ow mtath dngnn one 🥺 hrim lssnai ❤
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 2 ай бұрын
අම්මෝ කෝමාරිකා පැලේ ලස්සන.🎉❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
Oyath ekak hadanna ewa lesiyen hadenawa loku poochchiyaka hadanna ❤
@VishmiAthapaththu-hc5rg
@VishmiAthapaththu-hc5rg 2 ай бұрын
@piumisrinayaka අනේ මගේ අක්කී.. ලැවරිය හදන්න ඉක්මනින් ඈ... 👑🎀
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
The best rose apple 🍎 delights! sweets, desserts & special menu for celebration!
21:11
Poorna - The nature girl
Рет қаралды 2,8 МЛН
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
Pininyahang Manok Battle with Mommy Pinty | Toni Gonzaga
17:19
Toni Gonzaga Studio
Рет қаралды 2,2 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН