Law of Attraction Check List 1. බලවත්ම විශ්ව නීති වලින් ඔයාගේ හීනය නිවරදි කරන විදිහ.

  Рет қаралды 53,592

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

ආකර්ෂන නීතිය 100%ක් සාර්ථක ව ක්‍රියාත්මක වන විශ්ව නීතියක්. එය හරියටම හරියන විශ්ව ධර්මතාවයක්. එය 555, 369 හෝ මනසින් දැක්කා කියා විතරක් හරියන්නේ නැහැ. එයට බලපාන භව කළමණාකරණ කුසලතා හදා ගන්න ඕනි. ඒ සඳහා මග පෙන්වන විශ්ව ධර්මතා පෙළ මේ විඩියෝ පෙළ ඔබට ලබා දෙනවා. මෙය ඉලක්කය වැඩසටහන් වගේම ඔබට වැදගත් වෙනවා. ඉලක්කය ඔබට ආකර්ෂණ නීතියේ ක්‍රම හඳුන්වාදෙන අතර, මෙම Low of Attraction Check List විඩියෝ පෙළ විඩියෝ පෙළ ඔබ අතරමං වීම් වලින් බිඳ වැටීම් වලින් වලක්වාලයි.
මේ පළමු විඩියෝව පරාවර්තන නීතිය පිළිබඳව ඔබේ අවබෝධය වැඩිකරවයි.
ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරවන්න මෙම වීඩියෝ බලන්න.
369 ක්‍රමය මගින් ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න
• ටෙස්ලාගේ 369 ක්‍රමය ඔබ...
369 ක්‍රමයෙන් විශ්වයේ රහස් ඉගෙන ගන්න. විශ්ව රහස් කියන 3 6 9 අංක
• 369 ක්‍රමයෙන් විශ්වයේ ...
ඉලක්කය වැඩසටහන් පෙළ
• ඉලක්කය Ilakkaya The Ta...
99 සමාජයෙන් ඈත් වුනාම හීන ඉටු වෙන විශ්මිත ක්‍රමය. සිහින දකින දෙයක් දිනා ගන්න රහස ආකර්ෂණ නීතිය
• 99 සමාජයෙන් ඈත් වුනාම ...
සිතු පැතූ දේ ඉටු කරදෙන අරුම පුදුම විශ්මිත බලය ආකර්ෂණතාවය The Power of Attraction by Sanath Gamage
• සිතු පැතූ දේ ඉටු කරදෙන...
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.

Пікірлер: 370
@Randunubasnayake
@Randunubasnayake Жыл бұрын
මම ආදරේ නිසා හුඟක් වේදනාවෙන් ඉන්නෙ මේ දවස් වල....කිසිම වැඩක් කරගන්න හිත හදාගන්න බෑ....හැමදේම හොඳ විදියට වෙලා මගෙ ආදරේ මට ලැබෙන්න කියලා මේක දකින අය පුළුවන් විදියට ආශිර්වාද කරන්න ❤️🙏
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
Aniwaryen obe awanka adare obema wenawa! ❤️✨
@dineshishan2857
@dineshishan2857 Жыл бұрын
විරහ වේදනාව.. පලමු ප්‍රේමයේ මාස ගානක් තියේවි දෙවන ප්‍රේමයේ සති ගානක් වේවි තුන්වැනි එකේ දවස් ගානක් හතවරවෙනි ප්‍රේමයෙන් පස්සෙ පැය ගානයි.පිලිතුරු හොයන්න දිගටම මනස හදාගන්න.
@disnakanthi8140
@disnakanthi8140 Жыл бұрын
Owu puthe meka oyage 1 weni athdakeema nam oyata hitha hadaganna oyata tikak Kal yanawa eka thamai ape swabawaya namuth pasuwa oya athdakeem ekka sakthimath wenakota oyata meka samanya deyak labenna thiyena deyak nam aniwaryen labei Saha adare kiyanne eka paththak vitharai oya thawa igenaganna kenek nam wadipura ekata awdadanaya denna naththam monawa Hari deyak igena ganna jeewath weema thamai lokuma abhiyogaya Hama thissema hithanna oyath babalila pawule ayath babalaba Yana Yana Hama than didulana adaraneeya charithayak wenna oya pasupasin adare vitharak newei hamadema ei hitha sakthimath karaganna hamadema balance karaganna Danna indanma sakthimath wenna
@madugunawardana2828
@madugunawardana2828 Жыл бұрын
Oyata hodak wei godak watina oyata adare kenek lebenna ati
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ඔබට යහපතක්ම වේවා 🙏❤
@jeewanisuranga801
@jeewanisuranga801 Жыл бұрын
අාදරණීය ගුරුතුමනි ගොඩාක් පින් ,,, නිදුක් නිරෝගී චිරජීවනය උදෙසා මේ පින් හේතු වේවා,, 🙏🙏🙏
@mahegodagenilusha9275
@mahegodagenilusha9275 Жыл бұрын
අනෙ සර් මං ගොඩාක් කඩා වැටිලා ඉන්නෙ සමහර මිනිස්සු නිසා ලගට ඇවිත් උදවි අරන් අනෙ එකපාරටම කටුස්සකු වගෙ වෙනස් වෙලා තැන තැන මට බැන බැන යනවා ,අනෙ සර් මගෙ හොද හිත මං ගොඩ නගපු ජිවිතය ඔක්කොම එකපාරින් වටෙනවා ඒ්හෙම උනාම
@deepanisumithra9896
@deepanisumithra9896 Жыл бұрын
ඔබතුමාටත් මේ විශ්වයට ත් හිරුදෙවියන්ටත් සොබාදහම් මාතාවට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
@TenishaLakmini-pi5mi
@TenishaLakmini-pi5mi 11 ай бұрын
ආදරණීය ගුරුතුමනි ඔබතුමා මගේ මනස ශක්තිමත් කළාට හදවතින් ම ස්තූතියි විශ්ව මාතාවටත් හදවතින් ම ස්තූතියි ..ඔබතුමා මුණ ගැස්වූ ආදරණීය විශ්වයට ....මම හරිම සතුටින් හැම මොහොතේ ම ජීවිතය ගත කරන්නෙ ඔබතුමා පෙන්වා දුන් මාර්ගය මට ශක්තිමත් හදවතක් දුන්නට ...මම හැම තත්පරයක්ම ගෙවන්නේ ධනාත්මක සිතුවිලි වලින් ...ස්තූතියි ඔබතුමා ට...
@NilanthiPushpakumari-o5r
@NilanthiPushpakumari-o5r 7 ай бұрын
විශ්ව මාතාවගේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා❤❤❤ ස්තූති සර් ...ඕනම කෙනෙකුට බලාපොරොත්තු තියෙනවා .. ඒ බලාපොරොත්තු ඉස්ට කර ගන්න අපි දැනගන්න ඕන. මේ සර්ගේ වීඩියෝ වලින් ලොකු දැනුමක් ගන්න පුලුවන්.. ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤
@kaviyaa_official
@kaviyaa_official Жыл бұрын
මන් koream exam එක ලියලා රට යන්න තමයි බලාපොරොත්තුව.මම ඒ දෙයින් බලාපොරොත්තු වෙනවා මන් ලද දැනුම තවත් වැඩි කරගෙන තවත් දූ දරුවන් පිරිසකට ඒ කොරියන් යන්න තියෙන අවශ්‍යතාව සැබෑකරගන්නට උදවු කරන්න. මන් රට යන්නම ඕන නැ තමයි ලමයින්ට උගනවන්න. නමුත් මමද ස්තාවර මට්ටමක සිටිය යුතුයි කියා මන් වටහාගෙන ඉන්නේ.ස්තුතියි❤️
@rinozashashika7082
@rinozashashika7082 Жыл бұрын
ස්තුතියි ව්ෂ්වය ඔබතුමාගේ මේ ව්ඩ්යො අපිව සුවපත් කරනවා ස්තුතියි සර්🙏🙏❤️
@nimalikekunamullage6263
@nimalikekunamullage6263 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්වය ඔබතුමා අපට උතුම් දේවල් පෙන්වා දීමට.යහපතක් දියුණුවක් වේවා
@ruwanthigamalatge3505
@ruwanthigamalatge3505 Жыл бұрын
ඔබ තුමන්ට බෙහෙවින්ම සිතුතී අපෙන් වියයුතු කොටස මතක් කර දීම ගැන. අපි ගොඩක් වෙලාවට Self Centered මිනිස්සු එකයි අපිට Law of Attraction හැ ම වෙලේම හරි යන්නේ නැ ත්තේ සිතුතී ඔබ තුමන්ට මේ ගැ න අවබෝධ කර දීම නිසා.
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
සර් ඔබතුමා මට නෙදැක්ක දෙයක් පෙන්වා දුන්නේ ගුරු පියාණන් වහන්සේ ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻
@AsnaaIshek
@AsnaaIshek 8 ай бұрын
බොහොම ස්තූතියි සර් ! තෙරුවන් සරණයි ! 🙏❤️✨️
@nayanasethuli7339
@nayanasethuli7339 Жыл бұрын
බොහොම ස්තූතියි සර්!!! මේ කියන්නෙ අපි මමත්වය නැතිකර ගත යුතුයි කියන එක නේද සර්!!! මේක හරිම වටින වීඩියෝ එකක්.. ආකර්ෂණ නීතිය හරියට වටහා ගන්න..!🙏 ජයම වේවා!!! 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@User.84252
@User.84252 Жыл бұрын
මට අවශ්‍යම වෙලාවට මේ video එක දැක්කේ.ඔබට බොහොම ස්තුතිය මහත්තයා 🙏🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
සර් මම සෞඛ්‍ය සේවා අංශය වැඩ කළ කෙ නෙත් එයට පෙර අවුරුදු 7ක් පමණ කාලයක් කිසිදු වැටුප් නොමැතිව එම ස්ථානයේ දෙයට. කලෙමි හදවතට දැනෙන සතුට කියලා නිම කල නොහැක ආදරණීය විස්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻
@dedunurajitha7848
@dedunurajitha7848 Жыл бұрын
සර්..ස්තූතියි... විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 Жыл бұрын
හරිම වටිනා අදහසක් සර් .. බොහෝම ස්තූතියි . විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏
@vidplexi7048
@vidplexi7048 Жыл бұрын
matama hriyana video eka thank you sir
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn Жыл бұрын
ස්තූතියි සර් මනසින් ගොඩාක් වැටිල ඉන්න වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ
@ayoniveera381
@ayoniveera381 Жыл бұрын
තෙරුවන් සරණ ඔබතුමාට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@athulakumara8601
@athulakumara8601 Жыл бұрын
ඔබතුමාට මේ වටිනා අදහස් බෙදා ගනිමින් අපිසමග එකතු විම ගන ස්තුති
@Vivo-ub7zv
@Vivo-ub7zv Жыл бұрын
බොහොම ස්තුති සර් ❤තෙරුවන් සරණයි
@brilliantworks3494
@brilliantworks3494 Жыл бұрын
ගොඩක් ස්තුතියි! සියලූඑම දෙනට ❤❤❤
@SanathGamage
@SanathGamage Жыл бұрын
බොහොම ස්තුතියි. ජයවේවා!!! අනිත් අයටත් බෙදා දෙන්න
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තුතියි.❤❤
@imalkaneranjana126
@imalkaneranjana126 Жыл бұрын
සියලු දෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු ඉක්මණින් ඉටු වේවා...
@nalummala5327
@nalummala5327 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායු වේවා
@IroshaDamayanthi-ji7uj
@IroshaDamayanthi-ji7uj 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ..🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏❤🌍
@rajaratalady2708
@rajaratalady2708 Жыл бұрын
ස්තූතියි සර් ඔය කියපු දේ තමයි මගේ අඩුපාඩු වන තිබුනේ අද මේ දැන් මං ඒක නිවැරදි කරගත්තා ස්තූතියි සර් අනේක වාරයක් ස්තුතියි
@anomarathnayaka4256
@anomarathnayaka4256 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏❤️🙏
@nayanidilrukshi9797
@nayanidilrukshi9797 Жыл бұрын
ගොඩාක් සතුටු දවසක් අද.. සර්ට මං මේක කියන්නම ඕනි.. මේ වීඩියෝ එක පටං ගන්න වෙලාවෙ ඉඳන් අවසානය වෙනකල්ම සර් මාව කියෙව්වද කියල හිතෙනව.. අද උදේ මම මාව තේරුම් ගත්ත විදිහ, මම මට කියා ගත්ත හැම වචනයක්ම, මම මාව ශක්තිමත් කරගත්ත විදිහ මේ හැම දෙයක්ම ඇත්තටම සර් මම අද උදේ ඉඳන්ම හිතපු ඒව..ඒ දේම සර්ගෙන් අහන්න ලැබුන හවස.. ගොඩාක් සතුටුයි මට.. මම ටිකෙන් ටික ඉස්සරහට යනව කියල මටම තේරෙනව.. මමත් හැමදාම මම ගන්න වැටුපට හෝ කරපු හැම දේකදිම ඒ බලාපොරොත්තුවෙන කෙනා ඉල්ලන ප්‍රමාණයට වඩා දෙයක් දුන්න සහ දෙන කෙනෙක්.. ඒ නිසා මම සතුටින් අද.. ආදරෙයි සර් ගොඩාක්.. සර් තව තවත් ශක්තිමත් වෙන්න ප්‍රාර්තනා කරනව මම.. ❤❤
@ramanisubasingha1476
@ramanisubasingha1476 Жыл бұрын
ඇත්තටම සර් මම ඉන්නෙ තනියම ඔබ තුමාගේ විඩියෝ බලලා මගේ හිත ශක්තිමත් වුනා මම දැන් කාටවත් බය නැහැ මට දැන් ආත්ම විශ්වාසයක් තියනවා ඔබතුමාට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nimeshasubasinghe3937
@nimeshasubasinghe3937 Жыл бұрын
අනේක වාරයක් ස්තූතියි ආදරණීය ගුරුතුමා සහ කාර්ය මණ්ඩලයට..යහපතක්ම වේවා..!!❤️
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
බොහොම ස්තුතියි! සර්. බුදු සරණයි!දෙවි පිහිටයි!🙏🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
බුදුසරණයි. ඔබටත් සිතේ ශාන්තිය ඇතිවේවා!!! සිත බලවත් වේවා!!! දීර්ඝායූ වේවා!!!
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි සර්
@anomadamayanthi796
@anomadamayanthi796 Жыл бұрын
ස්තුතියි . විශ්වයට අනේක වාරයක් ස්තුතියි . වටිනවා පණිවිඩයක් අහන්න ආසයි නැවත නැවතත් . මමත් ගොඩක් උත්සාහ කරන කෙනෙක් අනික් අයගේ සාර්ථකත්වය දකින්න . හැම දෙනාගෙම සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා . 🙏🙏🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
පින් ඇති මහත්තයෝයහපත් දේවල් කරලා තමයි අද සේරම නැති වෙලා ඉන්නේසේරම කපටි හොරු ඉන්නේඅන්තිමට ලාභයෙන් නෑ මුදලක් නෑහදවතින්ම උදවු කරලමට නැතිවෙලාදැන් ඉතින් භාවනා කරල ගන්නද
@ramaniperera3556
@ramaniperera3556 6 ай бұрын
ස්තුතියි සර් ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !!!
@ireshahikkaduwa7815
@ireshahikkaduwa7815 Жыл бұрын
ඔබතුමාට බොහොමයක් පින්. අපගේ ඉදිරි අනාගතය සාර්ථකව කරගැනීමට අත්වැලක් වීමසම්බන්ධව 🌹
@aseas2429
@aseas2429 8 ай бұрын
ඇත්ත සර් අපි දෙන දේ හදවතින් ම දෙනකොට තමයි අපිට හැම දේම ලැබෙන්නේ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤❤❤❤❤🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 Жыл бұрын
ස්තුතියි සර් තෙරුවන්සරනයි ඔබතුමාට.
@deepthisomarathna9741
@deepthisomarathna9741 Жыл бұрын
ස්තූතියි සර්ට මේව කියල දෙනවට.
@RanjaniHema-ir7nz
@RanjaniHema-ir7nz 6 ай бұрын
ස්තුතියි ස්තුතියි ඔබට අනෙක් වරයක් ස්තුතියි විස්වමතවට ❤❤❤❤❤❤❤❤ස්තුතියි මම ඔබට ස්තුතියි
@maheshnishan8582
@maheshnishan8582 Жыл бұрын
Marthu kawe dewal na vedos eke... Bs.
@dilmisankalpana5466
@dilmisankalpana5466 Жыл бұрын
ස්තූති මහත්තයා
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
සුබ දවසක් වේවා සර්. මම පොඩි බිස්නස් වැඩකට ලැස්තිවෙමින් ඉන්න අතරේ මට පොඩි ප්‍රරස්නයක් අවා ලාබය ගැනත් මුදල් අඩුපාඩුව ගැනත් . ඔබතුමාගේ මේ විඩියෝ එකින් ප්‍රරස්න දෙකටම උත්තරය ලැබුනා. මම රැ කකා කරා ගෙදර අය එක්ක දැන් එලිවේලා තවමත් මම ඇදටවෙලා ඉන්න අතරේ සර්ගෙන් මට උත්තරය ලැබුනා. ඇත්තටම ඔබ මට ඉෂ්ට දෙවියෙක් උනා අද . සියලුම ජය හිමිවේවා සර් ඔබට❤ස්තුතියි විෂ්වයට 🙏
@SanathGamage
@SanathGamage Жыл бұрын
ඔබේ අගය කිරීම වටිනවා. ඔබේ වචන හරිම ශක්තිමත්. ඔබටත් සිතේ ශාන්තිය ඇතිවේවා!!! සිත බලවත් වේවා!!! දීර්ඝායූ වේවා!!!
@nethunsahiru7517
@nethunsahiru7517 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට
@l.j.n.samanthika7566
@l.j.n.samanthika7566 Жыл бұрын
කොච්චර ලස්සන අදහසක්ද. සර්ට බොහොම පිං මේ අදහස දුන්නට.
@kavindu354
@kavindu354 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා, නීරෝගී වේවා,, සුවපත් වේවා,, දුකින් මිදේවා,, නිවන් ලබත්වා...!!🙏🙏
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 Жыл бұрын
බොහෝම ස්තූතියි සර් ...🙏🙏
@dayanidissanayake6236
@dayanidissanayake6236 Жыл бұрын
ගොඩක් ස්තුති සර්
@dilhanigayathri246
@dilhanigayathri246 Жыл бұрын
ඔබ තුමා මේ විශ්වයෙන් ලැබුනු සම්පතක්.. සර් . විශ්ව මාතාවටත් සර්ටත් අනේක වාරයක් ස්තූතියි.මගේ ජිවිතේ සර් වගේ උත්තමයෙක් මුණගැසුණු නිසා අද මගේ සිහින ඉටු වෙමින් තියෙනවා. මම සර්ව බුදුන්ට පසු අදහන පුද්ගලයෙක් බවට පත් වෙලා .. ඔබතුමා අතිශ්‍රේෂ්ඨ උත්තමයෙක් .. උපදේශකයෙක්.ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏
@gayathrimadushani744
@gayathrimadushani744 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@shalikafernando261
@shalikafernando261 Жыл бұрын
බොහොම ස්තුතියි සර්. හැමෝටම හරි දේ හරි විදිහට තේරුම් කරලා දෙනවට. සර් කියන දේවල් හරිම පැහැදිලියි. සර්ටත් විශ්ව මාතාවටත් බෙහෙවින් ස්තුතියි 💐💐
@daharashelomi5032
@daharashelomi5032 Жыл бұрын
Thank you very much Sir. ජීවිතයට අවශ්‍ය අගනාම දෙයක් පෙන්වා දුන්නට. දිනන්න අපි focus කල යුතු දේ .හරිම වටිනව great
@devindiperera1749
@devindiperera1749 Жыл бұрын
බොහොම ස්තුතියි සර්🙏
@anurasampath1226
@anurasampath1226 Жыл бұрын
බුදු සරණයි සර්.
@shashinbandara1799
@shashinbandara1799 Жыл бұрын
ස්තුති sir....❤❤ කාලය හැමදේම විසඳනවා ...මගෙ ජීවිතය ආලෝකමත් කරන ඔබ තුමට අනෙක වාරයක් ස්තුති ❤
@sankalpawijesooriya4750
@sankalpawijesooriya4750 Жыл бұрын
Sir obathumage wachana harima adaraneeyai..obathuma muna gessu wiswayata sthuthi.🙏❤️
@nilminiperera3663
@nilminiperera3663 Жыл бұрын
Thank you sir, you are very great person . I follow your every words and think positivity and help others as my best without any gaining feelings, thanks so much you once again
@SanathGamage
@SanathGamage Жыл бұрын
I really appreciate the way you appreciate me. Cheers
@thushanperera888
@thushanperera888 Жыл бұрын
Thank you for the powerful sharing which I truly believe of giving without expecting..I'm sure my life will change and with this faith I keep my steps..
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 Жыл бұрын
ස්තුතියි සර්..🙏
@ganeeshamadhumali6195
@ganeeshamadhumali6195 Жыл бұрын
Thank you thank you thank you very much sir.... මගේ උද්‍යෝගය ඔබයි ගුරු පියානනි....
@isurugamage7992
@isurugamage7992 Жыл бұрын
අලුතින් දේවල් සිදුවෙමින් පවතිනවා.විශ්ව මාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐💐💐
@thilangadisanayaka1536
@thilangadisanayaka1536 Жыл бұрын
ඉස්තුති සර්
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 3 ай бұрын
ස්තුතියි සර්...මගේ ජීවිතේ ගොඩක් වෙනස්කරගත්ත ඔබතුමා මුනගැහුනට පස්සෙ ❤... ස්තුතියි සර්.....🙏🙏🙏
@ajanthabandara8078
@ajanthabandara8078 9 ай бұрын
Thank you very much for your guidance and great vedio.. i started the 369 technique. But unabe to continue after 15th day.
@oshadhakaushalya
@oshadhakaushalya Жыл бұрын
සර්, මම මේ වසරේ උසස්පෙළ ලියන්න ඉන්න ළමයෙක්. මෙච්චර දවස් ගොඩක් වැටිල හිටියෙ. සර්ගෙ ඉගැන්වීම් දැක්කට පස්සෙ ආයිත් වැඩ පටන් ගන්න හිතුණා. මට හොඳ රෑන්ක් එකක් ගැනීම අත්‍යවශ්‍යයි. පිළිගැනීම ලබාගන්න නෙවෙයි. එත් මං රෑන්ක් එකක් ලබානොගත්තොත් මට අහිමිවෙන්න දෙයක් තියෙනව. සර් මට සර්ගෙ ආකර්ෂණ නීතිය ඉගැන්වීම් මුල ඉඳන් දැනගන්න ඕන මගේ ක්ෂේත්‍රයට අදාළ පරිදි. සර් මම මොන වීඩියො එකේ ඉඳන්ද පටන් ගන්න ඕන.
@BubbleBallCats
@BubbleBallCats Жыл бұрын
❤❤ Thank you so much sir.😊
@ishasewmini8635
@ishasewmini8635 Жыл бұрын
අනේක වාරයක් ඔබතුමාට ස්තූතියි.ස්තූතියි.ස්තූතියි.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@nissankaajith9258
@nissankaajith9258 Жыл бұрын
ඔබතුමාටත් විශ්ව මාතාවටත් පින් ... මේ දේවල් වලින් අපව දැනුවත් කරනවාට 🙏🙏🙏❤❤❤
@sanjeewanilukshi8327
@sanjeewanilukshi8327 Жыл бұрын
එකනම් හොදම කථාව. ඇත්තටම එහෙම කෙනෙක් වෙන්න ඕනේ. 😃😃😃😃👍👍👍👍🙏🙏🙏🙏සතුටුයි අද කතාව .ස්තුති ස්ර ඔබට.
@tharushichamodika8186
@tharushichamodika8186 Жыл бұрын
Thank you for sharing your valuable ideas ❤ Thank you universe 💚🍃 Thank you my guardian angel 🧚🌼🍃
@chandaninayana6167
@chandaninayana6167 Жыл бұрын
Thank you so much sir. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
ස්තුතියි බෙහෙවින්ම මගේ ආදරණීය සර්🙏❤ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ජීවිතයට ලබාදුන් සැම දෙයක් වෙනුවෙන්🙏
@thissakumara2978
@thissakumara2978 Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@vineethaliyanage4302
@vineethaliyanage4302 Жыл бұрын
අද vidio එක පොඩි උනත් සර් දුන්නේ ලොකු පණිවිඩයක් . ඔවු මමත් රෙදි මහනවා. මට නිතරම ඕනි කොච්චර කාලය ගියත් ඇදුම් ගොඩක් ලස්සනට මහලා. දෙන්න. මං හැමවෙලේම කියන්නේ මං මහන ඕනි ඇඳුමක් අඩුපාඩු හදන්න ඕනි වෙලාවක ගේන්න කියලා. මොකද මගේ හිත සතුටු වෙන්නේ එයාල ඒක ඇදල සතුටින් ඒක හොඳයි කිවුවොත් තමයි . ඇත්තමයි මට ගොඩක් මහලා මුදල් හොයනවට වඩා ඕනි කරන පොඩි දේ වුනත් ලස්සනට කරන්න. මේ වැඩ සටහන් පෙළ මේ විදිහට utube එකෙන් කරන එකට ගොඩක් ස්තුතියි .ගොඩක් පින් සර්ට.🎉🎉🎉🎉
@ourheart1349
@ourheart1349 Жыл бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගී වෙත්වා !!! සුවපත් වෙත්වා !!!
@anilperera5378
@anilperera5378 6 ай бұрын
රත්තරන් වටින අදහස් පෙලක් සර්.තෙරැවන්සරනින් තවතවත් සක්ති දෛහිරිය ලැබෙිවායි මා හදවතින්ම පාුර්ථනාකරමි
@sirimathff8573
@sirimathff8573 Жыл бұрын
සර් මේක මැජික් එකක්ද කියලා වෙලාවට මට හිතෙනවා සර්ගේ විඩියො බලන්න ඔඅටන් ගත්ටේ මාස 2 කට කලින් ඒ දවසේ ඉදලා මේ වෙනකල් මට හරි ගියඖ තරම් මට කියන්න වචන නෑ කොහෙන් කොහෙන් එනවද කියලා හිතාගන්න බෑ .නමුත් මේක වැඩ කරන්න අනිවාර්යයෙන්ම හොද හදවතක් තියෙන්න ඔනේ
@nishanthithushara997
@nishanthithushara997 Жыл бұрын
Thank you so much sir 💐🙏🏻💐🙏🏻
@sandewjayasinghe
@sandewjayasinghe Жыл бұрын
Great speech sir
@charithruwantha1435
@charithruwantha1435 Жыл бұрын
බොහොම ස්තුතියි සර් 💙💙💙 මේ වෙලාවෙ ඔබතුමාගේ වැඩසටහන් බැලුවම ලොකු හයියක් එනවා හිතට ගොඩක් පිං ඔබතුමාට තෙරුවන් සරණයි ! 💙🌼
@luraikiara5784
@luraikiara5784 Жыл бұрын
Thank you so much sir❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මට අවුරුදු 20 දි රතු කුරුස සංවිධානය කටයුතු සඳහා වැඩසටහන මං උදව් කළා ශාන් ත ජොන් ගිලන් රථ හමුදාව දෙයට රොහල් සෙවයෙ වැඩ කළා මව් හා ළම සුව සේවාවක් කලා දිසාපති කාර්යාලය මගින් සංවිධානය කරනු ආබාධිත පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සතුටින් මෙම හැම දෙයක්ම කළ නිසා එය මට සතුටකි ශක්තියක් ලබා දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻
@premajeewasilva
@premajeewasilva Жыл бұрын
ඉස්තුතියි සර් මම ප්‍රබෝදමත් කරාට මෙය අසන්න ලබාදීමට කටයුතු කිරිම ගැන ඔබතුමාට සහ විස්වයට ගොඩක්ම ඉස්තුතියි
@sagarisenarathne1528
@sagarisenarathne1528 Жыл бұрын
ස්තූතිය් සර්.ඔබේ දේශන වල ඇති සාර ගර්භ දේවල් මම ලියා ගෙන විවේකී හැම විටම කියවනව.මම බොහෝම ශක්තිමත්.මේ දේවල් දෙන ඔබටත් සියලු දෙනටත් යහපතක්ම වේවා
@shehaniperera5523
@shehaniperera5523 Жыл бұрын
Thank you
@kumuduprasadani6671
@kumuduprasadani6671 Жыл бұрын
ඔබතුමාට බොහෝම පින් මේ දේවල් අපි ට කියලා දුන්නාට.💖💖💖💖💖💖💖💖
@mudithachandani1835
@mudithachandani1835 4 ай бұрын
අපව දැනුවත් කරන්න සිත් උපදින එකට ගොඩක් පිං ඔබතුමාට .ස්තුතිය සර් ඔබට .🙏❤️💙
@chandialwis9462
@chandialwis9462 9 ай бұрын
isthuthi mage vishwa mathawata saha ape sarta ❤❤❤❤
@janakachamerarathnakumara5599
@janakachamerarathnakumara5599 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට...... යහපත්කම වේවා....🙏🙏🙏🙏💐💐💐💐💐
@chamindaudayelal796
@chamindaudayelal796 Жыл бұрын
සර්ව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් දැනගන්න පුළුවන් ද
@SanathGamage
@SanathGamage Жыл бұрын
0716 658 658
@nishadikaushalya662
@nishadikaushalya662 Жыл бұрын
ස්තුතියි සර්❤❤❤.මට ඕන අවන්ක ආදරයක් එය මට ලැබේවා .
@glamourheaven
@glamourheaven Жыл бұрын
Thank you sir
@malanialwis6080
@malanialwis6080 8 ай бұрын
ස්තුතියි සර්❤
@priyamf4232
@priyamf4232 Жыл бұрын
Thank you so much sir 🙏
@nadeeshaattanayaka1140
@nadeeshaattanayaka1140 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට ස්තුතියි විශ්ව මාතාවට🙏🙏🙏❤️
@priyankasepali5336
@priyankasepali5336 Жыл бұрын
තෙරුවන් සරණයි සර් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@umeshakalhari3451
@umeshakalhari3451 Жыл бұрын
මට මෙය අසන්නට සැලැස්සූ ඔබ තුමාටත් මේ විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි !!
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 105 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 11 МЛН